Eating ONLY IKEA Food for 24 hours | Challenge - Yash and Hass

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 2.6K

  • @YashandHass
    @YashandHass  ปีที่แล้ว +2077

    Hi guys, the giveaway will be worth Rs.100,000! Share your ideas down below 👇🥰

    • @amashali5674
      @amashali5674 ปีที่แล้ว +31

      Anee oya dennata man maarama adarei oyalata kohoma kiyannada manda 💕😊

    • @Dini1995
      @Dini1995 ปีที่แล้ว +662

      Give away ekt oyl dennge wedding ekt invitation ekk denn plz..❤❤❤❤

    • @chalanimadushani91
      @chalanimadushani91 ปีที่แล้ว +14

      Oyalge video balanna patan gatte kottu video eken, it in ita passse ita kalin dapu video okkama balauwa eka dawasak athulatha, attama oyala dennage video balanakota munata hinawat enne nikanmai

    • @hansaniran
      @hansaniran ปีที่แล้ว +33

      Hey lovely couple,if u can give a lap for my studies ❤

    • @Ru_girl0
      @Ru_girl0 ปีที่แล้ว +4

      Mama oya dennatat asai ikea ekka tiyenne matat atmiya badimak❤🎉

  • @yugathhhh
    @yugathhhh ปีที่แล้ว +3455

    Giveaway එකට select කරගත්ත කට්ටියකට ඔයාලත් එකක් COFFEE DATE එකක් ඕනී (Since you both will be coming to SL this would be IDEAL!!)

    • @gayanpradeep147
      @gayanpradeep147 ปีที่แล้ว +8

      Api lankawe bn inne😢😢

    • @deshanivihanga624
      @deshanivihanga624 ปีที่แล้ว +5

      Aniwaren onee 🥺🥺🥺 enakam balan inne hari asai anee oya dennawa hambenna oya dennath ekka pissuwak natanna 😂😂 patta asai hodee 😊😊

    • @yugathhhh
      @yugathhhh ปีที่แล้ว +2

      @@deshanivihanga624 OMG yasss

    • @weforblack585
      @weforblack585 ปีที่แล้ว +2

      @@gayanpradeep147 eyl sri lanka wlt enwne

    • @weforblack585
      @weforblack585 ปีที่แล้ว +2

      Actually it is really ideal

  • @amithrathnayaka2645
    @amithrathnayaka2645 ปีที่แล้ว +769

    Wedding එකට යන්න ඕනි අය මේ පැත්තට ❤❤😊

  • @kandybeverage6567
    @kandybeverage6567 ปีที่แล้ว +131

    ඔයාලා ගෙදරදීම ශ්‍රී ලන්කන් කෑම 24 hours ට්‍රයි කරන video එකක් ඕන...යශ් ට හොදට රසට උයන්නත් පුලුවන් නේ..❤️😋

  • @_HASZ_
    @_HASZ_ ปีที่แล้ว +232

    🌈️Wedding එක live ඕන කියන අය මේ පැත්තට 🎉💫

  • @nadeesha_chandrasekara
    @nadeesha_chandrasekara ปีที่แล้ว +1008

    ඔයාලා ලන්කාවට ආවාම කට්ටිය තෝරන් කොහෙ හරි ට්‍රිප් එකක් යන්න ඒක තමා හොදම ❤😊..much love yash akki,hasi mota ❤

  • @nisharagayathri2464
    @nisharagayathri2464 ปีที่แล้ว +194

    ඔයාලා ලංකාවට ආවම දුප්පත් ලමයිට කෑම අරන් දෙන්න....කන්න නැති කෙනෙකුට කන්න දෙන එක ලොකු පිනක්.....Yash පැංචී & hass මල්ලා...ආදරෙයි....sooooo ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilankasewwandi7526
    @thilankasewwandi7526 ปีที่แล้ว +931

    ලංකාවට ආවම හම්බවෙන්න තිබ්බනම් ඒක තමයි ලොකුම giveaway එක මටනම්...ආදරෙයි අනේ දෙන්නටම...😗😗😗❤❤

  • @rukzha
    @rukzha ปีที่แล้ว +71

    හසි මොටාගේ කතා වලට හිනා වෙලා පපුවේ අමාරුව වගේ...😅❤️
    Perfect couple ❤️❤️❤️❤️

  • @_o_e6619
    @_o_e6619 ปีที่แล้ว +37

    "අනේ Yash අපි මේ කාමරේ උස්සන් යන්කො ගෙදරට"I felt it... Woow එතන නම් පුදුම ලස්සනක් තියෙන්නේ ❤️

  • @sanuuuuuu1202
    @sanuuuuuu1202 ปีที่แล้ว +59

    Hass අයියගෙ special මූන හදාගෙන අක්කි අයියයි ගත්ත පික් එකක කාඩ් එකක් හදලා ඒකෙ අක්කිගෙයි අයියගෙයි signatures දාලා select කරගත්ත අයට දෙන්න. ❤ අක්කිගෙනුයි අයියගෙනුයි ලොකූ දේවල් ඉල්ලන් ඔනි නෑ මේ වගේ චූටි දෙයක් අපිට හොදටම ඇති.🫶🏻💐 It is easy to post them to the selected people when you both come to Sri Lanka. With that, you can give a nice memo not only to the people selected for the giveaway, but also too many of your fans. That worth it to us.. 😭💗 lv u sooo much hasimota & yash panchiii 😫💗

  • @sithiyayt
    @sithiyayt ปีที่แล้ว +114

    එනකන් හිටියේ විඩියෝ එක ❤දැනුයි මුනට හිනාවක් ආවේ 🤓🙂Thanks 🙂❤

  • @Kanchana002
    @Kanchana002 ปีที่แล้ว +13

    8:34 ජීව වායුව වටේ යනවා..... මරු අයියා කියන කතා...😂😂
    ලස්සනයි අදත් video එක.... ආදරෙයි දෙන්නටම... සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම....❤😍😚

  • @Pawi-Enjoylife
    @Pawi-Enjoylife 9 หลายเดือนก่อน +3

    හිනාවෙලා ඉවරයක් නෑ..ආසයී අනේ ඔයාල දෙන්න මරූ 🤗❤️

  • @kaushisooriyaarachchi4530
    @kaushisooriyaarachchi4530 ปีที่แล้ว +42

    දුප්පත් මිනිස්සුන්ට කියලා දෙයක් ඉල්ලගන්න පුලුවන්.ඒත් සත්තුන්ට බෑ පුලුවන් නම් මේ රටේ කීප තැනක ඉන්න අහින්සක සත්තුන්ට බත් ටිකක් දෙන්න ඔයාලා දෙන්නා එක්කම ඒ දේවල් ready කරගෙන එයාලට ගිහින් දෙන්න ඕන.කුරුල්ලො ටිකක් නිදහස් කරන්න ඒ වගේ දෙයක් 😢❤

  • @dewdunibagya2686
    @dewdunibagya2686 ปีที่แล้ว +110

    හිතේ කොච්චර ප්‍රශ්න තිබ්බත් video notification එක දැක්ක ගමන් මාර happy😍🤗❤️‍

  • @DilshanMadushanka-kv1pt
    @DilshanMadushanka-kv1pt ปีที่แล้ว +6

    ලස්සන විඩියෝ එකක් ❤️😍 දිගටම ඔහොම කරන් යන් ❤️

  • @sitharakumari4627
    @sitharakumari4627 ปีที่แล้ว +8

    akki and aiyya mama marama kamathi aiyya kiyana awata හිනා vala panayanawa 😂හැමදාමත් sathutin parissamin enna godak👊 adarai 😘❤

  • @udeyanganisagarika2397
    @udeyanganisagarika2397 ปีที่แล้ว +17

    තමන්ට හැමපැත්තෙන්ම ගැලපෙන partner කෙනෙක් හම්බෙන්නෙ කලාතුරකින් කෙනෙකුට ..ඔයාල දෙන්නට දෙන්න හරිම වාසනාවන්තයි..❤️❤️❤️

  • @isaliee.e
    @isaliee.e ปีที่แล้ว +630

    ක්ලාස් වල ඉන්නකොටත් වටෙන් ඇහෙන්නෙ ඔයාලා ගැන කතා වෙනව😂
    ලංකාවට එනවලු නේද බදිනවලු නේද😂❤

  • @Nethusha22
    @Nethusha22 ปีที่แล้ว +27

    My favourite couple Yash පැන්චි and හසි මොටා..🥺💗💎Love you both..💕

  • @buddikanishantha5922
    @buddikanishantha5922 ปีที่แล้ว +41

    බදින් නෑ කියලා හිතන් ඉන්නේ මේ ඩබල දැක්කාම බදිනවා කියලා හිතා ගන්නවා ❤😵‍💫

  • @Manee_vlog
    @Manee_vlog ปีที่แล้ว +2

    දැක්ක ලස්සනම copul එකක්.🌺
    හැමදාම ඔයලා සතිටින් ඉන්න goodluck ❤️🌺 love you🥰🌺🥺

  • @newssinhalensrilanka
    @newssinhalensrilanka ปีที่แล้ว +17

    Giveaway එකට wedding එකට invitation card ඕනේ. 😁❤😘

  • @mihiribandara596
    @mihiribandara596 ปีที่แล้ว +15

    ඔයාල දෙන්නව දකින ඒකත් සතුටක්..
    ආදරෙයි දෙන්නටම..💗💗

  • @vinurinethma3787
    @vinurinethma3787 ปีที่แล้ว +121

    Marathon එකක් වගේ පරණ video ටික බලන ගමන් හිටියේ... (දවස් දෙක තුනට සෑහෙන ගොඩක් බලලා ඉවර කරා😋)😍😍😍 අලුත් එකක් උනු උනුවෙම බලන්න ලැබුණු 1st time.😍 දැන්නං ඔය දෙන්නට ඇබ්බැහි වෙලා..😮😮BTW I am a new subscriber..😬😬😋

  • @anodyaarangala
    @anodyaarangala ปีที่แล้ว +25

    කෑම videos දෙනකම් බලන් හිටියේ. මරු මේක බල බල සම්බෝලයි බතුයි කන මම😂😂😂

  • @sinhalateledrama174
    @sinhalateledrama174 ปีที่แล้ว +11

    Request එකක් ❤
    වීඩියො එකක් කරන්න Drinking 🍺 beer for 24 hours drinking without water.
    😊😊😊 පුළුවන්නම් කරලා පෙන්නන්න බලන්න.

    • @salgadodanesh
      @salgadodanesh ปีที่แล้ว +1

      Nice Idea❤

    • @Itsneonlk
      @Itsneonlk ปีที่แล้ว

      Nice idea after that they wont upload any videos for month 😅😅

  • @hasinijayasundara6536
    @hasinijayasundara6536 ปีที่แล้ว +6

    yash & hass ආසම Couple එක😍 ඔය දෙන්නගේ video බලද්දී stress එක නිකන්ම නැතිවෙලා යනවා 🤗 ලංකාවට ආවම හම්බවෙන්න පුළුවන් උනානම් ඔයාලව🥺 so funny & lovely couple ❤😘 Love you akka & ayya.😘❤️

  • @sandunitharaka3364
    @sandunitharaka3364 ปีที่แล้ว +51

    ලංකාවට ආවට පස්සේ අපි ඔයාලා දෙන්නව බලන්න ගොඩක් ආසයි.❤❤

  • @nethmihimasha8698
    @nethmihimasha8698 ปีที่แล้ว +18

    ඔය දෙන්නට මං පුදුම ආදරෙයි අනේ 😊❤ ලංකාවට ආපුවම කොහොම හරි එනවා හොයන් ඔයාලව ❤

  • @Vipgeekshow
    @Vipgeekshow ปีที่แล้ว +35

    මම නම් කැමතී ලොකූ චොකලට් බෑග් එකක් Giveaway එකට දෙනව නම්😜❤️

  • @ChathurikaJanani-b5n
    @ChathurikaJanani-b5n หลายเดือนก่อน +4

    24 hover drink challenge 🥂🍾🍷ekack one

  • @divyanjaleeperera
    @divyanjaleeperera ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤ lassanai ekath oyala ekka ba apiwa addict karagannwaaaaaaaa. Adarei

  • @heshanipabanjali
    @heshanipabanjali ปีที่แล้ว +9

    Cute couple ❤ love you guys 😊හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.👀❤ තව වීඩියෝ එකක් ඉක්මනින් දාන්න.yash & hass☺️

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +3

    මීට කලින් මම මේ චැනල් එකේ බලලා තිබ්බේ වීඩියෝ එකක් හරි දෙකක් හරි. මේ ළගදි මම එක වීඩියෝ එකක් නිකමට බැලුවා මාර ශෝක් වීඩියෝස් ටික සතියෙන් ඔක්කොම වගේ බැලුවා.❤️

  • @Cha_n_du664
    @Cha_n_du664 ปีที่แล้ว +70

    Oh my good i really really happy see your video notification 😭😭😭😭😭❤❤❤❤ lv you hass & yashh🥺💕______#Give the Giveaway recipient a chance to join you in one video, it's the biggest giveaway and can't be limited by money.🥺👏🔥

  • @jayalihasanya6342
    @jayalihasanya6342 ปีที่แล้ว +1

    Balana kam iwasillak nathuwa hitiye..class nisa miss una..love you both..next viedio ekt ikamanat oni hasi moto..❤️❤️

  • @Vibu-qc9gd
    @Vibu-qc9gd ปีที่แล้ว +2

    ආදරෙයි දෙන්නටම 😍😍😍ඔයාලගේ videos බලන්නේ හරිම සතුටින් 😀😘

  • @Kavindu455
    @Kavindu455 ปีที่แล้ว +7

    Notification එක ආපුගමන් දැනුණු සතුට...❤️🙈🙈🙈 ආදරෙයි Y&H

  • @ayeshnuwan5078
    @ayeshnuwan5078 ปีที่แล้ว +8

    Give away එකට ඔයාලගේ wedding එකට invitation දෙන්න win කරන අයට . හැමෝම ආස වෙයි ඔය දෙන්නගේ ලස්සන දවස හැබැහින් දකින්න අවස්ථාවක් ලැබෙනවට

  • @saduniimalsha5425
    @saduniimalsha5425 ปีที่แล้ว +30

    අදත් හරිම සතුටින් හිනා වෙවී වීඩියෝ එක බැලුවා ❤😂
    Love you Akka & Aiya 😍❤️😘

  • @gawriweerasekara535
    @gawriweerasekara535 ปีที่แล้ว +1

    anee shoooi🥺❤️oy denna.balan hitiyta athi wen na😘😘😘😘❤️❤️❤️

  • @laknadeshani6013
    @laknadeshani6013 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ඔයා තවත් ලස්සන වෙලා ❤️🌹 ඔයාලගෙ වීඩියෝස් නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ ඉතින්❤️

  • @geethikasubhashini
    @geethikasubhashini ปีที่แล้ว +16

    අදත් skip නොකර බැලුවා 😍😘 Giveaway එකට ඔයාලගෙ wedding එකට invitation එකක් ඕනී... 🤭😁😁

  • @amandaramos884
    @amandaramos884 ปีที่แล้ว +19

    We need Hass's special coffee recipeee😍 Also lots of love to you guys❤

  • @Dilni_TH
    @Dilni_TH ปีที่แล้ว +14

    250k වලට Giveaway එකට අමතරව Yash & Hass live එකක් ඕන කියන සෙට් එක කෝ..🙋

  • @thiliniranasinghe5419
    @thiliniranasinghe5419 ปีที่แล้ว

    Yash & Hash ♥️ Oyalawa dakala pissuwen wage oyalage flog okkoma wage baluwe... dan Yash & Hash ta Addict wela inne 😍 oyalage videos balanakota okkoma prashna amathaka wenawa... Good Luck Yash & Hash ♥️♥️

  • @merinkaweerasinghe
    @merinkaweerasinghe ปีที่แล้ว +1

    giveaway ekata select wena ayata , oyalage wedding ekata invite karanna 😍😍

  • @rashmitharanga8531
    @rashmitharanga8531 ปีที่แล้ว +5

    මේකනම් පිස්සුවක් බන්...
    ආදරෙයි ❤️😘

  • @anushadilhani7320
    @anushadilhani7320 ปีที่แล้ว +7

    අම්මෝ ඉවසිල්ලක් නැතුව බලන් හිටියේ වීඩියෝ ඒක දානකල්. ආදරෙයි අක්කි & අය්යා ගොඩාරියක් ඔයාලට ආදරෙයි ❤️❤️😘😘💙💙

  • @hansisewmini7437
    @hansisewmini7437 ปีที่แล้ว +5

    හවස ඉදන් බලන් හිටියෙ video එක දානකම් අනේ..🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩💗💗💗💗..soooooooo beautifully akki&ayy

  • @kaushithanthirige7295
    @kaushithanthirige7295 ปีที่แล้ว +1

    අම්මෝ මන්ද චුට්ටකවත් skip කරන්න හිතෙන්නෙවත් නෑ දෙයියනේ 😘😘😘😘 ආදරෙයි ගොඩාරියක් දෙන්නටම. පරිසමට ඉන්න බුදු සරණයි ඔයාල දෙන්නටම😍😍😍😘😘😘😘

  • @Sasa_X.S
    @Sasa_X.S ปีที่แล้ว +5

    අවුලෙන් ඉන්න වෙලාවක උනත්, ඔයාලගෙ වීඩියෝ බලුවම මූනට හිනාවක් එනවා❤, ඒකට ගොඩක් තැන්ක්ස් අක්කෙ අයියේ❤. God bless both of you🎉

  • @oswin.senuja
    @oswin.senuja ปีที่แล้ว +20

    250k sub වලට අපිට ඕන ලංකාවට ආවිත් ඔය දෙන්නගෙ වෙඩින් එකට invitation එකක් ❤ 😍

  • @umeshahashani2319
    @umeshahashani2319 ปีที่แล้ว +4

    පිස්සු ඩබල 😍❤️🥰ආදරෙයී 🥰.1st comment from me ❤😊

  • @shenvlogs2000
    @shenvlogs2000 ปีที่แล้ว +14

    Giveaway නම් නැතත් කමක් නෑ 🥺 ලංකාවට ආවම හම්බෙන්න ඕනී 🙈

  • @chathuryaherath2002
    @chathuryaherath2002 ปีที่แล้ว +1

    ජයවේවා අක්කා and අය්යා.. දිගටම ඔහොම ඉන්න ඕනේ දෙන්න සතුටින් ජයවේවා... 💪💪

  • @dilsarathisari4494
    @dilsarathisari4494 ปีที่แล้ว +1

    Video ekk enkn bln hitiye😍love you guys ❤️‍🔥❤

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +33

    2:00 ගිව්වවේ එකට අපිට ඕනි නැන්දලා මාමලා වෙන්න 😏🤟

  • @sanda2514
    @sanda2514 ปีที่แล้ว +8

    විඩීයෝ එක එනකන් බලන් හිටියේ 😍😍 Love you my favorite couple 😙😙❤️

  • @kim_ashi9216
    @kim_ashi9216 ปีที่แล้ว +58

    ලාබ කෑම කොතනද Yass & hass එතන😂😁අක්කිට උන වැඩේ තමා හැබැයි හැමදාම වගේ Happy එකේ video eka බැලුවා🤗😍❤️

  • @uyani_amashi.
    @uyani_amashi. ปีที่แล้ว +2

    Weeding ekata invitation ekak oniiii🥺💗Giveaway ekata....
    my favorite couple is yash and hass..💓

  • @monalimiky-zx5rm
    @monalimiky-zx5rm ปีที่แล้ว +2

    Oyl eddi yashoda akki mn toblors geda im fron kandy ..😍😍😁😁🤣🤣🤣 its jock ok.... stay safe akki and ayya

  • @hasandijayakodi460
    @hasandijayakodi460 ปีที่แล้ว +28

    My stress relievers...🥰You guys are such healing for my tiresome day...LOVE YOU both so so much...💗

  • @Noshika_Afra
    @Noshika_Afra ปีที่แล้ว +5

    Eating only black colour food for 24 hours ( dark blue berrey,black burgers ,sushi,pepsi...etc)
    මේක හරි,
    24 hours 20 or 30 $ kama kanna
    ( breakfast ,lunch,tea time & dinner )
    Hodai kiyla hithenawanm issarahata krnnako yash & hass ♥️

  • @sadunishehara1582
    @sadunishehara1582 ปีที่แล้ว +20

    වීඩියෝ එක බලන්න ගෙදර යනකල් ඉවසිල්ලක් නැතිව බලන් හිටියෙ ඔයාලා දෙන්න නම් මරු අනේ 😁❤

  • @chandupadewmini168
    @chandupadewmini168 ปีที่แล้ว +1

    Kandy wala 24 hour day out ekk oni oy dennth ekk🌝❤️(giveaway idea)

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +1

    Maru a supiriyi aluthma song ekak awa dumbara MANIKA den ma balanna ❤🎉

  • @shashiprabani8710
    @shashiprabani8710 ปีที่แล้ว +3

    ලංකාවට ආවමත් මේ වගේ 24 hours challenge එකක් කරන්නකෝ 😍❤️

  • @kusaljayalath9731
    @kusaljayalath9731 ปีที่แล้ว +4

    දැක්කම දැක්කත් හිත පිරෙනවා අනේ ඔය දෙන්නව ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwanchathuranga5411
    @nuwanchathuranga5411 ปีที่แล้ว +3

    හරිම ආතල් එකෙ ඉන්න හරිම ලස්සන කිසි ලොකු කමක් නැති හරිම හොද කපල් එකක්.❤❤❤❤❤❤❤❤ආදරෙයි හැම දාම 💕💕💕

  • @Vishmi.K.Thathsarani
    @Vishmi.K.Thathsarani ปีที่แล้ว

    😌Giveaway ekata oyalage wedding ekata invite karanna onee 😁😍

  • @apsarawickramasingha5531
    @apsarawickramasingha5531 ปีที่แล้ว +1

    Akki hamathissema kiyana wachanayak 'මොකෝ' 😁 so cute akki❤️..my fv couple lv u😍❤️

  • @nadeemadushani
    @nadeemadushani ปีที่แล้ว +9

    අපෙ Stress නැති කරන කපල් එක 🤩♥️

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ ปีที่แล้ว +5

    Fv couple 🥺❤️ විඩියො එකක් නැතුව පාලුවෙන් හිටියෙ 🥺 ශෝක් අනෙ ඔය දෙන්නගෙ විඩියො ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා ❤

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +3

    වීඩියෝ එකක් බැලුවනම් ඒ ඔක්කොම ඉවරයි මූනට නිකන්ම හිනාවක් එනවා 🤗❤️ Love You Two So Much … 😍🌸🦋 Yash පැංචි + Hasi මොටා 😃🥰❤️

  • @Thisavii
    @Thisavii ปีที่แล้ว +1

    Wedding ekt lanwen hindd kohed akki mra pretty🌝♥️

  • @tharushadilshan3376
    @tharushadilshan3376 ปีที่แล้ว

    Giveaway ekata select kra gtta ayata wedding ekta invite krnna 🥺🙃☝️

  • @randunikawshalya5760
    @randunikawshalya5760 ปีที่แล้ว +5

    " Yash " මේ ඩයස්ගේ නංගිද ? 🤔 බුදු අම්මෝ ලස්සන ❤️😇 අනෙ ඉක්මනට ලංකාවට එනකන් බලන් ඉන්නවා 😍 මගේ give away එක තමයි ඔයලගේ wedding එකට තෝරා ගන්නා එක්කෙනෙක්ට wedding එකට එන්න ආරාධනාවක් ඕනා ☺️

  • @tharindu__lakshan_
    @tharindu__lakshan_ ปีที่แล้ว +8

    Fav couple ❤❤❤
    Funny 😂
    Love you guys hass & yash ❤

  • @nadaradesilva
    @nadaradesilva ปีที่แล้ว +15

    Can't get enough of you two ❤❤
    Love you Guys 💘

  • @kavindadilshan9571
    @kavindadilshan9571 ปีที่แล้ว +2

    තෑගීනම් ඔනේ නෑ ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්නවනම් ඒ ඇතී♥️😙♥️😙 ආදරෙයි දෙන්නටම

  • @dilummadushani1605
    @dilummadushani1605 ปีที่แล้ว

    Giveaway ekata
    oyalath ekka day out ekak denna ❤❤
    Or coffee time
    Kochchra asawenda kynwng oyalage videos balanne...mama washroom ekata gihilla me video eka pattatama hena wewi baluwe ❤❤❤❤😂
    Thank you #Yash & Hass😮
    Love you both 😍

  • @dewmiwijewickrama4419
    @dewmiwijewickrama4419 ปีที่แล้ว +10

    Hasimota's reactions n Yash's smile is the Best 🙈💕

  • @dinithinawodya3447
    @dinithinawodya3447 ปีที่แล้ว +47

    පුලුවන් නම් පැය 24 ම lankan කෑම හොයාගෙන කන්න ඕනේ...අනේ ඒවා ඔහේ තියනවද නම් දන්නෙ නෑ❤️😍

    • @dinu983
      @dinu983 ปีที่แล้ว +3

      අන්න ඒක මරු චැලන්ජ් එක 🙂
      Yas&Has චැලන්ජ් එක බාරගන්නවද 😁

    • @sorad.8629
      @sorad.8629 ปีที่แล้ว +1

      dinithi oya kohedaa

  • @bodhijayasuriya
    @bodhijayasuriya ปีที่แล้ว +27

    Yash is glowing ❤️😃 බල බල හිටියෙ එනකම් ආයෙ ❤ හිනාවෙවී බැලුවා අන්තිම වෙනකම්... ❤️❤️❤️❤️

  • @isulabalasuriya2672
    @isulabalasuriya2672 ปีที่แล้ว +1

    Cricket vlog ekk krnn❤😊

  • @sumududulanjani1658
    @sumududulanjani1658 ปีที่แล้ว +1

    Ow eka හොඳීන් giw away eka එහෙම කරමු wadiyenma like ganna ekkenata

  • @adithisenevirathne4867
    @adithisenevirathne4867 ปีที่แล้ว +7

    Best couple i have ever seen🥺❤love u both akki and ayya

  • @rajapakshasaja4189
    @rajapakshasaja4189 ปีที่แล้ว +9

    ආදරෙයි දෙන්නටම....ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් බලා ඉන්නෙ....අපිත් සතුටු වෙනව ඔයාලගෙ ආදරෙන්...💚💚💚🌹

  • @Jk_723
    @Jk_723 ปีที่แล้ว +8

    My favorite couple ❤🌻 love you both 🥺❤️

  • @thenukatheekshana9610
    @thenukatheekshana9610 ปีที่แล้ว +2

    අනේ සතියට වීඩියෝ දෙකක් වත් ගේන්නකෝ😍ආදරෙයි ඔය දෙන්නටම😘😘

  • @amarakumari3186
    @amarakumari3186 ปีที่แล้ว +1

    My favorite couple in youtube 🥺♥️ නොටිෆිකේශන් එක ඇවිත් තියනවා දැක්කාමත් මාර හැපි...මාර විදිහට සතුටු හිතෙන්නේ...මම නම් හිතන්නේ මම දැන් ඔය දෙන්නාට addict වෙලා ඉන්නේ 🥺😜 giveaway එකට ඔය දෙන්නාව එක පාරක් හරි හම්බෙන්න තිබ්බා නම් ලංකාවට ආවාම ඒක තමයි මම හිතන්නේ මම ගොඩාක්ම සතුටු වෙන දවස 🥺🥺 ක්ලාස් වලදී යාලුවෝ සෙට් වුනාමත් අපේ main topic එක මේ දවස් වල ඔය දෙන්නා #yash panchi & hasi mota 🥺♥️ love you both guys 🥺♥️😻

  • @yethminpathirage2585
    @yethminpathirage2585 ปีที่แล้ว +5

    I hope both of your weddings gonna better and unbelievable i hope both have a best life❤❤🎉

  • @linihope
    @linihope ปีที่แล้ว +11

    Giveaway ekata hash and Yash ge wedding ekata invitation ekk dennda, it's worth more than anything!!😁🥰

  • @ms_mercy
    @ms_mercy ปีที่แล้ว +5

    ඔයාලා ඒක ඉතුරු කරගෙන අපි වෙනුවෙන් ඒක ඔයාලගේ wedding එකට ගන්න... අපෙන් හම්බ්වෙන gift එකක් විදිහට 😍❤

  • @manujaprasad0405
    @manujaprasad0405 ปีที่แล้ว +1

    I couldn't wait to upload the video, the video is great 🔥Yash and Hass ❤MUCH LOVE ❤

  • @piyumishashikala3539
    @piyumishashikala3539 ปีที่แล้ว +2

    වගකීමෙන් කියන්නෙ වීඩියෝ එක චුට්ටක්වත් ස්කිප් නොකර බැලුව😌♥️

  • @lakindudinuwara1768
    @lakindudinuwara1768 ปีที่แล้ว +6

    🛑 #Giveaway එකට යන සෙට් එක එක්ක #dinnerout 🍽️ekak ynna ona🥂.
    Yash පැංචි & hasiya හදපු biryani🍛🍳 හදලා කන්න දෙන්නත් ඕනේ🙊
    යනකොට hasiyage මුන😜හදන කෙනට sunquik🍾 එකක් දෙන්නත් ඕනෙ😂🙊❤️