ඕස්ට්‍රේලියාවේ "ගෝඨා ගෝ" කඩේ - Australia Go Gota Go shop

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2024
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.com
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2024
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE Umandawa Maha Vihara Monastery
    Madahapola, Melsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #umandawa_global_buddhist_village
    Release #157 DESTINATION/ Official Release 2021
    Produced by Ikson Artwork Arrangement by Ikson
    Download link: ikson.com/track/157/destination

ความคิดเห็น • 248

  • @ranokaranoka6016
    @ranokaranoka6016 3 หลายเดือนก่อน +47

    අපේ රටේ මිනිස්සු ඉන්නේ කවුරු හරි හදලා දෙනක් කන්න බලන් අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 3 หลายเดือนก่อน +1

      😁🤣🤣🤣😂😂😂🙄🙄🤔🤔🤭🤭🤭

    • @thibiri8607
      @thibiri8607 3 หลายเดือนก่อน

      ඔයා මොනවාද කරන නිර්මාණ😊

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 3 หลายเดือนก่อน +1

      ​@@niroshavijesingha2251කුණු ජෙප්පෝ වගේ නේද 😂?😅😅😅

  • @lakshmikv4346
    @lakshmikv4346 3 หลายเดือนก่อน +26

    මෙි වාගෙ ව්‍යවසායක මහතුන් තවතවත් බිහිවෙිවා මෙි අය දැකීමත් සතුටක් අපේ හාමුදුරැවන්ට බොහොම පින්

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 3 หลายเดือนก่อน +28

    ඇත්තටම අපේ හාම්දුරුවනේ..... 🙏

  • @dameprasa4614
    @dameprasa4614 3 หลายเดือนก่อน +12

    මෙතුමාගේ කතාව සහතික ඇත්ත

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 หลายเดือนก่อน +5

    මුංහැදෙනකොට බැරියෑ ගෙදරක පහක් ඉන්නව නම් එකයි මුදල් හොයන්නෙ අමතර හතරකට කෑමදෙන්න. ඉන්නතරමක් ඉන්නෙ මහපාරේ රස්තියාදුවේ ඕපදූප හොයන ගමන්, හරියයිද රටකට මුස්පේන්තුවෝ ටිකක් ඉන්න රටකට

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 3 หลายเดือนก่อน +16

    සනතෝෂයෙන් බැලුවා ❤️

  • @jayam1429
    @jayam1429 3 หลายเดือนก่อน +21

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේගේ දැක්මට මගේ ගෞරවණීය නමස්කාරය වේවා !
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය , නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ...
    හරියන්න ඕන කිරි උතුරන්නා වගේ ....
    👏👏👏👏👏👏👏👏👏👏

  • @PM-ui2ul
    @PM-ui2ul 3 หลายเดือนก่อน +20

    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා, ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා.

    • @damai4603
      @damai4603 3 หลายเดือนก่อน +3

      කියන උනුත් රටට සාපයක් මෙ ව්වරදාරිය රටට නස්පැත්තිය ක්

    • @virajupekshatm6758
      @virajupekshatm6758 3 หลายเดือนก่อน

      ​@@damai4603අැත්ත බං. මෙු කමෙන්ට් එක දාලා තියන එකා මොනවගේ ඩයල් එකක්ද කියලා හිතාගන්න බෑ.

    • @DilaniPriyanka-oh2qb
      @DilaniPriyanka-oh2qb 3 หลายเดือนก่อน

      @@damai4603 එහෙම නෑ.

    • @amilaranasingha5911
      @amilaranasingha5911 3 หลายเดือนก่อน

      මාලිමාවට ජයවේවා කියල රට හැදෙනකම් බලන් ඉන්න කම්මැලි ගොබ්බ සෙට් එකට මේව ඇලජික්😂​@@damai4603

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +11

    🇱🇰💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾
    ජයවේවා ජයෙන්ම ජයවේවා!!!!
    ආඩම්බරයි ආදර්ශමත්.🇱🇰💪🏾👍🏾👌🏾

  • @thanujalakmini4725
    @thanujalakmini4725 3 หลายเดือนก่อน +15

    wow 😱 go gota go
    මේ වගෙ අරගලකාරයො ලංකාවෙ හිටියනම් ගොටා සර්ව එලවන්න අපිට සාධාරණ හේතුවක් හොයා ගන්න බැරි වුනත් ඒ අරගලෙට උපරිම සහාය දක්වනවා
    (අපිට නම් ගොටා සර්ගෙන් කිසිම ඉල්ලීමක් කරන්න තරම් නිදහස් කාලයක්, අවස්ථාවක් ස්වභාධහම දුන්නෙ නෑ)

  • @Chamila88
    @Chamila88 3 หลายเดือนก่อน

    ලන්කාවේ media වල මේව පෙන්නන්න ඕනේ .. ස්තුතියි උමන්දාව..❤🎉

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 3 หลายเดือนก่อน +15

    අදත් ඔළුවට ම වදින්න කියල දැම්ම නේද?
    ලංකාවේ ගස් යට කුණු වී යන ආහාර පාන widesha ගත ලාංකික අයට කන්න දෙන්නෙ තායිලන්ත යෙන්! 😮😢
    ඔබ වහන්සේ කවදත් අපේ රටේ ආහාර පාන වර්ග
    වලින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ ඒ ආහාර පාන අපනයනය කිරීමට ව්‍යවසායකයන් දිරිමත් කරනවා. 🙏🙏🙏🙏
    ඔබ වහන්සේ රට වෙනුවෙන් කරන මෙහෙවර වෙනුවෙන් අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 3 หลายเดือนก่อน +3

    දියුණු වෙන් දියුණුවට පත් වේවා. ❤️👍

  • @dinethgamage653
    @dinethgamage653 3 หลายเดือนก่อน +13

    Jvp මානසිකත්වය මිදෙන්න ona me rata hadanna

    • @wajiraranjan8928
      @wajiraranjan8928 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤❤❤

  • @thilinadilhara7364
    @thilinadilhara7364 3 หลายเดือนก่อน +8

    අශේන් සේනාරත්න වයසට ගිහින් නේද😢😢

  • @MattoPathi
    @MattoPathi 3 หลายเดือนก่อน +6

    ඉතිහාසයේ පහල වෙච්ච හොදම නායකයා ගෝටාබය මහත්තයා .
    අන්තවාදීන් ඒ මනුස්සය ගෙදර යැව්වා .

    • @pasindudilhara6803
      @pasindudilhara6803 3 หลายเดือนก่อน

      තොගෙ අම්මට ගැහුවෙ ගෝටාබය ඩ 😂

  • @Glowacki-Francis
    @Glowacki-Francis 3 หลายเดือนก่อน +14

    නියම කතාව ❤ අනුරයියාගේ බණ අසා සෝවාන් වී සිටින ලංකාවෙ මෝඩ ජාතිකයොන් දැන් හැබැයි ටිපර් වේවි 😂

    • @wajiraranjan8928
      @wajiraranjan8928 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤❤❤

    • @theekshanatube
      @theekshanatube 3 หลายเดือนก่อน +1

      unge arthika dakma thamai bn lankwe wawana eka natiwa wena ratawl walin gena eka newei

  • @anurakumara5464
    @anurakumara5464 3 หลายเดือนก่อน +5

    😮😮😮Ada thama niyama dawasa hamuduruwane😢😢😢 Api Dan wenasa 😊 Athwidinawa.. Mamath mona Hari aniwarayenma🤔🌶🍅🌶🤔 patan gannawa

  • @ghservices5397
    @ghservices5397 26 วันที่ผ่านมา

    I worked in Brisbane and Melbourne cleaning jobs and build my money from scratch and moved to Toronto Canada and build the business
    Thats how hard work I retired 38 years old thats what every one needs to focus on

  • @susilgunasekara7203
    @susilgunasekara7203 3 หลายเดือนก่อน +10

    🎉perfect😎😋

  • @chamindakumara2285
    @chamindakumara2285 3 หลายเดือนก่อน +4

    ජය ෙවිවා😅.

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน +7

    Brilliant Brother 🎉🎉. Jayawewa

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน +6

    🇱🇰 නිධානයක් උඩ ඉඳන් හින්ගා කන ජාතියක්.

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 3 หลายเดือนก่อน +1

    නිල් කටරොලු සමන්ත බද්‍ර මරු නම.

  • @power_lion1717
    @power_lion1717 3 หลายเดือนก่อน +1

    අපේ පින්වත් සුවාමින් වහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙🙏💦💙

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 หลายเดือนก่อน +5

    Excellent !

  • @sasidu3206
    @sasidu3206 3 หลายเดือนก่อน +3

    ලංකාවේ උන් කවදාවත් හදන්න බෑ එච්චරයි

  • @himaliwickramasinghe3682
    @himaliwickramasinghe3682 3 หลายเดือนก่อน +1

    Attatama great e manussayage (Gotabaya mahatage) agaya danna watinakama danna ekkenk hari inna eka gana harima adambarai ❤❤❤🙏🙏🙏 teruwan saranai oba tumata

  • @user-cn8sk4fk2s
    @user-cn8sk4fk2s 3 หลายเดือนก่อน +3

    Godak watina kathawak

  • @ferin674
    @ferin674 3 หลายเดือนก่อน +6

    අපේ රටේ මිනිස්සු ගොඩක් දක්ෂයි. ඔය වගේ කඩයක් දාන්න රටේ ඉන්න රාජ්‍ය සේවකයන් පිටි පස්සේ යන්න ඕනේ. ළමයෙක්ව පාසලකට දාන්න කොච්චර අමාරුද? ඔය රටවල්වල, ඔය ප්‍රශ්න නැහැ. ලංකාවෙන් ගිහිල්ලා, හොදටම business කරනවා. හැබැයි ලංකාවේ හ‍රි system එකක් නැහැ. පගාවයි, commission තමයි ඉල්ලන්නේ. නැත්නම් 🇱🇰 කම්මැලි නැහැ, ඕන තරම් දක්ෂයෝ ඉන්නවා. ඔය ඉන්න 225 න්, 220ක්‌වත් එළියට දාලා, අලුත් අයව දාලා, රාජ්‍ය සේවක්යන් පුනරුත්ථාපනයකට යවන්න ඕනේ. ඔය කුඩු ගේන්නේත් ඔය 225 න් 190 අය තමයි. Bar license තියෙන්නෙත් ඔය අයට තමයි.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 หลายเดือนก่อน +14

    මෙ හාමුදුරුවන්ගේ කතා නම් ඇත්ත

    • @malkanthisenanayake3517
      @malkanthisenanayake3517 3 หลายเดือนก่อน +1

      හාමුදුරුවනේ ඔබේ කතා නියමයි ඇත්තයි.තෙරැවන්සරනයි .

  • @chandradesilva9285
    @chandradesilva9285 3 หลายเดือนก่อน

    You’re the savior of this nation. I am not in Sri lanka ,can not wait to see umandawa.

  • @nokooooooooo
    @nokooooooooo 3 หลายเดือนก่อน +2

    Sira kathava❤

  • @user-xc7cn6ql2s
    @user-xc7cn6ql2s 3 หลายเดือนก่อน +6

    Theruwansaranai

  • @sandunjayathilaka
    @sandunjayathilaka 3 หลายเดือนก่อน +4

    මෙවැනි වැඩ සදහා අපගේ සුබපැතුම් . සහනාධාර ගිලලා ජාතියක් නිදි. නමුත් ඔබ වහන්සේ නිදි වර්ජිතයි.

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 หลายเดือนก่อน +3

    My greatest hamuduruvane ❤❤❤❤❤❤❤❤Samantha baddra ❤❤❤❤❤❤

  • @indikapushpa4240
    @indikapushpa4240 3 หลายเดือนก่อน +2

    කව්ද බන් කොස්ගෙඩි ගනන් කරේක්😀😀😀😀

  • @kaluarachchi717
    @kaluarachchi717 3 หลายเดือนก่อน

    🙏🌸💪
    ජයම,,,,

  • @sooriar6256
    @sooriar6256 29 วันที่ผ่านมา

    මෙිවැඩසටහන දැක්කම හරිමසතුටුයි

  • @padmadahanayake8768
    @padmadahanayake8768 3 หลายเดือนก่อน +1

    Saadu...saadu...🙏🙏🙏🌹🌹🌹

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @island48
    @island48 3 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගම් නියම්ගම් වලට වඩින්න, මිනිසුන් දැනුවත් කරන්න.

  • @rosemarierandall8870
    @rosemarierandall8870 3 หลายเดือนก่อน +2

    Sahathika aththa.

  • @dineshmadushanka4999
    @dineshmadushanka4999 3 หลายเดือนก่อน +5

    පළවෙනි කමෙන්ට් එක 😊

  • @Amarasinghage.25
    @Amarasinghage.25 3 หลายเดือนก่อน +3

    ඇත්ත අපෙ රටෙ ගොබ්බයො කරෙ ගොං අරගලයක්. අපි එකා එක නැගිටින්න ඕනා අපි වගෙ වැඩකරපියව්.බොරැ ගොං අරගල නොකර😡😡😡

  • @sumedhathejan4139
    @sumedhathejan4139 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ හැමදාම කිව්ව දේ හරි.නිධානයක් උඩ සිඟාකන ජාතියකට මෙලෙස මඟ පෙන්ව්ම ඉතා අගය කොට සලකම්.🙏🙏🙏❤❤❤💚💚💚

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 3 หลายเดือนก่อน +4

    මේ රටේ විනාශය සිද්ද කරෙ කවුද කියන්න තේරුම් ගන්න අමාරුයි. සින්හල මිනිස්සු පක්ෂ පාට වලට බෙදිලා මරාගන්නවා. ඒ වගේම කුබුරට බහින්න ලැජ්ජයි. මඩ ගාගන්න ලැජ්ජයි. අපේ රට පුපුදවන්න ඔබවහන්සේට පුලුවන් ඒක අපි දන්නවා. නමුත් රජය රට වැසියන්ට ඇත්තටම ආදරේ නම් කලයුතු වන්නෙ බොරු පොරොන්දු නොදී ඔබවහන්සේට අනුග්‍රහය දැක්වීම නොවේද 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarakumara1001
    @kumarakumara1001 3 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 3 หลายเดือนก่อน +1

    Godak watinawa wedasathana

  • @zimplythebest8969
    @zimplythebest8969 3 หลายเดือนก่อน

    මම හැමවෙලාවෙම හාමුදුරුවෝ පස්සේ හිටගන්න කෙනෙක්...මම 2011 ඉදලා බන අහනවා...ඉස්සරහටත් එහෙමයි...උන්නාන්සේ දේශනාව අපිව දුකින් ගැලෙව්ව්වා...හැබැයි රටේම මිනිස්සු හැදෙන්න ඕන කියන එක පිලිගන්න බෑ...ඒක කවදාවත් කිසිම රටක වෙන්නේ නෑ...අවංක, කිසිම දෙයක් බලාපොරොත්තු නොවන ඇත්තටම රට ගොඩදාන්න හදන නායකයින් ඕන අපට...හොද නායකයින් අපි පත්කරමු...එතකොට රට හදන්න අමාරු නෑ...නායකයෝ ඇදට යද්දි කොහොමද පොඩි මිනිස්සු කෙලින් යන්නේ...උමංදාවත් එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ ගේ නායකත්වය හින්දා තමා හැමදාම උමංදාව බබලන්නේ...ඒ හින්දා කිසිම නායකයකුට හදන්න බෑ මිනිස්සු හැදෙන්නේ නැතුව කියන එක වැරදි...Australia වලත් ඕන තරම් ඉන්නවා අපේ රටේ වගේ කම්මැලියෝ 5:46

  • @pasindulakshitha776
    @pasindulakshitha776 3 หลายเดือนก่อน +2

    🔥🔥🔥

  • @MS_Rio1998
    @MS_Rio1998 3 หลายเดือนก่อน

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 3 หลายเดือนก่อน

    Freeze කියන්නේ
    Blast Freezing ද ?

  • @harshajayaweera-hw9uv
    @harshajayaweera-hw9uv 3 หลายเดือนก่อน +4

    මේ යකා කසිප්පුත් promote කරයි වගේ..........මරු මුනීන්ද්‍රයා.....😅

  • @techblinkfreefire7490
    @techblinkfreefire7490 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @suneth8962
    @suneth8962 3 หลายเดือนก่อน +7

    බුදු දහමට අගෞරව කරමින්, ලෝකේ වටේ හිඟාකමින් , ලෝකෙට වැඩ පෙන්නන උමන්දාවෙ ලොකු මුදලාලි...😂😂

    • @downsouth8619
      @downsouth8619 3 หลายเดือนก่อน +1

      උඹ මොනවද කරල තියෙන්නෙ ..ඩේට කාඩ් එකට්ජ් ගෙදරින්ද ඉල්ල ගන්නෙ කාලකන්නිය😅

    • @suneth8962
      @suneth8962 3 หลายเดือนก่อน +1

      @@downsouth8619 දෙපාරක් සමාව ගත්තේ ඇයි....😂😂 මට නං හිඟා කන්න අමාරුයි...😂😂

    • @downsouth8619
      @downsouth8619 3 หลายเดือนก่อน

      @@suneth8962 දෙපාර නෙමෙ දහපාරක් සමාව ගත්තත් අපිට අදාල නෑ ..අපිට වැදගත් ඕව නෙමෙ..බල්ල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ හාමුදුරුවෝ පි‍ඬු සි‍ඟාගෙන තමා ජීවත් වෙන්න ඕන.කුහක හැත්ත

    • @suneth8962
      @suneth8962 3 หลายเดือนก่อน

      @@downsouth8619 බුද්ධ දේශනාවට අනුව මහා සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්.

    • @suneth8962
      @suneth8962 3 หลายเดือนก่อน

      ​@@downsouth8619බුද්ධ දේශනාවට අනුව මහා සංඝරත්නය යනු කවුද කියලා විග්‍රහ කරන්නකෝ... මහා සංඝරත්නය විසින් කළ යුතු නොකළ යුතු දේවල් මොනවද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ... සිවුරක් දාගත්ත පමණින් මහණෙක් වෙන්නේ නැහැ.. මෝඩ ගොන් දායකයෝ වැන්දට අපිට ඔයා බිස්නස් කාරයෙක්.

  • @wishwa1031
    @wishwa1031 3 หลายเดือนก่อน

    👌👌👌👌

  • @charakalahiru2705
    @charakalahiru2705 3 หลายเดือนก่อน +3

    ඔය රටෙයි පාලකයින් tax වලින් හොරා කන්නෙ නැහැ බං

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 2 หลายเดือนก่อน

    Budusar 👍👍👍👍🇦🇪🇱🇰

  • @jayam1429
    @jayam1429 3 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏👏👏
    💐💐💐💐💐💐💐💐

  • @ansalamfernando8700
    @ansalamfernando8700 3 หลายเดือนก่อน +3

    ❤❤jesupihitai අපේ hamuduruvane

    • @TUTU82083
      @TUTU82083 3 หลายเดือนก่อน

      ජෙසූ පිහිට 😂😂😂

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka 3 หลายเดือนก่อน +5

    අපේ රටේ උන් කම්මැලියි

  • @sampathavp4875
    @sampathavp4875 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @rohanasunnath5986
    @rohanasunnath5986 3 หลายเดือนก่อน +8

    හාමුදුරුවෝ කියන්නේ ඇත්ත

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e 3 หลายเดือนก่อน

    👍💓

  • @randikadayan2112
    @randikadayan2112 3 หลายเดือนก่อน +1

    🙏💛

  • @isharainutube
    @isharainutube 3 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @user-lu2ns1hg3k
    @user-lu2ns1hg3k 3 หลายเดือนก่อน +1

    පෘතුවියේ වර්ණය හා ලංකාවේ ජාතික පුෂ්පය නිල් කටරොලු මලයි❤❤❤ සිගිරියේ කවි අතරේ ගිතද්වනිය අපේ උරුමයයි❤❤නිල් කවරොලු මල❤❤❤ඔබත් මමත් මේ දකින්නේ අතැඹුලක්සේ පෘතුවිය සුරතට ගත්❤❤❤දස බලධාරි ජගත් ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේ බව තේරුම් ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤😂

  • @mallikaan4516
    @mallikaan4516 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ranjithchandrasekera2304
    @ranjithchandrasekera2304 3 หลายเดือนก่อน

    Thawa mudal ekathu karana project ekak. 2022 arogya salawakata awahya badu ganna kiyala australia wata ewilla hingakewa. Mey para budu pilimayakata kiyala hingakanawa. Mey kapatiya hadanne umandawa dewala, kohewath nethi vidiye visala budu pilima, menik gabada kara thiyena "menik viharaya" govipala Bawana madyasthana, auyrweda sambasanagara veni dewal eka thenakata genella videsika sancharakayan genwagena mudal upayanne. Meka nam maha vanchakarayeki

  • @kumarimendis3773
    @kumarimendis3773 3 หลายเดือนก่อน

    🙏

  • @asankasanjeewa2938
    @asankasanjeewa2938 3 หลายเดือนก่อน

    me manussaya kiyana kathawa sahathika aththa minissunge mind eka wens wennama one

  • @SurangikaDemel
    @SurangikaDemel 17 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samansaman2520
    @samansaman2520 3 หลายเดือนก่อน +1

    අපේ රටේ ඉන්න ගොබ්බ යන්ගේ අදහස් වෙනස් කරන්නේ නැතිව බුදු රජාණන් වහන්සේ වැඩියත් වැඩක් නැහැ.. සම්පූර්ණ අැත්ත.. ❤

  • @viransanjaya8404
    @viransanjaya8404 3 หลายเดือนก่อน

    Dawalda?

  • @chandikakdr4441
    @chandikakdr4441 3 หลายเดือนก่อน +3

    🌹❤️🌹🙏🙏🌹❤️🌹

  • @jayanthajayawikkrama.1841
    @jayanthajayawikkrama.1841 3 หลายเดือนก่อน

    Oba wahasege hari de gana nam sathutui

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 3 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️🙏🙏🙏

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 3 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🙏🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 หลายเดือนก่อน +1

    ❤️❤️🙏🙏❤️❤️🙏🙏

  • @user-ib7cu5ti9g
    @user-ib7cu5ti9g 3 หลายเดือนก่อน

    Ape hamuduruwo rajakamata sudusuma minisa...

  • @RavindraMadushanka-bn1vc
    @RavindraMadushanka-bn1vc 3 หลายเดือนก่อน +2

    උමංදාව

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk 3 หลายเดือนก่อน +2

    Oba whnseta ape rate sampath

  • @Bassthiwa
    @Bassthiwa 3 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nimalbandara4653
    @nimalbandara4653 3 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 หลายเดือนก่อน +2

    කතාව හරි ගොටා පරමිපරාව යවන්න ඹිනේ මහින්ද මහතාගේ ලමයි රක්සාවක් කරනවද මෙි රටවල කොචිචර සල්ලි තිබුනත් අනිවාර්යෙන් රක්සාවල් කරනවා ලංකාවෙි රක්සාවල් දෙන කොමිපැනි හදන්න ඹිනේ මෙි රටවල එහෙමයි යමි කෙනෙකුට රක්සාවක් නැද්ද කෙලිමි එ්ජන්සියට ගියාම රක්සා දෙනවා එ් කුමය ලංකාවෙි හදන්න ඔිනේ එතකොට තරැන තරැනියන්ට රැකියා තියෙනවා

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 3 หลายเดือนก่อน +2

    ඔක්කොම හරි සිවි ර ගලවල ඕන එකක්, එක්කො අබුඩයක් ගහගනින් බෙලේ , උබ මහන කමට වඩා ගොවිතැනට හොද බන්

  • @shalukaindunil5567
    @shalukaindunil5567 3 หลายเดือนก่อน

    sadu sadu

  • @BasithBentley57
    @BasithBentley57 3 หลายเดือนก่อน +1

    Nil katuroluwa innawa

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @rohana-cg6or
    @rohana-cg6or 3 หลายเดือนก่อน

    Ape paulwalath nikamo ennawa

  • @manjulabw
    @manjulabw 3 หลายเดือนก่อน +3

    me TH-cam channel eka karana buurwo thami hamduruwange nama kanne. mara title danne.

  • @roycearthur8060
    @roycearthur8060 3 หลายเดือนก่อน

    😅😅👏👏💝🥳💯

  • @herathfamily6572
    @herathfamily6572 3 หลายเดือนก่อน

    Pehediliwama eershayawa

  • @Saman-yw4wx
    @Saman-yw4wx 3 หลายเดือนก่อน +1

    keriya

  • @Maatt0024
    @Maatt0024 3 หลายเดือนก่อน

    Wenas Karanna ida denna . > Malimawata Jaya wewa!

  • @anilsilva6678
    @anilsilva6678 3 หลายเดือนก่อน +2

    අපේ රටේ වහල්ලු

  • @dahamgunarathna2613
    @dahamgunarathna2613 3 หลายเดือนก่อน +1

    මමත් කැමතියි මේ වගේ නිශ්පාදන ලොවට දෙන්න එත් ඒ සඳහා ලොකු දැනුමක් අපට නොමැත

    • @user-px7wq7je9d
      @user-px7wq7je9d 3 หลายเดือนก่อน

      දැනුම ගන උමන්දාවේන්

  • @Samanthahr
    @Samanthahr 3 หลายเดือนก่อน +1

    mole awul wecha gon haththa... rata giyath wenas wenehe

  • @herathfamily6572
    @herathfamily6572 3 หลายเดือนก่อน

    Pehadiliwama eershayawa