ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Is Fresh Yogurt Good for Diabetes? | යෝගට් දියවැඩියාවට හොඳයිද?| Can I Eat Yogurt in I have Diabetes?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2022
  • #දියවැඩියාව_පරාජය_කිරීමට_එකතුවන්න!
    #අපේ_කමට_දෙයක්යටතේ
    #Ape_Kamata_Deyak _දැන්ම➽SUBSCRIBE_කරන්න :
    #Blood Sugar Test with Fresh Yogurt
    #Are Fresh Yogurts good for Diabetics
    #යෝගට් දියවැඩියා රෝගීන් සඳහා හොඳ ද?
    #හායි, මම සංජීව මට දෙවන වර්ගයේ දියවැඩියාව තිබේ(TYPE 2).අද මම පිළිතුරු දීමට යන්නේ දියවැඩියා රෝගීන්ට යෝගට් ආහාරයට ගත හැකිදැයි යන්න!
    ස්තූතියි ! |Thank you for watching !

ความคิดเห็น • 77

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes ปีที่แล้ว +5

    Vitamin D වල වැදගත් කම පෙන්වා දී ම ගැන ඉස්තුති. මම D පෙති ගන්නවා. ශීත රට නිසා.

  • @neetaguruge2865
    @neetaguruge2865 ปีที่แล้ว +2

    ස්තුතියි ඩොක්ට ජෙසු පිහිටයි ඔබතුමාට

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 2 ปีที่แล้ว +1

    ගොඩක්ම හොඳ පැහැදිලි කිරිමක් ..ඔබතුමා තෙරැවන් සරණයි !!!

  • @priyantha9189
    @priyantha9189 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ⁣ගොඩක් ස්තුතියි .

  • @malanikumarawadu3675
    @malanikumarawadu3675 ปีที่แล้ว +1

    Obatumata niduk nirogi suwaya lanewai pratana karamu Teruwan saranai bhoma stuti apawa danuwath karata

  • @k.dsriyani6154
    @k.dsriyani6154 2 ปีที่แล้ว +1

    Yogat eke නම මොකක්ද කියලා පැහැදිලි නැහැ නේ ඒකත් සදහන් කළොත් වැඩේ සාර්ථකයි පැහැදිලි kireema සම්බන්ධයෙන් ස්තුතියි

  • @tonyfdo612
    @tonyfdo612 ปีที่แล้ว +1

    Thank you for the very clear and scientific explanation. May God bless you

  • @devaji8454
    @devaji8454 ปีที่แล้ว +1

    Theruwan saranai it is very useful for diabetics

  • @jayarathnapathirana3476
    @jayarathnapathirana3476 2 ปีที่แล้ว

    දිගටම විඩියෝස් දාන්න , බොහොම ස්තුතිය

  • @Mar-mf8oo
    @Mar-mf8oo 4 หลายเดือนก่อน

    Eta watina video akak hoda pahadeli kirimak nohoma stuthi doctor tharuwan saranai 🙏🙏

  • @sriyani20hiru96
    @sriyani20hiru96 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි DR පැහැදිලි කලාට :

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @chandranimaputugala5695
    @chandranimaputugala5695 ปีที่แล้ว

    Man hamadama balanawa oba. Thumata pin.

  • @rohanyatanwala677
    @rohanyatanwala677 ปีที่แล้ว

    Thanks for your explain.

  • @nishanthaabhaya389
    @nishanthaabhaya389 ปีที่แล้ว

    Thank you so much for your kind explanation.👍

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 ปีที่แล้ว

    Very good job

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 ปีที่แล้ว

    Very good doctor.

  • @asangafernando3344
    @asangafernando3344 6 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් ස්තුතීයි ! දියවැඩියාව තියන අයට ජෙලි කන්න හොදයි ද ?වීඩියෝ එකක් කරන්න .ජේසු පිහිටයි !

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  6 หลายเดือนก่อน +1

      ikamnin karannam. jeli wage awa kanna eapa, sini wadi wenawa

  • @dayanidayani2650
    @dayanidayani2650 2 ปีที่แล้ว

    බෙ⁣ාහොම ස්තුතියි වටිනා විඩියෝ එකක්

  • @sandunigunarathna5794
    @sandunigunarathna5794 ปีที่แล้ว

    Thank you ..

  • @n.awimalasena4987
    @n.awimalasena4987 9 หลายเดือนก่อน

    Great ❤❤❤❤❤❤❤

  • @senulife4972
    @senulife4972 7 หลายเดือนก่อน

    Can you make a summary for all food you have tested so far .. sugar level before and after .. so we can get good idea.

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 2 ปีที่แล้ว

    Thank you so much!!! Very clear

  • @saimobile6278
    @saimobile6278 2 ปีที่แล้ว +1

    Godak hoda pehedili kirimak oba thumage video mama nitharama balanawa harima wedagath mamath rudiraye sini thiyena kenek mama inne kuweit eke

  • @SamanThilak
    @SamanThilak ปีที่แล้ว

    Thank you doctor ❤

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 2 ปีที่แล้ว

    Tanks

  • @wrg348
    @wrg348 2 ปีที่แล้ว +2

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් 🙏

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz ปีที่แล้ว

    ⁣තෙරැවන් සරණයි ඔබතුමාට Glucophage මම ගන්නේ මේ tablat එක කුවේට් ඉන්නේ ඔබතුමාට දීර්ඝායු වේවා

  • @pasindudilmith6218
    @pasindudilmith6218 2 ปีที่แล้ว

    👍👍👍

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    ❤❤

  • @anushaudayangani2610
    @anushaudayangani2610 ปีที่แล้ว

    කුරක්කන් ගැන වීඩියෝ එකක් දෙන්නකෝ...

  • @A.u.A.u
    @A.u.A.u 2 ปีที่แล้ว

    💐💐💐

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi ปีที่แล้ว

    🔥🔥

  • @r.m.r.rajapaksha766
    @r.m.r.rajapaksha766 2 ปีที่แล้ว

    ❤️

  • @user-rx8jv4ec5m
    @user-rx8jv4ec5m ปีที่แล้ว +1

    Not LU, it is iu- International Units

  • @ranjitfernando5241
    @ranjitfernando5241 2 ปีที่แล้ว

    හොඳ පැහැදිලි කිරීමක්. බොහොමයක් ස්තූතියි.
    මට දැනගන්න පුලුවන්ද ඔබතුමා ගත් යෝගට් වර්ගයේ නම.
    මීට පෙර මා දැක නැහැ ඔය වගේ ග්‍රෑම් 170 ක ඇසුරුමක්.
    එම නිසා මෙම වර්ගය මිලදී ගත හැකි ස්ථාන දැනගත හැකි නම් අගේකොට සලකමි.
    තවද වෙළඳපොලේ අප ගන්නේ ග්‍රෑම් 80 සීනි එකතු කල වර්ග කීපයක් පමනි.
    සීනි රහිත යෝගට් සුපිරි වෙළඳසැල්වල පවා සොයා ගැනීමට නොහැකිය

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  2 ปีที่แล้ว +1

      Ou mama Qatar wala edan video karanna akan mehe gathta akak.

  • @prasadmadusanka5828
    @prasadmadusanka5828 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූති 🎉ෆුල් ෆැට් ද ලෝ ෆැට් ද හොද කියලා කියන්න පුලුවන්ද මම ඉන්නෙ ඩුබායි මෙහේ ඕනතරම් තිය්නවා දැනට මම කන්නෙ ෆුල් ෆැට් එක

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  9 หลายเดือนก่อน

      Cholesterol beheth bonne nathem nathem full fat aka kanna puluwan

  • @sugandifernando1345
    @sugandifernando1345 ปีที่แล้ว +1

    👍👍🥰😘🙏🏼

  • @kavindusankalpa
    @kavindusankalpa 2 ปีที่แล้ว

    Want video about cow milk & curd

  • @ninakumary9306
    @ninakumary9306 2 ปีที่แล้ว

    Mage kakula deka hodatama hiri wadila monawada karanna

  • @SriyaniGamarachchi
    @SriyaniGamarachchi หลายเดือนก่อน

    ඩොක්ට මෙිබෙහෙත්එක සිනිතියනකෙනෙකුට හොදද අඩුවෙනවද පාලනයවෙනවද මෙිකට Trajenta බෙහෙතට

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  หลายเดือนก่อน

      ou sini palanaya karanna bona akak tama

  • @sumanasiridesilva1733
    @sumanasiridesilva1733 ปีที่แล้ว

    මීකිරි සදහා පරීක්ෂණයක් කරන්න කරුනාකර.

  • @krishihansani4906
    @krishihansani4906 2 ปีที่แล้ว +1

    Me yoghrt eka khoinda sir ganna tiyenne

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  2 ปีที่แล้ว

      Qatar wala edan video karanna akan mehe gathta akak.

  • @aryansampath
    @aryansampath ปีที่แล้ว

    දියවැඩියාව තියෙන කෙනක් තැඹිලි බොන්න හොදයිද d R තේරුවන් සරණයි

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว

    Oya rata yogat ekak ne

  • @kumarakumara9445
    @kumarakumara9445 ปีที่แล้ว

    Kaiwaruwa.adukarala.kanna.boru.nokiya

  • @chamindapushpakumara5243
    @chamindapushpakumara5243 5 หลายเดือนก่อน

    කඩෙ තියෙන සමන්‍ය යෝගටිි එකක් කැමට හැකියාව තියෙනවාද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  5 หลายเดือนก่อน

      na awa wala sini akathu karala thiyanawa. suger free aka ganna.

  • @sumanasiridesilva1733
    @sumanasiridesilva1733 ปีที่แล้ว

    මීකිරි පැනින් සමග පරීක්ෂණයක් කරන්න

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 9 หลายเดือนก่อน

    දියවැඩියා රොගින්ට හොද suger free yogart ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  9 หลายเดือนก่อน

      Ou ou diyawadiya nisa suger dala mukuthma hoda na kanna.

  • @r.a.jayasiripereraperera610
    @r.a.jayasiripereraperera610 4 หลายเดือนก่อน

    ඩොක්ටර් අක්මාවේ තෙල් (ෆටීලිවර්) තියන අයට යොගට් කැවාට කමක් නැද්ද ?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  4 หลายเดือนก่อน

      suger free යොගට් kanna puluwan. mudawapu kirith kanna puluwan. fatty liver adu karaganna gana vidioe athi chanel akata gihin balanna

  • @dishamthaappuhamy6556
    @dishamthaappuhamy6556 2 ปีที่แล้ว

    Sugar free yogurtda kawe

  • @seenadeeradevapriya509
    @seenadeeradevapriya509 ปีที่แล้ว

    යෝගට් අක්මාවට හොදයිද

  • @krishihansani4906
    @krishihansani4906 2 ปีที่แล้ว

    Mokada yoghrt eke nama

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  2 ปีที่แล้ว

      Qatar wala edan video karanna akan mehe gathta akak.

  • @danaraja9062
    @danaraja9062 ปีที่แล้ว

    ඩොක්ට ඒ කියන්නේ ඒක යොගට් එකක් ඇති නෙද එක වෙලකට

  • @indraabesinghe2996
    @indraabesinghe2996 ปีที่แล้ว

    සීනි නැති යෝගට්ද ඔය

  • @siriwardanaajith3056
    @siriwardanaajith3056 ปีที่แล้ว

    Thebu කොල kala කරන්න

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes ปีที่แล้ว

      Thebu කොල හොඳ නෑ කියලා Doctor කෙනෙක් ගෙ video එකක් දැක්ක. Utube

  • @anushaudayangani2610
    @anushaudayangani2610 ปีที่แล้ว

    මී කිරි කෑවට කමක් නැතිද

  • @nelkaperera1093
    @nelkaperera1093 2 ปีที่แล้ว

    bohoms_wethagah_doctor
    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว

    ස්තුතියි