නැවතත් ප්‍රචන්ඩ වන අග්බෝගේ ඇසක් නොපෙනෙන තත්වයක agbo at risk again

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Contact us for safari services & wildlife photography tours
    📳T.P: +94774940760
    ⏹️Kalawewa national park safari
    ⏹️Minneriya national park safari
    ⏹️Kaudulla national park safari
    ⏹️Eco park safari
    ⏹️Wilpattu national park safari
    ⏹️kumana safari
    ⏹️wasgamuwa safari
    ⏹️Yala safari
    Keep in touch with us
    Ceylon wild trails on Social Media
    ⭕ Follow on Facebook: / wildtrailssrilanka
    ⭕ Follow on Instagram: / ceylonwildtrails
    ⭕ Follow on TikTok : / ceylon_wild_trails
    #ant attack in sri lanka perahera, indi raja elephant, Raja elephant, elephant, attack india, safari sri lanka, chasing elephants, hortan plans, birds of sri lanka, south Africa, wildlife documentary sri lanka, elephants, elephant attack to jeep, animal planet, bbc earth, Geo wild, discovery animal, baby elephants, phant, elepante, elefant, Massive elephant, éléphants du Sri Lanka
    srilankische Elefanten, श्रीलंकाई हाथियों
    #snake #snake #snakerescue #savesnake #savewildlife #snakes #Staysafe #Savesnakes #Savewildlife
    #dangerous #snakerescue #venomous
    #savewildlife #snakes #Nizamabad #royalnizamabad #snakerescuernizamabad #snakecatchernizamabad #telangana #telanganasnakecatcher #telanganasnakerescuer
    Animals
    Wild Animals
    Wild Life
    Jungle Animals
    Animal Kingdom
    Forest Wild Animals
    Domestic Animals
    Amazing videos
    wildlife sanctuary
    Wild animals videos
    Types of animals
    Animal zone
    Animaux
    animaux sauvages
    La Jungle Des Animaux
    Injured elephant
    Elephant saving an elephant
    traitement des éléphants
    Wild Elephant
    Elephant Video
    Best wild Animal Treatment
    Amazing videos of Wild Elephants
    Animal rescue
    l'éléphant

ความคิดเห็น • 227

  • @RandeshaPrabashana-w1n
    @RandeshaPrabashana-w1n 4 หลายเดือนก่อน +20

    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් උත්තරය දාර්ශනිකයි.. බලදාරින්ගෙ ඇස් ඇරෙන්න ඕනෙ. මේ අසරන අහින්සක අපේම මිනිස්සු🤍

  • @tirimanne
    @tirimanne 4 หลายเดือนก่อน +11

    ඇත්තටම හරියට අවංකවම මේවා කතා කරනවා නම් මේ අය ගොවියන් මේ අලින් සැරිසරන වනාන්තරයේ තමා බලාත්කාරයෙන් අල්ලගෙන inne,ගොවි මහතුන් ගැනත් කණගාටු වෙන අතර දැන්වන අලින්ට ඉන්න හරියට කන්න කැලයක් වත් na,පැන්සන් එකට උපුල්වල 250ක් හැදුවා කියන්නේ ඉතා විශාල ඉඩම්,???/

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 4 หลายเดือนก่อน +9

    බොහොම ස්තූතියි ඔබතුමා ඉදිරිපත් කර සටහනට .අවංකවම බලධාරීන් මේකට විසඳුමක් දිය යුතුයි

  • @maxdaruna4070
    @maxdaruna4070 4 หลายเดือนก่อน +6

    අලි අහිංසකයි හේන ඒ ගම අපේ නොවන තාක්කල්

  • @PregithPriyankara
    @PregithPriyankara 3 หลายเดือนก่อน +2

    මග රට මගෙ සම්පත් නමාත් කවුද.ප්‍රශ්න වීසදන්නෙ.අපි එකිවෙමූ සතුන් දෙපීරසක් අතර යූදිදය නවතමූ. රටතුළ ධනවතුන් එක්ව.මූල්ව වීසදුම දෙමු

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 29 วันที่ผ่านมา

    හේන් මගින් kala ආක්‍රමණය කිරීම අතීතයේ පැවතුනth අද එය අනවසර භූමි අවභාවිත කිරීමක් ලෙස සලකා දඬුවම් දිය යුතුය. වනාන්තර තව දුරටත් එළි නොකරනු. සද්ධන්ත සතුන්ට කුඩා ඉඩ ප්‍රමාණයක් පමනක් ඉතුරු කර දැන් ඒ ටිකත් හේන් කොරනවා.

  • @MadushankaDulanjana
    @MadushankaDulanjana 3 หลายเดือนก่อน

    අග්බෝ ඉන්න හරියේ මම හිටියනමි හැමදාම කන්න ෙදනවා

  • @SureniMiyurangi
    @SureniMiyurangi 2 หลายเดือนก่อน

    Henak kiyanne kalayak kapala minissu hadagaththa deyakne.. me idam walata rajen oppu dila thaman santhaka ewada.. minissu kaleta gihin kala kapala waga karata ali aththu monawa karannada. Unta wasabumi ahimi wima thula un inne pawathma pilibala loku gataluwaka...

  • @yohanranasinghe2525
    @yohanranasinghe2525 3 หลายเดือนก่อน +2

    සත්තු ඉන්න කැලැ සුද්ද කරල දැන් එනව හරක් වගේ කෑගහන්න…අලිය කවදාවත් ගමට ආවෙ නැහැ,ගමයි අලියා ගාවට ගියේ!!!

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 4 หลายเดือนก่อน +6

    කන ඇහෙන්නේ නැතිව ඇති අග්බෝට .මිනිස්සු දිපු දසවද නිසා.

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 3 หลายเดือนก่อน

    අලියා ගෙනෙන් සිරි කොතට.....

  • @tharuwasala2814
    @tharuwasala2814 3 หลายเดือนก่อน

    බලධාරීන්ට බැරිද මෙි ප්‍රශ්න වලට විසදුමි සොයන්න.මිනිසුන්ටත් සතුන්ටත් යහපතක් කරන්න

  • @domari9459
    @domari9459 3 หลายเดือนก่อน

    Hello Pathum, first of all, allow me to express my gratitude to you for doing these kind of videos.
    As for the plight of Agbo, I knew and expressed my concerns when the wild life officials were feeding Agbo a lot of fruits and vegetables while he was being treated. Once he developed a taste for such delicacies it had an addictive drug effect the same way we are addicted to sugar. You can see the same problem with the wild elephants on regional roads where they wait on side of the road while blocking oncoming traffic with the expectation and demand that people give them sugary treats. This has been as a result of people throwing sugary food items like sweets and fruits at wild elephants. When those wild elephants are addicted to such sugary treats and they do not get it, they get frustrated, just like us , humans.
    Agbo, is just one tusker with this problem and there so many of them in Sri Lanka. The solution is obvious. It is to have a proper, long term land management policies and implementations to prevent or dramatically reduce the elephant-human conflict in Sri Lanka. From the wild elephant's point of view, these humans are infiltrating their land and it is only fair that they eat some of those crops. From the human perspective, they are suffering due to elephants destroying their hard earned crops.
    There is only a political solution to this problem if we are to prevent wild elephant of Sri Lanka from going extinct. If things keep going like this, within couple of decades there won't be any wild tuskers and the rest of the wild elephants will also meet their fate within another couple of decades. Tuskers are the key to keep genetic variety and strength of the wild elephant population. Once they are gone, they lose a massive part of their genetic heritage. Inbreeding will continue after that and put an end to the species in no time.
    Solution is the land management policy and implementation by understanding elephant social biology in depth. Some elephants or tuskers will benefit from relocation as well as some farmers and inhabitants. By studying the elephant routes and behavior, people can be kept away from farming activities in dense and key areas of elephant population and their migratory routes. These things can only be implemented by a highly organized political system.
    I suggest you guys start lobbying and influencing the local NPP representatives and future NPP MPs to take this issue very seriously and develop policies and plans fairly quickly to implement as soon as they are in power. As long as those people have a way to live or as long as they are compensated, they won't mind staying away form farming activities in dense elephant populated areas and their migratory routes.
    Sri Lanka void of wild elephants and tuskers won't be Sri Lanka as we know at all. Most, if not all of the tourism generated money should be directed at addressing the preservation of forests and wild life like elephants , leopards and whatnot. Only a progressive government that works collectively with the local people can achieve that.
    Thank you again so much for posting this video. Keep up the good work. It is thanks to guys like you we are being educated about the practical side of the tragedy of the wild elephant in Sri Lanka.
    Take care brother.

  • @rinosharashmi1832
    @rinosharashmi1832 4 หลายเดือนก่อน +1

    Meya. Maligawa ta. Aragena. Hila karaganna. Puluwann a

  • @tharindudanushka1
    @tharindudanushka1 2 หลายเดือนก่อน

    🎉🎉

  • @Nasaraniya131
    @Nasaraniya131 2 หลายเดือนก่อน

    සත්තුත් අහිංසිකයි මිනුස්සුත් අහිංසිකයි

  • @ChandanaWijesekara-pg2vz
    @ChandanaWijesekara-pg2vz หลายเดือนก่อน

    Ali serama marala raten wanda karala hama kalawakama kakiri wawamu. Simplene.

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps 3 หลายเดือนก่อน

    අහිංසක ගොවියෝ paw...ayala ජීවත් වෙන්න thama gowithan karanne..ගොවිතැන් කරන්න ගොවියෝ mona තරම් මහන්සි වෙනවාද ...ගොඩක් aya ණය wela thama මේවාට වියදම් කරන්නේ .. aka aka paththak...agbo manika ගොඩක් වටිනා සම්පතක් ...ayath paw....ayawath ragagatha yuthuy ...rajaye බලධාරීන් me ගැන අවධානය යොමු kara ඉක්මනින් විසඳුමක් denna agbo manika raka denna a wagema minisunwath raka denna ...🙏🙏🙏🙏🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 3 หลายเดือนก่อน

    Katapola vidala Anek Asath aandha karanna kalin Asarana Agbo Athuta Arakshawa salasanna,

  • @SamudraDayarathne
    @SamudraDayarathne 4 หลายเดือนก่อน

    එයත් පව්..එයාව යාලට හරි ගෙනියන්න තියෙන්නේ..😢 මිනිස්සුත් පව්..ඒ මිනිස්සුන්ට මේවා උනාම ජීවත් වෙන්නේ කොහොමද..😢

  • @Sugatho
    @Sugatho 3 หลายเดือนก่อน

    Sathunta Aithi Nidahasa ienna puluwan Thanwala Api padinchiwala wagakarala Hariyanna Naha . A Satha Apa thana Ahimiwanaw kiyala Bod Allagana Kahaganna Nahana.. Api Karmawipaka Athibawa Danagana jiwath wiyauthui Mama Katahari Ridduwoth mathath Kauruhari Riddanawamai Tharuwansaranai Siyaluma danatama Yahapathakma wawa 🙏🙏🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 3 หลายเดือนก่อน

    මිනිස්සුත් පවුසත්තුත් පවු මොකදමේ
    පරයෝ පලකඋන් කැලැත් හොරාකලා
    විකුනපු පුතිපලතමයි දැන් චන්දනොදි
    පලවාහරිමු

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +1

    අනේ අග්බෝ ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! ගෞරවනීය වනජිවි මහත්වරැනි ,අග්බෝ ගැන සොයා බලා කටයුතු කරන්න .😢😢❤❤🙏🙏🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 3 หลายเดือนก่อน

    Nun Ahinsaka Satthun mara mara a Ahinsaka sathunge Wasasthana Vinasha karala idam alkagena wqga kalata owa kawadawath Deyunuwak wenne na,
    Ow, Sathunge Wasasthana Dela palayalla ubalage gam walata,

  • @RupaNandani
    @RupaNandani 4 หลายเดือนก่อน +4

    ඔය වගා කරල තියෙන්නෙ කැලේට අයිති කොටසකද.ඉස්සරවෙලා ඒවා වෙන් කර ගත යුතුයි.ඇමතිලා ඉන්නෙ ඒකටනෙ.උනුත් චන්ද පස්සෙ යනවා විතරයි.අපේ වටිනා සම්පත් දිනෙන් දින වැනෙසෙනවා.😢

    • @ShanthiMangalika-no9nf
      @ShanthiMangalika-no9nf 3 หลายเดือนก่อน

      පාලකයන්ට ඕනේ නැහැ මේ ප්‍රශ්න විසදන්න. මේ ඉඩම් වෙන් කලා නම් ඉවරයි.

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 4 หลายเดือนก่อน

    Prasne thamange wenakam ekate uttera nathiwenewa kiyanne prasne thamange wenne me wal ali parliment ekate yannena e nisa me prasne unge wennenam na malate nathibary minihagema thama wal pahare desapalu gukane hatte..meken wenne me watina sattu wadewela yanewa minissunge nomena wade nisa ..ethekota okkotema sathutui ali prasnena minissu kagahannethna desapaluwantath hodai ..wagakorene minissuntath hodai kala tika kapela kapela winase korela dala waga korapiyau ekolla wassena bonne wature na rate kantare wela kiyapiyau rate wal pahare minissu .oya thiyene kale tikewath thiyenne berila me sattu nisa eka matheka thiyaganiyau thope ape mulu rateme inne eun hode humak ganne enisa henak wagawak hary kiranne wasse watila enisa poddak hithapiyau eganath

  • @dubaiboy5934
    @dubaiboy5934 4 หลายเดือนก่อน +1

    hoda wade sattunge idam allanna giyata😂😂😂😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน +1

    තිරිසන් මිනිස්සු .අහිංසක සත්තුන්ට හිංසා කරන්න එපා.

  • @TharangaUdayngni
    @TharangaUdayngni 2 หลายเดือนก่อน

    Moktda katpolina vidine muna

  • @didushadinusha6307
    @didushadinusha6307 4 หลายเดือนก่อน +2

    Ado atha ta mokuth koroth balagenai. Kele elikarala wagakaranawa alinge bumi allagena wagakaranawa. Hengo vithena nawaththannaona.

  • @shalikadharmasena3305
    @shalikadharmasena3305 4 หลายเดือนก่อน +21

    කැකිරි ටික අපේ නොවෙන තාක්කල් අග්බෝ අහින්සක සතෙක් වෙයි🙂💔

  • @Roberto.Rastapopoulos
    @Roberto.Rastapopoulos 3 หลายเดือนก่อน +8

    මුලින්ම හරියට සීමාව ලකුණු කරන්න ඕන, ගම ඉවරවෙන්නෙ කොතනින්ද කැලෑව පටන්ගන්නෙ කොතනින්ද කියල. ( හොරෙන් අල්ලගත්ත ඔප්පු නැති ඉඩම් වලටනම් කරන්න දෙයක් නෑ, ඒව කැලෑවට එකතු කරන්න වෙනව ) ඊට පස්සෙ ඒව නීතියට අනුව ගැසට් කරලා හොරොව්පතානෙ ඉදිකරා වගේ ශක්තිමත් අලිවැටක් ඉදිකරන්න ඕන. අන්න එතකොට පුලුවන් අලි ගම්වදින එක නවත්වන්නත්, කැලේ අයිතිකරගන්න යන අයට නීතිය ක්‍රියාත්මක කරන්නත්.

    • @salindase9074
      @salindase9074 3 หลายเดือนก่อน +2

      Yakoo අහිංසක මිනිස්සුන්ට බනීන් එපා උන් එවා කරන්නේ ජීවත් වෙන්න් .......රජයේ පුටු රත් කර කරා උන්ත් කියපන්න්කෝ උන්ගෙ රාජකාරි කරන්න කියලා

    • @salindase9074
      @salindase9074 3 หลายเดือนก่อน +3

      උබ හිතන්නේ රජයේ එඋන් kelee එලී කරන්න නේ කියාලද ..උබ දන්න තරම තමයි .........

    • @Roberto.Rastapopoulos
      @Roberto.Rastapopoulos 3 หลายเดือนก่อน

      @@salindase9074 කාටවත් බැන්නෙ නෑ බන්, මම කිව්වෙ වෙන්න ඕන දේ. මේව ගැන දෙපැත්ත ගැනම හිතලා හරි විසදුමක් දෙන්න තමයි රටක රජයක් කියල එකක් තියෙන්නෙ. නමුත් මෙච්චර කාලයක් පත්වෙච්ච උන් කලේ උන්ට මුක්කු ගහන උන්ට කැලේ වනසන්න ඉඩ දීලා තමනුත් කීයක් හරි හොයාගන්න එක. කරැමෙට මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් ඒ වගේ උන්ටම තමා.

  • @dianna9943
    @dianna9943 4 หลายเดือนก่อน +20

    වන ජීවී නිලධාරී මහත්වරුනි අපේ රටේ සම්පතක් වන අග්බෝ ඇත් රජුව ආරක්ෂා කරන්න 🙏💖🐘💖

    • @navodvimukthi7757
      @navodvimukthi7757 3 หลายเดือนก่อน +1

      මේකෙ මෙහෙම දාල හරියන්නෙ නැහැ. Email හරහා ඒගොල්ලන්ට කියන්න ඕනි

  • @worldwide3840
    @worldwide3840 4 หลายเดือนก่อน +6

    මේකෙ අලියා ගැන බොරුවට අඩන සෙට් එක එකතු කරලා දවස් දෙකකට ඔය වත්තට ගෙනිහින් දාන්න ඕන. අලියත් එක්ක හිටපන් කියල..
    ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් බොරු සෝබන උත්තර තමයි මුන් දෙන්නේ. ඔය සතාව කැලේකට ගෙනිහින් දපල්ලකෝ..

  • @MaheshKuwait-zb8ko
    @MaheshKuwait-zb8ko 3 หลายเดือนก่อน +7

    සත්තුන්ගේ දැන් වලට මිනිස්සු ගියහම සත්තු ඉන්නේ කොහෙද ගෙවල් ඇතුලෙද ඔක්කොම සාමකාමී ජීවත් වෙන්න ඕනේ සත්තුත් ඉන්න ඕනේ මිනිස්සුත් ඉන්න ඕනේ

  • @NandanaSamaracon
    @NandanaSamaracon 4 หลายเดือนก่อน +6

    ඇත්තතමයි ගොවිතැන් කරන මිනිස්සු පට්ට දුකක් විදින්නේ .මොනම ආණ්ඩුවකින් වත් තවම ස්ථිරසාර විසදුමක් දුන්නෙම නෑ .

  • @ireshadesilva2271
    @ireshadesilva2271 3 หลายเดือนก่อน +5

    පසුගිය දවස් වල වෙඩි දාලා කන් අහෙන්නතිව යන්න අති කන් අඩි පුපුරලා අති. පව් ඉතින් තිරිසන් සත්තු නෙ.

  • @kamaniperera6718
    @kamaniperera6718 4 หลายเดือนก่อน +16

    කියන දේ ඇත්ත උනත්, ඒ සත්තු හිටියේ මිනිස්සුන්ට කලින්. දැන් මේ සත්තු කොහෙද යන්න ඕනා?කැටපෝල් වලින් විදලා වෙන්න ඇති ඇහැට. පව් 😢😢😢

    • @geethamala7835
      @geethamala7835 3 หลายเดือนก่อน

      Ou ..😢😢😢 MINISUNE SATHWA KARUNAWA DAKWAPALLA HERE HERA NOKARA ME AGBOTA.....UBALA THIRESNNU WENNA EPA.😢😢😢😢

  • @naradamadushanka5044
    @naradamadushanka5044 3 หลายเดือนก่อน +6

    අනිවාර්යයෙන් ඔය හේනට ලොකු අස්වැන්නක් ලැබෙනවා . හිත හොද අහින්සක මිනිස්සු

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 4 หลายเดือนก่อน +12

    අනේ ඒ අග්බෝ නැවත මරන්න හදන්න එපා .දෙස් විදෙස් වල ආධාර ඇතිව වනජිවි නිළධාරීන්ගේ විශාල කැපවිමකින් බේරගත්තේ.සතෙක් දන්නේ නැහැ .නමුත් අග්බෝගේ ජිවිතය ආරාක්ෂා කරන්න .පව් අනේ.ගොවිමහත්වරුත් හිනාවෙනවා.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 4 หลายเดือนก่อน +8

    පින්නවලට ගිහින් දැම්මා නම් හරි😢😢😢❤

  • @shamaranaveera9857
    @shamaranaveera9857 4 หลายเดือนก่อน +3

    අනේ ඒ අහිංකයා එයාගේ ජීවිතය අවදානම් බව නොදැන ඔහේ කෑම කකා ඉන්නවා ඊලඟට කැටපෝල විදලා අනෙක් ඇසත් අන්ධ කරයි පවු 😢😭😭😭

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 3 หลายเดือนก่อน +2

    ආණ්ඩුවක් මේ රටට මොකටද? මේවාට වගකියන්න ඕන කවුද එතකොට . මේ සතාවත් ජනතාවගේ ජීවන සංස්කෘතියත් වහාම ආරක්ෂා කරපල්ලා .තවත් දිගටම ඉන්න කල්පනාව විතරයි උන්ට තියෙන්නෙ .

  • @nilminijayawardena
    @nilminijayawardena 3 หลายเดือนก่อน +2

    අග්බෝට ඉන්න තැන ට්‍රැක් කරන්න පුළුවන් උපකරණයක් සවිකරලා එයාව මිනිසුන්ගෙන් තොර සංවේදී කලාපයට පරිස්සමින් ගිහින් දානවානම් හැමෝටම හොඳයි... ඒ විදියට සංරක්ෂණය කරන පළමු අලි ඇතා විදියට වැඩේ පටන් ගත්තානම් හරි. අපේ රටේ ඉන්න නව නිර්මාණ කරන ⁣පරිගණක මෘදුකාංග නිර්මාණයක් කලා නම් දේශීයව ඒක තමා කාලීන අවශ්‍යතාවය ....

  • @tharangaled444
    @tharangaled444 4 หลายเดือนก่อน +1

    ඔය අලියා සනීප වෙනකම් ගම්මු තමයි කන්න දුන්නනේ බලධාරීන් දැනගන්න ඕන දැන් එයා ගිහින් දාන්න

  • @shanakadilipshanakadilip7452
    @shanakadilipshanakadilip7452 3 หลายเดือนก่อน +1

    ඔය වගා කරල තියන හේන් ඉඩම් වල ඔප්පු පෙන්නන්න කිව්වබනම් වැරැද්ද කාගෙද කියල හොඩටම පැහැදිලි වෙනව එතකොට ඔය වක්කට වගේ කතාකරන හු...පුතාලගෙ කටවල් වැහෙනවා

  • @janakadisanayaka1865
    @janakadisanayaka1865 3 หลายเดือนก่อน +1

    Asammathjaathiya. Mona හිතකින් catapolen විඳිනwada දන්නේ නැහැ . Perathaya

  • @nilminifernando5548
    @nilminifernando5548 3 หลายเดือนก่อน +14

    අලි හිටිය කැලය මිනිසා අලියව පන්න පන්න ගොවිතැන් කරල කවදාවත් හරියන්නෙ නැහැ අලියගේ නිජබිම දිපල්ලා අලියට 🤗😘🐘❤️

    • @krishanthiperrera551
      @krishanthiperrera551 3 หลายเดือนก่อน

      ඔබ හරි

    • @ruwanJayarathna-fg4fh
      @ruwanJayarathna-fg4fh 3 หลายเดือนก่อน

      කුරැදු වත්තේද

    • @ruwankosala
      @ruwankosala 3 หลายเดือนก่อน

      Niyamai ata kota eturu tikat ratin genna pluwan ala

    • @lakdinusandaruwan3671
      @lakdinusandaruwan3671 3 หลายเดือนก่อน +1

      මම නම් කියන්නෙ ඔයාගෙ ගෙවල් දොරවල් ටික අලින්ට දුන්නනම් හරි වටින වැඩක් වෙයි. ❤

  • @Sadahamsewana-l4z
    @Sadahamsewana-l4z 3 หลายเดือนก่อน +1

    🥀🥀🥀🥀🥀🥀පින් අයිතිවෙයි බළධාරීන් මෙි සත්වය පින්නවලටවත් බාරදෙන්න.ජීවිත ආරක්ෂාව සලසන්න.වනජීවී නිළදාරීනි ඔබගේ අවධානය පිනිසයි.🥀🥀🥀🥀🥀🥀🥀

  • @Snoop791
    @Snoop791 4 หลายเดือนก่อน +4

    wanaya gini hiya thawa hotel gahapan...suddata..kamak na ape ewun pass kai..hora hatha...Ali unne boge appage appata issella.

  • @leelamaduravala4056
    @leelamaduravala4056 21 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් සතා කොටු කරල සිමාවක ඌට කැම,දෙන්න ඔනෙ ඌට කන්න,දෙන්න බැයිනම් මෙරටෙ පාලකයන්ගෙන් වැඩක් නැ නිදහස දුන්නට ඌට අනතුරක් උරැක ගන්න මැදිහත් වීයයුත රජයෙ නිලදාරින් සතා අනුන්ගෙ කියල දන්නෙ නැ ඌට ඔනෙ කැම

  • @lakdinusandaruwan3671
    @lakdinusandaruwan3671 3 หลายเดือนก่อน

    සත්තුන්ගෙ වාසභූමි මිනිස්සු අල්ලගෙනලු.. අපේ සත්ව ප්‍රේමී සෝෂල් මීඩියා ජනතාව කියන්නෙ. නිකමට එහෙනම් ඔය කියන වාස භූමි බාරදීලා බලන්නකො. ආයෙ ගමකට කඩා වදින්නෙ නැද්ද කියලා. අලි ගම් වදින එක නවතින්නෑ.. අලියාට කන්න ඕනතරම් කෑම ලැබෙද්දි උට රටෙන් බාගයක් දුන්නත් ඌ ගමට එනවා.. ඒක වළක්වන්න තමයි උපක්‍රම යොදන්න ඕන... කාටත් හරි දාර්ශනික උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නෙ තමන්ට අදාල නොවෙන නිසා..

  • @dlr1991
    @dlr1991 4 หลายเดือนก่อน +2

    අලි බය වෙන කිසිම දෙයක් නැද්ද එයාලව පාලනය කරන්න පුලුවන් විදියේ දෙයක්

  • @Thisa-ks
    @Thisa-ks 3 หลายเดือนก่อน

    ගමේ කට්ටිය එකතු වෙලා ඕකව මරාගෙන කපල්ලා එතකොට පශ්නයක් නැතුව කැලේ අල්ලගෙන ඉන්න පුළුවන් පොඩි පැටවුන්ටයි ඇතිනියටයි වස දාපු දෙවල් දීලා ඇස් අන්ද කරලා ගෙදරට ආවා කියලා වෙඩි තියලා මරලා දාපල්ලා එතකොට උබලට සැපේ ජීවත් වෙන්න පුළුවන් ගිය සතියෙත් ඇතින්නක් මැරෙන්න ගියා එහෙම

  • @YasinduRuvishan-r5m
    @YasinduRuvishan-r5m หลายเดือนก่อน

    රජයට අයිති ඉඩමි ප්‍රමාණ මනින්න ඕනෙ.එතකොට ඔය සත්තුන්ට අයිති කොටස් අල්ලගෙන.මේ සත්තුන්ට අයිති වනය .

  • @Chinthakaroshan-e2c
    @Chinthakaroshan-e2c 3 หลายเดือนก่อน

    මෙහෙම ගියොත් ගම්මු ඇතාට විසදුම දෙනව ඉට කලින් කරන දෙයක් ඉක්මනින් කරන්න වේයි මැණිකක් වගෙ වටින ඇතෙක් මොනව හරි වුනොත් අපරාදෙ

  • @lankavijay3643
    @lankavijay3643 4 หลายเดือนก่อน

    අනෙ,කවුරැ ,මෙි,සතා ව,ආරක්ෂාව ,කරලා,එ,මිනිස්සු ගේ,ගොවිතැන ,ආරක්ෂා ,කරලා,එ,අලි,ටිකක් ,බෙිරා ,ගේන,අග්බො,වත්,බෙිරා ගන්න ,එ,ජාතික ,සමිපතක්,,එ,නසා,,පුරශ්න ය,ඉක්මනින් ,විසදාා ,දේන්න දේවියනේ ,පිහිට ලැබෙිවා ,

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 2 หลายเดือนก่อน

    ඔය හැම දේම ඇත්ත වෙන්න පුලුවන් නමුත් ඒ සතුන්ට අයිති භූමි මිනිසුන් අයිති කර ගන්න එක ගැන අනිවාර්යයෙන් සිතිය යුතුයි ,එයාලගේ වනාන්තර අපි රැකිය යුතුයි මේ ප්‍රශ්න විසදීමට හොද පියවරක් ගන්න ,අහිංසක සතුන්ට හින්සනය නොකර

  • @swarnasuraweera283
    @swarnasuraweera283 3 หลายเดือนก่อน

    අලි හූටපටය. අලි බේරන්නත් ඕන.
    අසරණ අහිංසක දූප්පත් ගොවි රජවරු ජීවිත
    ආරක්ෂා කරගන්නත් ඕන. දූක් මහන්සියෙන්
    වගා කරපූ වග භෝග ආරක්ෂා කර ගන්නත්
    ඕන. අලි ඇතුන්ගේ හර්තාල්.😂🫣😌😌

  • @damithkaushalya
    @damithkaushalya 3 หลายเดือนก่อน

    ඕනාවට වඩා කරදරනම් ගසලා දාන්න තියෙන්නෙ.සතා නෙවෙයි මොකා උනත්.මේ සතාට මැනික පන රත්තරන් කියන වියලි කලාපෙ සතුන්ට ආදරේ කරන එකෙක්වත් මේ මිනිසුන්ට රුපියලක්වත් දෙන්නෙ නෑනෙ.ගහලා දාන්න ඕනි ඕකාට.

  • @harshanmadushanka7183
    @harshanmadushanka7183 2 หลายเดือนก่อน

    මට වගෙ ඔහොම වුනා නම් දෙනවා සොට් එක සතියෙන් මැරිලා යන්න..කිසිම විසදුමක් නැත්තං එච්චරයි කරන්නේ මං නම්.කිසිම කෙනෙක්ට කිය කියා වැලපෙන්න යන්නෙ නෑ...

  • @piththamanodakin6915
    @piththamanodakin6915 4 หลายเดือนก่อน +1

    Thopi mokatada unge gewal vinasa karala unge idamwala gewal hadagatte sampurana waradda oye minissunge

  • @gammanavidanagedinushika2740
    @gammanavidanagedinushika2740 3 หลายเดือนก่อน +2

    හේන කැලේ තියයෙන්නෙ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 3 หลายเดือนก่อน

    මිනිස්සු කියන දේ ඇත්ත වුනත්.ඒ සත්තු ඉස්සර හිටියේ තැන්.මිනිස්සුන්ට කලින් අලි හිටපු කැලැ.මිනිස්සු ඇවිත් බලෙන් අල්ල ගත්තා .අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ.එහෙන් බදින කදන් අටවනවා.එතකොට මෙි සත්තු ඉන්නේ කොහේද මිනිස්සු විතරද ජිවත් වෙන්නේ.කැට පෝලේන් විදලා වෙන්න ඇති ඇහැ පෙන්නැත්තේ.😢😢 පවුකාර මිනිස්සු මැරෙන කොට බලෙන් අල්ල ගත්තු අහිංසක සත්න්ගේ ඉඩමි අරගන යනවාද.😢😢😢

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 4 หลายเดือนก่อน +1

    Ratekate minissu epa kiyenewa nowe minissungen wada me parisareta swebawedahameta me sattungen wena dayekathweya minissungen wennena eka hodeta matheka thiyaganne ..e unate minissuth inne one me sattuth inne one wane jeewi ekak thiyenewa ewata mathi amethila innewa unge ganne padiyate deyak wenewade na mungen malate wadakna munge thiyenne maddye sandarsene witherai..

  • @ireshadesilva2271
    @ireshadesilva2271 3 หลายเดือนก่อน +1

    අග්බෝද ඉස්සෙල්ලාම හිටියෙ, මිනිස්සු ද ඉස්සෙල්ලාම හිටියෙ. නැත්නම් එ සතාගෙ නිජබුමි යෙ මිනිස්සු ඇවිත් පදින්චි උනාද?

  • @srimapiyasena5625
    @srimapiyasena5625 4 หลายเดือนก่อน +5

    හේන කීවට සත්තුන්ට අයිති කැලය මේ සත්තු කැලේ නැතිව ගමේ ඉන්නද මේ වගේ මිනිසුන් කැලාවේ ඉඩම් අල්ල ගත්තම ඒ සත්තු කොහේද ජීවත් වෙන්න

    • @ShanthiMangalika-no9nf
      @ShanthiMangalika-no9nf 3 หลายเดือนก่อน

      සහතික ඇත්ත

    • @damithkaushalya
      @damithkaushalya 3 หลายเดือนก่อน

      ඉතින් ඒ මින්ස්සුන්ට ජීවත් වෙන්න ඒ මිනිසුන්ගෙ බැංකු පොතට සල්ලි දාපන්.එතකොට ඒ මිනිස්සු අලියගෙ කැලේ අල්ලන එකක් නෑ උබලා කියන විදිහට.

    • @ShanthiMangalika-no9nf
      @ShanthiMangalika-no9nf 3 หลายเดือนก่อน

      @@damithkaushalya මී හරකෙක්

  • @ManelAlankara-hp7de
    @ManelAlankara-hp7de 3 หลายเดือนก่อน

    එලවලු කන්න පුරුදු වෙලා දැන් අක්බෝ හිතනවා මිනිසු වගා කරන්නේ මට කන්න කියලා ගොවියාත් පවු සත්තුත් පවු 😢

  • @prasannaliya610
    @prasannaliya610 3 หลายเดือนก่อน

    මොනා උනත් සේරම ඉවරයි ...මේ මිනිස්සු පව් ...වන සත්තුත් පව්...හොද විසදුමක් දෙන්න ..සෙරම බේරගන්න ඔනිනේ..

  • @Chinthakaroshan-e2c
    @Chinthakaroshan-e2c 3 หลายเดือนก่อน

    වු හුරුවෙලා ඉන්නවනම් එලවළු කන්න ලගට දුන්නත් කමක්නැ රජයෙන් වැඩපිලිවලක් හදල එක ටැනකට කොටු කරල ඒ තරම්ම ඇතා වට්නව ඩොලර් වුල්පතක් හින්දා මොකද මෙ සතා කොටු කරා කියල සත්ව හින්සනයක් වෙන්නෙ නැ එහෙම කරෙ නැත්නම් ඇතා බෙර ගන්න වෙන්නෙත් නැ.

  • @nimeshpiyankara
    @nimeshpiyankara 3 หลายเดือนก่อน +1

    Minissu kalee wage krnnthuw colba kotuwe wagakrnnd ..darshnik comment dna un ehnm mee minssunt edm diylla jeewth wel inna govithan krgen ...

  • @amabey68
    @amabey68 3 หลายเดือนก่อน +1

    සතුන් ට අයත් වනය මිනිසුන් වගාකර සතුන් ට ඉන්න තැනක නෑ මෙ සතාට කරන හිංසාවන් ගැන ලැජ්ජාවට පත් විය යුතුය අහිංසක සතාට ඇසත් නැති කරා😭😭😭

    • @ruwanJayarathna-fg4fh
      @ruwanJayarathna-fg4fh 3 หลายเดือนก่อน

      ඔය මහත්තයා කොහේද

  • @NatureNest76
    @NatureNest76 4 หลายเดือนก่อน +1

    අනේ පව්😢😢. දෙගොල්ලොම පව්. ඒත් කැටපෝලෙන් අනික් ඇහැට වැදෙයි😢😢😢අග්බෝ පුතෙේ ඔයාටත් බුදුසරණයි

  • @jdsnfj1113
    @jdsnfj1113 3 หลายเดือนก่อน

    ලංකාවෙි දේශපාලුවෝ යි හාමුදුරුවෝ යි සේරම එකයි සේරම පටිට හොරැ උන්ගේ වාසිය විතරයි උන් බලන්නේ ගමවල ගොවි තැන් කරන මිනිස්සු න්ගේ දුක උන්ට තේරෙන්නේ නැ..උන් සැප ගන්නවා

  • @AmilaDeAlwis-td5tk
    @AmilaDeAlwis-td5tk 4 หลายเดือนก่อน +1

    Pinnawalata genichchanam iwarai. Ethanatath adayamak me minissuntath wisadumak. Ali enna piruduwunama thamai digatama enna

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 4 หลายเดือนก่อน +13

    මේ මිනිස්සු මේ අහිංසකයාගේ අනිත් ඇහැත් නැති කරයි වගේ. මේ අහිංසකයා ආරක්ශා කරන්න.

    • @nadush2441
      @nadush2441 3 หลายเดือนก่อน

      Puktm

    • @nishandesilva5865
      @nishandesilva5865 3 หลายเดือนก่อน

      මේ තිරිසනාගෙන් මිනිස්සූන් බේරගන්න ඕන.නැත්නම් වෙඩි කන්න වෙනවා ආයම

    • @damithkaushalya
      @damithkaushalya 3 หลายเดือนก่อน

      ගෙදර එක්කන් ගිහින් බැදලා හදාගනින් ඇහැට කරදරයක් වෙයි කියලා දුකනම්.

    • @ShanthiMangalika-no9nf
      @ShanthiMangalika-no9nf 3 หลายเดือนก่อน

      @@damithkaushalya උබ කියන කම් මන් හිටියේ. උබ කසිප්පු පෙරෙන් එකෙක්ද කොහෙද.

    • @damithkaushalya
      @damithkaushalya 3 หลายเดือนก่อน

      ගෙදර එක්කන් ගිහින් කාමරයක් දීලා අලියව හදාගනින් ඔච්චර දුකනම් අහිංකයාගැන.මෝඩ හැත්ත.

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน +1

    Ma buruwa
    Ali enna kalawa ta harak danawa Kanna
    Ali thope ewa kanna ennawa
    Ethin agboo waradai da 😁😁
    Amma kenak ge agayak Nathi balla
    Amma ta wadiya kiri dunna Lu 😜 muta harak
    Harakekma thama mu

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 20 วันที่ผ่านมา

    අග්බෝගෙ ඇස් වලට නං අනතුරක් කරන්න එපා.

  • @mrknown1405
    @mrknown1405 3 หลายเดือนก่อน

    අලි වෙනත් පැත්තකට අරන් ගියාට වැඩක් නෑ ආයේ තමන්ගෙ නිජබිමට එනවා

  • @travelarw2652
    @travelarw2652 4 หลายเดือนก่อน +1

    යකෝ සතාගේ කැලෑව මුන් අයිතිකරගෙන තව මරු කතාත් කියනවා. දැන් කරන්න තියෙන්නේ කැලෑව අලියට දීල මිනිස්සුන්ව කැලෑවෙන් අයින් කරලා මිනිසුන්ව නියමිත සුදුසු පරිසරකට ගිහිල්ලා දැම්මනම් හරි.

    • @dlr1991
      @dlr1991 4 หลายเดือนก่อน +2

      ඇයි දැන් කැලෑවේ ඉබේම බෝග වැවෙනවද.දාර්ශනික වෙන්න කලින්. සාපේක්ෂව හිතමු. මේ මිනිස්සු කොහේ යන්නද නේද.මේ සතා කොහෙ යන්නද. අපි දෙගොල්ලොම මේ භූමියේ ඉන්න ඕනි

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 หลายเดือนก่อน

      Ma goviyo ta wadiya
      Agboo gen salli hoyanna puluwan tourism ekan
      Mun okkma kalawa kapala
      Munge land deed baluwana hari

    • @samanmali2303
      @samanmali2303 4 หลายเดือนก่อน +1

      @@dlr1991 ඔව් ඇත්ත ,නමුත් මිනිස්සුන්ට වගෙම සාතාටත් ඉන්න අයිතියක් තියෙනවා,,ඔයා මෙ විඩියො එක බැලුවනෙ පෙනවා නෙද ලොකු කැලයක් දිනෙන් දින කැලෙ එලි වෙනවා එ සත්තු කොහෙ යන්නද මිනිස්සුන්ටත් සිමාවක් තිබිය යුතුයි ,,,එ නිසා සාදාරනව හිතමු,,,,

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 4 หลายเดือนก่อน +1

    Mahatteyo owa adale baladari danuwath keranne obelage me vedios wath pennela ..anike thawe ekak aliya gameta ho wagaweta enne wagawe ho game aliya inne thaneta giye nisa noweda dan balanne kalen eliyata awe gaman minissunge hean kateda kiyanne

  • @duneshika1311
    @duneshika1311 4 หลายเดือนก่อน +19

    අලින්ගේ කැලේ අලින්ට දුන්නම හරි

    • @NatureNest76
      @NatureNest76 4 หลายเดือนก่อน +1

      👍👍👍

    • @imankabhagya1367
      @imankabhagya1367 4 หลายเดือนก่อน +1

      අනේ උබ හුකපන්,මේ මිනිස්සුන්ගෙ පවුල් වල ඉන්නෙ ලමයි නෙමේද තිරිසනෝ

    • @kalanarandima5492
      @kalanarandima5492 3 หลายเดือนก่อน +4

      උබ කොහෙද ඉන්නේ

    • @duneshika1311
      @duneshika1311 3 หลายเดือนก่อน +2

      උබ ඉන්න දිහා තමයි

    • @hiruthilina1
      @hiruthilina1 3 หลายเดือนก่อน +2

      එතකොට උබල කන්නෙ අලිබෙටිද? මෙහෙ මිනිස්සු ජීවත් වෙනනෙ හේනක් කොටලා.එලවලු පලතුරුත් පිටරටෙන්ම ගෙනත් කාපියව්

  • @SayaNai
    @SayaNai 4 หลายเดือนก่อน +1

    Sattunge kele ali karala ape idam ape idam keyanawa a sattu koheda inne monawada kanne illagena kannada hamba karan kannada weradi sattu nemei minissunge

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 4 หลายเดือนก่อน

    ඉඩම් අයිති කරගන්නව ටික ටික. අන්තිමට සත්තුන්ට යන එනමක් නෑ.මේක තමා අවුරුදු ගානක් තිස්සෙ උනේ.ඉතින් මේ තියෙන ඉඩ ටික හරි ශක්තිමත් වැටක් ගහන්න බැරි ඇයි.විදුලි වැට හරියන්නෙ නෑ ඉතින්.දැන් වත් එහෙම project එකක් ආවොත් හරි. project එකට අවුරුද්දක් ගියත් කමක් නෑ.මිනිස්සුට ඇතුල් වෙන්නත් බෑ.අලි එන්නෙත් නෑ. ඇතුල් වෙන්න දොරටු කීපයකට සීමා කරා නම් හරි වනජීවි එකට පමණක්.

  • @geethamala7835
    @geethamala7835 3 หลายเดือนก่อน

    """ YAKO KALE KAPAN WAGA KARADDE THOPILA.....A AHENSAKA SATHTHU KOHE YANNADA YAKO...THOPILATA OPPU THEYAIDA OYA EDAM WALATA.........AGBO PUTHE BUDU SARANAI 🐘🐘🐘 🙏🏻🙏🏻🙏🏻 """

  • @AmeNa-vm5wn
    @AmeNa-vm5wn 3 หลายเดือนก่อน

    දුක හිතෙනවා මෙ මිනිස්සු ව්දින දුකක් අලියා නිසා අනෙ සහනයක් අරන් දෙන්න

  • @didushadinusha6307
    @didushadinusha6307 4 หลายเดือนก่อน +2

    Ubala asarana papi sithuwili nisa

  • @chandimabandara1995
    @chandimabandara1995 2 หลายเดือนก่อน

    Minissu Paw nadda...😢😢😢 Thamange Vagawa kawa nam therevi...😢😢😢

  • @mohamedsalman9563
    @mohamedsalman9563 3 หลายเดือนก่อน

    Manthriwaru kiyala saththu wargayak innawa eyala kanda bonda sathata wadiya wiyadham wenawa maaseta ethakota 225×12 saha ×5 balandako niladhaarita awilla sathawa ussanda ba e hindha aniwaaren api gatambolen gahandine chandha dhena welawata kiyana eka aniwaarai

  • @tharuwasala2814
    @tharuwasala2814 3 หลายเดือนก่อน

    සතුන්ටත් ජීවත් වෙන්නත් තැනක් නෑනේ

  • @gayathriananda-zk1ge
    @gayathriananda-zk1ge 2 หลายเดือนก่อน

    mata karuna karala ewa pahaddili karanna oyage video eke nathnam oya oya karana de terumak na matanam panne saththunge kelewan kapagena meyala kohomda mhema katha karanne oya video eka karaddi e gana baya nthuwa katha karanna

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm หลายเดือนก่อน

    Ali inne kele A gollange rajadaaniye. Minisune oyagollo A sathunta inda deela wena thanaketa yanna.😮😮😮

  • @hiruthilina1
    @hiruthilina1 3 หลายเดือนก่อน

    නාමල් මොකෝ හැංගෙන්නෙ😂😂😂

  • @0krishaniperera
    @0krishaniperera 4 หลายเดือนก่อน +1

    Mun katapola gahala asa anda karala ati

  • @SureniMiyurangi
    @SureniMiyurangi 2 หลายเดือนก่อน

    Polpala 220k hadanne thama sathu idamakada ehemath nathnam kalawak kapala elipeheli karagaththa thanakada kiyalath hoyala balanawana. Hodai

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv 4 หลายเดือนก่อน +3

    එයාලගෙ තැන එයාලට දුන්නනම් හරි.කැලේ එලි කරහම ඔහොම වෙනවා

  • @sadaluhasarel
    @sadaluhasarel 4 หลายเดือนก่อน +1

    Owata කියන්න වචන ne

  • @gayathriananda-zk1ge
    @gayathriananda-zk1ge 2 หลายเดือนก่อน

    meka gana mhema kathakarala bahe anika dn oya kaleta aithiwasikam kiynana minissunta oppu thiyanwada ewa puthgalika edamda ai eka gana kkatha karan naththe

  • @SureniMiyurangi
    @SureniMiyurangi 2 หลายเดือนก่อน

    Me manussayage kathawa thul a thiyennema athmarthakama hagima witharai.

  • @sepalikabalasuriyage4742
    @sepalikabalasuriyage4742 2 หลายเดือนก่อน

    Dan ayata kamadela ledata baluva tamay hofaakarala
    Ayala geya dan aya asaranavenavaa ayata ada kanns dunna dan ayata hoyan kannavela...ithin ayata balana one ....kauruvath hoyanna ne