මිනිස්සු කළාවැවේ අලි එලවා දමයි🦏 🏃‍♂️ peoples chasing out elephants at kalawewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 42

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui ปีที่แล้ว +8

    කැලේ. අයිති සතුන්ට. මිනිස්සු මොකටද ඒ කැලේ අයිති. කරගන්න යන්නෙ. සතුන්ට වධ වේදනා දෙන්නෙපා සතුන්ට ආදරය කරන්න ❤❤❤❤

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +12

    ඕකුන්ව ගහල මරන්න තියෙන්නෙ සත්තුන්ට පාඩුවෙ ඉන්න දෙන් නැතිවට

  • @milaniaperera830
    @milaniaperera830 ปีที่แล้ว +7

    මේක නේ දරැ වෝ දෑ න් අලියා මනුස් ස යා වේ ලා මා නු ස යා තමයි කැ ලේ අලියා වෙලා හි ඉ ස ක ස තා ට ව ත් ඉන්න තෑ න නැ ති කලා ඔ වා සා ප වේ වා බුදුසරණයි 🌹🌹🌹🌹🌹😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @supuneranga450
    @supuneranga450 ปีที่แล้ว +15

    යසයි මරපිය කාලකන්නි කැලේට ගිහින් උන්ට ඉන්න දෙන්නේ නැහැ

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +14

    මොකද මේ නරුම මිනිස්සු අලින්ට කරන්නෙ..අලි රැකගමු...🙏🙏❤❤

  • @virajsiriwardhana
    @virajsiriwardhana ปีที่แล้ว +9

    අලින්ට නිදහසේ ඉන්න දෙන්නෙ න. කාලකන්නි

  • @imeshaminohari9658
    @imeshaminohari9658 7 หลายเดือนก่อน +2

    මාලු අල්ලලා කාලකන්නි වගේ දැන් අර සත්තුටය්හ් ඉන්න් දෙන්නැ

  • @suniljayantha8106
    @suniljayantha8106 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අද වීඩියෝ එක 👍

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +2

    අපේ රටේ අලි ඇත්තු අපිමයි පරිස්සම් කල යුත්තේ...අලුත්ම ආරංචිය තමයි තායිලන්තයේ ත් අලි ඇත්තු 2000යි ඉන්නේ එච්චර ලොකු බෞද්ධ රටේ.ඕං තත්වේ.....ඒ රටවල් වල ඉන්නේ සෝබන කාරයෝ.අපි ඊට හපං ද දන්නේ නෑ 😢😢😢😢😢

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +3

    මට චූටි දෝනී පැටියාට ගොඩාක් ආදරෙ හිතුනා මල්ලී අපිටත් ඉන්නවා මේයා වගේම දෝනී මැණිකක්.❤❤

  • @prasadlasantha6656
    @prasadlasantha6656 ปีที่แล้ว +3

    අක්‍රමවත් සංවර්ධනය නිසා..රටට අහිමි වී යන වටිනා සම්පත.......පරිසරයට ආදරය නොකරන ..එකදු නායකයෙකු නැවත පත් කර යවන්න එපා...නූගත් නායකයන් කරලා තියෙන දැවැන්ත ප්‍රශ්නයක් ..අලි මිනිස් ගටුම..

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +6

    Ai මොකද කවුරුවත් නැද්ද munta දඬුවම් දෙන්න

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +1

    ඉස්සර අපෙ මුතුන්මිත්තන් අලින්ට උන්ට ඉන්න තන් වල ඉන්න දුන්නා. උන්ගෙ ස්තාන අයිති කර ගෙන උන් එලෙව්වෙ ne. අතෙකුට කොච්චර අහාර ඔනෙද? අපෙ අලි සම්පත, වන සම්පත ආරක්ශා කර ගමු.

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +1

    හොද වැඩේ

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 11 หลายเดือนก่อน

    අලි එලවපු පාපතරයො සැමටම සාප වෙිවා අපරාධ කාරයො

  • @imeshaminohari9658
    @imeshaminohari9658 7 หลายเดือนก่อน

    ජරා මිනිස්සු මේදගේ දේවල් නිසා තමා අලි මිනිස් ගැටුම් දැඩි 😢😢😢

  • @spdarmadhasa3186
    @spdarmadhasa3186 ปีที่แล้ว +4

    Alinta paduwe ennda denna

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +2

    මුන්වනම් පාගලම මරන්න ඕනි

  • @gaminidesilva4143
    @gaminidesilva4143 ปีที่แล้ว +3

    Me kaalakanni alinta inda denneth ne unta kanna denneth ne. Paw me ahinsakayinta chandi part daala unge navathenin elavanava. Oya kaalakanni dethun denak ussala polave gahapu daata mun honda paadamak igena ganiyi.

  • @hfv2751
    @hfv2751 3 หลายเดือนก่อน

    Honda wade super aliyaek aya
    Deviyange pihitai

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +2

    නපුරු මිනිස්සු 🤬

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පරිස්සමෙන් යන්න podi babek එක්ක යන නිසා

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +4

    Munisunge waradi nisa thamai Ali minis gatumata hethuwath..

  • @shanmugamyohanandan5903
    @shanmugamyohanandan5903 ปีที่แล้ว +2

    What a beautiful place ❤

  • @OnlineRRR
    @OnlineRRR ปีที่แล้ว +1

    මිනිසුනේ උඹලා පලයල්ලා..උන්ට.පාඩුවේ ඉන්න දීලා

  • @travelsrilanka1354
    @travelsrilanka1354 ปีที่แล้ว +1

    💖👍

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    THATHA GE DOONI... ❤

  • @AsankadevPura
    @AsankadevPura ปีที่แล้ว +1

    Be careful bro

  • @hfv2751
    @hfv2751 3 หลายเดือนก่อน

    Thirisannu asarana sathunta nidahase denne na

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Me wage minissu nisa thama me gatum..ali enna dihata ai me minissu anne

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 11 หลายเดือนก่อน

    පපෙතරයො මෙි සතුන්ට ඉන්න දෙන්නැද්ද අහිංසක සතුන් එයාලගෙ පාඩුවෙ ඉන්නෙ මෙි මිනිසුන්ට දඩුවමි දෙන්න දෙයයනෙ

  • @kanthiherath3620
    @kanthiherath3620 ปีที่แล้ว +1

    මේව පෙන්නුව වාගෙ නෙ⁣වෙයි අසමත්ජාත් නරැමයො මුන්ගෙ දලගන්න කුරැමානම් අල්ලනව ඒ බව දැන දැනත් ප්‍රසිද්ධ කරන්න හොද නැහැ නේද.

  • @nisadu8447
    @nisadu8447 ปีที่แล้ว +1

    Deega 2 atha marunada

  • @chandraweerasinghe3855
    @chandraweerasinghe3855 ปีที่แล้ว

    Ane oya Ali tikata paduwe inna deela oyala balala yanna karunakarala. Agbota wedi thibbe oya wage pradarshanaya karala tamai.

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    BAWUDDAYOO KIYAA GATHTHA KAALAKANNI... INNA DEEPIYAWU,,, OYA ATHUN GE NIJA BIMA... UN KOHEDA YANNE.... KAALAKANNI

  • @sheranjoseph5709
    @sheranjoseph5709 6 หลายเดือนก่อน

    🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️🌹🌹🌹🌹🇱🇰👍🇮🇪

  • @janakamahesh1322
    @janakamahesh1322 ปีที่แล้ว

    Athage namath kiyanna

  • @kularathnaweerasinghe4121
    @kularathnaweerasinghe4121 7 หลายเดือนก่อน

    මල්ලි ඔයාගේ video වලට සංගීත දාන්න එපා ❤

    • @Ceylonwildtrails
      @Ceylonwildtrails  7 หลายเดือนก่อน

      දැන් ගොඩක්පදානවා අඩුයි