අන්න ඒකයි | Sikamai - සිකාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2023
  • Sikamai - සිකාමයි | Sikamai New Video | Sinhala Comedy | Sri lankan Comedy | Sinhala Joke
    #Sikamai​ #Sikanew​ #Sikai
    Binary කරලා මාසෙට ලක්ෂයකට වඩා වැඩි අදායමක් ගන්න හැටි ඉගෙන ගමු ..
    🔴නව පාඨමාලාවන් සදහා සිසුන් බදවා ගැනීම් දැන් සිදුකෙරේ..
    අපව අමතන්න
    ☎️☎️☎️ 0717554025
    නිවසේ සිටම අන්තර්ජාලය ආයෝජනයට කැමති ඔබ සදහා....රැකියාව කරන අතරතුරේ වුවද මාසයට Rs 100000 ලක්ෂයකට වැඩි ආදායමක් - දැන්ම Binary ආයතනයේ ලිපදිංචි වී සරල පියවරේ සිට Expert Level එක දක්වා ඉගෙන ගන්න...
    දන්න අයට නොදන්න අයට මුල සිට සරලව සියලු දේ ලබා දෙනු ඇත ..
    ඔබ දිනවන තැන.. අදම ඔබේ ආසනය වෙන් කරවා ගන්න
    BXL Follow Our Official, page, group, and TH-cam channel
    Telegram Group - t.me/bxlacademy2022
    Binary Expert Lanka Facebook Page - bit.ly/3FCaSg5
    Theekshana Weerasinghe Fb Link - bit.ly/3mBwmSO
    Binary Trading
    Call us 🔥👈😍
    Call Us For Course ☎️☎️ 0717554025
    🔥😍 Binary Expert Lanka අපෙන් ඔබට ලැබෙන
    ✔️LEARN HOW TO EARN ON Binary Tick Trading😍
    නිවසේ සිටම අඩු කාලයකින් වැඩි Dollar $ ප්‍රමාණයක් ඔබේම ගිණුමට ගෙන්වාගන්න.
    ( Trading කරද්දී තියෙන Risk එක ඔබ ලබා ගත යුතු වේ .අප කරනුයේ අධ්‍යපානය නිවැරදි මග පෙන්වීම දෙන එකයි )
    *අවශ්‍යවන්නේ Lap/PC/ Phone/Tab Any device
    *Internet connection
    Cast - Duminda Srikantha (සිකාමයි) |
    Lasanduni Jayawardana |
    Mahesh Uyanwatta
    DOP - Sajitha Weerapperuma
    Assi. Director - Mahesh Uyanwatta
    Music - Anushka Dasanayake @ Theewra Music Studios
    Editing Studio - Dawns Studios Kandy
    Editor - Kalindu Gunarathne
    Sikamai - සිකාමයි | Sikamai New Video | Sinhala Comedy | Sri lankan Comedy | Sinhala Joke
    #Sikamai​ #Sikanew​ #Sikai
    Follow Sikamai on :
    Facebook : / sikamaiofficial
    Tiktok : vm.tiktok.com/ZSxLsSJB/
  • ตลก

ความคิดเห็น • 340

  • @nanaonyt
    @nanaonyt 11 หลายเดือนก่อน +5

    එල එල❤️❤️❤️

  • @samithapradeep134
    @samithapradeep134 11 หลายเดือนก่อน +25

    හිනාගියේ කෝස් කාරයා කියපු එව්වට විතරයි😂

    • @Sikamai
      @Sikamai  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @samrodrigo3114
    @samrodrigo3114 11 หลายเดือนก่อน +28

    Promotion කරාට කමක් නෑ. Hbay promote කරන company එකේ background research එකක් කරල ඉදහල්ලා. Binary expert Lanka කියන්නෙ දඩ scam එකක්. මිනිස්සුන්ට gambling කරන්න කියල දෙන්න 20 30 course කරනවා😂 Course එක කරන වුන්ගෙන් ඔක්කොම loss. Binary එකත් එක්ක partner වෙලා ඉන්න හින්ද මූගෙ studentsla loss වුනහම ඒකෙන් 30%ක් මුට යනවා. මූ course කරලයි reff කරලයි ගොඩ ගිය එකෙක්😂 මේකට join වෙන්න හිතාගෙන ඉන්නවනම් 30 000ක් හිගන්නෙක්ට දුන්න කියල හිතාගෙන join වෙන්න ළමායි😂😂

    • @therelaxsubnow
      @therelaxsubnow 11 หลายเดือนก่อน +2

      Hariyatama dila theekshana gas ballek

    • @Beautyofnature12121
      @Beautyofnature12121 11 หลายเดือนก่อน +1

      sira kathawa..

    • @harshame1
      @harshame1 11 หลายเดือนก่อน +2

      MENNA ATHTHA KATHAWA... THNKZ . KATTIYATA PEHEDILI KALATA BROTHER

    • @prashanthajayasooriya
      @prashanthajayasooriya 11 หลายเดือนก่อน +4

      Aniwaryen brother 100% attha kathawa

    • @MusicVibes21352
      @MusicVibes21352 11 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත..👍

  • @wnpprasad8088
    @wnpprasad8088 11 หลายเดือนก่อน +17

    මුගේ විඩියෝ බලනවට වඩා කමෙන්ට් බලද්දී ආතල් ඕයි😄

  • @sasindu555
    @sasindu555 11 หลายเดือนก่อน +101

    ඔහොම ඩොරල් හොයන්න පුලුවන් නම් ඇයි class කරන්නේ? 😂

    • @beautifulkurunegala4968
      @beautifulkurunegala4968 11 หลายเดือนก่อน +2

      සිරා කතාව

    • @kasiyaanimationstudio6691
      @kasiyaanimationstudio6691 11 หลายเดือนก่อน +2

      උබලව ගොඩ දාන්න වෙන්නැති නේද 😅

    • @sannfernandz5046
      @sannfernandz5046 11 หลายเดือนก่อน +8

      රුපියලුත් හොයන්න වෙන් නැති 😂

    • @sasindu555
      @sasindu555 11 หลายเดือนก่อน +1

      @@kasiyaanimationstudio6691 😂😂😂

    • @sasindu555
      @sasindu555 11 หลายเดือนก่อน

      @@sannfernandz5046 🤣

  • @Rathnapuragem
    @Rathnapuragem 11 หลายเดือนก่อน +14

    අපරාදෙ class කරන වෙලාවෙත් trade කලානම් හරින්‍ර්😂😂😂😂

  • @Skyline1986.
    @Skyline1986. 11 หลายเดือนก่อน +49

    මේ යකා ඉඳලා ඉඳලා කරන video එකත් කිසිම හිනා යන්නේ නැහැ ...
    ඉඳලා ඉඳලා කරපු video එකත් Binary, ඇත්තටම තවුසෙට හරකෙක්ට තරං වත් මොළේ නැද්ද බං...
    ගොනෝ Binary කියන්නේ scam 1ක්, අනික ලංකාවේ allowed නැහැ, දෙයක් තමන්ගේ channel එකේ advertise කරන්න ඉස්සෙල්ලා හොයලා බලහං ගොනෝ...
    උඹට සල්ලි නෑ කියලා, තියෙන හැම බලු බෙට්ටම කීයක් හරි අරං market කරන්න එපා...

    • @indiNbar
      @indiNbar 11 หลายเดือนก่อน

      😂

  • @mihirangammm
    @mihirangammm 11 หลายเดือนก่อน +5

    යකෝ සිකා මං උඹට පට්ට කැමැත්තෙන් හිටියෙ නොදකිං අයෙ තොගෙ එකක්වත් බලන්නෙ නෑ මේවගේ හගන වැඩ කරන්න එපා මේව ස්කෑම් තනිකර අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හූරකව වුන්

  • @rovindranayanajith4140
    @rovindranayanajith4140 11 หลายเดือนก่อน +8

    ඩොලර් එකේ කොලයක් තියන් අර ගෑනි හැම තැනටම දික් කරනවා 😁😁, අනික ලංකාවෙ කඩ වලට ඩොලර්ස් වලින් ගෙවනවා දැක්කමයි, ඩියුටි ෆ්‍රී එක ඇතුලෙ කරන්න ඕන වීඩියෝ එකක් ගෙවල් පැත්තෙ ටව්මෙ කරලා මුං 😁😁

  • @Nalaka_Jayasinghe
    @Nalaka_Jayasinghe 11 หลายเดือนก่อน +1

    මරු මරු... 🎉

  • @nandikablog6418
    @nandikablog6418 11 หลายเดือนก่อน +11

    සතියකට සැරයක් වත් වීඩියෝ එකක් දාන්න අයියේ 👍👍👍

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 11 หลายเดือนก่อน

    එල එල ආයෙත් සිකාමයි

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 11 หลายเดือนก่อน +2

    Superb 👍👍👍👍

  • @sampathsrilanka6589
    @sampathsrilanka6589 11 หลายเดือนก่อน +1

    Great job really. no words to say.

  • @isurudushan680
    @isurudushan680 11 หลายเดือนก่อน

    ❤️❤️🔥🔥

  • @chandimaranawaka2506
    @chandimaranawaka2506 11 หลายเดือนก่อน

    Aluth ekak❤❤❤

  • @meetmishel
    @meetmishel 11 หลายเดือนก่อน

    🤩😍shoiii

  • @dilenadasunbandara6538
    @dilenadasunbandara6538 11 หลายเดือนก่อน +1

    ❤❤❤සෑහෙන කාලෙට පස්සෙ ඕන්

  • @dulinidanushka2442
    @dulinidanushka2442 11 หลายเดือนก่อน +1

    Niyamai ayye ❤❤❤

  • @supershiva1037
    @supershiva1037 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤supiri

  • @indikasuraga4694
    @indikasuraga4694 11 หลายเดือนก่อน

    Jaya wewa siko❤❤❤❤

  • @shalindasilva3745
    @shalindasilva3745 11 หลายเดือนก่อน

    Ela. Parakku ai

  • @sllalhub-8397
    @sllalhub-8397 11 หลายเดือนก่อน

    අපි තාම මුලින් ආවේ මොකෝ වෙලා තිබුණේ.... නියමයි නියමයි good job

  • @amazingdlr987
    @amazingdlr987 11 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂😂😂😂 තනිකරම ප්‍රෝඩාව බ්‍රෝ 😂😂😂😂😂😂

  • @VinuITSolutions
    @VinuITSolutions 11 หลายเดือนก่อน

    Ela macho

  • @legendff3993
    @legendff3993 11 หลายเดือนก่อน

    Set n

  • @jeramfernando1409
    @jeramfernando1409 11 หลายเดือนก่อน

    ❤️❤️😍

  • @AslEntertainment-jy9nw
    @AslEntertainment-jy9nw 11 หลายเดือนก่อน

    අපේ සිකා අයියා..... ASl Entertainment..

  • @nondiproduction1857
    @nondiproduction1857 11 หลายเดือนก่อน

    ❤❤👍

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 11 หลายเดือนก่อน +1

    සිකා කාලෙකින් විඩ්යෝ එකක් දාල එල 👍 ජයවේවා

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 11 หลายเดือนก่อน +2

    අනිත් ප්‍රශ්ණේ ඒක තමයි ඇයි විඩියෝ දාන්න පරක්කු වෙන්නේ 😂😂 සුපිරි සිකාමයි ❤❤❤❤❤❤❤❤

  • @lahirusampath2867
    @lahirusampath2867 11 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @maheshliyanage2002
    @maheshliyanage2002 11 หลายเดือนก่อน +5

    කොයි හරියෙද හිනා වෙන්න ඕන...

  • @randikajayasekara2592
    @randikajayasekara2592 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Travelwithvinu235
    @Travelwithvinu235 11 หลายเดือนก่อน

    elaaaaa

  • @samkandy2574
    @samkandy2574 11 หลายเดือนก่อน +1

    Sika.. කඩේ යනකොට පරිස්සමින් පළ. නැත්තම් යට kalisamath galawanne ඔය හුරේ දමන සෙට් එකම තමයි.. ලංකාවේ ඕනි තරම් උදාහරණ thiyenawane..

  • @ravindusandakelum4410
    @ravindusandakelum4410 11 หลายเดือนก่อน

    💪🤘

  • @creations245
    @creations245 11 หลายเดือนก่อน

    Niyamai

  • @roshanjaniawiska8033
    @roshanjaniawiska8033 11 หลายเดือนก่อน

    Niymaiii laka Adreiiiii

  • @shaanishara5704
    @shaanishara5704 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤😂😂😂😂

  • @lalithlankika1611
    @lalithlankika1611 11 หลายเดือนก่อน

    තද තද😊😊😊😊

  • @funslifes7653
    @funslifes7653 11 หลายเดือนก่อน +1

    නියමයි.. දිගටම videos දාපන්.. අපි බලන් ඉන්නවා..

    • @danushkabasnayaka3465
      @danushkabasnayaka3465 11 หลายเดือนก่อน

      හොරෙක්ව promot කරපු එකද සුපිරි. තොපි වගේ උන් තමා රටට හෙනේ

  • @sanjayakumara3800
    @sanjayakumara3800 8 หลายเดือนก่อน +2

    උබ ආරු එක්ක හිටියනං අද මිනිහෙක් බං

  • @pubuduhashan7288
    @pubuduhashan7288 11 หลายเดือนก่อน +1

    Elaaaa❤❤❤

  • @darshanawalisundara3750
    @darshanawalisundara3750 11 หลายเดือนก่อน

    👍

  • @lakiyabro2533
    @lakiyabro2533 9 หลายเดือนก่อน

  • @smartartix3440
    @smartartix3440 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Channel7USA
    @Channel7USA 11 หลายเดือนก่อน +1

    අපරාදෙ ලකා දෙන කීය හරි අරන් හිටියා නම් මෙච්චර බලු වෙන්න ඔ්නෙ නෑ

  • @Ranger_Black_boy
    @Ranger_Black_boy 6 หลายเดือนก่อน +1

    ඔක්කොටම ඩොලර් 1 කොලයක් තියන් දෙනවා....අනේ උට්ට...ලංකාවේ ඉන්නේ චීන්නු කියලා හිතන් ඉන්නේ😂

    • @Sikamai
      @Sikamai  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @chathumaduraishara2144
    @chathumaduraishara2144 11 หลายเดือนก่อน

    😀😀

  • @TheGallery2
    @TheGallery2 6 หลายเดือนก่อน

    අම්මාට සීරී දන්නවා මෙයාව මම ❤❤❤

    • @Sikamai
      @Sikamai  5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @dinukas.ilangakoon4667
    @dinukas.ilangakoon4667 10 หลายเดือนก่อน +1

    සිකා උඹේ වීඩියෝ වලට දිගටම අර කෝස් කරන එකා ගනින්. මොනා උනත් උගේ joke ටික තමා video එකට ගැම්මට comedy සීන් එක සෙට් කරන්නෙ

  • @sadundanushka973
    @sadundanushka973 11 หลายเดือนก่อน +6

    බයිනරි එකෙන් හොයනවටා වඩා ක්ලාස් වලින් හොයන පොරවල් 😂

    • @nadithpriyan378
      @nadithpriyan378 11 หลายเดือนก่อน +1

      Clz කරන්නෙ අපරාදෙ 😂

  • @user-ky4ro9mn7o
    @user-ky4ro9mn7o 8 หลายเดือนก่อน

    Thawath marisiyak.. siko ubath gon wadak karagaththe ..

  • @kaleenalokaya
    @kaleenalokaya 11 หลายเดือนก่อน

    😂😂😂😂horek mu

  • @AkinduRashmika-hj3gj
    @AkinduRashmika-hj3gj 11 หลายเดือนก่อน

    Mrs පෙරේරා සෙට් උනා එහෙනං 😊 my favorite lasaduni 😍

  • @pradeep-go2po
    @pradeep-go2po 11 หลายเดือนก่อน +4

    මොකද්ද බන් යලට මහට වීඩියෝ එකක් දාන්නේ සිකා අයියේ.මල පනිනව හොදේ.පිස්සු නෙත්නම් ශෝක්

  • @sllalhub-8397
    @sllalhub-8397 11 หลายเดือนก่อน

    පලවෙනි laik එක මාගෙන් ජයවේවා ආදරෙයි පැලෙන්න

  • @lalithperera1197
    @lalithperera1197 11 หลายเดือนก่อน +2

    කාලෙකින්,, ජයවේවා 🎉

  • @chirathsasiri
    @chirathsasiri 11 หลายเดือนก่อน

    Supiriyak… sitawtma langa short video tikak danna

  • @ravindumadhawa9589
    @ravindumadhawa9589 11 หลายเดือนก่อน

    😂😂😂

  • @nishantharajapaksha-4488
    @nishantharajapaksha-4488 11 หลายเดือนก่อน

    දිගටම දාන්න විඩියෝ

  • @anjanainduruwa02
    @anjanainduruwa02 11 หลายเดือนก่อน

    🎉

  • @chamilagunathilaka7744
    @chamilagunathilaka7744 11 หลายเดือนก่อน

    Koheda
    hitiye

  • @wanshanathadissanayaka5345
    @wanshanathadissanayaka5345 11 หลายเดือนก่อน

    🤣😂😂😂😂😂😂😂

  • @chanakagunawardane7630
    @chanakagunawardane7630 11 หลายเดือนก่อน

    🙋🏽👏👏👏👏♥️🙋🏽✅

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 11 หลายเดือนก่อน +3

    Ad එක තමා චොර

  • @sasakumlanka8087
    @sasakumlanka8087 11 หลายเดือนก่อน

    Dan meyata kela welada koheda mat hoyala baluwa igena ganna budu ganak ganne

  • @saliyamadush2827
    @saliyamadush2827 11 หลายเดือนก่อน +1

    අනේ සිකෝ චැනල් එකට හුකෝගන් නැතුව ඉදපන් 😂

  • @adoldon
    @adoldon 11 หลายเดือนก่อน +3

    දවසට පැයක් වැඩකරලා මාසෙට ලක්ෂයක් හොයන්න පුළුවන් කියලා හිතන බූරුවෝ ඉන්නේ ලංකාවේ විතරක් වෙන්ටෑ. පැය අටක් දවසට කලොත්, ලක්ෂ අටක් හම්බ කොරන්නත් ඇහැකි නේ.

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 11 หลายเดือนก่อน

    😢❤❤❤

  • @sampathsrilanka6589
    @sampathsrilanka6589 11 หลายเดือนก่อน

    Niyami Niyami Niyami

  • @DhanushkaC
    @DhanushkaC 11 หลายเดือนก่อน +1

    සෙනසුරාදා ඉරිදා පොපිට් තියනවද

  • @sujithpkedirimannasujithpk8093
    @sujithpkedirimannasujithpk8093 11 หลายเดือนก่อน +1

    අඩ්ඩේ කාලෙකට පස්සේ සිකාට සිහි ඇවිල්ලා

  • @Shamiart-lk
    @Shamiart-lk 5 หลายเดือนก่อน

    ඉතිං ඔය වීඩියෝ කර කර කට්ට කන වෙලාවෙ ගේම් ගැහුවනම් ඉවරනෙ 😂

  • @tharangaweerasinha9806
    @tharangaweerasinha9806 8 หลายเดือนก่อน

    lahiru😂

  • @dkgpradeep7228
    @dkgpradeep7228 11 หลายเดือนก่อน

    Wadak na video eka

  • @dinalekanayake5556
    @dinalekanayake5556 11 หลายเดือนก่อน +1

    Melo rahak nee

  • @therelaxsubnow
    @therelaxsubnow 11 หลายเดือนก่อน +2

    Ara gas ballage course aka promote karala

  • @roshanherath9999
    @roshanherath9999 11 หลายเดือนก่อน

    😆😆😆😆😆

  • @santhabrobro5967
    @santhabrobro5967 11 หลายเดือนก่อน +3

    මෙලෝ රහක් නෑ බන්😂

  • @chana7863
    @chana7863 11 หลายเดือนก่อน +1

    Ithin uba hoyaganin

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 11 หลายเดือนก่อน +2

    සතියකට එක විඩියෝ එකක්වත් දාපන් බන්❤

    • @tinotino9163
      @tinotino9163 11 หลายเดือนก่อน +1

      සතියට එක ගානෙ දාන්න මූට ඩොරල් හොයලා පොපිට් ගන්න කලාස් හොයන්න වෙනවා😂😂😂

  • @rajivewee2085
    @rajivewee2085 7 หลายเดือนก่อน +1

    Melo rahak na

    • @Sikamai
      @Sikamai  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @shihanfernando1207
    @shihanfernando1207 11 หลายเดือนก่อน +1

    Lakage awatath hina yanne ne gon joke misak thaniyen me gahana gema athi good luck brother

  • @Amanda12669
    @Amanda12669 11 หลายเดือนก่อน

    1 mgen marun❤

  • @ranjannishantha234
    @ranjannishantha234 หลายเดือนก่อน +1

    Hoda idea ekakta scrip eka liyala karanna..mewa go ekak na..

    • @Sikamai
      @Sikamai  18 วันที่ผ่านมา +1

      ❤️❤️

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 11 หลายเดือนก่อน

    හිනා ගියද ban

  • @unknownT96
    @unknownT96 11 หลายเดือนก่อน

    😂😂😂😂 ඕවට යනවට වඩා හොඳයි පිරමීඩෙකට යට වෙනවා

  • @hirunakaushitha303
    @hirunakaushitha303 11 หลายเดือนก่อน

    ලහිරුවා සුපිරියක් කරන්නයි යන්නෙ ඔන්න

    • @Skyline1986.
      @Skyline1986. 11 หลายเดือนก่อน

      🤣🤣

  • @japankolla5244
    @japankolla5244 11 หลายเดือนก่อน +2

    ඉතින් අපිට උගන්නන්නේ උබම කරලා සල්ලි හොයපන්කෝ internet එකෙන්.දවසට 1hour මහන්සි වෙලා මාසෙට ලක්ෂ ගානක් පුලුවන්ලු😂😂

  • @vitharanapathiranage.laksh1265
    @vitharanapathiranage.laksh1265 11 หลายเดือนก่อน

    සූරගෙන කන්න කොල්ලො නැද්ද බං...🤣🤣🤣

  • @AkDJ581
    @AkDJ581 11 หลายเดือนก่อน

    *_ඩොරල් කියන නම ඇහිලම එපා වෙලා තියෙන්නේ_*

  • @tharakairoshan2461
    @tharakairoshan2461 11 หลายเดือนก่อน

    එල...කාලෙකින් ....කෝ චානා....

  • @manojk19
    @manojk19 11 หลายเดือนก่อน

    Sikaa paw ban uba

  • @igcas
    @igcas 11 หลายเดือนก่อน +2

    ඉන්දද හිටලා දාන්නෙත් මේ වගේ කිසි ආතල් එකක් නැති video තමයි

  • @ZombiLanka
    @ZombiLanka 11 หลายเดือนก่อน +2

    නියමයි... සුබ පතනවා

  • @online-ur8sm
    @online-ur8sm 11 หลายเดือนก่อน

    muu patta horek..muu danna deyak na...

  • @harshakarunaratne2361
    @harshakarunaratne2361 11 หลายเดือนก่อน

    Sahena parakkui affa.. balan inna be mechchara kal..

  • @hashanmaduranga7934
    @hashanmaduranga7934 11 หลายเดือนก่อน +1

    chana koooo