අයියෝ Mrs.Perera | Sikamai - සිකාමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • අයියෝ Mrs.Perera | Sikamai - සිකාමයි
    Director and Concept : Buddika Semasinghe
    Production Studio : Studio Kassa
    Dop : Denuwan
    Production Assistant : Nadun Jayamanna
    Grapher : Dulan Ayuka
    Editor : Dimuthu Wijesinghe (Dini)
    Assistant Editor : Kalindu Gunarathne
    Editing Studio : Dawns Studios Kandy
    Music - Anushka Dasanayake @ Theewra Music Studios
    Cast - Duminda Srikantha (සිකාමයි) | Lasanduni Jayawardhana
    Anushka Dasanayake @ Theewra Music Studios
    Contact - 0775566338
    Follow Sikamai on :
    Facebook : / sikamaiofficial
    Sikamai - සිකාමයි | Sikamai New Video | Sinhala Comedy | Sri lankan Comedy | Sinhala Joke
    #Sikamai​ #Sikanew​ #Sikai

ความคิดเห็น • 370

  • @kushankaariyasena
    @kushankaariyasena ปีที่แล้ว +4

    කාලෙකින් සිකා අයියා Video එකක් දාලා බලන්න අයියේ කොමේන්ටු වල මිනිස්සුන්ගේ තියන Love එක ඔයාට අමන නොවන මනුෂ්‍යක්ට සතුටු වෙන්න ඕන තරම් කාරණා ඒ වචන වල තියනවා ජය....💖💖💖💖👌

  • @brownskingirl3755
    @brownskingirl3755 ปีที่แล้ว +20

    ආයිත් ඉතිං කියන්න ඕනනෑනේ🤣🤣🤣🤣 නියමයි සිකා ඔහොම හිමින් යං හදිසියක් නෑ ❤ හයියෙන් ගිය අය පේනවනේ හැමදාමත් අපි ඉන්නවා අයියා ඔයත් එක්ක❤ ආදරෙයි ඉත්ං හොදේ 🌹❤❤❤

  • @AkinduRashmika-hj3gj
    @AkinduRashmika-hj3gj ปีที่แล้ว +9

    දෙන්නගෙම expression සුපිරි 👍අන්තිම දවසෙ Mrs perera ගෙ බැල්මට පිච්චිලා ගිය උන් මේ කොනට 😂
    ආදරෙයි සිකා දිගටම video ඕනේ ❤

  • @nanaonyt
    @nanaonyt ปีที่แล้ว +22

    අඩෝ ආතල් දුමා...❤❤❤

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +22

    😂😂මිසිස් පෙරේරා ආයෙත් ඉතින් කියන්න ඕනේ නෑනේ 😂😂 කාලෙකින් පස්සේ සුපිරියක් සිකාමයි ❤❤❤❤❤❤

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +1

      මද කිපුනු ඇත් රජුට vijey කන්ඩ දෙන්න එපා... පිළිගන්න පුඩිම ක ට පුඩිම ක ට ඇතුළත් කොට දාන බං මං පුවක් කියලා ...එක apa අපහසු පුකට ගසන්නේ ...වැටිම් r11 පා උම්බෑ කියන්නේ...

  • @k.hgunasena1060
    @k.hgunasena1060 ปีที่แล้ว +46

    ඉදිරියේදිත් මේ වගේ Videos බලාපොරොත්තු වෙනවා.😀ජය වේවා සිකා !!! ❤️❤️❤️

  • @sarangaamarasinghe7203
    @sarangaamarasinghe7203 ปีที่แล้ว +2

    Mrs Perera බැනපු එකනම් ආයි සුපිරියටම බැන්නා😅

  • @avrockydevesser6957
    @avrockydevesser6957 ปีที่แล้ว +3

    A ubata marana තර්ජනයක් nethda 😂😂😂😂

  • @NishelPerera-nc6zi
    @NishelPerera-nc6zi ปีที่แล้ว +9

    Woww Lasaduni as mrs perera 😯my favorite dubbing artist 😍😍😍
    Bio එකේ අසේකා මෙන්න ම්සිස් පෙරේරා වෙලා 😁😁😁 දෙන්නම ශෝයි කුරුලු පැටියත් ශෝයි ❤❤❤❤❤❤❤❤

  • @udmedia8473
    @udmedia8473 ปีที่แล้ว

    Lakai sikai beluwe oya hinda sika.dn eka balanne ne.oya patta ❤️❤️

  • @indrashriyani4265
    @indrashriyani4265 ปีที่แล้ว +4

    ආය ඉතින් කියන්න ඕන නෑනේ 😂💔👍
    ඒක මරු... ❤️👍

  • @ramaproduction373
    @ramaproduction373 ปีที่แล้ว +35

    මරු මරු ලස්සන වැඩක් ගොඩ කාලෙකින් ජයවේවා ජයවේවා මෙන්න රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ඔයාලට 👍👍👍

    • @gihanlakshan3157
      @gihanlakshan3157 ปีที่แล้ว +1

      ඔහොමතමයි ඉන්න ඔන රමා අයියේ ඔය කට්ටීයටත් ඔනුසුම් සුබ පැතුම්

  • @meetmishel
    @meetmishel ปีที่แล้ว +2

    Ammo ekha athal 😂 mrs perera lassnai aneee 🤧❤❤ anthimata bln hitpu widihata mata nm hithune uwa chicken krai kiyala 😂😂

  • @indikasuraga4694
    @indikasuraga4694 ปีที่แล้ว +1

    Ela ela lassana wada godak karanna sikata shakthiya labewa .

  • @AkinduRashmika-hj3gj
    @AkinduRashmika-hj3gj ปีที่แล้ว

    ආයෙ ඉතින් කියන්න ඕනෙ නෑ. Mrs පෙරේරා මරු ❤ comedy නං comedy, classic නං classic නිලියෙක් තමයි. Bio බලපු අයට මතක් වෙයි අසේකා ට ඉන්නෙත් මෙයාම තමයි. ගිරිදේවි එකේ වසන්තගෙ wife වාසනා ❤ superb actress

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว

    මේක තමයි මේ චැනල් එකේ මට හොඳටම entertain එකක් දීපු වීඩියෝ එක. 👌 🔥

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 ปีที่แล้ว +1

    ඒක නම් පට්ට.. ටිකක් වෙලා ගියා තේරුම් ගන්න...

  • @TomdkRah
    @TomdkRah ปีที่แล้ว +2

    යන්තම් සිකා බේරුණා .සිකා ගොඩ ගියාදැන් සිකාට හිතෙන්නෙ නැද්ද වෙච්ච දේ හොදයි කියලා

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว

    මිසිස් පෙරේරා ආයේ ඉතින් කියන්න ඔනී නෑනේ 🤣🤣🤣🤣

  • @sansaraaranya2185
    @sansaraaranya2185 ปีที่แล้ว +5

    ගිරව ටොයිලට් එක පැත්තෙ මාසයක් තියල, පස්සෙ මිසිස් පෙරේරා යනකොට පූ......ක් ගාල සද්දයක් දාන ගානට වීඩියෝ එක තිබ්බනම් පට්ට බං 😂😂😂😂

  • @lokawasiya
    @lokawasiya ปีที่แล้ว +1

    niyamai.... ikmanin ilaga video ekath karanna jaya wewa

  • @Mrsdoctor-SL
    @Mrsdoctor-SL ปีที่แล้ว +4

    නියමයි සීකෝ. දැන් හිතා ගන්න පුලුවන් ඔයට උන දේ 😂😂😂

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +1

    Eka patta

  • @user-dz6cm5nh3m
    @user-dz6cm5nh3m ปีที่แล้ว +3

    සීකාමයි අයියා හොද වෙිලාවට අයින් වුනේ ලකාට පිස්සු හැදිලා වගේ හීනා වෙිනවා ඔන දේටයි එපා දේටයි දැන් කේලව ගේන ඉන්නේ 😅😅😊

  • @mariodilano
    @mariodilano ปีที่แล้ว +1

    සීකාමයි අයියේ 😂 ඔයගෙ ජොක් දැන් ටිකක් ඔඩ්

  • @madmax8549
    @madmax8549 ปีที่แล้ว +1

    අපේ වීව්ස් අරන් අපෙන් පොරවල්වෙලා අපිටම කෙලින එකෙක් වෙන්නනම් එපා සිකා. අරූ වගේ.... එච්චරයි .....ེ

  • @user-qw9ny1mm5q
    @user-qw9ny1mm5q ปีที่แล้ว

    සිකාමයි චැනල එකෙ දැකපු හොදම විඩියෝ එක

  • @maduone.r
    @maduone.r ปีที่แล้ว +3

    අවසානෙට හරි හිනායන විඩියො ඉස්සරහටත් දාන්න ❤

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 ปีที่แล้ว

    සිකො.....තව....තව....

  • @ruchirasooriyaarachchi2850
    @ruchirasooriyaarachchi2850 ปีที่แล้ว +97

    අන්න ලකයි සිකයි හිනා උනා කියලා පැලෙන්න බැනුම් අහනවා🤪

    • @Gihabro
      @Gihabro ปีที่แล้ว +4

      උන් ඔක්කොම යාලුවො මල්ලී 😂

    • @ahamedanfas7317
      @ahamedanfas7317 ปีที่แล้ว +1

      Bayawenda epaa vimal laa namal laa rata beraladei

    • @user-lt2hb9bg5g
      @user-lt2hb9bg5g ปีที่แล้ว

      O

    • @Niro..7660
      @Niro..7660 ปีที่แล้ว

      ඔව් ඒක නං ඇත්ත දැන් උන් දෙන්නා බබාලා වෙන්න හදනවා

    • @chamaragamage7623
      @chamaragamage7623 ปีที่แล้ว +1

      වැඩක් බලන් හිටපන් බල්ලො පුක දෙම්නෙ නැතිව

  • @Rashendidilmidilshara
    @Rashendidilmidilshara ปีที่แล้ว +1

    Sha niyamai muchun Ohoma Yan ohoma yan.

  • @sudarshanabasnayake9879
    @sudarshanabasnayake9879 ปีที่แล้ว +1

    භල්ලෝ... කොහෙද මෙච්චර දවස් ඉදියේ...❤❤

  • @janakure5276
    @janakure5276 ปีที่แล้ว +1

    Sika... Laka wenuwen peni indapan... Eka patta wevi

  • @crickbroz676
    @crickbroz676 ปีที่แล้ว

    Supiriyak thama hode

  • @antiquecoinsall3413
    @antiquecoinsall3413 ปีที่แล้ว +17

    ජය වේවා සිකා !!!

  • @prasadrandunu4642
    @prasadrandunu4642 ปีที่แล้ว +1

    අන්න සුපිරියක් 😮😅😂❤

  • @jeramfernando1409
    @jeramfernando1409 ปีที่แล้ว

    Duminda ayye. Eka wasii 🖤😂💪🏻

  • @Denaidilui
    @Denaidilui ปีที่แล้ว +2

    උබ හෙම සිකෝ මොකේටවත් හිනා වෙන්න යන්න එපා හරිද..අපි මේ තියෙන ආදරේ නැති කර ගන්න එපා හරිද..ආදරෙයි හදවතින් අපි @Denai Dilui - ඩෙනයි දිලුයි youtube චැනල් එකෙන්

  • @mudithajayakody3301
    @mudithajayakody3301 ปีที่แล้ว +1

    Lasa ...very nice darling. Niymai.

  • @madumadushika1878
    @madumadushika1878 ปีที่แล้ว

    අයේ කියන්න දෙයක් නැනේ😂😂😂

  • @sasanilakshi450
    @sasanilakshi450 ปีที่แล้ว +3

    ❤😂එක මරැ සිකා අයියා 💙💙💙💙💙💙💙💙💙

  • @wonderfulworld6339
    @wonderfulworld6339 ปีที่แล้ว +1

    නියම සිකා ඔයාම තමා සහෝදරයා

  • @ABC-xg4vj
    @ABC-xg4vj ปีที่แล้ว

    එළ එල

  • @darshanathennakoon8459
    @darshanathennakoon8459 ปีที่แล้ว +1

    අම්මෝ සිකා ඒක නම් මරු..

  • @tharangadikkumbura
    @tharangadikkumbura ปีที่แล้ว

    කොහේද මෙච්චර කල් හිටියෙ සිකා ..........

  • @rajuuncle5072
    @rajuuncle5072 ปีที่แล้ว +1

    ඔබ දෙසු කවිපද සිත තුළ.... ලක්ෂණ ජීවත් වන්නට කාලය ඉනුමැන ආදර කිරීමට... බොක යන්නේ නැති හින්දා ගස්ලබු කෑවෙ මං.... මේක බලද්දි චූ යන්නෙත් නැති පාටක් දැනෙනවා බං ...😋🔥

  • @srinyaniwattegama4852
    @srinyaniwattegama4852 ปีที่แล้ว +15

    සුපිරියි... 🤣🤣 ඉක්මනින්ම තවත් අලුත් එකක් ඕනෙ... නිහඩව නොඉඳ බාධක ජයගෙන එන්න... සතුටුයි..🌹

  • @tikira_gaming
    @tikira_gaming ปีที่แล้ว +2

    නියමයි.කාලේකින් එනකම් බලන් හිටියේ අයියේ .❤❤😍 සුපිරී දිගටම කරගෙන යමු. 😍😍😊😊

  • @nuwanwijith8137
    @nuwanwijith8137 ปีที่แล้ว +1

    ඒක ෆට්ට😁😍❤️

  • @harshigamagea21s10
    @harshigamagea21s10 ปีที่แล้ว +1

    ඒක මරු😂😂

  • @sagaranadun5007
    @sagaranadun5007 ปีที่แล้ว

    Lakai sikai kiyanne niyamatama program karapu aya ada un dennata ohoma keruwe minissunge thiyana balukamata

  • @slhasi4670
    @slhasi4670 ปีที่แล้ว +4

    විනඩි ගාණක් බොරුවට ගොන් අතල් එකක් බැලුවා

    • @tiktoknawa5547
      @tiktoknawa5547 ปีที่แล้ว

      Ow bn theruneth ne

    • @rio_zia
      @rio_zia ปีที่แล้ว

      අනේ මන්දා ඒත් බලහන්කො කී දෙනෙක්නම් සුපිරි,එල ගගා කෙමෙන්ට් දාලා තීනවද කියලා. මෙලෝම රහක් නැ..ලකා එක්ක බලද්දි මු නිකන් හාල් කෑල්ලක් විතරයි

  • @darshanadarshana8649
    @darshanadarshana8649 ปีที่แล้ว

    Menna original sika🌹 patta sika thawath lassana video 1 ikmaninma ona mula amathaka karala inimage nagga un ikmanatama bimata watenawa oyage gamana oya hemin yanna 🙏

  • @charanagunawardena3592
    @charanagunawardena3592 ปีที่แล้ว +2

    හොද වැඩක් කරමු.. ඒක ෆට්ට❤❤

  • @PrabathKasun
    @PrabathKasun ปีที่แล้ว +1

    අරුත් එක්ක හිටියනම් මෝඩාභිමානේ බලලා ගමේ උන් ගහන්න පන්නනවා😂.

  • @erandasangeeth4162
    @erandasangeeth4162 ปีที่แล้ว

    Eka maru aye ithin kiyanna one nane

  • @lensvideoproduction5347
    @lensvideoproduction5347 ปีที่แล้ว +8

    සිකාගේ acting පට්ට

  • @dlr1991
    @dlr1991 ปีที่แล้ว +1

    ජය වේවා .කවදහරි හරි යන්ව

  • @antiquecoinsall3413
    @antiquecoinsall3413 ปีที่แล้ว +6

    දිගටම මේ වගේ වීඩියෝස් දාන්න.❤️❤️❤️

  • @samanthakarunarathna2822
    @samanthakarunarathna2822 ปีที่แล้ว

    සුපිරි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +8

    සති 02ට සැරයක් වත් වීඩියෝවක් දියෝ.....👍👍👍

  • @SriLankanTraditionalKitchen
    @SriLankanTraditionalKitchen ปีที่แล้ว +7

    කාලෙකට පස්සේ සුපිරියක් 😉❤️

  • @pilingconstruction157
    @pilingconstruction157 ปีที่แล้ว

    Eka patta aye girwa oneee

  • @dhammika_bandara
    @dhammika_bandara ปีที่แล้ว +1

    Great video man... Sika❤️.. Digatama karamu hoda ideas thiyanawa sikaata... Ewa miss wenna denna epa... Superb niyamai meka.. 🙌🙌🙌👏👏👏

  • @prasangavideo
    @prasangavideo ปีที่แล้ว

    අන්න එහෙම එන්න ලොක්කා

  • @rozluvlife6517
    @rozluvlife6517 ปีที่แล้ว +12

    කාලේකින් පට්ට 😂😂😂 hope to see more videos soon 🔜

  • @palithapalitha3357
    @palithapalitha3357 ปีที่แล้ว +1

    නියමයි .ජයවෙිවා

  • @tharakaiduwara3624
    @tharakaiduwara3624 ปีที่แล้ว +1

    විඩියෝ වැටෙනවා හොදම මදි සිකා අයියේ

  • @malindawijerathna452
    @malindawijerathna452 ปีที่แล้ว +1

    සුපිරි 💪💪💪💪💪🙏

  • @ThilinaMadushanka-dd1ib
    @ThilinaMadushanka-dd1ib ปีที่แล้ว

    කාලෙකින්... එකනම් මරු...

  • @jawfarjawfar3954
    @jawfarjawfar3954 ปีที่แล้ว +3

    Well come back සිකාමයි

  • @sudathmuthukumara7442
    @sudathmuthukumara7442 ปีที่แล้ว +1

    මිසිස් පෙරේරා ආයි කවද්ද එන්නෙ. ඉක්මනට එන්න හොදේ

  • @kasunsanjayasanjaya7262
    @kasunsanjayasanjaya7262 ปีที่แล้ว +1

    නියමයි සිකා අය්යේ

  • @user-lj9oh4rm1f
    @user-lj9oh4rm1f ปีที่แล้ว

    මරු 😂

  • @udeshchathuranga8489
    @udeshchathuranga8489 ปีที่แล้ว

    Ammooo aeka

  • @kavinduprabath1243
    @kavinduprabath1243 ปีที่แล้ว +1

    සුපිරියක් තමා

  • @greenchilli2194
    @greenchilli2194 ปีที่แล้ว

    නියමයි. කාලෙකින්....
    රුඩිකල් වෙන්න යන්න එපා. අන්න 2 හැංගිලා

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 ปีที่แล้ว

    එල එල. ඒක මරු

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 ปีที่แล้ว +1

    නියමයි... දිගටම කරගෙන යන්න, සුබ පතනවා

  • @shantha16
    @shantha16 ปีที่แล้ว

    මේ ගිරවගෙ තව ලස්සන කතන්දර තියෙනව 😂

  • @gayaninisansala5077
    @gayaninisansala5077 ปีที่แล้ว +1

    ඒකනම් නියමයි මචන්

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 ปีที่แล้ว +1

    එළම තමයි ❤🎉

  • @thilanrajapaksha4094
    @thilanrajapaksha4094 ปีที่แล้ว

    ආයෙ ඉතින් කියන්ට ඕන නෑනෙ... සුපිරි ආ...

  • @indika101
    @indika101 ปีที่แล้ว +12

    ඒකත් සුපිරියියක් තමයි ♥️ ආදරෙයි සිකා

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว

    අම්මෝ ඒක 😂😂

  • @sanjeewanisanjeewani3135
    @sanjeewanisanjeewani3135 ปีที่แล้ว

    Maru aneee

  • @malithchathuranga1756
    @malithchathuranga1756 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 6 หลายเดือนก่อน

    අම්මෝ ඒක 🤭🤭😂😂

  • @hirananilal8443
    @hirananilal8443 ปีที่แล้ว +5

    අයෙත් නවත්තන්න එපා බුදුසරණයි 🙏

  • @lahiruperera5985
    @lahiruperera5985 ปีที่แล้ว +2

    සුපිරි වැඩක්
    නියමයි අයියේ

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 ปีที่แล้ว +13

    ගිරවගෙ කට නිසා සිකා නහින්න හදනව ...නතාශගෙ කට නිසා ලකා නහිනව 😂😂

    • @rajuuncle5072
      @rajuuncle5072 ปีที่แล้ว +1

      නතාakarshanaya akarshanaya නසා තනිය... ඔබ කාලකන්නි කර ජීවිතයම සෞරග්‍රහ සව්රග්රහ මන්ඩල සවුරක් ග්‍රහ මන්ඩලය පුඩින් එකට කළු කුහර දමනකොට නොලැබේ ගෑම... achithapara එක දෙක තුන q පූස් කටින්... oba ඔබ ජිවත් කරවන්න ජීවත් කරවන්න පුකෙ හිල හිලෙන් ...අපේ අපේ ආදර කතාව නිම වෙන්න කළ කුමක්ද..
      කලබාලා ගෙනා අතේ ගසන මැණික්...

  • @gayanamarasooriya3004
    @gayanamarasooriya3004 ปีที่แล้ว

    ඒක ආතල් 😂😂😂

  • @RohanAbekumara-jy3kr
    @RohanAbekumara-jy3kr ปีที่แล้ว

    මිසිස් පෙරේරා 😅😅😅 ආයේ කියන්ඩ ඔනී නෑ නේ😅😅

  • @chanumedia
    @chanumedia ปีที่แล้ว +2

    Eka maru ❤

  • @jayanthapradeep46
    @jayanthapradeep46 ปีที่แล้ว +1

    Sikamai ජංගි😁😁😁😁

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว

    එල

  • @SLDADDYGAMING2010
    @SLDADDYGAMING2010 ปีที่แล้ว +1

    ජයවේවා සිකා 🙏🙏🙏

  • @hirokishok3650
    @hirokishok3650 ปีที่แล้ว

    ada eka maru

  • @Travelwithvinu235
    @Travelwithvinu235 ปีที่แล้ว

    ගේමක් ගහමු

  • @iromimendis6034
    @iromimendis6034 ปีที่แล้ว

    ලස්සනයි. 😂😂😂