දැන්වත් හැදියන් 5 | Danvath Hadiyan 5 | Siril Videos

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • Director - Janitha Rupasena
    Concept & Script Writer - Janitha Rupasena
    DOP and Edit - Sheran Yodasinghe
    Cast - Janitha Rupasena
    Jatila Manage
    Supun Shashini
    Madhawa Harendra
    #siril #danvathHadiyan #newEpisode

ความคิดเห็น • 740

  • @SirilAyya
    @SirilAyya  ปีที่แล้ว +688

    පාලිත වගේ එකෙක්ටත් මෙහෙම කෙල්ලෝ සෙට් උනා නම් උබලට බැරි නෑ කොල්ලනේ 😃😃😃

    • @nihalsampath2
      @nihalsampath2 ปีที่แล้ว +15

      කොහෙද කලින්ම බැන්දනේ 🤣

    • @pranidhisirimanna3375
      @pranidhisirimanna3375 ปีที่แล้ว +6

      Amboo ekq

    • @arunoda3763
      @arunoda3763 ปีที่แล้ว +7

      ​@@nihalsampath2 එකනෙ 😂

    • @SLDK758
      @SLDK758 ปีที่แล้ว +10

      Thnk u For motivating us......😏

    • @hasmithahimod
      @hasmithahimod ปีที่แล้ว +7

      Aniwa balamu 😁👍

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +131

    හහ් හා...මේ සීරිස් එක පට්ට 😂😂😂

  • @darshanakarunasiri9996
    @darshanakarunasiri9996 ปีที่แล้ว +115

    මේක බලපුවම මතක්වෙන්නේ අපේ අම්මා.. හිටපු හැම කෙල්ලටම කෙලවලා 2020දි corona වලට ගෙදරට වෙලා ඉද්දි මාව මැරුව නැති එක විතරයි කෙල්ලෙක් නෑ කියලා.
    සිරා සිද්දි.. 😥😥😥😥😥

  • @dinuka99
    @dinuka99 ปีที่แล้ว +165

    දැන්වත් හැදියන් Episode 100 ආවත් බලන්න පුලුවන් ❤️🤩 පාලිතට කනට ගහන එකක් බලාපොරුත්තුවෙන් හිටියේ !!!!! මරු සිරිල් අයියා 🤍🤍🤍

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +174

    පාලිත වෙනුවෙන් හඬ නඟන්න ඔබේ ජාතික වගකීම ඉටු කරන්න 👍
    අදත් වැඩේ මරු ❤️ team එකටම සුබ පැතුම් 😍

  • @susa3082
    @susa3082 ปีที่แล้ว +24

    මෙහෙම රගපෑවට මේ තුන් දෙනාම බැදල ඉන්නෙ 😍

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 ปีที่แล้ว +26

    රංගනයට එකතුවුසියලුම දෙනාට මගේ උණුසුම් සුභ පැතුම් .ස්තුතියි ජයවේවා

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +22

    දැන්වත් හැදියන් Episodes ටික නම් ෆට්ට. තව කොච්චර ආවත් ආසාවෙන් බලන්න පුලුවන් 😍👌

  • @ssh126
    @ssh126 ปีที่แล้ว +27

    හැමදාමත් ලස්සන පන්සල පාරේ කෙල්ල තමා..🌝😌♥️

  • @thilinahayesha9930
    @thilinahayesha9930 ปีที่แล้ว +46

    පංසල පාරේ කෙල්ලට මං ආදරෙයි ජම්බෝලේ 😥

    • @vinushasilva9179
      @vinushasilva9179 ปีที่แล้ว +1

      එයා මගේ❤️❤️❤️ ඔයා වෙන කෙනෙක් හොයාගන්ඩ 😁👍

    • @its5minute
      @its5minute ปีที่แล้ว +1

      yko siril ge wife....🤣🤣

    • @alexanderthegreat3169
      @alexanderthegreat3169 ปีที่แล้ว +1

      ​@@its5minute ee siril ge wife neme yko 😂💔

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +7

    3:20 එයාව පෙන්නනකම් බලන් හිටපු මම 😍😍❤❤❤

  • @srileader8252
    @srileader8252 ปีที่แล้ว +102

    කැබ් එකේ ගියපු කෙල්ල නම් සුපිරි ඈ😍

    • @nipuna95
      @nipuna95 ปีที่แล้ว +1

      eya den bedala... 🥲

    • @kslokuhewagamage3332
      @kslokuhewagamage3332 ปีที่แล้ว +2

      හම්මා එයා... සිරා

    • @akilaimarshana
      @akilaimarshana ปีที่แล้ว

      එයාට මාත් මනාපයි ❤️😊

    • @madushankajayadewa2607
      @madushankajayadewa2607 ปีที่แล้ว

      😂😂😂 එහෙමද ආස..

    • @xgamer660
      @xgamer660 ปีที่แล้ว

      @@nipuna95 uba dannawada ekiwa😂

  • @srisingsong9521
    @srisingsong9521 ปีที่แล้ว +14

    සුපිරියක් සිරිල් අයියේ.ඔයාලගෙ වීඩියෝවලට ඉන්න කෙල්ලනම් පට්ට ඇක්ටින්.සුපිරී.

  • @Statusvideo578
    @Statusvideo578 ปีที่แล้ว +56

    දැන්වත් හැදෙන්න ජීවිතයට Physics ඉගෙන ගන්නම වෙනවා😌❤️

  • @seniyasenevirathne2668
    @seniyasenevirathne2668 ปีที่แล้ว +85

    අපේ අනුරාධ සර් 🥺❤️‍🔥 සිරිල් අයියා මරු 😁❤️🇱🇰

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 ปีที่แล้ว +10

    පාලිත ගෙ බයාදු කම නැති උන එක මරු...😅. කෙල්ලො තුන් දෙනත් මරු...
    මම හිතුවෙම අන්තිමට ම පාලිතයට කනට ගහයි කියලා😂😂😂

  • @samaelshen
    @samaelshen ปีที่แล้ว +8

    " කපටි අම්මණ්ඩි, ඇන්ටි , බැරල් එක ,ජම්බෝල , නපුරු යක්ෂණී " 🤣 nice සිරිල් අයියේ

  • @dasunperera4596
    @dasunperera4596 ปีที่แล้ว +10

    මේක තමයි siril ayyage ආසම series එක බල්ලෝලෝඕ..........😀😀😀

  • @randikakarunapala1666
    @randikakarunapala1666 ปีที่แล้ว +15

    මේ series එක සුපිරි. දිගටම කරන්න. ජය.❤

  • @JPromo
    @JPromo ปีที่แล้ว +3

    බම්ලෝ.. ආදරෙයි බොල 😍😍😍

    • @SirilAyya
      @SirilAyya  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @alokahewa
    @alokahewa ปีที่แล้ว +10

    Cab එකේ නංගි නම් සෝක් නේ ♥️

  • @rasika-srilanka626
    @rasika-srilanka626 ปีที่แล้ว +9

    හැමදාම වගේ අදත් සුපිරියි.....🔥🔥🔥🔥🔥🔥🔥

  • @malisha0250
    @malisha0250 ปีที่แล้ว +22

    මරු...🤣♥️
    පාක් එකේ, කැබ් එකේ සේරටම වඩා පන්සල පාරෙ ශෂිනි අක්කා තමා හැඩම...😙♥️🙈

  • @KAIZER48499
    @KAIZER48499 ปีที่แล้ว +10

    එ කෙල්ලො තුන් දෙනම ලස්සනයි 😁😁😁

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +6

    *_කෙල්ලෝ නැති ජිවිතේ හරි සරලයි සුන්දරයි😍😏_*

  • @salithvimukthi2276
    @salithvimukthi2276 ปีที่แล้ว +7

    😅 මෙ සිරාවටම කනට ගහනවා නෙ හැම එක්කම ආතල් ඈ♥♥♥

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +7

    සිරිලා ඇයි.......බල්ලෝ තෝ පාලිතගේ අර ලව් ටිකට කෙලෙව්වේ..
    මට නම් මල උඹත් එක්ක.😂😂
    ආදරෙයි පාලිතයෝ 😘😂

  • @ramaproduction373
    @ramaproduction373 ปีที่แล้ว +3

    මරු මරු සිරිල් අයියේ අපරාදෙනෙ එහෙම කරේ කොල්ලට සිරිල් අයියා වැඩක් කරුත් ආයෙමත් කියන්න වචන නෑ ජය වේවා ජයෙන් ජයම වේවා රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ඔන්න 👍👍👍

  • @fn9dj
    @fn9dj ปีที่แล้ว +35

    සිරිල් අයියා සුපිරියක් තමයි ඉතින්...ආදරෙයි...❤️😍😂

    • @winmyself.
      @winmyself. ปีที่แล้ว

      youtube.com/@winmyself.

  • @danushkaprasad3294
    @danushkaprasad3294 ปีที่แล้ว +10

    පන්සල පාරෙ එයා තමයි එයා ❤

  • @roshankumara4858
    @roshankumara4858 ปีที่แล้ว +27

    අපිටත් ඔයටිකමයි වෙනසක් නෑ. දැන් කෙල්ලෙක් ටෝක් කරගන්න බෑ, හැම කෙල්ලම අවුරුදු 10 ක්විතර බාලයි 😔

  • @indumadura3286
    @indumadura3286 ปีที่แล้ว +4

    යක්ශනි 😁😂😂😂😂😂😂😂😂 පවු යකෝ ඒ කෙල්ල ..

  • @harithalowa
    @harithalowa ปีที่แล้ว +9

    ජම්බෝලේ❤️😍😁

    • @musicband-fk3tc
      @musicband-fk3tc ปีที่แล้ว

      අපිටත් පොඩි සපොට් එකක් දෙන්නකො

  • @dlr1991
    @dlr1991 ปีที่แล้ว +1

    එල තව මදි වගේ ..ඔයාලට මීට වැඩිය පුලුවන්. ජය වේවා

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +4

    සිරිල් අයියගෙ කැමතිම video series එක තමයි දැන්වත් හැදියන් 👻🤩 පන්සල පාරෙ අක්කා කෙල්ල තමයි හැඩම ❤️

  • @raviraviya2
    @raviraviya2 ปีที่แล้ว +3

    5:25 අනා... කුචි කුචි සුදුමැණික 😍

  • @PasanSampath1222-ud6ws
    @PasanSampath1222-ud6ws ปีที่แล้ว +2

    අම්මෝ අවසාන ටික මරැ කදුලු පනිනකන් හිනා උනා 😂😂😅

  • @DTTSL1993
    @DTTSL1993 ปีที่แล้ว +2

    අම්මෝ ඒක ...කොල්ටි සුපිරියක් තමයි ඉතින් ...👍❤

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว +2

    ලංකාවේ හොදම Phy6 Sir❤. AP🥰

  • @DulanAlgiriya
    @DulanAlgiriya ปีที่แล้ว

    Danwath hadiyan 6 7 8 9 10 .... Digatama karanna ona, jawa wewa!

  • @kasunnishan2627
    @kasunnishan2627 ปีที่แล้ว +1

    Wow.. ♥️♥️♥️ fortune film එකේ අක්ක නේත... සුපිරි වීඩියෝ එක

  • @Madhushan3403
    @Madhushan3403 ปีที่แล้ว +2

    2:23 කම්මුල් පාර මට වැදුනා වගේ..😁😄 අම්මෝ ඒක නම් පට්ට තාත්ත්විකයි

  • @SLGear
    @SLGear ปีที่แล้ว +16

    දැන්වත් හැදියන් Series එකනම් පට්ට...

  • @NeguBobiya
    @NeguBobiya ปีที่แล้ว +11

    මෙකත් සුපිරියක්❤

  • @hashanchandimal4737
    @hashanchandimal4737 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣🤣🤣මරු දිගටම මේ සීරිස් එක ඕන

  • @Rathnapuragem
    @Rathnapuragem ปีที่แล้ว +18

    මේ වගේ තව එකක් ඕනි සිරිල් අයියේ..❤️❤️❤️

  • @jenuinejenuine9429
    @jenuinejenuine9429 ปีที่แล้ว +2

    පට්ට ..ඒ උනාට හිනාවෙන්න ටිකක් දුක හිතුනා

  • @tharindukodikara1881
    @tharindukodikara1881 ปีที่แล้ว +6

    වරෙක ඔහු සාස්තරකරුවෙක්, වරෙක ඔහු තැඹිලි වෙළෙන්දෙක්, වරෙක ඔහු taxi driver කෙනෙක්...
    නියමයි සිරිල් අයියා 😁

  • @shehandezoysa3065
    @shehandezoysa3065 ปีที่แล้ว +1

    දැන්වත් හැදියන් Playlist ekak gahamu. Supiri.

  • @dkh97Zk
    @dkh97Zk ปีที่แล้ว +3

    අපේ ලණුරාධ සර් and සිරිල් අයියා ❤

  • @Amla578
    @Amla578 ปีที่แล้ว +4

    පලවෙනි කපල් එක ලස්සනයි 🤣🤣🤣😍

  • @parinda1027
    @parinda1027 ปีที่แล้ว +2

    මේ වෙනකන් දාපු වීඩියෝ වලින් 90%ම කනේපාරවල් කන්නෙ පාලිතයා..පව් යකෝ..
    පට්ට බං උඹලා.ආදරෙයි 🖤

  • @Sanjaya-sandharuwan
    @Sanjaya-sandharuwan ปีที่แล้ว

    Ado serious obala set ekha maru oii ඇත්තටම acting maaru

  • @Imhesha
    @Imhesha ปีที่แล้ว +1

    ⁣ෙටෟකන්ඩ යකෝ සමන් අංකල්ගේ කෙල්ල 😂👍

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 ปีที่แล้ว +2

    අම්මෝ. අපිත් confused 😂😂😂😂😂😂😂

  • @brandocom
    @brandocom ปีที่แล้ว +2

    anurada perera sir ge set 1ka mehata😍

  • @heshandilhara8903
    @heshandilhara8903 ปีที่แล้ว +2

    කැබ් එකේ යද්දි හිටිය කෙල්ලට ආදරෙයි..😍

  • @gayanjeewantha7543
    @gayanjeewantha7543 ปีที่แล้ว +4

    හැමදාම වගේ සුපිරියක් තමා👻👻

  • @shamithdilshan5588
    @shamithdilshan5588 ปีที่แล้ว

    Siril aiyaa mee vedio ekanm supiri lassanai , parana siril aiya bahala game ekata , patta vedio ekk, mn oyalage issella vedio ekata naraka comment ekk dunne ,sorry eth me vedio eka nm supirimai maara creative 🤝😌❤️

  • @roshanmadusanka95
    @roshanmadusanka95 ปีที่แล้ว +1

    සෝක් අක්කලා තුන් දේනා 🥺❤️😃

  • @anjanitathsarani609
    @anjanitathsarani609 ปีที่แล้ว +21

    Anuradha Sir 💕🥺Jeewithayata Physics ❤️

  • @Wish2002sanjana
    @Wish2002sanjana ปีที่แล้ว +3

    0:10 ape sir methana lassanai 😂❤️😍

  • @dilansamith9569
    @dilansamith9569 ปีที่แล้ว

    patta syril aiyye.mama hamadama youtube awoth oyalage kalin balapu video apahu balanawamai.siril aiyye oyalata jayen jayama wewa.

  • @nishanthaSenarath-ld6hp
    @nishanthaSenarath-ld6hp 2 หลายเดือนก่อน +1

    මරැ මරැ 😂😂😂😂😂

  • @mixermind1272
    @mixermind1272 ปีที่แล้ว +18

    😁😁 සිරිල් අයියගේ සුපුරුදු වචනය ආවේ නෑ අද ,මොකක්ද දන්නවද ඈ බල්ලෝ 😁😁

  • @Mitare_Music
    @Mitare_Music ปีที่แล้ว +1

    1 comment සුපිරිය්ක් සිරිල් අය්යා ❤️❤️

  • @adishasuwahas3629
    @adishasuwahas3629 ปีที่แล้ว +5

    සිරිල් ඕයි දැන්වත් හැදියං 🤣😂😂

  • @rabbaa492
    @rabbaa492 ปีที่แล้ว +1

    අර අහින්සක කෙල්ල 🥺😍😍😍

  • @mihiranilangamusic
    @mihiranilangamusic ปีที่แล้ว

    Ado palitha..ubata mechchara lassana kali wetenawada bn

  • @english1minutes
    @english1minutes ปีที่แล้ว +2

    කනේ පාර නම් සුවර් තමා ....🤩🤩🤩

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +15

    සුපිරි සිරිලෝ දැන් නම් හොද දියුණුවක් පෙනී ගෙන යනවා.උබලගෙ team එකට ජය 👌👌

    • @madushankajayadewa2607
      @madushankajayadewa2607 ปีที่แล้ว +1

      එකෙන්ම.. ගැම්මක් තමා. අපේ සිරිල් අයියට...
      ජයවේවා ❤🖤👍🖤❤️

    • @hasithachathuranga6775
      @hasithachathuranga6775 ปีที่แล้ว +1

      Mokakda diyunuwa

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 ปีที่แล้ว +3

    සුපිරියක් තමා 😊❤

  • @Tanizaki1267
    @Tanizaki1267 ปีที่แล้ว +2

    දැං වත් හැදියන් එකේ අලුත් එකක් ඕනෙ❤

  • @Sanju-hy5xr
    @Sanju-hy5xr ปีที่แล้ว +4

    Anurada sir 😍♥️

  • @kusalviduranga6484
    @kusalviduranga6484 ปีที่แล้ว +2

    ජම්බෝලේ😂...පට්ට❤️

  • @dulanimenaka505
    @dulanimenaka505 9 หลายเดือนก่อน

    Ela ela niyamai siril aiye

  • @vijayanthabandra8057
    @vijayanthabandra8057 ปีที่แล้ว +1

    Enna ennama storie quality eka
    සුපිරි script maru ❤❤❤

  • @praduction2555
    @praduction2555 ปีที่แล้ว +1

    ජම්බෝලේ මගේ crush එක ❤☺️

  • @realdumindu2897
    @realdumindu2897 ปีที่แล้ว +1

    5:02 අනේ තාත්තේ අදත්.... කවුද බල්ලො තාත්තා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 මරු අනේ ඒක 😂😂😂😂

  • @a2z9818
    @a2z9818 ปีที่แล้ว +2

    දැන්වත් හැදියන්.......🙏🙏🙏🙏🙏

  • @GameRZ-su8nt
    @GameRZ-su8nt ปีที่แล้ว +1

    යස්සනී ලස්සනයි 👀❤️

  • @kemalasthi
    @kemalasthi ปีที่แล้ว +1

    පට්ට වැඩක්...

  • @loader6424
    @loader6424 8 หลายเดือนก่อน +1

    Adoo patta😂❤

  • @nuwanabeynayake6804
    @nuwanabeynayake6804 ปีที่แล้ว +4

    අවුරුදු දෙකකට කලින් හම්බුන කෙල්ල 🥰

  • @user-qv7xv4gu9z
    @user-qv7xv4gu9z ปีที่แล้ว +3

    අැත්තමයි සිරිල් මචං අදනම් මදි හොඳටම.💙

  • @pramithgunawardana9688
    @pramithgunawardana9688 ปีที่แล้ว +1

    Supiriyak thamai 6th onee😂❤️

  • @seanperera4867
    @seanperera4867 ปีที่แล้ว +1

    දැන්වත් හැදියන් siril aiyage aasama series eka

  • @beautifulsrilanka5089
    @beautifulsrilanka5089 ปีที่แล้ว

    Adoo ftta kiynne supiiiiiiri❤️thawa athal ekak ikmanatm one siril aiye✊

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    නියමයි 👍❤️😁

  • @apexhima_yt
    @apexhima_yt ปีที่แล้ว

    දැන් ඉන්න කෙල්ලොන්ට එම තැබිලි අරම් දෙන්න ගියොත් 💔😂😂එකී ඉන්න අන්තිම දවස ඒ💔😂😂

  • @dailytvshow3335
    @dailytvshow3335 ปีที่แล้ว +1

    සුපිරී............බා........න්

  • @adeeshawijerathne518
    @adeeshawijerathne518 ปีที่แล้ว

    Patta Siril aiye patta....😂😂🤗😍
    Video ekak danakn hitye...

  • @ishanishan8193
    @ishanishan8193 ปีที่แล้ว +1

    අඩ්ඩෙහ් අපේ සර් ..💖🔥❤️ ගැම්මක් තමා ඉතින් ....සිරිල් ඔයා මාරයි ආ..🌝🐒😂

  • @Shan-00
    @Shan-00 ปีที่แล้ว +2

    ලඟදම ඔයාලා විනීලා වගේ famous වෙනො🤗💜️

  • @ahangamavithanagepramilach4609
    @ahangamavithanagepramilach4609 ปีที่แล้ว +1

    මටබෑ දෙය්යනේ මේවා ඉවසගන්න 😂😂😂 අර අහින්සකයට හැමදාම මේ තාත්තා වල කපනවා 😂😂

  • @NimiyahYT
    @NimiyahYT ปีที่แล้ว +2

    1st 😍

  • @CharakaAriyawansha
    @CharakaAriyawansha ปีที่แล้ว +2

    මෙකෙ එපි දිගටම ඔනි බ්‍රෝ❤️

  • @nihalsampath2
    @nihalsampath2 ปีที่แล้ว +22

    Video එක දානවා කිව්ව වෙලාවට දන්න බැරි කලකන්නියා 🤣🤣🤣

  • @kalhan_j1633
    @kalhan_j1633 ปีที่แล้ว +2

    Physics නම් physics අනුරාධ පෙරේරා:)♥️

  • @Santhush_pathirana
    @Santhush_pathirana ปีที่แล้ว

    Maru maru aiyala.. supiri