සජිත්ට රනිල්ගෙන් තව ඉගෙන ගන්න දේවල් තියනවා. මගේ ඔලුවට ගැහුවේ පාරේ ගිය උන් - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 911

  • @Dananja
    @Dananja 2 ปีที่แล้ว +113

    බලපං, මේ කියන කතාවලින් එකක් වත් රට වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් කරපු දෙයක් කියනවද කියලා, සේරම උන්ගේ ගෝස්තර

    • @chanakabandara9052
      @chanakabandara9052 2 ปีที่แล้ว +2

      මමත් ඕකම තමයි හිතුවේ මුන් සේරම තමන්ගෙ ගේම ගහගන්න ගේම්ස් ගහන්නේ

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 2 ปีที่แล้ว +3

      කෝටි දහයක ඉන්නේ මුගේ ඔලුවට ගැහුවෙ හෙන ලොකු ගලකින් දැන් මුගේ මොලේ වයර් මාරු වෙලා තියෙන්නේ

  • @mallibaba.50
    @mallibaba.50 2 ปีที่แล้ว +25

    චමුදිත අද තරමක් හොඳයි කතාව. දත්වහල්ල රැකගැනිමට දරනඋත්සාහය තව පුහුනු වියයුතුය.

  • @musichub6796
    @musichub6796 2 ปีที่แล้ว +31

    චමුදිතගෙ අද මෙහෙය වීම හොඩයි. සංවරයි. 👍

    • @damithjayawickrama6119
      @damithjayawickrama6119 2 ปีที่แล้ว +1

      Yes he needs to be more discipline

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 2 ปีที่แล้ว +5

      ආයෙත් heartattack එකක් හැදෙයි කියලා හෙමින් කතා කරන්න කිව්වද දන්නෙ නැ 😎😎

    • @damithjayawickrama6119
      @damithjayawickrama6119 2 ปีที่แล้ว

      He's too much aggressive being professional we need to manage our emotions

    • @musichub6796
      @musichub6796 2 ปีที่แล้ว

      th-cam.com/video/qutA0JFzOC4/w-d-xo.html

    • @pradeepwijayabahu6041
      @pradeepwijayabahu6041 2 ปีที่แล้ว +1

      Dr . Rajitha පිලිතුරු දීම ගොඩාක් හොදයි .

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +44

    කාගෙත් කෙරුවාවල් දන්නවා ඉතින් , ඉස්සර රනිල් එක්ක නේද එකම පක්ෂෙ හිටියේ ,,දේශපාලනය කියන්නෙ හිතා ගන්න බැරි දෙයක් ඊයේ එකට ඉදන් ගුණ ගයන අය අද ඒ අයව ප්‍රතිකේෂ්ප කරනවා

  • @maheshrupasingheify
    @maheshrupasingheify 2 ปีที่แล้ว +11

    මට මුගේ හොම්බට දෙකක් කෙලින්න මේ ජීවිතයේදීම වරම් ලැබේවා!!

    • @jandrajandra1067
      @jandrajandra1067 2 ปีที่แล้ว +1

      එසේම වේවා 🙏❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 2 ปีที่แล้ว

      හුටා ඒක නම් මරු හොඳේ

  • @gardihewageivan3320
    @gardihewageivan3320 2 ปีที่แล้ว +26

    කෝටි10 වගේ මුදලකට දේශපාලකයා විකිනෙනවනමි...ඒ මුදල ගෙවන්ටනත් අපි තමයි..රටෙි ධනය සොරකමිකරන්න..හැකි නිසා..මෙි මුදලට විකිනෙනවා..

  • @සතුන්ගේ.Travels
    @සතුන්ගේ.Travels 2 ปีที่แล้ว +66

    රාජිත කතා කරත්, චමොදීතට සල්ලි අපි මේක බැලුවත් චමොදිතට සල්ලි නේද අපි නෑ 😪

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +19

    මහින්ද ව මෛත්‍රීපාල අගමැති කරත්දී ඒක කඩාකප්පල් කලේ රාජිත තමා .

  • @kasyapajayathilaka1088
    @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +46

    මේ විනාඩි 31 ම රට ගැන කතා කලාද? රටේ ජනතාව ගැන කතා කලද? රටේ අනගතේ ගැන කතා කලද? රටට සෙතක් වෙන වචනයක් කතා කලද? මුන්ට චන්දේ දුන්නූ උන්ට හොදම වැඩේ.. මුන්ට 🌩️⛈️7ම වදින්න ඔනේ. චමුදිත යානන්පො...

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +27

    කාලකන්නි යක්කු.. තොපි ඔක්කම එකයි.. හොදට තිබුණු රට කැවා..

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 2 ปีที่แล้ว +29

    කොහෙන්ද චමුදිත මේ නාකි හම්පඩ කිඹුලාව හොයාගත්තේ 😅

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 2 ปีที่แล้ว

      Eda oluvata neluve muta ko hariyata nelala nane😂😂😂😂😂😂😂😂😂

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 ปีที่แล้ว

      පාර්ලිමේන්තු දියවන්නා ඔයෙන්

  • @dilshanpanapitiya
    @dilshanpanapitiya 2 ปีที่แล้ว +40

    මේ වගේ හොරුන්ව ගේන්න එපා චමුදිත. රාජිත අවස්තාවාදී දේශපාලණය කරන එකෙක් පට්ට ඩිල් කාරයෙක්

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว +3

    නියමයි චමුදිත මේ ගොන් හරකා ගේ අරමුණ අපිට පැහැදිලි 👍

  • @ratkorea
    @ratkorea 2 ปีที่แล้ว +3

    චමුදිත, මේ සාකච්ඡාව තුළ මා දැකපු සහ මේ තුළින් ගම්‍ය වෙන දේ ගැන කල්පනා කරද්දි අපේ රටට වෙලා තියෙන දේ පැහැදිලියි ,දුකයි කේන්තියි...මේ චෞර දේශපාලුවා ප්‍රකාශ කළ දේවල් බලන්න.ඔවුන් හැමවිටම බලන්නෙ බලය රැකගන්න...ඒ කාගෙන්ද??? පිරිසිදුව දේශපාලනය කරන මිනිසුන් බලයට ඒම වැළැක්වීමට මේ සියලු දෙනාම එකමුතු බව පැහැදිලියි නේද? චමුදිත,ඔබ ජනමාධ්‍යවේදියෙක් විදිහට කොන්ද පණ ඇතිව මේ චෞරයාගෙන් අහන්න තිබුණෙ 'ඔබලා මේ සියලු ඩීල් සහ සමාගම් කරන්නෙ ජනතාව බිල්ලට දීල නේද? කියල. පත්තරේ කියවද්දි මොන දේ කිව්වත් මොහු මෙවන් උන් ඉදිරිපිට ජනතාවගේ පැත්තේ සිටගෙන ප්‍රශ්න කරන්න ඔබට කොන්දක් තිබුණානම් කියල මට හිතුන...මම ඔතන නොසිටි එක ගැන මම කණගාටු වෙනව...
    මේ දේශපාලකයින් සැමවිටම කියන දෙයක් තියෙනව..ඒ තමයි අපි අතර පෞද්ගලික තරහවල් නැහැ කියල ..ඒක විතරක් ම තමයි උන් කියන හරි ඇත්ත.හැබැයි උන් එතනම කියන බොරුව තමයි දේශපාලන තරහවල් ඇති බව..
    ඇත්තටම මොහු කියන දේවල් අනුව මොවුන් හැමවිටම බලන්නෙ, කවුරුන් හෝ බලය නිවැරදිව පාවිච්චි කර, රටේ නීතිය ඇතුලු හැමදේම නිවැරදිව කරන කෙනෙක් බලයට ඒම වැළැක්වීම...ඒකට මේ සියලු දෙනා එකමුතුයි...කියන්න තියෙන්නෙ එක දෙයයි අපි ඉන්නෙ අපේ බලාපොරොත්තු හීන වලින් ගොඩක් ඈත...ඒත් උත්සාහ කළ යුතුය...කෙදිනක හෝ මෙවන් පවුකාර මිනිසුන්ගෙන් මේ රට මුදාගන්න...සාපලත් මිනිසුනේ කර්මය පසුපස එනවාමයි...

    • @ratkorea
      @ratkorea 2 ปีที่แล้ว

      ජනතාව මෙවන් දුක්ඛිත තත්වයකට ඇදල දාල මිනිසුන්ට කන්න බොන්නවත් නැති වෙලාවක ඒ අහිංසක මිනිසුන්ගේ සොච්චමත් ගසා කෑමට මාන බලන මෙවන් බලපෙරේත කුම්භාණ්ඩයින්ගෙන් මේරට මුදවාගැනීමට මගේ රටට තෙරුවනේ පිහිට ආරක්ෂාව ම ලැබේවා!!!

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 2 ปีที่แล้ว +31

    මූ කියන විදියට පරිනත දේශපලකයෙක් කියන්නෙ පට්ට හොරෙක් වෙන්න ඔනේ..

  • @annajaya6991
    @annajaya6991 2 ปีที่แล้ว +2

    V v good amazing..yes Thrust Truth u totking👍👌🤚

  • @nilmaanel2283
    @nilmaanel2283 2 ปีที่แล้ว +14

    මමනම් මෙයාට කැමැති නෑ..... කිබුලාගේ කතාවෙන් අපි දැන ගත්තනේ .... මෙයාගේ බොරු

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +8

    අවුරුදු 55 ක් වන සජිත් තරුණ නායකයෙක්ලු අනේ රාජිත නොදුටු මොක්පුර 🤣🤣🤣

  • @SS-of1eo
    @SS-of1eo 2 ปีที่แล้ว +13

    ඔහු තරුනයෙක්ලු......බම්බුව තමයි......
    ජස්ටින් ටෲඩෝ - අවු 50යි,
    සෙලෙන්ස්කි අවු 44යි.....මෙයාලා නාකියෙක්ව තියාගෙන නලවනවා. ඔහොම දේශපාලනය කරන්න බෑ, බැරිනම් වෙන කාට හරි දිය යුතුයි.
    SF ව දැම්මනම්, දිනන්න තිබ්බා!

  • @anomamaggonage761
    @anomamaggonage761 2 ปีที่แล้ว +6

    මේ කුපාඩි තමයි රට කෑවේ කන්නේ.. පක්ෂෙන් පක්ෂෙට මාරු වෙවී. ඇති තරම් රටේ ධනය කොල්ල කමින්
    ජනාධිපති ලව රවටමින් උන්ගේද නම කැත කරමින් බොරු කියමින් ජනතාව මුලා කරමින් ඉන්න මේවගේ තක්කඩි ගැන ජනතාව තවම තේරුම් අරන් නෑ. මෙයාගේ ධනය ගැන තියන නැව් ගණන ගැන ඒවා ගත්තේ කොහොමද කියලා අහන්න කවුරුත් නැහැ. රාජපක්ෂලා රනිල්ලා ගැන විතරයි මිනිස්සු වැරදි දකින්නේ. මුන් කරන අපරාධ වැහිලා ගෙවල් ගිනි තියන්නත් කවුරුත් නෑ. මුන්ව එළවලා. දාල රට හදන්න පටන් ගන්න ඕනෙ. එදාට රට ඉබේම හැදෙයි. සක්කිලි හැත්ත

  • @amaleranka1744
    @amaleranka1744 2 ปีที่แล้ว +5

    අද ආවා කිඹුලා විඩියො එක බලලා කමැන්ට් කරන්නම්

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +7

    මුන් ඔක්කොම බලන්නේම පක්ෂය ආරක්ෂා කර ගන්න ...මේ කාලකන්නි කවුරුත් රටේ ආදරේ නෑ...මුන් ඔක්කොම පණ පිටින් මිහිදන් කරන්න ඕනි

  • @sandaru2196
    @sandaru2196 2 ปีที่แล้ว +43

    🔥දැන් මිනිස්සු විදින දුකට වඩා වෙන මොනවද තියෙන්නේ!!!
    🔥ඉවසුවා ඇති
    🔥වහාම මිනිස්සුන්ගේ අයිතිය සුරකින මැතිවරණයක් ලබා දෙන ලෙස බල කරමු!!!!!!! 🇱🇰🙏

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel 2 ปีที่แล้ว +2

      අයිතිය සුරකින්න පුළුවන් ද මහා මැතිවරණයකින්? ඒ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ මුන්ම නේද?

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +1

    Great talk. Theruwansaranai to both u.

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +5

    දේසපාලනයෙ පොඩි එකාගෙ ඉදල ලොකු දියුනුවක් ලබල තියෙනව බව පේනව .
    ගමේ මඩගොහොරු පුරෝල තට්ටුදෙකෙ ගෙවල් හදන්න .
    ප්‍රාදේසීය මන්ත්‍රි වරයෙකුට වැඩි ද්වසක් යන්නැ බොහොම ඉක්මන් දියුනුවක් අපිට අවු රුදු තිහ හතලිහක් ලැබුනු පඩියෙන් තවම බැරිවුනා කාබරයක් හදාගන්න.
    එගොල්ලො බොහොම අමාරුවෙන් හොයාගත්තුව වෙන්න ඇති .
    අඩුම ගානෙ නැවක්වත් ගන්න බැරිවුනා අපිට...

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +17

    දැන් යන්න ලගයි පිනක් දහමක් කරන් ඉදහන්

  • @anushkasupun3464
    @anushkasupun3464 2 ปีที่แล้ว +20

    ලැට් කටවල් දෙකක් එකට මුණගැසුණු සොඳුරු මොහොතක්..😂😂😂

  • @amaleranka1744
    @amaleranka1744 2 ปีที่แล้ว +19

    මත් විඩියො එක බලනකොට ගේදර සද්දයක් අවා බැලිනම දාර නයි තඩියේක් කිබුලේක් ඩැහැගෙන

  • @shyamilaperera6631
    @shyamilaperera6631 2 ปีที่แล้ว +58

    මේ කතාව අහන කොට හිනා යනවා.🤣

    • @camofrkc
      @camofrkc 2 ปีที่แล้ว

      😂

    • @asankaruwan2744
      @asankaruwan2744 2 ปีที่แล้ว +1

      බයට වෙන්න ඇති . වාචාලයෙක් එක්ක තවත් වාචාලයෙක් 😁😁😁

  • @chandramohan1736
    @chandramohan1736 2 ปีที่แล้ว +2

    Super super அருமையான கேள்வி உங்கள் வளர்ச்சியை நான் பாராட்டுகிறேன் இதுபோல் மலையகத்தில் உள்ளவர்களையும் எடுத்து சிறப்பான கேள்விகளைக் கேட்டு மக்களுக்கு வெளிப்படுத்தவும்

    • @rmksrathnayaka4329
      @rmksrathnayaka4329 2 ปีที่แล้ว

      බාබාපාපා😀😀😀🙂🙂

  • @ISeeTH
    @ISeeTH 2 ปีที่แล้ว +48

    මේයා කියන කතා කවූද විස්වාස කරන්නේ.....කිබූලා.....තෝපී තමයි රටේ වීනාසේ.....හොර හැත්ත....

  • @ruekr8722
    @ruekr8722 2 ปีที่แล้ว +3

    චමුදිත පොඩ්ඩක් හුස්මක් අරන් කතා කරන්නකෝ . අහන්න ඉන්න අමාරුයි

  • @zuhairm6366
    @zuhairm6366 2 ปีที่แล้ว +11

    ඔව් රනිල් පාර්ලිමේන්තුවේ කිව්වේ එයා ආන්ඩුව අල්ලන හැටි කියල දෙන්නම් කියල

  • @ranilkumara565
    @ranilkumara565 2 ปีที่แล้ว +16

    දත් ගලවා නැව් ගත්තු නැව්පතියා, මූත් පට්ට හොරෙක්

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 ปีที่แล้ว +8

    මේවගේ කපටි හොරැ .මොනවට මේවට ගේනවද.මිනිස්සු මූට ගහලා පැන්නුවේ.

  • @anunethuarunodaya3153
    @anunethuarunodaya3153 2 ปีที่แล้ว +21

    අනේ චමුදිත මහත්තයො හොරාගෙන්ම පේන අහනව වගේ මේක .....

  • @jeeva-b9e
    @jeeva-b9e 2 ปีที่แล้ว +21

    සජිත් හීන වල විතරක් ඉන්න ඒ හීන හැබෑ කර ගන්න උත්සාහ කරන මිනිහෙක් නෙමෙයි

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว +2

      සජිත් කියන්නෙ හොර බොරු කපටි නැ හාරිම අහිංසකයි ❤️❤️❤️🙏🙏💚💚💚👌👌👌💚💚💚💚💚

    • @heman922
      @heman922 2 ปีที่แล้ว +1

      හැබැයි ඊලගපාර දිනන්නෙ සජිත්. ඩලස් දිගටම උන් එක්ක ඉන්නව සජ්ජ කලින්පාර චන්ද ලක්ශ් 50ක් ගත්තනෙ. දැන් පොහොට්ටුවෙ සෙට් එකත් ඉන්න හිනද ඉලගපාර ගොන් සජ්ජ දිනයි වගේ 😢😢😢😢

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 ปีที่แล้ว

      Sajithta monawada puluwan geni wage sajith

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 ปีที่แล้ว

      @@heman922 පිස්සුද ?ඊ ලගට ඔය ටිකත් නැතුව යනවා මොකද සාජියට කොන්දක් නැ කෙලින් තීරණ ගන්න කොන්දක් තිබුණනම් නපුංසක වෙන්නේ මොකද මුගේ බොරු කියන්නේ ඔයිට කලින් දැක්කනේ උසාවි ගනේ ලැග්ගා

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      @@ranjaniranjani4596 ගැනි නෙවෙයි හැදිලා තියන්න හැටි .අම්මා වාගෙ තාත්තාගේ ගතිගුණ තියන්නෙ .

  • @annajaya6991
    @annajaya6991 2 ปีที่แล้ว +1

    Sir u right 👍

  • @sanjeewanithennakoon3439
    @sanjeewanithennakoon3439 2 ปีที่แล้ว +5

    Ayyo රාජිත ගුටි kalath හැදෙන්නේ නැති හැටි

  • @dumindakosala75
    @dumindakosala75 2 ปีที่แล้ว +1

    Well said by Rajitha

  • @Gmusic1357
    @Gmusic1357 2 ปีที่แล้ว +5

    අපි පොඩ් කලෙත් මුන් රට කෑවා,දැනුත් කනවා අපි මැරුණත් මුන්ම රට කනවා මුන් 225 ම අපායට ගියොත් විතරක් අපිට අපේ කියලා රටක් ඉතුරු වෙන්නේ.

  • @anandaanand4839
    @anandaanand4839 2 ปีที่แล้ว +2

    සුපිරි පට හොර පැනඩොල් පෙතේ ඉදල හොර කපු ඒක

  • @josephpriyal9811
    @josephpriyal9811 2 ปีที่แล้ว +6

    අපි ඉන්නේ යුරෝපයේ රටක .......
    .
    මේ හොර රැළ ඉන්නකල් ලංකා ව ගොඩ ගන්න බැහැ ..........
    මුං ඔක්කොම හොරු නිසා ....... මුං එකෙක් වත් පාවල දෙන්නෙ නැහැ ............
    එනිසා මුං සියලු දෙනා වම ගහල පැන්විය යුතුයි .................
    ඊළග මැතිවරණ යකදී ...............
    තොපි ට හම්බවෙයි. පොළිත් එක්කම ............
    අරගලයට ජයවේවා !!!!!!

  • @anuradhak6698
    @anuradhak6698 2 ปีที่แล้ว

    Jaya wewa Dr.Rajitha

  • @sirinimalperera4089
    @sirinimalperera4089 2 ปีที่แล้ว +9

    Mr Rajitha
    I listened to your interview with chamuditha.
    At the outset I must tell you honesty that you amply displayed your political maturity and expertism throughout the interview.
    Secondly, I too agree with you that
    Allowing Dullas to be the presidential candidate and Sajith to be the pm was the most suitable option and appropriate decesion at that time.
    You seem to me that you are a balanced and well matured senior politician whose services is needed to win next general election for SJB.
    MY suggestion to you is that there is no other option other than mount all the possible multi party national pressure to government to hold an early election.
    My final prediction:
    Ranil Government cannot last long as it doesn't have even 3% public support and public anger is increasing on daily basis due to economic hardships.
    Today attack on Galle Face is a fatal mistake Ranil did and it will shorten his stay.
    I'm senior advisor to SP.
    General Dr Boniface perera PhD
    International researcher and international writer
    Former security forces commander wanni region and eastern province
    You

    • @stardustindigo
      @stardustindigo 2 ปีที่แล้ว

      ඉංග්‍රීසියෙන් ලිව්වත් වහලා වහලම තමයි , උඹලා වගේ උං ඉන්නකං මේ රට ගොඩ ගන්නවා බොරු, තොපිලා උංගේ පස්ස ලෙවකනවා උං බලයට ආවම උඹලා බඩ පිනුම් ගහනවා තොපි ඔක්කොම හොරු .... හොරුන්ට හුරේ දාන්නෙ හොරුම තමයි

  • @dalithadalidha6279
    @dalithadalidha6279 2 ปีที่แล้ว +1

    Jayawewa jayawewa chamuditha sahoodaraya

  • @srichannel2584
    @srichannel2584 2 ปีที่แล้ว +19

    අමො සුවපති ඩෑෂ් එක 😂💔

  • @donaldpereira5282
    @donaldpereira5282 2 ปีที่แล้ว +17

    එක රටක් එක නිතියක් .ජනතා අරගලයට ජයවේවා .

  • @dhammikahangarangoda4860
    @dhammikahangarangoda4860 2 ปีที่แล้ว +11

    චමුජිත මහත්තයා අද වගේ හැමදාම සාකච්ඡා මෙහෙයවන්නන් නමි ඉතාමත් හොදයි අහගෙන ඉන්න පුළුවන් .

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +9

    මෙයාට අයිති නැව්ගැන අහන්න .

  • @nandadesilva4998
    @nandadesilva4998 2 ปีที่แล้ว +9

    ඔය සාකච්ඡාවෙන්ම පේන්නෙ ඉතාම කැත දේශපාලනයක්. මුන් කවුරුවත් රට ගැන හිතන්නෙ නෑ. කවුරුත් ඩීල් තමයි .

  • @enurachethana3468
    @enurachethana3468 2 ปีที่แล้ว +8

    අපේ ගෙදර චන්ද 6.....කෝට් 10 ....දෙනවා

  • @Leeanne750
    @Leeanne750 2 ปีที่แล้ว +4

    සජිතුත් ඉල්ලුවා නම් අවසාන ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුනා, ගණිතමය වශයෙන්.
    සජිත්ට දෙන්න හිටපු ඡන්ද රනිල්ට යන්න ඇති.
    සජිතුත් ඉල්ලුවා නම්, අන්තිම මනාප ගනන් කිරීමෙදි, සජිත්ට එන මුලු දෙවන මනාපය ඩලස්ට,
    එහෙම නැත්නම්, ඩලස්ට එන මුලු දෙවන මනාපය සජිත්ට ඇවිත්, ඩලස් හෝ සජිත් ජනපති වෙන්න තිබුනා.

  • @sadahamsitha
    @sadahamsitha 2 ปีที่แล้ว +10

    මු නෙද අර මිනි කන කිබුල්ලු ගැන කිව්වෙ...

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว +8

    කෝටි 10 යක් එක ඇමතියකුට දුන්නන් මහා චන්දයක් තියන්න තිබුනනේ..... ඔක්කොම දේශපාලන ගේම්.....

    • @nilukaniluka6749
      @nilukaniluka6749 2 ปีที่แล้ว +1

      මූට පිස්සු බන් මුන් හිතාගෙන ඉන්නෙ අපි හාවො කියලා

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      අනිවාරයි මුන්ට අහිංසක මිනිසුන්ට ඩිසල් ගෙන්න ඩොලර් නැ. කිරිි පිටි නැතිව ඉන්නෙ බෙහෙත් ටික නැ .මුන් කෝටි 10 වියදම් කරන්නේ ...රාජපක්ෂ ආණ්ඩුවට ඔිනේ බලය බල්ලාන් මරා හාරි .මුන්ගෙ රට වාගෙ හාරියට

  • @bluesky1042
    @bluesky1042 2 ปีที่แล้ว +6

    පලයං කිඹුලො යන්න,තොත් හැම පක්ෂයකටම පැන පැන හොදට ගසා කෑවා, නැව් ගත්තා, තොව කවුරුත් දැං වැද්දගන්න කැමති නැ , නැත්තං මෙලහකට, රනිල්ගෙ රෙද්ද අස්සෙත් රිංගලා, දැන් කතාව හරි පිරිසිදුවට හිටිය වගේ , තොගේ හම ගලවල සපත්තු මහන්න ඕන

  • @andrasgraant3983
    @andrasgraant3983 2 ปีที่แล้ว +6

    අහිංසක මිනිස්සුන්ගෙ බත් පතට කෙලින පච රජු දතා.
    එදා ගුටි පෝරියල් එක වැදුන මදි.

  • @amaleranka1744
    @amaleranka1744 2 ปีที่แล้ว +6

    චමුදිත මහත්තයාත් හමුදුරැ නමක් නම් රේදි ගලවලා උනුසුම් මදි රජිතට චමුදිත බය වේලා වගේ කතාව

  • @sdvlog69
    @sdvlog69 2 ปีที่แล้ว +6

    2015 දේශපාලනයට ආපු එංගලන්තයේ අවුරුදු 42 පාර්ලිමේන්තු මන්ත්‍රී අද අගමැති වෙන්න තරග කරනවා. හැබැයි ලංකාවේ experience නැහැලූ

  • @damithjayakody6458
    @damithjayakody6458 2 ปีที่แล้ว +12

    නොදකින් හොර තඩි කිඹුලා මූට එදා ඩෑස් පාර මතකනම් එලියට බහින්නෑ😁😂

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว +5

    රට පාලනය කරන්නේ නව ජනපති යයි ඔබ හිතනවා නම් ඔබට සම්පුර්ණයෙන් වැරදිලා.
    මේ කරුණ අනුව ඔබේ දැනුමෙන් ඔබට තීරණය කල හැකියි කවුද රට පාලනට කරන්නේ කියා

  • @niroshanprageeth7432
    @niroshanprageeth7432 2 ปีที่แล้ว +2

    Oya okkoma yaluwo chamudita....

  • @yazuto1372
    @yazuto1372 2 ปีที่แล้ว +11

    පාර්ලිමේන්තුවේ ඉන්නෙ හිතාගන්නවත් බැරි ඩීල් කාරයො අනේ මේ මිනිස්සුන්ට යන කල රටේ සල්ලි මෙයාලා ලග තියෙන්නෙ කාට කියන්නද මේ අවනඩු

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว

    චමුදිත මරු

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว +11

    අනාවැකියක් කියන්නද, මාසයක් ඇතුලත මේකා ඇමති කමක් ගන්නවා

  • @deepanandenijayalath4595
    @deepanandenijayalath4595 2 ปีที่แล้ว +2

    රට ගැනවත් රටේ ජානතාව ගැනවත් මුන්ට කැක්කුමක් නැ.. මුන් අපේ සල්ලි වලින් සැප ගන්න අාපු අාපතයො..

  • @prasadvlog6754
    @prasadvlog6754 2 ปีที่แล้ว +4

    ආ 😀😀
    රාජිත මල්ලි 😀😀

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 2 ปีที่แล้ว +1

    තොගෙ ඔලුවට කවුරු ගැහුවත් ඒකට අපිට මාර සතුටුයි.ඒ වීඩියෝ එක කී පාරක් බැලුවද කියලා මතකත් නැහැ. චමුදිත උබගෙ දත් ටික පරිස්සම් කරගනින්.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว +7

    ඕව nam වෙන්නේ නෑ . රනිල් ළඟදීම යන්න වෙනවා . හොඳටම කාලා .

  • @niroshikasenanayake3905
    @niroshikasenanayake3905 2 ปีที่แล้ว +2

    මොනවා උනත් dash පාර මරු 👍

  • @heman922
    @heman922 2 ปีที่แล้ว +7

    චමුදිත් පුලුවන්නම් මුගෙ පුතාවත් ගෙනෙන් අපිට ලේ පිරිසිදු කරගන්න 😂😂😂

  • @ajanthasubapanditha7396
    @ajanthasubapanditha7396 2 ปีที่แล้ว

    Patta Horu

  • @kasinathannadesan5524
    @kasinathannadesan5524 2 ปีที่แล้ว +15

    Ranil achieved something that he would have never dreamt. He used Mahinthas desperation to creep in and achieved his most remote objective in his life. Very unique in the whole world. 🤭🤭

  • @aindu4690
    @aindu4690 2 ปีที่แล้ว +1

    ඇත්තටම වොලී බෝලෙට ගහනවා වගේ උඩ පැනලා ඔබගේ ඔලු ගෙඩියට ගහපු පාරෙ ගිය අය පට්ටයි හොදේ..එදා මන් උඩ පැන පැන හිනා වෙච්ච දවසක්

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +13

    ඇත්තටම පරිනත දේශපාලනය කරන එකෙක් කියන්නේ මු වගේ හොරෙක් ද එතකොට එහෙම උන්ගෙන් රටට වැඩක් නැනේ මු පරිනත නම් අපේ රටට පරිනත උන් එපා එහෙනම්
    පරිනත = හොරු...... 🤔🤔🤔🤔

    • @wtilakshitha647
      @wtilakshitha647 2 ปีที่แล้ว +1

      අන්න ඒකයි...අහු නොවෙන්න හොරා කන්න දන්නවා කියන්නේ ඌ පරිනතයි...

  • @srilaldesilva1237
    @srilaldesilva1237 2 ปีที่แล้ว +1

    මගේ අනාවැකිය, තම කාලය අවසන් වෙන්න පෙර සමගි ජනබල වේගය , කපටි රනිල්, විසින් කෑලිවලට කඩාබිඳ දමනවා.

  • @rohanaelvitigala
    @rohanaelvitigala 2 ปีที่แล้ว +5

    අරගලකාරයො පරදිනවා
    ආදරවන්තයො දිනනවා
    ඒකට හේතුව
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    අරගලකාරයන්ව ත්‍රස්තවාදීන්ව සහ පාතාලයේ සොල්දාදුවන්ව
    පරාද කරනවා
    ආදරවන්තියන්ව ආදරවන්තයින්ව ජයග්‍රහණය කරවනවා
    ඒක නිසා
    අරගලකිරීම ඔබගේ සදා අමරණීය ආත්මයෙන්ම සදහටම අතහැර දමලා
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන්න පුරුදු පුහුණු වෙමින්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි
    සර්වබලධාරි අල්ලා දෙවියන් වහන්සේගේ පිහිටයි

  • @dhammikavidanapathirana2752
    @dhammikavidanapathirana2752 2 ปีที่แล้ว +17

    මූට ඒ දවස්වල රනිල්ගෙන් තොර ලොවක් නෑ දැං සජිත්ගෙන් තොර ලොවක් නෑ ....ඒත් මන් දන්නවා මේ වගේ සක්කිලින්ට හෙට පරලොවකුත් නෑ අපාය විතරයි

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ

    • @she-w8v
      @she-w8v 2 ปีที่แล้ว +1

      කාලක් තිබ්බා මහින්දගෙන් තොර ලොවක් නැති

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 ปีที่แล้ว +1

      @@she-w8v eka thamai mama kiyanneth

    • @nilukaniluka6749
      @nilukaniluka6749 2 ปีที่แล้ว +1

      මූන් තමා බන් නියම කටුස්සා

    • @gunathilakajayasekara7984
      @gunathilakajayasekara7984 2 ปีที่แล้ว +1

      ඒ ව්තරක්ද මහින්දගෙන් තොර ලොවක් නැති කාලයකුත් තිබුනනෙ.ඒ කාලෙ තමයි නැව්පති උනේ.

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +3

    මේ හොර නාකි රැලට ගහලා පන්නන්න ඕනේ. එදා අගමැති දිවුරුම් දෙනවා දකිද්දී tv එක උස්සලා පොලවේ ගහන්න හිතුනා... යකෝ මුන් අපේ අත්තලා වගේ.. ගෙවල් වලට වෙලා විවේක සුවයෙන් ඉන්න ඕන වයස...

  • @hansishenali9362
    @hansishenali9362 2 ปีที่แล้ว +4

    තොපිල ට 225 ටම ආයිත් කතිර ගැහුවොත් අපේ මෝඩ මිනිස්සු
    බලාන ඉදිල්ලාකෝ
    අපේ මිනිස්සුන් ට මේ වා හොද පාඩම්
    මුන් එකෙකුටවත් චන්දේ නම් දෙන්න එපා
    උන් කරන සෙල්ලම් දැන්වත් තේරුම් ගනිල්ලා මිනිසුනේ

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว +7

    ලේ ටිකක් පිරිසිදු කරගන්න සෝයි අද 🤣

  • @tikka1967
    @tikka1967 2 ปีที่แล้ว +9

    මුං මහලොකු දේශපාලන වැඩ්ඩො නෙවෙ .....මුං වැඩ්ඩො වෙන්නෙ බහුතරයක් දුප්පත් මෝඩයො හින්දා ..තොපෙ දේශපාලනය ..වෙන රටක ලගින්වත් තියන්න බැ

  • @Userrrrrrr7535
    @Userrrrrrr7535 2 ปีที่แล้ว +4

    බහුග්‍රුත වෙලා කියන්නේ...හොඳයි හොදයි...පරිස්සමින් හරිය...කන්න බොන්න නැති වුනාම මිනිස්සු ආදරයෙන් වැළඳගනීවි....⁣මිනිස්සු දුක් විඳල හම්බ කරනවා...ගොවියො පොමොරනැතුව වගා කරකර රටට කන්න පබාන්න දෙන්න උත්සහ කරනවා...මිනිස්සු ජීවිතගොඩ දාන්න උත්සහ කරනවා....ඒ අද්සේ පාර්ලිමේන්තු ඌරු කොටුවෙ අයියලා හෙවත් දේශපාළුවෝ බලේ බලේ වගා කරල මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න දුක් විඳිනවා...අඩේ පව් බන්....

  • @avasusil4542
    @avasusil4542 2 ปีที่แล้ว +25

    මං ගරු කරපු චරිතයක්. දැං නං දෙසන කෙප්ප වලට ගෞරවය දෙපිටිං යනවා.

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +7

    රාජපක්ෂ අමරණීය ෆීනික්ස් කුරුල්ලා. දැන් රනිල් වික්‍රමසිංහ. මීළඟ පුනරුත්පත්තිය ජනාධිපති කමල් ගුණරත්න සහ ජනාධිපති නාමල් රාජපක්ෂ ලෙස.Rajapaksha the imortal finix. Now Ranil wickramasingha. Next reincarnation as president Kamal Gunaratna and president Namal Rajapaksha.

  • @savithriedezoysa4364
    @savithriedezoysa4364 2 ปีที่แล้ว +2

    Another good analysis Bharatha. Thank you. Please do not refer to him as Ranil Wickramasingha. Go for Either Ranil Rajapaksa or Mr Batalanda. This says a million words. 😃🙏💐 From Aus

  • @MSA-uj7cp
    @MSA-uj7cp 2 ปีที่แล้ว +4

    The face of old politics. We need new people and new ideas.

  • @sumithamunasinghe2662
    @sumithamunasinghe2662 2 ปีที่แล้ว +4

    කෝටි ගනන් දෙන්න තිවෙනවා කියන්නේ මුංට .කොච්චර සල්ලියක් තියෙනවද. සල්ලි ගස් තියෙනවද. දේශපාලනය කියන්නේම ඉල්ලමක්ද.

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +5

    කතාව ඇත්තම ඇත්ත

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 2 ปีที่แล้ว +1

    Rajitha maha Horek

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว +8

    පොලිසියේ සහෝදරවරුනි ඔබගේ සහයෝගය නැතිව මහජනතාවට මෙම දුෂ්කර අභියෝගය ජයගත නොහැක. රාජපක්ෂලා තමන්ගේ වාසියට සියලුම දේවල් උඩුයටිකුරු කරන බව සත්‍යය. නමුත් මේ අවස්ථාවේදී අප එක්ව නැගී සිටිය යුතුය. පොලිසියේ සහෝදරවරුනි ඉතා කාරුණික ආයාචනයයි. මේ මොහොතේදී දුක්විඳින ජනතාව සමඟ නැගී සිට මේ අභියෝගය ජය ගන්නට ඔබගේ දැනුම සහ ශ්‍රමය යොදවන්න....!

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 2 ปีที่แล้ว

    පාදඩ රාජිත යෝ උඹ බුදු වෙලානෙ ඉන්නෙ හැමදාම

  • @Radhavimoksh
    @Radhavimoksh 2 ปีที่แล้ว +10

    ඒක හරි. අරගලයේ ලමයි පිරිහවන්න නොයෙක් දේ කෙරෙව්වා සක්කිලි සාටකයෝ සල්ලි වලට.
    අනෙක රනිල් ලෙඩෙක්. ඔලුව ලෙඩ වෙච්ච එකෙක්. සාටකයන්ගෙ අසුචි කරත්තෙ අදින්න, අන්දලා ගත්තු පිං ගොනා.

  • @sanjeewakarunarathna609
    @sanjeewakarunarathna609 2 ปีที่แล้ว

    👍

  • @warunasenanayaka324
    @warunasenanayaka324 2 ปีที่แล้ว +6

    2024 තොත් නෑ රනිලත් නෑ තොපි වලපල්ලේ ඉන්නේ

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +1

    සජිත් ආවනම් මේ තත්වය ටිකක් වෙනස් වෙන්න තිබ්බා ආසයි බයයි නිසා වෙන්න ඕනේ අයින්ම උනේ රට තියන තත්වෙන් එඩිතරව බාරගන්න කැමති එක පුද්ගලයි.......... ❤️... ඔබලා ෆොන්සේකා ආවනම් ඔබලාට වඩා හොදයි. මොකද උබලා අකමැති නීති ගරුක මිනිස්සු උබලට පෙන්නේ වැඩ බැ වගේ ..... උබලා ඕක ඇතුලේ නාකි උනාට වැඩ පුළුවන් අය ඉන්නවා පළපුරුද්ද නැතිව ..... බුද්දිමත් අය 👈

  • @JAMJ-g3k
    @JAMJ-g3k 2 ปีที่แล้ว +4

    මම හිතන් හිටියේ මම වයසයි කියලා.... 55 ට මමත් තරුණයි

    • @viru.w2014
      @viru.w2014 2 ปีที่แล้ว +1

      😆😆

    • @rafsaraheem3410
      @rafsaraheem3410 2 ปีที่แล้ว +1

      🤣

    • @kolitharathnayaka4483
      @kolitharathnayaka4483 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @gihanchathuranga4479
      @gihanchathuranga4479 2 ปีที่แล้ว

      පෙනුමෙන් වයස උනාට සිතුවිලි වලින් තාම තරුණ යි,ළපටි. පරිනත වෙලා නැ වගකීමක් දරන්නත‍් බැ. ඒක ඔය කියන්නේ

  • @peterpan9275
    @peterpan9275 2 ปีที่แล้ว +6

    මූ පුරුද්දට බොරු කියන එකෙක් .අර කිබුල් සිද්දියෙදි හිතුවෙ ඒ වෙලාවෙ හැටියට ගේමක් ගැහුව කියල.නෑ මූ බොරු විදිනව.

  • @chanakapadmaperuma8666
    @chanakapadmaperuma8666 2 ปีที่แล้ว +7

    මූට සල්ලි නෑ කියලා ඇහුවාමයි.....

  • @darshiliyanage9429
    @darshiliyanage9429 2 ปีที่แล้ว +1

    Exactly parliament not showing nations hope