මිනී මරල අරගලය විනාශ කරන සැලසුම.ජනපතිත් නීති විරෝධී, හදිසි නීතියත් නීති විරෝධී.Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2022
  • නාගානන්ද කොඩිතුවක්කු චමුදිත සමරවික්‍රම සමග
    Nagananda Kodituwakku On Truth with Chamuditha
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #chamuditha #srilanka

ความคิดเห็น • 1K

  • @ruwankasthuri9850
    @ruwankasthuri9850 2 ปีที่แล้ว +193

    නාගානන්ද මහතාට අවස්ථාවක් ලබා දීම පිලිබදව චමුදිත ඔබට මාගේ හෘදයාංගම ස්තුතිය....
    චමුදිත, අරගලය නුවණින් තේරුම්ගෙන හැකි උපරිමයෙන් සහයෝගය ලබා දෙන්න.
    රටට ජයවේවා 🙏

    • @anurakaluarachchi7630
      @anurakaluarachchi7630 2 ปีที่แล้ว +1

      Chamoditha,mahatha oba,thumata,syhuthi,garu,nagahananda,mahathawa,sabagi karaganima,odathuma,,Apage,tharuna,para,purata,sryhakmawewa

    • @taxiabey6772
      @taxiabey6772 2 ปีที่แล้ว +1

      මේක හදන්නෙත් තමන්ට බලය ලබාගන්න අරගලේ පාවිච්චි කරන්න මිසක් රට බේර ගන්න හැම නායකයෙක්වම එකතු කර ගන්න නෙමෙයි.. මේකටත් personal agenda එකක් තියෙනවා.. හැමදාම අරගල විනාස උනේ එක එකා තනියෙන් රජ වෙන්න හදපු නිසා..

    • @leelanandasoysa7246
      @leelanandasoysa7246 2 ปีที่แล้ว

      Svh

    • @jayanthawickramasinghe8291
      @jayanthawickramasinghe8291 2 ปีที่แล้ว +3

      මෙවැනි මහතුන් එක්ක සාකච්ඡා කර ලංකාව වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගන්න විදිහක් බලන්න.

    • @dancingacademy3895
      @dancingacademy3895 2 ปีที่แล้ว +1

      @@jayanthawickramasinghe8291 ,මූ.........කවුද....

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +176

    නාගානන්ද මහතාගේ කතාව සහතික 100/100 ඇත්ත

  • @wasanthiweerasooriya5202
    @wasanthiweerasooriya5202 2 ปีที่แล้ว +73

    Nagananda මහත්මයාණෙනි ඔබතුමාta බොහොම pin .හැමදාමත් ජනතාව සමඟ ඉන්නවා.theruwan saranai .සියලු දෙවි පිහිට ලැබේවා

  • @rainbowabc3217
    @rainbowabc3217 2 ปีที่แล้ว +106

    නාගානන්ද මහතා ජනතාවට ලොකු ශක්තියක් ... ඔබ නියම දේශාප්‍රේමි ජන
    නායකයෙක් ... ජනතා පරමාදිපත්‍යය ජය ගැනීමට හැකි වේවා ..
    ජනතා අරගලයට සහයෝගය දෙන ඔබට සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා ...

    • @anurasirimanna8902
      @anurasirimanna8902 2 ปีที่แล้ว +1

      අපි නොදන්න නගා ගියපාර ජනාදිපති වරනයටයන්න අපෙ සල්ලි එකතූ කරලා එවා UK ඉන්න එයාගෙ family එකට වියදම් කරලා ලොකූ බොරැවක් හදාගෙන ඇවිත් අපිට කිව්වා
      කට්රැ රැවටුනත් මම නම් ආයි මෙ තක්කඩියට රැවටෙන්නෙ නැ

    • @isurupremadasa2530
      @isurupremadasa2530 2 ปีที่แล้ว +1

      @@anurasirimanna8902 oba hariatama hari mage yaluwekuth epa kiyaddi 1.75lks damma anthimata chande illanne nathuwa salli thamnge family ekata yawawa oka thawa parak italy wala inne ape kollangenuth salli ekathu karagena maru una me wage pilli gahala elawanna ona meke samahara comment karana ewun dakkama bath nemei punnaku kana ewun kiyala hithenne anika ubata thibbane gotawa block karanna chande illanna nodi

    • @anurasirimanna8902
      @anurasirimanna8902 2 ปีที่แล้ว

      @@isurupremadasa2530 ලංකාවෙ මෙ නාගලා වගෙ හොර තක්කඩයන්ට තව කොච්චර කාලයක් රැවටෙයි ද මෙ හරක් ටික

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 2 ปีที่แล้ว +203

    හරිම සතුටුයි Naga ව මේ වගේ programme ඒකකට ගේනාපු ඒකට චමුදිත ස්තූතියි.

    • @anurasirimanna8902
      @anurasirimanna8902 2 ปีที่แล้ว

      මෙ නාගලා වගෙ හොර තක්කඩයන්ට ලංකාව තව කොච්චර කාලයක් රැවටෙයි ද
      නාගානන්දලා රාජපක්ෂලටත් වඩා තක්කඩි මුන් රවට්ටන්නෙ හොද මිනිසුන්ගෙ අවංක කම

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +87

    ඉතාම වැදගත් සාකච්ඡාවක්!

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 ปีที่แล้ว +61

    ඇත්තටම කටේ කෙළ ලේ රහවෙනතුරු මෙතුමා 2019 කීවා .රටට ඉස්සරහට මොකද වෙන්නේ කියලා ඒත් එදා කවුද ඇහුවේ ..කාටද ඇහුනේ ..73 වසරක්ම ආපස්සට හැරිලා ඒ වෙලාවේ බලද්දි ඇත්තටම මට තේරුම් ගියා එතුමා මොනවද කියන්නේ කියලා ..එදා මමත් නාගානන්ද මහතගේ ඒ යෝජනාව අගය කලා ..ඒත් පාට පක්ෂවල අන්ධවෙලා හිටපු අයට මෙතුමා කී දේ තේරුම් ගන්න බැරි උනා .ඒක අදත් හුගාක් දුරට එහෙමයි ..චමුදිත පුතේ අද ඔබ කලේ එදා කරන්න තිබුනු වැඩක් ..ඉස්සරහට එන අයට අත දීලා ඒ අය මොනවද කියන්නේ කියලා අහලා බලන්න ඕනි ..හැමෝම හොද දේ අගයන්නත් නරක දේ හෙලාදකින්නත් උස් මිටි තැන් නොබලා කටයුතු කරනවානම් අපේ රට අද අදුරේ නොවැටෙන්න තිබුනා ..කොහොම හරි කවුරු හරි අපේ රටට යහපතක් කරන්න මින් ඉදිරියට හෝ වගබලාගතයුතූයි ..පඩිය වරප්‍රසාද නොබලා අපේ මාතෘභූමිය ගැන හිතා තමන්ගේ සාක්කුව ගැන නොහිතා වැඩ කලොත් එදාට රටට අනාගතයක් උදාවේවි ..තෙරුවන් සරණයි ඔබදෙපලටම .

    • @susiladakmahriyatamahriwij1329
      @susiladakmahriyatamahriwij1329 2 ปีที่แล้ว +9

      දනුත් පිලි නොගන්න පිස්සො ඉන්නවා

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +2

      Well said

    • @priyangaprem2023
      @priyangaprem2023 2 ปีที่แล้ว +7

      එදා කී දේ ජනතාව වෙත ගියේ නෑ. යන්නට ඉඩක් ප්‍රධාන මාධ්ය වල දුන්නේ නෑ. එදා මේ කියන දේට වඩා පක්ෂ වල බොරැ ටොන් ගනන් ජනතාවට ගිල්ලෙවුවා. ඒ වගේම එදා නාගා ගැන බොරැ චෝදනා අපහාස උපහාස තමයි වැදගත් කරල තිබ්බේ. අද මිනිස්සුන්ට ඇත්ත තේරිලා. ඇස් ඇරිලා. හැමෝටම අද නාගානන්ද මග පෙන්වන ආලෝකය වෙලා තිබීම ගැන සතුටුයි.

  • @damn3716
    @damn3716 2 ปีที่แล้ว +78

    චමුදිත ඔබ නාගා සමග පුලුවන් හැම වෙලාවෙම මෙවැනි සාකච්චා පවත්වන්න. එය ඔබ මේ අරගලයට කරන මහගු දායකත්වයක් සහා සේවයක් 👍

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว +2

      Yez.
      Good idea

    • @anurasirimanna8902
      @anurasirimanna8902 2 ปีที่แล้ว

      අපි නොදන්න නගා ගියපාර ජනාදිපති වරනයටයන්න අපෙ සල්ලි එකතූ කරලා එවා UK ඉන්න එයාගෙ family එකට වියදම් කරලා ලොකූ බොරැවක් හදාගෙන ඇවිත් අපිට කිව්වා
      කට්රැ රැවටුනත් මම නම් ආයි මෙ තක්කඩියට රැවටෙන්නෙ නැ

    • @damn3716
      @damn3716 2 ปีที่แล้ว +1

      @@anurasirimanna8902 ඔයා සල්ලි එව්වද? එව්වානම් ඒ එවපු සල්ලි තහවුරු කරන්න පුලුවන්නම් නාගා ආයි සල්ලි ගෙවයි. ඒ රිසිට් එවන්න … එහෙම නැතුව නිකන් බයිලා අනුන් කියනවට කියන්න එපා …. Election commission එකට යන්න ඒ සල්ලි වලට මොකද උනේ කියලා විස්තර හොයා ගන්න පුලුවන්

    • @anurasirimanna8902
      @anurasirimanna8902 2 ปีที่แล้ว

      @@damn3716 මෙ නාගලා වගෙ හොර තක්කඩයන්ට ලංකාව තව කොච්චර කාලයක් රැවටෙයි ද
      නාගානන්දලා රාජපක්ෂලටත් වඩා තක්කඩි මුන් රවට්ටන්නෙ හොද මිනිසුන්ගෙ අවංක කම

    • @anurasirimanna8902
      @anurasirimanna8902 2 ปีที่แล้ว

      @@damn3716
      Isuru Premadasa
      Anura Sirimanna oba hariatama hari mage yaluwekuth epa kiyaddi 1.75lks damma anthimata chande illanne nathuwa salli thamnge family ekata yawawa oka thawa parak italy wala inne ape kollangenuth salli ekathu karagena maru una me wage pilli gahala elawanna ona meke samahara comment karana ewun dakkama bath nemei punnaku kana ewun kiyala hithenne anika ubata thibbane gotawa block karanna chande illanna nodi
      REPLY

  • @ivanrexsusantha7022
    @ivanrexsusantha7022 2 ปีที่แล้ว +126

    බලය ජනතාවගේ යහපත වෙනුවෙන් හැසිරවීමට අපරිමිත ස0යමයක් සහ බුදිධියක් අවශ්‍යයි.එවැන්නෙක් හමුවන්නේ ජනතාවගේ පිනකටයි.පලමුව හැමකෙනෙක්ම ස්වය0 විනයක් ඇතිකරගන්න.මේ අපි නගින්නේ විශාල බෑවුම් සහිත කන්දක්.එහෙමනම් එවැනිම පල්ලමක් ඇති බව වටහාගන්න.

  • @sonitadelani2619
    @sonitadelani2619 2 ปีที่แล้ว +22

    ස්තූතියි චමුදිත නාගානන්ද මහතා කැදවීම ගැන හරිම අශාවෙන් බලන්නේ නීතිය හරි හැටි කියාදෙන කෙනෙක් ඔබ දෙදෙනාටම බුදුසරණයි තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @thelife8836
    @thelife8836 2 ปีที่แล้ว +31

    ඔය කවුරුත් අරගල ගැන අහලවත් නැති කාලෙ මෙතුම තනියම අරගල කරේ❤👍👍

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 ปีที่แล้ว +33

    හැමදාමත් ජනතාව වෙනුවෙන් කථාකළ නියම මිනිසෙක් අරගලයට ජයවේවා.

  • @thushan_dinuka
    @thushan_dinuka 2 ปีที่แล้ว +21

    Yeah finally හරිම කෙනා ගෙනල්ලා🔥🙏

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 ปีที่แล้ว +78

    නාගානන්ද මහත්තයා ජයවේවා ජයවේවා ජයවේවා ජනතා අරගලයට ජයවේවා ජයවේවා අපේ මුලුමහත් ජනතාව වෙනුවෙන් ⁣කතාකරන ඔබට අ⁣පගේ ගෞරවය පිරිනමනවා.♥️අපේ දරුවන්ගේ අරගලයට ජයවේවා ජයවේවා ❤️❤️🤝🤝🤝🇮🇹🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰

    • @susilayupala2959
      @susilayupala2959 2 ปีที่แล้ว +1

      Thanks 🙏 very nice discussion argalayata jayenjayama lebewa. 👏💪🏻👍🙏🙏❤️❤️

  • @shiko-loco6486
    @shiko-loco6486 2 ปีที่แล้ว +46

    හිටපු ශ්‍රී ලාංකිකයෙකු ලෙස.... Mainstream මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ඉගෙන ගන්න මම..... නාගානන්දව සෑම වියදමකින්ම ආරක්ෂා කරන්න! මේ මිනිසා ශ්‍රී ලංකාවේ නිර්වචනයයි! තරමක් autistic... කෙසේ වෙතත් .... ඔහු තමයි real deal එක 🙂🙂🙂🙂

    • @thehootenberry210
      @thehootenberry210 2 ปีที่แล้ว

      How can you say he is in the autistic spectrum? 🤔

  • @kadiyakadiya2635
    @kadiyakadiya2635 2 ปีที่แล้ว +147

    ජනතා වෙනුවෙන් පෙනී සිටින අපේ රටේ එකම නීතිඥවරයා බුදු සරණයි දෙවිපිහිටයි ඔබතුමාට

    • @imavideoclipssl9158
      @imavideoclipssl9158 2 ปีที่แล้ว +7

      ඔව්, දැන්නම් ගොඩක් අය ඉන්නවා සතුටුයි 😘

    • @anurasirimanna8902
      @anurasirimanna8902 2 ปีที่แล้ว +2

      අපි නොදන්න නගා ගියපාර ජනාදිපති වරනයටයන්න අපෙ සල්ලි එකතූ කරලා එවා UK ඉන්න එයාගෙ family එකට වියදම් කරලා ලොකූ බොරැවක් හදාගෙන ඇවිත් අපිට කිව්වා
      කට්රැ රැවටුනත් මම නම් ආයි මෙ තක්කඩියට රැවටෙන්නෙ නැ

    • @sms19846
      @sms19846 2 ปีที่แล้ว +5

      @@anurasirimanna8902 බොරු කියන්න එපා මනුස්​සයො. . අපිත් සල්ලි දුන්නා . . අපිට මෙතුමා ගැන ආඩම්බරයි.

    • @susilaparis387
      @susilaparis387 2 ปีที่แล้ว

      Jasu.pehtai

    • @susilaparis387
      @susilaparis387 2 ปีที่แล้ว

      NiyMai

  • @chamaraarachchige4297
    @chamaraarachchige4297 2 ปีที่แล้ว +152

    මෙ වෙලාවෙ වටිනා කෙනෙක් ගෙනාවට තුති චමුදිත අරගලයට ජය වෙවා නාගා නන්ද මහාතනණි ආදරෙයි

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 ปีที่แล้ว +90

    නාගානන්ද මහතා ට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා සර්

  • @sineshiduranga2153
    @sineshiduranga2153 2 ปีที่แล้ว +137

    නාගා කාලයක් විවස්තා විප්ලව කතාවක් කිව්වා - මිනිස්සු හිනාවුනා
    නාගාව ඉතා සූක්ශම ලෙස මැතිවරනෙයෙන් ඉවත් කරා - මිනිස්සු හොරා කිව්වා
    නාගා එදා ඉදන් කිව්වා ඇමර්කානුවා ගැන - මිනිස්සු කනකට ගත්තෙ නෑ
    නාගා ජවිපෙ ප්‍රශ්න කරා ඇමරිකානුවට විරුද්ධ නොවීම ගැන - බැසිලගෙ, සේනාදිපතිගෙ බැලයෙක් කිව්වා
    අද මිනිස්සුම ඒවා කතා කරනවා...සතුටුයි. සත්ය ජයගන්නවා

    • @oneheart8692
      @oneheart8692 2 ปีที่แล้ว +5

      Ow. Aniwaryenma.

    • @sandafernando9209
      @sandafernando9209 2 ปีที่แล้ว +4

      Sinesh obage kathawa sampurna aththa. Aththa kiyanavanam ethuma thami ape saamanya janathavata jantha paramaadipathya sambandava avabodayak kare.
      Awurudu keepayakata ihatha sita minis aythivaasikam sambandava ethuma sehena uthsaahayak ganna avanka pugalayeku lesai mama dakinne. 👍👍👍👍

    • @ireshashamanthi9202
      @ireshashamanthi9202 2 ปีที่แล้ว +10

      අනිවාර්යයෙන් 100% එකගයි......මෙවැනි උතුමන් ඉදිරියට ගෙන ආ යුතුයි

    • @sunjayjay240
      @sunjayjay240 2 ปีที่แล้ว +4

      මෙ රටෙ ඉන්නෙ මිනිස්සු නෙවෙයි
      අමනයො!!!!

    • @lakshmanwickremasekera9534
      @lakshmanwickremasekera9534 2 ปีที่แล้ว +1

      Absolute truth. Finally people rally around him. Well done Mr. Naga. Go on

  • @chintasamaranayake933
    @chintasamaranayake933 2 ปีที่แล้ว +16

    පළමුව chamuditha ට ට ස්තූති වන්ත වෙනවා මෙතුමාට අවස්ථාවක් ලබා දුන්නට .මෙතුමා ගැන මුල සිටම පැහැදීමක් තිබුණා .ඔහුට එංගලන්තෙට වෙලා සැප ජීවිතයක් ගත කරන්න පුලුවන්කම තියෙද්දි රටේ අසරණ ජනතාව වෙනුවෙන් මෙසේ පෙනී සිටීම ගැන අපේ ප්‍රණාමය

  • @T.TITANS
    @T.TITANS 2 ปีที่แล้ว +58

    චමුදිත ඔබ ගියවර නාගානන්ද මහතා සමග පැවති සාඛච්චාවට වඩා මෙවර ඉතා සංයමයෙන් හැසිරීම ඉතා අගයකල යුතුය. මාතෘ භුමියට නාගානන්ද මහතා කරන සේවය නිමකළ නොහැකි අතර එතුමාට පොහොට්ටු හිතවාදී ප්‍රධාන මාධ්‍ය වලින් අවස්තාව නොදෙන මොහොතක ඔහුට අවස්තාව ලබදීම ප්‍රශංසනීයයි. එතුමාගේ වැඩපිළිවෙල ජනතාව වෙත ගෙනයාමට සියලු මාධයවෙදීන් සහය වියයුතුය. ජනසම්මත ජනරජ ව්‍යවස්ථාව සම්මත කොට නිතියේ ආධිපත්‍ය සුරකින රටක් බිහිකිරිඉමට සියලුදෙනා උත්සුක වියයුතුය. සාර්ථක නායකත්වයකින් තොරව කිසිදිනෙක සාර්ථක රාජ්‍යයක් බිහි නොවනු ඇත.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +65

    නාගානන්ද මහතා ජනතාවට ශක්තියක්. එතුමාට ආශිර්වාද වේවා.

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 ปีที่แล้ว +32

    Mr NAGANANDA IS always correct, honest,and straight forward
    Thanks for the interview

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว +72

    නාගනන්ද මහත්තයා වාගේ උතුම් මනුස්සයෙක් අපේ රටට සහ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව්‍ සිටීමත් ලොකු සක්තියක්. මෙතුමා කියන කථාව saththayak. අපට පිළිගන්න පුළුවන්.225 දැන් මේ රට ගැන මහජනතාව ගැන කිසිම වග කීමක් නෑ බලය රැදෙන්න විතරයි ඕනේ.

    • @isurupremadasa2530
      @isurupremadasa2530 2 ปีที่แล้ว +4

      Ane pala gothaya yanna mu minissungen ekathu karapu salli walata une kiyala ahapan uthum kamam yoyanna kalin

    • @dmanuelg1275
      @dmanuelg1275 2 ปีที่แล้ว +1

      නාගානන්ද සත පහකට විස්වාස කරන්න බෑ. කපටියෙක්

    • @DDR555
      @DDR555 2 ปีที่แล้ว +1

      Meya neda ara chandenta idala rata beragannawa kiyala pitarata hitapu ayagen salli ekathu karala chande illanna denne na kiyala shape une. 🤣

  • @niroshamadushanka
    @niroshamadushanka 2 ปีที่แล้ว +18

    නාගානන්ද මහතා මේ කරන දේවල් වලට ගොඩක් ස්තුති. 🙏🙏🙏🙏

  • @amaliperera3634
    @amaliperera3634 2 ปีที่แล้ว +41

    Great discussion!!
    Jayawewa Jayawewa
    Obata yooode shakthiya lebewa 🙏🙏💪💪💪💪💪

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 ปีที่แล้ว +65

    මෙවැනි උගත් බුද්ධිමත් රට ගැන ආදරය කරන මිනිසුන් පාර්ලිමේන්තු ව නියොජනය කරනවානම් ජනතාව මොනතරම් වාසනාවන්ත ද, ජනතාව නි හිතන්න කාලය

  • @mediniliyanage6166
    @mediniliyanage6166 2 ปีที่แล้ว +25

    ඔබතුමා රටට වටිනා සම්පතක්. ආරකෂා වී සිටින ලෙස ඉල්ලා සිටිමු.
    දීර්ඝායු වේවා.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට නීතිමය තත්වය පැහැදිලි කරලා දෙන එකම ලොකු දෙයක් හැම දෙයක් ගැනම..

  • @gihanhemanada3332
    @gihanhemanada3332 2 ปีที่แล้ว +113

    රට ගොඩ ගන්න රටේ දැහැමි පාලනයක් ..එක නීතියක් ..ඇති කරගන්නට මෙවැනි උගත් උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ❤️සියලුම දෙවි දේවතාවුන් පිහිට ආරක්ෂාව නොඅඩුව ඔබතුමාට ලැබේවා 🙏🙏🙏

  • @chandran6384
    @chandran6384 2 ปีที่แล้ว +131

    නාගානන්ද මහතාටත් චමුදිත මහතාටත් තෙරුවන් සරණයි

    • @taxiabey6772
      @taxiabey6772 2 ปีที่แล้ว +1

      මේක හදන්නෙත් තමන්ට බලය ලබාගන්න අරගලේ පාවිච්චි කරන්න මිසක් රට බේර ගන්න හැම නායකයෙක්වම එකතු කර ගන්න නෙමෙයි.. මේකටත් personal agenda එකක් තියෙනවා.. හැමදාම අරගල විනාස උනේ එක එකා තනියෙන් රජ වෙන්න හදපු නිසා..

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว +2

      Modayek nowi hitahalla.meeka thamai hira Karana ekama nithiya.pal horu passa gahana ekama nithiya.me vage piliwelak karala ratata kawda path vela rata diwnu kale 70 wasarak thisse.thawamath Mati kana harak inne lookenma palamu thanata path vela.

    • @virajjayaweera
      @virajjayaweera 2 ปีที่แล้ว +2

      @@taxiabey6772 කරුනාකර සම්පූර්ණ කතාව අසා තේරුම් ගන්න. නාගානන්ද මහතා මේ කුනු දේශපාලනේ තනතුරු ගන්න එන්නෙ නෑ. ඔහු ගේන්නෙ වැඩ පිලිවෙලක්. හොයන්නෙ අවුරුදු 50 අඩු කෙනෙක්ව ඒ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කරන්න පුලුවන්. මේ රට ගොඩ ගන්න නම් ඒ වගේ system එකක් ගේන්නම් ඕනෙ.

    • @oneheart8692
      @oneheart8692 2 ปีที่แล้ว +1

      @@taxiabey6772 Uba ochcharatama gonek da bn? The

    • @chandran6384
      @chandran6384 2 ปีที่แล้ว +2

      @@taxiabey6772 බම්බුව තමයි ඒ වගේම රටට ආදරේ කරන දරුවන්ගේ ඡීවිත ගැන මහමෙරක් සේ හිතන රාජකාරි අකුරට ඉටු කරන කුණු නොකන බල තණ්හාවක් නැති ලස්සන රටක් හදන්න එතුමා ගන්නා වෙහෙස මහන්සිය කියලා වැඩක් නෑ ඇත්තටම නාගානන්ද මහතා රටට සම්පතක් ඒ වගේ දැන උගත් නීතිඥ වරයෙක් අපේ රටේ ඉන්න එකත් අපේ වාසනාවක් එතුමාට තෙරුවන් සරණයි ඉක්මනින් රටේ හොරු එලවලා රටේ සෞභාග්‍යය උදා වේවා

  • @omilamediatech7558
    @omilamediatech7558 2 ปีที่แล้ว +20

    අප වෙනුවෙන් රට වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීම ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ දෙපලට ස්තුතියි.

  • @SrilankaChaneL
    @SrilankaChaneL 2 ปีที่แล้ว +70

    ඔබගේ ව්‍යවස්ථාව අනිවාර්යයෙන් බලගැන්විය යුතුයි තරුණ තරුණියන් ඔබ සමගයි මේ තාමා විය යුතු දේ 225 ගෙදර පල
    අරගලයට ජයවේවා ✌️🇱🇰

    • @rakithaedirisinghe5971
      @rakithaedirisinghe5971 2 ปีที่แล้ว

      අනවර්‍යයෙන්,ජයවේවා 🇱🇰

  • @ajithfernando4343
    @ajithfernando4343 2 ปีที่แล้ว +66

    වටිනා සංවාදයක් . චමුදිද මහතා බුද්ධිමත් මාධ්‍යවේදියෙක් නාගානන්ද මහතා නීතියෙන් රටේ අනාගත මග සරසනවා. අරගලයට ජයවේවා

    • @isurupremadasa2530
      @isurupremadasa2530 2 ปีที่แล้ว

      Ajith fernando ane ban oka dinapu eka naduwak kiyapan balanna uba okata salli damme naha neda chandeta ilaga para dapan 1million withara rata hadanna anika deal thibbanam anura files eliyata daddi pohottuwo nikan innawada ane gon nagaha ai ban ubala ochchra moda

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +8

    සර් හරි ම වේදනාව යි ලංකාවේ අරගලය ම මේ මොහොත පෙන්නවා මම විදේශ සිට ඊයේ මෙතුමා කිව්ව දේ අද සිද්ද උනා නේද මගේ රට බේරගන්න ශක්තිය ලැබේවා ඔබ තුමාට

  • @rasikakumari273
    @rasikakumari273 2 ปีที่แล้ว +65

    ඒ රටේ සියලු දෙනාටමත් දුවා දරුවන්ටත් චමෝදි සර් සියලු දෙනාට බුදු දළදා සමිඳු පිහිට අරගලයට ජය වේවා 🙏🇱🇰🇱🇰🙏🇱🇰🇱🇰🇱🇰🙏

  • @homeandgarden9991
    @homeandgarden9991 2 ปีที่แล้ว +4

    මේ ව්‍යවස්ථාව තමයි රටට අවශ්‍ය ම දේ. නීතියේ ආධිපත්‍යය ඉහලින් ම බලගන්වා සියලුම දෙනා නීතියට යටත් කරන සුපිරිම වැඩපිළිවෙළක්. ලොකේ දියුණු රටවල් වල තියන්නේ මේ වගේ සිස්ටම් එකක් .. නාගානන්ද මහත්මයා අපි ඔබ සමගයි. මේ දූෂිත ක්‍රමවේදය අපි වෙනස් කරමු. ජය වේවා ❤❤❤

  • @gangaarach3305
    @gangaarach3305 2 ปีที่แล้ว +73

    රට ගොඩ ගන්න රටේ දැහැමි පාලනයක් ..එක නීතියක් ඇති කරගන්නට මෙවැනි උගත් උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ...සියලුම දෙවි දේවතාවුන් පිහිට ආරක්ෂාව නොඅඩුව ඔබතුමාට ලැබේවා 🙏🙏🙏

  • @inokaperera2531
    @inokaperera2531 2 ปีที่แล้ว +29

    Thank you Chamuditha.... What he said is correct... We need fresh educated people who loves the country and work for free

  • @redbula8101
    @redbula8101 2 ปีที่แล้ว +31

    ඇත්ත කතාවක්...අපි මේක හරි විදිහට වෙනස් කරමු

    • @outofthebox7610
      @outofthebox7610 2 ปีที่แล้ว

      අපිට මෙක වෙනස්කරන්න පුලුවන් ..
      අපි මේක වෙනස්කරන්නම ඕන..

  • @induwijekoon2143
    @induwijekoon2143 2 ปีที่แล้ว +18

    Great discussion chamuditha. Thank you. We need more genuine people like NK

  • @nimaniisuri4682
    @nimaniisuri4682 2 ปีที่แล้ว +25

    හරිම වැදගත් සාකච්ඡාවක්

  • @awesome3769
    @awesome3769 2 ปีที่แล้ว +18

    ඔබතුමා තමයි අපේ නායකයා,

    • @ranjiharitha1709
      @ranjiharitha1709 2 ปีที่แล้ว +1

      Dhan කිව්වට වැඩක් නැහැ. එදා එතුමා පුන පුනා කිව්ව දෙවල් මිනිස්සු පිලිගත්තානම් අද මෙ රටට මෙවැනි විපතක් වෙන්නෙ නැහැ .

    • @rexmix9126
      @rexmix9126 2 ปีที่แล้ว

      Wahallun wadi una rate ekayi methumata thanak nolabune .

  • @piyathilakawickramarathna7465
    @piyathilakawickramarathna7465 2 ปีที่แล้ว +31

    නාගානන්ද සර් ට ගොඩාක් ස්තුතිය දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @gayaniperera2739
    @gayaniperera2739 2 ปีที่แล้ว +56

    චමුදිත රට ජාතිය වෙනුවෙන් යමක් කෙරුව නම් එය මෙතුමාට ආරාධනා කරල අවස්ථාව දීපු එක 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏රටේ දරුවන්ගේ ආරක්ෂාව හොයන සැබෑ පීතෘවරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @malithnirosh7453
    @malithnirosh7453 2 ปีที่แล้ว +89

    ජයවෙවා, ජයවෙවා, ජයවෙවා, බුදුසරනයි දෙවිපිහිටයි නාගානාගානාන්ද මහතාට ගොඩාක් පිං අපෙ මෙ රට ගොඩගන්න දරන උත්සහය.

  • @rexmix9126
    @rexmix9126 2 ปีที่แล้ว +5

    හොරකම නැතිකිරිමට
    නම් දැනට තියන හොදම විසදුම නාගානන්ද මහතා
    ඇතුඑ කන්ඩායම ගෙනෙන ජනසමිමත ව්‍යවස්තාවයි.

  • @ruwanchathuranga8395
    @ruwanchathuranga8395 2 ปีที่แล้ว +20

    චමුදිත මහත්මයා බොහොම පිං මෙවැනි නිර්ව්‍යාජ මිනිසුන්ව සමිබන්ද කරගැනීම . කාලය අරගෙන දැනුවත් කරන්න අවස්ථාව දෙන්න හැමවිටම මෙවැනි අයට. කුනු කාපු තක්කඩින්ට අවස්ථාව දෙන්න එපා තෙරැවන් සරණයි !!!

  • @user-te6hx6gr4o
    @user-te6hx6gr4o 2 ปีที่แล้ว +18

    Great job

  • @chefsevonra8093
    @chefsevonra8093 2 ปีที่แล้ว +10

    This is one and only nagananda, thanks chamudutha well done 👏

  • @nelumhapugoda6803
    @nelumhapugoda6803 2 ปีที่แล้ว +11

    Thank you sir
    This is the reality
    I wish you all the best
    Stay safe.

  • @amithsenanayake9097
    @amithsenanayake9097 2 ปีที่แล้ว +30

    ඉතාමත් පැහැදිලි දැක්මක්...
    ‍රටක් අවශ්‍යයි නම් සියලුම දෙනා සහයොගය දක්වන්න..

  • @sandun4983
    @sandun4983 2 ปีที่แล้ว +18

    Yes.this is golden opportunity .let make our country .

  • @yasasediriweera8281
    @yasasediriweera8281 2 ปีที่แล้ว +31

    හෙට ලොකු ව්නාශයක් කරන්න තමයි හදන්නේ මේ කාලකණ්ණි රාජපක්ෂලා මිනිස්සු කොලඹ ට ගෙනල්ලා..ලේ ව්ලක් කරන්න තමයි ඔනේ හදිසි නීතිය ක්‍රියාත්මක කරවන්න පුලුවන් නේ...අරගලයෙ ඉන්න අය එක පවුරක් වගේ ඉන්න අවදානයෙන්...💪👍

  • @isharafernando6121
    @isharafernando6121 2 ปีที่แล้ว +44

    චමුදිත මෙවැනි පුද්ගලයන් නිරතුරුවම ගෙන්වා රටේ ජනතාව දැනුවත් කරන්න.. කරුනාකර රටේ ජන්තාව වහල්කමෙන් මිදෙන්න උදව්කරන්න චමුදිත!

  • @user-km5ub3bp7w
    @user-km5ub3bp7w 2 ปีที่แล้ว +6

    මෙන්න රත්තරන් මනුස්සයෙක් ගෙනත් අද. ස්තුතිය ඔබට චමුදිත 👌

  • @noidea940
    @noidea940 2 ปีที่แล้ว +15

    බලන්න කලින් comment කරන්නේ. හොද කතාවක් වේවී.. ❤❤❤😎

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว +30

    නාගානන්ද මැතිතුමා ජයවේවා 👍💯🙏
    අරගලයට ජනතාවට ශක්තිය ධෛර්යය දෙන හඩ.

  • @prasadanu1159
    @prasadanu1159 2 ปีที่แล้ว +56

    අප රටේ දේෂපාලන මගඩි අප ⁣නොදත් දේවල් ගොඩක් තේරැම් කර දුන් ඔබ දෙපලට දීර්ගායු වේවා....

  • @samanthafernando4196
    @samanthafernando4196 2 ปีที่แล้ว +10

    Sir you speak the truth and we really value what you say.
    Thank you so much Sir.

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +27

    නාගානන්ද මහතා අරගලයේ ජනතාවට ලොකු ශක්තික් එතුමාගේ උපදෙස් ගොඩක් වටිනව රටෙ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබ තුමාට දීර්ඝයු වේවා තෙරුවන් සරනයි

  • @malawarasenaka3894
    @malawarasenaka3894 2 ปีที่แล้ว +9

    චමුදිත මෙි වගේ රටට ආදරයක් ඇති බුද්දිමත් මිනිස්සුත් එක්ක, මෙිවැනි අවස්ථාවක වැඩි වැඩියෙන් වැඩසටහන් කරලා රටේ ජනතාව දැනුවත් කරන්න ඕනි.ඇත්ත තමයි මුං 225අයින් කරන්න ඕනි.

  • @sfer438
    @sfer438 2 ปีที่แล้ว +87

    We need more citizens like Nagahananda with backbone.

  • @mallikahewawasam5104
    @mallikahewawasam5104 2 ปีที่แล้ว +26

    නාගානන්ද මහතා පුනපුනා කියන දේ නොතේරෙන්නේ මොලේ කලදක් නැති මොන්ගලයන්ට.අපට දුකයි.තේරෙන්නෙ නැත්තන් මෝඩකම පුදර්ශනය නොකර හිටු.😛😛

  • @rockroll0007
    @rockroll0007 2 ปีที่แล้ว +4

    කලින් ජනාධිපතිවරනයේදී ඉදිරිපත් වීමට සිටි මෙතුමා එදා ගොඩක් අය හදුනගත්තේ නෑ හැබැයි මෙතුමා අද වන විට විශාල පිරිසක් අදුරනවා සතුටුයි

  • @jprashen
    @jprashen 2 ปีที่แล้ว +5

    නිර්ව්‍යාජත්වය, අවංක බව, අචල බව දුටිමි. මෙවන් කොඳු නාරටියක් සහිත තරුණ තරුණියන්ද රට පුරා සිටී. ලංකා මාතාව වෙනුවෙන් ඔබගේ කැපවීමට අපගේ ආදරණීය ගෞරවය. මාතෘ භූමියට ජය💪

  • @kumuduwin6017
    @kumuduwin6017 2 ปีที่แล้ว +15

    නාගානන්ද මැතිදුනි! ඉදිරිපත් වෙන්න, පෙරමුණ ගන්න.! මිට වඩා අවස්ථාවක් කොහිද මේ උතුම් රට බේරගන්න ?

  • @malithioliviaolivia5526
    @malithioliviaolivia5526 2 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි නාගානන්ද කොඩිතුවක්කු මහතා ඔබ ඉතාමත් පැහැදිලි.විග්‍රහයක් ඉදිරිපත් කලා ජනතාව වෙනුවෙන් කැපවුනු ඔබ වැනි නීති වේදීන් අප රටට සම්පතක් දීර්ඝායුෂ ලැබේවා ඔබට 🙏🙏🙏🙏

  • @jagwije1
    @jagwije1 2 ปีที่แล้ว +10

    Finally a important person.

  • @vstsilva4041
    @vstsilva4041 2 ปีที่แล้ว +11

    Naga, plz advice young generation and guide them, give ideas,and make aware them.
    V admire u naga.
    Greate job.

  • @vstsilva4041
    @vstsilva4041 2 ปีที่แล้ว +8

    This is the best solution.
    V need this constitution.
    Good job✌✌✌nk .
    V need a hope.
    Guide us.

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +7

    ඔබ තුමා ට බුදු ගුණ අනන්ත බලයෙන් ආරක්ෂා කරත්වා අපි ඔබ තුමා සමග විදේශ සිට මම මාසෙකට ලක්ෂ 2ක්‌ එව්වා නැව ත එන්නේ නෑ. ඔබ තුමා ට තෙරුවන් සරණයි.

    • @susiladakmahriyatamahriwij1329
      @susiladakmahriyatamahriwij1329 2 ปีที่แล้ว

      අර ජෙප්පාටත් දෙන්නකො ලක්ෂ ටිකක් කට වහෙය්ද් බලන්න

    • @aranyawickramasinghe8642
      @aranyawickramasinghe8642 2 ปีที่แล้ว

      බුරුවා මම විදේශ ජිවත් වෙන්නේ මගේ ශක්තිය අනුව චන්දෙ අවු 35ට දීලත් නෑ මතක තියාගෙන ඉන්න මොකද මම කඩේ යන්නේ නෑ. මේකත් මතක තියාගන්න 1971ඉන්දියාවේ ඉන්දිරා ගන්ධ් ට අශෝබන විධියට 2022 ඉම්රාන් ඛාන් ට ඊට වඩා අශෝබන විදියට අවලස්සන අමෙරිකානුවා ට කඩේ ගියාට මම කිසිම කෙනෙක් ට යන්නේ නෑ. මම පැරිස්

  • @nuwanvidarshana5658
    @nuwanvidarshana5658 2 ปีที่แล้ว +33

    Please Mr naganandha, asap come to the front and lead the nation.... 👍❤️🙏

  • @malithnirosh7453
    @malithnirosh7453 2 ปีที่แล้ว +30

    රටෙ අනගතයට ජයවෙවා, ජයවෙවා, ජයවෙවා, බුදුසරනයි දෙවිපිහිටයි ... අනිවර්‍යෙන් ලංකවෙ නමට දාලා හොරකන්කරපු සල්ලි 226 ටම ගෙවන්න කියාන්න, ලාංකාවෙ රජයෙන් ඒ සල්ලි ගෙවන්න ඕනේ නෑ... නඩුදාලා 226ට ගෙවාන්න සලස්සන්න ඕනේ.

  • @rahumanabubaker4134
    @rahumanabubaker4134 2 ปีที่แล้ว +16

    He’s qualified leader

  • @manoribiyagama6059
    @manoribiyagama6059 2 ปีที่แล้ว +15

    ඔබතුමාගෙ අරමුන සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා

    • @vstsilva4041
      @vstsilva4041 2 ปีที่แล้ว

      This should be our tArget, not his.
      He give us a best solution.
      V should unite and try to form this best constitution.
      Brilliant ideas to yong generation.
      Jvp is not the solution.
      No more parties.
      V should unite as one nation and fight for us.

    • @anojaariryadasa774
      @anojaariryadasa774 2 ปีที่แล้ว

      Meka meyage aramuna newe hamoma me wahal bawen midiya yuthui.dan hodaine issara kiuwe diunuwemin pawathin ratak kiyala.dan duppath ratak.

  • @sandun4983
    @sandun4983 2 ปีที่แล้ว +54

    225,මොවුන් සියලුම දෙනා ජනතාවගේ හිත්වලින් ඉවත්වෙලා ඉවරයි.මේක තමයි අපේ රටේ අන්තිම අපේක්ෂාව .ඒනිසා දැම්මම අපි ජාතික ප්‍රතිපත්තියක සෑදීම සහ පත්කරන නව නායකයා කවුද කියන අභියෝගයට පිලිතුරක් සොයාගත යුතුයි .
    අපිට ඇති කාලය ඉතාම සීමිතයි.
    චමුදිත ඔබතුමාටත් ඇති වගකීම , රටගොඩගතහැකි නිර්මාණශීලි මිනිස්සුන් ගෙන්වා ජනතා මතයක් හදන්න.
    225 ම එපා.එපා.එපාමයි.

    • @kumarasirididdeniya2280
      @kumarasirididdeniya2280 2 ปีที่แล้ว +6

      මෙම යෝජනව ගොඩක් හොඳයි. මෙමගින් රටට හොඳ පාලකයෙක් රටට ලැබෙයි

  • @keepyou4449
    @keepyou4449 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @MathsTeacherUK
    @MathsTeacherUK 2 ปีที่แล้ว +8

    This is the most suitable and the right person to lead the country. He knows the law. He follows the law. He protects the law and uses it to protect the people. So that he can empower the law and order in the country.

  • @roshanianthonyseeman2090
    @roshanianthonyseeman2090 2 ปีที่แล้ว +1

    බොහොමත් ස්තුතියි චමුදිත මහත්තයා නාගනන්ද සර්ව සාකචිඡාවට කැඳවීම සමිබන්ධව ..රටෙි ජනතාවට අවංකවම සත්‍යය වටහා දෙන ඔබතුමාට දැයේ ප්‍රනාමය මම පුදකරමි. ඔබතුමාට සහ චමුදිත මහත්තයාට බොහොමත්ම ස්තුතියි .!✝️☸️🕉️☪️🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👌👌❤🧡🇱🇰

  • @lahirukodi4493
    @lahirukodi4493 2 ปีที่แล้ว +22

    හොද පැහැදිලි කිරිමක්

  • @nilanthad
    @nilanthad 2 ปีที่แล้ว +4

    NK IS THE MODERN WEERAPURAN APPUHAMI OF SRI LANKA. THE KNOWLEDGE AND THE BRAVERY IN A SINGLE SOUL. Thank you Chamuditha for your contribution to the nation. Both of your parents are proud parents!!!

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 ปีที่แล้ว +31

    ජනතාව වෙනුවෙන් නැගී සිටින මේ සර්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @kaveeshadissanayaka2712
    @kaveeshadissanayaka2712 2 ปีที่แล้ว +1

    ඔබතුමා කියන හැමවචනයක් ගානේම නිවැරැදි. මෙවැනි රටක ඔබ වැනි නිර්භීත පුද්ගලයෙකු දැකීමත් සතුටක් එලියට ඇවිත් මෙහෙම කතා කරන්න තරම් ඔබට තිබෙන ශක්තිය අගය කරනවා ඉදිරියටත් මේ ආකාරයට සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා. අරගලයට ජය වේවා

  • @virajmalinda2438
    @virajmalinda2438 2 ปีที่แล้ว +13

    එක තත්පරයක්වත් skip නොකර බැලුවේ අපේ රටේ ඉන්න පිංගුත්තරයන්ට මේ වගේ දේවල් නොතේරෙන එකනේ ප්‍රශ්නේ.ගොනෙක් එලවලා බුරුවෙක් ගේන්න වෙයිද දන්නෑ

  • @anuahangama2571
    @anuahangama2571 2 ปีที่แล้ว +5

    We really appreciate Mr. Nagananda Kodituwakku's efforts for disseminate information, Knowledge and views to our innocent civilians of Sri Lanka. You are truly devoted to upward development in Sri Lanka .

  • @samangammeda3995
    @samangammeda3995 2 ปีที่แล้ว +8

    සාකච්ඡා නැත,
    එකම විසඳුම
    පවතින රජය
    ඉල්ලා අස්වීය යුතුය
    ඉන්පසු සියළුම වර්ගයේ
    දෙස පාලුවන්
    විගණන අංශය වෙත භාරදීම සඳහා කටයුතු කල යුතුයි
    එයයි අපෙ
    කොන්දේසිය
    එහෙම කලොත්
    අපි මෙ අරගලය
    නවතා දමන්න
    කටයුතු කරනවා

  • @isnyilyas7634
    @isnyilyas7634 2 ปีที่แล้ว +4

    Very good discussion 👌 well done chamuditha.

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 2 ปีที่แล้ว +6

    Very good explanations
    We know lot of thing watching this video thank you sir

  • @helenmelder9304
    @helenmelder9304 2 ปีที่แล้ว +20

    Chamuditha you are a good journalist but don't talk for the side of the crooks who even threw 💩 at your house. Please stand with the people and with the truth. We salute you Mr. Nagananda

  • @KapilaSudesh
    @KapilaSudesh 2 ปีที่แล้ว +17

    A Good discussion 👍

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +1

    Thank you Chamuditha Naga deserve God bless protect guide you Naga

  • @visithammunaweera533
    @visithammunaweera533 2 ปีที่แล้ว +1

    නාගානන්ද මහතාට අවස්ථාව ලබා දීම පිළිබඳව බොහෝම ස්තූතියි චමුදිත මහත්මයා.
    දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ සාකච්ඡාවක්.

  • @rane777100
    @rane777100 2 ปีที่แล้ว +3

    Congratulations Mr. Nagananda .You are God sent to SrLanka. Keep up your good works. You and the educated class honest people should get together and form a new government . You can maintain law & order in our country . Then we SrLamka can rise up gloriously to be the the best in the world. 🇱🇰💐👏❤️

  • @se3798
    @se3798 2 ปีที่แล้ว +14

    Most trusted 2 people who speak the truth and genuinely love the motherland.
    Mr. N, thank you for guiding our younger generation and advocating them.

  • @dinukiara4397
    @dinukiara4397 2 ปีที่แล้ว +15

    Mr Nagananda you are the best we need more people like you ❤️👏

  • @ramonas123shedden8
    @ramonas123shedden8 2 ปีที่แล้ว +3

    God bless you Mr Nagananda
    Thank you

  • @Jack14047
    @Jack14047 2 ปีที่แล้ว +8

    Chamuditha. What ever he said is 100% correct. Absolutely he wanted to get the country on to the right path. Therefore I humbly request you, please interview former MACO too and ask this allegations.

  • @ayshikaperera2276
    @ayshikaperera2276 2 ปีที่แล้ว +6

    Finally, great to see Mr Kodithuwakku in a mainstream media to get more exposure. The work he does single-handedly to establish law and order in Sri Lanka 🇱🇰 has to be appreciated.

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 ปีที่แล้ว +1

    great explanation, good luck both of you. අරගලයට ජයවේවා. ජය නියතයි.

  • @socloseto3933
    @socloseto3933 2 ปีที่แล้ว +8

    අපි දැක්කා පසුගියදා දේශබන්දු තෙන්නකෝන් ලීට්රෝ ගෑස් අපරාධකරුවන් බේරාගැනීමට කියපු වල් බුරු කතා කඩේ ගිය හැටි
    පොලිස්පති තනතුර ගන්න දගලන හැටි