Buddika aiye oba kiuwa ara telidrama eka mathakai, obath ada obage sangetha mastar bandi aiyatath, nimesh malli hamotama good blesss. 👍👍👍👍 thambuthegama api ithin adarei. ❤️❤️❤️❤️❤️🌹🌹
Aththatama buddika aiye kiyala wadak na. Hirigadu pipunada kiyanne. Hart ekath nawathinna wage. Me mallige u. T wala mama like karanawa. Hari adarei. Mage ammath rajangane, mama thambuthegamata laga. Math sangethayata godak asai, lengathui. Dawasaka prasangayak karanna me malliwa muna gahenna kamathi. Adarei hamaotama, sthuthi ithin good luck. 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️.
අපේ ගමෙි කොල්ලේක් දිනන්න ඔනේ මමත් ගොඩක් එ කට හඩට නියමයි සුභ අනාගතයක් ඔයාට ඔය හැමොටම සුභ පතනවා
❤
❤
මම කැමතිම ගායකයා. සතිෂ් පෙරේරා මහතා. ඔබ තුමාට නිවන් සුව ලැබේවා. ඔබටත් සුබ අනාගතයක් වේවා.
🙏😊❤
Anee math harima kamathi
අනේ මමත් ආසම,,ආස ගායකයෙක්....අනේ ඔයාටත් සුබම සුබ අනාගතයක්
බුද්ධික ඔයාට ගොඩක් පින් මේවගේ දුශ්කර පලාතක දක්ෂ ලමයෙක් ගෙනත් සමාජයට මුදාහැරියාට එ වගේම වාදනයකරන කෙනත් ගායනයට දක්ෂයි ආසයි අහන්ඉන්න සතූතියි
❤😊🙏
සතිස් පෙරේරා මගේ ආසම ගායකයා,ගොඩක්ම ස්තුති ,මෙියා ටත් ගොඩක්ම සමානකම් තියෙනව,එතුමාගෙ මගයන්න,❤
❤😊🙏
සුපිරියක් නිමේශ් මල්ලී බුද්ධික මහත්මයා ඔයාට තව තවත් මේවගේ ගමේ වහන් වෙලා ඉන්න දක්ශයොන්ට අත හිත දෙන්න වාසනාව අත්වෙන්න ඕන බුදු සරණයි
❤
මම කැමතිම ගායකයෙක් සතිස් පෙරේරා මැතිතුමාට ඔබතුමාට නිවන් සුව ලැබේවා
බොහෝම ස්තුතියි බුද්දික අයියා ඔයා සමග වැඩ සටහනක් කරන්න අවස්තාවක් ලබා දුන්නට ❤
එළ බන් සුපිරි ගමනක් යමන්...❤️❤️
ඇත්තටම සතිස් ඉපදිලා වගේ..ඒ හඩ ඒ රුව.වෙනසක් දක්ශයි මෙයා ඉදිරියට ගෙනියන්න.අත දෙන්න මේ වගේ අයට...❤❤❤❤ ජය වේවා ඔයාට ..බුදුසරණයි දෙවි පිහිටයි .. නැවත සතිශ් ඇවිල්ලා ..❤❤❤
❤😊🙏
එහෙනම් අයෙත් සතිෂ්ගෙ කටහඩ අපට වෙදිකාවෙදි බලන අහන්න පුලුවන් මෙ තරුනයා වෙදිකවට ගෙන්න ඔනේ රාජාංගන්‍ගනයේ කැලේ පිපුන මල් පර්වෙන්න දෙන්න එපා බුදුසරණයි ඉදිරියටම යන්න මල්ලි ජයවේවා මාලිමාවට ❤
@JayanthiDisaayaka 😊❤🙏
මගේ ප්‍රියතම ගායකයා ටී.ෂෙල්ටන් පෙරේරා. සතිස් මල්ලිත් එහෙමයි. හරිම හරිම චාම්. එතුමන්ලාට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!!!!!!!!!!!
ඔවුන් නැති අඩුව මේ දරුවා මනාවට පුරවනවා.සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි! සතිස්ම තමයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🙏😊❤
හඩ වගේම රුපයත් ඒ විදියට ම තියනවා බුදු සරණයි 🌹🌹🌹🌹
ජය ශ්‍රි පුතේ යහපතක්ම වේවා..තෙරුවන් සරණයි
❤🙏😊❤
සුපිරි වැඩක්, සතිෂ් අයියව මතකෙට ගෙනාවා ඒ රුව හැඩ දෙකම....
බණ්ඩි අයියා ගැන කතා නෑ එයා හැමදාම වැඩකරු... බුද්ධික අයියටත් තවත් මේ වගේ සුපිරි දේවල් දෙන්න ශක්තිය ලැබෙවා , ජයම වේවා.....
🙏😊❤
ගොඩක් පීන් බුද්දික මහාත්තයාට මේවගේ මල් අකලට පරවෙන්න නොදී සියලුම දෙනාටම තේරුවන් සරනයි
අපිව නැවතත් පරන අතීතයට ගෙනියනවා සුපිරී කොල්ලෝ ❤ අපිව පිස්සු වට්ටපු පරන කටහඩවල් ඒවා වැලලෙන්න නොදී මේම අහින්සක කොල්ලේක්ට ලැබුනා කියන්නේ ❤ඒකවෙඅ ආෂිර්වාදයක් බුදු සරණයී 🎉සෞදි වල ඉදන් බලන්නේ හිතේන්නේ නැහැ අපි ලන්කාවෙන් පිට ඉදන් රස්සාව කරනවා කියලා ඒතරමට සුපිරි voice ❤❤❤❤❤
🙏😊❤
❤
ඇත්තටම හරිම ලස්සනයි ගෝසාකාරි නැති අහන් ඉන්න පුළුවන් සිංදු
මම ආසම ගායකයේක් තමා ලස්සනයි😊
❤🙏😊
Excellent බුද්දික අයියේ
නිමේෂ් මල්ලි අපේ ගමේ කොල්ලෙක්නේ... Rajangane kollo. TH-cam channel .. උණුසුම් සුබ පැතුම්... ❤❤❤❤ 🎉🎉🎉... බුද්ධික අයියටත් ගොඩක් ස්තුතියි... මේ වගේ ගමේ කොල්ලෙක්ට අතහිත දුන්නට...
රාජාංගනයටම ආඩම්බරයක් නිමේෂ් මල්ලී...❤️❤️❤️
❤😊🙏
සුපිරි වැඩක් බුද්ධික අයියේ උඹට ජයවේවා
ජයවෙවා පුතා ❤ සතිස් පෙරේරා ගෙ සින්දු වලින් ඉදිරියට යන්න ❤
සතිෂ් පෙරේරා මට මුණ ගැසුණේ සයිප්‍රස් රටේදි හරිම නිහතමානී නිරහංකාර චරිතයක් ඔයාගෙ රුවයි හඩයි දෙකම සතිෂ්ට සමානයි ඒ වගේම නිහතමානී නිරහංකාර චරිතයක් වෙන්න පුතේ එතකොට ඔයාට දුර ගමනක් යන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏 බුද්ධික මල්ලි ඔයා මං ගොඩක් කැමති නළුවෙක් මේ වගේ කැලේ පිපෙන මල් සමාජයට හදුන්වා දෙන එකට ඔයාට ගොඩක් පින් 🙏
නියමයි මම ආසම කටහඩ.ඉදිරියට යන්න වාසනාව ලැබේවා.
ඇත්තටම ගොඩක් ලස්සනයි ගායනය❤❤
❤😊🙏
ලස්සනයි බුද්ධික මල්ලියා අපේ බන්ඩි මල්ලියා මරු සතිශ් නොවන සතිශ් සුපිරි කට්ටියම.❤❤❤
❤😊🙏
අනුරුද්ද මම අද ගොඩක් හදවතින්ම සතුටුවෙනවා පුතා.උඹට හොඳ අනාගතයක් තියනවා.ජයවේවා!තෙරුවන් සරණයි!බුද්ධික මහත්තයටත් බොහොම පිං
එකෙන්ම පුරේ ඉන්නෙ වැඩිඩො සුපිරි කොල්ලෝ
🙏😊❤
අවංකවම සුපිරි,,අනේ මේ කොල්ලට දිර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා,,මම ඉතාමත් අදරය මිනිසේක් සතිෂ් පෙරේරා,,ඔිහුටත් නිවන් සුව ප්‍රර්තනා කරමි,,
සුපිරි...
🙏😊❤
Good job Buddhika 👍👍👍👍👍
මම කැමතිම ගායකයා.සතිශ් පේරේරා.❤❤
🙏❤😊
😢😢😢😢😢😢සචිත් ට එ හඩට සමානයි එ ගිත හැයෙනකොට දුකයි❤❤❤❤❤❤❤❤❤
මමත් රාජාංගනෙ හරිම ආඩම්බරයි සහෝදරයා මාරම සතුටුයි අපේ ගමේ නම කියද්දී
හාමුදුරු කෙනෙකුත් ඉන්නවා නේද? ආඩම්බරයි 😂😂
සතිස්.මහත්තයගෙ. මගෙ.හිතට.දැනන.සින්දුතියනවා.එවගෙම..මිහිරැති.වසන්ත.කාලෙ.තමයි.ආසම..ඔබට.ජය❤❤❤
ඉදිරි අනාගතය දියුණු වේවා කියලා ප්‍රර්ථනා කරනවා 👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
වටිනා වැඩසටහනක් ..
බොහොම ස්තූති ඔබ තුමන් ප්‍රමුඛ හැමෝටම ....
ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
👏👏👏👏👏👏👏👏👏
Ape game daruwek. Puthe. Obata suba anagathayak ❤. Budusaranai. Budhika.banti.oba depolata th ❤budusaranai. Jayawewa. 🇮🇱 🇮🇱 🇮🇱. Israel. I
නිහතමානීව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා බුදු සරනයි අපිත් රාජාංගනේ
NIYAMAI MALLI ATHA DENNA ME AIYATA NIYAMAI HADAK THANKS BUDDIKA
❤😊🙏
Thanks wedasatahana kalata
සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් බුදු සරණයි හැමෝටම
Thank you buddika ඔයාට ත්
❤😊🙏
බුද්දික මල්ලි සුපිරි
ලස්සන වැඩසටහනක් බුද්දික අයියෙ ❤❤❤❤❤
❤😊🙏
Godaaak adareyi... Yali api atharam upan Sathish Perera obathumata.❤🙏👍🌟👶
හරිම ලස්සනයි ....ස්තූතියි..
Awankawama sathis pereramai buddika obata bohomathma thanks mama bohoma adaraya karana kalakaruwek sathis
Wowwww supar bro songs 👍👍👍❤️❤️
❤🙏😊
ෂා ඇත්තටම ගොඩාක් ලස්සනයි ගායනය ❤❤❤
🙏😊❤
Buddika aiye oba kiuwa ara telidrama eka mathakai, obath ada obage sangetha mastar bandi aiyatath, nimesh malli hamotama good blesss. 👍👍👍👍 thambuthegama api ithin adarei. ❤️❤️❤️❤️❤️🌹🌹
❤😊🙏
❤🙏❤
@@nimeshanu ❤️❤️❤️❤️👍👍
Aththatama buddika aiye kiyala wadak na. Hirigadu pipunada kiyanne. Hart ekath nawathinna wage. Me mallige u. T wala mama like karanawa. Hari adarei. Mage ammath rajangane, mama thambuthegamata laga. Math sangethayata godak asai, lengathui. Dawasaka prasangayak karanna me malliwa muna gahenna kamathi. Adarei hamaotama, sthuthi ithin good luck. 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️.
❤🙏😊
Nimesh malli oya nam niyamai. Mama. Oyata eyeth like kara. 👍👍👍👍
සුපිරි .....❤❤❤
😊🙏❤
ලස්සනනයි මල්ලි .ජයවේවා.තෙරැවන් සරනයි
Harima lassanaee dennageama gayana hakiyawa dennatama ediriyeta yanna suba peatum
ලස්සනයි ලස්සනයි ගොඩාක් වැඩ සටහාන
🙏❤😊
ලස්සනයි
❤❤❤❤ අවන්කවම සුබ පැතුම් මිත්ත්‍රයා...බුදුසරණයි
❤😊🙏
Sathish pererage gite gayanne harime amarui godak lassanai ❤ nimesh malli oyata jaya wewa 8👌👍❤
ස්තුතියි ජයවේවා නියමයි කොල්ලෝ ජයවේවා 🌹🌹🌹🌹සතිස් වගේ තමයි තව පුහුණු උනානම් ගොඩක් හොදයි ජයවේවා 😍
❤😊🙏
Sthishmaiii. Budusaranai
❤❤..suba gaman .සරසවි manige පිහිටයි appaaaaa .
🙏❤😊
Attatama e hadamai jaya wewa harima lassanai 👍👍👍👍👍👍👍
මර්වින් පෙරේරා මහත්තයා ගේ හඩමයි එයාටත් තියෙන්නේ ජෙසු පිහිටයි ඔබටත් 👍💐💐🌹
Buddi supiri kollek. Bn. Para hadala denna. Pin
ඇත්තටම නියමයි සහෝදරයා.ෂෙල්ටන් පෙරේරා ෂතිෂ් පෙරේරා මතකයට ආවා❤❤
සුපිරි බන්ටි අය්යා ජයවේවා 🌹
ඔයාගෙම සිංදුවක් කරන්න තව ගොඩක් දුර යන්න පුලුවන් .
🙏❤😊
You are a talented young man and wish you have a wonderful long journey
🙏❤😊
සුපිරියි 👍
මරු
😊❤🙏
ලස්සන කටහඬක් මෙච්චර කල් කොහෙද හිටියේ?❤❤මම තරහයි
🙏😊❤
Harima lassanai .b s oya siyaluma danata ❤❤❤❤❤❤❤❤❤❤
😊❤🙏
සුපිරි වැඩක් සුබාසිරි ❤️ජයවේවා!!!
❤😊🙏
❤❤niyamai,,nimesh❤anagathaya,pehedili❤,jaya,,,nisakewama
ජයවේවා . බුද්ධික අයියා ඉතින් . කවදත්. නිර්ලෝබිව නවකයින්ට අත දෙන. කලා කරුවා. මාවත්. ඉස්සෙල්ලම TV චැනල් එකකට දැම්මෙ. ඔබතුමා තමයි.🧡❤️💜️🙏🙏👍👍
Podi sathish bro...voice සුපිරි .....eeth thale tawa tikak tibunanan සුපිරිma tamai .. jayawewa ....
❤
හොද හඩක් හොද මුනුවරක්
ගොඩක් ගයකයන් වයසට කලින් වයසට ගිහින් මිය ගියෙ මත් ද්‍රව්‍ය් බවිතයෙන් හිත හය්යෙන් ජිවත් වෙයන් බු.ස
හරිම ලස්සනයි සුබ අනාගතයක් මල්ලි ❤❤❤❤
සුපිරි ❤
Supiri gayanayak...pissu hadenawoooooo😮😮😅
❤❤❤ nimes malli maru game kollek adarei ...wadaka malli eyage hadath harryma lassanai thundenatama theruwan saranai❤❤❤
🙏😊❤
👍👍
excellent
හරිම ලස්සනය නිමේස් මල්ලි❤❤❤❤❤❤🎉🎉🎉
මමත් ඔයාගෙ මුලදී ඉඳලා ඉන්න rasikayek ....mage හිතෙ ලොකු vishvashayak තිබුණා ,,මල්ලි ට දිගු ගමනක් යන්න puluvan කියලා ....මල්ලි ඔයා නිහතමානීව ඉදිරියට යන්න ....
❤
ගමේ එකා ජය මල්ලී ❤
@@nilanthasamarasinghe282 😊❤🙏
සුපිරි ලස්සනයි ලස්සනයි
❤😊🙏
🎉
හොඳ වැඩක් . සතුටුයි ❤
❤
Ane mn godak asa karana gayakayek
ජයවේවා මල්ලි ..ගමේ කොල්ලා
Supiri supiri namuth oyata tanak hada Ganna oyagema sinduwak hadanna
😊❤🙏
Supiri ..game kolla
ඉයේ පොඩි සිංදු කෑල්ලක් බැලුවා විතරයි....අද පොගැමි එකක් කරලා එල බුද්දියා
❤
Mama oya film eka baluwe aswala kadulu purawan...mata ekale matak una😢😢😢😢😢😢😢
thawa voice ariynam patta good job maru😊
😊🙏❤
අනේ ලොකු දෙයක් සතිශ් පෙරේරගෙ හඩ ඉස්සරහට රැගෙන යන්න වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
සුපිරියක් ❤
🙏😊❤
❤😊🙏
Nimeshwa hoya hoya hitiyemshatish nisa,Shatish aia kiyanne supiriyak tamai,hinawetcha gaman inne
Thanks Buddika
❤
Rajangane kollek elama broo❤️❤️