✔මේක හැදුවොත් බඩ පැලෙන්න බත් කන්න පුළුවන් |බත් මුලටත් මරු😋|cabbage eggs this recipe is so delicious|
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- #eggcabbagerecipe#mrkitchen#eggrecipe#
අයිස්ක්‍රීම්, මිල්ක්මේඩ් නැතුව ගෙදර තියෙන දේවල්වලින් අයිස් කෝපි හදමු
• අයිස්ක්‍රීම්, මිල්ක්මේ...
මේකනම් කන්නම ඕන පරාටා එකක්
• මේක කාලා නැත්නම් වැඩක්...
ඔයාගෙ videos බලලා කෑම හදන එක දැන් පුරුද්දක් වෙලා❤️😍
මගෙත් 😁
Matath 😊👌😋
මමත් බලාගෙන ඉන්නෙ ඔයා video එකක් දානකන් බලල අනිවාර්යයෙන්ම හදනවා...ගොඩක් ස්තුතියි නංගී ❤️❤️❤️
මේක නම් ඩයට් එක ටත් මරු ,ඔයාට ගොඩක් ස්තුති .
ඒක නම් රස පාටයි.අක්කෙ මං ඔයාගෙ recipes ගොඩක් හදලා තියනවා.එ ඔක්කොම කියපු විදිහටම හදාගන්න පුළුවන් උනා.thanks akki
මෙලෝ රහක් නැත්තේ නෑ..පට්ට රහයි අපිත් හැදුවා අදම❤
Mekata kiri samba bath tikak damma nm rasama rasa rice ekak
මමත් හැදුවා .හරි ම රසයි.Thank u dear
Aney aney fried rice ekata hadhana curry eka hadhala ekata aluthen namakuth dhaala eka aluth recipe ekak kiyala oya like gannavane...
Meka balala godak rasai patta rasai adhama hadhanava kiyala samaharu boruvata raganava 😅
Rice mix kalama fried rice neda?
@@gothamisandarekha2156 😂 ekane kiyanne
@@_sha_7891 th-cam.com/video/85RdLY6-xI0/w-d-xo.html orginal recipe eka ,sausages na.. fried rice magulak kiyonawa danna puka 😅
ඕකටම බත් ටිකත් එකතු කලානම් රසයි නේ😍
අැත්ත තමයි වැඩෙත් ගොඩ
Athatama
මේ දැන් හැදුවා ,ඇත්තටම හරිම රසයි, ස්තුතියි නංගි .ඔයාලත් හදලා බලන්න .වෙනස්ම රසයක්.👍👍
Shok ane.alutma vidihak.thanks
Thanks sister...Abudhabi රුවන් ❤
මමත් හැදුවා හරිම රසයි
Meka noodles walata niyamai😍
ඔන්න අක්කේ ඉස්සර වෙලාම බැලුවේ මං
👍👍👍
Godaaaak rasa paatai nangi
Godak hodai budusaranai
Super 👌 👍 😍 🥰
ළූණු ,අමුමිරිස් ,කරපිංචා හෙම දාන්න බැරිද
නියමයි අක්කේ
Nangi. Oyage. Videos. Marai. Hadana. Kamath. Marai. Avaye. Rasa. Guna. Marai. Oyath. Marai. Oya. Kiyanneth. Nitarama. Marai. Marama. Rasai. Kiyala💝💝💝💛💛💛💖💖💖 thanks. Danuma. Beda. Dunnata 🌴🌴marama. Rasai😊. Oyath. Marai😆😆😆
1st comment from me 😍😄
Niyamai ❤❤
0:09 ❤
කෑම හොඳයි. වටිනා සංකල්ප දෙනවා ඔබ. අගය කරනවා. ඒත් " බඩ පැලෙන්න කන්න" කියන එක නම් පිස්සුවක්. බඩ පැලෙන්න කන කතාව ඇතුලෙ ඔබේ කෑමෙ රසය මතු වෙයි. හැබැයි එහෙම කන ඒකේ ප්‍රතිඵල වල රසය නම් විදින්න වෙන්නෙ කන කෙනාටමයි..එහෙම හුරුවකට ප්‍රේක්ෂකයාව දක්කන්න එපා..
නියමයි සුදු ❤️❤️❤️❤️😍😍😍
Soyasus nathiwa aulak nadda
Rasama Rasai
1 st comment from me ❤❤❤❤
Super 🥰
මරු ❤️👀
Oka gowa maluwak da. Owa dapuhama one kenek kanawa thama
නියමයි අක්කේ❤❤
😍😍😍
Akke gambiris newei ගම්මිරිස්
ගොඩක් ස්තූතියි නංගි
Meke resipiya avannako akke mata
Diat ekata maru
Aka marune
සීනි අවශ්‍යමද?
අක්කා හදන කැම ගැන නම් කියන්න වචන නෑ
❤
ගෙදර කොහේද madu
Maru
❤❤❤❤❤
Rasaiiiii meka gowa kanne nathi unath meka kanna asaiiii
Bade palenne kawruth kawe na ape gedera 😢😢😢
First
🥰🥰💖
මම ඔයාගෙ කෑම හදනවා නංගී. හැම vedio එක්කම බලනවා cament කරනවා. ඒත් ඔයාගෙන් කිසිම riplay ekakak මේ වෙනකම් නැ. 😢
ඒකනම් හොද නෑ😓
😋😘🤩
මේක ඉතින් එළවළු බතට දාන එකක්නේ 🙄
❤
💗💗💗👍
❤❤❤