කැරට්, ලීක්ස් ඕනෙ නෑ.උදේට, රෑට වැඩි වැඩ නැතුව රසට කන්න පුලුවන් ගෝවා බතක් හදාගන්න. Cabbage Rice.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Other Popular Videos :
    වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
    • වරදින්නෙ නැතුව චොකලට් ...
    බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
    • බටර් කේක් එක හදද්දී තව...
    ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
    • ප්‍රෙන්චි මැකරොන්ස් හර...
    පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
    • පාන් පිටි වලින් ,ආමන්ඩ...
    නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
    • නීට් එකට මාෂ්මෙලෝස් හද...
    🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
    • 🥥 🍬පොල් ටොෆී /Coconut ...
    ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
    • ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
    අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
    • අලිගැටපේර සහ යෝගට් පුඩ...
    රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
    • රෑ කෑමට පුලුන් වගේ සොෆ...
    තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
    Layered Paratta / Parotta ( Less oil)
    • තෙල් අඩුවෙන් හදපු ලේයර...
    join my Facebook page:
    / cooking-with-chef-shan...

ความคิดเห็น • 109

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +7

    සරල කෑම කියලා කවුරුවත් මේ vedios නොබල ඉන්නෙ නැහැ. ඒ වගේම හදන්නෙ නැතුව ඉන්නෙත් නැහැ. මම නං ගොඩක් කැමතියි, මේ වගේ recipes වලට. මොකද අපිට ගෙදර තියෙන එළවලු සහ වෙනත් දේවල් එකතු කරල වැඩි කාලයක් ගත කරන්නෙ නැතුව පහසුවෙන් හදා ගන්න පුලුවන් නිසා. අනික හැම කෙනාටම ලොකු වියදම් දරල අමුද්‍රව්‍ය ගන්න අමාරුයි නෙ. ඒ නිසා මේ වගේ recipes හොඳයි. Chef කෙනෙක් විදියට ඔයා කරන මේ demonstrations මම ගොඩක් අගය කරනව. Good Luck.!!!

  • @KanchanaAbewikrama
    @KanchanaAbewikrama ปีที่แล้ว +6

    මාත් ආස ලේසියෙන් හදන කෑම රෙසිපිවලට ඔයාට ගොඩක් ආදරෙයි පුතා

  • @dinushashyamani7038
    @dinushashyamani7038 ปีที่แล้ว +3

    මේකත් අනිවාර්යෙන් හදනවා.
    මේ වගේ සරල කෑම තමයි අපිට ඕන chef shani thank you so much sister

  • @udayakumara6517
    @udayakumara6517 ปีที่แล้ว +2

    අනේ එහෙම නෑ ඔය විදියට හරිම රසයි. මමත් මේ විදියට හදලා තියෙනවා. දුවට පාසල් යන්න පරක්කු වුණාම. මේ වගේ සරල කෑම හදන හැටි තවත් කියලා දෙන්න. අක්කේ ඔයාට බොහොම ස්තූතියි

  • @rangikaprasadini3189
    @rangikaprasadini3189 5 หลายเดือนก่อน +2

    මම හැදුවා හරි රසයි. බැදපු මාලු සමඟ හොදින් ගැලපෙනවා .👍👍

  • @piyumiwathsala1760
    @piyumiwathsala1760 ปีที่แล้ว +18

    නෑ නෑ සරල වුනාට කමක් නෑ. සරලව ඉක්මනින් හදලා කන්න තමයි අපිත් කැමති.රෑ කෑමට මම හදන්නෙම ඔයාගෙ සරල කෑම තමයි😂.ඒක මට නම් වටිනවා ❤

  • @anojasudarshani198
    @anojasudarshani198 ปีที่แล้ว +1

    ගොඩ දවකින් චෙෆ්ගේ වීඩියෝ එකක් දැක්කේ, වැඩ ට ගිහින් රෑට එන අපිට හරි ම වටිනවා මිස් thank you❤❤

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +2

    ගොඩක් රසපාටයි වට්නවා එ රෙසපී එක ගොඩක් පුළුවන් නම් චෙප් ශායිනි ඔයා ගෙදර හදපු ච්ලි චක්නි එක කියලා දෙන්න තෙරුවන් සරනයි ❤පරිස්සමෙන් ඉන්න මම madu අක්කා

  • @PiyumiDilrukshi-bd3qc
    @PiyumiDilrukshi-bd3qc ปีที่แล้ว +2

    සරල දේවල් තමයි වටින්නේ.❤❤❤❤❤

  • @dilishathusari5452
    @dilishathusari5452 ปีที่แล้ว

    චිලි චට්නි එක හදන විදිහ දාන්නකො cheff.. අලුත් දෙයක් ගොඩක් හොද වැදගත් චැනල් එකක් ජය වේවා ඔබට ❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 9 หลายเดือนก่อน +1

    සරලකමට තමයි ආස මන් මිස්..ඔයාගේ රෙසිපි හදන්න ආස හිතෙනවා. සරල නිසා ම..❤

  • @sujijaya451
    @sujijaya451 5 หลายเดือนก่อน +1

    Harima. Lassana. Bath. Ekak. Dakina. Kotama. Harima. Asai. Lassanai

  • @priyankathamel4508
    @priyankathamel4508 7 หลายเดือนก่อน

    අපි නිතරම හදන බත් එකක් .... රසයි❤

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 ปีที่แล้ว

    ඔයාගේ කටහඩ වගේම කෑමත් රසයි.

  • @menakamadushani4211
    @menakamadushani4211 9 หลายเดือนก่อน

    මිස් කෑම හදන විදිය බලන් ඉන්න මාර ආසයි..🥰🥰

  • @sujijaya451
    @sujijaya451 5 หลายเดือนก่อน +1

    Lassanai. Supiri❤ lassanai. Bath. Eka

  • @nisansalashanika2149
    @nisansalashanika2149 ปีที่แล้ว

    Akka ada davalta mn me bath aka thama haduva marama rasai viyadamath godak adui. .thanks akkiyo. . Gedara mokuth nati velavata marama labai rasai. .gova kanda akamati ne. .a unata meka maru

  • @shirleykarunaratne7350
    @shirleykarunaratne7350 ปีที่แล้ว +2

    I love your simple recipes. Thanks

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 ปีที่แล้ว

    Me wage sarala ewa hodai ikmanata hada ganna puluwan thank you very much duwa.budusaranai.greetings from France

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +3

    Ane sarala kema godak hondayi chef ❤

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 ปีที่แล้ว

    Thank you putha oyata mae wage easy keama kiyaladenawata budu saranai ❤ ❤ ❤

  • @maash92
    @maash92 7 หลายเดือนก่อน

    ස්තූතියි අක්කෙ.හස්බන්ඩ්ට මුලින් කෑම හදන දවස් වලට මගෙත් එක්ක රන්ඩු. ඔයාගෙ video වලින් ඉගෙන ගත්තා ගොඩක් දේවල්. ගොඩක් පිං. තෙරුවන් සරනයි අක්කෙ ❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      හරිම සතුටුයි..❤️🌸

  • @nimalimadushika9777
    @nimalimadushika9777 8 หลายเดือนก่อน

    Sarala dewal thama ona aunty.mkd job ekath ekka ape life ekath busy wela thiyenne.me wg ewa watinawa.❤

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว

    ඔයා නම් මාරම මාරයි chef shanni, o will try this for my daughters lunch box , she loves your videos

  • @DinushaHettiarachchi-r5h
    @DinushaHettiarachchi-r5h 8 หลายเดือนก่อน

    ❤ thanks chef shani.oyage tips nisa ma man rulan toffee eka hariyatama haduwa.. your are the real chef

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 10 หลายเดือนก่อน

    ඒක නම් හරිම රසපාටයි ❤

  • @thilinichethana7084
    @thilinichethana7084 8 หลายเดือนก่อน

    Comment nokalata man aniwaryen balanawa.. godak aasai akki

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 ปีที่แล้ว

    නියමයි අනේ ඔයාගෙ recipe
    Thank you so much dear.

  • @ruparohini733
    @ruparohini733 ปีที่แล้ว +1

    Looks very tasty and nice. Thanks Shani. Theruwan Saranai ❤

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 8 หลายเดือนก่อน

    මමත් සොයමින් ඉන්නෙ චිලි සෝස් එක හදන විදිය පුලුවන් නම් ඒක දාන්න අපි බලන් ඉන්නවා මේ ලඟදි දවසක අපි පිටින් කෑම කෑවා චිලි පේස්ට් රසමයි ඒත් සෝස් එකක් ඔයාට ගොඩාක් ස්තූතියි!!

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 ปีที่แล้ว

    රස පාටයි 😋😋😋😋😋
    Thank you ❤❤❤❤

  • @bandaraherath8553
    @bandaraherath8553 ปีที่แล้ว +1

    We love the simplicity of you as well as your cooking ❤😅

  • @Laxmi-g8d6b
    @Laxmi-g8d6b ปีที่แล้ว

    අද.දවල්ට.මම.හැදුවා.රසම.රසයි

  • @dharshadesilva
    @dharshadesilva 7 หลายเดือนก่อน

    Me chillie chutney eka hadana widiya kiyala dennako❤

  • @gayanishanika9119
    @gayanishanika9119 ปีที่แล้ว +2

    Thank you chef Shani ❤️❤
    God bless you 🙏🙏

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 ปีที่แล้ว

    Ane mata heta uyanna gedara thibune gowa witharai, e gena hitha hitha inna welawe dekke, thk u

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw ปีที่แล้ว +1

    Heta mta weda godak tiyna dawasak. Wedi wla ynneti nisa heta ma hdnwa. Thank u 💓

  • @prishanthifernando4726
    @prishanthifernando4726 ปีที่แล้ว +2

    I like your recipes doni..
    Thank you so much

  • @mallikaasoka1040
    @mallikaasoka1040 ปีที่แล้ว +1

    You are correct. Simple things are easy and nice. Thank you.

  • @shashikalakmali8228
    @shashikalakmali8228 ปีที่แล้ว +1

    Me kale hatiyata watina resipi ekak

  • @blpbatuwatthablpbatuwattha4581
    @blpbatuwatthablpbatuwattha4581 ปีที่แล้ว

    ඒක රස ඇතිකියා හිතෙනවා

  • @nilupadesilva2019
    @nilupadesilva2019 8 หลายเดือนก่อน

    Thank you chef,short cut….!

  • @srikanthiwijesekera1967
    @srikanthiwijesekera1967 ปีที่แล้ว +1

    Very good recipe. God bless you

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 ปีที่แล้ว

    ඔයා ටත් බොහොම ස්තුතියි

  • @MihidumSangayana-st3pv
    @MihidumSangayana-st3pv 7 หลายเดือนก่อน

    Chef podi request ek,oyage rice recipe godk tiyenawa,mn e hama ekkma try krl tiyenwa e wagema e hama recipe ekkma hariyatama rasata awa,mage puthala denna kiwwama mona hri kama ek hadanna kyl mn issellama balanne oyage recipe wla eka tiyeda kyl,akka aththamai kiyanne oyage recipe maarai kiyanna wachana na e taramata superb,Oyage mongolian fried rice eka tama mn asama ❤️request ek tama naaci guran recipe ek na akka aneh plz akka e recipe eka oyat puluwn welawaka apita kyl dennako ❤️❤️
    E wagema godk godk thank u e dewal apita kyl denawata,api danne nathi godk dewal oya kyl denawa,
    Ayemath thank u ❤️

  • @ChandrikaPriyadarshani-h8c
    @ChandrikaPriyadarshani-h8c ปีที่แล้ว

    Chili pest ekak hadana vidiha kiyala denna

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 ปีที่แล้ว

    හදන්න ඕන

  • @anitathambirajah8536
    @anitathambirajah8536 8 หลายเดือนก่อน

    No chef. Personally I like your all the recipes. Simple but excellent. Because all ingredients are available in our kitchen. go head. 👍👌

  • @KumariEkanayake-zs3iu
    @KumariEkanayake-zs3iu ปีที่แล้ว

    Very good thank you

  • @sridevidilanka3757
    @sridevidilanka3757 11 หลายเดือนก่อน

    Me wage simple recipes thawa one

  • @janakijanaki8963
    @janakijanaki8963 ปีที่แล้ว +2

    ❤ taniku duwee 👏👏👏

  • @sharmaperera485
    @sharmaperera485 ปีที่แล้ว

    Thank you dear chef Shani❤

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว

    Ada mama haduwa dinner ekata ...😊😊 with chicken curry ❤...delicious..thank you soooo much 💋 for lovely recipe ❤

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 7 หลายเดือนก่อน

    සරල ඒවා තමයි හොඳ ස්තුතිය දුවේ . Off වෙලා ගෙදර එනකොට හිත හිත එන්නේ මොනවාද හදන්නේ කියලා .😊

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 8 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @pathminipathmini8053
    @pathminipathmini8053 ปีที่แล้ว +1

    බිත්තර දාන්නෙ නැතුව, ඒ වෙනුවට එලවලු සුප් කැටයක් දාල හදන්න බැරිද?

  • @niroshi2257
    @niroshi2257 ปีที่แล้ว +1

    Thank you very much !!!

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 ปีที่แล้ว

    E chill pest akath kiyala denna

  • @FathimaRumaisa-i3w
    @FathimaRumaisa-i3w 7 หลายเดือนก่อน

    Ada dawal me batha heduwa hondata awa wiyadamath adui lesi me kaleta obinawa stuti

  • @samirajapaksa9508
    @samirajapaksa9508 ปีที่แล้ว +1

    Dam paata gowa tikakuth dammata kamak nadda ethakota thawath lassanata theyei neda miss

    • @cookingwithchefshani
      @cookingwithchefshani  ปีที่แล้ว

      ඔව් කමක් නෑ. හැබැයි එතකොට ඔක්කොම දම් පාට වෙනවා..😀

  • @amaliagaspathiranna3753
    @amaliagaspathiranna3753 ปีที่แล้ว +1

    Good ❤

  • @jananiepa
    @jananiepa ปีที่แล้ว +1

    Thanks a bunch

  • @harshanilakmali3735
    @harshanilakmali3735 ปีที่แล้ว +1

    Thank you chef

  • @MaanaVee
    @MaanaVee 8 หลายเดือนก่อน

    සරල නිසාමයි අපිනං කැමති..

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 8 หลายเดือนก่อน

    Thanks ❤very nice

  • @Sasara6872
    @Sasara6872 7 หลายเดือนก่อน

    සරල කෑම තමයි අපිට ඕනේ. Ingredient list එකයි රෙසිපි එකයි දිග නම් මම try කරන්නෙවත් නෑ.

  • @studiopedia9871
    @studiopedia9871 ปีที่แล้ว

    Thx t.c

  • @Chandaniaa00
    @Chandaniaa00 8 หลายเดือนก่อน

    🌹🌹🌹

  • @Chamarika-z6i
    @Chamarika-z6i ปีที่แล้ว +1

    1st comment♥️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 ปีที่แล้ว +1

    හොද අදහසක් ...තැන්කිවු ❤❤
    Crispy chicken හදන හැටි කියලා දෙන්න..නැන්දේ...😢

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @sarathKumara-z3z
    @sarathKumara-z3z 2 หลายเดือนก่อน

    🎉

  • @shiyamalieabeysinghe711
    @shiyamalieabeysinghe711 ปีที่แล้ว

  • @rebeccajayathilake9792
    @rebeccajayathilake9792 ปีที่แล้ว

    👩‍🍳👩‍🌾🤚

  • @kaviruhi7439
    @kaviruhi7439 ปีที่แล้ว

    Thank you! chef

  • @DisnaPerera-u3j
    @DisnaPerera-u3j ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว

    ❤❤

  • @malaneejayawardana8980
    @malaneejayawardana8980 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว

    ❤❤

  • @namalrajapaksha9124
    @namalrajapaksha9124 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 ปีที่แล้ว

    ❤❤❤❤

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 ปีที่แล้ว

    ❤❤❤

  • @thiliniswarnamali
    @thiliniswarnamali 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤