ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ අලුත්ම ගීතය "ප්‍රේමියේ" මෙතනින් බලන්න 👇th-cam.com/video/qXBW7CCogJg/w-d-xo.html
Ccdffkideokeeoekfkfkkkfkkdpdopddkdlemedkkdkdk❤
ජීවිතේ කොච්චර ඉස්සරහට ගියත් කාලය කොච්චර ගෙව්නත් කාටවත්ම අමතක නොවන ප්‍රේමය තමන්ගෙ පලමු ප්‍රේමය සමහරු ප්‍රතම ප්‍රේමයෙන් නවතිනව සමහරු තවත් ආදරයවල් හොයාගෙන යනව ඒත් කාටවත් අමතක නොවන ප්‍රතම ප්‍රේමය ❤️🥀❤️
වසර 8ක ඒකපාර්ශවික මගේ ප්‍රතම ප්‍රේමය 😔❤️ ඒ වසර 8න් වසර 6 හමාරක් ඇය මා සමඟ කතාකරන්නෙ නෑ තවමත්. 😥 පින්තූර දෙස බලා සතුටු වෙමි ❤️
පිංතූරයක් බලම් අතේ ගහාම්
@@Random_Uploaderex ඔබ වැනි තිරිසනෙකු නොවෙමි මම 😊
@Sumudu අන්තිමට ඉතුරු වෙන්නෙ ගත්ත කැප විතරයි සහෝදරය☺️
@@Random_Uploaderex ow machan
දුකයි😔😔😔
හිත හැදුවෙත් දුක හිතුනම මතක අවුස්සලා ඇහැට කදුලක් ගෙනාවෙත් අයියේ ඔයාගේ සිංදු. මියුරු උබේ කට හඩ හරි මියුරුයි😘
මචන් උබට හොද ගමනක් තියනවා.... සිරාවටම...Try කරපන් සතියකට වත් එකක් කරන්න.. අපි sup කරනවා... ජයවේවා...
Thank you bro 😍
ඇස් වහගෙන ඉන්නකොට භාවනාවක ඉන්නවා වගේ ❤️. මෙක මැවිලා පෙනවා. එච්චරටම මෙක මගේ හිතට දැනුනා
යාළුවේ මගේ Cover song බලල හොදනම් SUBSCRIBE කරන්න.m.th-cam.com/channels/oinsazB8QELnko6eA45asg.html
😔😔😔😔
කාටත් අමතක වෙන්නෙ නැති පලමු ප්‍රේමය. ඔව් එයා අද මේ ලෝකේ නෑ තමයි. ඒත් මැනික මතක තියාගන්න මේ හිතේ අදත් හෙටත් මැරෙන මොහොතෙත් ඉන්නෙ ඔයා විතරයි. එදා ඔයාට උන පොරොන්දුව මං හැමදාමත් රකිනවා. මේ හිත අයිති ඔයාට විතරයි😒 මේ ආත්මේ නැතත් ඊලග ආත්මේ අපි අපේ වෙලා ඉපදෙමු මගේ මැනික. ගොඩා.. ක් ආදරෙයි මම ඔයාගේ පන💔😭
Mokada une😓😢
Matath une okamai.
Matt una oakamii
😥
අයියගෙ අක්කට මොකද උනේ 🥲
දුක හිතුන හැමවෙලාවකම අහන්නේ අයියාගේ සිංදු....හිත හදා ගන්න තියන හොඳම දේ
Mamath😣
agree 😔
@@kavishkakoralage7475 ai dukan
නමට ම ගැලපෙන voice එක.... මියුරු ♥️
කාටත් අමතක නොවන පලමු ප්‍රේමය ❤️
මැරෙන මොහොතෙත් මතක් වෙයි..💔😔
Hmm sira bn
Awruddata onna menna thiyeddi kapu boot eke
💔💔💔💔💔💔
😔😔❤️ජීවිතයම වරදාලා ගියමුත් පවට...වෙනසක් නැහැ ආදරයේ..මම තව ඔබට..😔
ek nm att yaluwa
හදවත නතර වෙනවා
Aniwaryenma 😑
💞
Patta lyrics ❤
මියුරු සංගීත රසයෙන් අප පින වන මියුරු සංගීත්.... Txz❤️😭
සිනා සෙන්න නොහැකි නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට.. ❤️❤️
🥺❤️
අවුරුදු දහයක් එහාට ගියා🤟❤️
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා💔💔❤️
❤️🥺
පුදුම විදියට හිතට වදින ඒ කට හඩ🥺♥️
ආසම සින්දුවක් චාමර අයියාගේ ❤️අයියේ ඔයාට හොද ගමනක් තියනවා.තව සින්දු දාන්න අපි sup එක දෙනවා
💞💔ඔයාට නොතේරැන ඔයාට නොදැනුන මගෙ ආදරේ තියනව නේද මැණික , කීප සැරයක්ම ඔයාට විහිලුවක් වෙලා ඔයා රවට්ටල ගිය මගේ ආදරය , ඔයාට නොදැනුනාට , අතින්අල්ලගෙන ඔයත් එක්ක යන්න බැරි උනාට හිතින් අල්ලගෙන මන් ඔයාට මහමෙරක් තරම් ආදරේ කලා , ඔයාට හොද මදි උන , ඔයාට මදි කමක් වෙච්ච මගෙ ආදරේ ඔයාට තේරැනානම් ඔයා කවදාවත්ම ඔය වගේ අහක බලන් ඉන්නෑ , 💔 ඔයා පිං කරල මන් පව් කරපු හින්ද මන් අද මේ විදිහට විදවනව , සමහර විට මීට කලින් ආත්මෙකදී මන් ඔයාට මොකක් හරි ලොකු ණයක් වෙන්නැති , අද මන් මේ අාත්මෙ ගෙවන්නෙ ඒ ණය වෙන්නැති , කමන්නෑ කොච්චර දුක් විදල හරි ඒ ණය මේ ආත්මෙදි හරි මට ගෙවල ඉවර කරන්න පුලුවන් වෙනවනම් මන්සතුටු වෙනව , හැබැයි මට හිතා ගන්න බැරි දේ තමයි , මන් හලපු කදුලු වල ණය ඔයා කෝම ගෙවන්නද කියල , කමන්නෑ මන් සතුටු වුනේ ඔයාගෙ හිනාවෙන් මන් ආදරේ කරපු මට ආස හිතුන ඒ හිනාව , මන් ආදරේ කරපු ඒ මනුස්සකම , ඒ හැම දෙයක්ම මන් දැක්කෙ ඔයාගෙන් , ෴ අයිති උනත් නැතත් මගේ කියල හිතාගෙන හිත යට පරිස්සම් කරල මන්ඔයාට ආදරේ කලා , ඔයාට නොතේරැනාට මන් මගෙ හිතින් ඔයාට පුදුම තරම් ආදරේ කලා , ඔයාගෙ ඇස් දෙකෙන් දැකපු ඒ ආදරේ මතක අදටත් මගෙ හිතේ පරිස්සමට තියනව , ඔයා විනාස කරල දැම්මෙ ඔයාට අගයක්නැති හින්ද , ඕනම දේක වටිනාකම නිකම්ම ලැබෙද්දි ඒකෙ අගේ නැති වෙනව ඒ නිසා ඒ දේට අපි වටිනාකමක් දෙන්න අත දික් කරන්නෑ , ඔයත් කලේ අන්න ඒ දේම තමා , ඒකට කමක් නෑ හිතේ කිසිම තරහක් නැහැ මොකද හිනා වෙන්න ඕන තැනදි ඕන තරම් මන් හිනා වෙලා තියනව අඩන්න ඕන තැනදි ඕන තරම් අඩල තියනව , හැබැයි දන්නවද දෙයක් . ඔයා වෙනුවෙන් අඩපු තරම් වෙන කිසිම කෙනෙක් නිසා අඩල නැහැ ඔයා නිසා කව්රැ වෙනුවෙන්වත් ඉවසලත් නැතුවැති , කමක්නෑ මැණික , හැබැයි මතක තියා ගන්න දෙයක් මන් කියන්නම් , 💔😓😢කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඔයාට පනටත් වඩේ ආදරේ කරල , ඔයාට එයාගෙ ආදරේ ගැන කිව්වොත් එයාව විහිලුවකට ගන්නෙපා , සමහර විට ඔයා එයාට ආදරේ නැති වෙන්න පුලුවන් ඔයාගෙ තත්වෙට එයා ගැලපෙන්නැති වෙන්න පුලුවන් ඒ ගැන එයාට කියන්න , එයා අඩයි , හැබැයි ටික කාලෙකින් ඒක හරියාවි . 🖤කොමහරි උත්සහ කරල ජීවතේ ජයගනී , ෴ ඒත් ඔයා එයාට අාදරෙයි කියල රැවැට්ටුවොත් එයා ජීවිත කාලෙම විදවාවි . සමහරවිට ඔයාට එක හිතක් මදි ඇති හැම කෙනාගෙම ආදරෙත් එක්ක සෙල්ලම් කරන කෙනෙක් වෙන්නැති ඔයා . 💔හැබැයි මතකතියාගන්න මේ ජීවිතේ ඔයාට කවදාමහරි ඔයා ආදරේ කරන කෙනෙක් හම්බෙනව අන්න එදාට එයා ඔයාව එපා කියල ගියොත් ඔයාට දැනෙයි එදා අර අහින්සකීගෙ හිතට දැනිච්ච වේදනාව , 💔ආදරේ ඇති වෙන්න ඕනෙ කෙනෙග්ගෙ රෑපෙට නෙවේ එහෙම ඇති වෙන ආදරේ අායුෂත් අඩුයි . 😓කෙනෙක් ගැන තේරැම් ගෙන ආදරයක් අති වෙනවනම් ඒ ආදරේ ගොඩක් ශක්තිමත් ❤️ඒක තේරැම් ගන්න පුලුවන් අය හරි අඩුයි ෴ කොමහරි අද ඔයා මේක කියවල මේ හිතේ තියන දේ මොහොතකට හරි තේරැම් අරන් එක කදුලක්වත් වැටුන් නැත්තම් මන් පුදුම වෙනව , මොකද මේක අද ඔයා කෝමහරි දකින්නෝනෙ එකයි මගෙ ප්‍රාර්ථනාව 💔😘🙏
මගේ ජීවිතෙත්ටත් ආව කෙල්ලෙක්. එයා මට කොහොම ආදරෙ කරලද කියන්න මන් දන්නෑ කොහොම උනත් එයා මට ගොඩක් ආදරේ කරල එයාට පුලුවන් උපරිමයෙන්. එයා මට එ ගැන කිව්ව. ඒත් ඒ වෙනකොට මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා. මන් එදා එයාට ඒක තේරුම් කරල දුන්න හැමදෙයක්ම. මටත් ගොඩක් දුකයි. ඒත් එදා මන් කරපු දේ ගැන අදටත් මන් සතුටු වෙනව.
🙂💔
Mage adare thava kenek parissamin balagani mata dan adare vihiluvak vitharai eth thamath palaveniyata panatath vada adarei 😇 mage prathama adare hamadama hinen dakina podi dekin unath taggala mathak vena hitha hama velema hoyagena yana eya man oyata godak adarei mage kollo Samavenna anthima vachaneta eya dan mage neme 😪😇❤️
Aduna 😪💔
@@manjulilakshika4447 adre slli wged bn onn ohe inn tike athl eke idpn
තැන්ක්ස් අයියා..මේක මාරම feel එකක්.ඒක මැජික් එකක් වගේ.හිත හිරිවැටෙනවා.හැකියාව තව තවත් දියුණු වෙන්න ඕනි.ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට...❣💝
මම ආසම සොන් එකක් අයියා තැන්ක්ස් ..❤️❤️😍😘🎶🎶🎶
ඇය කොහේ හෝ කා ලග සිටියත් ගොඩක් සතුටින් දුකක් නැතිව ඉන්න ඔනේ...❤️🥀
ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම..වෙනසක් නෑ ආදරේ මම තව ඔබට😪😪😪
සසල හිතක් ලග ප්‍රතම පිවිතුරු පෙම පුද කරලා ජීවිත කාලෙටම තමන්ගේ හැගීම් බෝතලෙයි මලයි ඉස්සරහ නිසල කරගත්තු අපිට සෑහෙන්න වදිනවා මචන් මේ සින්දුව ❤ good job❤
Bonn ep ammi thaththi gn hithnn oya gnma hithnn
එ වචන ටික.❤️❤️ වෙනසක් නැ අදරයෙ මම තව ඔබට 👌👍👍
ගොඩක් ලස්සනයි අයියෙ ... ආසම.සින්දුවක්. 💕💕
ප්‍රේමයෙන් කම්පිත වූ හදවත්වල දෝංකාරයේ ස්වරය❤️
අනේ අය්යේ පුදුම ලස්සනක් කටහඬ .....අහනකොට ඇඩෙන්නම හිතට වදින්න කියල තියනවා....දවසට සිය පාරක් විතර අහනවා ...ජයක්ම වෙන්න ඕන...බුදු සරණයි ..
ජීවිතේටම එක පාරයි තමන්ට ආදරේ කරන එක්කෙනෙක් හම්බෙන්නෙ ඒ කෙනාව කවදාවත් නැති කරගන්නත් එපා නැත්තම් වැරදි මිනුස්සු ජිවිතේට ලන් කරන් එයාල ඈත් උනාම මුලු ජීවිතේම අපායක්💔💔💔😓
eka nan attha
හිතට තදින්ම දැනුණු ගීතයක්.ආදරෙයි තාමත්
ජීවීතේ කවදාවත්ම මකන්න බැරි එකම ප්‍රේමය🤍
හරිම ලස්සන සින්දුවක් 💔හදවතට දැනෙනව
සරසවන්න ජීවිතය මට හැමදාට, ඔබේ හදෙන් මා ලැබු ඒ කුළුදුල් පෙම...The most beautiful line.. 🤍
මොනවා කියන්නද මංදා,හරිම ලස්සනයි.🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹
මම සාමාන්‍යයෙන් සිංදු අහලා යනවා විතරයි Subscribe කරන්නේ නෑ, උබේ සිංදුටික ඇහුවට පස්සේ නිකන්ම වෙන්න ඕන දේවල් ටික වුනා , ජය ♥️
එයා තමයි මගේ තුන්වෙනි ආදරේ මගේ පලවෙනි ආදරේ නොවුනට මගේ හදවතට දැනුනේ එයාව, එයාව විතරමයි 🙂 ඒත් අද වෙද්දී එයා මන් ගාව නෑ. ආයේ මට එයා ගාවට යන්නත් බෑ කියලා දන්නවා 🙂💔 ඒ උනාට ඔයාට හැමදාමත් ආදරෙයි 😊❤
මගෙත් ඒ වගෙමයි ....🥺❤️
@@BigChill18 දුකයි බන් 😥💔
හිතට වදින සින්දු ගොඩාක් දාලා තියනවා..ගොඩාක් ලස්සනයි..හොද අනාගතයක් තියනවා..All the best..❤❤
Thanks bro 😍
Mn asama sinduwa marama lssnt kynw🌏😔😔😔😔wenasak na adaraye mama thawa obata
මතකයන් කවදාවත් අමතක වෙන එකක් නම් නෑ😣😔
2020 th එවගෙම ජනප්‍රියයි ❤️❤️❤️
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට..❤
Miuru sangeeth super..digatama qragena yanna patta voice ..jayawewa
තාමත් එයි කියලා මග බලන්න ඉන්න තරම් හිත හයියයි මගේ 🥺මට මන් ගැනම ආඩම්බරයි
This cover song touches my heart more than the original version, especially your voice. Every time I listen to this, it makes me cry. Best of luck ayya....!❤❤
Thank you 😍❤
Chamara ayyage gathiya na
I just don't know what to comment, I can't stop listening to your covers everyday.❤ your blessed...God Bless you.. !
*වසර 6 2/1 ඒක පාර්ශ්වික ආදරයක්. *වසර 11ක හොදම මිතුරියක්. *කිසිම කෙනෙකුට නොකල ප්‍රථම ප්‍රේමයක්. *11 වසරක.. බිදුනු යාලුකම. *වෙන කෙනෙකු සමග සිටින දුක් මොහොතක්. *2023/08/16 වන අදටත් ප්‍රේමය නමින් විදවන,වැලපෙන සිතින් වැටුනු,අවංක අහිංසකයකි..😢. {මීට}.ඒක පාර්ශ්වික ආදරක නිල නොලත් අයිතිකාරයෙකි.... 🥺
සමහර ආදර කතා ඒක පාර්ශික වගෙම ,අසම්මත යි. 🌼💐♥️
දෙමාපියන්ගේ අකමැත්ත හින්දා අවුරුදු 4ක් ආදරේ කරපු අපිට වෙන් වෙන්න වුණා .අදට හරියටම අවුරුද්දක් .තවටත් ඔහු පාරක හම්බුණත් අපි හිනා වෙලා යනවා..ගිය ආත්ම වල කරපු පවක් වෙන්න ඇති. අදටත් ඉතින් සිංදු වලින් හිත හදාගන්නවා...ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක්
එයා අද මගෙන් අැතටම ගියා...අවුරුදු 11 අාදරේ මාව දාලා වෙන කෙනෙක් ලගට ගියා.දරා ගන්න බැරි දුකයි...😒😒😒😒😒.
I don't understand the whole song ..but I loved it.... your voice is soule full bro💖💖💖
Hamogema comments kiyeuwa.. athatama godak thinne duka hithena adara katha ... e hama adarayak ganama saralawa hari me song eken kiyawenaw... hamotama prarthana karanaw hithe thiyena e adarayama labenn kiyala...
සුපිරි මචං 👌 තවත් මේවගේ නිර්මාණ ඕනේ
කාටත් තියනවා අමතක කරන්න බැරි අතිතයක්.... ඔයාගේ කට හඩ නමි භාවනාවක් අයියේ.. 😌😌 හොද ගමනක් යන්න පුලුවන් ඔයාට 😌😌😌
Shaaaa godaaaaaaaaaaak lassani❤oyage කටහඬ lassani ❤❤budu saranai dewi pitai ❤❤
දැණුන ප්‍රේමය ළඟ නතර වුණත් ප්‍රථම ප්‍රේමය අමතක නොවේවි සදහටම 🥺💕
😔
I have never been in a relationship...but I come here every day just listen to this heavenly voice...
එක නම් හදවතටම වැදුන 😔😔💔💔
මියුරු සංගීත රසයෙන් අප පින වන මියුරු සංගීත්.
අනේ ඒ සිංදුවට අදටත් මෙච්චර ආස ඇයි😍😍😍
ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම...වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට..
සද රේනු වෑහෙනා ....song ekt cover ekk krnnko plz...........
හදවතේ ගායකයගෙ ආසම එකක්
ප්‍රථම ප්‍රේමය 🙂❤
කී පාරක් අහුවද මේ ලිස්ට් එක අහන්න අහන්න අාසයි.
I felt that i went years back ❤️❤️
Absolutely
Mn punchi kale idan asama sinduwk.....ayye oyge voice eknm ft 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘 thankyou....😘😘😘😘❤️
Aiya "Samawela hadaganna mata mage hitha, akama wark obe depa wadinna denna" song akata cover akk karanna. Oyata aka niyameta kynna puluwan. Okkotama wada hit wei aniwa..
සිනාසෙන්න නොහැකී නම් මට අඩන්නට.. ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට.. ජීවිතයම වරදාලා ගියමුත් පවට.. වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට....😓
කවදාවත් අමතක කරන්න බෑ❤❤🎉
සිනා සෙන්න නොහැකි නමි මට අඩන්නට...ඔබ ළග මයි හැමදාමත් කැමති ඉන්නට...වෙනසක් නැැැ අදරයේ මම තව ඔබට.😍
චූටි කාලේ ඉදන්ම ආසම සින්දුවක්...ඒකනම් ඇබ්බැහියක් මට 🥺
ගොඩාක් ලස්සනයි 👍👍👍
කාටත් අමතක නොවන පලමු ප්‍රෙමය ❤❤
Kolatiyak ane ❤️👌
Lassanai aiye. 👌 budusarni jesu pihitai.
ආදරෙයි ගොඩාක් මැණික්
වෙනසක් නෑ ආදරයේ....මම තව ඔබට.............♥️♥️
ඔයාගෙ දක්ශතාවටම..ඔයගෙ නමත් ගැලපෙනවා
Asama sinduwa. Mehema ahaddi denena de kiyaganna bee. Aththatama kiyanna wachana nee saho. Thawath songs denna. Api balan innawa 👍👍👏👏
සිනාසෙන්න නොහැකියි නම්මට හඩන්නට...ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට...ජීවිතයම වරදාලා ගිය මුත් පවට..වෙනසක් නෑ ආදරයේ ...මම තව ඔබට...❤️🙂✌️
මේ සින්දුව ට ආසාවක් ඇති උනේ මේ cover එක අහල ❣️🌼
DidulaniHappy new year yaluwaKohomada oyata Yalu wa
සුබ අනාගතයක් බන් සුපිරී සින්දු ටික ❣️❤
ලස්සනයි ❤❤❤❤
Aiyeeeeeeee lasssnaaaiii simduwaiii katahadaiiii thawa cover song krnna wish kranawa mn oyta..💖💖💖
සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට..ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට...😔💓
Ane mathaka aussala adenw marama lassanai aiye oygekata hada mge aiya me loken ynn gihin adata masa 2k wenw aurudu 7ka adarayk hithe thiyegen ada eya wenuwen mn jiwath wenw eyt dunnu thana twathm denn ba labana athme hari mge aiya ekk ekt enn wasanaw labew kisidu athmeka mge aiyat mewn akal marnayk sidu nowewa
Good luck...... voice eka marama lassanai aiyeee ❤️❤️❤️❤️❤️
Wow im addicted to your voice💓💓💓
පියෙක් තුළ දියණියකට ඇති අසීමාන්තික ආදරය ♥️'
Adatath mama obage Palamu pemwathaa 😊❤️
සුපිරි ❤️
හරිම ලස්සනයි.... 🤍🤍🤍 ගැටලුවක් නැතිනම් මම මේ ට්‍රැක් එකට බටනලාවෙන් ගී අනුවාදනයක් කරන්නද?
😂
Wow niyamai 👍 chamara aiyage lassanama sinduwak oya lassanata kiuwa supam👌👌👌💗💗
Lssanai.. thwa chamarge sindu tikk kiynna. All the best
ඒකත් මාරම ලස්සනයි ❤️
Thank you ❤
Amathaka nowana first love eka mawa dala giypu adare ❤
මම ත් ආසයි අනේ🤗🤩🤩😘
හරිම ලස්සනයි..... සහෝදරයා.....
Thanks bro ❤❤
ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට 👌
aththamai marama lassanai aiyee
Ambo supiri ❤🥀
මගේ අලුත්ම ගීතය "ප්‍රේමියේ" මෙතනින් බලන්න 👇
th-cam.com/video/qXBW7CCogJg/w-d-xo.html
Ccdffkideokeeoekfkfkkkfkkdpdopddkdlemedkkdkdk❤
ජීවිතේ කොච්චර ඉස්සරහට ගියත් කාලය කොච්චර ගෙව්නත් කාටවත්ම අමතක නොවන ප්‍රේමය
තමන්ගෙ පලමු ප්‍රේමය
සමහරු ප්‍රතම ප්‍රේමයෙන් නවතිනව සමහරු තවත් ආදරයවල් හොයාගෙන යනව ඒත් කාටවත් අමතක නොවන ප්‍රතම ප්‍රේමය ❤️🥀❤️
වසර 8ක ඒකපාර්ශවික මගේ ප්‍රතම ප්‍රේමය 😔❤️ ඒ වසර 8න් වසර 6 හමාරක් ඇය මා සමඟ කතාකරන්නෙ නෑ තවමත්. 😥 පින්තූර දෙස බලා සතුටු වෙමි ❤️
පිංතූරයක් බලම් අතේ ගහාම්
@@Random_Uploaderex ඔබ වැනි තිරිසනෙකු නොවෙමි මම 😊
@Sumudu අන්තිමට ඉතුරු වෙන්නෙ ගත්ත කැප විතරයි සහෝදරය☺️
@@Random_Uploaderex ow machan
දුකයි😔😔😔
හිත හැදුවෙත් දුක හිතුනම මතක අවුස්සලා ඇහැට කදුලක් ගෙනාවෙත් අයියේ ඔයාගේ සිංදු. මියුරු උබේ කට හඩ හරි මියුරුයි😘
මචන් උබට හොද ගමනක් තියනවා.... සිරාවටම...
Try කරපන් සතියකට වත් එකක් කරන්න.. අපි sup කරනවා... ජයවේවා...
Thank you bro 😍
ඇස් වහගෙන ඉන්නකොට භාවනාවක ඉන්නවා වගේ ❤️. මෙක මැවිලා පෙනවා. එච්චරටම මෙක මගේ හිතට දැනුනා
යාළුවේ මගේ Cover song බලල හොදනම් SUBSCRIBE කරන්න.
m.th-cam.com/channels/oinsazB8QELnko6eA45asg.html
😔😔😔😔
කාටත් අමතක වෙන්නෙ නැති පලමු ප්‍රේමය. ඔව් එයා අද මේ ලෝකේ නෑ තමයි. ඒත් මැනික මතක තියාගන්න මේ හිතේ අදත් හෙටත් මැරෙන මොහොතෙත් ඉන්නෙ ඔයා විතරයි. එදා ඔයාට උන පොරොන්දුව මං හැමදාමත් රකිනවා. මේ හිත අයිති ඔයාට විතරයි😒 මේ ආත්මේ නැතත් ඊලග ආත්මේ අපි අපේ වෙලා ඉපදෙමු මගේ මැනික. ගොඩා.. ක් ආදරෙයි මම ඔයාගේ පන💔😭
Mokada une😓😢
Matath une okamai.
Matt una oakamii
😥
අයියගෙ අක්කට මොකද උනේ 🥲
දුක හිතුන හැමවෙලාවකම අහන්නේ අයියාගේ සිංදු....හිත හදා ගන්න තියන හොඳම දේ
Mamath😣
agree 😔
@@kavishkakoralage7475 ai dukan
නමට ම ගැලපෙන voice එක.... මියුරු ♥️
කාටත් අමතක නොවන පලමු ප්‍රේමය ❤️
මැරෙන මොහොතෙත් මතක් වෙයි..💔😔
Hmm sira bn
Awruddata onna menna thiyeddi kapu boot eke
💔💔💔💔💔💔
යාළුවේ මගේ Cover song බලල හොදනම් SUBSCRIBE කරන්න.
m.th-cam.com/channels/oinsazB8QELnko6eA45asg.html
😔😔❤️
ජීවිතයම වරදාලා ගියමුත් පවට...
වෙනසක් නැහැ ආදරයේ..
මම තව ඔබට..😔
ek nm att yaluwa
හදවත නතර වෙනවා
Aniwaryenma 😑
💞
Patta lyrics ❤
මියුරු සංගීත රසයෙන් අප පින වන මියුරු සංගීත්.... Txz❤️😭
සිනා සෙන්න නොහැකි නම් මට හඩන්නට
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට.. ❤️❤️
🥺❤️
අවුරුදු දහයක් එහාට ගියා🤟❤️
සුවද පොදට පවා ඔබෙ පෙම් කරනා අදටත් මම ඔබගේ පලමු පෙම්වතා💔💔❤️
❤️🥺
පුදුම විදියට හිතට වදින ඒ කට හඩ🥺♥️
ආසම සින්දුවක් චාමර අයියාගේ ❤️අයියේ ඔයාට හොද ගමනක් තියනවා.තව සින්දු දාන්න අපි sup එක දෙනවා
💞💔ඔයාට නොතේරැන ඔයාට නොදැනුන මගෙ ආදරේ තියනව නේද මැණික , කීප සැරයක්ම ඔයාට විහිලුවක් වෙලා ඔයා රවට්ටල ගිය මගේ ආදරය , ඔයාට නොදැනුනාට , අතින්අල්ලගෙන ඔයත් එක්ක යන්න බැරි උනාට හිතින් අල්ලගෙන මන් ඔයාට මහමෙරක් තරම් ආදරේ කලා , ඔයාට හොද මදි උන , ඔයාට මදි කමක් වෙච්ච මගෙ ආදරේ ඔයාට තේරැනානම් ඔයා කවදාවත්ම ඔය වගේ අහක බලන් ඉන්නෑ , 💔 ඔයා පිං කරල මන් පව් කරපු හින්ද මන් අද මේ විදිහට විදවනව , සමහර විට මීට කලින් ආත්මෙකදී මන් ඔයාට මොකක් හරි ලොකු ණයක් වෙන්නැති , අද මන් මේ අාත්මෙ ගෙවන්නෙ ඒ ණය වෙන්නැති , කමන්නෑ කොච්චර දුක් විදල හරි ඒ ණය මේ ආත්මෙදි හරි මට ගෙවල ඉවර කරන්න පුලුවන් වෙනවනම් මන්සතුටු වෙනව , හැබැයි මට හිතා ගන්න බැරි දේ තමයි , මන් හලපු කදුලු වල ණය ඔයා කෝම ගෙවන්නද කියල , කමන්නෑ මන් සතුටු වුනේ ඔයාගෙ හිනාවෙන් මන් ආදරේ කරපු මට ආස හිතුන ඒ හිනාව , මන් ආදරේ කරපු ඒ මනුස්සකම , ඒ හැම දෙයක්ම මන් දැක්කෙ ඔයාගෙන් , ෴ අයිති උනත් නැතත් මගේ කියල හිතාගෙන හිත යට පරිස්සම් කරල මන්ඔයාට ආදරේ කලා , ඔයාට නොතේරැනාට මන් මගෙ හිතින් ඔයාට පුදුම තරම් ආදරේ කලා , ඔයාගෙ ඇස් දෙකෙන් දැකපු ඒ ආදරේ මතක අදටත් මගෙ හිතේ පරිස්සමට තියනව , ඔයා විනාස කරල දැම්මෙ ඔයාට අගයක්නැති හින්ද , ඕනම දේක වටිනාකම නිකම්ම ලැබෙද්දි ඒකෙ අගේ නැති වෙනව ඒ නිසා ඒ දේට අපි වටිනාකමක් දෙන්න අත දික් කරන්නෑ , ඔයත් කලේ අන්න ඒ දේම තමා , ඒකට කමක් නෑ හිතේ කිසිම තරහක් නැහැ මොකද හිනා වෙන්න ඕන තැනදි ඕන තරම් මන් හිනා වෙලා තියනව අඩන්න ඕන තැනදි ඕන තරම් අඩල තියනව , හැබැයි දන්නවද දෙයක් . ඔයා වෙනුවෙන් අඩපු තරම් වෙන කිසිම කෙනෙක් නිසා අඩල නැහැ ඔයා නිසා කව්රැ වෙනුවෙන්වත් ඉවසලත් නැතුවැති , කමක්නෑ මැණික , හැබැයි මතක තියා ගන්න දෙයක් මන් කියන්නම් , 💔😓😢
කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඔයාට පනටත් වඩේ ආදරේ කරල , ඔයාට එයාගෙ ආදරේ ගැන කිව්වොත් එයාව විහිලුවකට ගන්නෙපා , සමහර විට ඔයා එයාට ආදරේ නැති වෙන්න පුලුවන් ඔයාගෙ තත්වෙට එයා ගැලපෙන්නැති වෙන්න පුලුවන් ඒ ගැන එයාට කියන්න , එයා අඩයි , හැබැයි ටික කාලෙකින් ඒක හරියාවි . 🖤කොමහරි උත්සහ කරල ජීවතේ ජයගනී , ෴ ඒත් ඔයා එයාට අාදරෙයි කියල රැවැට්ටුවොත් එයා ජීවිත කාලෙම විදවාවි . සමහරවිට ඔයාට එක හිතක් මදි ඇති හැම කෙනාගෙම ආදරෙත් එක්ක සෙල්ලම් කරන කෙනෙක් වෙන්නැති ඔයා . 💔හැබැයි මතකතියාගන්න මේ ජීවිතේ ඔයාට කවදාමහරි ඔයා ආදරේ කරන කෙනෙක් හම්බෙනව අන්න එදාට එයා ඔයාව එපා කියල ගියොත් ඔයාට දැනෙයි එදා අර අහින්සකීගෙ හිතට දැනිච්ච වේදනාව , 💔
ආදරේ ඇති වෙන්න ඕනෙ කෙනෙග්ගෙ රෑපෙට නෙවේ එහෙම ඇති වෙන ආදරේ අායුෂත් අඩුයි . 😓කෙනෙක් ගැන තේරැම් ගෙන ආදරයක් අති වෙනවනම් ඒ ආදරේ ගොඩක් ශක්තිමත් ❤️ඒක තේරැම් ගන්න පුලුවන් අය හරි අඩුයි ෴
කොමහරි අද ඔයා මේක කියවල මේ හිතේ තියන දේ මොහොතකට හරි තේරැම් අරන් එක කදුලක්වත් වැටුන් නැත්තම් මන් පුදුම වෙනව , මොකද මේක අද ඔයා කෝමහරි දකින්නෝනෙ එකයි මගෙ ප්‍රාර්ථනාව 💔😘🙏
මගේ ජීවිතෙත්ටත් ආව කෙල්ලෙක්. එයා මට කොහොම ආදරෙ කරලද කියන්න මන් දන්නෑ කොහොම උනත් එයා මට ගොඩක් ආදරේ කරල එයාට පුලුවන් උපරිමයෙන්. එයා මට එ ගැන කිව්ව. ඒත් ඒ වෙනකොට මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා. මන් එදා එයාට ඒක තේරුම් කරල දුන්න හැමදෙයක්ම. මටත් ගොඩක් දුකයි. ඒත් එදා මන් කරපු දේ ගැන අදටත් මන් සතුටු වෙනව.
🙂💔
Mage adare thava kenek parissamin balagani mata dan adare vihiluvak vitharai eth thamath palaveniyata panatath vada adarei 😇 mage prathama adare hamadama hinen dakina podi dekin unath taggala mathak vena hitha hama velema hoyagena yana eya man oyata godak adarei mage kollo
Samavenna anthima vachaneta eya dan mage neme 😪😇❤️
Aduna 😪💔
@@manjulilakshika4447 adre slli wged bn onn ohe inn tike athl eke idpn
තැන්ක්ස් අයියා..මේක මාරම feel එකක්.ඒක මැජික් එකක් වගේ.හිත හිරිවැටෙනවා.හැකියාව තව තවත් දියුණු වෙන්න ඕනි.ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට...❣💝
මම ආසම සොන් එකක් අයියා තැන්ක්ස් ..❤️❤️😍😘🎶🎶🎶
ඇය කොහේ හෝ කා ලග සිටියත් ගොඩක් සතුටින් දුකක් නැතිව ඉන්න ඔනේ...❤️🥀
ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම..
වෙනසක් නෑ ආදරේ මම තව ඔබට😪😪😪
සසල හිතක් ලග ප්‍රතම පිවිතුරු පෙම පුද කරලා ජීවිත කාලෙටම තමන්ගේ හැගීම් බෝතලෙයි මලයි ඉස්සරහ නිසල කරගත්තු අපිට සෑහෙන්න වදිනවා මචන් මේ සින්දුව ❤ good job❤
Bonn ep ammi thaththi gn hithnn oya gnma hithnn
එ වචන ටික.❤️❤️ වෙනසක් නැ අදරයෙ මම තව ඔබට 👌👍👍
ගොඩක් ලස්සනයි අයියෙ ... ආසම.සින්දුවක්. 💕💕
ප්‍රේමයෙන් කම්පිත වූ හදවත්වල දෝංකාරයේ ස්වරය❤️
අනේ අය්යේ පුදුම ලස්සනක් කටහඬ .....අහනකොට ඇඩෙන්නම හිතට වදින්න කියල තියනවා....දවසට සිය පාරක් විතර අහනවා ...ජයක්ම වෙන්න ඕන...බුදු සරණයි ..
ජීවිතේටම එක පාරයි තමන්ට ආදරේ කරන එක්කෙනෙක් හම්බෙන්නෙ ඒ කෙනාව කවදාවත් නැති කරගන්නත් එපා නැත්තම් වැරදි මිනුස්සු ජිවිතේට ලන් කරන් එයාල ඈත් උනාම මුලු ජීවිතේම අපායක්💔💔💔😓
eka nan attha
හිතට තදින්ම දැනුණු ගීතයක්.ආදරෙයි තාමත්
ජීවීතේ කවදාවත්ම මකන්න බැරි එකම ප්‍රේමය🤍
හරිම ලස්සන සින්දුවක් 💔හදවතට දැනෙනව
සරසවන්න ජීවිතය මට හැමදාට, ඔබේ හදෙන් මා ලැබු ඒ කුළුදුල් පෙම...
The most beautiful line.. 🤍
මොනවා කියන්නද මංදා,හරිම ලස්සනයි.🌹🌹🌹🌹🌹❤️🌹🌹🌹
මම සාමාන්‍යයෙන් සිංදු අහලා යනවා විතරයි Subscribe කරන්නේ නෑ, උබේ සිංදුටික ඇහුවට පස්සේ නිකන්ම වෙන්න ඕන දේවල් ටික වුනා , ජය ♥️
එයා තමයි මගේ තුන්වෙනි ආදරේ මගේ පලවෙනි ආදරේ නොවුනට මගේ හදවතට දැනුනේ එයාව, එයාව විතරමයි 🙂 ඒත් අද වෙද්දී එයා මන් ගාව නෑ. ආයේ මට එයා ගාවට යන්නත් බෑ කියලා දන්නවා 🙂💔 ඒ උනාට ඔයාට හැමදාමත් ආදරෙයි 😊❤
මගෙත් ඒ වගෙමයි ....🥺❤️
@@BigChill18 දුකයි බන් 😥💔
හිතට වදින සින්දු ගොඩාක් දාලා තියනවා..ගොඩාක් ලස්සනයි..හොද අනාගතයක් තියනවා..All the best..❤❤
Thanks bro 😍
Mn asama sinduwa marama lssnt kynw🌏😔😔😔😔wenasak na adaraye mama thawa obata
මතකයන් කවදාවත් අමතක වෙන එකක් නම් නෑ😣😔
2020 th එවගෙම ජනප්‍රියයි ❤️❤️❤️
ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට..❤
Miuru sangeeth super..digatama qragena yanna patta voice ..jayawewa
තාමත් එයි කියලා මග බලන්න ඉන්න තරම් හිත හයියයි මගේ 🥺මට මන් ගැනම ආඩම්බරයි
This cover song touches my heart more than the original version, especially your voice. Every time I listen to this, it makes me cry. Best of luck ayya....!❤❤
Thank you 😍❤
යාළුවේ මගේ Cover song බලල හොදනම් SUBSCRIBE කරන්න.
m.th-cam.com/channels/oinsazB8QELnko6eA45asg.html
Chamara ayyage gathiya na
I just don't know what to comment, I can't stop listening to your covers everyday.❤ your blessed...
God Bless you.. !
*වසර 6 2/1 ඒක පාර්ශ්වික ආදරයක්. *වසර 11ක හොදම මිතුරියක්. *කිසිම කෙනෙකුට නොකල ප්‍රථම ප්‍රේමයක්. *11 වසරක.. බිදුනු යාලුකම. *වෙන කෙනෙකු සමග සිටින දුක් මොහොතක්. *2023/08/16 වන අදටත් ප්‍රේමය නමින් විදවන,වැලපෙන සිතින් වැටුනු,අවංක අහිංසකයකි..😢. {මීට}.ඒක පාර්ශ්වික ආදරක නිල නොලත් අයිතිකාරයෙකි.... 🥺
සමහර ආදර කතා ඒක පාර්ශික වගෙම ,අසම්මත යි. 🌼💐♥️
දෙමාපියන්ගේ අකමැත්ත හින්දා අවුරුදු 4ක් ආදරේ කරපු අපිට වෙන් වෙන්න වුණා .අදට හරියටම අවුරුද්දක් .තවටත් ඔහු පාරක හම්බුණත් අපි හිනා වෙලා යනවා..ගිය ආත්ම වල කරපු පවක් වෙන්න ඇති. අදටත් ඉතින් සිංදු වලින් හිත හදාගන්නවා...ආදරේ කියන්නේ හරිම පුදුම දෙයක්
එයා අද මගෙන් අැතටම ගියා...අවුරුදු 11 අාදරේ මාව දාලා වෙන කෙනෙක් ලගට ගියා.දරා ගන්න බැරි දුකයි...😒😒😒😒😒.
I don't understand the whole song ..but I loved it.... your voice is soule full bro💖💖💖
Hamogema comments kiyeuwa.. athatama godak thinne duka hithena adara katha ... e hama adarayak ganama saralawa hari me song eken kiyawenaw... hamotama prarthana karanaw hithe thiyena e adarayama labenn kiyala...
සුපිරි මචං 👌 තවත් මේවගේ නිර්මාණ ඕනේ
කාටත් තියනවා අමතක කරන්න බැරි අතිතයක්.... ඔයාගේ කට හඩ නමි භාවනාවක් අයියේ.. 😌😌 හොද ගමනක් යන්න පුලුවන් ඔයාට 😌😌😌
Shaaaa godaaaaaaaaaaak lassani❤oyage කටහඬ lassani ❤❤budu saranai dewi pitai ❤❤
දැණුන ප්‍රේමය ළඟ නතර වුණත් ප්‍රථම ප්‍රේමය අමතක නොවේවි සදහටම 🥺💕
😔
I have never been in a relationship...but I come here every day just listen to this heavenly voice...
එක නම් හදවතටම වැදුන 😔😔💔💔
මියුරු සංගීත රසයෙන් අප පින වන මියුරු සංගීත්.
අනේ ඒ සිංදුවට අදටත් මෙච්චර ආස ඇයි😍😍😍
ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම...
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට..
සද රේනු වෑහෙනා ....song ekt cover ekk krnnko plz...........
හදවතේ ගායකයගෙ ආසම එකක්
ප්‍රථම ප්‍රේමය 🙂❤
කී පාරක් අහුවද මේ ලිස්ට් එක
අහන්න අහන්න අාසයි.
I felt that i went years back ❤️❤️
Absolutely
Mn punchi kale idan asama sinduwk.....ayye oyge voice eknm ft 😍😍😍😍😍😍😍😘😘😘😘😘😘 thankyou....😘😘😘😘❤️
Aiya "Samawela hadaganna mata mage hitha, akama wark obe depa wadinna denna" song akata cover akk karanna. Oyata aka niyameta kynna puluwan. Okkotama wada hit wei aniwa..
සිනාසෙන්න නොහැකී නම් මට අඩන්නට.. ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට.. ජීවිතයම වරදාලා ගියමුත් පවට.. වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට....😓
කවදාවත් අමතක කරන්න බෑ❤❤🎉
සිනා සෙන්න නොහැකි නමි මට අඩන්නට...
ඔබ ළග මයි හැමදාමත් කැමති ඉන්නට...
වෙනසක් නැැැ අදරයේ මම තව ඔබට.😍
චූටි කාලේ ඉදන්ම ආසම සින්දුවක්...ඒකනම් ඇබ්බැහියක් මට 🥺
ගොඩාක් ලස්සනයි 👍👍👍
කාටත් අමතක නොවන පලමු ප්‍රෙමය ❤❤
Kolatiyak ane ❤️👌
Lassanai aiye. 👌 budusarni jesu pihitai.
ආදරෙයි ගොඩාක් මැණික්
වෙනසක් නෑ ආදරයේ....මම තව ඔබට.............♥️♥️
ඔයාගෙ දක්ශතාවටම..ඔයගෙ නමත් ගැලපෙනවා
Asama sinduwa. Mehema ahaddi denena de kiyaganna bee. Aththatama kiyanna wachana nee saho. Thawath songs denna. Api balan innawa 👍👍👏👏
සිනාසෙන්න නොහැකියි නම්
මට හඩන්නට...
ඔබ ලගමයි හැමදාමත්
කැමති ඉන්නට...
ජීවිතයම වරදාලා
ගිය මුත් පවට..
වෙනසක් නෑ ආදරයේ ...
මම තව ඔබට...❤️🙂✌️
මේ සින්දුව ට ආසාවක් ඇති උනේ මේ cover එක අහල ❣️🌼
Didulani
Happy new year yaluwa
Kohomada oyata Yalu wa
සුබ අනාගතයක් බන් සුපිරී සින්දු ටික ❣️❤
ලස්සනයි ❤❤❤❤
Aiyeeeeeeee lasssnaaaiii simduwaiii katahadaiiii thawa cover song krnna wish kranawa mn oyta..💖💖💖
සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට..
ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට...😔💓
Ane mathaka aussala adenw marama lassanai aiye oygekata hada mge aiya me loken ynn gihin adata masa 2k wenw aurudu 7ka adarayk hithe thiyegen ada eya wenuwen mn jiwath wenw eyt dunnu thana twathm denn ba labana athme hari mge aiya ekk ekt enn wasanaw labew kisidu athmeka mge aiyat mewn akal marnayk sidu nowewa
Good luck...... voice eka marama lassanai aiyeee ❤️❤️❤️❤️❤️
Wow im addicted to your voice💓💓💓
පියෙක් තුළ දියණියකට ඇති අසීමාන්තික ආදරය ♥️'
Adatath mama obage Palamu pemwathaa 😊❤️
සුපිරි ❤️
හරිම ලස්සනයි.... 🤍🤍🤍
ගැටලුවක් නැතිනම් මම මේ ට්‍රැක් එකට බටනලාවෙන් ගී අනුවාදනයක් කරන්නද?