Mathakayan Obe Palamu Pemwatha Remake Chamara Weerasinghe www hirufm lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024
  • เพลง

ความคิดเห็น • 192

  • @dasunnethsara2313
    @dasunnethsara2313 3 ปีที่แล้ว +56

    බූට් සිංදු උනාට දැන් තියන ඒවට වැඩිය මාර feel.....මේවා ඕනතරම් වෙලාවක් අහං ඉන්න පුලුවන්.කටහඩේ හැකියාව 👌

  • @imaluvin
    @imaluvin 3 ปีที่แล้ว +143

    2021 අහන අය කෝ ❤️

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 2 ปีที่แล้ว +37

    ඒ කටහඬ හරිම unique ඉස්සර හැම radio channel එකකම නොවැරදීම ඇහෙන කටහඬක්..❤️❤️❤️❤️ Still Love it 🧡🧡
    -2022-

  • @Hacker-rx1vn
    @Hacker-rx1vn 5 ปีที่แล้ว +57

    I met Chamara in 2005, once after my ALs, how humble he was and he is. He’s gone so far since then. Phenomenal voice. Since the day one I listened his songs, I realized that this guy will be the man to beat in years to come. Unfortunately that was first and last time to see him live but I was fortunate to talk him few minutes

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 3 ปีที่แล้ว +24

    ආදරේ කියලා දුන්නූ කෙනම
    ඇස් වලට කදුලු දෙනකොට එ දුක දරා ගන්න අමරුයී.🥀🥀🥀

  • @ishujayasekara6863
    @ishujayasekara6863 5 ปีที่แล้ว +58

    සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට 😔♥️❤️💌

    • @hashanstudio748
      @hashanstudio748 4 ปีที่แล้ว +1

      math me sinduwa kiyala danawa innako mage sindu ahannako awith yalu..

  • @sadekolla1929
    @sadekolla1929 2 ปีที่แล้ว +32

    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
    අදටත් මම ඔබගේ පලමු පෙම්වතා.....//
    සිනාසෙන්න නොහැකී නම් මට හඬන්නට....//
    ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට
    ඉමු කදුලැලි ගලා යන්න යන තුරුවත් මට
    ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට
    මතකයන් ඔබේ සිතේ තබාගෙන
    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
    සරසවන්න ජීවිතය මට හැමදාට....//
    ඔබේ හදින් මා ලැබු ඒ කුලුදුල් පෙම
    ජීවිතයම වරදාලා ගියෙමුත් පවට
    වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට
    මතකයන් ඔබේ.....

  • @ishujayasekara6863
    @ishujayasekara6863 5 ปีที่แล้ว +37

    සරසවන්න ජීවිතය මට හැමදාට .... ඔබේ හදින් මා ලැබුවේ කුලුදුල් පෙම ..ජීවිතයම වරදාලා ගියෙමුත් පවට .. වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට .... 🖤🥀____•••

  • @dewmikachamod2279
    @dewmikachamod2279 2 ปีที่แล้ว +19

    හදවතේ ගායකයා ගේ ආදරනීය ගීතයක් ❤️‍

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +22

    ජීවිතයම වරදාලා ගියමුත් පවට වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට😍

  • @dwsadareka2820
    @dwsadareka2820 5 ปีที่แล้ว +25

    අමතක කරන්න බෑ සිතින්, කිසිදා ඔයා, 😔😔😔😔😔😔😔😔😔😔

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 5 ปีที่แล้ว +16

    මතකයන් ඔබේ සිතේ තබාගෙන දුක් විදිනා මම ඔබගේ පළමු පෙම්වතා....

  • @stylesnirosh8727
    @stylesnirosh8727 5 ปีที่แล้ว +17

    Life want to be Feeling differents every moment... this is giving a new feeling... so well

  • @kavindaHKDM
    @kavindaHKDM 2 ปีที่แล้ว +2

    මේ.සිංදුව ආව.දවසේ ඉදන අදටත් අහන මම. 😍 අදටත් මම.ඔබගේ .රසීකයෙක්. පෙම්වතා.. චාමර අයියේ .😍❤☸️

  • @nuwansampathdarmawardana9183
    @nuwansampathdarmawardana9183 5 ปีที่แล้ว +10

    සීනා සෙන්න නොහැකි නම් මට හඩන්නට ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට..love u too මේතු...

  • @sameeramadushanka78
    @sameeramadushanka78 2 ปีที่แล้ว +8

    2022 අදටත් ආසවෙන් අහනවා❤

  • @roshantharanga2369
    @roshantharanga2369 5 ปีที่แล้ว +11

    වෙනසක් නැ අදරයෙ..මම තව ඔබට❤️😔

  • @CricketFever_News
    @CricketFever_News 3 ปีที่แล้ว +30

    මම අවුරුදු 3දි විතර කුස්සියෙ බිම ඉඳගෙන මේ සිංදුව කෑ ගගහ කියනවලු... අම්ම කිව්වෙ 😂💔🔥 දැන් මට 19යි. තාමත් මේක මං ආස සිංදු list එකේ තියනව. ( බස් සිංදු ප්‍රේමියෙක් නොවෙමි )

  • @ishujayasekara6863
    @ishujayasekara6863 5 ปีที่แล้ว +20

    සිනාසෙන්න නොහැකී නම් මට හඩන්නට ... ඔබ ලගමයි හැමදාමත් කැමති ඉන්නට ... ඉනු කදුලැලි ගලා යන්න යනතුරුවත් මට ... ඉඩ දෙන්නකෝ ඔබගේ ළගම ඉන්නට ....... 🖤🥀.....ං

  • @malithpriyashan3518
    @malithpriyashan3518 4 ปีที่แล้ว +5

    Adatath man obage palamu pemwatha 😍😍😍

  • @thilininisansalanisansala4358
    @thilininisansalanisansala4358 3 ปีที่แล้ว +3

    Hadawathe gayakaya චාමර වීරසිංහ ❤️

  • @tharindudilshan928
    @tharindudilshan928 ปีที่แล้ว +1

    ඉනු කදුලැලි ගලා යන්න
    යන තුරුවත් මට
    ඉඩදෙන්නකො ඔබගේ
    ලගම ඉන්නට...
    ආදරෙයි චාමර අයියේ❤❤❤

  • @kavindadilruksha1413
    @kavindadilruksha1413 17 วันที่ผ่านมา

    Me melody eka thiyana song eka hoya hoya hitiye ❤

  • @lahirusampath4604
    @lahirusampath4604 ปีที่แล้ว +3

    මගෙ කනට ඇහුන පලවෙනි සිංදුව මම පොඩි කාලෙ මේ සිංදු හයියෙන් කියනවලු ......... 🥺❤️‍🩹

  • @ishanbro8897
    @ishanbro8897 4 ปีที่แล้ว +2

    Original sinduwata kamathi man withrada....😪😪💖💖
    Adarei chamara ayye.......

  • @vinayakammathisekaran6731
    @vinayakammathisekaran6731 5 ปีที่แล้ว +17

    I am tamil.very nice song.nice voice.great forever sir.

  • @bakamuna4528
    @bakamuna4528 3 ปีที่แล้ว +1

    Original ekata wada meka patta.ahanna ahanna asai.ekai mechchara kalayak gihillath hoya hoya ahanne.kawadath chamara aiyata adarei.

  • @chamilalakarcade7037
    @chamilalakarcade7037 2 ปีที่แล้ว

    Beautiful noicy voice... Unchange melody.... My favorite song... All the best chamara...

  • @Nuwan2030
    @Nuwan2030 12 ปีที่แล้ว +6

    really well done....!! better than original version....keep it up Chamara.

  • @dammikaaberathna3467
    @dammikaaberathna3467 4 ปีที่แล้ว +3

    Nice singing and nice song.all the best.!🙂

  • @chathurapradip2907
    @chathurapradip2907 3 ปีที่แล้ว +2

    මතකයන් ඔබෙ සිතෙ දරගෙන දුක්විදිනා මම ඔබගෙ පලමු පෙම්වතා😔

  • @dahamikawya1716
    @dahamikawya1716 4 ปีที่แล้ว +4

    සිනාසෙන්න නොහැකි nam mata handanaata oba ළඟමයි හැමදාමත් kamathi ඉන්නට

  • @ThisumHansaka99
    @ThisumHansaka99 2 ปีที่แล้ว +3

    හදවතේ ගායකයා ❤❤

  • @indunilpathirana3278
    @indunilpathirana3278 2 ปีที่แล้ว +2

    අදටත් මම ඔබගේ පලමු පෙම්වතා... 🥺💔

  • @shehannimantha5
    @shehannimantha5 3 ปีที่แล้ว +2

    දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා 😔😔😥

  • @anojapriyadarshani1880
    @anojapriyadarshani1880 2 ปีที่แล้ว +2

    භාවනාවක්😊😊😊❤️

  • @sameeraindrajith3860
    @sameeraindrajith3860 5 ปีที่แล้ว +5

    Wow sinduwa shoooi

  • @dilshanirupasinghe8942
    @dilshanirupasinghe8942 2 ปีที่แล้ว +2

    ලස්සන සිංදුවක්❤❤❤❤

  • @rishibleim628
    @rishibleim628 11 ปีที่แล้ว +6

    awesome ...keep it up

  • @pasindumaduranga6420
    @pasindumaduranga6420 2 ปีที่แล้ว +2

    Best of chamara weerasingha ❤❣

  • @dahamikawya1716
    @dahamikawya1716 4 ปีที่แล้ว +1

    What a song re make done superbly,all the words beautiful

  • @mihiriapsara3058
    @mihiriapsara3058 4 ปีที่แล้ว +2

    Mn asama gayakayge asama sinduwa tmae mee.

  • @සුදුව-ච8ජ
    @සුදුව-ච8ජ 3 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා නොවන sinduwak 😘

  • @pasindumaduranga6420
    @pasindumaduranga6420 2 ปีที่แล้ว

    Adareeeeiiii hamadamath ❤❤❣❣

  • @dilshansmith5904
    @dilshansmith5904 3 ปีที่แล้ว +3

    Chamara very best singer and song

  • @slvadakaya
    @slvadakaya 3 ปีที่แล้ว +3

    niyamai

  • @dilrulz2511
    @dilrulz2511 7 ปีที่แล้ว +6

    obai mage palamu pemwata. . I love you prabath

  • @shehanmadushanka595
    @shehanmadushanka595 3 ปีที่แล้ว

    Mewai hit wenna one sindu💪

  • @I.M.HIGHLIGHTS
    @I.M.HIGHLIGHTS 3 ปีที่แล้ว +1

    දුක්විදිනා මම ඔබගේ පළමු පෙම්වතා 💘👍

  • @tharuindiketiya1409
    @tharuindiketiya1409 8 ปีที่แล้ว +80

    පළමු පෙමක් නැති අයෙක් මෙලොව සිටීද ?

  • @thisukasandul8031
    @thisukasandul8031 2 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා

  • @rizanahmed8451
    @rizanahmed8451 8 ปีที่แล้ว +3

    awww amazing better than original version

  • @thilininisansalanisansala4358
    @thilininisansalanisansala4358 2 ปีที่แล้ว +1

    සිනා සෙන්න නොහැකිනම් මට හඩන්නට ඔබ ලගමයි හෑමදාමත් කැමති ඉන්නට ❤️

  • @kosalawijewardana6176
    @kosalawijewardana6176 8 ปีที่แล้ว +2

    i love this song...this is better than the original one

  • @janithchathuranga870
    @janithchathuranga870 5 ปีที่แล้ว +1

    Nice sahodaraya

  • @supipiaravindya2932
    @supipiaravindya2932 3 ปีที่แล้ว +2

    සුවඳ පොදට පවා ඔබෙ පෙම් කරනා... අදටත් මම ඔබගේ පළමු පෙම්වතා...🌹💋

  • @niroshharshana2866
    @niroshharshana2866 9 ปีที่แล้ว +9

    මතකයන් ඔබේ සිතේ තබාගෙන සැප විදිනා මම ඔබගේ පළමු පෙම්වතා

  • @slvadakaya
    @slvadakaya 3 ปีที่แล้ว +1

    mama asama sinduwa

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 2 ปีที่แล้ว +1

    දමිත් චාමර තමයි ඉතින්

  • @sadewchamidu3136
    @sadewchamidu3136 2 ปีที่แล้ว

    Mama asama song eka ❤️❤️❤️

  • @danushkamahesh5480
    @danushkamahesh5480 3 ปีที่แล้ว

    Supiriak ❤️😇

  • @tharidumadushan8987
    @tharidumadushan8987 ปีที่แล้ว

    ඉනුකදුලැදි ගලා යනතුරුවත්වත් මට ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට ..😔💔😖😭

  • @diwyanasethmini7138
    @diwyanasethmini7138 2 ปีที่แล้ว

    ඒ කඩහඩ තාමත් පිස්සුවක්

  • @ssathya100
    @ssathya100 5 ปีที่แล้ว +2

    Supiri chamara ayya

  • @senanayakadasilliyanagehar9265
    @senanayakadasilliyanagehar9265 5 ปีที่แล้ว +4

    චාලී❤️❤️❤️❤️💕💕💕

  • @sadekolla1929
    @sadekolla1929 2 ปีที่แล้ว

    Supiriyak❤️

  • @binarathathsara9835
    @binarathathsara9835 3 ปีที่แล้ว +2

    All time favorite song ❤

  • @priyankakumudini4910
    @priyankakumudini4910 4 ปีที่แล้ว

    Harima.lassanai.mama.kamatima.gayakayak.aiya.oya.

  • @roshelyugeshi9696
    @roshelyugeshi9696 ปีที่แล้ว

    Mage best friend ge hadavathe gayakaya ❤️❤️

  • @vinuththejaka1803
    @vinuththejaka1803 2 ปีที่แล้ว +2

    2022 th ahan mn 🖤

  • @samanthasugandhi6234
    @samanthasugandhi6234 ปีที่แล้ว +3

    2023 ahana aya

  • @sujeewaranasingha1784
    @sujeewaranasingha1784 ปีที่แล้ว +1

    Mathakayan obe sithe thabagana duk vidina thawamath oba mage palamupemwatha

  • @kadawatha100
    @kadawatha100 12 ปีที่แล้ว +6

    this one is nice but original one is the best

  • @shalikasewwandi8044
    @shalikasewwandi8044 6 ปีที่แล้ว +1

    Harima lassanai

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว

    hitha atheethaya awadi karanawa

  • @nisadu8447
    @nisadu8447 3 ปีที่แล้ว +1

    2007 1weni parata ahuwe ayeth e kalayatama gihin alannah thiyenawanm

  • @tharindusampath6365
    @tharindusampath6365 4 ปีที่แล้ว

    supiri ft

  • @samiddafernando5648
    @samiddafernando5648 6 ปีที่แล้ว +3

    Miss you someone....❤️🕴🤘😊

  • @sujeewakumari9825
    @sujeewakumari9825 5 ปีที่แล้ว +3

    Mage rathna oyage suwada Mata thama dannawa me oyage sachee oya dan koheda inne mama oyawa hoyanawa mama sujeewa

  • @imeshaimesha-os6oc
    @imeshaimesha-os6oc ปีที่แล้ว +1

    2023 my favourite 🥰

  • @pathumkaveesha808
    @pathumkaveesha808 5 ปีที่แล้ว +2

    I love you maduki Hemadamath adarei

  • @asankagainy
    @asankagainy 12 ปีที่แล้ว +2

    i miss you madu.....................

  • @gihantharanga971
    @gihantharanga971 3 ปีที่แล้ว

    අදත් මම ඔබගේ පළමු පෙම්වතා....Gihan...S.H

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 ปีที่แล้ว +1

    Lovely Song

  • @chenathramuditha1331
    @chenathramuditha1331 4 ปีที่แล้ว

    Mare a kun amathaka wenna me sindu a kawaddawath💖💗💕💕💖💖💓💖💗💕💓❣️💛❣️💛💗💖💓💗💕💓❣️💛💘💘💗💘💘💗💗💖💖💗💗💗💗💗💗💗💗💖💓💓💘💖💖💖💗💗💗💌💌💗💘💓💘👍👍👍👍👍👍💌💘

  • @nithmasanujith2073
    @nithmasanujith2073 3 ปีที่แล้ว

    අදටත් මම ඔබගේ පළමු පෙම්වතා

  • @maheshprasanga7801
    @maheshprasanga7801 10 ปีที่แล้ว +3

    ILike

  • @chamilaihalagamage5397
    @chamilaihalagamage5397 5 ปีที่แล้ว +1

    i love this song becouse its like my life

  • @arunapradeep2445
    @arunapradeep2445 3 ปีที่แล้ว

    Maru

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว +1

    2021 අහන කට්ටිය කෝ බලන්න 🤟

  • @Cham0__
    @Cham0__ 2 ปีที่แล้ว

    ela bro ela🤣🤣

  • @vinayakammathisekaran6731
    @vinayakammathisekaran6731 5 ปีที่แล้ว +1

    Nice violin.

  • @චුටිකුකූ-ස9ව
    @චුටිකුකූ-ස9ව 4 ปีที่แล้ว +2

    ❤👌👌

  • @godakalassanaiyww2430
    @godakalassanaiyww2430 2 ปีที่แล้ว +1

    Aurudu 10kata passe ahana mama

  • @moonshine253
    @moonshine253 2 ปีที่แล้ว +1

    🔥♥️

  • @music-gg7fg
    @music-gg7fg 2 ปีที่แล้ว

    Super songs

  • @winywineXD
    @winywineXD 4 ปีที่แล้ว +4

    2020 👊

  • @Samith-57
    @Samith-57 8 ปีที่แล้ว +4

    I love my iresha

  • @ushantharaka8993
    @ushantharaka8993 4 ปีที่แล้ว +2

    ❤😍😘

  • @LahiruRumesh-du4ev
    @LahiruRumesh-du4ev ปีที่แล้ว

    2017 ❤❤❤❤mataka😢😢😢