Mental Illness and Spirits | අමනුස්ස දෝෂ සහ මානසික රෝග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Today I will be talking about mental illness, and the paranormal beliefs, and what we as mental health professionals believe to be the significance of these beliefs and practices.
    #ISeeDeadPeople
    Music: Epidemic Sound

ความคิดเห็น • 124

  • @SepalikaPerera-k3d
    @SepalikaPerera-k3d 5 หลายเดือนก่อน +2

    දැනුවත් කිරිම හරි වටිනවා..
    සමාජයේ මානසික රෝග ගැන ඇති දුර්මත දුරු කිරිමට ගන්නා උත්සාහය ප්‍රසංශනිය වේ.

  • @ajanthanamal8878
    @ajanthanamal8878 9 หลายเดือนก่อน +14

    ඩොක්ට මගේ පුතාටත් මේ වගේ තියනවා එයාට වයස අවුරුදු 14මට ඔබතුමාට පුතා පෙන්නන්න විදියක් හදලා දෙන්න ගොඩක් පින්

  • @සන්ජුනිම්සරා
    @සන්ජුනිම්සරා 2 ปีที่แล้ว +16

    ඩොක්ටර් මට ඔබතුමා සම්බන්ධ කර ගැනිමට දුරකථන අන්කයක් දෙන්න පුලුවනිද

  • @travelwithnature2018
    @travelwithnature2018 2 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් video සමූහයක්...thank u doctor

  • @suranjithrathnayaka6294
    @suranjithrathnayaka6294 ปีที่แล้ว +3

    වටිනා කතිකාවක්.මටත් මෙහෙම ප්‍රත්නයක් තියෙනවා.

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +5

    බටහිර වෛද්‍ය විද්‍යාවවේ මේ ගැන මතය සාමන්‍ය ජනතාවට පැහැදිලි කරල දුන්නට ස්තූතියි👍

  • @nillunillu7724
    @nillunillu7724 20 วันที่ผ่านมา +1

    Dr.... Mage hasbun godak pissu vada karanava... Daruvo dennek innava... Sirge number Eka denna puluvanda?

  • @Rajraj04
    @Rajraj04 13 วันที่ผ่านมา +1

    Matanam manasiga prashna thibbuna. Aworudu 10 kata kalain eka parata wediuna. Mang kaali deviyonta baradunne. Den oluwa Amaru Tikka Tikka aduvenawa. Beheth bonawa namuth. Mage wate mawa hoyanawawage mkk hari feeling thiyanawa Dr .

  • @dinushchathuranga6098
    @dinushchathuranga6098 3 ปีที่แล้ว +5

    Doctor හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන ඔබ දරණ මතය කුමක්ද සහ මට ඒ ගැන දීර්ඝව දැන ගන්න අවශ්‍යයි..

  • @samudra-cg7xs
    @samudra-cg7xs 20 วันที่ผ่านมา +1

    ඩොක්ටර් මට‍ මගේ ජිවිතේ එපා වෙනවා මට‍ කුරුත් මොන කිව්වාත් මං පිළිගන්නේ නැ මට‍ ආදරේ පව එපා වෙනලා ඉන්නේ දැන් මට‍ මැරෙන්න පව හිතෙනවා එකට විසදුමක් තියෙනවා නම් කියන්න plz 🙏

  • @deepthimalika994
    @deepthimalika994 หลายเดือนก่อน +1

    Doctor matat me lede thiyanawa.mn ka gawatada yanna oni

  • @sachisri2207
    @sachisri2207 ปีที่แล้ว +2

    Dr plz no ekka Denna Hari wisadumak ganna ona .aurudu 18k thisse mama Amma samaga widawanawa. Amma Leda wela enne .eth eyata dewala wala Yana eka aduwak Naha ..me dewal nisa mulu paulama winasa wela thiyenne Dr .mage sahodarayonwa wena nan wala nawaththala egannuwe .Amma ekka Enna barinisa. Mata meyawa dala yanna baha.wena kauruth enne Naha .kiyana dewal walata .randu nathuwa ammata Enna baha...Mata mekata wisadumak Denna Dr .pinsidda wenawa. Ammata wada mama manasikawa watila da kiyala hithenawa mewa wisada ganna bariwa ..

  • @dinujaya8622
    @dinujaya8622 2 ปีที่แล้ว +4

    dr. mata phone eke video diha balan mutthrashaya mirikanna hitenawa

  • @talkwithravi2021
    @talkwithravi2021 3 ปีที่แล้ว +4

    ඩොක්ටර් මම මේ සම්බන්ධයෙන් සහභාගිත්ව පර්‍යේශනය්ක් කරන්න ලෑස්ති වෙනවන සහය අවශ්‍යයි

  • @SumithSimithnissanka
    @SumithSimithnissanka หลายเดือนก่อน +1

    Me wage kenek api kohomada sambanda kara ganne

  • @wathsalasandamali2615
    @wathsalasandamali2615 5 หลายเดือนก่อน +1

    Dr.mage amma pennuwe dr kapila ranasinghe .namuth kochchara beheth gattath amma bonne na.eya api kiyana de ahanne na poddakwath.ethakota kohomada beheth denn

  • @samurdhimagunaherath8656
    @samurdhimagunaherath8656 3 ปีที่แล้ว +6

    Sir , daruwange adyapanaya kerehi ethi unanduwa aasawa ethi karawana vishesha krama keepayak hadunwa denna puluwanda?

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว +4

      Me සදහා video keepayak Sri Lanka Child Psychiatrist youtube channel ඒකෙන් බලන්න පුළුවනි

    • @samurdhimagunaherath8656
      @samurdhimagunaherath8656 3 ปีที่แล้ว +2

      Thank you sir

    • @lankaarawwawala
      @lankaarawwawala ปีที่แล้ว +1

      @@MentalHealthRoundTable thanks docter .👍👍

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 7 หลายเดือนก่อน +1

    Ane doctor mata lokuma kentyyak anava mata mavama control karaganna amaeui..ane mata fit akatath beth bonava mata doctor me gana bayai..

  • @chathikamadushani
    @chathikamadushani หลายเดือนก่อน +1

    Doctor sambanda karaganna puluwn number ekak kiyanna puluwanda.

  • @Matabapinoysl
    @Matabapinoysl 9 หลายเดือนก่อน +1

    Doctor please make a video about sleep troubles

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 7 หลายเดือนก่อน +1

    Please doctor mata fit akata 20year beheth bonava ..anisa mata prashna godak .ane doctor mata pihita venna.

  • @priyanthapriyantha2924
    @priyanthapriyantha2924 ปีที่แล้ว +2

    Mohanaya kirima magin manasika roga suva kala hakida

  • @CharithLakmal-g2m
    @CharithLakmal-g2m ปีที่แล้ว +1

    Ane dr mta udau karnna mge aiyawa bera gnna eya naraka wchana kiyala katada mnda baninawa kela gahanawa beheth bonna kamathith neh monawda karanna ona kiyala mta kiyala denna godaak pin

  • @CharithLakmal-g2m
    @CharithLakmal-g2m ปีที่แล้ว +1

    Dr mge aiyath manasika beheth gnnawa eth kamaththen newei api horen denne eya hithan inne eyage age buthayek innawa kiyala

  • @AjaniakkaAjani
    @AjaniakkaAjani 9 หลายเดือนก่อน +1

    මම දන්න කෙනෙක් එයා මුල් ඉදන්ම කතා කරන්න බැරිවයි අවුරුදු 12 නම් හිටියේ, පස්සෙ වචනගොත ගහන ගමන් කතා කළා මේ ළගකදි කවුදෝ උඩ ඉදන් කෑම කන්න දෙන්නෑ වැලි දානව නයි ඉන්නවා,කනට රිංගනවා කියලා කෑ ගහනව දන්න හැම දේවාලයකටම ගියත් වැඩක් උනේ නෑ, දැන් තනියම කතා කරනවා පුලුවන් තරම් සද්දෙන් කුණුහරුප කිය කිය නෑ ගහනවා , මේක මානසික ලෙඩක් ද?

  • @renukasadhamali3349
    @renukasadhamali3349 ปีที่แล้ว +1

    Doctor mata loku prashnayak thiyenawa mama mata wada wayasin adu kenekuta adaraya karanawa .ayath mata adarei .namuth mama mery karla babala dennekuth innawa.ath mata a sambande athara ganna amarui denata auruddak withara wenawa ath kaika sambandatha walata yomuwela ne kawadawath ayage rupeta mama godak adare karanawa meka manasika wadayak wela mata dan mage ath kakul pechchenawa a gena hithala manasikawa wetila mekata wisadumak denna Doctor

  • @SandaliPahansara
    @SandaliPahansara 11 หลายเดือนก่อน +1

    Doctor contac kargnn widiyak nadda

  • @CharithLakmal-g2m
    @CharithLakmal-g2m ปีที่แล้ว +1

    Dr prathikara karana thanak thiyenawnm api ennam

  • @almansooralyami5513
    @almansooralyami5513 7 วันที่ผ่านมา +1

    Kohada.maadockta.enna

  • @chanakabandara2820
    @chanakabandara2820 ปีที่แล้ว +1

    Doctorwa hamuwanna puluwanda

  • @dayanikd-s1l
    @dayanikd-s1l 8 หลายเดือนก่อน +1

    අපෙ පුතාටත් සුදුවට පෙපනවා කියනවා කවුරුත් නැති වුනාමලු පෙන්නෙ.අනෙ ඩොක්ට දැන් අදපාරක් තොයිල් කලා.ටික දවසයි.⁣අයෙ පෙනවා කියනවාමොකක්ද ඩොක්ට මෙකට කරන්නෙ. මම ගොඩක් අසරන වෙලා ඉන්නෙ මට උදව්‍ කරන්න ඩොක්ට

  • @a.deepthi2903
    @a.deepthi2903 2 ปีที่แล้ว +1

    Doctor mge Amma hodatama asanipai beheth gaththath Aya kiyannema Holman yaku dakin akamai maykata mokada karanne doctor

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 ปีที่แล้ว +1

    Oba thuma cantac krgane kohomda

  • @sasnasasna8239
    @sasnasasna8239 2 ปีที่แล้ว +3

    Me program Eka natharakarann EPA godak Hoda program ekak thanks godak doctor
    B.s

  • @werellagamaindarathanather4136
    @werellagamaindarathanather4136 3 ปีที่แล้ว +8

    වටිනා ම කතිකාවක්......

  • @inokakumari5349
    @inokakumari5349 ปีที่แล้ว +1

    Dr mata oyava sambanda kara ganne kohomada

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    Mage smmata thiyanawa ane eya paw mawath aduranne ne doctor pin sidda wei oba thuma mauna gahenna puluwanda

    • @ruwanariyadasa-rh6kw
      @ruwanariyadasa-rh6kw 25 วันที่ผ่านมา +1

      apeth ammata ahemai.baninawa matath koi welaweth.oyalage ammata hodaida

  • @madhushanimadhushani1118
    @madhushanimadhushani1118 3 ปีที่แล้ว +4

    සර් මම අවුරුදු 5ක් කකුල් වල සහ අත් වල තුවාල අාවා, ඩොක්ටර්ස්ලා චැනල් කරලා ගොඩක් කල් බෙහෙත් කරා, කොහොමටවත් හොදවුනේ නෑ, එක්සීමා එකක් කියලා හැමදාම බෙහෙත් දෙනවා, ලක්ෂගානක් අවුරුදු 5ට බෙහෙත් වලට ගියා, බටහිර වෛද්‍ය ක්‍රම විතරහයි කරේ,,, මම අනිත් කිසිම දෙයක් පිලිනොගත්ත නිසා, නමුත් මම බැරිම තැන 2020දි වෙනත් ක්‍රමයකට යොමුවුනා,මාසෙන් තුවාල ඔක්කොම හොදවුනා, අන්තිමේදි මට එ්දේ ගැන විශ්වාස කරන්න සිදුවුනා, දැනට අවුරුදු එක හමාරකටත් වැඩියි. තාම කිසිම තුවාලයක් අාවෙ නෑ. එයා මාව හොද කරන්නම් කියලා තමා භර ගත්තෙත්.

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 3 ปีที่แล้ว +1

      මොනවද කරපු බෙහෙත්..කොහොමත් බටහිර බෙහෙත් වලින් කරන්න පුලුවන් රෝග පාලනයක් විතරයි.සුව කරන්න බෑ

    • @thilinimaduwanthi6561
      @thilinimaduwanthi6561 2 ปีที่แล้ว

      Monawada karapu beheth please help mage ththathage kakuleth ohoma thiyanawa eka thenay hoda wenne ne.den aurudu gananak beheth karanawa adu nee

    • @으상크
      @으상크 ปีที่แล้ว

      විස්තර ටිකක් දෙන්න පුලුවන්ද එතුමගේ

    • @talkwithravi2021
      @talkwithravi2021 ปีที่แล้ว

      කොහෙද එතුමා කියන් පුලුවන් ද

    • @ZsrfvzccHt
      @ZsrfvzccHt 5 หลายเดือนก่อน

      මටත් කියන්නකො ඒ මොකක්ද හොද කල විදිය කියලා 🙏🙏

  • @nethmisehansa4482
    @nethmisehansa4482 ปีที่แล้ว +1

    Matath hithena innakota wanenawa.mokakda kiyala .a. therenne na.dewale game giya hari giye n.a. thama.wanenne

  • @chaamjayawardana3979
    @chaamjayawardana3979 3 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඩොක්ට.මගෙ මහත්තයටත් එහෙම ප්‍රශ්නයක් තියනව.ඩොක්ට මුණ ගැහෙන්න පුළුවන්ද

  • @ChamilaThilakarathna-d3d
    @ChamilaThilakarathna-d3d 3 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මගේ් මහත්තයා වත් යොමු කරන්න ඕන ඉතා ඉක්මනින්.ඩොක්ටර් කොහෙටද එන්න ඕනෙ.

  • @wasanthakumara7031
    @wasanthakumara7031 2 ปีที่แล้ว +1

    Doktage 4n no ganna barida

  • @sumudusumudu5997
    @sumudusumudu5997 3 ปีที่แล้ว +2

    body dysmorphic disorder gana sinhalen kohewath video akak ne doctor.plz a gana kiyannako.

  • @Wilder.332
    @Wilder.332 ปีที่แล้ว +1

    Doctage nama mokadda contact karaganne kohomada

  • @bhagyagimhani4268
    @bhagyagimhani4268 2 ปีที่แล้ว +1

    Godak wedagath. Doctor,,mama adurana kenek innawa. Wayasa aurudu 50k. Eyata manasika ledak thiynw.beheth Kala warin wara. Namuth aduwak Nehe.ane doctor Mata contact number eka denna puluwanda?ayemath treatment Kara nna puluwanda

  • @bernafonseka5369
    @bernafonseka5369 11 หลายเดือนก่อน +1

    Great spech God bless you

  • @nilukakumari862
    @nilukakumari862 2 ปีที่แล้ว +1

    ඇබ්බැහි වීම කියන්නේ මානසික රොගයක්ද මෙකට බෙහෙත් තියනවද

  • @prashanshan7125
    @prashanshan7125 ปีที่แล้ว +2

    බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව මානසික රෝග නිට්ටාවට සුව කරන්න බැරි ඇයි.. ඇයි LAB රසායනික පරිෂණයක් කරන්නේ නැත්තේ.. මේ ගැන සාදරණව බැලුවෝත්
    මේ රෝග සදහා නොපිගන්න වෙන කාරණාක් තිබෙන බව වැටහෙයි..

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 8 หลายเดือนก่อน +1

    Thank you Doctor ❤

  • @sadalisadali4671
    @sadalisadali4671 ปีที่แล้ว +2

    Kiyak weda docter mohanaya karanna

  • @ShwethMarsh
    @ShwethMarsh หลายเดือนก่อน

    doctor contact krgnn puluvnd..

  • @upulrathna8307
    @upulrathna8307 8 หลายเดือนก่อน +1

    Doctor call ekakin katha karanna barida
    M

  • @tharangahansani6609
    @tharangahansani6609 3 หลายเดือนก่อน +1

    Doctor obathumage number eka denna puluwanda

  • @wasantkumar1247
    @wasantkumar1247 2 ปีที่แล้ว +2

    Doctar oba thumage po no aeka aewanna mokada ape nangi kenek innawa amunussa bayen aeya kattadinwa pohosath karanawa aurudden auruddata thovil karanawa namuth thama suwayak naha oba thuma kiyanna mokada karanna ona kiyala

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 ปีที่แล้ว

      ඔබගෙ ප්‍රදශයෙ මනොවෛද්‍යවරයෙකු හමුවෙන්න පුලුවන්. Whatsapp 0773776560

  • @milanrathnayaka
    @milanrathnayaka หลายเดือนก่อน +1

    Namba Eka Ewanna

  • @ChamiBandara-h9t
    @ChamiBandara-h9t ปีที่แล้ว +1

    Obatumage phone number eka ganna puluwanda loku deyak danaganna

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว +4

    ඩොක්ට අපේ අම්මි ටිකක් බයෙන් වගේ හැසිරෙනවා එයත් කොලොඹ හෙදියක් විදිහට තමයි වැඩ කරේ ලෙඩ්ඩු බලා ගන්න එක කරේ එයා කතා කරන්නෙ අනවශ්‍ය දේවල් අදාල දේවල් නෙමෙයි.ඊයෙ ඉදන් තමයි එහෙම හැසුරුනේ 😭 අනේ ඩොක්ට පින් සිද්ද වෙයි විසදුමක් කියන්න. අපේ අප්පච්චිත් අපේ පවුලෙන් අයින් වෙලා ගිහින් ඉන්නේ.අම්මි තමයි අපි හැමෝම බලාගත්තේ කිරි අම්මත් වයසයි අම්මට මොනා හරි උනොත් අපි ඔක්කොම අසරණයි.අනේ ඩොක්ට උත්තරයක් දෙන්නකෝ

  • @amithsanjaya5483
    @amithsanjaya5483 11 หลายเดือนก่อน +1

    ඩොක්ටර්ගේ නම්බරේ දානවද

  • @NiroNiro-q1i
    @NiroNiro-q1i 7 หลายเดือนก่อน +1

    Doktage nambare ona

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว +3

    Me gana thorathuru godak thiyanawa dana ganeemata kohomada contact karanne thank yo so much

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว

      Ape FB page eke whatsapp number eka saha messenger smaga sambandha wenna puluwani

    • @HashiniDeSilva-s2m
      @HashiniDeSilva-s2m ปีที่แล้ว

      E number aka weda karanne nene

  • @eranganikanchanahettiarach1953
    @eranganikanchanahettiarach1953 3 ปีที่แล้ว +1

    මටත් oya tikama una.doctor .awrudu ganak man hodatama leda wela kodiwinayak kiyala eka kapuwa. Eka thawakaliki. Eththa eth issrara thibuna manasika mattama na.monagari prashnayak unama.ane mata issarawage inna adai.

    • @niriellagekalpamahesh9187
      @niriellagekalpamahesh9187 2 ปีที่แล้ว

      Ekata mis mokada kare ane ape ammata ehema tiyenawa mata udauwak oni matat viyadam karala inne godak dewala walata ගිහින් oya mokda kare kiyanna doctor kenek hamba unada

    • @jinuthamadusanka8483
      @jinuthamadusanka8483 ปีที่แล้ว

      ඔයා මොන ඩොක්ටර්වද හම්බුනේ

  • @GeethaBasnayake-vm3tg
    @GeethaBasnayake-vm3tg 4 หลายเดือนก่อน +1

    Mahema kiyannaba doctor .loku prashnayak.maranthika thathwe inne.doctor nmbarayak denna pinsidda wei doctor .

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  4 หลายเดือนก่อน

      I am not in Sri Lanka at the moment.
      ළඟම රෝහලේ මනෝවෛද්‍ය සායනය වෙත යන්න.

  • @sumudusumudu5997
    @sumudusumudu5997 3 ปีที่แล้ว +2

    Doctor BDD gana video akak dannako plzzz

  • @dr.janithgalhenage1351
    @dr.janithgalhenage1351 3 ปีที่แล้ว +6

    Well done !

  • @harshdilukshi3698
    @harshdilukshi3698 2 ปีที่แล้ว +1

    Mage kenek innawa doctor අසනීප වෙච්ච please phone number ekak ganne කොහොමද

  • @ranulusandrabernadettefern7240
    @ranulusandrabernadettefern7240 3 ปีที่แล้ว +3

    Can I have your no please, or let me known where Do you have your clinic? I have 2 patients in my family.

  • @vimukthirangika6867
    @vimukthirangika6867 3 ปีที่แล้ว +5

    Doctor ubathumage nambare eke denna puluwanda

  • @tamarapathirathna6647
    @tamarapathirathna6647 3 ปีที่แล้ว +2

    Doctormatapalanayakaragathanohakitharamataadhikavatarahayanava.anemokadakaranne?jeviteepavelainne.

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  3 ปีที่แล้ว

      මනොවෛද්‍යවරයෙකු හට පෙන්නන්න. එතකොට අවශ්‍ය මොනවද කියලා සහ ගැටලුව අනුව ප්‍රතිකාර කරන්න ඔනා

  • @sasidusasidu7072
    @sasidusasidu7072 2 ปีที่แล้ว +1

    වෙනස් විදිහට හැසිරෙන නිසා එයා ජොබ් එකෙනුත් අයින් කරලා.අම්මිට දේව ආරුඪයකුත් තිබ්බා. අප්පච්චි ගැනත් කල්පනා කරල සමහර විට දුකින් ඉන්න ඇති.මොකද කරන්නේ මානසික වෛද්‍යවරයෙක් මුනගැහෙන එකද හොඳ එහෙමත් නැත්තන් දේවාලයකින් බලන එකද හොඳ?

  • @lasikakumuduni8443
    @lasikakumuduni8443 2 ปีที่แล้ว +2

    Dokta nmbre denn berid godk krunu den gnn awshshi

  • @AshanRasika-g1d
    @AshanRasika-g1d 11 หลายเดือนก่อน +1

    N aka dannako sar

  • @oshaniamasha3900
    @oshaniamasha3900 3 ปีที่แล้ว +3

    Depression gana video ekak krnnkoo 😭😞

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +3

    Dr Dinusha ගෙන් මට‍ මේ ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් ඕනේ Doctor පෞද්ගලිකව පිළිගන්නාවාද අමුනුෂයෝ කියලා කොටසක් ඉන්නවා කියලා මේ ලෝකේ තුල? ලංකාවේ විතරක් නෙවෙයි. 🙄

  • @geomatrix2683
    @geomatrix2683 3 ปีที่แล้ว +2

    Thankyou doctor

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 ปีที่แล้ว

    ඉතම වැදග්ට්ත් දේශනයක් ඔබතුමා රටට සම්පතක් මටත් ඉදහිට මේවගේ කාලකන්නිම ලෙඩක් හැදෙනවා ඊයෙ කාලෙකට පස්සේ හැදුනා පිට් එක කියන්නෙත් මානසික ලෙඩක් ද මට ඒ ගැන දැනගන්නට වීඩියෝ එක ක් දානවද මහත්තයාට පින් දෙනවා මගෙ දෙමාපියන් දෙන්නම නඇ

  • @හිචිචිපුතාහිචිචා

    මටත් මෙි පශ්නයක් තියෙනවා😢😢😢
    8:27

  • @mohomaddeen7801
    @mohomaddeen7801 3 ปีที่แล้ว +5

    Thank You ,Dr

  • @wasanthidhammika7919
    @wasanthidhammika7919 3 ปีที่แล้ว +2

    Number aka denawsda doctor

  • @ajithatharanga4702
    @ajithatharanga4702 3 ปีที่แล้ว

    Doctor.oba thumawa contact kara ganna number eka denna puluwannam Obata bohoma pin.

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    T p no denna puluwanda dr.stuttii

  • @nelummagedara1686
    @nelummagedara1686 3 ปีที่แล้ว

    Doctor obathuma lankawata awadha? Phone num pls

  • @kavindinimasha1290
    @kavindinimasha1290 ปีที่แล้ว

    Doctor contag nu

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว

    Lipinaya hari ewanna stutii

  • @induniljanith9839
    @induniljanith9839 2 ปีที่แล้ว +2

    Namber plz

  • @Wilder.332
    @Wilder.332 ปีที่แล้ว

    Srge number eka dennko plz

  • @sadalisadali4671
    @sadalisadali4671 ปีที่แล้ว

    Mata binothmadaya

    • @MusicLK1235
      @MusicLK1235 10 หลายเดือนก่อน

      oya whatsapp innawada

  • @parindivithanage3263
    @parindivithanage3263 2 ปีที่แล้ว

    Sthuthui

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ ปีที่แล้ว +3

    ලස්සනට කතාව කීව අනේ ඔයා 😆
    o/l ගොඩ , A/L ගොඩ , මෙඩිසින් ගියා , ඔයා තමා හොඳට කරන්නෙ . ඔයාල තමා ඔක්කොම දන්නෙ , 😆

  • @artsandeducation7716
    @artsandeducation7716 2 ปีที่แล้ว

    Very expensive knowledge

  • @kumarapathmasiri9903
    @kumarapathmasiri9903 2 ปีที่แล้ว

    Bubu hamuduruwo boruda kiyanne sar

  • @mahinsadumidukalanchiliyan5518
    @mahinsadumidukalanchiliyan5518 หลายเดือนก่อน +1

    Oya kiyana de sampurna boru

  • @thakshilaweerasinghe6053
    @thakshilaweerasinghe6053 3 ปีที่แล้ว +2

    Sir contact no akak ganna puluwanda