දේව වරම් කියන්නේ මානසික රෝග නිවැරැදි ප්‍රථිකාර වලින් හොද කරන්න පුළුවන්.- Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline
    #truthwithchamuditha #dammikabandara # ayurweda

ความคิดเห็น • 681

  • @nipunabandarakarunarathne3544
    @nipunabandarakarunarathne3544 3 ปีที่แล้ว +166

    චමුදිත පොඩ්ඩක් ඩොක්ටර්ට කතාකරන්න දෙනවකෝ 😊

    • @vishmaranaweera3074
      @vishmaranaweera3074 3 ปีที่แล้ว +3

      Sira oiiii

    • @nishanjayasinghe6059
      @nishanjayasinghe6059 3 ปีที่แล้ว +13

      අනේ බන් මේ යකාට කිව්වට වැඩක් නැහැ

    • @nissankaperera3206
      @nissankaperera3206 3 ปีที่แล้ว +1

      🤔 😆😳

    • @deepachandrasekera9352
      @deepachandrasekera9352 3 ปีที่แล้ว +5

      Kochara kivvath wedak na rath wela awegayen kathawa

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว +11

      බටහිර මානසික වෙද්දුන්ට මානසික රෝග ප්‍රභලව තියනව! මේකටත් ඒ ගතිය තියනව!

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 3 ปีที่แล้ว +59

    අවිද්‍යාව නැතිකරන්නයි මගේ බුදු රජානන් දේශනා කලේ .

    • @geethadebritto4251
      @geethadebritto4251 3 ปีที่แล้ว +1

      , 👌👌🙏♥️

    • @srilankavisit2980
      @srilankavisit2980 3 ปีที่แล้ว +3

      Boru kiyana epa.

    • @nadunoshandika4854
      @nadunoshandika4854 3 ปีที่แล้ว +3

      මෙ යකා බොරු කියනවා..

    • @proudredlion1952
      @proudredlion1952 3 ปีที่แล้ว

      @@srilankavisit2980 මිත්‍යාව යනු මෝහය.

    • @srilankavisit2980
      @srilankavisit2980 3 ปีที่แล้ว +1

      @@proudredlion1952
      Mithyawa , awidhyawa
      Dhekama wenai !

  • @sampathsirisena3340
    @sampathsirisena3340 3 ปีที่แล้ว +10

    ඉස්සෙල්ලාම මෙවැනි ජඩ මාද්‍යාවේදීන් සුවපත් කරන්න .

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 3 ปีที่แล้ว +17

    චමුදිත ,ඔයා හැම කෝණයකින්ම මේ ගැන බැලුවා.ස්තුතියි ඔබට .නිවරදි තීරණය views ලා සතුය.

  • @sanjeewa530
    @sanjeewa530 3 ปีที่แล้ว +77

    මානසික රෝගියෙක්ගෙන් පැණි බිව්ව චමුදිත මහත්තයට විනාඩි 1830ක නිස්සබ්දතාවක් 😹😹😹😹

    • @geethikakumuduni695
      @geethikakumuduni695 3 ปีที่แล้ว +1

      ekanm eththa

    • @thusarakulatunge9125
      @thusarakulatunge9125 3 ปีที่แล้ว

      විනාඩි 69ක නිස්සබ්බදතාවක් ඇති බං😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      ඌ බිව්ව එකට විතරක් ඔච්චර වෙලා නිශ්ශබ්දතාවක් නම් අර පැණි ගන්න උදේ ඉදන් පෝලිමේ ගියපු උන් වෙනුවෙන් දින 2ක නිශ්ශබ්දතාවක! 😂

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 3 วันที่ผ่านมา

      තොට ඒක පේනව හරි ඒකට ලෝකෙම භය කරල ගහපු එන්නත තොට හොදද ඒක ගස්සවන්න මනස හැදුව ටීවි වලින් අපි දැනගෙනත් අපිටත් ගහන්න උනා අංශභාගෙ එන්න හැදුවෙ සිංහල බේත් වලින් ගොඩ ගියේ දැන් ගොඩක් අයට ලෙඩ මැරෙනව වැඩි ඉපදීම අඩුයි ඒ වෙලාවෙ නඩු දාපුවත් සාධාරනය උනා මුන් මේ මොනවද කියන්නෙ ඉදිරියෙදි ලෝකෙ ඔය බොරු නැති වෙනව අපේ දේවල් ඉදිරියට එනව මේ ආන්ඩුවෙන් වෙන්නෙ නෑ හොදේ නැත්නම් හිතයි මේ ආන්ඩුවෙන් ඒ දේවල් වෙනව කියල මේ අය අවුරුදු පහක් ඉන්නෙ නෑ වෙන කෙනෙක් එනව මේ අයගෙ මේ බයිල වල අන්තිම කාලෙ ඒ එන නායකයට මේක හරිගස්සන්න කාලයක් යයි....

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 3 ปีที่แล้ว +40

    මෙය ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මානසික රෝග විශේෂඥය ගෞතම බුදුන් වහන්සේ වෙන්න ඕනි

  • @lakshitharukshan922
    @lakshitharukshan922 3 ปีที่แล้ว +13

    බටහිර වෛද්‍යවරුන් දකින්නේ එක කෝණයකින් විතරයි..මේ විශ්වයේ තව බටහිර වෛද්‍යවරුන්ට හිතාගන්නවත් බැරි ගුප්ත (බටහිර වෛද්‍යවරුන්ගේ මතය අනුව මිථ්‍යා ) දේවල් අනන්තයි අප්‍රමාණයි.අද වන විට සමාජයේ හොර බොරු කරන අය ඉන්නවා නැතුව නෙමේයි.ඒත් යන්ත්‍ර මන්ත්‍ර වලින් වැඩ ගන්න දේව යක්ෂ සංකල්ප වලට අනුව ගුප්ත දේ වලින් වැඩ ගන්න මිනිස්සුත් ඉන්නවා.ඒ වගේමයි අපේ හෙළ වෙදකම.අපේ හෙළ වෙදකම ගාව බටහිර වෛද්‍යවරුන් තවමත් බඩ ගානවා.මං කියන ආයුර්වේද වෙදකම නෙවෙයි හෙළ වෙදකම.ඇස් පේන් නැති අයට ඇස්වල සුද තියෙන අයට කකුලේ මාපට ඇඟිල්ලට බෙහෙත් බැඳලා සුව කරපු හෙළ වෛද්‍ය වරු අපේ රටේ ඉන්නවා.මම පෞද්ගලිකව ඒ දේ දැකලා තියනවා.

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 ปีที่แล้ว +72

    වැඩසටහන නං හොඳයි... නිවේදකයත් කාලි වැහිල වගේ හැසිරෙන එක ටිකක් අවුල්...

    • @rockdparty365
      @rockdparty365 3 ปีที่แล้ว +2

      🤣🤣

    • @nadunmatharage5847
      @nadunmatharage5847 3 ปีที่แล้ว +2

      Ou bn

    • @dilshanaoki7493
      @dilshanaoki7493 3 ปีที่แล้ว +3

      සීරාවටම ඒක නම් මචං..ඕවර් ඇක්ටින් දගලානා...🤪🤪 😆😂

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +1

      සිරා බන්. මට මේ නිවේදකයා පේන්න බෑ. බක පඩියා හිතන් ඉන්නේ බහුශ්‍රැතය කියල. 🤢

    • @chathrangajanaka7911
      @chathrangajanaka7911 3 ปีที่แล้ว

      🤭🤭🤭🤭 hama tanama mehemai....

  • @ranasinghearachchi4052
    @ranasinghearachchi4052 3 ปีที่แล้ว +38

    Chamuditha මල්ලිට මොකක්ද අාරූඩ වෙලා තියෙන්නේ 😜

    • @malir8536
      @malir8536 3 ปีที่แล้ว +3

      Doctor නොකියා rකිව්වෙ ඕකම තමා...

    • @nayanagunasinghe3042
      @nayanagunasinghe3042 3 ปีที่แล้ว +2

      අම්මෝ ඒ ආවේසේ නම් යවන්න බෑ.
      චමුදිත භාවනා කරලා පොඩ්ඩක් සන්සුන් වෙන්න බලන්න.

  • @navodmadhuwantha1932
    @navodmadhuwantha1932 3 ปีที่แล้ว +53

    දොස්තර චමුදිතටත් පණ්ඩිතකම යන්න බේත් චුට්ටක් දෙන්නෝන හොදේ 😁

    • @anverabdulkareem3603
      @anverabdulkareem3603 3 ปีที่แล้ว

      Dr. චමුදිත බීපු පැනියට කළගුණ සලකනවද කොහෙද 🤣🤣

  • @weerasooriya8373
    @weerasooriya8373 3 ปีที่แล้ว +8

    හැමදෙයක්ම දන්නවා කියලා හිතන් ඉන්න අය ඔහොම කිව්වට ආරූඪ වෙන අය දන්නවා පියවි සිහිය වෙනස් වීම.🙏🙏ආනන්ද බලංගොඩ මෛත්‍රී හාමුදුරුවෝ කියපු දෙවල් බලන්න.

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 3 ปีที่แล้ว +33

    දෙරණ ,ඔයයි තමයි
    හොර පැනියෝ රටට හදුන්වාදුන්නෙ

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +16

    දේව වරම් මානසික ලෙඩක් නම් ඩොක්ට දෙවියන් වහන්සේ මේ ලෝකේ මැව්වා කියලා කියන අයට මොනවගේ ලෙඩක්ද තියෙන්නේ 😂🤣

    • @niroshanmadusanka2340
      @niroshanmadusanka2340 3 ปีที่แล้ว +4

      Anna supirima kathawa bro

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +1

      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰dileepa,Well said...👍👍👍👍👍👍👍👍👍👍👍👍
      Great,👍👍👍👍👍👍👍

    • @wasanafernando7734
      @wasanafernando7734 3 ปีที่แล้ว +1

      හරියටම හරි දිලීප සහොදරයා . අපගේ රටේ ආදරණීය අහිංසක, බුද්ධිමත් ජනතාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා💐🙏🙏🙏💐
      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰අපගේ රටේ දෙයක් ගැන ගෞරවයක් අපට තිබෙන්නට අවශ්‍යය බව පෙන්වා දෙමු.👍👍👍👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧👨‍👩‍👦‍👦👨‍👩‍👧‍👧

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +5

      ඇයි රහතුන් අහසින් වැඩිය කියල හිතන, ඉපදුණ ගමන් නෙලුම් මල් මත ඇවිද්ද කියල හිතන, අතීත teliportation කතන්දර අදහන සෙට් එක
      😁😁😁😁

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +2

      @Nisal Kumudhitha ගස් ගල් වලට වදින එකයි උඩ මම කියපු දේවලුයි දෙකක් පුතා! 😅😅😅
      මැවුම් වාදය පිලිගන්න උන්ගෙයි මම උඩ කියපු සුරංගනා කතා පිලිගන්න උන්ගෙයි වෙනසක් නෑ.🤭🤭🤭

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 3 ปีที่แล้ว +11

    දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා දෙයක් ඇසුණු පලියට කවුරුත් කිව්වා පලියට විශ්වාස කරන්නැතුව ගවේෂණාත්මකව කල්පනා කරල බලන්න

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +11

    ධම්මික පැනිය සම්බන්ධව විද්‍යාත්මක සහ සායනික පරීක්ෂණ සිදුකොට ඵය භාවිතා කල යුතුද නැද්ද තීරණය කල යුතු අතර ඵහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔබ වැනි මාධ්‍ය කරුවන් නිශ්ශබ්දව සිටිය යුතුයැයි සිතමි .

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    ඩොක්ට ඔබට අපි හරිම ආදරෙයි ❤ 🙏 🌹 ගරුකරනවා රෝගීන් දහස් ගානක් සුව කරපු ඩොක්ට ස්තුතියි 🙏 ඩොක්ට ❤ 🙏 🌹

  • @nimaljoynanda5155
    @nimaljoynanda5155 3 ปีที่แล้ว +3

    මේක දකින කොට මට මතක් වුනේ 1980 ගණන්වලදි අපේ අක්කට හැදුනා සන්නියක් ඒ කියන්නෙ අපි එක්ක යන හැමතැනම එයාව එකපාරට ගැහිල ගැහිලා බිම අැද වැටෙනවා ඉතිං අපි අල්ල ගන්නව වැටෙන්න නොදී ඒ කාලේ ඉතිං ගම්වල. ඒ වගේ දෙයක් වුනොත් මිනිස්සු හිතන්නේ භූත දෝෂයක් කියල නැත්නම් කවුරු හරි වැහිල කියලා. අනේ ඉතිං අම්මගේ තාත්තගේ වැඩේ අහල පහල අය කියන කියන කපුවො ගාවට ගිහින් නූල් දානවා මතුරපු තෙල් දානවා අන්තිමට ලොකු තොවිලෙකුත් නැටුවා. ඉන්පසු. බැරිම තැන රෝහලට අරගෙන ගියා ( අඩුනොවු නිසා) ඉන්පසු වාට්ටුවේ සුමානයක් විතර නවත්තලා දොස්තර මහත්තුරුන්ගේ දක්ෂ තාවය මත හොඳ කරගත්ත ලෙඩේනම් මොකද්ද කියලා මතක නෑ එතකොට මමත් අවුරුදු 12 ක ළමයෙක් ඉතිං දෝෂ වර්ග නැතුවම නොවේ නමුත් කට්ටඩියො කරන්නේ වාණිජ්‍ය පරමාර්ථ මතම පමණක් බව මතක තබා ගනිමු මේ විස්තරය මම කෙටියෙන් කීවෙි ස්තූතියි.

  • @sithumchathuranga1549
    @sithumchathuranga1549 3 ปีที่แล้ว +32

    ඕක චමුදිත ටත් තියෙනවා ටිකක් ආවේස වෙනවා

  • @sandaruhasith744
    @sandaruhasith744 3 ปีที่แล้ว +13

    කාලි වැහුනෙ නෑ වරමක් නෑ කියලා ඔප්පු කරන්න මම කැම්පස් එකේදී ඉගෙන ගත්තෙ නෑ ඕයි.ඒක ඔප්පු කරන්න යනවට වඩා ලේසියි පිරිටන් ටිකක් දීල ලෙඩා නිදි කරවන එක .ඔහොම ප්‍රශ්න අහන්න එපා මිනිහො.දන්නවා වගෙ හිටියට මම දන්නෙ සුද්දගෙ පොත් වල තියනේව විතරයි .කාලි ගැන සුද්දා දන්නෙ නෑ.උන් දන්නෙ කෝලි ගැන අයිසෙ 🤔🤔🤔😂😂😂

  • @cryptonews8711
    @cryptonews8711 3 ปีที่แล้ว +19

    අනේ චමුදිත මහත්තයා මොකුත් ලැබ් වල දාන්න එපා ඔයා බීල කොරෝනා තියෙන 7 ත් 8 දෙනෙක් ඒක්ක එක කාමරයක දවසක් ඉදල
    දවස් 10 ක් pcr එකක් කරන්න එතකොට නෙගටිව් නම් වෙන පරීක්ෂන ඕනි නෑ😂😂😂

  • @chamoddula7466
    @chamoddula7466 3 ปีที่แล้ว +17

    ඩොකාගෙ ගෙදරට කොඩිවිනයක් කරන්න ඕන බලන්න. විද්‍යාවෙන් අයින් කරග්නී නේ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      මෙහෙමත් මෝඩ මිනිස්සු 😹😹😹😹

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +11

    ඇයි ක්‍රිස්තියානි දේවදූතයන් හා මොහොමඩ් ගේ කථාගැනත් ඔ්වා නොකියන්නේ? මහා ගණිතඥ රාමනුජන් කිව්වේ මෙම සමීකරන මට කියන්නේ දෙවඟනක් කියායි. කේම්බ්‍රිජ් ව්ශ්වවද්‍යාලය ඒවා භාරගත්තා නේද? මුලින් අහසට රොකට් යැව්වෙත් ඒ ගණිතයෙන් නේද? කාලි අම්මා එතුමාට බේත් කිව්වා දැයි අපට කිව නොහැකිිිියි. ඔබ කියන දේත් 100%ක් ඔප්පුවෙන්නේ නෑ නේද?

  • @kasturivlogs
    @kasturivlogs 3 ปีที่แล้ว +27

    සිරිනිවාසන් රාමනුජන් ඇදැහැව්වෙ කාලි අම්මා නෙමෙයි.ඔබ එ කිව්ව කතාව වැරදි...ඔහුට පරිදි ඔහුට ගණිතමය වරම දුන්නෙ ලක්ශ්මි දෙවියන්ගේ වෙනත් අවතාරයක් හැටියට සලකන නාමගිරි තයාර් කියන දේවතාවිය.අනික ඔහු
    ගණිතඥයෙක් මිස ඔබ කියු පරිදි භෞතිකඥයෙක් නොවෙයි.

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +11

    අතිතයේ සිට පැවත එන ගුරුකමි හදිහූනියම් අදටත් තියෙනවා.මිනිස්සු අදටත් ඒවා පිලිගන්නවා.

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +2

      *දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය*
      1 . 👉 ‘නත්ථි දින්නං’
      දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      2. 👉 ‘නත්ථි යිට්ඨං’
      පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      3. 👉 ‘නත්ථි හතං’
      මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      4. 👉 ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
      හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      5.👉 ‘නත්ථි අයං ලෝකෝ’
      අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්.
      6.👉 ‘නත්ථි පරලෝකෝ’
      මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      7. 👉 ‘නත්ථි මාතා’
      අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ටියක්.
      8. 👉 ‘නත්ථි පිතා’
      පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්‍රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      9. 👉 *‘නත්ථි සත්තා ඕපපාතිකා’*
      මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්.
      10.👉 'නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
      මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්‍රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක් .
      (මජ්ඣිමනිකාය - උපරිපණ්ණාසකො - අනුපදවග්ගො - මහාචත්තාරීසක සුත්තං)
      වැඩි විස්තර සඳහා
      👉 www.thripitakaya.org/sutta/index/216
      👉 mahaviharaya.lk/article/27678

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +22

    ධම්මික පැනිය බීලා මැරැන එකෙක් ගැන මේ වෙන තෙක් අහල නැහැ. පැනිය බීපු කවුරැවත් කොරෝනා හැදුනා කියල පැමිනිලි කරලත් නැහැ. ඉතින් බෙහෙත වැඩ කරනව නම් කිව්වෙ කාලි උනහම මොකද අල්ලා උනහම මොකද?

    • @danudanuska5689
      @danudanuska5689 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

    • @dhilanthianjela3568
      @dhilanthianjela3568 3 ปีที่แล้ว +1

      Yeeeeeeeeesssss

    • @dilshanaoki7493
      @dilshanaoki7493 3 ปีที่แล้ว

      අනේ ගෝතයො.. ඔය පැණි බීලා කොරෝනා හැදෙන්නේ නෑ කියල හිතාගෙන ඊට පස්සේ බෝ කරන් අනුන්ටත් බෝ කලාම මොකද වෙන්නේ.. අනික මිනිස්සු සල්ලි දීලා ඕක ගන්නෙ ඒක බ්විවට මැරෙන් නෑ කියල නෙමෙයි කොරෝනා වලින් බේරෙන්න.. මේව තේරුම් ගන්න බැරි තරම් උඹල වගේ ගොබ්බයො මෙච්චර එක්ක මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක් එක අතකින්..

    • @malalachernobyl5594
      @malalachernobyl5594 3 ปีที่แล้ว

      @@dilshanaoki7493 පැනියෙ මී පැනි විස වෙනවා කිව්වෙ පැනිය බොන එවුන් නෙවෙය් උඹල වගේ හොරෙන් පස්පංඟුව බොන එවුන්මය්. දැන් පැනිය බොරැවක් නම් පැනිය බීපු 10,000 න් කිහිප දෙනෙක් වත් ඔය pcr වලින් මේ වෙන කොට හොයා ගත්ත ආසාදිතයින් 35,000 අතර ඉන්න එපායැ. 😜

    • @piyushanmalaka9585
      @piyushanmalaka9585 3 ปีที่แล้ว

      2020-12-28 අද පැණිය බීපු කෙනෙක් කොවිඩ් පොසිටිව් වෙලා තියෙනව😏

  • @salingakumara6318
    @salingakumara6318 2 ปีที่แล้ว +5

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් මිනිසුන්ගේ පිළිතුර දාර්ශනිකයි.

  • @sanjayalakmal4273
    @sanjayalakmal4273 3 ปีที่แล้ว +13

    "Absence of evidence is not evidence of absence,"
    "සාක්ෂි නොමැතිවීම නොමැති බවට සාක්ෂි නොවේ"
    නවීන විද්‍යාවෙන් සියල්ල සොයාගෙන අවසන් කියලා හිතාගෙන ඉන්න එක අධිමානය කියලා අපට නිර්ණය කරන්නට පුළුවන්.අධි මානය එක් ආකාරයකට මානසික රෝගී ලක්ෂණයක්.paranormal කියන සංසිද්ධි මනෝ විද්‍යා ක්ෂේත්‍රයට ද අදාළ බව මතක තබා ගන්න.ආවේශ වන සියල්ලම paranormal ගණයට වැටෙන බව මා නො කියමි . නොපෙනෙන සොයා නොගත් දේ වලින් බොහෝ දේ අපේ මනුෂ්‍ය මනසට භෞතික විශ්වයට බලපාන බව කිව යුතුය.සමහර මධ්‍යස්ථ මතධාරී බටහිර ජාතික මනෝ වෛද්‍යවරුන් නම් මෙම paranormal කොටස ගැන ද සැලකිල්ලක් දක්වයි.මනෝ වෛද්‍යවරුන්ට එදිනෙදා හමුවෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ හා සමාන ලක්ෂණ ඇති සෑම පුද්ගලයෙකුම එකම ගණයට ලඝු කොට දැක්වීම සාධාරණ නොවේ.බහුතර මානසික රෝගීන් හා රෝගීන් නොවන අය අතර විද්‍යාවෙන් හොයා නොගත් මනේන්ද්‍රිය හි බලපෑම මත මානසිකත්වය සැකසුන පුද්ගලයින් ද සිටිය හැක.දැනට විද්‍යාවෙන් සොයා නොගත් කරුණු මත මනසේ ජීව විද්‍යාත්මක වෙනස්කම් ද සිදු විය හැක එවිට දැනට සොයාගෙන ඇති වෛද්‍ය ප්‍රතිකාර මත එම තත්වයන් යටපත් කිරීමට හෝ සමහරවිට සියට සීයක් සුව කිරීමට ද හැකියාව ඇත.
    මනෝ වෛද්‍යවරුන් භෞතිකත්වය මත සිට පදනම් ව කරුණු ගෙනහැර නොදක්වා සමබරතාවයක් රැකගනී නම් මීට වඩා ඝට්ටනයක් භෞතිකත්වයම සහ පාරභෞතිකත්වය අතර ඇති නොවුන ඇත.එවිට භෞතිකත්වය ට අන්තවාදීන් ලෙස හංවඩු ගැසෙන්නේ ද නැත.

  • @winstoneshipping9355
    @winstoneshipping9355 3 ปีที่แล้ว +5

    හොඳට ඉගෙනගත්ත ආචාර්‍යවරු මහාචාර්‍යවරු පිස්සන් කොටුවේ නේවාසිකව සිටිනවා.*(රෝහල්ස සේවකයෙක්)

    • @nimalchandrasena8491
      @nimalchandrasena8491 2 ปีที่แล้ว

      නවදන්නවානම්හදාරන්න

  • @manithawow1852
    @manithawow1852 3 ปีที่แล้ว +20

    පුනරුප්පතිය ඇත්තක්...එත් එහෙම වෙන්නෙ කොමද කියලා විදයාත්මකව හොයන් තියනවද.....

    • @devyud5719
      @devyud5719 3 ปีที่แล้ว +6

      lol.. Who said පුනරුප්පතිය ඇත්තක්... May be only you ? there's no truth to any religion as it's man made for comfort. Sadly it gets passed down from generation to another and Religion it self is kind of a mental disease. Unfortunately you can't ban religion :/

    • @doctorpathmasiri231
      @doctorpathmasiri231 3 ปีที่แล้ว +3

      @@devyud5719 puaruthpaththiya nowei punarbhawayai attha.me deka dekak.

    • @NalindaDamithPathiraja1987
      @NalindaDamithPathiraja1987 3 ปีที่แล้ว

      @@devyud5719 lol laa

    • @devyud5719
      @devyud5719 3 ปีที่แล้ว +1

      @@doctorpathmasiri231 Both sounds horseshit :D

    • @KasunMapitigama-s1r
      @KasunMapitigama-s1r 3 ปีที่แล้ว +6

      @@devyud5719 විවිධ රටවල විශ්වවිද්‍යාලවල (ඇමරිකාවේ University of Virginia එක් උදාහරණයක්) පවා පුනර්භවය සම්බන්ධව පරීක්ෂණ කරලා, එය සත්‍යක් බවට විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා. නමුත් අපේ රටේ 8 පාස් නැති බක පණ්ඩිතයෝ පුනර්භවය නැහැ කියලා (තමාට හිතෙන දේ හරි කියලා) හිතනවා. ළිං මැඩියෙක් නොවී ලෝකයේ පරීක්ෂණ reports කියවලා බලන්න. ඔබ කියන විදියට එය mental disease එකක් නම්, කොහොමද පෙර බවයේ විස්තර නිවැරදිව කියන්නේ? නොදන්නා භාෂා කතා කරන්නේ? මෝඩ වුනාට මෝඩකම පෙන්වන්න එපා.

  • @Knowledge-Hub333
    @Knowledge-Hub333 3 ปีที่แล้ว

    Thanks chamudhitha. Oba samajaya denuvath karanna ganna uthsahaya sarthaka veva, kiya mama prarthana karanava🤲

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +7

    ලෝකය මායාවක් බව menahi කරන්න බිළිඳෙකු උපදින කොට වළල න් නෙ කොතැනද කියලා තීරණය වෙලා ඉවරයි ඒ අතර කාලය වෙනස් කරන්න කිසිවෙකුට බැ

  • @maathalan.2010
    @maathalan.2010 3 ปีที่แล้ว +3

    Whatever said and done Finally KALI AMMA Become very Famous in Sri Lanka.

  • @k.a.t.dilshan4212
    @k.a.t.dilshan4212 2 ปีที่แล้ว +3

    ඉංග්‍රීසි වෙද්‍ය විද්‍යාව අවෙත්, . තාක්ෂණය දියුණු වුනේ පසු කාලීනව. අතීත මිනිසා ස්වභාවිකත්වයට අනුව ජීවත් වුනු අය. ආධ්‍යාත්මික වශයෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඉංග්‍රීසි වෙදකමටත් සුව නොවන ලෙඩ රෝග ආධ්‍යාත්මිකව සුව කරන හා කර ඇති බවත් මතක තියාගන්න.
    මේ කතාවෙ මාතෘකාවනම් ගොඩක් සංකීර්ණ දෙයක්. භයානක දෙයක්. කාලි අම්ම හොදට හොදයි, නරකට නරකයි. ටිකක් කට පරෙස්සමට මේ මාතෘකාව ගැන කතා කරන්න.

  • @MyKlife919
    @MyKlife919 3 ปีที่แล้ว +6

    ඔබ කරන්නෙත් "ධම්මික බණ්ඩාර" කියලා brand name 1ක් හදන එකයි.......

  • @thusharidefrancesco5995
    @thusharidefrancesco5995 3 ปีที่แล้ว

    ස්තූතියි චමුදිත අයියා
    ගොඩක් වටිනවා මේ වැඩ සටහන

  • @wasanafernando7734
    @wasanafernando7734 3 ปีที่แล้ว +4

    💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐රතන සූත්‍රය දේශනා කලේ
    විශාලා මහනුවර තුන්බිය දුරු කිරීම සඳහා 💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐අපගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා💐🙏🙏🙏💐 පරිදි නෙද?(මා දන්නා තරමින් රොග බිය, අමනුෂ්‍යයන් නිසා වූ බිය......❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓❓

  • @sulakshanaw
    @sulakshanaw 3 ปีที่แล้ว +7

    කොරෝනාවට බෙහෙත් හොයන එකට වඩා බෙහෙත හදපු එකාගෙ ලෙඩේ හොයන එක තමා දැන් ලොකුම සීන් එක 😂

  • @human-rights379
    @human-rights379 3 ปีที่แล้ว +3

    චමුදිත මෙහෙමයි මෙහෙමයි😂🤣
    ලෝකේ බලවත් රටවල් කුමක්ද කරන්නේ කියන්නෙ ඒක තමා ඇත්ත😂
    ඒගොල්ලෝ මොකද්ද අදහන ආගම ඒක තමා සත්ත්‍ය දහම🤣
    ඒගොල්ලෝ රටක් ත්‍රස්තවාදී රටක් ලෙස නම් කරාම ඒක අපිට කිසි සාධාරණය හේතුවක් නැතුව අපිත් ත්‍රස්තවාදී රටක් ලෙස නම් කරනවා😂🤣
    චමුදිත මෙහෙමයි සල්ලි තියෙන රටවල් ගූ වලට අයිසින් දාලා කාපං හරි රසයි කිව්වම අපි කනවා මොකද ඒ බලවත් රටවල සොයා ගැනීම් නිසා 😆😂🤣
    චමුදිත මෙහෙමයි...මෙහෙමයි😂🤣

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +11

    චමුදිතත් සමහර වෙලාවට ප්‍රශ්න අහන විදියට හේතුවත් හොයගත්ත..🤣😂

  • @hangurankethaseelarathanat1534
    @hangurankethaseelarathanat1534 2 ปีที่แล้ว +1

    ටයි කෝට් පැලදු පමනින් ඉගෙන ගත්ත පමනින් මෙක විසදන්න බෑ ශරිර අවේශ ,වරම් ,මේවා ගැන කතකරන්න බෑ සුද්ධ වරමක් නැතුව මේක හොද සමාජ මාතෘකාවක් ...

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 3 ปีที่แล้ว +1

    චමොදිතගේ කතාවිලාසය තර්කය ප්‍රශ්න ඉදිරිපත් කිරිම අති විශිෂ්ටයි❤❤❤❤

  • @tharangapathirana2468
    @tharangapathirana2468 3 ปีที่แล้ว

    Obata wada godak ugath buddimath puddgalayekuta garu karanna igenna ganna chamuditha mahaththaya

  • @thusarakulatunge9125
    @thusarakulatunge9125 3 ปีที่แล้ว +19

    බූරුවො, Standby with lahiru බලපන් කොහොමද ආරාධිතයන්ට සළකන්නෙ කියලා. මේ චමුදිත කියන බල්ලා තමා වැඩියෙන්ම කියවන්නෙ😂 ඩොක්ටර්ට කතාකරන්න දෙන්නෑ😂

  • @spark-vision
    @spark-vision 3 ปีที่แล้ว +5

    ඔක්කොටම කලින් මේ ඩොකාට බෙහෙතක් දෙන්න වෙයි වගේ.

    • @dilshanaoki7493
      @dilshanaoki7493 3 ปีที่แล้ว +1

      උඹලගෙ නූගත් කමි වලට ඒ මනූස්සයට බෙහෙත් දීල වැඩක් නෘ නේද මැට්ටෝ... 😔😆

    • @spark-vision
      @spark-vision 3 ปีที่แล้ว

      @@dilshanaoki7493 අනේ යකෝ. උඹ මහ ලොකුවට හිතන් ඉන්න උගත්තුන්ගෙන් රටට වෙලා තියෙන වැඩේ මොකක්ද? කවුරු හරි බෙහෙතක් හැදුවම ඒකගෙ ජාතකේම හොයනව ඇරෙන්න උන් මොනවද කරල තියෙන්නේ. මෙතන ලොකු දෙයක් කරන්න නෑනෙ. බෙහෙත වැඩ කරනව නම් ඒක දීලා තියෙන්නෙ කාලි අම්මද කවුද කියන එක වැඩක් නෑනේ. දැන් කමිටුවක් පත් කරලා උන් ටික පුටු රත් කර කර ඉන්නව මිසක් මේක පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද කියන එකවත් කියන්නේ නෑනෙ. ඔන්න මහ ලොකු උගත්තුන්ගෙ හැටි. පිටරටින් එන බෙහෙත එනකන් බලන් ඉන්න එක විතරයි උන්ට පුළුවන්. විද්‍යාත්මක පරීක්ෂණ කරන්න ඕන කියන දොස්තරලත් දේවාල වලට යනවා. ඒ දෙවියො ඉන්නව කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් නිසාද?

    • @dilshanaoki7493
      @dilshanaoki7493 3 ปีที่แล้ว

      @@spark-vision මිත්‍යාදෘෂ්ටික නූගත් අමනෝඥයෙක් උනාට කමක් නෑ ඒත් ගොබ්බකම පෙන්නගෙන කියවන්න එපා අප්පිරියයි බං උඹලව.. හිතන්න ඔළුවක් නැති යූටියුබ්,ටීවී එකේ දැක්ක ගමන් පිලි ගන්න උඹල වහ උනත් රස කර කර බොයි දේශිය ලේබල් එකක් ගහල දුන්නොත්.. උඹල වගේ උන් නම් එහෙම මැරිලා ගියා කියලා අඩුවක් වෙන්නේ නම් නෑ ඒත් මේ ලණු කන අහිංසක මිනිස්සු පව්.. මිනිස්සු ම හදා ගත්ත දෙවියො හොය හොය වදින උඹල වගෙ උන් ලොකු කරං උඩ දාගෙන පස්සෙන් යන හැම කුණු ගොඩක් ගැනම පරීක්ෂණ කරන්න දෙපාර්තමේන්තු හදල නෑ.. එහෙම උනා නම් උඹලගෙ මිත්‍යා කුණු ගොඩවල් අවුස්සන එකට එහා වැඩක් කරන්න වෙන්නෙත් නෑ ඒ මිනිස්සුන්ට.. කොටින්ම පැණිය හදන එකාටවත් ඒකට දාන දේවල් ගැන හරියට කියා ගන්න තේරෙන් නෑ.. එහෙම එකාගෙ පස්සෙ යන ගොබ්බයො උඹල.. පොඩි කාලෙ දුන්න ට්‍රිපල් ඉන්ජෙක්ෂන් එක නිසා අබ්බගාතයෙක් වෙලා ඇදක් උඩ හරි කකුළුවෙක් වගෙ යන එකෙන් බේරිලා ඉන්න උඹම දැන් අහනව පිටරට ඛෙහෙත් මොනාද කරල තියෙන්නෙ කියල.. සෝක් හරිම විනෝදයි..

    • @spark-vision
      @spark-vision 3 ปีที่แล้ว +1

      @@dilshanaoki7493 බොරුවට ගොනා වගේ තප්පුලෑවට මිත්‍යාදෘෂ්ටික කියන එකේ තේරුමවත් දන්නවද? හිතන් ඉන්නෙ තමුන් සම්‍යදෘෂ්ටිකයෙක් කියලද? බුදු හාමුදුරුවො මිත්‍යාදෘෂ්ටික කියල හඳුන්වල තියෙන්නේ පින් පවු වල විපාක විශ්වාස නොකරන, මෙලොවක් පරලොවක් විශ්වාස නොකරන අයට. මේ දොස්තරගෙන් අහන්න බලන්න මරණින් මතු ජීවිතයක් තියෙනව කියලා විශ්වාස කරනවද කියලා. කෙලින්ම කියන්නේ නෑ කියලා. හැබැයි මුන්ට සහ උන්ගේ කකුල් ලෙවකන උඹල වගේ පඩත්තරයින්ට අනුව නම් බුදු හාමුදුරුවො තමයි ලොකුම මිත්‍යාදෘෂ්ටිකයා. ඇයි දෙවියෝ ගැන කියල තියෙනව මදිවට දිව්‍යලෝක වලට වැඩල දෙවියන්ට බණත් කියලා තියෙනවනේ.

    • @rasaa4058rasaa
      @rasaa4058rasaa 3 ปีที่แล้ว

      @@spark-vision eka nm aththa me minissu danne na මිත්‍යා දෘෂ්ටිය kiynne mokakd kiyala.mona karannd ithin api බුදුරජාණන් වහන්සේගේ dharamayt anuwa jeewath wenna one🙏🙏

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    Thanks

  • @nipunapradeep9063
    @nipunapradeep9063 2 ปีที่แล้ว +3

    ඩොකා එතකොට කවදාවත් බාරහාර වෙලා නැතිලුද දන් නැ. ඔය විබාගෙ ලියද්දිවත්.උන් උන්ගෙ රස්සාව කරන්නෙ. ඇත්තටම මානසික ලෙඩ්ඩු ඉන්නව.උන්ව අදුරගන්න අපිටත් පුලුවම්. උන් දන්නෙ පොතෙ තියරිය විතරයි. පව් අසරන මිනිස්සු.උන් කරන්නෙත් අසරන මනුස්සයින්ගෙම් වානිජ බලාපොරොත්තු ඉටු කරගන්න එක..🤣🤣

  • @amithaleula5748
    @amithaleula5748 3 ปีที่แล้ว +7

    ඩොක්ටගේ යටිරඅමුන බොහොම පැහැදිලියි,සාකච්ඡා වෙිදි නිතර කියවුනේ වානිජ අරමුණක් බවයි ,හරි කනගාටුවක් දැනෙනව මෙවැනි ප්‍රකාශ සමිබන්ඬව

  • @prasannagamage4441
    @prasannagamage4441 3 ปีที่แล้ว +2

    මේ ගැන පැහැදිලි කරන්න බටහිර වෛද්‍ය දැනුම ප්‍රමානවත් මදි මෙම පැහැදිලි කිරීම අසාර්තකය්. මේ ගැන කිවයුතු දේවල් ගොඩක් තියනවා .

  • @geeshanranatunga4811
    @geeshanranatunga4811 3 ปีที่แล้ว +1

    Ledeta පිටසකවලින් hri kamak naha බෙහෙත dunahama මහලොකුwata rayasayanagara tineh pata gala testing krnda puluwan neh mehh mada gahana ewalata සමාජය madyata dadi nitigenda ona

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage 3 ปีที่แล้ว

    Salute you Sir...
    Good one chamuditha

  • @harshanalakruwan
    @harshanalakruwan 3 ปีที่แล้ว +14

    මනෝ වෛද්‍යවරුන්ට අනුව සියලු ආගමික ශාස්තෘවරු මානසික රෝගීන්. මුන්ට ගහල පන්නන්ඩ ඕනේ ඔක්කොටම කලින්.

    • @danudanuska5689
      @danudanuska5689 3 ปีที่แล้ว +1

      ගොන් පකයෙක් මු

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +4

    හිතාගෙන ඉන්නේ බටහිර විද්‍යාව ටයි මනෝවිද්‍යාව ටයි හා ලෝකයක් නෑ කියලා ,චමුදිත අමු පිස්සෙක් මිනිහට ඕන වෙලා තියෙන්නේ හැම වෙලේම ,දේශීයත්වයට හෙළකම ට පහර ගහන්න

    • @OG-fz7ck
      @OG-fz7ck 3 ปีที่แล้ว +1

      කෙහොමත් සාස්තර මගුල් දෙවියෝ සේරම බොරු මීට කලින් කනප්පු කරකවන එකට අභියෝගයක් කලා අත නෙතිය කරකවන්න කියලා කවුරුත් ඉදිරිපත් උනේ නෑ උබලා වගේ නාකි හුකන්නලා තමා මේවා පස්සේ ගිහින් සල්ලිත් නාස්ති කරගෙන උඩ බලන් ඉන්නේ

    • @wasanthapadmasiri6774
      @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +1

      @@OG-fz7ck උඹ නාකි වෙන්නේ නැති එකෙක් නේද ?උඹ හිතාගෙන ඉන්නේ උඹේ ගොන් වලට තේරෙන්නේ නැති හැම එකක්ම බොරු කියලා පව් ඉතින්!

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 3 ปีที่แล้ว

      @@OG-fz7ck 😂👌💯

    • @OG-fz7ck
      @OG-fz7ck 3 ปีที่แล้ว

      @@wasanthapadmasiri6774 boru thama gobbayo owa piliganna nisa thama ape rata mechcara gobba wela tiyenne

    • @wasanthapadmasiri6774
      @wasanthapadmasiri6774 3 ปีที่แล้ว

      @@OG-fz7ck බලා හිතාගෙන ඉන්නේ බටහිර සුද්දගෙ බෙට්ටක් උඹලට suwandai,තේරුම් ගන්න බැරි හරකුන්ට කොහොම කියලා දෙන්න ද ,උඹලගෙ අගට අරක් ගෙන එන්න පෙරේදා තමයි මේවා ඔබල ලබා ලියවන්නේ,ඇය කටයුත්තෙන් අනුකම්පා කරනවා ඇරෙන්න වෙන්න දෙයක් නැහැ,බුදුරජාණන් වහන්සේ පවා ගයානි ශාස්ත්‍ර ක්‍රම තියන බව පිළිඅරන් තියෙනවා,උඹලා වගේ උන් තමයි වයසක අම්මලා තාත්තාලා පාරේ දාලා යන්නේ ,

  • @sanathsamaranayake
    @sanathsamaranayake 3 ปีที่แล้ว +1

    විද්‍යාවේ ඇති සීමාවන් ගැන අවබෝධයක් මේ වගේ විෂයානුබද්ද ප්‍රමාණවත් දැනුමක් නැති උගතුන්ට නැහැ. මොනෝ විද්‍යාව, බුදුදහම හෝ උපනිෂද් දර්ශණයේ අහලකටවත් ඇවිත් නැහැ. භෞතික විද්‍යාව, මනින දේවල් හොයන තත්වයේ තවම ඉන්නේ, unlimited infinite මේ වගේ භෞතිකත්වයෙන් ඔබ්බෙහි දේ විද්‍යාව තවම මූලික අවදියේ ඉන්නේ. අපේ දැනුම් පද්ධතියේ රාමුවට වැටෙන්නේ නැති වුනාම පහත්කොට මඩගහන්නේ නැතිව පිළිගැනීමේ අන්තයනට නොවැටී මධ්‍යස්තව මේදෙස බලමු, මින් වැඩක් ගන්න පුලුවනිනම් අපි ගනිමු.

  • @udugamathapassi8166
    @udugamathapassi8166 3 ปีที่แล้ว

    Mee mithyawa thawath.. wapurannepaaa chamuditha.
    Dewiyan kisisethma .. minis shareerayakata aawesa wenne netha.
    Budhu dahamin pilithurak denna.. darmadara bhikshun wahanse kenek samaga kathikawak geanna..
    Theruwan saranai..

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว

      *දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය*
      1 . 👉 ‘නත්ථි දින්නං’
      දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      2. 👉 ‘නත්ථි යිට්ඨං’
      පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      3. 👉 ‘නත්ථි හතං’
      මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      4. 👉 ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
      හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      5.👉 ‘නත්ථි අයං ලෝකෝ’
      අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්.
      6.👉 ‘නත්ථි පරලෝකෝ’
      මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      7. 👉 ‘නත්ථි මාතා’
      අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ටියක්.
      8. 👉 ‘නත්ථි පිතා’
      පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්‍රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      9. 👉 *‘නත්ථි සත්තා ඕපපාතිකා’*
      මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්.
      10.👉 'නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
      මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්‍රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක් .
      (මජ්ඣිමනිකාය - උපරිපණ්ණාසකො - අනුපදවග්ගො - මහාචත්තාරීසක සුත්තං)
      වැඩි විස්තර සඳහා
      👉 www.thripitakaya.org/sutta/index/216
      👉 mahaviharaya.lk/article/27678

  • @znsculpts9127
    @znsculpts9127 3 ปีที่แล้ว +12

    චමුදිත පැණි දම්මිකට සුදු හුණු ගහන්න සේහෙන්න උත්සාහයක් ගන්න භාව පේනවා....
    හිරු, දෙරණ ලගේ කොන්ත්රාත්තුවක්ද?

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 3 ปีที่แล้ว

      යේක උම්බ මුක්කුද කීනවා

  • @asankasenanayake3764
    @asankasenanayake3764 3 ปีที่แล้ว +1

    Very true!

  • @rxwsy1132
    @rxwsy1132 3 ปีที่แล้ว +1

    *දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය*
    1 . 👉 ‘නත්ථි දින්නං’
    දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
    2. 👉 ‘නත්ථි යිට්ඨං’
    පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
    3. 👉 ‘නත්ථි හතං’
    මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
    4. 👉 ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
    හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
    5.👉 ‘නත්ථි අයං ලෝකෝ’
    අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්.
    6.👉 ‘නත්ථි පරලෝකෝ’
    මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
    7. 👉 ‘නත්ථි මාතා’
    අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ටියක්.
    8. 👉 ‘නත්ථි පිතා’
    පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්‍රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
    9. 👉 *‘නත්ථි සත්තා ඕපපාතිකා’*
    මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්.
    10.👉 'නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
    මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්‍රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක් .
    (මජ්ඣිමනිකාය - උපරිපණ්ණාසකො - අනුපදවග්ගො - මහාචත්තාරීසක සුත්තං)
    වැඩි විස්තර සඳහා
    👉 www.thripitakaya.org/sutta/index/216
    👉 mahaviharaya.lk/article/27678

  • @chandeepafernando5306
    @chandeepafernando5306 3 ปีที่แล้ว +3

    Super doctor 👍👍👍

  • @Al-yl3ok
    @Al-yl3ok 3 ปีที่แล้ว +1

    Chamuditha: Doctor Ruban is a very practical and Professional person. Psychologists have an ethical responsibility to not to discuss confidential issues of any patient . And, It is illegal.

  • @dumindabandara150
    @dumindabandara150 3 ปีที่แล้ว +4

    අටමස්තානාධිපති හාමුදුරැවන්ගෙ අැත්ත අමිිම ඒදා සිදුවිිම වෙලාවෙ ඉන්න තිබිිබෙ . මම කාලි නුබෙිි අමිිමා කියපු වෙලාවෙ මන් කිවිවෙ.

  • @sandaruhasith744
    @sandaruhasith744 3 ปีที่แล้ว +3

    කරාපිටියෙ මහ පිස්සා .මුන්ට ඔක්කොම මානසික රෝග.මානසික පීඩනය නිසා තමයි ඔක්කොම ආරූඩ.තව එකෙක් ඉන්නවා අර විද්‍යා කුලපති .මුන්ට මේවා ඔප්පු කරන්න බෑනෙ .මොකෝ දිවැස් තියේද නෑනෙ .නින්ද යන්න බේත් දෙයි එච්චරයි .පොතේ දැනුම විතරයි නේ.මේ යෝදය කියයි බුදුහාමුදුරුවො දෙවියන් ට බන කියලා නෑ මානසික ආතතිය වැඩි වෙලාවට නිකං තනියම කතාකරල කියලා මුන්ට තලන්න ඕන මඩු වලිගෙන්.

    • @danudanuska5689
      @danudanuska5689 3 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

    • @danudanuska5689
      @danudanuska5689 3 ปีที่แล้ว +2

      සුපිරි කියමන් 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😜

  • @inokagunasekara7375
    @inokagunasekara7375 9 หลายเดือนก่อน

    Doctor..colombo privet hospital walata enne nadda?

  • @sarathkariyawasam3952
    @sarathkariyawasam3952 3 ปีที่แล้ว +6

    අනිවාර්යෙන් මේ යකාව ඉක්මනට අරගෙන පරිස්සා කරන්න ධොක්ට නැත්තන් ලොකු විනාසයක් කරනවා මේ පිස්සා

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 3 ปีที่แล้ว +1

    ශ්‍රී ලංකාවේ පාරම්පරිකව පැවත එන වෙදකම
    අනුවත්
    ආයුර්වේද වෙදකම අනුවත්
    *දිවට දැනෙන රස වර්ග හයක් ඇත*
    *බටහිර වෛද්‍ය විද්‍යාව* අනුව රස වර්ග *හතරක්* ඇත
    පාරම්පරික ආයුර්වේදයට ම සුවිශේෂ වු දිව ට දැනෙන සුවිශේෂ රස දෙක නම්
    (1) කසට රසය
    (2) කෂාය රසය
    බටහිර වෛද්‍ය විද්‍යාවේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට එහා ගිය
    ඍෂිවරුන් භාවනා යෝගී මනසින් දකින්න පුළුවන් වු
    කිසිදු රෝගයක් නිට්ටාවට සුවකළ හැකි, අතුරු ආබාධ තොරව ඍෂි භාෂිත ප්‍රඤව තුලින් පමණක් සොයා ගන්නා දිව්‍ය භාෂිත ඖෂධ
    බටහිර වෛද්‍ය පරීක්ෂණාගාර තුළ මීයෝ කපලා පාපකර්ම තුලින් කෙසේ නම් සොයා ගන්න ද
    කොහෙත්ම බෑ
    ආයුර්වේද සිද්ධාන්ත අනුව
    අෂ්ටාංගික ආයුර්වේද ය අනුව
    භූත චිකිත්සාව තුලින් සුවපත් කරන්න පුළුවන් රෝග පවතින බව තේරුම් ගන්න මෙම බටහිර වෛද්‍ය වරයා අසමත් වීම ගැන කනගාටුයි
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sajeewameegahawaththa7931
    @sajeewameegahawaththa7931 3 ปีที่แล้ว +31

    ubamane hutto ghin up karala gatte 😂😂

    • @dilshanaoki7493
      @dilshanaoki7493 3 ปีที่แล้ว

      අම්මෝ සිරාම බොල් ඒක නම් 😆😂

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +8

    කාලි මෑනියෝ කියන්නේ විශ්ව ශක්තියේ තවත් ඵක් බලයක් කියලයි හිතෙන්නේ..

  • @sampathsandakalum2049
    @sampathsandakalum2049 3 ปีที่แล้ว

    චමුදිත මහත්තයො ඔබ තුමත් ආරාධිතයාගෙන් ආවේසයන් වගේ ප්‍රශ්න අහන්නෙ..ඒ ආරාධිතයට කතා කරන්න ම දෙන්නෙ නෑ..නිතරම බාදා කරනවා..ඔබතුමන්ගේ සාකච්ඡාවේ මේ විනාඩි කිහිපය තුල වැඩි ප්‍රමානයක් ඔබේ කතාවයි තියෙන්නෙ ..ඔබම හිතල බලන්න ඔබටම කතා කරන්න නම් ආරාධිතයෙක් ගෙන ඒම අවශ්‍ය නෑ.ඔබටම කතා කරන්න පුලුවන් නෙ..අපි ඔබගෙ වැඩසටහන් බලනවා..මේ හදාගන්න ඒක ගොඩක් වටිනවා....

  • @harshanalakruwan
    @harshanalakruwan 3 ปีที่แล้ว +18

    මනෝ වෛද්‍යවරුන්ට හැමදේම මානසික රෝග. උග්‍රම භෞතිකවාදියෝ.
    මොළේ අඩපණ වෙන්ඩ බේත් දෙන මිනිස්සු.

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว +5

      බටහිර මිත්‍යා දෘෂ්ටික මානසික වෙද්දුන්ට මනස පිලිබදව කිසිදු ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ!
      බුදු දහමෙන් සොරාගත් ධර්ම කරුණු විකෘති කරල ඔය විෂය ගොඩනගලා තියෙන්නේ !
      ඕකුන්ට ටික කාලයක් යනකොට මානසික ලෙඩ හැදෙනව! එතකොට උන් හිතනව අනිත් උන්ට පිස්සු කියලා !
      ඕකටත් පිස්සු ! දැක්කම පේනව¡

    • @cryptonews8711
      @cryptonews8711 3 ปีที่แล้ว +1

      උඹත් පැණිය ගැහැවද ? බයිලා ගයන්නෙ නැතුව මාව සබ්ක්‍රයිබ් කරලපං

    • @MaheshMahesh-yw6dw
      @MaheshMahesh-yw6dw 3 ปีที่แล้ว +1

      @@cryptonews8711 මම ඖෂධය පානය කලා!

  • @sampathsagarawanniarachchi2771
    @sampathsagarawanniarachchi2771 3 ปีที่แล้ว +1

    අන්තර්ගතය සම්පූර්ණයෙන්ම නොසලකා හැරල වුනත්, චමුදිත ප්‍රශ්ණ අහන විදිහයි ඩොක්ටර් උත්තර දෙන විදිහයි හොඳට ස්ටඩී කරන්න.. හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන්...

  • @nissankaperera3206
    @nissankaperera3206 3 ปีที่แล้ว +12

    මේ බටහිර වයිද්‍යවරු කවදාවත් හෙල වෙදකමවත් දෙවිවරු ගැනවත් කතාකරන්න එයාලට මේ ගැන කිසිම දැනීමක් නෑ චමුදිත ඔය මිනිස්සු දන්නවද කෙනෙක්ගෙ ඇගට වැහෙන දෙවියෙක් බූතයෙක් ගැන කියන්න කිසිම දැනීමක් නැ බටහිර වද්‍යවරුන්ට

    • @mayiah1747
      @mayiah1747 3 ปีที่แล้ว

      Muuta pissu

    • @dilshanaoki7493
      @dilshanaoki7493 3 ปีที่แล้ว

      තවත් එක හිත් රිදුන නූගත් මිත්‍යා අදහන්නෙක්.. ජෑ මා කාලී 🙏🙏🙏😆

  • @WickramaSenavirathna
    @WickramaSenavirathna 3 ปีที่แล้ว +8

    So desperate to justify the first interview blunder. more like an interrogation, than an interview, let the guest to speak will you.

    • @sentapt8387
      @sentapt8387 3 ปีที่แล้ว

      Couldn't agree more. He is so far up the gum tree, just can't seem to get down. Pani didn't work. Hmmmmm... A reverse pill, perhaps?

  • @rashmigetawakandage
    @rashmigetawakandage ปีที่แล้ว

    මම 2nd year student nurse කෙනෙක්. මේ දවස් වල අංගොඩ mental hospital ඇවිත් ඉන්නෙ psychiatrist training එකට.
    මානසික රෝග නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනවද කියල ඇස් දෙකෙන්ම දකිනවා 🥺🥺🥺🥺🥺

  • @avinduhiran2798
    @avinduhiran2798 2 ปีที่แล้ว +4

    බුදු දහම විශ්වාස කරන මිනිස්සු ආටානාටිය සූත්‍රයේ සිංහල තේරුම හොයාගෙන කියවන්න.. එතකොට තේරෙයි...හරි දේ වැරදි දේ මොකක් ද කියල....🌹🌹🌹🌹
    බුදුන් වහන්සේ තරම් මේ දේවල් ගැන දත් කෙනෙක් තව නෑ...උන් වහන්සේගෙ ධර්මය බොරු නෙවෙයි...🙏🙏🙏

  • @nissankat.a.g5263
    @nissankat.a.g5263 3 ปีที่แล้ว +16

    සබ්බේ පෘතග්ජනා උන්මත්තකා. මහත්තයත් පෘථග්ජන කෙනෙක් නේද

  • @malalachernobyl5594
    @malalachernobyl5594 3 ปีที่แล้ว +20

    එතකෙටෙ ජීසස් කිව්වෙ එයා (යොහෝවා) දෙය්යන්ගෙ පුතා කියල මොහමඩ් කිව්වෙ එයාට කුරාණය කියෙව්වෙ ගේබ්‍රියෙල් ලවා අල්ලා කියල! කාලි ධම්මිකට කිව්වා කියන එක විතරද බොරැ?

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +3

      *දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය*
      1 . 👉 ‘නත්ථි දින්නං’
      දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      2. 👉 ‘නත්ථි යිට්ඨං’
      පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      3. 👉 ‘නත්ථි හතං’
      මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      4. 👉 ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
      හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      5.👉 ‘නත්ථි අයං ලෝකෝ’
      අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්.
      6.👉 ‘නත්ථි පරලෝකෝ’
      මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      7. 👉 ‘නත්ථි මාතා’
      අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ටියක්.
      8. 👉 ‘නත්ථි පිතා’
      පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්‍රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      9. 👉 *‘නත්ථි සත්තා ඕපපාතිකා’*
      මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්.
      10.👉 'නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
      මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්‍රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක් .
      (මජ්ඣිමනිකාය - උපරිපණ්ණාසකො - අනුපදවග්ගො - මහාචත්තාරීසක සුත්තං)
      වැඩි විස්තර සඳහා
      👉 www.thripitakaya.org/sutta/index/216
      👉 mahaviharaya.lk/article/27678

    • @kalanaviraj259
      @kalanaviraj259 3 ปีที่แล้ว +3

      බුද්ධිමත් කමෙන්ට් එකක් මචං.

    • @kalanaviraj259
      @kalanaviraj259 3 ปีที่แล้ว +1

      @@rxwsy1132 ගොඩක් පින් 🙏

    • @harshanalakruwan
      @harshanalakruwan 3 ปีที่แล้ว +4

      මනෝ වෛද්‍යවරු කියන්නේ උග්‍ර භෞතිකවාදියෝ.. ටයිකෝට් දාගත්තු මෝඩ ගොන් හැත්තක්.

    • @kamalmadhika
      @kamalmadhika 3 ปีที่แล้ว

      @@rxwsy1132 මේකෙ විදිහට මොනා හිතුවත් මිත්‍යා දෘෂ්ඨිකනේ...බෞද්ධ මගුල් හරියට තෙරුම් ⁣නොගන්න එකේ අවුල...යමකින් උපුටා ගන්න එකත් මිත්‍යාදෘෂ්ඨික වේ...😂😂😂

  • @rajithkiriwella793
    @rajithkiriwella793 3 ปีที่แล้ว +5

    අපේ ගමෙන් ඉන්නවා හීනෙන් බෙහෙත් කියලා වකුගඩු රෝගයට බෙහෙත් කරන ආරචිචි කෙනෙක්

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +4

    යකූ docter ට කතා කරන්න දෙන්නෙ නෑනෙ

    • @danudanuska5689
      @danudanuska5689 3 ปีที่แล้ว +2

      මූ කොන්දොස්තර කෙනෙක් බන්

  • @nisaljayalath4737
    @nisaljayalath4737 18 วันที่ผ่านมา

    Chamuditage voice eka ahn inna appiriyai

  • @jayanthisubasinghe5091
    @jayanthisubasinghe5091 2 ปีที่แล้ว

    Let the speaker explain rather than butting in every pause. Its pretty stressful when Camuditha does not let the other party is denied his speech time. Tone of voice needs control in effective interview technique.

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +1

    ආයුර්වේදයේ අංග අටෙන් එකක්නෙ භූත ච්කිත්සාව එකට එකක් බද්ධයි,ඒක නැ කියන්නෙ ඔබ තුමා ඒ ගැන නොදන්නා නිසානෙ මේ ඔක්කෝටම හේතුව අර අහින්සක මනුස්සයා හොයා ගත් සාර්තක ඖෂධය යටපත් කිරීම භූත ච්කිත්සාවත් මනෝ ච්කිත්සකයෙකුට සමානයි,, බලනකොට ඒකෙත් කරන්නෙ අනුන්ගෙ සිතත් සමග මානසික ගට්ටනයකට පත්වෙලා ශාත්‍ර කීමක් කරන බවද භුතයා,, භුතයෝ උනත් ඉන්නවනෙ සිත් දියුණු කලත් මරණ මොහොතේ පුංච් සිතිවිල්ලක් හේතුවෙන් යම් මාර්ගපලයක් නොලබා බලගතු භුත අත්මයක සිට තමන්ගෙ රටේ මිනිස්සුන්ට කරද්‍රයක් වුන මොහොතක පිහිටට ඇවිත් යම් සිත දියුණු කර ගත් කෙනෙකුගේ චිත්ත ශක්තිය හරහා ලෙඩක් නම් ඖෂධයක්ද,කරදරයක් වෙන්න යනවනම් ඒකෙන් වලක්වා ගන්න යම් ආබාදයක් වෙන්න ගිහින් බේරුනාම අපි කියනවනෙ දෙයියො බේරුව කියල ඒ බලවේග තමයි එතකොට නම් දෙයියොත්, මතක් වෙනව නේද, අපේ සිංහලයෝ මේ තරන් කුහකත්වයට පත් වෙලා තියෙන්නෙත් පර සුද්ද මේ රටට දෙන ඖෂධයේ සිටම රට කැම ,මේ සැම දෙටම වස විෂ මිශ්‍ර කිරීම බව අපේ උන් තාම දන්නෙ නැ ,අපේ උන් මිලේච්ජ් ජාතියක් කරල ඉවරයි,

  • @geethadebritto4251
    @geethadebritto4251 3 ปีที่แล้ว +6

    ඇත්තටම මේ දේව වරම් ලැබෙන්නේ ආසියාතික රටවල සිටින අයට vitarane කවදාවත් අහලා නැහැ බටහිර රටවල් වල අයට දේව වරම් ලැබුණා කියලා අනේ මන්දා...

    • @edgarwetthasingha9655
      @edgarwetthasingha9655 3 ปีที่แล้ว +2

      Batahira ratawalath oya danne nathi unata ehema aya innawa

  • @panwilachandananda1210
    @panwilachandananda1210 3 ปีที่แล้ว

    Obe weda satahana niweradiyi obage wedasatahan serama balanawaa oba tharka karanawaa Hari puluwannam suwapath charana miss samaga weda satahanak karanna thawath geburak hoyanna puluwan

  • @bandalow8381
    @bandalow8381 2 ปีที่แล้ว +1

    පුලුවන්නම් පී එන් විද්‍යාකුලපති වෙයිද්‍යතුමන්වත් ගෙන්නවන්න.

  • @pasinduliyanage3959
    @pasinduliyanage3959 3 ปีที่แล้ว +2

    මම පැහැදිලිවම අත්දැකීමෙන් කියනව මේක අසනීපයක් බවත් Delusion ,Hallucinations..Antipsychotic වලිනුත්.. Dissociative symptoms ද නිසි ලෙස ප්‍රතිකාර කිරීමෙන් හා පීඩාවන් ආතතිය හා විශාද ලක්ෂණ ද පාලනය කිරීමෙන් තත්වය මුලිනුපුටා දැමිය හැක.මටත් මේ විදියටම උනා.මම ලැජ්ජ වෙන්නෑ ඒක කියන්න.Dr Ruban ගෙන් මමත් ප්‍රතිකාර අරගෙන තියනව.🙏 හැබැයි විනාඩි 15ක් තියා විනාඩි 10ක් වත් බැලුවෙනම් නෑ 🙂

  • @sampatmahesh6057
    @sampatmahesh6057 3 ปีที่แล้ว +10

    අනේ මෙි දෙවියන්ට බොරැ බොරැ කියන්න ඵපා දොස්තරල හොයන්න මානසික ලෙඩක් නෙමෙි වරමක් ඵනව කියන්නෙ මොකද දොස්තරලටත් ගානක් හොයාගන්න පුලුවන්නෙ

  • @ඔබයිජනපති2025
    @ඔබයිජනපති2025 3 ปีที่แล้ว

    Great work s 👌👌

  • @anilgayan4323
    @anilgayan4323 3 ปีที่แล้ว +3

    Warama kiyanne aththak.

  • @ranjithweerasekara2177
    @ranjithweerasekara2177 3 ปีที่แล้ว +23

    මෙච්චර තාක්ෂණය දියුණු කියන විද්‍යා දියුණු තියෙද්දි කෝ හොයා ගත්තා ද?

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +3

      *දස වස්තුක මිත්‍යා දෘෂ්ඨිය*
      1 . 👉 ‘නත්ථි දින්නං’
      දුන් දේ විපාකයක් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      2. 👉 ‘නත්ථි යිට්ඨං’
      පූජා සත්කාර වැඳුම් පිදුම් කිරීමේ විපාකයක් නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      3. 👉 ‘නත්ථි හතං’
      මහා පරිමාණයෙන් කරන පූජා සත්කාර ආදියේ ආනිශංස නෑ කියලා හිතනවා නම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      4. 👉 ‘නත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ’
      හොඳක් කළොත් හොඳ විපාක. නරකක් කළොත් නරක විපාක නෑ කියලා හිතනවානම් එය මිථ්‍යා දෘෂ්ඨියක්.
      5.👉 ‘නත්ථි අයං ලෝකෝ’
      අපට ලෝකයක් නෑ, ඒ කියන්නේ මේ ලෝකය සදාකාලිකයි .මේ ලෝකයේ අප ඉන්න ටිකේ හොඳට කාලා බීලා සතුටින් ඉමු කිය කියා හිත හිතා කටයුතු කරනවා නම් එතැන තියෙන්නේ මිථ්‍යා දෘෂ්ඨියක්.
      6.👉 ‘නත්ථි පරලෝකෝ’
      මේ ලෝකයට පස්සේ අපට නැවත උප්පත්තියක්, පරලොවක් නෑ කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      7. 👉 ‘නත්ථි මාතා’
      අම්මාට උපස්ථාන කිරීමෙන් අපට ආනිශංස නෑ. අපට වැඩක් නෑ ප්‍රයෝජනයක් නෑ. කියලා හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ටියක්.
      8. 👉 ‘නත්ථි පිතා’
      පියාණන්ට උදව් කිරීමෙන්, උපස්ථාන කිරීමෙන් අපට ප්‍රයෝජනයක් නෑ. විපාකයක් නෑ කියලා හිතනවා නම්, එයත් මිථ්‍යා දෘෂ්ඨියක්.
      9. 👉 *‘නත්ථි සත්තා ඕපපාතිකා’*
      මේ ලෝකයේ ඕපපාතික සත්වයන් නෑ කියලා හිතනවා නම් , විශේෂයෙන් ම ඕපපාතික දෙවියන්, ඕපපාතික බ්‍රහ්මයන්, ඕපපාතික අසුරයන්, ඕපපාතික නාගයන්, ඕපපාතික නිරයගත සතුන් පිලිබඳවත්, විශේෂයෙන් මනුස්සයන් ගැනත් විශ්වාසයක් නැත්නම් එයද මිථ්‍යා දෘෂ්ඨියක්. අපේ බුද්ධ කාලයේ ඕපපාතික ලෙස දෙන්නෙක් පහළ වෙලා තිබෙනවා. චිංචිමානවිකාව පහළ වුණේ සැවැත්නුවර සියඹලා ගසක් යට. අම්බපාලි ගණිකාව විශාලා මහනුවර ලිච්ඡවී දරුවන්ට අයිති අඹ උද්‍යානයේ තිබෙන අඹ ගසක් යට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැතිව අවුරුදු 16-18 කියන තරුණ වයසේ දී පහළ වුණා. මෙන්න මේක තමයි ඕපපාතික උප්පත්තිය. එතකොට ඒවාගේ උප්පත්තියක් ගැන විශ්වාසයක් නැතිනම් මිථ්‍යා දෘෂ්ඨියක්.
      10.👉 'නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති'
      මේ ලෝකයේ යහපත් මග කියාදෙන නිවැරැදි මාර්ගය පෙන්වා දෙන සිල්වත්, ගුණවත්, උතුමන් බ්‍රාහ්මණයන් නෑ කියලා කෙනෙක් හිතනවා නම් එයත් මිථ්‍යා දෘෂ්ඨියක් .
      (මජ්ඣිමනිකාය - උපරිපණ්ණාසකො - අනුපදවග්ගො - මහාචත්තාරීසක සුත්තං)
      වැඩි විස්තර සඳහා
      👉 www.thripitakaya.org/sutta/index/216
      👉 mahaviharaya.lk/article/27678

    • @tharindumadushan9323
      @tharindumadushan9323 3 ปีที่แล้ว

      @Amal Perara ela bn. Oka haiyatama hari

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว

      @Amal Perara 😂😂😂🤣🤣🤣

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว +1

      @Amal Perara Bydway I didn't say that it's a medicine..I wanted to say what's preached by the Lord Budhdha..that celestial beings and other realms exist..and there can be involvements by them. I'm not saying that whatever the so called Dhammikas medicine is correct, I'm just saying that others beings exist,they can affect human beings.

    • @rxwsy1132
      @rxwsy1132 3 ปีที่แล้ว

      @Amal Perara 👍🏻

  • @siriwic
    @siriwic 3 ปีที่แล้ว +5

    Psychology itself isn't perfect.

  • @fareedizzad5563
    @fareedizzad5563 3 ปีที่แล้ว +1

    You also daring this honey so how you feel chamith

  • @lasithakelum342
    @lasithakelum342 3 ปีที่แล้ว

    අන්තිමට පිස්සෙක් හදපු safety , quality සහ eficacy ඔප්පු නොකර සායනික පරික්ශන නොකරපු indication contraindications, side effect හොයා නොගත්ත මිස්‍රණයක් හැමෝම බීලා ....ශික් කමන්ට්ස් දැක්කම ලක්කාවේ මිනිස්සු මෙච්චර මෝඩද කීලා හිතෙනවා ....මුන් ඇත්තටම මිනිස්සු නම් වෙන්න බෑ
    චමුදිත මහත්තයා වැස්සකට හරි එන්නක්කො පැහැය වෙනස් වෙන හැටි පෙන්න ලැබ් එකට ....ප්‍රැක්ටිකල් එක්සෑම් එකට මතක තියාගන්න බැරි තරම් පාට වෙනස් වෙන ද්‍රාවන තියනවා ....

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +7

    මිත්‍යාදෘශ්ටික ගොබ්බයන්ට කනේ පහරක්.
    ✋😜

  • @DhanushkaMihira-m2v
    @DhanushkaMihira-m2v 2 หลายเดือนก่อน

    Thaman gana thamanta thiyena confidence eka wadima weddi oka,wenne...

  • @kavithjay
    @kavithjay 3 ปีที่แล้ว +9

    මේ මනෝ වෛද්‍යවරයාට ටපලෙනව.. ඔව් කියනවා නැහැ කියනවා. පොර ව ඔක්කොටම ඉස්සෙල්ලා පෙන්නන්න වෙයි වගේ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +1

      Sampoorna aththa.me nikam porawal kiyala anun kiyana kabbo.anthawaader jahuto.api hemadeyakma meda maawathen wimasanna on I.meya hethuwaadeene.welaawakata aawesaysn pili Aran eelagata wena ekak kiyanawa.hemoma thamange mathayema Inna newei sathya hoyaaganna ekai keranna oni

  • @vasanthipremarathna6804
    @vasanthipremarathna6804 8 วันที่ผ่านมา

    😂Chamuditha Has some arudayak like thing ,but චරිතය made turning point in journalism contagious to Lahiru and many others.

  • @lleenaleena6700
    @lleenaleena6700 3 ปีที่แล้ว

    Jayawewaa jayawewaa jayawewaa dammika weda mahatage hela osu baheta

  • @nimalperera3969
    @nimalperera3969 3 ปีที่แล้ว

    dear doc i respect your views and opinions as well as your freedom of speech and expression etc specially athes a phycatrict it's your duty to explain your side of the story and various phycatrict treatment methods to the public but my personal view is that you must not criticised other people believes in very harsh manner isn't it. ..and I believe that you are a Muslim citizen and you love and respect your religion very much and i never heard that you criticised your Muslim ( Islam ) religion or make fun about Allah or prophet mohomed etc cos it's your religion and you must respect it and your religious leaders etc so likewise you must respect other rreligions and various religious believes etc of other communities and citizens. You can not get 100 % accurate answers from the science it self's there are various hidden world's and creatures that we humans can't see from there naked eye so to see and to get knowledge about that world or world's we must definitely improve your mind specially from meditation we can get that knowledge so please don't insult other people's believes and religious practices doc

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +1

    චමෝද් ඇවිල්ලා ඇවිලෙනගින්නට පිදුරු දානවා වගේම හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් කරන්නෙ එක වෙලවකට චමෝද්ලා වගේ අය ගැන අනුකම්පාවකුත් ඇතිවෙනවා මොකද තමුන් විඩොයෝ එකක් කරලා මුදලක් උපයා ගන්න විදින දුක,,,,,මිත්‍යාව දේවවරම් විශ්වාස නොකරනවා කියන අය විස්වාස කරනවා ලෝකෙට පෙන්න කිවට කොත්තමල්ලි බොන්නෙ න්ෂැ කියන අය කොත්තමල්ලිත් බොනවා විද්‍යාව දියුනු උනා කියාලා හැම දේම බැහැර කරන්න බැහැනේ දේශියවෙදකට හුරු උනොත් නිරෝගි ජනතාවක් අනාගතයේදි බිහිවෙයි ධම්මික මහතා කියපු වචනේ අල්ලෆෙන උබලා ඔයත්‍රම් දුවන්න එපා බෙහෙත හොදනම් එච්චරයි කවුරු මොනවා කිවත් රටේ වැඩි කොටසක් ධම්මික මහාත්මයාගේ පැත්තෙ

  • @lakshithapiyumantha1122
    @lakshithapiyumantha1122 3 ปีที่แล้ว +4

    පැණිය නොබී හිටපු අය negative වෙන්නේ අමාරු ලෙඩ්ඩුන්ට දෙන්න විදියක් නෑනේ අමාරු නම් IDH රෝහලට යවන්න එපැයි බොරු නේ කොහොමත් දවස් 6 කට පස්සේ ක‌ොහොමත් සනීප වෙනව නෙ මාධ්‍ය රට රැවැට්ටුවා සිරස විතරයි ඇත්ත කිව්වේ

    • @khd5607
      @khd5607 3 ปีที่แล้ว

      Aka nam aththa

  • @lgsg9357
    @lgsg9357 3 ปีที่แล้ว +2

    පර ලොවක් නැතැයි මරණින් මතුු සසරේ නැවත උපදින්නේ නැතැයි ඔබේ ගුරුවරයෙක් වත් ඔප්පු කරලා නැති බව පිළිගන්නවාද?