අසල්වැසියෝ Asalwasiyo 11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අසල්වැසියෝ බන්දුල විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රහසන ටෙලිනාට්‍යයකි. 1989 වසරේ දී විකාශය වූ මෙම ටෙලිනාට්‍යය සඳහා එලන් සිල්වෙස්ටර්, හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ, සමන්තා ඈපාසිංහ, තමාලි පීරිස්, යශෝධා විමලධර්ම, ගුණරත්න රංහොටි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වූහ. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.

ความคิดเห็น • 23

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara  2 ปีที่แล้ว +9

    රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද 2021-10-03 දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.
    කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.
    අප සැවොම එක් වී ඇයට නිවන් සුව පතමු.🙏🙏🙏💐💐💐

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 ปีที่แล้ว +4

    මේ වගේ බොරු පුරාජේරුවෙන් ජීවත්වන අය අද සමාජයේ..ඕනෑ තරම්...හරිම ලස්සනට උපහාසයෙන් යුතුව...ඒ වගේ චරිත හැඩ ගන්වලා තියෙනවා...ඔය තියෙන්නේ යස අපූරුවට ඇත්ත ඇති සැටියෙන්....

  • @miyuruify
    @miyuruify 6 ปีที่แล้ว +6

    Madhawa Thank you so much for uploading these dramas. Good job bro !

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว +5

    තාත්තා මොලේ පාවිච්චි කරලා තමා ඉන්න ගෙදරක්වත් නැත්තෙ

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Thank you👍👍🙏🏻🙏🙏🏻🙏🏻

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว

    Millaawe.walawwa.kathawa.awannako.thanks

  • @CharakSampath
    @CharakSampath 11 หลายเดือนก่อน +1

    🎉

  • @MPwerasekara
    @MPwerasekara 10 หลายเดือนก่อน +1

    Ada 2023.11.03 samantha apasingha niwanin sanasewa!

  • @SK-Rukmila
    @SK-Rukmila 7 หลายเดือนก่อน

    සමහර කොටස් අඩුයි...මට මතකයි ලියුම කඩන සීන් එක ඉස්සර බැලුවා.. මේ වගේ තව දර්ශන මේ කොටස් වල නැහැ. කොහොම වුණත් මේ තරමින් දකින්න ලැබෙන ඒක හොඳයි...

  • @slmixcdjvaash
    @slmixcdjvaash 2 ปีที่แล้ว

    Yashoda 😍😍😍

  • @alawagedagoa
    @alawagedagoa 4 ปีที่แล้ว +1

    Mahinda kewwe... Mahinda Rajapakse da?

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว

    Kande gedara full drama eka upload karanna

  • @MPwerasekara
    @MPwerasekara 10 หลายเดือนก่อน +1

    Ane yashoda neda me.

  • @nelykuku1
    @nelykuku1 4 ปีที่แล้ว +1

    අසල්වැසියෝ 2 ටෙලිනාට්‍ය දාන්නකො .. එක කොහොමද හොයගන්නේ.. මෙ කොටස් ටික ඉවර උනම, එක ගියේ..

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  4 ปีที่แล้ว +3

      මේ ටෙලි නාට්‍යය කොටස් 12 යි තිබුණේ. ඉස්සර කාලේ ටෙලි නාට්‍ය අද වගේ වැඩි කොටස් ගණනාවක් ගියේ නෑ.

    • @nelykuku1
      @nelykuku1 4 ปีที่แล้ว +1

      Madhawa Wijesekara Oya teledrama eke දෙවෙනි අදියර එක. කොටස නෙවි. පොල් මහත්තයා ට act කරේ වෙන කෙනෙක්. එයගෙ මල්ලී ද කොහෙද කියලා ., මතකද? අර කුලියට ඉන්න කට්ටිය ජොසපින් නොන ලට පටීයකුත් දුන්නෙ. එක මර funny...

    • @nelykuku1
      @nelykuku1 4 ปีที่แล้ว +1

      Madhawa Wijesekara පොඩ්ඩක් හොයලා බලන්නකෝ යලූ. 🥰

  • @sanjeewaweerakumara3560
    @sanjeewaweerakumara3560 ปีที่แล้ว +1

    ගම්පහද කතාව කරල තියෙන්නේ?

  • @roshanaabewardhna8021
    @roshanaabewardhna8021 3 ปีที่แล้ว +3

    Den inna nilliyo injection gahala sudu boru

  • @dammikakumara5507
    @dammikakumara5507 6 ปีที่แล้ว

    Premadadaymagx

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว

    Puduma.borukarayek.pol.ancal