ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද 2021-10-03 දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.අප සැවොම එක් වී ඇයට නිවන් සුව පතමු.🙏🙏🙏💐💐💐
Niwan suwa for such a versatile actress Samantha Epasinghe Her role in Asalwesiyo is unforgettable
එලන් සිල්වෙස්ටර් කියන්නේ අති දක්ශ නිලියක් නිසි ඇගයීමක් නොලැබුන
ඉස්සර කතා කොටස් 10,12යි.මුල,මැද ,අග හොදට ගලපනවා.ඒකට අද,කොටස් 200,300යි.මෙලෝ ගැලපීමක් නෑ.
මම ඉපදිලාවත් නැහැ, මේ ටෙලිනාට්‍ය විකාශය වෙද්දී ඒත් මම මේ කතාව පස්සෙ බලලා තියෙනවා , ඒ කලේ මාර ලස්සණයි, මිනිසුන්ගේ ආකල්ප, මුදල් එහෙම ගැන කතා කරද්දී හිනා යනවා, ඒ කාලේ මුදල් , වියදම් කරන්න ලෝබයි වගේ රුපියල් 7 උනත් , අගේ ,
Mn ipadeelawath na me tele drama eka yaddi dawasak giya rupawahiniye ! Aththatama godak lassana kathawak ,thathwikai elen silvester mahathmiyage ragapama ! Dan yana deweni inima wage katha wageda mewa ! Bodima,wadiyath hondai
සමන්තා ඈපාසිංහ ර0ගන ශිල්පීනියට නිවන්සුව ලැබේවා
❤❤❤❤🎉
lassana kathwak ❤
mama harima asai meka balanna
These dramas and their acting will remain in people's minds forever...
mata me kathawe hama debasakma katapadan
Me wage drama upload karanna .godak pin
Lassanai kathawa
1989
Maalu 500 rupiyal 30.Kochchara sundara kaalayakda ammapaaa
1300 වත් ona දැන්.😂නමුත් එ kaale salli na,30 viyadam karnath
ලක්ශ්මන් විජේසේකරයන් රඟපාන 'රේඛා' ටෙලිඩ්‍රාමා එක දෙන්නකො.
අම්මෝ ඒ කෑම එක කරපු හරියක්🤣🤣🤣🤣
Me koi kale giya kathawakda. Mathakeyak nane. Lassanai
1989 විතර මුලින්ම විකාශය වුණේ
@Cool memories 1989 මැද විකාශනය වුණේ.....
Mewage adarshamath katha bihi nowanee aiyy
"Mara cat ekedi....." Hehehehee...😆😆
Me නාට්‍ය චුටිටීගෙ චරිතෙ රගපාන තමාලි පිරිස් දැන් කො එයා දැන් රගපාන්නෙ නැහැද්ද
නැහැ එයා විවාහයෙන් පස්සේ ස්කොට්ලන්තයේ පදිංචි වෙලා ඉන්නේ
@@MadhawaWijesekara thank you madhawa ඔයා ලග තව පරන නාට්‍ය නැහැද්ද කිටයා තියෙනවා නම් දන්න්කො මෙ නාට්‍ය රගපපු සමන්තා ඇපා සිංහ එයත් නැහැ නෙ දැන්
Madhawa Wijesekara ඕහ් වාඕ!
Haymathibunu ratuk
malu 500 keli 40kata kapanawa😂👈
In 1989 Bro :D
Na kali 20ta
රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද 2021-10-03 දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.
කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.
අප සැවොම එක් වී ඇයට නිවන් සුව පතමු.🙏🙏🙏💐💐💐
Niwan suwa for such a versatile actress Samantha Epasinghe Her role in Asalwesiyo is unforgettable
එලන් සිල්වෙස්ටර් කියන්නේ අති දක්ශ නිලියක් නිසි ඇගයීමක් නොලැබුන
ඉස්සර කතා කොටස් 10,12යි.මුල,මැද ,අග හොදට ගලපනවා.ඒකට අද,කොටස් 200,300යි.මෙලෝ ගැලපීමක් නෑ.
මම ඉපදිලාවත් නැහැ, මේ ටෙලිනාට්‍ය විකාශය වෙද්දී ඒත් මම මේ කතාව පස්සෙ බලලා තියෙනවා , ඒ කලේ මාර ලස්සණයි, මිනිසුන්ගේ ආකල්ප, මුදල් එහෙම ගැන කතා කරද්දී හිනා යනවා, ඒ කාලේ මුදල් , වියදම් කරන්න ලෝබයි වගේ රුපියල් 7 උනත් , අගේ ,
Mn ipadeelawath na me tele drama eka yaddi dawasak giya rupawahiniye ! Aththatama godak lassana kathawak ,thathwikai elen silvester mahathmiyage ragapama ! Dan yana deweni inima wage katha wageda mewa ! Bodima,wadiyath hondai
සමන්තා ඈපාසිංහ ර0ගන ශිල්පීනියට නිවන්සුව ලැබේවා
❤❤❤❤🎉
lassana kathwak ❤
mama harima asai meka balanna
These dramas and their acting will remain in people's minds forever...
mata me kathawe hama debasakma katapadan
Me wage drama upload karanna .godak pin
Lassanai kathawa
1989
Maalu 500 rupiyal 30.
Kochchara sundara kaalayakda ammapaaa