අසල්වැසියෝ Asalwasiyo 12 End

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2015
  • අසල්වැසියෝ බන්දුල විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රහසන ටෙලිනාට්‍යයකි. 1989 වසරේ දී විකාශය වූ මෙම ටෙලිනාට්‍යය සඳහා එලන් සිල්වෙස්ටර්, හේමසිරි ලියනගේ, සුමින්ද සිරිසේන, ශ්‍රියන්ත මෙන්ඩිස්, ප්‍රියා රණසිංහ, සමන්තා ඈපාසිංහ, තමාලි පීරිස්, යශෝධා විමලධර්ම, ගුණරත්න රංහොටි ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වූහ. සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.

ความคิดเห็น • 112

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara  2 ปีที่แล้ว +18

    රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද 2021-10-03 දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.
    කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.
    අප සැවොම එක් වී ඇයට නිවන් සුව පතමු.🙏🙏🙏💐💐💐

  • @indikapriyawansha5750
    @indikapriyawansha5750 2 ปีที่แล้ว +13

    ගමන, සුදු පරවියෝ,දු දරුවෝ, පොද වැස්ස,අසල් වැසියෝ අපි පුංචි කාලෙ නොවරදවාම බලපු ටෙලිනාට්‍ය

  • @nowheresomewhereSl
    @nowheresomewhereSl 2 ปีที่แล้ว +13

    මිනිස්සුන්ට තියන ප්‍රශ්න ලස්සනට පෙන්නලා තියනවා😥

  • @ashokavurasinha3217
    @ashokavurasinha3217 3 ปีที่แล้ว +15

    ඇයි දැන් ඉන්න අයට මේවගේ ලස්සන ,තේරුමක් තියෙන ටෙලි ඩ්‍රාමා හදන්න අදහස් එන්නැත්තේ...

  • @rasika1158
    @rasika1158 5 ปีที่แล้ว +44

    දැන් තියන ගු ඉනිම වගේද මෙවා මෙන්න katha

  • @mproizgaming2403
    @mproizgaming2403 3 ปีที่แล้ว +8

    ඉක්මනට ඉවර උනානේ . ගොඩක් දුකයි නලුවෝ ජීවතුන් අතර නැති නිසා.

  • @judefernando2057
    @judefernando2057 ปีที่แล้ว +2

    හරිම දුකක් දැනෙනවා me drama eka කරලා තියෙන්නේ gampaha පැත්තේ 💐💐💐💕👍

  • @nelumsanjay4696
    @nelumsanjay4696 8 หลายเดือนก่อน +2

    very good one thanks

  • @isuruabeywardena98
    @isuruabeywardena98 ปีที่แล้ว +4

    දුක හිතෙනව😥

  • @nilminikumari3484
    @nilminikumari3484 4 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි කතාව

  • @SriLankanhomemeals
    @SriLankanhomemeals 7 หลายเดือนก่อน +1

    මාරයි💖💖

  • @malka9030
    @malka9030 ปีที่แล้ว +2

    Old is gold

  • @ishanerangs5413
    @ishanerangs5413 8 หลายเดือนก่อน +1

    Lassanai ikmanata ewara una 😢😢😢

  • @punsaraamarasinghe9142
    @punsaraamarasinghe9142 4 ปีที่แล้ว +5

    You will be the next Tissa Nagodavithana in our generation from a different form. Hats off mate!

  • @isharamadushani2885
    @isharamadushani2885 ปีที่แล้ว +2

    ගෙයක් කුලියට දෙන්න දැන්වීමක් ලියන විදිය ඉගෙන ගත්තා ..😌😂

  • @sasrikamadurangi7789
    @sasrikamadurangi7789 2 ปีที่แล้ว +1

    Godak lassanai me katava tankeu dammata

  • @thasneemahanas8187
    @thasneemahanas8187 3 ปีที่แล้ว

    Thank you! Sweet throwback memories! Thank you!

  • @SPereJ
    @SPereJ 3 ปีที่แล้ว +3

    This teledrama gives powerful message to the society. Anyway thanks for uploading a good drama better than the trash available today.

  • @TheGadfly85
    @TheGadfly85 2 ปีที่แล้ว +1

    Thank you for this.

  • @TheGadfly85
    @TheGadfly85 2 ปีที่แล้ว +1

    Thank you for the upload...👍

  • @kaliduvishwaka93
    @kaliduvishwaka93 6 ปีที่แล้ว +13

    මායාරත්න ටෙලිනාට්‍යය තියෙයි නම් Uplod කරන්න කෝ..... ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපාන්නේ

    • @PickMe-sp6gx
      @PickMe-sp6gx 4 ปีที่แล้ว

      TH-cam eke thiyenawa

  • @dahaminadeeshani743
    @dahaminadeeshani743 5 ปีที่แล้ว +6

    බොහොමත්ම ඉස්තුති යලුවා....👍👍👍

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 5 ปีที่แล้ว +1

      දැන්තියන.ටෙලිනාටමොනවද.මෙිවබලන්නත්ආසයි.

  • @sarsthkumara3233
    @sarsthkumara3233 8 ปีที่แล้ว +1

    thank you

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +2

    Ewwa summa putha me Josephine ekka..😀😀😀 Ane mnda mn ki parak beluwada kiyala.Sthuthi Madawa💐💐💐💐

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 ปีที่แล้ว

    Great story. Good old stories, goldies

  • @saduni3529
    @saduni3529 6 ปีที่แล้ว +1

    thenks

  • @isurunuwan2575
    @isurunuwan2575 7 ปีที่แล้ว +2

    thanks brother . budusaranai

  • @nilukalakmali4630
    @nilukalakmali4630 ปีที่แล้ว +1

    Lassana kathawak.

  • @shazminazfaizalhassen9446
    @shazminazfaizalhassen9446 2 ปีที่แล้ว +1

    Very interesting

  • @s.k8890
    @s.k8890 ปีที่แล้ว

    Marama lassana katawak

  • @sashikajayasuriya4201
    @sashikajayasuriya4201 6 ปีที่แล้ว +2

    Thanks madhawa

  • @kavindragayankavindragayan7728
    @kavindragayankavindragayan7728 6 ปีที่แล้ว

    athata godak hoda wedak . puluwannam hiruta muwawen teledrama akath dannako

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว

    Superb tele drama

  • @dhammikerajapakse3981
    @dhammikerajapakse3981 ปีที่แล้ว +1

  • @charukabandara9723
    @charukabandara9723 3 ปีที่แล้ว

    අනෙ තව දාන්න මෙ වගෙ එවා

  • @wijayaguanawardana1378
    @wijayaguanawardana1378 8 ปีที่แล้ว +2

    thanks madawa !

  • @dharshanakumara952
    @dharshanakumara952 4 ปีที่แล้ว +1

    Kochchara lassanada

  • @gurularomenia
    @gurularomenia 8 หลายเดือนก่อน +2

    Last dialogus are creepy.. 😂😂

  • @wijayaguanawardana1378
    @wijayaguanawardana1378 8 ปีที่แล้ว +2

    "laa hiru dahasak" jeevithayagdak loku adarshayask ganna puluwan kathawak
    me kathawe gami jeevithaya manawin vidaha dak vanawa.
    grete tele drama !!

  • @dinethisi1746
    @dinethisi1746 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @samankumara1701
    @samankumara1701 6 ปีที่แล้ว +2

    anthmata thrumak nha

  • @prof.rohanrajapakse2901
    @prof.rohanrajapakse2901 ปีที่แล้ว +1

    The two best actresses in this teledrama is Samantha Epasinghe and Mrs Ellen Sylvester Unfortunately both are not among the living

  • @sp_channa1863
    @sp_channa1863 4 ปีที่แล้ว +2

    Kandagadara teledarama aka nadda sir

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว

    Godak pin

  • @edu_with_anujaya
    @edu_with_anujaya 4 ปีที่แล้ว +1

    Ane pl issara thibunu gahanu lamay drama eka dannako. Sirase Giya eka newe.

  • @judeprasanna2011
    @judeprasanna2011 6 ปีที่แล้ว +2

    Asalwesiyo 2th ewanna

  • @ashandhanushka9053
    @ashandhanushka9053 2 ปีที่แล้ว

    Kasadet kelewuna ne

  • @manjulatharangani3030
    @manjulatharangani3030 7 ปีที่แล้ว +2

    12n iwarada

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 ปีที่แล้ว +1

      ඔව් මේක අවසාන කොටස කියලා ආරම්භයේ දී තියෙනවා.

  • @maduwickrama3908
    @maduwickrama3908 5 ปีที่แล้ว +5

    දෙරණ කියලා teledrama එකක් ගියා .සුජානි මේනකා , බුදධදාස විතානාරච්චි එහෙම හිටියා මතකයි .අනේ ඒක දාන්නකො

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  5 ปีที่แล้ว +1

      ඔවු මධු මමත් ඒ ටෙලිනාට්‍යය බැලුවා රූපවාහිනියෙන් හරිම ආස හිතෙන ටෙලි නාට්‍යයක්. ඒක මම හැමතැනම වගේ හෙවුවා. හොයා ගන්න නැහැ. උත්සාහ කරමු හොයා ගන්න. ඔයාගේ උනන්දුවට ගොඩක් ස්තුතියි.

  • @ayeshapalihawadana6646
    @ayeshapalihawadana6646 4 ปีที่แล้ว +2

    Diyasuliya teledrama eka puluwan nam danna plz thank you

    • @sindujas9706
      @sindujas9706 4 ปีที่แล้ว

      maath asai oya drama ekata...

  • @flyme2009
    @flyme2009 6 ปีที่แล้ว +1

    where is the father now? died?

  • @mudiyansethennakoon2358
    @mudiyansethennakoon2358 7 ปีที่แล้ว +3

    Where is mrs Josephine or Ellen silvester now?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 ปีที่แล้ว +2

      She passed away in 2006

    • @mudiyansethennakoon2358
      @mudiyansethennakoon2358 7 ปีที่แล้ว +3

      Madhawa Wijesekara ,thanks for quick response.it is a shocking news.she did outstanding roll in every Tele dramas she participated

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  7 ปีที่แล้ว +1

      Indeed Mr. Thennakoon, I've seen a newspaper article that she was on a wheel chair on her last days.

    • @mudiyansethennakoon2358
      @mudiyansethennakoon2358 7 ปีที่แล้ว

      Thanks madhawa.

    • @udithagamage5111
      @udithagamage5111 5 ปีที่แล้ว +2

      එලන් සිල්වෙස්ටර් කියන්නෙ දක්ෂ නිළියක් ඇය බොහෝවිට කළු චරිත වලින් තමයි අපට මුණගැහුනෙ.ඇය ඉංග්‍රීසි ගුරුවරියක්.අන්තිමට දැක්කෙ දෙරණ ටෙලිනාට්‍යයේ ගබ්සා දෙකම කරන වෙද අම්මණ්ඩි කෙනෙක්ගේ චරිතෙකින්

  • @user-jx5uo1jn6v
    @user-jx5uo1jn6v 2 ปีที่แล้ว +1

    හෙලන් සිල්වෙස්ටර් නැති උනාද

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  2 ปีที่แล้ว +1

      ඔව්. එලන් සිල්වෙස්ටර් මහත්මිය මියගොසින්.

  • @sanduninimsara1204
    @sanduninimsara1204 ปีที่แล้ว

    Yashoda innawa kiuwatq hitiye nane🙄

  • @AB-yy4qd
    @AB-yy4qd 6 ปีที่แล้ว +7

    නියම නාට්‍යය. බෝඩිම නාට්‍ය නැද්ද පුළුවන් නම් ඒකත් දාන්න

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  6 ปีที่แล้ว +3

      බොහෝම ස්තූතියි. බෝඩිමත් තියෙනවා. හැබැයි ටොරානා ඩීවීඩී එකක් ඒක. ප්‍රශ්නය කියන්න ඕන නෑනේ මිත්‍රයා. ඔයා දන්නවානේ අප්ලෝඩ් කරන්න බැරි හේතුව. මොනවා වුණත් ඔයා දක්වන උනන්දුව මම ගොඩක් අගය කරනවා.

    • @DharmaDigest
      @DharmaDigest 6 ปีที่แล้ว

      Madhawa Wijesekara
      Ado dapan do bodima! Apita wedak ne problem eka!

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  5 ปีที่แล้ว +3

      @@DharmaDigest කරුණාකරලා කතා කරන්න ඉගෙන ගන්න. problem එක වැඩක් නෑ කිව්වට problem එක ඉගෙන ගන්න. youtube එකේ නීති තියෙනවා. ටොරානා එකේ ඩීවීඩී අප්ලෝඩ් කරොත් ටොරානා එකේ කුමාර් කොතලාවල ගේ youtube චැනල් එකක් තියෙන නිසා එයාගෙන් copyright claims වදිනවා. මීට කලින් බෝඩිම upload කරපු ගොඩක් අයට ඒ දේ වුණා. මගේ චැනල් එකටත් එයා දෙපාරක් ම වැඩේ කරා.
      තමුන් කියන විදිහට ඔහොම upload කරන්න ගියාම claims වැදිලා මේ චැනල් එකත් terminate වෙනවා. ඊට පස්සේ මේ තියෙන ටිකත් බලන්න නැතිවෙලා යනවා.
      නිකන් මෝඩයෙක් වගේ දාපන් ඩෝ වගේ කමෙන්ට් දාන්න එපා.

    • @DharmaDigest
      @DharmaDigest 5 ปีที่แล้ว +1

      Madhawa Wijesekara
      God bless you my dear! Well said !

    • @yasirukaveesha935
      @yasirukaveesha935 4 ปีที่แล้ว

      @@MadhawaWijesekara .i

  • @maheshawanamali4374
    @maheshawanamali4374 3 ปีที่แล้ว +2

    මේ පෝල් මහත්තයට ඉන්න නලුවා දැන් රගපාන්නේ නෑ නේද

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  3 ปีที่แล้ว +3

      හේමසිරි ලියනගේ මහතා. එතුමා දැන් තරමක් රෝගී තත්ත්වයෙන් ඉන්නේ කියලා ආරංචි. ඒත් මෑතක් වෙනකම්ම රගපෑවා.

    • @maheshawanamali4374
      @maheshawanamali4374 3 ปีที่แล้ว +4

      @@MadhawaWijesekara ස්තූතියි ඇත්තටම මේක සමාජ මෙහෙවරක්,,කිසිම රසයක් වත් අර්ථයක් වත් නැති අද කාලේ කතා වලට වඩා මේවා කොච්චර ලස්සනයි ද

    • @kushandayarathna7401
      @kushandayarathna7401 ปีที่แล้ว

      Dan awurudu 80k neh.

  • @maduns6481
    @maduns6481 3 ปีที่แล้ว +1

    මේ වගේ ස්ක්‍රිප්ට් අපි ඉස්සර ඉස්කොලේ බ්‍රහස්පතින්දා සමිතියටත් හැදුවා. මෙලෝම හරක් නෑ. End එක අන්තිමයි. අපරාදෙ බැලුවෙ 😕

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว +2

      Happy endings නැද්ද....උබ පලිගු මැනිකේ බලහන්...ඒක පට්ට
      ...තව හිරුට මුවාවෙන්...
      ඒව කම්මැලි නෑ...මේ කතාව නම් ටිකක් මුස්පේන්තුයි....අන්තිමට එපා වෙනව

    • @maduns6481
      @maduns6481 3 ปีที่แล้ว

      @@kosalakekulandara8919 paligu manike baluwa. Eka fatta

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 ปีที่แล้ว

      @@maduns6481 හිරුට මුවාවෙන් බලහන්...ඒක නම් උබට සෙට්වෙයි...කමල් and ස්‍රියන්ත

  • @kara-em3me
    @kara-em3me 4 ปีที่แล้ว +2

    Old is gold