අසල්වැසියෝ Asalwasiyo 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara  3 ปีที่แล้ว +11

    රංගන ශිල්පිණී සමන්තා ඈපාසිංහ අද 2021-10-03 දින අභවප්‍රාප්ත වූ බව වාර්තා විය.
    කොරෝනා ආසාදනය වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගියාය.
    අප සැවොම එක් වී ඇයට නිවන් සුව පතමු.🙏🙏🙏💐💐💐

    • @tata9177
      @tata9177 2 ปีที่แล้ว

      Mona awrudde kathawk d

    • @surajnayanajith4577
      @surajnayanajith4577 ปีที่แล้ว +1

      Niwan suwa labewa 🙏

    • @prof.rohanrajapakse2901
      @prof.rohanrajapakse2901 ปีที่แล้ว +1

      Samantha Epasinghe And Alan Sylvester Two most talented film actresses are no more

  • @Faceon6790
    @Faceon6790 5 หลายเดือนก่อน +1

    ඔය වගේ ලෙඩ හොද කරන මිත්‍යාවලට රැවටෙන මිනිස්සු අඩු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @SarathJayarathna-il4iv
    @SarathJayarathna-il4iv ปีที่แล้ว +1

    ලස්සනයි 89 අවුරුද්දේ විතර බලපු අමතක නොවන ටෙලිනාට්‍යයක්

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +13

    රත්තරන් කතා මේවා නියමයි

  • @hasithanuwan9186
    @hasithanuwan9186 4 ปีที่แล้ว +29

    දෙවෙනි ඉනිමෙ ඉන්න ගරාජ් බාස්ලගෙ ඇගේ මජන් බිංදුවක්වත් වැදිල නෑ.ඒකට මේවගෙ ගරාජ් බාස්ලා.මජන් නාලා.තාත්වික කතා

  • @thanujakumarai7658
    @thanujakumarai7658 2 ปีที่แล้ว +6

    හයියෝ ,,ලයිට් බිල ගෙනාව මනුෂ්යයා ට ඇවිත් වාඩි වෙන්නලු. මේවා තමයි සුපිරි ටෙලිනාට්‍ය, දෙවනි ඉනිම වගේ විකාර නෙමෙයි

    • @shanika6433
      @shanika6433 ปีที่แล้ว

      Wade thiyenne kello thundena kage hari age ellannane balaganna inne.

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 6 ปีที่แล้ว +7

    ෂහ් නියම කතා ටිකක් නෝනාවරුනි මහත්වරුනි සෝබන චන්ද්‍රායා කියයි මේකෙ i know the low කියයි හිනා හිනා කාලා මැරෙනවා

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  6 ปีที่แล้ว

      ස්තූතියි ස්තූතියි. මිනිස්සුන්ව සතුටු කරන්න ලැබෙනවා නම් ඊට වඩා දෙයක් ඕන වෙන්නේ නැහැ.

  • @pragashcivic199499
    @pragashcivic199499 2 ปีที่แล้ว +1

    ඔන්න ටෙලිනාට්‍ය ❤️❤️❤️❤️❤️

  • @nipunkumara3697
    @nipunkumara3697 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි

  • @piyumeekaushalyapremarathn3522
    @piyumeekaushalyapremarathn3522 8 ปีที่แล้ว +10

    Good work :) watching them may be after 20 years

  • @THANUDI_THEHAMSA
    @THANUDI_THEHAMSA 5 ปีที่แล้ว +3

    Adai set une channel eka,👍👍👍

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 7 ปีที่แล้ว +8

    ව්ස්කොතු ග්‍රැම් 200 බ්ම බොතල් දේකයි එක නම් පට්ට

  • @DS-jh4qk
    @DS-jh4qk ปีที่แล้ว +1

    Katada kiyanna puluwan,,news wala (yatin yana)e kale jadipathithuma kawda kiyala

  • @nishanisamankumari7563
    @nishanisamankumari7563 2 ปีที่แล้ว +2

    This type of drama make our mind realax . But dramas which telecast on today they are very boring 😴. As well as they run away from real life

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    'රෙඛා' ටෙලිඩ්‍රාමා එක දෙන්නකො

  • @charukabandara9723
    @charukabandara9723 3 ปีที่แล้ว +1

    තැන්ක්ස් මෙ එවගෙම දාන්න

  • @ebill1862
    @ebill1862 5 หลายเดือนก่อน

    තමාලි පීරිස් දැන් කොහේද

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  5 หลายเดือนก่อน

      ඇය දැන් ස්කොට්ලන්තයේ පදිංචිව සිටිනවා.

  • @thilinathedaruwan4986
    @thilinathedaruwan4986 5 ปีที่แล้ว +1

    Thanks so much

  • @rangashanthapieris20
    @rangashanthapieris20 2 ปีที่แล้ว

    Me drama eke music Karapu kena kawuda pls

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  2 ปีที่แล้ว

      ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

  • @vagiya2588
    @vagiya2588 3 ปีที่แล้ว +1

    👍👍👍♥

  • @Teng-q3q
    @Teng-q3q 4 ปีที่แล้ว +1

    😍❤

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว

    Asal wesiyo 2 adiyara labadenna.

  • @damithvitharana7147
    @damithvitharana7147 2 ปีที่แล้ว

    Asalwasiyo part 2 awa Nedda... Eke hemasiri perera charitheta hitiye Alfred perera nedda?

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara  2 ปีที่แล้ว

      ඇත්තටම මම නං කවදාවත් ඒ ටෙලිනාට්‍යය දැකලා නැහැ. මම අහල තියෙනවා එවැනි ටෙලි නාට්‍යයක් නිර්මාණය වුණා කියලා. ඒක හොයාගන්න නැහැ.

  • @chithraramanayake9289
    @chithraramanayake9289 2 ปีที่แล้ว

    🥳

  • @chithraramanayake9289
    @chithraramanayake9289 2 ปีที่แล้ว

    Ìk

  • @chithraramanayake9289
    @chithraramanayake9289 2 ปีที่แล้ว

    0