still in love with this song.... I go way back to my childhood... 20th June 2019. We all used to watch this on "Rasa Risi Gee" and other Tv Programs!!!
when i watch this video each everytime i thought about what happened our creativity.(what's that? )you know man Watch the video and think , you may have a answer
Still the best in Year 2020! මේ පැත්තට අත උස්සන්න බලන්න තවමත් මේ සින්දුවට ආස කස්ටිය!
🙋🙋🙋🙋
Osanda Senarath Liyanage ✌️🤚🏻
☺️☺️☺️☺️
Me trend eka apahu awanm
😊😎
ඒ දවස් වල අපේ අම්මලා තාත්තලා මේවා අහනවා කියල අපට බැන්න...දැන් අහන්නෙම මේවා... :D දැන් තියන රීමික්ස් වලට මේවා එක්ක හැරෙන්නවත් බෑ
Aniwa bn..
අපේ නං බැන්නේ නෑ එයාලත් ඇහුවා😁 දැන් ඒවාට වඩා කොච්චර හොඳද😛
ow oi😂
ශ්‍රීලාංකික සංගීතයට අලුත් ශෛලය හඳුන්වලා දුන්, අප රට සංගීත කලාව ජාත්‍යන්තර දක්වා ගෙන ගිහින් එතුලින් ලොව වටා රොක් වී සිටින රසික ජනතාවගේ හදවත් ශ්‍රී ලාංකීය සංගීතය කෙරෙහි ඇද බැද තබා ගැනීමට සමත්වී ලොව ජයගත් අපේ රටේ සුපිරි සංගීත තරු දෙදෙනා. මේ දෙදෙනා කරපු දායකත්වයට සම්මානයක් දීලා මදී...
හොය හොයා එන්න තරම් දැන් තියෙන සින්දු වලට වැඩිය මේව පට්ට ❤🔥
සිරාම ඒ කාලෙ හැම සිංදුවක් වගේම හොය හොය අහන්නෙ බන්...ඔක්කොගේම
සිරාවටම මාත් පරන සින්දු හොය හොය අහනවා
Play list ekak hadala public karanam maru
තඩි මොනිටර් එකක් තියෙන windows 98 ගහපු computer එකක windows media එකේ 2005/2006 කාලේ මේක බලපු මං වගේ අය ඉන්නවද,දැන් තමයි තේරෙන්නෙ අපි කොච්චර වයසට ගිහින් ද කියලා ❤
සිරාවටම මචන්
ඒකාලේ කොච්චර හොදයිද නෙහ්❤️
@@කසුන්රත්නායක ඇත්තටම මචං ❤
හේසානයගෙ වීඩියො එක බලල අවුරුදු ගානකට පස්සෙ මේ බලන්න ආයෙ ආවෙ.. 🤣❤
2021, 2050 බලන්නේ කවුද කියලා මෙකෙ වැලලෙන්න එපා ඕයි... මගුල...තව අවුරුදු 100 ගියත් ( හිටියොත් ) අහන්නේ මෙවා තමයි.
මුණුබුරනේ තොපි මේව බලපියව් අපි උබලගේ මී මුත්තලා ❤
2022.03.30
නේත්තරා නිදි නැති වෙන තරමට
ආල හැගුම් වැහිලා
හාන් කවිසියක් නොදන්න තාලෙට
අහක බලන් ඉදලා
තාක්ක තක දොං තරිකිට තකි දොං
තේක්ක මල් පිපිලා
අන්න බලන් සකි මෙන්න බලන් සකි
පාරට අතු නැමිලා
සේලේ මුතු මාලේ
හංග හංග සිබිමින්
හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්
ආලේ බැදි ආලේ දාලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ වින්ද දුකක් මෙතරම්
සේලේ මුතු මාලේ
හංග හංග සිබිමින්
හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්
ආලේ බැදි ආලේ දාලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ වින්ද දුකක් මෙතරම්
නේත්තරා නිසි පදමට ගැලපෙන
ගීත නාද කරලා
කෝන්තරේකට නොවෙ නැටුම් පද
වැයුවේ දිගුන් තියා
කාත් කවුරුවත් නොසිටි මගේ සිතට
නුඹේ අත්තටු සිදුනා
ආන්තරාවක් නොවී එකට සිටි
කාලය වෙනස් වෙලා
සේලේ මුතු මාලේ
හංග හංග සිබිමින්
හැංගි හැංගි සිටි කුන්ඩ සමන් පෙති
ඩිංග ඩිංග පිපියන්
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
ආලේ බැදි ආලේ
වින්ද දුකක් මෙතරම්
ආලේ බැදි ආලේ දෑලේ බිදුනාවේ
අවුරුදු 15කට කලින් අපේ සංගීතය කොතනද තිබුනෙ කියලා කියන්න ඕන නෑනේ .ඒත් දැන් හොටු පෙරාගෙන නහයෙන් අඩන ලපටි සිපයි ටිකක් ගායකයො වෙලා.😓
Siraawata ow bn
Dan kothanada balapn
සිරා
😆😆😆😆😆😆
😢😢😢
හම්මෝ 😍😍 මතක්වෙලා හොයන් ආවෙ පොඩිකාලෙ බැලුවට පස්සෙ මෙවිඩියෝ එක බැලුවමයි😍
අවුරුදු 16ක් වෙලත් තාමත් අහනවා...BnS ❤
16 වැඩි බන්
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 16කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
හරියටම මේක release උනේ මම 9 වසරෙදී... ඒකාලේ ටීවී එකේ යද්දි මතක තියාගෙන සිංදුව ලියාගෙන ඉස්කෝලේ බජව්වෙදි නටරාජ් කවකටු පෙට්ටියට ඇරලා ඒකට අඩි රූල විතරක් දාලා පෑන් දෙකෙන් කවකටු පෙට්ටියට සත්තපඩි දුන්න අතීතේ ❤️
😍😁
still in love with this song.... I go way back to my childhood... 20th June 2019. We all used to watch this on "Rasa Risi Gee" and other Tv Programs!!!
Hi hansani can you remember me 😊
ලංකාවෙ මියුසික් හොද තත්වෙට එනව නෙමේ .හොදම ලෙවල් එකේ තිබිල ටික ටික විනාශ වෙනව.
same thing 4 cricket
හොඳ සිංදු හැදෙනවා. නමුත් මොකක්දෝ අවාසනාවකට අපේ රටේ trending එන්නෙ මෙලෝ රහක් නැති මළ අඳෝනා සිංදු.....
@@dileesharabasnayake6881 ow bro hoda sinduth hadenwa dan hby channel wlainma lamai ge minissunge mole kala thiyenne melo rahak nathi ekama wagema tracks walata dan minissu purudu wela unta ona BASS eka withari 😂
@@chamodmadushan8937 අනිවා🥺
හේසාන් අයියගෙ වීඩියෝව බලල එයාව හොයන් ආපු මම 😌
සේම් 🤣
ඒ කවුද ?
නේත්තරා මං නිදියන ඇඳ උඩ මූත්තරා කරලා
හාන්කවිසියක් නොදන්න විලසට චීත්තෙකින් වහලා
කූඹි කළු කූඹි පේලි පේලි හැදිලා
නේත්තරාගේ මූත්තරා උඩ යාත්තරා කෙරුවා ...
(ඒ කාලෙ හිට් තමයි 😂 )
💯💯💯💯💯💯
Hammo...
Ammoh eeeka🤣🤣
ow yako issara oka kiyanawane api😂
Nostalgia 😂😂😂🌸🌸🌸
My left ear enjoyed this a lot.
lol sira
Adoo Nooo😂😂😂💔👀🏳️
🙈
Kaalayak patta gahapu sinduwak ahamben aai dekala ahaddi...
2021 අයෙත් අහනවා අපේ පොඩි කාලේ ට්වි එක ඉස්සරහට දුවගෙන මේ සිංදු ඇහෙනකොට
That English rap is flawless. Love from the USA. I love that rapper Randhir. 💘 💕💕💕
thank you love from Sri lanka :)
මේක Drive in concert එකේ කිව්ව විදිහ අහන්න ඕනි නම්
Playback speed 1.25× කරන්න
😁😎😘😘
මේ සින්දුව එනකොට මට අවුරුදු දෙකයි. තාමත් එදා වගේම මේ සින්දුවට ආසයි. තාමත් මෙව්වට ගහන්න සින්දු ලංකාවෙ නැහැ.
Mata lawata mathakai mamalage gedara meka play wenawa DVD eka 2005 wage
2005 ත් බැලුවා 2020 ත් බලනවා 😘
අනිවා
2023 ත් අහනවා අනේ 🥺❤️❤️ අමතක කරන්න බැරි සිංදු මේ...
සුපිරි ම සුපිරි ❤️❤️
when i watch this video each everytime i thought about what happened our creativity.(what's that? )you know man
Watch the video and think , you may have a answer
ඒ කාලේ මියුසික් වීඩියෝ එකක් රිලීස් කරන්න කොච්චර මහන්සි වෙනවද...ඒ වගේම අදටත් ලස්සනයි...දැන් කාලෙ නම් ගොඩක් ඒවට හොදට අඩන්න පුලුවන් කොල්ලෙකුයි කෙල්ලෙකුයි හිටියම ඇති😂💔
මේ සින්දුව අහනකොට මම 3 වසරේ යාලුවෙක්ගෙන් ටික වෙලාවකට කියලා පීස් එක අරන් ඇහුවේ😥
Legends 🔥♥️ 2021 කොරෝනා බීසනේ නිසා ඒලෙවල් ලියනවද නැද්ද කියලා කල්පන කරන සිසුවියක් 🥺😂😂🙏
Thawa dawas 4 kin exam😂
@@tsukasa8920 ow ow mona karannada 😂😂😂 liyala danwaa okaa
@@dadslilgirl1029 pissu hadila inne paper dakala🥲🥲.me paranan hodatama karai😂
@@tsukasa8920 😅😅 ow oww heta thamai tharu pennee mata nam 😅😅😅🙈
@@dadslilgirl1029 matath heta physics 😑
මේ සිංදුව 2022 ත් අහන 90s සෙට් එක කෝ අපේ...😘😘
wadipura ahana oyala 2000n passe gaga banina un set eka ayye mamath 2005
වසර 18 ගියත් අදටත් අසාවෙන් අහනවා මෙ සිංදුව❤❤❤❤
2019 අම්මෝ....ගැම්මෙන් අහන්නේ
අම්මෝ අම්මෝ... 2023/06/04 ..
මුලින්ම මේ සින්දුව එද්දි මට අවුරුදු තුනයි... දැන් 21 යි... ඒත් පට්ටම ආසාවෙන් අහන සිංදුවක්..😜💕😂😂😂
මටත් එහෙමයි මාත් 2002. මොන්ටිසෝරි යනනත් කලින් ඇහුණු සින්දු.
This is 2019 who's watching this in this year 😍❤🌹
2019
2019/02/14
Me bro
27th Sep 2019 😊
2019/10/31 ❤️❤️😍
පොඩි කාලේ අම්මා ගෙන් බැනුම් අහ අහ හරියට මේ සින්දු අහන්න උනෙත් නෑ ..රේඩියෝ එකේ යද්දී අම්ම ඇවිත් වහනව
0:33 Achaktar !!!. ඒ වචනේ නම් මාර ගැම්මක්
Heshan ගේ video එකෙන් පස්සේ අය බලන්න ආපු අය කෝ 😹❤️ මරුවට Dance කරනවා හැබැයි
Black kit eka neda. Math eka dakala awe. Pora wayasaiyne balan giyama🙄
ඒ කවුද ?
හේසාන් ගේ විඩියො එක බලල මේකෙ එය ඉන්නව්ද බලන්න අපු මන් වගෙ වෙන කව්ද ඉන්නෙ😂😂😂
කෝ දැන් මේක හොයන් බලන්න ආව අය
we are now in 2020, so who's watching this song in 2020? ❤❤
රසරිසි ගී ගොඩාක් මතකයන් ඉතුරු කරපු තැනක්
ලංකාවේ මියුසික් අද මේ තැනට එන්න ප්‍රධාන හේතුවක් bns
2024❤
When I listen this I'm going to my childhood
ඒ කාලේ අපි තාක්ෂණික උපකරණ තමයි මේ තියන්නෙ මහ තඩි television DVD Player
@heshan ඉන්නවද කියල බලන්න ආපු අය
ඒ කවුද ?
ඒ කාලෙ රැප්,ඇක්ටින්,ඩාන්සින්😍😍😍
2021 මේ සිංදුව අහන අය ඉන්නවනම් ලයික් 👍 එකක් දාගෙන යන්න බලන්න. ❤
2022 බලන්නේ කව්ද ❣️ පොඩි කාලේ මතක් වෙනවා ❣️😍
Meka ඉස්සෙල්ලා ahaddi mata awurudu 5i. අදටත් අහනවා.
මන් ආසම song එකක්, මටත් දැන් 24 තාමත් අහනවා...
හේශානයා බලන්න ආපු උන් කෝ....😂
Man😂
Me too
හෙසාන්ව හොයන්න ආපු අය කෝ බලන්න 🥲💔 මන් 480p දාලත් බැලුව
Anyone in 2021 for this song with me?
♥ amazing childhood memories!
Heshan ayyage video eka balala sinduwa hoyagen awa aya kooo😂
මේ පොඩි උන් සේරම දැන් ලොකු ඇති
මරන්න බැරි සිංදු ..2020. ❤️❤️😘😘.
2005 - 2020 TH-cam EKE START EKA,ASHANTHI ADA SIRASA T.V EKE VOICE OF TEEN EKE විනිසුරු මණ්ඩලයේ AURUDU KEEYAK NAM GATHA UNADA AHH.... රන්දීර් KOHE INNWD DN NAA ... ##මම දැන් නැහැ THAMA DN NA 2009##
2022 සොම්බි ඇටෑක් එක වෙලාවේ භූගත බංකර් වල ඉඳන් බලන අය like 👍 කරන්න..😥😥
හෑ😂
😂
කොරෝනත් එක්ක මේ සින්දුව අහනව😓
2021ත් මේක අහන්නෙ මම විතරද ? 👀😍❤️
2020 Anyone? 😍
2021:)
@@chamathkathyagi9031 😍
@@Missaka_Sithara :))
තාමත් අාදරෙයි මෙ සින්දු වලට💙💯
This is not a song this is my childhood 🥺❤️
Still listening this masterpiece
28/11/2023
අපේ ඒ කාලේ ලස්සන කරේ මේ සිංදු බං දැං මට 26 😥
තාම අදරේයි මේ සින්දු වලට
2020...still love this song. One of the best songs of them. What a cute choreography and they still haven't change. Awesome B n S.
හිතට වැදුනු සින්දු
2050දිත් මේ සින්දුව අහන අය කෝ?
(මෙය අනාගත කාලයේ කොමෙන්ටුවකි)
aniwa mewa amatha wenne na marenakam
2022 අමතක නොවන ගීත ❤️
OMG 😂😂 i thought my right earphone was dead
Glad I found this comment😂 I checked my earphones and thought maybe it was my phone😂
Me too brother 😂😂
lmao samee
Oh my earphone too.
ado sirtwa bn 😁😁😁
තාමත් 2020.04.19 ❤️
පට්ට කට්ටක් කාලා VCD එකක් ගහන් ඇවිල්ලා බැලුවේ ඒකාලේ මේ ටික ඒකත් VCD එකක් තිබ්බ යාලුවෙකුගේ ගෙදර 🥺
2020 බලන අය එන්න මේ පැත්තට
හේශාන්ගේ vedio එක බලලා අයිත් ආවෙ...
1:14 ආයෙ ඇවිත් බැලුව 🤣 දැන්නෙ දැක්කෙ
This song was my childhood 😍
and this legendary beat will remain in my heart forever 💖
හේසාන් අයියා නටනවා බලන්න ආපු අය කෝ??
😂
🙋😅
Ado math
20 years, still the best of BNS... 🎉
2021ත් ඇවිල්ලා බලනව..🤟😌❤️
Old Is Gold !!!
Hit Like those who are watching in 2021
Good Luck BNS !!!
හිතට වැදුනු සින්දු ❤
Omg😅 i even changed my earphone 😂 thought the right side is not working 😂😂😂😂😂
Lucky to hear this songs from our childhood....
Heshan innawada balanna aye 2023 sinduwa ahapu man😼
2023 let's goooo😎❤️
ඒ කවුද ?
2024 ආපහු සුන්දර අතීතයට ❤
Ada thamai hariyatama baluwe video eka.
අනේ පොඩි කාලෙ මතක් වෙන සින්දු 😋❤️
BNS lassanai
2020th ahanawa 💖👍💖💝❤️💓💞
10 years celebrations.. Congratulations
Bathiya n santush brothers ✌️😎👌❤️ 2020
Now 17 year as
පරණ සිංදු වල තියෙන ගැම්ම දැන් සිංදු වල නෑ
කවුද 2021ත් මේ හිට් එක අහන්නේ ......
වම් කනෙන් විතර්යිනෙ සින්දුව ඇහෙන්නෙ. මන් බය උනා හෙඩ්සෙට් එක කැඩිලා කියල 😁
මාත් එහෙමයි ..😂😂
@@mrcmd69 හය්යෝ 😅😄
හේසාන් අය්යව බලන්න ආපු අය ලයික් කරන්න 😂👍
This whole album was a masterpiece.
Watching in 2020. Exactly after 10 years of uploading this to you-tube. Wish I could go back to those care-free days🙂
oya sinduwa ena kota api ipadilath na ❤ eth you tube eke me sinduwa ahuna ❤Dan mara asai ❤❤
Visual is so much fun:")) love everything of this song
තාමත් හොයාගෙන එන්නෙ
සුපිරි තාමත්
ආලේ කැම්රි ආලේ
ආලේ කැම්රි ආලේ වින්ද දුකක් මෙතරම් 😁
අම්මට හුඩු යකෝ ඒක🤣🤣
@@GaiyaJ1340 එහෙම නේද ඇහෙන්නේ
@@asankapriyadarshana ඔව් බං🤣🤣