WINIVIDA - PASSPORT OFFICE | Episode 08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 161

  • @mcmediator2909
    @mcmediator2909 6 ปีที่แล้ว +15

    දෙරණ නාලිකාව මඟින්.... මහජනතාව වෙත ලබා දුන් මහඟු සේවාවට.....අපි ස්තුති වන්ත වෙමි......🇱🇰🇱🇰

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ සියලුම දෙනාට .ජයවේවා ස්‍රිලන්කා.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน

    ස්තුතියි දෙරන.ගොඩක් කරුනු දැනගන්නට ලැබුනා .

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 ปีที่แล้ว +1

    වටිනා video.1.
    දෙරණ නාලිකාවට ගොඩාක් ස්තුතියි .

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว +1

    ඇත්තටම.ගොඩාක්.වැදගත්.වීඩියෝ.එකක්.ඔබට.බොහොමයක්.ස්තූතියි.

  • @nellienellie5148
    @nellienellie5148 7 ปีที่แล้ว +16

    ස්තූතිය දෙරණ නාලිකාවට, අපිව දැනුවත් කලාට

    • @chutibbh5726
      @chutibbh5726 2 ปีที่แล้ว

      Mata mathara shakawe number eka denawada

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 ปีที่แล้ว

    ස්තුතියි දෙරණ අපව දැනුවත් කලාට ..

  • @tharutharu6354
    @tharutharu6354 6 ปีที่แล้ว +2

    Bohoma sthuthiii apiwa denuwath karata ......teeuwan saranai

  • @Nanda-lo2gt
    @Nanda-lo2gt 5 ปีที่แล้ว +2

    බෙහෙවින්ම ස්තුතියි දෙරණ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @EdwardGamage-p8p
    @EdwardGamage-p8p ปีที่แล้ว

    Verry good service

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 7 ปีที่แล้ว +8

    As a foreigner, born in Sri Lanka …. It is only building changes but the staff, their attitudes and how they treating forgivers still same. Some times discriminative, you will stand in front of office and sees their having their personal chats and friend of them are jumping out of the lines and getting services without staying line like other foreigner, even they charge you over 100$$

  • @wasantiwaswasanti5743
    @wasantiwaswasanti5743 7 ปีที่แล้ว +5

    මෙ විදියට අප දැනුවත් කර ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි සුහ දවසක් නව වසරක්.වෙවා.

  • @amlkajayasingha4345
    @amlkajayasingha4345 2 ปีที่แล้ว

    Paspot eke wasagama tiyen tana eka akurak adu padu tiyenawa eka hadagnna puluwanda nawatha aluthin hdanna onada

  • @prasannaweerakkody6274
    @prasannaweerakkody6274 5 ปีที่แล้ว

    ස්තුතියි දෙරන TV සහ විදේස අයදුම්පත් කාර්යය මන්ඩලය වෙත. නොදත් කරුනු රැසක් මම දැනගත්තෙමි. ස්තුතියි සියලුම දෙනාටම

  • @emihunny4081
    @emihunny4081 7 ปีที่แล้ว +1

    Thanks

  • @kavindasiriwardana
    @kavindasiriwardana ปีที่แล้ว +1

    අද ගිහින් අවේ පට්ට පහසුයි වැඩ ඉක්මන් පිලිවලත් හොදයි නියමයි

    • @freefire-br3fw
      @freefire-br3fw ปีที่แล้ว

      නෝමල් සේවිස් දාලද ගන්න ගියෙ

  • @landilandi8162
    @landilandi8162 7 ปีที่แล้ว +3

    Ma vedihata apewa දැනුවත් කළාට ඔබ tumata ගොඩක් stute

  • @නිම්සරානිම්සරා
    @නිම්සරානිම්සරා 7 ปีที่แล้ว +7

    ok හරිනම් හරි එපමනයි අපි තැරැව් කාරීන්ට හසු නොවෙනවට වඩා හොදයි තැරැව් කාරයෝ අයින් කිරීම

  • @rupawasanthi47
    @rupawasanthi47 7 ปีที่แล้ว +4

    අපිට තීදහසේ.වැඩ.කරගත්ත.සලස්සලා දුත්තට.ස්තුති.දැණුවත්.කල.දෙරණ.සේවයේ.අයටත්.ආගමත.විගමන.දෙපාර්තුමේත්තූවේ අයටත්.ස්තුති

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දෙරණ අපව දැනුවත් කලාට...
    එක දවසින් ගමන් බලපත්‍රය ලබා ගන්නේ නම් කොපමණ මුදලක් ගෙවිය යුතුද..

  • @anurabudusaranayianura7460
    @anurabudusaranayianura7460 7 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මෙවා දෙනුවත් කරට

  • @senerathbandara4905
    @senerathbandara4905 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ හොද වැඩසටහනක්. නමුත් වන් ඩේ සවිස් එකේ සහ නෝමල් සවිස් එකේ මිල ගණන් කිවේ නැහැ..

  • @akilahansageeth8606
    @akilahansageeth8606 2 ปีที่แล้ว +1

    රෙද්ද තමා පොලිම් නැහැලු.අද අපි ගියා හැතම්ම ගානක් පොලිම එලියේ ඉදලා.ඇතුලටවත් ගත්තේ නෑ ඇතුලට කට්ටිය ගත්තා කියලා පස්සේ නිවේදනය කරා එලියේ මිනිස්සු දහස් ගනක් පොලිමේ බලා ඉදලා අන්තිමට හිස් අතින් එන්න උනේ දින දාගේන.

    • @s....hanshi9889
      @s....hanshi9889 2 ปีที่แล้ว

      ඔයා කවද්ද ගියෙ.මමත් යන්න ඉන්නෙ

  • @سارهس-ذ1ط
    @سارهس-ذ1ط 7 ปีที่แล้ว

    So much thanks

  • @fazilahmed3186
    @fazilahmed3186 3 ปีที่แล้ว

    Very useful video

  • @nimeshikamadhumali6734
    @nimeshikamadhumali6734 2 ปีที่แล้ว

    Open date kohomada senasurada aralada

  • @Travelworld62
    @Travelworld62 6 ปีที่แล้ว

    Tanks

  • @freefire-br3fw
    @freefire-br3fw ปีที่แล้ว

    නෝමල් සේවිස් දාල ෆිංගප්රින්ට් දිල දින කීයක් ඉන්න ඕනෙද බත්තරමුල්ලට ගිහිං ගන්න

  • @voicelanka674
    @voicelanka674 2 ปีที่แล้ว

    For renewal of passport please upload a video

  • @silkisadani7079
    @silkisadani7079 6 ปีที่แล้ว

    Shaha..bohoma hoda wadak.tyhanx.

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 ปีที่แล้ว +5

    පාස්පොර්ට් එක හදා ගැනිමෙදි මොකටද තැරුව් කරුවන්

  • @sudamdamsara9419
    @sudamdamsara9419 5 ปีที่แล้ว

    Ow thank you so much smart un ak sathutuii......

  • @ipwikee9176
    @ipwikee9176 2 ปีที่แล้ว

    mage online bukine ekk damma eka antimata download karaganna bari una plz hlp

  • @silkisadani7079
    @silkisadani7079 6 ปีที่แล้ว

    Derana ayathanayatath...thanx...

  • @kanagendrankanagendran7977
    @kanagendrankanagendran7977 5 ปีที่แล้ว

    Thax derana

  • @sachininimesha927
    @sachininimesha927 6 ปีที่แล้ว

    thanks derana....apiwa denuwath kalata

  • @chithrakumari3543
    @chithrakumari3543 7 ปีที่แล้ว +14

    අම්මෝ ලොකු වෙනසක්.අලුතෙන් පාස්පෝට් හදන්න කොල්ලුපිටියෙ සහ අලුත් කරන්න බොරැල්ලෙ ගිහින් විදපු දුක මතක්වෙද්දි රට යනඑකම එපාවුනානෙ

    • @ffffrt2544
      @ffffrt2544 7 ปีที่แล้ว

      Chithra Kumari ggoodmrtaakamhdanntagle....salkanagannawayrpotakdyanvryttgnnwaapsanvvtgnnwaplesadddakmndźphdlekrmsstutethnk

    • @supunrashmi1257
      @supunrashmi1257 5 ปีที่แล้ว

      @@ffffrt2544 අම්මෝ කොහොමද මේක කියවා ගන්නේ ...පරනවිතාන මහත්තයා වත් හිටියා නම් ..කියලා හිතෙන්නේ මේ වගේ වෙලාවට තමයි ....හ්හ්හ්

  • @renukarenuka3720
    @renukarenuka3720 6 ปีที่แล้ว

    Godak isthuthi danuwath kalata budu saranaiii

  • @dlinidlini5826
    @dlinidlini5826 6 ปีที่แล้ว

    ස්තුතියි දෙරන නාලිකාව.කුරැනෑගලත් තියනවා නේද

  • @pathmakumari2944
    @pathmakumari2944 2 ปีที่แล้ว

    online dannea natiwea gehin kara ganna puluwanda

  • @manjulrishantha1824
    @manjulrishantha1824 7 ปีที่แล้ว +1

    ස්තුතිය දෙරණ....

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว

    අම්මෝ මම viadapu දුක maga piata දන්න viadapu දුකmatak wadi අයියෝ 😭😭😭😭😭😭 tnxx☝️☝️ budusaranai

  • @malkanthisaduni5554
    @malkanthisaduni5554 7 ปีที่แล้ว

    Godak thanks derana nalikawata.

  • @priyanthikullmer2852
    @priyanthikullmer2852 5 ปีที่แล้ว

    Auybowan, Bohoma Hoday mema Ada Derana Wadashtahanakin mewane thoraturu labadunnata. Mage Prassnayak thiyenawa, mata danaganna ohne ! Mama danata Pitarataka enne. Mage Passport eka giya Auyrudde 2019/12 Mage Pothata embassy eken lankawata ewa thibenawa. Mata ekkmanata lankawata enna ohne, ema nisa kohomada mage Passport eka apasu ekkmanata embassy ekata genna ganne. Loku udauywak mata mekata pilethurak dunnoth. Deranata esththi.

  • @ravinduchathuranga933
    @ravinduchathuranga933 2 ปีที่แล้ว

    Dan passport ek gann price kohomada

  • @lalithnandasiri5231
    @lalithnandasiri5231 7 ปีที่แล้ว

    thanks derana

  • @maduthakshila7175
    @maduthakshila7175 3 ปีที่แล้ว

    Mage passport eka nathiwela goda kal eka expire welada kiyala mata danaganna widiyak kiyanna plz

  • @endonero4615
    @endonero4615 7 ปีที่แล้ว

    Darana නාලිකාවට thanks

  • @shanifpkd3596
    @shanifpkd3596 7 ปีที่แล้ว

    wich is the better place for stay with family

    • @nelunelu9625
      @nelunelu9625 7 ปีที่แล้ว

      Shanif shazz bohoma isthuti

    • @sarmilajeyanthi5776
      @sarmilajeyanthi5776 7 ปีที่แล้ว

      Ok thanks

    • @sunithakwt7110
      @sunithakwt7110 6 ปีที่แล้ว

      +නිලධාරීන් ඔබ තුමා ලා ගේ ලොකුකමක්
      නැත්නම් හොඳ යි
      දැන් නම්
      ඉස්සර ව ගේ නැහැයිද
      දැන් කතා කල ම හත්මයා නම් කරුනාවන්ත ව ගේ

  • @suneethagallage4359
    @suneethagallage4359 ปีที่แล้ว

    මගේ පාස්පොර්ට් එක අලුත් කරන්න දාලා මාස ,10ක් වෙනව . අදටත් තවම නෑ මුදල් ගෙවල තියෙන්නේ.

    • @DashParrOfficial
      @DashParrOfficial ปีที่แล้ว

      Passport office ekata call ekak denna. Naththam recipt eka aran office ekata gihin araganna.

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd ปีที่แล้ว

    අයදුම්පත ගන්නෙ කොහොමද නෙමල් පාස්පෝට් ඒකට දිනගනන ollcantreey මුදල් කියද

  • @lakshithdilshantha2919
    @lakshithdilshantha2919 2 ปีที่แล้ว

    Online epoimant ekk danna oni neda

  • @themilesfly
    @themilesfly 7 ปีที่แล้ว

    Good idea that have own govermnt building
    Make sure in future more chages in srilanka
    If soon as possible change srilankan passport as e-passport

  • @ishanmadusanka5141
    @ishanmadusanka5141 6 ปีที่แล้ว

    Good job

  • @swarnajayasinghe4173
    @swarnajayasinghe4173 5 ปีที่แล้ว

    Mama giya atthamai mama peya 5n gedara harima piliwelai 🙏

  • @chandrikadesilva1381
    @chandrikadesilva1381 2 ปีที่แล้ว

    Mage duwage potha adanna dunne 22/9/9 me wenakam aka lebune ne

  • @menakakanchana9679
    @menakakanchana9679 4 ปีที่แล้ว +1

    Mata dana ganna puluwanda passport aka alut karanna keyak yanawada keyala

  • @luxmikoswattha9295
    @luxmikoswattha9295 7 ปีที่แล้ว +2

    Punchi borellen ain karapu eka nanam loku deyak ethana me vage office ekak thiyanna ida pahasu kam ne. Thanks

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 ปีที่แล้ว

    අවුරුදු 18ට අඩු දරැවෙක් විදේශ ගත කිරිම සඳහා අපි කල යුත්තේ කුමක් ද ඒ සදහා පැහැදිලි කිරිමක් කරන්න

  • @endonero4615
    @endonero4615 7 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි ගොඩාක් satutui

  • @thilinichaturika8638
    @thilinichaturika8638 ปีที่แล้ว

    Passport office eke work karana kenek ge number ekak dennako puluwannam.. Podi deyak dana ganna thiyenawa

  • @vimukthiprasath6790
    @vimukthiprasath6790 2 ปีที่แล้ว

    Visa eka kansal wela nattam kansal karaganne kohomada

  • @srilankasrilanka5451
    @srilankasrilanka5451 7 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් හොදයි මේකරලා තියනදේනම් මුලදි අපි ගොක්දුක් වින්දා පාස්පොට් එකහදගන්න ඇත්තටම හොදයි

  • @kumarasinghedassanayaka5919
    @kumarasinghedassanayaka5919 2 ปีที่แล้ว

    දැන් මේ තැනට යන්න onlin දාන්න ඕනිද? දන්න කෙනෙක් කියන්න

  • @santhivitharana2341
    @santhivitharana2341 7 ปีที่แล้ว

    Ath mage job 1ka ayala dala thibbe ne. mama newath rata giya pasui dekke...onna ohomai weda..kiyana wa wage ne...ayala adunna aya kalin gannawa...

  • @InduIndu-bg1qn
    @InduIndu-bg1qn ปีที่แล้ว

    Sir mam godak duppath kenak man indiawe geen world record karala awa eth apita udaukaranna wath kenak ne

  • @5fifty5operation43
    @5fifty5operation43 2 ปีที่แล้ว

    නුවර .කොහෙද.තියෙන්නෙ .කියන්නකො

  • @santhivitharana2341
    @santhivitharana2341 7 ปีที่แล้ว +2

    Oya kohoma kewath kerenne hora weda...mama pasprt 1 hadanna gihin dawas 3k rasthiyadu una....3 weni dawaseth gathhe wedi purath salli dela...

  • @gayanidarshika4268
    @gayanidarshika4268 2 ปีที่แล้ว

    මෙතනට ආවොත් එක දවසින් පොත හදා ගන්න පුලුවන් ද ???

  • @liyanagedon9748
    @liyanagedon9748 6 ปีที่แล้ว

    😂😂😂😂 aph සල්ලි nada අපිට සලකනවා කියන ane හොඳයි habi watura tiak boanna tiyana හුඟක් piann🌷🌷🌷🌷🌷

  • @tharusahangi9951
    @tharusahangi9951 2 ปีที่แล้ว

    Baththaramulla agency eka nambr ek danawada kauru hri

  • @sumudukumara-kf9zj
    @sumudukumara-kf9zj ปีที่แล้ว

    වැඩක්ම නෑ ලන්කාවනේ......

  • @kumari-f4v
    @kumari-f4v 5 หลายเดือนก่อน

    අලුත් එකාක් හදන්න දවසින් ගන්න කියියද

  • @RaniRani-np7dt
    @RaniRani-np7dt 5 ปีที่แล้ว

    Godak isthuthi api danuwath kealata .

  • @anuramallawaarachchi6351
    @anuramallawaarachchi6351 7 ปีที่แล้ว

    Good

  • @sanjeewaniharshika6594
    @sanjeewaniharshika6594 2 ปีที่แล้ว

    Kurunagala ekaganat vistarayak dennako

  • @erandapushpakumara3695
    @erandapushpakumara3695 2 ปีที่แล้ว

    අයි ඩ් න් ට් එකයි ඔර්ජිනල් උපන්නේ විතරයිද ඔන

  • @s....hanshi9889
    @s....hanshi9889 2 ปีที่แล้ว

    එක් දින සෙවයට පාස්පොටි එක හදන්න කියක් යනවද

  • @hirunihiruni177
    @hirunihiruni177 3 ปีที่แล้ว

    Dan coronane .thamath openda eka dawasin ganna puluwanda pass port eka

  • @tamilselvisankar7482
    @tamilselvisankar7482 7 ปีที่แล้ว

    Good lokuvensak sathutui

  • @niroshandesilva8079
    @niroshandesilva8079 2 ปีที่แล้ว

    Heta wadada?

  • @nadeeshbro...7833
    @nadeeshbro...7833 2 ปีที่แล้ว

    One day එකේ ගානයි normal එකේ ගානයි පැටලුනාද

  • @arhulabandara4901
    @arhulabandara4901 2 ปีที่แล้ว

    Harima prayojanawath..wada satahanak

  • @akilahansageeth8606
    @akilahansageeth8606 2 ปีที่แล้ว

    මුන් කියන සුන්දර ලෝකය එතන නෑ පොලිම් හැතම්ම ගානක්

  • @niroshadeepakumari7887
    @niroshadeepakumari7887 2 ปีที่แล้ว

    Godak istuti darana nalikawata

  • @upekshipavithra6739
    @upekshipavithra6739 4 ปีที่แล้ว

    Mara rasthiuaduwa

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 6 ปีที่แล้ว

    අවුරුදු 18ට අඩු දරැවෙක් විදේශ රටට ගෙන යන්න පුළුවන් ද

  • @SL-jx5jl
    @SL-jx5jl 7 ปีที่แล้ว

    Isthuthi. Derana. Nalikawata. Me vidio eka pala kara apawa danuwath kalata.

  • @sandyathushari2212
    @sandyathushari2212 7 ปีที่แล้ว

    Sha marune niyama wadak lesi kramaykne

  • @rohanherath5648
    @rohanherath5648 3 ปีที่แล้ว

    ආයුබෝවන්
    මට දැන ගන්න ඔිනි ගමන් බලපතක් වසර පහකට දිර්ඝ කරනව නමි ගාන කියද කියලා දැන ගන්න ඔිනි.

  • @jayanthakumari6705
    @jayanthakumari6705 2 ปีที่แล้ว

    Mata potha hada ganna oni .kawathda puluwan

  • @sakila7099
    @sakila7099 6 ปีที่แล้ว

    හොද වැඩක්

  • @jaintajainta4047
    @jaintajainta4047 7 ปีที่แล้ว

    Aiyo wanda vidapu dukaka

  • @rienziemarinaousman3468
    @rienziemarinaousman3468 7 ปีที่แล้ว

    The truth is underneath still there is under the table happening. People who wants it very fast they get it through this procedure. Also influence still need to be scrutinise by another department.

    • @sureshuadaya5079
      @sureshuadaya5079 4 ปีที่แล้ว

      මට දැනගන්න හොන විසා අලුත් කරගන්න පුළුවන්ද සදුදාට

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 6 ปีที่แล้ว

    oke watema inna allas araganna unwa allapiyau issellam

  • @lalithkeerthi9060
    @lalithkeerthi9060 3 ปีที่แล้ว

    Phone no 1 dannakoo

  • @nimsararathnayaka4259
    @nimsararathnayaka4259 5 ปีที่แล้ว

    මට දැනගන්න පුලුවන්ද මා හට තිබෙන්නේ අරාබි රටවලට යන්න පුලුවන් ගුවන් ගමන් බලපත්‍රයක් ...
    මා හට අවශ්‍ය එය සියලුම රටවලට යා හැකි ලෙස සාදාගැනීමට..
    එයට අවශ්‍ය ලියකියවිලි මොනවද?
    මා ලග තිබෙන ගුවන් ගමන් බලපත්‍රය හා උප්පැන්න සහතිකය පමණක් තිබුනොත් එය සාදා ගත හැකිද..ජාතික හැදුනුන්පත අවශ්‍යයද...

  • @mnmnishab
    @mnmnishab 6 ปีที่แล้ว +1

    Oayala meke vadagath deyak kiwwe ne...pp eka nethi unoth kohamada ganne kiyala.

  • @Sarathkumara-c3s
    @Sarathkumara-c3s ปีที่แล้ว

    Mama.passpot.aluth.karanna.dunna.dan
    Dawas.8.mata.paspot.eka.one.dan.ganna.kohamada.ganne

  • @kumari-f4v
    @kumari-f4v 5 หลายเดือนก่อน

    දැන් හදන්න ංපා්තක් ංපා්ලිස් දැනුවත් කරන්න ඔනාද