Airport එකකින් යන විදිහ step by step දැනගමු| Bandaranaike International Airport Katunayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 409

  • @yasithanjana3018
    @yasithanjana3018 ปีที่แล้ว +120

    First flight එක කියන්නෙ කගෙ උනත් මාර exiting experience එකක් ❤❤

  • @anojahemali4043
    @anojahemali4043 8 หลายเดือนก่อน +44

    මාත් පලවෙනි පාරට යන්න ඉන්නෙ . තනියම නිසා මොකුත් ම දන්නෙ නැතිව හිත බයක් තියෙනවා . Thank you ❤

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  8 หลายเดือนก่อน +7

      Bayawenna kisi deyak naha harima lesi. Monawa hari wistara danganna onenam ahanna. Thank you 🙏

    • @DinuDilhani-qh5th
      @DinuDilhani-qh5th 8 หลายเดือนก่อน +3

      Math 1st time yanne..

  • @janithasampathkarunanayake6594
    @janithasampathkarunanayake6594 ปีที่แล้ว +88

    මේක සුපිරි මේවා තමයි කියලා දෙන්න ඕනී නියමයි🫡 මාත් බැලුවා ✌🏻

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  ปีที่แล้ว +4

      Thank you bro

    • @Aw-lg7tz
      @Aw-lg7tz ปีที่แล้ว +1

      ow mai air port 1 kiyanh mokakda kiyala dana gaththeth me video 1 ken lankawa mara diwunui neda 😮😮

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +32

    ඇත්තටම ගොඩක් වැදගත් විඩියෝ එකක් බොහොම අගෙයි පැහැදිලි කිරීම ගොඩක් ස්තුතියි

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +18

    ගිහිං තියෙන වා.. ඒ උනත් බොහොමයක් හොද වීඩියෝව ක්
    නොදන්නා,අයටත්, අලුතෙන් යන අයට..ත් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.. බොහොමයක් ස්තුතියි
    ඔබ තුමාට... ආයුබෝවන්.. ශ්‍රි ලාංකා..❤🙏

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  ปีที่แล้ว +2

      Thank you 🙏

    • @Dharmaya_Dakimu
      @Dharmaya_Dakimu 9 หลายเดือนก่อน

      මාත් ගිහින් තියෙනවා ඒත් බැලුවා ❤

  • @slrmusic525
    @slrmusic525 หลายเดือนก่อน +3

    Thank you ❤️ මගෙ first flight එකත් ඉක්මනටම යන්න බලාපොරොත්තුවෙන් ඉන්නව හැමෝම ප්‍රාර්ථනා කරන්න ඒ බලාපොරොත්තුව ඉටු වෙන්න කියල ඔයාලගෙ ඒවත් එක්කම ❤️

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  หลายเดือนก่อน +1

      Hamadema hodin wenna kiyala prarathana karanwa 🙏

    • @slrmusic525
      @slrmusic525 หลายเดือนก่อน

      @@SheshWorldTraveller ❤️❤️🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +16

    ඇත්තටම ඉතාමත් වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි පැහැදිලි කිරීම ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

  • @santhasanjeew9384
    @santhasanjeew9384 5 หลายเดือนก่อน +8

    මම ලබන මාසෙ fest time යන්නෙ.ඇත්තටම බයක් දැනෙනවා.මේ වීඩියෝ එක දැක්කහම ඒ ගැන ටිකක් අවබෝධ වෙනවා. Thankyou ඇත්තටම සුපිරි වීඩියෝ එකක්

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  5 หลายเดือนก่อน

      Thank you 🙏 danaganna deyak tiyanwanam ahanna ☺️

  • @ypliyanage8647
    @ypliyanage8647 9 หลายเดือนก่อน +7

    ඉතා වැදගත් ඔබට බොහොම
    ස්තුතියි

  • @samudragosh2494
    @samudragosh2494 11 หลายเดือนก่อน +11

    මගෙත් first flight එක මාර්තු වල ඔයාගේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙනවා මට❤

  • @shanakamahesh7279
    @shanakamahesh7279 หลายเดือนก่อน +3

    Video එකේ music Sound එක වැඩි කියන දෙවල් ඇහෙන්නැ

  • @Suriyarachchi
    @Suriyarachchi 4 หลายเดือนก่อน +7

    මාත් බැලුවා සුපිරිම මාත් යන්න ඉන්නෙ ❤.thank you bro❤

  • @wapdamayanthi4248
    @wapdamayanthi4248 ปีที่แล้ว +10

    ඉතාම වැදගත්. ස්තුතියි ඔබ‍ට.

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 ปีที่แล้ว +8

    වැදගත් වීඩියෝ එකක්

  • @ArunaPriyankaraWijewardana
    @ArunaPriyankaraWijewardana หลายเดือนก่อน +1

    Super informative. Very well explained. Recommend every first time traveller to watch this. Good job brother!

  • @teachmehow39
    @teachmehow39 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් thank you so much

  • @NadeeshaIshanthi
    @NadeeshaIshanthi 2 หลายเดือนก่อน +2

    මමත් රට යන්න හිතන් ඉන්නෙ.. තනියම නිසා ටිකක් බයයි..අනේ තෑන්ක්ස් මේ වීඩියෝ එක මාර වටිනවා..❤

  • @PiyumiMadhubhashinee
    @PiyumiMadhubhashinee 4 หลายเดือนก่อน +2

    ගොඩක් වටින වීඩියෝ එකක් ස්තූතියි මෙහෙම වීඩියෝ එකක් දැම්මට❤

  • @ashasureni9087
    @ashasureni9087 6 หลายเดือนก่อน +3

    Godak watina vediyo ekak.hari oehediliy.thank you so much..

  • @navo6848
    @navo6848 8 หลายเดือนก่อน +2

    Voice පොඩ්ඩක් හදා ගන්න පුළුවන් නම් මරැ අයියේ video eka ගොඩක් වටිනවා මාත් පලවෙනි පාරට යන්න ඉන්න නිසා ගොඩක් වැදගත් උනා

  • @maheshnishan8582
    @maheshnishan8582 7 หลายเดือนก่อน +2

    Loku deyak oya kiyala dunne.. Thanx.. Bro.. ❤❤😊😊. Hakinam api ona ratalata bassat passe awashya thanata yanan gaman margayak gaide ekakk danna. Bri.. Bs.. ❤❤😊😊

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  7 หลายเดือนก่อน

      Thank you 🙏 sure mama video ekak gennam a widiha 👍☺️

  • @sureshmadhuranga2405
    @sureshmadhuranga2405 5 หลายเดือนก่อน +2

    මං හොයපු වීඩියෝ එකක්.
    සුපිරි ❤

  • @sangikasathsarani7541
    @sangikasathsarani7541 6 หลายเดือนก่อน +2

    Thank you godak wedagath video ekak.luggage bara dena eka gana poddak pahadili karanna

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  6 หลายเดือนก่อน +1

      Checking wena thana Thamai luggage bara denne

  • @nalinmadushanka3867
    @nalinmadushanka3867 ปีที่แล้ว +3

    වටිනවා තැන්ක්ස් bro

  • @HerathIndu
    @HerathIndu 6 หลายเดือนก่อน +1

    Godak watinawa me wage video .math palaweni wathawata yanna inne❤❤❤

  • @SusanthikaAlahakoon
    @SusanthikaAlahakoon 3 หลายเดือนก่อน +1

    Great work bro.. Thank you very much.use full

  • @disnasandamalie4452
    @disnasandamalie4452 ปีที่แล้ว +6

    Gate to heaven😊gate to escape

  • @lassanadewal8918
    @lassanadewal8918 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා අයියෙ thank you

  • @swarnafernando9316
    @swarnafernando9316 ปีที่แล้ว +2

    නොදැන යන අයට දැනගන්න හොඳ වටිනා වීඩියෝ එකක්. 👍👍

  • @janathkumara3007
    @janathkumara3007 4 หลายเดือนก่อน +2

    ඔබේ යූ ටියුබ් වීඩියෝ එක හොඳයි. පසුබිම් සංගීත කරදර.

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි❤ ගොඩක් දේ ඉගෙන ගත්තා

  • @dinukadl
    @dinukadl ปีที่แล้ว +2

    Thank you bro. Baya wela hitha hitha unnu deyak ❤ kohomada ynne kiyala.

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw ปีที่แล้ว +4

    ස්තුතියි ඇත්ත ටම නොදන්න අයට ගොඩක් වැදගත් 👍👌👌

  • @damithkumara5864
    @damithkumara5864 11 หลายเดือนก่อน +2

    Godak hoda video ekak❤❤

  • @nandanipadmalatha3605
    @nandanipadmalatha3605 9 หลายเดือนก่อน +1

    Thanks a lot. My first travel will be in march

  • @DeeshanAsher
    @DeeshanAsher ปีที่แล้ว +1

    Godak thanks mn under 16 .mn first time travel karanna yanne ammala lagata yanna godak valuable vedio ekak❤❤❤

  • @MaduKoswatta
    @MaduKoswatta 4 หลายเดือนก่อน +2

    Math thawa tika dawasakin yanawa babala3 ekka.thanks brother❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 ปีที่แล้ว +3

    Very useful .thnx thnx ❤🎉❤🎉❤🎉

  • @danusri4536
    @danusri4536 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව..❤

  • @lipikaruwa8529
    @lipikaruwa8529 ปีที่แล้ว +3

    Very important video sharing ❤❤

  • @tinyfernando2449
    @tinyfernando2449 4 หลายเดือนก่อน +2

    watina video ekak thanks

  • @cash33money
    @cash33money 5 หลายเดือนก่อน +1

    Good video.❤❤. but back ground music very noisy 😢

  • @ShaniShani-d7h
    @ShaniShani-d7h 5 หลายเดือนก่อน

    ඔයාට බොම ස්තුතියි අයියේ මෙවන් වීඩියෝ එකක් දැම්මට

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 ปีที่แล้ว +2

    ගුඩ් ජොබ් සුපිරි ❤❤❤

  • @wathsalarajapakshe1947
    @wathsalarajapakshe1947 ปีที่แล้ว +1

    Harima pahadili. Bohoma sthuthi 🙏

  • @123jeewa
    @123jeewa หลายเดือนก่อน +1

    Hodata pahadili kara. Thank you.

  • @rajaera
    @rajaera 6 หลายเดือนก่อน +1

    very useful video, thank you!

  • @samindyathathsaranie9642
    @samindyathathsaranie9642 8 หลายเดือนก่อน +2

    This is very useful 😊

  • @rinsadyusuf3081
    @rinsadyusuf3081 ปีที่แล้ว +1

    Very important and useful vdo 👍

  • @nandalalwelikala2387
    @nandalalwelikala2387 6 หลายเดือนก่อน +1

    Exactly..
    Thank you so much brother..

  • @WijesundaraChandima
    @WijesundaraChandima 4 หลายเดือนก่อน +3

    Visit akak yaddi බියුරෝ gewanna onida

  • @thilankarodrigo8916
    @thilankarodrigo8916 6 หลายเดือนก่อน +1

    Super explanation 👍

  • @sandalitharika
    @sandalitharika 4 หลายเดือนก่อน +1

    Giya sathiyeth api airport ekata giya😢aiyawa aralawanna me December wala mat yanna inne Ireland 🇮🇪 thaniyama bayen hitiye mona wageda dan naa kiyala meka godak watinawa

  • @dragonkiller5848
    @dragonkiller5848 ปีที่แล้ว +3

    goodjob

  • @MaheshaJayasekara-oe8gp
    @MaheshaJayasekara-oe8gp 4 หลายเดือนก่อน +2

    Thanks❤ pehadiliwa kiya dunnta

  • @ruchirasampath4084
    @ruchirasampath4084 4 หลายเดือนก่อน +6

    මාත් පලවෙනි පාර යන්න ඉන්නේ

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 ปีที่แล้ว +1

    Suggest to cut down parliament expenses by 30 percent and expanding the airport. Its very important to avoid congested situation

  • @AmaraKumuduni
    @AmaraKumuduni 4 หลายเดือนก่อน +1

    Biuro gewemawithraknevi,kanthawanta yanna dennethna.neda wisit

  • @yasanthabg
    @yasanthabg 5 หลายเดือนก่อน +1

    සුපිරි 👍

  • @Musiclife.-_8WADSP
    @Musiclife.-_8WADSP 7 หลายเดือนก่อน +2

    Very useful😊😊

  • @tharangaranathunga7451
    @tharangaranathunga7451 ปีที่แล้ว +2

    Great job

  • @shehana.k.g1638
    @shehana.k.g1638 3 หลายเดือนก่อน +1

    Thank you brother 🎉❤

  • @kanishkaponnamperuma-pc9pr
    @kanishkaponnamperuma-pc9pr 5 หลายเดือนก่อน

    Good. ❤. However, as background noise,not clear your announcements.

  • @manelmanamperi.9672
    @manelmanamperi.9672 9 หลายเดือนก่อน +2

    ඇත්තටම ගොඩාක් හොඳ vidio එකක්.Thank you❤

  • @HimashaAmarasinghe-u2t
    @HimashaAmarasinghe-u2t หลายเดือนก่อน

    Aiye man thaniyma ynna inne sathiyakin...mata dngnna puluwanda final checking eken metal jewellery dagena hitiyoth prashnayak weida kiyala ? man girl knk..Imitation bangle wage dewal ...ethakota alarm wadinawada prashnayak weida ?

  • @MrOJWR
    @MrOJWR ปีที่แล้ว +1

    Very important and good explanation. ✌

  • @vimarsanarahubaddha5310
    @vimarsanarahubaddha5310 11 หลายเดือนก่อน +1

    Valuable video thank you so much 🤗

  • @erandisulochanasuloerandi5210
    @erandisulochanasuloerandi5210 ปีที่แล้ว +1

    Maath yanna inne bohoma hodai aiye thanks

  • @Sylvia2021-bn6fi
    @Sylvia2021-bn6fi 10 หลายเดือนก่อน +1

    Thanks a lout for this video.

  • @HimashaAmarasinghe-u2t
    @HimashaAmarasinghe-u2t หลายเดือนก่อน +1

    Aiye man thaniyma ynna inne sathiyakin...mata dngnna puluwanda final checking eken metal jewellery dagena hitiyoth prashnayak weida kiyala ? Imitation bangle wage dewal ...ethakota alarm wadinawada prashnayak weida ?

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  หลายเดือนก่อน

      Naha oya dagena yana ewata kisi prahsnayak naha

  • @dharshaniboteju1049
    @dharshaniboteju1049 4 หลายเดือนก่อน +1

    Good video ❤

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 6 หลายเดือนก่อน +1

    Thank you. God bless

  • @mohomedsafran2082
    @mohomedsafran2082 2 หลายเดือนก่อน +1

    ape geniyana loku luggage eka (30kg) baradenna ooni mona section ekedida? ape hand luggage eka witarane athe aran yanne flight ekata athul weddi

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  2 หลายเดือนก่อน

      Checking wena thanadi loku luggage eka baradenna one . Hand luggage eka witarai flight ekata geniyanne

  • @sandunikaushalya5458
    @sandunikaushalya5458 9 หลายเดือนก่อน

    Good job. Thank you bro.

  • @RamyaSenanayaka
    @RamyaSenanayaka 10 หลายเดือนก่อน

    ඔයාට බුදු සරණයි !!!

  • @manushnavindu7933
    @manushnavindu7933 4 หลายเดือนก่อน

    Singapore airport එකෙන් යන විදිහ දන්නවද

  • @renukajayawardhana5603
    @renukajayawardhana5603 10 หลายเดือนก่อน +1

    වීල් චෙයාර්ස් වලින් යන අයට තියෙන පහසුකම් ගැනත් ටිකක් විස්තර කියන්න කො ස්තූතියි 👍👍

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  10 หลายเดือนก่อน

      Aniwarayayenma wistara gennam a gana. Ita kalin deyak danaganna awashyanam wistara ahanna comment wala hari instagram ho FB eke personal txt ekakin . Wistara kiyannam. Thank you 🙏

  • @dilankasandaruwan6440
    @dilankasandaruwan6440 ปีที่แล้ว +1

    Nice Explain ❤

  • @minodasasvindi3807
    @minodasasvindi3807 9 หลายเดือนก่อน +1

    very usefull

  • @oceanree
    @oceanree ปีที่แล้ว +1

    ඔබට ගොඩක් ස්තුතියි.

  • @Anuththarasathsarani-p5e
    @Anuththarasathsarani-p5e ปีที่แล้ว +1

    Godak watinawa thanks 🥰

  • @tharakasandaru-qm2fr
    @tharakasandaru-qm2fr 9 หลายเดือนก่อน +1

    Great

  • @KumariThuragee-gz9ok
    @KumariThuragee-gz9ok ปีที่แล้ว +1

    Godak hodai thanks

  • @hemanthasports7311
    @hemanthasports7311 หลายเดือนก่อน

    Immigration eken prashna karanne english valinda.english nodanna kenek kohomada ekata focus karanne.plz replay

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm 7 หลายเดือนก่อน +1

    Tank you got job 🎉🎉🎉

  • @nimeshalekamge
    @nimeshalekamge ปีที่แล้ว +2

    Thank you aiye

  • @pramindudilshan1429
    @pramindudilshan1429 ปีที่แล้ว +1

    Godak vatinava aiye tenz.

  • @piyumikamadumalichapa9117
    @piyumikamadumalichapa9117 ปีที่แล้ว +1

    Dubai visit akakt awth retren ticat aka onad pennanna

  • @tuksport5958
    @tuksport5958 ปีที่แล้ว +1

    anthima checking counter ekede luggage baara denne

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  ปีที่แล้ว

      Oww emigration ekata kalin checking counter ekedi thamai

  • @handapangodapriyantha4809
    @handapangodapriyantha4809 ปีที่แล้ว

    Excellent video thanks you very much ❤❤

  • @HappyCalicoCat-wf6qn
    @HappyCalicoCat-wf6qn 29 วันที่ผ่านมา +1

    රට ඉදන් ලංකාවට එන කෙනෙක් ගන්න එයාර්පෝර්ට් එක ඇතුලට එන්න පුලුවන් නේද? කොහොමද ඒකට තියන process එක.ticket එකක් ගන්න ඕනේද එහෙම ඇතුලට එන කෙනෙකුට පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  26 วันที่ผ่านมา +1

      Enna puluwan ekata entry fee ekaka tiyanwa eliye tiyanwa counter ekak ekata gihin ticket ekak gathama yanna puluwan. Yanna piluwan seemawak tiyanwa etanata wenakan yanna puluwan. Mage me video eka balanna podi idea ekaka ganna puluwan . Harima lesi. th-cam.com/video/3zVJ6zDQBcY/w-d-xo.htmlsi=ra0jB7b64Cd0UIyy

    • @HappyCalicoCat-wf6qn
      @HappyCalicoCat-wf6qn 25 วันที่ผ่านมา

      @@SheshWorldTraveller thank you ❤️

  • @abheethaanuththara1565
    @abheethaanuththara1565 10 หลายเดือนก่อน +1

    thank you very much

  • @Deshahasi84
    @Deshahasi84 10 หลายเดือนก่อน

    Godak watinawa thank you

  • @AshX-666v
    @AshX-666v 3 หลายเดือนก่อน

    Personal Vape device eka aran yaddi kohomada aran yanna one......

  • @kusumhewadewage4821
    @kusumhewadewage4821 5 หลายเดือนก่อน +1

    Mannam 24 iyar go cme man hamadema itin ok bs bayy❤

  • @vajrakulawardena3082
    @vajrakulawardena3082 ปีที่แล้ว

    See the crowd it's like petta bus stops. So, who likes to have a revolution at this stage to collapse this situation. I don't. Cheers

  • @vinoshichavindi79
    @vinoshichavindi79 ปีที่แล้ว +1

    Ekanm godk wadagat

  • @sachininikalanda7994
    @sachininikalanda7994 7 หลายเดือนก่อน +1

    Kauru hari apith ekka athulata yanna enava nan kothaninda ticket eka ganna one..

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  7 หลายเดือนก่อน

      Mama video eke taxi eken bahapau gaman prnnala tiyanwa video eke Mullinma. Winadi 1.28 idan 1.38 wenakan balanna.

  • @KeshalaDissanayaka-hq4ub
    @KeshalaDissanayaka-hq4ub ปีที่แล้ว +1

    Godak wadagath ekanam ❤️

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 3 หลายเดือนก่อน +3

    මට ලොකුම ප්‍රශ්නේ අර පඩිපෙලවල් වල යාගන්න බැරි එක😢

    • @SheshWorldTraveller
      @SheshWorldTraveller  3 หลายเดือนก่อน +4

      Ekata baya wenna epa lift ekath tiyanwa nathnam padipela