Gates in Sri Lanka | ගෙදරට ගේට්ටුවක් සවිකරගන්නා ආකාරය | Roller doors | Sinhala | Kelum Kumaranayaka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 132

  • @smali7256
    @smali7256 4 หลายเดือนก่อน +1

    මේ වගේ වීඩියෝ දාන කොටම ගේට්ටු වල ප්‍රමාණය හා එහි මිල සදහන් කරනවා නම් ගොඩාක් වටිනවා ඔබගේ බිස්නස් එක දිනෙන් දින දියුණු වෙන් දියුණුවට පත් වේවා!

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 ปีที่แล้ว +8

    සුවිශේෂී ඉදිරිපත් කිරීමක්,,,,,,
    ඉදිරියටම යන්න ,,,,෴

  • @harshamilan5401
    @harshamilan5401 2 ปีที่แล้ว +3

    අයියෙ ලොකු දෙයක් ඇත්තටම වැදගත් විඩියො එකක් ⁣මගෙ ජොබ් වැල්ඩින් වැඩ සහා වයිරින් .මෙසන් වැඩ ⁣.ගෙට්ටු ගැන ගොඩාක් දෙවල් දැන ගත්තා 💪💪💪👌👌👌✔️✔️✔️👍

    • @ConstructionAcademy
      @ConstructionAcademy  2 ปีที่แล้ว

      ස්තුතියි 🌹

    • @harshamilan5401
      @harshamilan5401 2 ปีที่แล้ว

      වුස අඩි13/14 රොලොඩො එකකට වුඩ බිම් එක සහා සැබ්ලැල්ල දිග පලල කොපමනවිය යුතුද

  • @shiraniabhayawansa8222
    @shiraniabhayawansa8222 3 ปีที่แล้ว +4

    හරිම වටිනවා .

  • @DilrukLasantha
    @DilrukLasantha 3 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් ඒක

  • @somaja7199
    @somaja7199 3 ปีที่แล้ว +5

    Thanks we need this guide honestly we need more detailed

  • @worldofnissanka9222
    @worldofnissanka9222 3 ปีที่แล้ว +6

    ඉදිරිපත් කිරීම් කරුණු ගොඩක් හොඳයි ..ඔයාගේ සාමාන්‍ය ස්වභාවික හැසිරීමෙන් ඉදිරිපත් කරන්න...

  • @manjulakarunarathna
    @manjulakarunarathna 10 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට

  • @mellowpranks7143
    @mellowpranks7143 3 ปีที่แล้ว +1

    ෂෝක්. ප්‍රයෝජනවත්.

  • @s.nihalfernando637
    @s.nihalfernando637 5 หลายเดือนก่อน

    SO NICE EXPLANATION.

  • @dilukshajayaruk8553
    @dilukshajayaruk8553 22 วันที่ผ่านมา +1

    රෝලර් ගේට්ටු දාද්දී නගර සභාවේ අනුමැතිය ඕනෙද කියලා දැනගන්න පුළුවන්ද?

  • @galaxy_110
    @galaxy_110 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොද ඉදිරිපත් කිරීමක්. යමක් කියල දෙනකොට පෙර සුදානම් වීම ඉතා වැදගත්. ඒ නිසාම තමයි ගොඩක් පැහැදිලි. මිල ගණන් සදහන් කිරිම ඉතා වටිනවා.
    මට තියන ප්‍රශ්නේ තමයි roller gate සහ roller shutter කියන දෙක දෙකක් ද කියන එක. මම හිතන් හිටියේ එකක් කියල.

  • @sanjaya6687
    @sanjaya6687 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝවක්

  • @anushkamaduranga7780
    @anushkamaduranga7780 2 ปีที่แล้ว +1

    🙏 ස්තුතිය

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว

    Harima wedagath video eka ... thank ,s, ...

  • @jagathnalindasekara1200
    @jagathnalindasekara1200 ปีที่แล้ว

    Excellent explained.thanks

  • @AmilaDGamage
    @AmilaDGamage 3 ปีที่แล้ว +2

    Nice explanation...

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +2

    Thank you.good content.

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +1

    බොහොමයක් stuthi

  • @yasasgunarathne2793
    @yasasgunarathne2793 3 ปีที่แล้ว +1

    Very useful n grab some important facts to consider... thank u

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว

    Thank you so much 👍

  • @sidathindika7337
    @sidathindika7337 3 ปีที่แล้ว +1

    Good program your channel thanks for your

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 3 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @nicebro4748
    @nicebro4748 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

  • @vajirahapuarachchi7046
    @vajirahapuarachchi7046 3 ปีที่แล้ว +2

    good luck malli

  • @upekshagunasekara483
    @upekshagunasekara483 10 หลายเดือนก่อน

    Good one

  • @okithav.r1296
    @okithav.r1296 10 หลายเดือนก่อน +1

    පලල අඩි 27ට වඩා බැරිද රෝලර් ඩෝර් දාන්න

  • @SandeepSadavinna
    @SandeepSadavinna 4 หลายเดือนก่อน

    Good

  • @nuwansameera4664
    @nuwansameera4664 3 ปีที่แล้ว +1

    Thanks

  • @KASUNDISSANAYAKE1
    @KASUNDISSANAYAKE1 3 ปีที่แล้ว

    Good job 🛠️🛡️

  • @sajithnuwan3689
    @sajithnuwan3689 3 ปีที่แล้ว

    එල ❤️‍🔥

  • @82subodha
    @82subodha 3 ปีที่แล้ว +1

    super

  • @madu363
    @madu363 2 ปีที่แล้ว

    Mata sliding gate ekkata motor ekak set kara ganna ona.. kohomada karaganne

  • @gunathilakapradeepa2555
    @gunathilakapradeepa2555 3 ปีที่แล้ว +1

    Danuwath una..

  • @amilasumithkothalawala4795
    @amilasumithkothalawala4795 3 ปีที่แล้ว

    Great

  • @rdnandani
    @rdnandani หลายเดือนก่อน

    Rooler door ake arinekote wahanekote godak sadde ai

  • @manelmanel3747
    @manelmanel3747 5 หลายเดือนก่อน

    Mediam size aka keeyada

  • @maheshdeepal5819
    @maheshdeepal5819 11 หลายเดือนก่อน

    අයියා electric remote gate aka ගොඩක් past වැහෙනවා.එික setpu කරන්නේ කොහොමද plz let me know

    • @ConstructionAcademy
      @ConstructionAcademy  10 หลายเดือนก่อน

      Gate eka hayikarapu ayata katha karala prashnaya kiyanna

  • @vidurawanigasinghe
    @vidurawanigasinghe 3 ปีที่แล้ว +3

    Need to talk about the place of gate placing by deviding the land dimensions (good padaya) for placing the gate

  • @diljaya14990
    @diljaya14990 3 ปีที่แล้ว +1

    ඔබතුමාගෙන් උපදෙසක් ගන්න මට කතා කරන්න පුලුවන්ද පුලුවන් නම් නොම්මරය එවන්න

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Construction Academy වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබගේ ගැටලුව WhatsApp, Viber වෙත massage එකකින් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න. ඒ සදහා පිළිතුරු හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දෙන්නම්. 0740525559. ස්තුතියි 🙏

  • @KaveenChirantha
    @KaveenChirantha 3 ปีที่แล้ว

    ගෙදර තියෙන sliding gate එකටම motor එකක් දාලා හදාගන්න පුලුවන්ද?

  • @samanjith3748
    @samanjith3748 3 ปีที่แล้ว

    Wiket gete එකක් නැතිව roler gate එකක් use කරන්නම බැරිද? Wiket gate එකකට ඉඩ නෑ.

  • @jagathdharmasena2282
    @jagathdharmasena2282 ปีที่แล้ว +1

    මගේ රෝල Door eka හදා ගන්න කෙනෙක් හොයලා දෙන්න පුළුවන් ද

    • @sadewdeshan4602
      @sadewdeshan4602 ปีที่แล้ว

      Koheda thiyen

    • @GVXStudio
      @GVXStudio หลายเดือนก่อน

      ​@@sadewdeshan4602​ roler gate ekak danaekada normal sliding gate ekak danna ekada ගනන් අඩුම. මොක්කද මේ දවස්වල මිල ගගන් එක්ක හොදම.

  • @hashansiriwardana7267
    @hashansiriwardana7267 3 ปีที่แล้ว +1

    🔥🔥🔥🔥🔥

  • @lakmalsamaranayake6460
    @lakmalsamaranayake6460 3 ปีที่แล้ว +1

    👍🙏👏

  • @GunapalaRanasinghe-nc2dt
    @GunapalaRanasinghe-nc2dt ปีที่แล้ว

  • @nipunsandaruwan8384
    @nipunsandaruwan8384 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @vijithfernando6964
    @vijithfernando6964 3 ปีที่แล้ว +1

    🙋‍♂️

  • @fortthari8292
    @fortthari8292 3 ปีที่แล้ว

    විකට් ගේට් එකේ ලොක් එකේ අමතර යතුරු කපන්න බැහැ .ඒකට විසදුම ක් කියන්න

  • @nisansalasaro1660
    @nisansalasaro1660 3 ปีที่แล้ว

    ඔබ ආයතනයේ ගේට්ටු හදනවද

  • @akalankarathnayaka7398
    @akalankarathnayaka7398 3 ปีที่แล้ว +1

    Swing gate එකට Arm motor එකක් දාන්න හිටියේ ගාන සැර වැඩියිනෙ කැලුම් මහත්තයා.

  • @champikathisera5759
    @champikathisera5759 3 ปีที่แล้ว +1

    Oyala karanne nedda

  • @wmj2257373
    @wmj2257373 3 ปีที่แล้ว +1

    වඩාත් හොඳින් පැහැදිලි කර ඇත.

  • @tharangamaheshkulathilake2466
    @tharangamaheshkulathilake2466 3 ปีที่แล้ว +1

    👊👊💪💪👏👏👏

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      Thanks

    • @janithchathuranga1065
      @janithchathuranga1065 3 ปีที่แล้ว

      Arm type motor with fixing Rs 140,000.
      Please call 0717766497( with out gate modifications and repairs)

  • @jananirandima1762
    @jananirandima1762 3 ปีที่แล้ว

    Do you know if you are interested

  • @maleehansika888
    @maleehansika888 3 ปีที่แล้ว

    Matath danaganna oni

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      අවශ්‍ය දේ 0740525559 ට Whatsapp කරන්න

  • @heshanm7629
    @heshanm7629 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @kravidusansarga670
    @kravidusansarga670 3 ปีที่แล้ว +2

    ගෙට්ටු ක¿ලුම් උබ මටත් ගෙට්ටුවක් හදලා දිපන්කො

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      👍

    • @kravidusansarga670
      @kravidusansarga670 3 ปีที่แล้ว

      @@ConstructionAcademy ගේට්ටු ක¿ලුම් උබේ ගේට්ටුවල ගානන් කොහොමද? උබ මිනිකන්නෙක් නෙමෙඉද

  • @priyantha6592
    @priyantha6592 3 ปีที่แล้ว

    ගෙට්ටුවක් අපිටම හදා ගන්න පුලුවන්ද

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว +2

      පුළුවන්. නමුත් Roller door එකක්නම් හදනවට වඩා ගන්න එක හොදයි.

  • @lalanigamage9339
    @lalanigamage9339 3 ปีที่แล้ว

    රොල් ඩො එකක් ගන්න පුළුවන් කොහෙන් ද

  • @MohomedThaslim
    @MohomedThaslim หลายเดือนก่อน

    Plees send no

  • @thusharaamunugama4048
    @thusharaamunugama4048 2 ปีที่แล้ว

    pone no plz

  • @vincentkurera8089
    @vincentkurera8089 3 ปีที่แล้ว

    ඔය ඔක්කොම බොරු සවි කරනකම් විතරයි පස්සෙ වගකීම් මොකුත් නැ අත්දැකීම් අනුව කියන්නේ

    • @ConstructionAcademy
      @ConstructionAcademy  3 ปีที่แล้ว

      ඔව්. ලංකාවේ ගොඩක් company එහෙම තමයි.

  • @inamhassan-ju9mp
    @inamhassan-ju9mp ปีที่แล้ว

    Contect no

  • @shantech9637
    @shantech9637 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @Madushanjayarathna-v9g
    @Madushanjayarathna-v9g 5 หลายเดือนก่อน

    Thanks you

  • @chathurangachandana3306
    @chathurangachandana3306 3 ปีที่แล้ว

    Thank you

  • @MohomedThaslim
    @MohomedThaslim หลายเดือนก่อน

    Plees send no

  • @naturalworldnirma603
    @naturalworldnirma603 ปีที่แล้ว

    Thank you