ජෝතිපාල සුනෙත් උදයරත්න ලෙස යලි උපදී , අස් අදහා ගත නොහැකි කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2021
  • ජෝතිපාල සුනෙත් උදයරත්න ලෙස යලි උපදී , අස් අදහා ගත නොහැකි කතාවක්
    #Asanga_Live​ #Jothipala #AsangaKarunarathne #අසංග_Live #Trending
    ☆ Gift Sponsor Dreamron Lanka (Pvt) Ltd
    Disclaimer for Asanga LIVE
    We are doing our best to prepare the content of this site. However, Asanga LIVE cannot warranty the expressions and suggestions of the contents, as well as its accuracy. In addition, to the extent permitted by the law, Asanga LIVE shall not be responsible for any losses and/or damages due to the usage of the information on our website.
    By using our website, you hereby consent to our disclaimer and agree to its terms.
    The links contained on our website may lead to external sites, which are provided for convenience only. Any information or statements that appeared on these sites are not sponsored, endorsed, or otherwise approved by Asanga LIVE. For these external sites, Asanga LIVE cannot be held liable for the availability of, or the content located on or through it. Our Privacy Policy was created by the Privacy Policy Generator. Plus, any losses or damages occurred from using these contents or the internet generally.
    Link - www.disclaimertemplate.net/li...
    Subscribe | Follow | Like
    ____________________________________________________
    👉TH-cam | / asangalive
    👉Facebook | / asanga-live-1143739904...
    👉Instagram | asanga_live?igs...
    👉TikTok | / asangalive
    ____________________________________________________
    Copyrights Reserved by Asanga Live Official

ความคิดเห็น • 205

  • @DRDMUSICSL
    @DRDMUSICSL 2 ปีที่แล้ว +31

    සාමාන්‍යයෙන් අනුකරණ ගායකයන්ගේ ඒව මම එච්චර ගනන් ගන්නෙ නැහැ .හැබැයි මේක අනුකරණයට එහා ගිය සාමාන්‍යකරණයක් .කවදාවත් නොමැරෙන ජොති මෙ අලුත් ජෙනරේෂන් එකත් තවත් සියවසක් ඉස්සරහට අරගෙන යන්න සොබාදහමෙන් ලැබුන අනුහසක් සහ තිළිණයක් වගේ.හරියට ඒ ගීත ටික නැවත මේ තියෙන තාක්ෂණයට හා ප්‍රවණතාවයට නැවත පටිගත කරන්න වගේ. ඉතින් මේ වැඩෙන් ජෝතිපාලව අහපු ඉපදෙනවා මිසක් ජෝතිපාලව මැරෙන්නෙ නැහැ .මේ කටහඬ සහ මේ රූපය සොබාදහමේ අපූරු නිමැවුමක් .ජෝතිගේ ගායනය ජනසෘති යක් වගේ ජන කවියක් වගේ අපේ රටේ මහපොලොවෙ පැල වෙලා ඉවරයි.ඒ කටහඬ තුළ තියෙන්නෙ හිත හොඳකම වගේ එකක් .හරියට හිත හොඳ කමට තියෙන කටහඬ ජෝතිගේ කටහඬ වගේ එකක් කියලයි මට හිතෙන්නේ දැනෙන්නෙ .මගේ තාත්තා ට තිබුණෙත් ඊට සමාන කටහඬක් සමහරවිට අන්න ඒ නිසාත් මට ඔහුව වැඩිපුර දැනෙනවා ඇති.අසංක මල්ලි මට මේ විඩියෝ වයොමු කරලා තිබ්බ නිසා වැඩක් ඉවර වෙලා ගෙදර ආපු වෙලාවෙ නිකන් on කරල ඇහුවේ .මම පුදුම වුණා. මේ අදහස දකිනවා නම් මේ ගායකයා මට කතා කරාවි යැයි විස්වාස කරනවා .හැබැයි ගායනය තව ඉගෙන ගත යුතු යැයි මම ඔහුට යෝජනා කරනවා .මොකද ජෝති ගයලා තියෙන ගීත ඉතාම නිවැරදිව ආපපු ගයන්න ඕන නම් ඒ දේ කරන්නම වෙනවා .අසංක මල්ලි බොහොම ස්තූතියි.

    • @AsangaLive
      @AsangaLive  2 ปีที่แล้ว +1

      Tx darshana brother

    • @sunethudayarathna
      @sunethudayarathna 2 ปีที่แล้ว +4

      මගේ හදවතේ කියන්න බැරිතරම් සතුටක් දැනුනා..ඔබතුමාගේ අවංක අදහස් මෙහෙම දකිද්දි...මා ජෝතිපාලකළාකරුවානන්ගේ ගීත ගයන්නේ ඉතාමත් භක්තියකිනි .එතුමා රසාස්වාදයේ පර්වතයක් නම් මා එහි වැලිකැටයක් බදුය..කිසිදු දිනක එතුමන්ටවත් එතුමන්ගේ ගායනයටවත් දසමයකින් හෝ අගෞරවයක් කිරීමට අදහසක් නැත.. එය හදවතින් දුටු..නුවණින් බැලූ ප්‍රවීනයෙක් මට මෙවන් අදහසක් ඉදිරිපත්කිරීම ගැන දැනුදු නැගෙන්නේ ඉමහත් ගරුත්වයක්...ගායනයේ අඩුලුහුඬුකම් පෙන්වා දී...මට අත්වැලක් සැපයීමට තරම් ඔබේ නිහතමානි කමට ..මගේ ප්‍රනාමය...මා ඔබතුමා ඉක්මනින් ඇමතීමට බලාපොරොත්තු වෙමි...නැවත වරක් මාගේ හදවතේ ස්තූතිය පුද කරමි

    • @chadimudalige4307
      @chadimudalige4307 2 ปีที่แล้ว +4

      වර්තමාන සංගීත කෙතෙහි පීදුණු තුරුණු සංගීත කුසුම.. පෙර අපරදිග සංගීතයෙහි මුහුකුරා ගිය දැනුමැති ප්‍රවීණ සංගීත වේදියාණනි..ඔබට සුනෙත් උදයරත්න නම් මේ ආධුනික සොඳුරු ගායකයගේ ගායනය, පෞරශවත් ආකර්ෂණීය හඬෙහි රහ දැනීම පිළිබදවත් මේ නිර්ලෝභී අනතිමානී coment ටුවටත් අනේකවාරයක් පින් ....සහ හෘදයාංගම ස්තුතිය පුදකරමි.සමස්ත "සුනෙත් " රසිකයන් වෙනුවෙන්ම 🙏🙏🙏👌👌👌👍👍👍❤️❤️❤️💐💐💐

    • @mallikarathnayake9033
      @mallikarathnayake9033 2 ปีที่แล้ว +1

      Budu saranai oyat oya hdta

    • @pramilawarnasuriya123
      @pramilawarnasuriya123 2 ปีที่แล้ว +1

      Ow me malli kaleka endan samaja jalawala gee gayanwa..a ohuge sahaja hekiyawa ..awyaja handa..eyatama ek u penuma.ewa soba dahame dewal...khma unat ohuwa arakasa kragnna oni nm kakawe pewetma udesa hederima kala yutumayi...prayogika saha nyaya dekama awsyayi...mewan pravinayekuge cament ekak labanna taram ohu ketaram wasanawantada....netnm ohut kele pipuna malakma wevi....suneth mallli oyata jaya!!!

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +20

    අසන්ග මන් බලන් උන්න මෙවැනි දේ..ඔයාට තුති....සුනෙත් ඔයාට ජය වේවා.ජේසු පිහිටයි

  • @nilakshiliyanarachchi7167
    @nilakshiliyanarachchi7167 2 ปีที่แล้ว +25

    ජෝතිපාල මහත්මයා නැවත ඉපදුනා වගේ කටහඬයි රූපයයි ඒ වගේ මයි.දෙවි රැකවරණයි☸️

  • @kavindunavod17
    @kavindunavod17 2 ปีที่แล้ว +14

    ඒ හඬ ජීවමානව අහන්න ඒ රුව ජීවමානව දැකගන්න බැරි උනු නූතන පරපුරේ අය ලබපු වාසනාවක් මේක ජයවේවා අයියේ ❤️🙏

  • @rangajayamaha4428
    @rangajayamaha4428 2 ปีที่แล้ว +12

    කියන්න වදන් නැහැ ජයවේවා සහෝදරයා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. සහා අසංග live චැනලයටද ජයවේවා.

  • @evonpeiris8715
    @evonpeiris8715 2 ปีที่แล้ว +20

    අපි ෆ්.බ්.එකේ සුනෙත්ව ෆලෝ කරේ ඉස්සර කොරියාවෙ උන්නුකාලේ ඉදල,ඇත්තටම සතුටුයි අද මේ ඉන්න තැන ගැන ,ඔබට සුභ පැතුම් ඉදිරි සෑම කටයුත්තක්ම සාර්ථකව කරගැනීමට 🌹

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +13

    ඔබතුමන්ගේ දක්ෂතාවය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට සාර්ථකත්වයට පත්වේවා .තෙරැවන් සරණයි .🙏💖

  • @ruvindu3781
    @ruvindu3781 2 ปีที่แล้ว +7

    ප්‍රථමයෙන්ම Asanga Live යූ ටියුබ් නාලිකාවට ස්තූති කරනවා..මේ වෙලාවේ අවශ්‍යම දෙයකට කාලය වෙන් කල නිසා...යුගයේ අවශ්‍ය තාවයක්..වෙලා තිබුන දෙයක්...මා සදා ආදරය කරන ආදරණියම චරිතයක්..ජෝතිකළාකරුවාණන් ඒ හඩ ඒ රුව මගේ හදවතේ සදාකාලිකව තැන්පත් වී ඇත...මොනම සිතුවිල්ලක මා සිරවී සිටියත් ජොතිපාලකළාකරුවානන්ගේ ගීතයක් මගේ දෙසවන් වලට ශ්‍රවනය වුනානම් ඒ හැම සිතුවිල්ලක්ම නිදහසේ සැරිසරා යනවාමයි..ඒ ගීත විටක මට ඔසුවක් විටක හද නිවන සිසිලක් ...විටක හදවතේ හැම බැදීමක්ම සිහිකරවන ස්මාරකයක් එපමන මා එතුමන්ට ඇබ්බැහි වුන උන්මාදනීයක්..එයයි සත්‍යය...ඉතිං අදටත් ඒ හැගීම එලෙසමයි...ගීතගායනා ලොවේ රජු මෙලොවින් නික්මුන දා..හඩා වැටුන ඒ සිත්වලට ...ඒ රුව නොදැක හඩා වැටුනු සිත්වලට පුංචිම හෝ අස්වැසිල්ලක් ලැබෙන්න යෙදුනු එකම කාරනාව මෙ නූතන කලාකරුවා වන්නට ඇති..කවුරු කොපමන විවේචනය කලත් ..ඒ හඩ නොපිලිගත්තත් මේ වැඩසටහන කරන ඔබතුමා පවා පවසනවා දෑස් පියන් ඇසුවොත් තරුණ ජොතිපාලයානන්ගේ හඩ ඇසෙනවා කියා..ඉතිං තවත් උදාහරන අවශ්‍ය නැතැයි සිතනවා..මං කෙදිනකවත් සුනෙත් උදයරත්න කලාකරුවා ජෝතිකළාකරුවාණන් යැයි නොකියමි...නමුත් ඒ හා සමාන හඩින් රසිකත්වය පිනවීමට හැකි ලාංකික එකම කලාකරුවා යැයි පමනයි..පවසමි...එදා මෙදා තුර ඒ හඩ යැයි පවසමින් බිහිවූ අපමන කලාකරුවන් පසුපස අපත් හබා ගොස් ඒ හඩවල් ශ්‍රවනය කර හතිවැටුනු අයද වෙමු..කිසිදා ඒ කිව් පමනින් ඒ හඩ ඒකිව් ගායකයන් තුලින් ඇසුනේද නැත...ඉතිං කාලයාගේ ඇවෑමෙන් සුනෙත් උදයරත්න නමින් මේ ඇසුනු හඩ ඔස්සේද අපි පියමන් කලෙමු...ඒ රත්තරන් ජොතිපාලයානන්ගේ හඩට ගී පිපාසෙන් සිටි අපට අවසානයෙදී...වර්තාමනයේ ලැබුනු පැන්පොද ලෙස මේ හඩ මිහිරට ඒ සමවට ඇසුනි...කුහක හදවත් නැති ඕනෑම හදවතක් මේ හඩ අසා හදවතින් පිලිගනු ඇත...අප සෙව්...අප කැමති වූ ඒ හඩ නැවතත් කරලිය තරණය කර ඇත..අහම්බෙන් හෝ ඇසුනු මේ හඩ ඔස්සේ ගලා එන රසිකත්වය හා ආදරයත් එකතු කොට අපට අවැසි වන්නේ මේ සොදුරු කළාකරුවා දිනක ගී ලොවේ දිලෙන තරුවක් වනු දැකීමටයි... ගහමරාගෙන බෙදාගන්නටවත් අයිතිවාසිකම් කියා නතුකරගන්නටවත් නොහැකි ඒ සුන්දර ආදරණිය ජොතිපාලකළාකරුවානන් අතීතයේ අප වින්දත් අනාගතයට රැගෙන යන්නට එතුමාව තව තවත් සිංහාසනාරූඪ කරවන්නටත් මේ තරුණ කළාකරුවාට හැකියි...අප තුල විශ්වාසයක් තිබේ...අරගල කර දිනන්නට දෙයක් නැති නිසා එතුමාව දියකර ජීවත්වන්නටවත් ඔහුට අවැසි නැති නිසාත් හදවතේ වන්දනාමාන කරන ඒ රජුට තියෙන ආදරය නිසාත් ඒ හදවතින් ගයන සොදුරු හඩට දිනක තැනක් ලැබේවියැයි ...ජොතිපාලයානන්ට දැඩි සේ ආදරය කරන රසික හදවත් නොවිසිල්ලෙන් බලාසිටී. සුනෙත් උදයරත්න කලාකරුවාණනී ඔබටද අනන්‍යතාවක් ඇති..ඔබේ රුවට හඩට නමට පවා...ඒ දේ අපට නොතේරෙනවාද නොවේ...නමුත් අදත් හෙටත් අප අසන්නට රුචිවන්නේ ජොතිපාලයානන්ගේ හඩ ඔබේ මුවින් ගැයෙනවාට පමනි...ඒ ගීත ඔබේ හඩින් නැවත නැවත අසා රසවීදීමට පමනි...ඒ ගැන අපට සමාවෙන්න ....ඔබ නූතන ගී ලොවේ ජොතිපාලකළාකරුවානන් ලෙස අප දකින අසන රුව නිසා.ඒ ලෙසම සිතන්නට දකින්නට අසන්නට අප කැමතිය.ඉදින් ඔබට අප සුබපැතුම් ගෙනෙමි...ගයන්න... ගී ලොව දිනන තුරු එදා ජොතිපාලයානන් ..එතැනට පැමිනෙන්න වින්ද දුෂ්කරතා සිහියට ගෙන ඉවසීමෙන් පසුවන්න...මල්පුදා සැලකීම් පමනක් නොව ගල්ගසා දොස් නගන අය දෙසත් බලාසිටින්න..ලොවට දැනෙන්න ඔබ ජොතිපාලකළාකරුවානන්ගේ හඩින් ගායනා කර ඇත...එමනිසයි මෙපමන ගැරහුම්...එසේනම් සුනෙත් උදයරත්න කලාකරුවානනි...ඔබට ජය...ස්තූතියි Asanga live....ඔබේ කාර්‍යය හරියටම ඉටු කල පුද්ගලයා ලෙස මට දැනුනි...ushamanasinha 🇱🇰 💐💐💐🙏🙏🙏👍👍👍☝️☝️☝️☝️☝️💐💐💐💐

  • @mudithabandara8575
    @mudithabandara8575 2 ปีที่แล้ว +11

    කියන්න වචන නෑ නියම කටහඩ ජෝතිපාල මහත්තයගේ 👌👌නැවත ඉපදුනා වගේ

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ලස්සනයි නිදුක් නීරෝගි වේවා සුදු පුතේ තෙරුවන් සරනයි💖🐤🐤🐤🐤🐤🐤💖👍👏👏👏

  • @vinithdubai9247
    @vinithdubai9247 2 ปีที่แล้ว +12

    සුනෙත් පුතේ
    ඔයාට බුදුසරණයි 🙏තෙරැවන් සරනයි 🙏

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      RoHihi kumar was born and raised 😆😁😄😃😀😥😰🤝🤝🤝🙏🙏🙏🙏👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏🏽👏🏽👏🏽👏🏽👏🏽

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +10

    සතුටුයි...

  • @AsangaLive
    @AsangaLive  2 ปีที่แล้ว +14

    රටම හොයපු Facebook ජෝති නොකී කතාව l අසංග Live සමග

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +10

    සුනෙත් අයියා ❤️❤️ඔයා කොරියන් ඉන්න කාලේ වගේ .නෙමෙයි .දැන් අපිට වෙලාවක්වත් නැ සිංදුවක්වත් අහන්න ..ලයිව් එන්නවත් 😥ඔයාට ජය වේවා💚💚 දළදා සම්දු පිහිටයි🙏🙏❤️❤️ අයියේ එදත් ඔයා අපේ පොඩ් ජොතී අදත් හෙටත් එක එහෙමමයි ❤️

    • @sunethudayarathna
      @sunethudayarathna 2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය නංගි

  • @priyanganirathnaweera3628
    @priyanganirathnaweera3628 2 ปีที่แล้ว +5

    ඔබ බලාපොරොත්තු වන අරමුනට යන්නට ශක්තිය ධහිරිය ලැබේවා. ... තෙරුවන් සරණයි

  • @pathimipathimi4167
    @pathimipathimi4167 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි බුදුසරණයි ජයවෙවා ෴,,,🎵🎵🎵🎶🎶🎶🎶🎵🎵🎵🌹🌹🌹🌹🎶🎶🎶🌹🌹🌹🌹

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว +6

    මියගිය.ගියජෝතිපාලනැවත අපඅතරටපැමිනිමගැනහරිමසන්තෝසයි. ආකාසනිල්ජලාසෙ.මානෙල්මලක්සිනාවේ

  • @ranilperera7191
    @ranilperera7191 2 ปีที่แล้ว +6

    ජයවේවා

  • @sujathamanamperi463
    @sujathamanamperi463 2 ปีที่แล้ว +9

    යම් කිසි දවසක අපේ H.R jothipala ද ඔය කතාවම කීවා අද වගේම මතකයි. ඒ වගේම දුප්පත් අයට තමයි මම ගී ගයන්නෙ ද කියලා නිතරම කීවා. සුනෙත් ට වුනත් වැඩි සාමාන්‍ය ජනතා රසිකයන්ය. දිනෙන් දිනම ඉදිරියටම යන්න ශක්තිය වාසනා ලැබේවා 🙏

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 2 ปีที่แล้ว +3

    ජයෙන් ජයම වේවා මල්ලි ඔයාට සෑම stage එකකටම නගින විට එතුමාගේ නම කියලා ගීත ගායනා කරන්න දාකවත් වරදින්නේ නෑ ඔයාට මේ ජෝතිපාල මහත්මයා ඉපදිලා තියෙන්නේ ඒක ෂුවර් 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @k.g.amangalika4954
    @k.g.amangalika4954 2 ปีที่แล้ว +15

    ජෝතිපාල මහත්මයාගේ හැඩරුව කට හඩ දෙකම කිසිම වෙනසක් නැහැ දෙන්නම ලග හිටියොත් කව්ද කියලා හොයා ගන්න අමාරුයි.

  • @devikas3243
    @devikas3243 2 ปีที่แล้ว +4

    wonderful story .Congratulations sunith Good luck ! Super programme asanga live....👍👍

  • @srilankansharuk
    @srilankansharuk 2 ปีที่แล้ว +5

    Good voice👍❤️💥🎤

  • @kumaridissanayake7950
    @kumaridissanayake7950 2 ปีที่แล้ว +6

    Bohoma sundara piyakaru minisek👍👍👍👍👍❤❤❤❤❤❤❤

  • @damithamevan1163
    @damithamevan1163 2 ปีที่แล้ว +2

    සුනෙත් ඔයාව දන්නෙ මුල්ම ගීතය upload කරපු කාලෙ ඉදන්. එදාම මන් පුරෝකතනයක් කරා මේ දවස ගැන.
    අහපු දැකපු පළමු දවසෙම පුදුමයට පත් උනේ. අද දකින්නෙ එදාටත් වාඩා සියලුම අංගයන්ගෙන් ඒ දැවැන්ත චරිතයට සමානකමක්.
    ජෝතිපාලයන්ගේ පුනරාගමනයක් වැනි සහෝදරයා ඔබ.
    ජයවේවා
    තෙරුවන් සරණයි!

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +3

    ඔබට ජය නියතයි

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 2 ปีที่แล้ว +8

    ජෝති අමරණීයයි❤️ දැන්නම් ජීවමානයි.. කෞරු කෝම කිව්වත් ඒ හඩ ඒ රුව සමානයි.. ගී ලොව රජු. ජෝති රැල්ලට නව ජීවයක් සුනෙත් අයියේ ❤️ දිගු ගමනක් යන්න සුභ පැතුම් තෙරුවන් සරණයි

  • @n.gsubadraswarnalathaswarn8167
    @n.gsubadraswarnalathaswarn8167 2 ปีที่แล้ว +2

    All the best of luck.
    I love your voice.
    You have got jothipala appearance
    God is with you. 👍❤️🌹👌🙌

  • @jesminnilmali8027
    @jesminnilmali8027 2 ปีที่แล้ว +3

    Mamath balala thiyenawa me songs. Godak lassanai.

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 2 ปีที่แล้ว +1

    ....... ❤️❤️❤️ .......
    සුනෙත් මල්ලී ඔබ තුලින් අප දකින්නේ අමරණීය , සදාදරණීය අපේ ගීත කෝකිලයාණන් , ජෝතිමත් වූ ජෝතිපාලයාණන් ව මයි..... 👍
    ඔබේ ගීත ගොඩාක් ලස්සනයි... 💜️
    2019 දී සිටම මුහුණුපොත හරහා ඔබේ ගීත හරිම අශාවෙන් , ආදරයෙන් අහනවා.... ❤️
    සුනෙත් ට මතක ඇති හැමදාමත් ඔබට ආදරණීය ව මමත් සුබ පැතුවා........
    අදත් , හෙටත් , මතුවටත් ඔබට දිගු ගමනක් යාමට සුපුරුදු සෙනෙහසින් සුබ ප්‍රාර්ථනා කරනවා මල්ලි....
    නිදුක් නිරෝගිමත් වාසනාවන්ත දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා .... ඒ වගේම චිරජීවනය උදාවේවා ....❤️
    තෙරුවන් සරණයි ....
    මේ සු'පැතුම් ඉතාලියේ
    සිට ~~~~~~.

  • @disnasenanayake3323
    @disnasenanayake3323 2 ปีที่แล้ว +1

    Ow ee jothipalayan thamay theruwan saranay malli

  • @pushpakumar2057
    @pushpakumar2057 2 ปีที่แล้ว +5

    Very.good 👍👍👍💯💯💯

  • @indigakwt4345
    @indigakwt4345 2 ปีที่แล้ว +1

    Lasisanai jayawawa budusaranai

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 ปีที่แล้ว +3

    🤔👂👍🏻බුදුසරණයි ගොඩක් ලස්සනයි

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 ปีที่แล้ว +1

    Niyamai BudusaranI

  • @dayanirathnayake111
    @dayanirathnayake111 2 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම ඒ හඩමයි....❤️

  • @c4k_editz.1
    @c4k_editz.1 2 ปีที่แล้ว +2

    මෝඩ ප්‍රස්න අහන අයට පිස්සු .ඔහු ජෝති නොවෙයි.ඒ ආත්මයයි.මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ .මෝඩකම.ඔයා ඉදිරියට යන්න.බුදුසරනයි.

  • @athulasomasiri9376
    @athulasomasiri9376 2 ปีที่แล้ว +2

    Good 🇱🇰

  • @helensamara9379
    @helensamara9379 2 ปีที่แล้ว +4

    God bless you brother your are blessed

  • @chandimachan1352
    @chandimachan1352 2 ปีที่แล้ว +4

    Budusaranai

  • @dammikawithanage3464
    @dammikawithanage3464 2 ปีที่แล้ว +4

    All the best. You are absolutely talented

  • @niroshakumarikumari6064
    @niroshakumarikumari6064 2 ปีที่แล้ว +3

    suneth sahodaraya dakke godak kaalekin aththatama dakimath sathutak.mama asama sindu dekak thamai adanne ai sudu manike song ekai pana wage kiyana song ekai dekenma tika tika kiwa aswalata kaduluth awa theruwan saranai sahodaraya.

  • @welcometojagathkumarawelco2607
    @welcometojagathkumarawelco2607 2 ปีที่แล้ว

    අපේ ජොති අයියා සුපිරි බුදුසරණයි

  • @mallikathebuwanaarachchi2187
    @mallikathebuwanaarachchi2187 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබට

  • @sanitasanita7662
    @sanitasanita7662 2 ปีที่แล้ว +1

    ඇත්තටම ..ජෝති ..වගේමයි..බුදුසරනයි ..ඹබට

  • @malachandani7073
    @malachandani7073 2 ปีที่แล้ว +3

    Good luck suneth

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 2 ปีที่แล้ว +2

    මල්ලි. සැමදාම සද ලොව පායන්නෙ නැ ගිතය ගයනා කරන්න. අපි ආදරේ.❤️👍

  • @kwtkwt6989
    @kwtkwt6989 2 ปีที่แล้ว +1

    ජෝති මහත්මයාට වුපහාරයක් ම වේවා සඅනෙත් මහත්මයා අැතුල පවුලේ සැමටම තෙරැවන්සරනයි අපේ ජෝතිපාල පුනරප්පත්තිය ලබලා 👍👍👍❤❤💚💚💜💜

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +8

    ජෝතිගේ පුනරුත්‍පත්‍තියක්‍ද කියලා සැකයි

  • @vindyaperera7386
    @vindyaperera7386 2 ปีที่แล้ว +1

    Adaraneeya suneth ayya oyanam jothi palama thamai eke ai dekkakne kawru kohoma kiwwath jothi ayyage athmaya oya thulin newatha epaduna oyage ahinsaka hinawa eka menawin opawath karanawa ape hadawathinma oyata jaya pathanawa ape hadawathe sada redenna jesu pihitai

  • @samsonpalitha4351
    @samsonpalitha4351 2 ปีที่แล้ว +3

    Very good 👍

  • @chadeekashiromi4142
    @chadeekashiromi4142 2 ปีที่แล้ว +1

    Niyamai very good

  • @bhrainsadusadusadubhr4658
    @bhrainsadusadusadubhr4658 2 ปีที่แล้ว +2

    Samaharavita jothi oyage wayasedi oyage katahada thiyenna athi mam kudakale idalama jothimahathage sindu ahanawa a wgemai theruwansaranai .❤❤❤❤❤❤

  • @dammidammi7256
    @dammidammi7256 2 ปีที่แล้ว

    Hamadama amaraneeyai i🌹🌹
    Suba pathum
    Budu saranai

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +1

    Maarai aah... Niyama jothipala... Hare lassanai..

  • @yogaexercise7731
    @yogaexercise7731 2 ปีที่แล้ว +1

    H. R. Jothi pala. The singer I like most when I heard his song I feel like I am listening his song... This is miracle.. So keep on good works

  • @chandanaperera1490
    @chandanaperera1490 2 ปีที่แล้ว +1

    Obata mata hithena vidihata 99%kma jothipala mahathmayage katahada thiyanawa.. don't give up you will be the best singer in Sri Lanka one-day..........

  • @nimalarunashantha5246
    @nimalarunashantha5246 2 ปีที่แล้ว +4

    Me ගීත walalata miusic thibunanam බලාගන්න තිබුණා meyage හැකියාව

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +3

    ❤️❤🌹🌷🙏

  • @dilaninuwara3587
    @dilaninuwara3587 2 ปีที่แล้ว +3

    Suneth eda fb ismole idamma adawenakamma mama obe rsikaviyak obata jayen jayama wewa oba jothi copy godak adare ❤️ sahodaraya

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 2 ปีที่แล้ว +2

    පොඩි ජෝතිට ජය වේවා !!!

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 2 ปีที่แล้ว +5

    Jothepala mahathyaa upadena wagaaa ❤️❤️❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️👌👌👌👌👌👌👍👍👍🌹🌹

  • @ndsndsndsnds2410
    @ndsndsndsnds2410 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +2

    ඇත්තමයලීඉපදීජෙතී

  • @mallikapatheraja8782
    @mallikapatheraja8782 2 ปีที่แล้ว +2

    👍👃❤️

  • @goargeperera3358
    @goargeperera3358 2 ปีที่แล้ว +1

    My congratulations

  • @sunshineperera7403
    @sunshineperera7403 ปีที่แล้ว

    Hodaei malle. Oyata hoda anagathayak Budu saranaei 🙏🙏🙏

  • @dammikawithanage3464
    @dammikawithanage3464 2 ปีที่แล้ว +3

    You have a best future!!!

  • @kuwaitnone4360
    @kuwaitnone4360 2 ปีที่แล้ว +3

    Lassanai Taruwan Saranai .....Parissaman Enna ....

  • @dissanayakedissa4643
    @dissanayakedissa4643 2 ปีที่แล้ว

    ඔයාට සුබ අනාගතයක් ඉදිරියට යන්න.තෙරුවන් සරණයි .

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +2

    Essara api nice saho kiylani cament kale oyage u tube...ada tikak wenas wela happy saho...kiyla kiynnm...👊

  • @geekinkini2008
    @geekinkini2008 2 ปีที่แล้ว

    ජෝති පවත්වාගන යන්න තවම කාටවත් කරන්න බැරිවුණා.
    ජයවේවා ඔයාට
    හදාගන්න ඕන දේවල් ඔක්කොම හදාගන්නකන් මම පෙන්ඩින් එකේ ඉන්නවා ගොඩක් කල් ඉදං.
    මුල් කාළෙට වඩා දියුණුවක් තියෙනවා.

  • @sakkaralanka383
    @sakkaralanka383 2 ปีที่แล้ว +2

    Superb

  • @ss-ih4bd
    @ss-ih4bd 2 ปีที่แล้ว

    කටහඩටත් හිතට දැනෙන හැගිම කියලා නිමකරන්න ඇත්තමට පුදුමාකාර සතුටක් හැගිමක් තියනවා ඔයා ඉදිරියට යන්න ශක්ති දහිරිය යන්න ලැබේවා කියලා හදවතින් ප්‍රර්ථනාකරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @adrameshchandika3850
    @adrameshchandika3850 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 ปีที่แล้ว +1

    ජෝතිපාල ආවා මහත්තයා ආවා මහත්තයා ආවා මහත්තයා ඒ කටහඬ my my ඔබතුමාටත් මම තුමාගේ පවුලේ සියලු දෙනාට දෙනාටම දළදා සමිඳු පිහිටයි

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +3

    ජෝතිපාල මහත්මයාගේ හඬ , රුව අපූරුවට පිහිටා ඇති ඔබතුමාට දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +1

    මල්ලි ඔයා ඉතාම දක්ෂයි. ජොතිපාල මහතාගේ කටහඩ පිහිටාතියෙනවා. ඊර්ෂ්‍යාකාරයෝ කියන දේවල් ගනන්ගන්න එපා. ඉදිරියටම යන්න.

  • @nelumamugoda3323
    @nelumamugoda3323 2 ปีที่แล้ว +1

    Very beautiful thank you

  • @subadrasumanarathna7147
    @subadrasumanarathna7147 ปีที่แล้ว

    Jaya wewa

  • @jayawardanadeepasika4255
    @jayawardanadeepasika4255 2 ปีที่แล้ว

    Budu saranai aiya jothipala mahathmayage hadama thama

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +1

    Maliyage bala porotuwa aleshinma itu wewa තෙරුවන් සරණයි malli adrey godk oyata

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 2 ปีที่แล้ว +1

    Wish u all the best malli !!!!

  • @kamladwer
    @kamladwer 2 ปีที่แล้ว

    ඇත්තමයි අපි ඔයාට ගොඩාක් ආදරෙයි ජෝතිපාල මහත්තය ට වගේම

  • @gayankumar8581
    @gayankumar8581 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 2 ปีที่แล้ว +3

    Jotae pala mahata wagemaii malliyo oyage gayanaya lassanaii bs oyata jaya

  • @anomapriyadarshani4518
    @anomapriyadarshani4518 2 ปีที่แล้ว +1

    ❤👍

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 2 ปีที่แล้ว +3

    Harms lasanii jothee pala mahathyaa wagamiiii ahana ada hitha awa obata degugamnkk yana puluwan ❤️❤️❤️❤️

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      👌👌👌👌👌👌👍👍👍👍🌹🌹❤️❤️❤️

  • @firstfirst9507
    @firstfirst9507 2 ปีที่แล้ว

    ඔයාට සූභ ගමන්

  • @chandralatharohini7750
    @chandralatharohini7750 2 ปีที่แล้ว +5

    ජොතිපාල මහත්තයා ගෙ ඒ රුව ඒ හඩ එලෙසමයි සුභ පතනවා ජෙසු පිහිටයි 🌹🙏♥️

  • @kavindhaya8351
    @kavindhaya8351 2 ปีที่แล้ว +1

    Waiting to here more ...❤‍🔥

  • @janakapushpakumara246
    @janakapushpakumara246 2 ปีที่แล้ว

    ඔබ a ගමන ඔබ yayutui.. ඔබට sada ජය ... නරි හූ kiuwata kam නැත .. අපි ඔබ සමඟයි ..... good luck සහෝදරයා ....

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 10 หลายเดือนก่อน

    ජනතාවගේ දුක නිවූ ජෝතිපාල වෙනුවෙන් ගී ගයනවාට ජෝතිපාල හිටියනම් ඇත්තටම සතුටු වෙනව . ඇත්තටම ඔබතුමා රටට අවශ්‍ය කෙනෙක් පෙර බවයක හරි ඔබතුමා ජෝතිපාලගෙ නෑයෙක් වෙන්ඩ ඇති.

  • @anojachamali1500
    @anojachamali1500 2 ปีที่แล้ว

    Lassanai budu saranai

  • @munasinghaarachchijayantha5680
    @munasinghaarachchijayantha5680 ปีที่แล้ว +1

    👍

  • @jocalicali8888
    @jocalicali8888 2 ปีที่แล้ว +1

    good luck suneth ';;;;;;;;

  • @gunaseeliemenike5498
    @gunaseeliemenike5498 2 ปีที่แล้ว

    Suneth puthata budusarani dewepehetai jawewa.

  • @slniharagaming7710
    @slniharagaming7710 2 ปีที่แล้ว +1

    හඩයි රුවයි එක වගේමයි බුදු සරනයි !🙏🙏🙏🙏🙏☑️☑️☑️

  • @donsons7848
    @donsons7848 2 ปีที่แล้ว +3

    ❤️😍

    • @sitamama2543
      @sitamama2543 2 ปีที่แล้ว

      Budu.saranai.puthata.oya.jothima.thamai

  • @disnasenanayake3323
    @disnasenanayake3323 2 ปีที่แล้ว +1

    Dakinna aasay Aththatama malli.