නවසීලන්තයේ ජීවිතේ | Country Life In Newzealand |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 264

  • @user-Nirmala123
    @user-Nirmala123 5 หลายเดือนก่อน +8

    . ජීවිතේ එපා කියල හිතෙන කෙනෙක්ට ජීව්තය ගැන ආදරනීයව බලන්න කියල දෙන්න වෙන මොකුත්ම නැතත් පුතාගෙ වීඩියෝ බැලුවනම් ඒ ඇති❤❤ ඔයාලට තෙරුවන් සරනයි පුතේ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා🥰🥰

  • @user-kl1om6lk3y
    @user-kl1om6lk3y 5 หลายเดือนก่อน +6

    පරිසරය වගේම ඔයාගේ හදවතත් ලස්සනයි නැත්නම් කොහොමද දන්නැති කෙනෙක්ගෙ දුක පැය ගානක් අහගෙන ඉන්න පුළුවන් වෙන්න.❤❤❤❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @malaabeywardena5886
    @malaabeywardena5886 5 หลายเดือนก่อน +3

    ලස්සනයි ඔයාගේ vedios ඒවගේම තවත් කෙනෙක් වෙනුවෙන් ඔයාගේ කාලය කැප කරන්න හිතුව එකටත් ස්තූතියි ඔයාට මේ විශ්වයේ පිහිට ආරක්ශාව ලැබේවා දුව.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා, බුදුසරණයි 🥰🥰

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 5 หลายเดือนก่อน +2

    මන් මේ ලගදි දැක්කේ ඔයාගේ වීඩියෝ ඔකොම මුල ඉදන්ම බලන ගමන් ඉන්නේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @PriyanthaJayalath-yq7kx
    @PriyanthaJayalath-yq7kx 5 หลายเดือนก่อน +2

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගි හරිම ලස්සනයි ඔහේ වටපිට.අදත් ආසාවෙන් බැලුවා ඔයාලා හතර දෙනාටම තෙරුවන් සරණයි

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්ක🥰🥰

  • @kumudumaliarangala5732
    @kumudumaliarangala5732 5 หลายเดือนก่อน +2

    කතන්දර පොතක තියන කතාවක් වගේ ඔයාගේ vedios.හරිම ලස්සනයි...❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @user-wp5pn1cm6q
    @user-wp5pn1cm6q 5 หลายเดือนก่อน +3

    දුවගෙ පව්ලෙ හැමෝම හරිම වාසනාවන්තයි ලස්සන නිදහස් ජි්විතයක් දරුවො දෙන්නත් ගෙවන්නෙ පව්ලටම බුදු සරනයි

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @renukaperera6334
    @renukaperera6334 5 หลายเดือนก่อน +1

    ඹයාව බලන්න අරන් දවස් 2ක් අහන් ඉන්න ආස හිතෙන කටහඩකුයි අදහසුයි එක දිගට බලන්න හිතෙනවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි හැමෝටම

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤..🇱🇰🙏🇮🇹💐❤️👌👏👏☘️🍃🍀🍁🪴🥀🌷🏡🌄Godak dawasakin oyawa hodagena awa hode.jayama wewa oyalata ☘️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @maduliyanage
    @maduliyanage 5 หลายเดือนก่อน +3

    මම ගොඩක්ම ආස ඔයා ඉන්න වටපිටාවට...මාරම ලස්සනයි වාසනා....ඔයාලට සමර් එක ඉවර වෙනකොට අපිට පටන් ගන්න යන්නේ ..අදත් හරිම ලස්සනයි ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මදූ🥰🥰

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 5 หลายเดือนก่อน +3

    ලස්සණ පරිසරයක්.......ලස්සණ ජීවන රටාවක්.........අපූරු කථාබහක්...සැමදා සතුටම වේවා ඔබලාට........👨‍👩‍👧‍👧🌹🌹🌹

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සන පුංචි සුරංගනා කතාවක් වගේ.ගොඩාක් ආසාවෙන් බැලුවා නංගී ඔයාගේ මේ වීඩියෝ එක චූටි මැණිකට කවුද ගැහුවේ පුතේ..❤❤❤අනේ එයාගේ මූණ දුකෙන් පිරිලා.මට ගොඩාක් දුක හිතුණා .හරිම හුරතල් දරු පැටව් දෙදෙනෙක් .❤❤.ආදරනීය මේ චූටි කැදැල්ලට ආදරෙයී ගොඩාක් .❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @Nadira-fb3cf
    @Nadira-fb3cf 5 หลายเดือนก่อน +2

    මම හරිම ආසයි ඔහෙ පරිසරයට.❤ ලස්සනයි දරුවො ඔයාගෙ videos ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @diluliyanage2506
    @diluliyanage2506 5 หลายเดือนก่อน +20

    ආසාවෙන් මගබලන් ඉන්නෙ මගේ වීසා එක ලැබෙනකම් මගේ හස්බන්ඩ් ලගට එන්න.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +5

      ඉක්මනින් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰

    • @dilushamadushani1340
      @dilushamadushani1340 5 หลายเดือนก่อน +2

      බලාපොරොත්තු ඉස්ට් වේවා 🙏❤

    • @Chandrani-jt8rn
      @Chandrani-jt8rn 5 หลายเดือนก่อน +2

      මගේ දුව ත් හුගක් ඉදලා ගියේ ඔයාට යන්න ලැබේවා !

    • @DinushaDilshani-lx6ml
      @DinushaDilshani-lx6ml 5 หลายเดือนก่อน +2

      Ikmanata labei oyata.

    • @kumudumaliarangala5732
      @kumudumaliarangala5732 5 หลายเดือนก่อน +1

      Ikamanata yanna lebewa!!!

  • @Pallegamakusum
    @Pallegamakusum 5 หลายเดือนก่อน +1

    ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉 ඔයාලත් සතුටින් ඉන්න . බුදු සරනයි .

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @lakmalilakmali2967
    @lakmalilakmali2967 5 หลายเดือนก่อน +1

    හැමදාමත් ඔය විදියට සතුටින්
    ඉන්න . අදත් විඩියෝ එක ගොඩක් ලස්සනයි . මම මග බලන් ඉන්නෙ ඔයා විඩියෝ දානකන් . ලස්සන පුන්චි පවුල . වසනාවන්ත අම්මා කෙනෙක් ඔයා. බුදු සරනයි .❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @nethanjoyel2436
    @nethanjoyel2436 5 หลายเดือนก่อน +1

    ලස්සනයි vidio eka adath ආසාවෙන් baluwa.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @piyumijayakody991
    @piyumijayakody991 5 หลายเดือนก่อน +1

    You are such an amazing person to give a 'piece of love' to others who are in need. ❤ I have battled with life back in 2018 and I know how important to have someone to talk when you struggle. Great video and keep doing the amazing work you are doing. ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      Thank you so much darling 🥰🥰

  • @exploresrilanka-m9s
    @exploresrilanka-m9s 5 หลายเดือนก่อน +1

    Oyalage lassana family ekata wish karanawa man. Harima lassnai..asai e wage parisarayaka inna..

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @user-qc7dr1kl5u
    @user-qc7dr1kl5u 5 หลายเดือนก่อน +1

    Mage duwath enne welintan wala mama duwage videos. ashawen balanawa. Theruwan saranai mulu pawlatama

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි නැන්දා🥰🥰

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 5 หลายเดือนก่อน +1

    Adath video eka lassanai akka❤️..oyage video harima motivation ekak anagathe gena .e sarala sehellu life ekata mt hari asai..

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 5 หลายเดือนก่อน +1

    අදන් ලස්සනයි විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 5 หลายเดือนก่อน +1

    Man chuti babek inna amma kenek. Harima stress babath ekka iddi. Oyage videos baladdi relax wenawa. Harima lassanai ❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @chandanifernando8494
    @chandanifernando8494 5 หลายเดือนก่อน +1

    අදත් video එක ලස්සනයි ඔයාගෙ voice එකත් හරිම ලස්සනයි ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @mihirimadushani3885
    @mihirimadushani3885 5 หลายเดือนก่อน +1

    ❤Athatama lasanai uge jewithe gewana hati akke.u godak pin karala thiyanawa.uge chuti doni lassanai.asai akke aitharh ohoma inna thiyanawanam .matath patau 3 denekinnawa.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @thushara84sanjeewak20
    @thushara84sanjeewak20 5 หลายเดือนก่อน +1

    අක්කි ඔන්න වීඩියෝ එක දාපු ගමන් බැලුවා .හරිම ලස්සනයි.ආයම වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්න.👩‍👩‍👧‍👦ඔයාලත් පරිස්සමට සතුටින් ඉන්න.♥♥♥♥

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @ymnpkherath9797
    @ymnpkherath9797 5 หลายเดือนก่อน +1

    නිදහස් ජීවිතේ නේද නංගී බබෝ.ඔන්න අදත් අාසාවෙන් බැලුවා ඔයාලගේ වැඩ.පරෙස්සමින් ඉන්න පැටවු ඒක්ක ok.බුදු සරණයි හැමෝටම.❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක🥰🥰

  • @shlu196
    @shlu196 5 หลายเดือนก่อน +1

    Wenada wagema adath lassanama lassana video ekak. ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @shashikalaChamini-tu8td
    @shashikalaChamini-tu8td 5 หลายเดือนก่อน +1

    විඩියෝ එක හරිම ලස්සනයි අක්කේ බුදු සරණයි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි නංගි💕💕

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 5 หลายเดือนก่อน +1

    Harima lasasanai nanaga . Oyage vidio mama balanana arane dane kalayake avaye mokakadoo mama hoyana sarala bavake sahalaluvake radila thiyenava . Manasika nidahasa vadipurama danuna nisha oyage chanal akata marama asai mama . Giya sathiye oyage vidio aka dakakama mata mara sathutake danuna hoda yaluveke muna gahuna kiyala . Thanks nanaga ada dapu vidio akatathe jivithe boho de kathakaranana hoda yaluve ahane inana kamathi hoda yaluveke labuna kiyala danuna. Budu saranai nanaga punachi paualata .❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක🥰🥰

  • @shiromafernando6416
    @shiromafernando6416 5 หลายเดือนก่อน +1

    අදත් පුතේ හරි ලස්සනයි video ඵක.
    අදම Facebook ඵකට රික්වෙස්ට් ඵකක් දාන්නම්.
    ආදරෙයි පුතා. ඉක්මනට ඵන්න තවත් ලස්සන video ඵකක් අරන්.
    පරිස්සමට ඉන්න ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 5 หลายเดือนก่อน +2

    😍 මල් ටික දැක්කමත් ඇති මට.

  • @SamadhiMonarawila-wm6co
    @SamadhiMonarawila-wm6co 5 หลายเดือนก่อน +1

    වෙනදා වගේම අපූරුයි නන්ගී ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @user-kf2te1vr8b
    @user-kf2te1vr8b 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා ලස්සනයි ආසයි බලන්න
    කිරි ගොවිපලේ විස්තර ටිකකුත් පෙන්නන්න පුළුවන් ද ආසයි ඒ ටිකකුත් බලන්න
    ඔයාලට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් උදා වේවා
    තෙරුවන් සරණයි ❤❤❤❤🎉🎉🎉🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      කලින් වීඩියෝ වල තියෙනවා ඒ ගැන.තෙරුවන් සරණයි 🥰🥰

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 5 หลายเดือนก่อน +2

    අදත් ලස්සනයි වීඩියෝ එක පුතේ.ඔයාගේ වීඩියෝ ගොඩක් වෙලා යනවා නම් ආසයි ඉතින්.😊😊 ඒත් ඉතින් පුතා ගොඩක් busy කෙනෙක්නේ නේද.වැඩත් එක්ක අමාරු ඇති කියල හිතෙනවා.ඒ උනත් ඒ දාන ටික උනත් පුදුම ආසාවෙන් බලන්නේ පුතේ.හොද සැමියෙක්,ලස්සන දරුවෝ දෙන්නෙක් එක්ක,ඔයා ලස්සනට ජීවත් වෙනවා,අම්මෙක්ගෙන්,බිරිදකගෙන් වෙන්න ඕන යුතුකම් නොපිරිගෙලා ඉටු කරමින්.ඔයා ගැන් ඔයාගේ අම්මා,අප්පච්චි ගොඩක් ආඩමබර වෙනවා ඇති පුතේ.බුදුසරණයි හතරදෙනාටම.ආදරෙයි...❤❤❤❤❤😊😊😊😊

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🙏🙏

    • @user-jd1hg3sy7r
      @user-jd1hg3sy7r 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @sanjuomi5230
    @sanjuomi5230 5 หลายเดือนก่อน +1

    Harima peaceful akka adath vedio eka.. harima asawen balanne api.. adarei godak.. ❤❤🎉

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගා🥰🥰

  • @nilankajayarathna3338
    @nilankajayarathna3338 5 หลายเดือนก่อน +1

    akkige e wachana tika mara watinawa. thawath kenekge munata wachanekin hari hinawak genna hithena ekath mara pinak. budusaranai akki oyalata......

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      බුදුසරණයි නංගි🥰🥰

  • @indranigunawardane4012
    @indranigunawardane4012 5 หลายเดือนก่อน +1

    චුටිමැනිකගෙ දුක හිතෙන මූණ.😢 පව්...දෙන්නගෙ hyking එක නියමයි😅ලස්සන වීඩියෝ එකක් අදත්.හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි අම්මෙ🥰🥰

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda1111 5 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි නංගි..බලන්න චුට්ටක් පරක්කු උනා😊❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @MPwerasekara
    @MPwerasekara 5 หลายเดือนก่อน +1

    Sathutama labewa❤❤❤❤❤ahunkan denna puluwn knk una eka harima watinwa.❤habai parissamin sahodari.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @user-hh4qx8qx9c
    @user-hh4qx8qx9c 5 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝ මමයි පුතයි හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ චූටි දුවගේ කතා කතා කරන විදිය අහන් ඉන්න අපි දෙන්න හරිම ආසයි

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @sandalidewanarayana316
    @sandalidewanarayana316 5 หลายเดือนก่อน +1

    Podi denna cute.ayalage kolam wada😂😂adath lassanae vedio ake . Good luck ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @manishaperera4394
    @manishaperera4394 5 หลายเดือนก่อน

    Adath harima lassani akke..mn mara asai oyala jiwth wena sarala widiyta..hamdama comment nokarath akka dana video hamdma blanawa❤❤

    • @manishaperera4394
      @manishaperera4394 5 หลายเดือนก่อน +1

      Akke thwa deyak danagna oni..mage husband ine aukland wala.thma masa 3k wage thma awith..mawai babawai gana apply krna oni kchra kalekn wageda..ethkta apiwa gana funds penana onida?samanyen kchra kalayk wage ynwa akke visa apply krma visa enna

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      නංගි මන් දන්න තරමින් එහෙම කාල සීමාවක් නෑ.අපි දෙන්නම එකට ආපු නිසා මට වැඩි අවබෝධයක් නෑ මන් හිතන්නෙ funds පෙන්නන්න ඕනෙ ඇති නංගි. වීසා නම් නංගි මෙච්චර කාලෙකින් වැදෙනවා කියලා හරියටම කියන්න අමාරුයි නංගි.

    • @manishaperera4394
      @manishaperera4394 5 หลายเดือนก่อน

      Visa reject krnwda akke godak

    • @manishaperera4394
      @manishaperera4394 5 หลายเดือนก่อน

      Hithata bayai akke ekai ahuwe akkagen..me aurdde athulta yna thami hithgna ine..bayai ehma wei kiyla..😢

  • @warnarathnasiri2197
    @warnarathnasiri2197 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි . පුතෙ තෙරුවන් සරනයි .

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🥰🥰

  • @DulanjaliPremathilaka-tl7ch
    @DulanjaliPremathilaka-tl7ch 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ හරි ලස්සනයි අක්කෙ 💐

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @MaliniAbey-dd5zb
    @MaliniAbey-dd5zb 5 หลายเดือนก่อน +2

    ❤ Budusaranai. Puthe.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @malindamanesha3551
    @malindamanesha3551 5 หลายเดือนก่อน +1

    Harim lassni ada vedio ekath akka❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi8474 5 หลายเดือนก่อน +1

    Oh kiyanna beri unane akki video eka hariima lassanai... aadarei hemadaamath...❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ආදරෙයි නංගියා🥰🥰

  • @awanthiakshala2910
    @awanthiakshala2910 5 หลายเดือนก่อน

    Ada thama beluwe nangi ge video eka harima lassanai lassana parisarayak tiyenne asaii tnx nangi ya api ta yanna beri rataka lassana pennanawata budhu saranaiii ❤❤❤❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක💕💕

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 5 หลายเดือนก่อน +1

    අද විඩියෝ එකත් ලස්සනයි නංගී .බුදුසරණයි ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      බුදුසරණයි අක්ක🥰🥰

  • @laknaraviduni8969
    @laknaraviduni8969 5 หลายเดือนก่อน +1

    harima lassanai akke video eka.aye lassana video ekak aran ikmanta enna ❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @wasanagunawardhana8807
    @wasanagunawardhana8807 5 หลายเดือนก่อน +1

    Lassanai nangi video eka

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @user-uq3ch6so1b
    @user-uq3ch6so1b 5 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියෝ වල තියෙන මේ පරිසරයට මම හරිම ආසයි .ඒවගේ පරිසරයක් ඉන්න පින් කරන්න ඕන.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @shanimapeiris
    @shanimapeiris 5 หลายเดือนก่อน +1

    ඔන්න අදනම් දාපු ගමන් බලන්න යන්නෙ 😍

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කෙ🥰🥰

  • @KavishkaGimhan-xg3fj
    @KavishkaGimhan-xg3fj 5 หลายเดือนก่อน +1

    අක්කේ ඔයාගේ last week එකේ video එක හරිම අහාම්බේකින් දැක්කේ ඒ video එක බලලා අද වෙනකොට අක්කාගේ videos 20ක් වගේ බැලුවා ඔයාලගේ ගෙදරට පේන view එක පට්ට ඒ වගේම හරක් ටිකයි view එකයි නිසා අක්කාගේ videos වලට දැන් ඇබ්බැහි වෙලා ඒ වගේම දෝණිවත් මතක් කරන්න ඔනා දෝණිගේ හුරතලය video එකට මාරම ලස්සනක් ගේනවා ජය වේවා බුදු සරණයි ඔයාලා හතර දෙනාටම❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      බුදුසරණයි 🥰🥰🥰

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 5 หลายเดือนก่อน +1

    Oyage lassana sithuwili ekka lassana video ekak.❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @priyanthigamage265
    @priyanthigamage265 5 หลายเดือนก่อน +1

    හරිම නිදහස් නිස්කලංක ජීවිතයක් දුව ඔයාලා ගෙවන්නේ. ඒක කොයි තරම් වටිනවද ❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නැන්දා🥰🥰

  • @NadeeNikapitiya-ut4ho
    @NadeeNikapitiya-ut4ho 5 หลายเดือนก่อน +1

    ඔයා හරි හොඳ ළබැඳි මිතුරියක් කියලා මට හිතෙනවා .මම ඔයාටයි ඔයාගෙ videos වලටයි හරිම ක‍මති.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @dineshadilrukshi8474
    @dineshadilrukshi8474 5 หลายเดือนก่อน +1

    Akki oya hariima honda kenek. Mata babaalath ekka chuttak newei godak oyaawa maga erenawa. Man hari aasai oyaawa balanna. Mn me goda dawasakin oyaawa dekke. Oyaawa mata godak denenna hethuwa man oyage videos balala comment kalaama aniwarenma oya eka balala reply ekak dena eka. Thanks akki... theruwan saranai oyalata.❤❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි, තෙරුවන් සරණයි 🥰🥰

  • @roshika7155
    @roshika7155 5 หลายเดือนก่อน +1

    Beautiful video nanga budusarenai ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      බුදුසරණයි අක්කා🥰🥰

  • @mis.darshi1236
    @mis.darshi1236 5 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගි වීඩියෝ එක ❤❤❤ අනේ ඉතින් පොඩ්ඩො දෙන්න සෝයි ❤❤❤ ඔයාට තියෙන්නේ ලස්සන හදවතක් නැත්නම් වෙන කෙනෙකුගෙ දුක අහන්න කැමති වෙයිද ❤❤❤❤ ආදරෙයි සුදු ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් 👍👍😍😍😍😍❤️❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්ක💕💕

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 5 หลายเดือนก่อน +1

    හිත නිවෙනවා නන්ගි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @user-mh2gn4vg3s
    @user-mh2gn4vg3s 5 หลายเดือนก่อน +1

    lassanai akki.budusaranai oyalata

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      බුදුසරණයි නංගි🥰🥰

  • @susanthaudawattage623
    @susanthaudawattage623 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගි ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අක්කා🥰🥰

  • @dayarathnayake3988
    @dayarathnayake3988 5 หลายเดือนก่อน +1

    Aasai duwage videos asawen balanawa budu saranay

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @HiranthieManage-wj4tt
    @HiranthieManage-wj4tt 5 หลายเดือนก่อน +1

    Beautiful video as usual💝

  • @dineshasammani1119
    @dineshasammani1119 5 หลายเดือนก่อน +1

    පුදුම ලස්සන ජීවිතයක් ඔයා ගෙවන්නේ❤..පුන්චි කාලේ කියවපු හයිඩි novel eka මතක් වෙනවා අක්කේ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @user-xt1yg3fs8e
    @user-xt1yg3fs8e 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @sitharaperera5292
    @sitharaperera5292 5 หลายเดือนก่อน +1

  • @KavindyaGunasekara-lx1ob
    @KavindyaGunasekara-lx1ob 5 หลายเดือนก่อน +1

    බලාගෙනම හිටියෙ අක්කෙ ඔයා ව්ලොග් එක දානකන්❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @harshanirajapaksha8898
    @harshanirajapaksha8898 5 หลายเดือนก่อน +1

    බබාලා දෙන්නට අදරෙයි ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @KalpaniS15-045-lz
    @KalpaniS15-045-lz 5 หลายเดือนก่อน +1

    Godak lassana video ekak

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ✨🥰

  • @preethimanoriwehellage4277
    @preethimanoriwehellage4277 5 หลายเดือนก่อน +1

    Ari a adaraniyai❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 5 หลายเดือนก่อน +1

    Adath asawen baluwa.harima lassanai ❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @user-jw8qs9qp9h
    @user-jw8qs9qp9h 5 หลายเดือนก่อน +1

    sweet amelie ❤❤

  • @rasikakarunanayaka5480
    @rasikakarunanayaka5480 5 หลายเดือนก่อน +1

    Aaadarei ❤️ hamadama....

  • @menakawijesundara4537
    @menakawijesundara4537 5 หลายเดือนก่อน +1

    Thank you nanga salmon එක පෙන්නුවට. මං. දවසක් pak& save ගිය වෙලාවක pams එකේ soy oil දාපු එක ගෙනාවා. ඒකත් වරදක් නෑ. ඔයා පෙන්නපු එකත් try කරලා බලන්නං ❤. තෙරුවන් සරණයි ඔයාලට❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน +1

      Brine එකේ තියෙන එකත් තියෙනවා අක්කා.තෙරුවන් සරණයි 🥰🥰

    • @menakawijesundara4537
      @menakawijesundara4537 5 หลายเดือนก่อน

      Thank you නංගී. හ්ම්ම් මං ගන්නං දවසක❤❤❤

  • @ggdk2808
    @ggdk2808 5 หลายเดือนก่อน +1

    නිදහස විතර ,ජිවිතයට වටින තවත් දෙයක් නැහැ නංගි.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ඇත්තටම අක්ක🥰🥰

  • @user-uq3ch6so1b
    @user-uq3ch6so1b 5 หลายเดือนก่อน +1

    බුදුසරනයි ඔයාලට.

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰

  • @vimukthijayarathne
    @vimukthijayarathne 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 5 หลายเดือนก่อน +1

    Budu saranai nangi

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි අක්ක🥰🥰

  • @aashikasewwandi7667
    @aashikasewwandi7667 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @amharriyas5041
    @amharriyas5041 5 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි 😊😊😊😊❤❤❤

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 5 หลายเดือนก่อน +1

    ආසයි බලන්න ඔයාගෙ video ලස්සනයි ..ඔයා දැන් එන්න එන්න ලස්සන වෙනව ❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @nilusha518
    @nilusha518 5 หลายเดือนก่อน +1

    Maga bala hitiye❤️❤️❤️❤️❤️

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @user-qs1un5jy9o
    @user-qs1un5jy9o 5 หลายเดือนก่อน +1

    Mama asawen balanne mama nangi veyangoda ❤❤❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      අනේ අපේ කිට්ටුවනේ.ගොඩක් ස්තූතියි අක්ක🥰🥰

  • @cheramidealwis1063
    @cheramidealwis1063 5 หลายเดือนก่อน +1

    YOU look more beautiful ❤😊

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      Thank you darling 🥰🥰🥰

  • @Chandrani-jt8rn
    @Chandrani-jt8rn 5 หลายเดือนก่อน +1

    මගේ දුවත් කතා කරනවා නිතර ඕක්ලන්ඩ් ඉදලා මාර සහනයක් .

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි නැන්දා🥰🥰

  • @dilrukshigamage8207
    @dilrukshigamage8207 5 หลายเดือนก่อน +1

    1st comment akki 😘

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි නංගි🥰🥰

  • @chathuanushki6331
    @chathuanushki6331 5 หลายเดือนก่อน +1

    Meh lucky life meh loke hamotama labenna oneemai

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰🥰

  • @chandijayasekara6809
    @chandijayasekara6809 5 หลายเดือนก่อน +1

    ඔයා හැමදාම මල්ලිට උනුවෙන්ම කෑම හදලා දෙනවා නේද? ඒක හරි හොදයි අනේ.. මං ආසම ඔයා පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් කියලා දැනෙන එකට..ඔයාලා හැමෝටම බුදු සරණයි...!!"

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      බුදුසරණයි 🥰🥰🥰

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 5 หลายเดือนก่อน +1

    Adarei samata BS

  • @KasuniImalsha-cg9be
    @KasuniImalsha-cg9be 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @user-vn2tr3ck3g
    @user-vn2tr3ck3g 5 หลายเดือนก่อน +1

    Asawen balan inne oya enakal❤

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි 🥰🥰

  • @MudithaManori
    @MudithaManori 5 หลายเดือนก่อน +2

    oyage vedio baladdi mmth oyala ekka jiwath wenawa wage danenawa hari sathutui ane mm oyage parana vedio ekakta mm com. ekak damma reply karannako plz

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මන් හැම එකකටම වගේ reply කරනවා dear🥰🥰

    • @MudithaManori
      @MudithaManori 5 หลายเดือนก่อน

      ​@@apieceoflove8173oyage oyage mugs gana ahala damme plz puluwanm balannako

  • @AnushaShalika-wc9oi
    @AnushaShalika-wc9oi 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 5 หลายเดือนก่อน +1

    Adarei samata saudi

  • @user-by2pf6kp7x9
    @user-by2pf6kp7x9 5 หลายเดือนก่อน +1

    ❤❤❤👍💐

  • @harshanperera
    @harshanperera 5 หลายเดือนก่อน +1

    පොඩි දරුවන්ගේ නවසිලන්ත අධ්‍යපන (පෙර පාසැල් සහා ප්‍රාථමික ) ක්‍රම ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන් ද?

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ඉදිරියේදි කරන්නම්🥰🥰

  • @anurproducts8049
    @anurproducts8049 5 หลายเดือนก่อน +1

    මමත් අසාවෙන් මග බලාගෙන enne අපේ visa😂එනකම්

    • @apieceoflove8173
      @apieceoflove8173  5 หลายเดือนก่อน

      ඉක්මනින් එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰🥰