භාවනවක් කරන නිවැරදි ආකාරය කියන ධර්මදේශනාව .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2023
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.

ความคิดเห็น • 48

  • @sandyakumari7862
    @sandyakumari7862 2 หลายเดือนก่อน

    කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ ඒ ගාම්භීර ධර්මයට මාගේ උතුම් නමස්කාරය වේවා🙏 සාදු🙏 සාදු🙏! සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 2 หลายเดือนก่อน

    මෙම ධර්ම දේශනා මට ශ්‍රවණය කිරිමට ලැබුනේ මේ ලගදී.පරම පවිත්‍ර නිවන් මග මෙයමයි.මේ දේශනා අන්තර් ජාලයට මුදා හැරීමට කටයුතු කළ ඔබ තුමා ටත් මේ පිනෙන් අමා මහ නිවන අවබෝධ වේවා.සාදු සාදු සාදු! උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි.සාදු සාදු සාදු

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 หลายเดือนก่อน

    Sadu sadu 🙏❤️🌷🌺🌼🌍👍🙋

  • @kmarim5737
    @kmarim5737 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wijemuniasanka1253
    @wijemuniasanka1253 4 หลายเดือนก่อน

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff 10 หลายเดือนก่อน +2

    උතුම් හිමියනි දීර්ගායුශ වේවා හරිම පැහැදිලියි .දෙපා වන්දනා කරමි 🌼🌼🌻🌻🌷🌷🌸🌸🌹🌹💐💐🏵️

  • @usermannim1234
    @usermannim1234 11 หลายเดือนก่อน +3

    ආශ්චර්‍යයි . මේ උත්තරීතර ස්වභාවයට නමස්කාර පූජා කරමි !
    පූජා වේවා !
    🙏🙏🙏

  • @user-ng1ce3cz7c
    @user-ng1ce3cz7c 11 หลายเดือนก่อน +1

    Bohoma pin sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐🌸🌸🌸🌸

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ranjithweerawardana3300
    @ranjithweerawardana3300 11 หลายเดือนก่อน +1

    Sath Darmaya ithamath niwaradiwa drsana karana oba wahanseta sararin ethara wemata mema darma danayama hethu wasanawewa! Sadu! Sadu! Sadu!🎉

  • @user-gb4qd7fb4h
    @user-gb4qd7fb4h 10 หลายเดือนก่อน +2

    බනනම් නිබුරුය මුනිවර යන්ගේ මේ ස් වා මින් වහන්සේගේ අලුත් බණ දාන්න පුදුම තැනක හිත නිවෙනවා සාදු සාදු

  • @shiroma6673
    @shiroma6673 9 หลายเดือนก่อน +2

    අකුසල් හිත් එද්දිම ඒ බව දනෙනෙවා...වෙලාවකට හිනාත් යනවා...❤

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff 10 หลายเดือนก่อน +2

    දිගටම දේශනා දාන්න ගුරුදේවයාණෙනි එයම ප්‍රමාණවත් දීර්ගායුශ වේවා වේවා වේවා 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌷🌷🌻🌻🌼🌼

  • @thanujamendis8706
    @thanujamendis8706 10 หลายเดือนก่อน +1

    සාධු🙏සාධු🙏සාධු🙏

  • @user-yz4ry8fr9n
    @user-yz4ry8fr9n 11 หลายเดือนก่อน +1

    🙏🙏 සාදු සාදු.🙏🙏

  • @madhudil8039
    @madhudil8039 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +2

    අනෙ ස්වාමීන් වහන්සේ නිරෝගි වෙවා🏵️🏵️🏵️🏵️🙏🙏🙏අපි ට නම් ගම් වත් පවසන සේක්වා🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @malinidivaratne4643
    @malinidivaratne4643 ปีที่แล้ว +2

    ඔබතුමන්ගේ ප්‍රඥාව තව තවත් වැඩි දියුණුවේවා!!.ඇත්තටම පැයක කාලසීමාව මටත් මොහොතක් තරම් දැණුනෙ නැහැ.සිත දකින ආකාරය මැනවින් පැහැදිලි වුණා.ඔබත්මන්ට දීඝායු වේවා!!"

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu! Pinwath aryan wahanseta mage wandanawa wewa! Oba wahanse sarala basin kiya dena me dahama nisa godak dewal pahadili wenawa ape hamuduruwane oba wahanse prerthana karana bodiyakin uthum niwanin sanasewa!

  • @RathnaSadamali-gq1bm
    @RathnaSadamali-gq1bm ปีที่แล้ว +2

    Sadu ...sadu.....sadu.....,

  • @hhhuji7295
    @hhhuji7295 ปีที่แล้ว +2

    තෙරුවන් සාරණය්!

  • @vamfonseka421
    @vamfonseka421 7 หลายเดือนก่อน

    Dahama misa wachana walata mul thena dima niwanata badawakma wenu niyathai

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน

    මෙතුමාගේ සත් කිුයාවට 🙏🙏🙏

  • @dliyanage1575
    @dliyanage1575 11 หลายเดือนก่อน

    හරි දහම සරලව ලැබුනා...🙏🙏🙏

  • @latikravidra8009
    @latikravidra8009 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +2

    🙏

  • @yamunajayasooriya561
    @yamunajayasooriya561 11 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @belshinadeeka2368
    @belshinadeeka2368 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    ආර්‍යතුමන්ලා නොයෙකුත් ප්‍රදේශවල ගිහිල්ලා විපස්සනා භාවනා කටයුතු කරනව මාහටත් එහෙම සම්බන්ධ වන්නට කැමති

  • @shanakamadusanka2785
    @shanakamadusanka2785 11 หลายเดือนก่อน

    Sir me daramseeshana karna hamduro koheda inne kiyla obatuma dannwa athine kiynnko

  • @ilandarilalith6696
    @ilandarilalith6696 ปีที่แล้ว +13

    ඔබ තුමා ගෙ දේසනා සාර්ථකයි. නමුත් ඇයි මාගධි වචන ලෙස සංස්කෘත වචන භාවිතා කරන්නෙ. සංඛාරා කියන බුද්ධ වචනය සංස්කාර ලෙස කියන්න එ වගේම රහතුන් කියන වචනය වැරදියි රස විදින්න කැමති අයට රහතුන් කියන්නේ. නිවරදිව මාගධි වචනය අරියතුන් කියන එකයි අරිය+උතුම් කියන වචනය තුලින් එය හැදිලා තියෙන්නේ. අරිය කියන්නේ රිය ගමනින් ඉවත්වී කියන එක එනම් සසර ගමනින් ඉවත්වී කියන එක නිවැරදි වචන භාවිතා කරන්න. අනික අනිත්‍ය කියන වචනය බුදුන් වහන්සේ දේශනා කලෙ අනිච්ච ගැන යි.එහි තේරුම අපේ හිත පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන දේවල් කෙරෙහි සිතහි ඇතිවන පෙලෙන ස්වභාවය එය ගැන ලැජ්ජා වීම පසුව එම සිතූ විල්ල මරනයට පත් වීම ගැනයි මෙය නොදකීම නිසා දුක ඇතිවිම පසුව අප අනාත වෙන බවයි ඒකයි අනිච්ච දුක්ඛ අනත්ත ලෙස දකින්න කියා බුදුන් වහන්සේ දේශනා කලේ. නමුත් මෙය නොතේරැනු අය අනිත්‍ය දුකයි අනාත්මයි කියලා කියනවා ආත්ම අනාත්ම කියන වචනබුදුන් වහන්සේ තිලක්බන වල දේසනා කර නෑහැ අත්ත සහ අනත්ත කියන වචන භාවිතා කරලා තියෙන්නේ එහි තේරුම අත්ත යනු අර්තය පිනිස අනත්ත යනු අනර්ථය පිනිස .දෙයක් ඉච්ච ලෙස ගත්තොත් එය අනර්ථ පිනිස හේතු වෙනවා කියන එකයි. සැමටම තේරුම් ගන්න හැකි වේවා තෙරුවන් සරණ යි..

    • @kusumhewapathirana478
      @kusumhewapathirana478 ปีที่แล้ว +9

      සමාවෙන්න පුතා එතුමා කොහොම දේශනා කරත් වචන නෙමේ අපේ දුක නිවෙන අදහස් ගන්න

    • @ilandarilalith6696
      @ilandarilalith6696 ปีที่แล้ว

      ත්‍රි පිටකේ ග්‍රන්ථාරූඪ කල අරහතුන් වහන්සේ ලාට මාගධි වචන නැතිව හිත නිවෙන වචන වලින් ලීවානම් හරි නේද මහත්මයා. වැරදි හදාගෙන යන අනාගතයට හරි දේවල් කරමු.

    • @swaaaag9811
      @swaaaag9811 ปีที่แล้ว +1

    • @swaaaag9811
      @swaaaag9811 ปีที่แล้ว +1

      😊❤😊😊❤

    • @premaranjani9394
      @premaranjani9394 11 หลายเดือนก่อน +2

      හිත niwenne කොතැනද එතැන තේරුම් ගැනීමට උත්සාහ gamu.වෙන අයගේ වචන kriyawa අපිට අදාළ නැහැ

  • @srimathisilva6770
    @srimathisilva6770 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @shashiniwarnasingha-wr7zd
    @shashiniwarnasingha-wr7zd 11 หลายเดือนก่อน

    🙏🙏🙏