හරවත් ජිවිතයට බුදු දහම යොද නොගැනිමෙන් අත්වන ඉරනම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.

ความคิดเห็น • 54

  • @usermannim1234
    @usermannim1234 ปีที่แล้ว +5

    ආශ්චර්‍ය්යි !
    මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව නමස්කාරය පූජා කරමි.!
    පූජා වේවා !
    🙏🙏🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 2 หลายเดือนก่อน

    භාග්‍යවතුන් වහන්සේගේ අතිගාම්භීර ධර්මය සසරේ යන අපහට සරලව පහදා දෙන පින්වත් ස්වාමීන් වහන්සේගේ දෙපා නැමැද වන්දනා කරමි සාදු!🙏 සාදු🙏 සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ! පින්වන්ත හැමදෙනා ටම..මේ සත්‍ය අවබෝධ වේවා !!

  • @samarakone157
    @samarakone157 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 නිදානයක් පහලඋනා වගේ සතුටක් දැනෙනවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧘

  • @indragunaratne5466
    @indragunaratne5466 10 หลายเดือนก่อน

    සාදු! සාදු! සාදු! ඔබ වහන්සේට නමස්කාර වේවා!

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว

    Budupiyanan wahansege jeewamana deshanayak asuwa wage dannewa sadu sadu sadu ariyanwahanseta mage uthum namaskaraya weva

  • @anandaherath6038
    @anandaherath6038 ปีที่แล้ว +3

    අපි ට දැකල දේශනාවක් අහන්න සලස්වන්න ස්තානය පලකරන්නේ නම් මැනවි. තෙරුවන් සරනයි .

  • @shiroma6673
    @shiroma6673 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...ඔබ වහන්සේ දකින දවස ඉක්මනින් උදාවේවා... ඔබවහන්සේ ගේ දහම අහලා හිත නිවිච්ච බව දැනුණ දවසක් අද. අපේ ගෙදර බල්ලාට ඊයේ කවුරු හරි ඔලුව පැලෙන්න ගහලා ..උදේ මං නැගිටිනකොට ඌ කෑ ගහලා අඩලා දුක කිව්වා මට...ඒක දැකලා මට තරහක් ආවේ නෑ...බල්ලාගේ ඔලුව අතගාලා...කිරි දීලා ..ඔයාට ගහපු අය සුවපත් වේවා .ඔවුන් ට සතුටක්ම ලැබේවා කියලා බල්ලාට ඇහෙන්නම කිව්වා ...ඒ ම්‍යිත්‍රී හිත ඔබවහන්ගේ ධර්මය ඇහුණ නිසාමයි... ඒ පින ඔබවහන්සේට අනුමෝදන් වේවා ..සාදු ..සාදු ..සාදු ...

  • @user-tb1cx5ys1r
    @user-tb1cx5ys1r 11 หลายเดือนก่อน +1

    අප කෙරේ අනුකම්පාවෙන් නිවන් මග වඩා ගන්නට වීර්ය වඩන අප හට මතුවටත් ඔබ වහන්සේ ගේ මග පන්වමින්, දේශනා අසන්නට සලස්වන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි!!!

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +6

    දකින්න ලෙබෙන කොටම, ඔබ වහන්සේ ගේ හඩ අසෙන විට ම,🙏🙏🙏🙏ඉතා හරවත් බව අපි දන්වා ස්වාමීන් වහන්සේ නිරෝගි වෙවා🏵️🏵️🏵️🏵️🙏🙏

    • @swarnakumara
      @swarnakumara ปีที่แล้ว

      මේ ස්වාමින්වහන්සේ කොයි පලාතෙද?

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +4

    සාදු සාදු තෙරැවන් සරනයි ආර්‍රයන් වහන්සේ ට

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu! Namaskara wewa! Pinwath aryan wahanseta, oba wahansege desanawak sajiwi ahanna kamathi ape hamuduruwane

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +3

    මේ හාමුදුරුවන් ගේ, දේශනාව න් ගෙනෙන ඔබ උනත් පින් වන්තයි,🌺🌺🌺🙏🙏🙏🙏

  • @SujathaRathnayaka-gx8ff
    @SujathaRathnayaka-gx8ff ปีที่แล้ว +1

    උතුම් හිමියනි මේ බුදු පියානන්වහන්සේ ගේ පුනරාගමනයයි.මෙම දර්මය ඇසෙන්නට කෙතරම් පින් පිරී තිබෙන්නට ඕනද.හිමියනි දීර්ගායුශ වේවා දෙපා වන්දනා කරමි 🌼🌼🌻🌻🌷🌷🌸🌸🌹🌹💐💐🏵️🏵️

  • @DahamKarunu-fh4xh
    @DahamKarunu-fh4xh 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @poornimadinukshi1118
    @poornimadinukshi1118 ปีที่แล้ว

    Sadu...sadu sadu....

  • @samindadisanayaka
    @samindadisanayaka ปีที่แล้ว

    Oba vahanse pahadiliwa dahama desanakaranawa. Niwan dakithwa.

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KamalHemachandra-ix4xx
    @KamalHemachandra-ix4xx ปีที่แล้ว +1

    🤐ඔබ වහන්සේට නිවන් මග සාත් සාත් වේවා

  • @sitha7395
    @sitha7395 ปีที่แล้ว

    Well explains the reality of the world

  • @amarajayanthi8958
    @amarajayanthi8958 ปีที่แล้ว

    නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏

  • @dhammikaweerasingha9894
    @dhammikaweerasingha9894 หลายเดือนก่อน

    🙏🌹🙏🌺🙏🌻

  • @kusumyapa1700
    @kusumyapa1700 ปีที่แล้ว

    හරිම ආශ්චර්යයි දේශනව ගැඹුරුයි සරලව දේශනා කරනව.ගැටළු නිරාකරණය කරගැනීමට උපකාර වුනා
    ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉❤😊

  • @rajithgampalage-fi6bd
    @rajithgampalage-fi6bd 6 หลายเดือนก่อน

    🙏💙🙏💛🙏💚🙏🧡🙏❤️🙏💗🙏

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว

    සාදු සාදු සාදු..🌻🌻🌻

  • @chandrarathnaamarawansha5133
    @chandrarathnaamarawansha5133 4 หลายเดือนก่อน

    🙏🙏...🙏!!!

  • @kumudufoundation
    @kumudufoundation 6 หลายเดือนก่อน

    🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @asokakusumlatha1032
    @asokakusumlatha1032 ปีที่แล้ว

    ❤❤❤❤

  • @anulaweerasinha5838
    @anulaweerasinha5838 ปีที่แล้ว

    Metek bana ahuwata sanskara dakina widiha danagathte oba wahansege desana asuwata pasuwai sadu.sadu.sadu

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi ปีที่แล้ว

    Obawahanseta mage namaskaraya wewa sadu sadu Sadu

  • @nirmalagamage8999
    @nirmalagamage8999 3 หลายเดือนก่อน

    ☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏

  • @WasanthieMuthunayaka-ng9er
    @WasanthieMuthunayaka-ng9er ปีที่แล้ว +2

    මෙම දෙසනා යන වෙනත් චෙනල් වල නම් සදහන් කරන්න
    පින් අත් වෙයි
    මෙ දෙසන කරන උතුම.අනිවර්‍යෙන්ම අනගමි වී අඑත
    එවන් උතුමන්ට නමස්කර.වෙවා

    • @RohiniJayashanthi-pp8hw
      @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +1

      අත්තම යි , සත්තමයි🙏🙏🙏🙏

    • @WasanthieMuthunayaka-ng9er
      @WasanthieMuthunayaka-ng9er ปีที่แล้ว

      @@RohiniJayashanthi-pp8hw ඔයට මෙතුමගෙ අනිත්.දෙසන යු ටුබ්.එකට.එනවද
      මටත් එවන්නකො පින් අත්.වෙයි

    • @RohiniJayashanthi-pp8hw
      @RohiniJayashanthi-pp8hw ปีที่แล้ว +1

      අනේ මම ත් හොයනවා, දෙක්ක ම අපි sheyar කර මු🙏🙏🙏

    • @WasanthieMuthunayaka-ng9er
      @WasanthieMuthunayaka-ng9er ปีที่แล้ว

      @@RohiniJayashanthi-pp8hw ඔය ලන්කවෙනම් ඉන්නෙ උත්සහ කරන්න හොය ගන්න
      මන්.පිටරට

    • @SathyaAwabodhaya
      @SathyaAwabodhaya  ปีที่แล้ว +1

      digatama darma dasana aannako walawata munagevi

  • @susenee2935
    @susenee2935 ปีที่แล้ว

    th-cam.com/video/sY2MG9jMPrg/w-d-xo.html
    සාදු සාදු සාදු !!! ගීතවත් වෙමින් තෙරුවන් නමදිමු !!!

  • @shashiniwarnasingha-wr7zd
    @shashiniwarnasingha-wr7zd ปีที่แล้ว

    🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 ปีที่แล้ว +1

    🙏

  • @sumisongs1201
    @sumisongs1201 ปีที่แล้ว +1

    🙏❤️

  • @kumarigunawardana598
    @kumarigunawardana598 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @pereraniranjani5885
    @pereraniranjani5885 ปีที่แล้ว

    🙏🙏🙏

  • @user-bx7yy9ms2j
    @user-bx7yy9ms2j ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @shiranidharmapala4226
    @shiranidharmapala4226 ปีที่แล้ว

    🙏🙏🙏🙏