සිනා පිපෙනා මේ වසන්තය...❤️| ආදරණීය හැන්දෑව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • Samitha Mudunkotuwa / Raween Kanishka @ ආදරණීය හැන්දෑව
    මුල් ගායනය:
    ලක්ශ්මන් විජේසේකර / සමිතා මුදුන්කොටුව
    #raweenkanishka #rk

ความคิดเห็น • 162

  • @udanirathnayake1062

    රවීන් සංසාරගත කුසලයක් දරුවො ඔය හඬ ❤🎉

  • @sunethrachandrasekara8133

    හදවතේ ගායකයා .අවිවාදයෙන්ම උපතින්ම ගෙනා දක්ශතා.ජය වේවා කනිෂ්ක .

  • @renukajayamaha7262

    රවින්ගේ හොද පුරුදු උපතින්ම අරන් ආපුවා. හරිම මිහිරි ගායනයක් දෙන්නගෙම.❤

  • @nilanthijayawardena1694

    යුගයේ ආකර්ෂණීය හඬ පෞරුෂය රවීන් 🎉❤සමිතා ගෙ මිහිරි ගැයුමත් සමග තවත් අලංකාර වුනා❤

  • @anomapriyadarshani6722

    මේ වගේ ගීත කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .❤

  • @chanukamayuranga3982

    සමිතා රවීන්..👌 ඒ voice දෙක කියන්නෙ කොහොමත් ඕනම කෙනෙක්ගෙ හිත් නිවන්න පුළුවන් combination එකක්.. මාරම ලස්සනක ඒ සිංදුවට එකතු කලා ඔයාලා.. ❤️🙏

  • @vajiradhammage5893

    රවීන් ඔනෑම සිංදුවත් කියන්න පුළුවන් ඉතාම දක්ශ ගායකයෙක්.

  • @DilkiImalsha

    කාගෙත් හදවත් වශී වන ඔයාගේ ඒ අවංක හිනාවට ආදරණීය හඩට ආදරෙයි හැමදාමත් ♥️ 💯🌹

  • @ShanthiWijebandara-ru5nf

    රවින් මල්ලී වැඩ හිටියන්ට ගරු කරන විදිහ හරිම ආදරණීයයි ආදරෙයි❤❤❤

  • @voshilaberugoda2312

    ඔබ දෙපලගේ ගායනය හරිම මිහිරියි

  • @mtnmtn67968

    හරිම මිහිරි ගායනයක්😍👌🔥💯 රවීන් අයියා සමිතා මැඩම් හඬ සුසංයෝගය අති සුන්දරයි🔥🔥😍😍

  • @iroshaudayangani6476

    හරිම ලස්සන ආදරණීයම හඩ සුසංයෝගයක්. හරිම ලස්සනයි. ❤❤❤❤❤❤❤

  • @champikahettiarachchi9360

    හරිම ලස්සනයි රවින් ඔයාගෙ ඔය හිනාව හරිම නිහතමානියි පුතා ❤️

  • @ChampikaJayaweera-cq4rt

    සුන්දරයි මිහිරියි,කන්කළුයි,නෙත්කළුයි

  • @niroshagamasinghe8894

    රවීන් කියන්නෙ කලාවට

  • @renukasooriyaarachchi403

    ලස්සන voices දෙකක් සමිතා , රවීන්

  • @thanujajanika271

    ඒ හඩ සුසංයෝගයත් පුදුම තරම් ආදරණීයයි 🥰😍😭❤️

  • @thilinidamayanthi7973

    හරිම ලස්සනයි රවීන් .ඔබනම් මම හැමදාමත් කියනව වගේ අරුමයක්ම තමයි .ඉතින් බුදුසරනයි

  • @nilankasanjeewani5979

    රවීන්ගෙ හඩ නම් පිස්සුවක්. මේ සින්දුවට පුදුම හඩ ගැලපීමක්. ලස්සනම ලස්සනයි ...❤❤❤

  • @vidulidulla4339

    හරිම අපූරුයි ලස්සනයි සුන්දරයි