සීත අරණේ සුපුල් නා මල ~ රවීන් කණිෂ්ක - සෙව්වන්දි රණතුංග

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • සීත අරණේ සුපුල් නා මල
    සුවඳ ගැල්වූ ජීවිතේ.... ❤️
    රවීන් කණිෂ්ක - සෙව්වන්දි රණතුංග
    "සොඳුරු සිහිනයකි රෑ"
    මුල් ගායනය: මිල්ටන් මල්ලවාරච්චි මයා / මාලනී බුලත්සිංහල මිය

ความคิดเห็น • 140

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 9 หลายเดือนก่อน +28

    සෙව්වන්දිගේ හඩ නිරංජලා සරෝජනී මැතිනියගේ හඩ වගේමයි . අපි අතිශයින්ම ආදරය කල ගායිකාවක් එතුමිය❤❤❤❤❤❤

  • @ravishi919
    @ravishi919 9 หลายเดือนก่อน +24

    අති විශිෂ්ඨ ගායකයෙක් රවීන් ❤

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 9 หลายเดือนก่อน +24

    හැමදාම ගීත වලට හානි නොකර හදවත් තුළට එන රවින් පුතේ. අාදරෙයි.❤❤❤

  • @manjulapriyankaradharmadas855
    @manjulapriyankaradharmadas855 9 หลายเดือนก่อน +13

    ඇත්තටම මුල් ගායනය වගේම සාධාරණයක් කලා කිවොත් නිවැරදියි .❤❤❤හදවතට දැනෙන සිංදුවක් ❤හදවතට දැනෙන්නම ඔබ දෙපළ කිව්වා බුදුසරණයි !

  • @sirianasiriana2977
    @sirianasiriana2977 9 หลายเดือนก่อน +19

    ගායනා කරන හැම ගීතයක්ම කිසිදු අඩුපාඩුවක් නැතිව ගායනා කරනවා ආදරෙයි රවීන්

  • @srisdigitalcreation8845
    @srisdigitalcreation8845 4 หลายเดือนก่อน +6

    අපේම කියල මිහිරි ගීත තිබුණ බව කාලයකට පස්සෙ මතක් වුනා.. ඒ වගේම පරිපූර්ණ ශිල්පීන්...

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 9 หลายเดือนก่อน +36

    පුදුම විදිහට හිතට දැනෙන ආදරණීය හඩක් රවීන්ට තියෙන්නෙ. මේ ගීතය හරි ආදරණීය ගීතයක්, ඒ ගීතය පුරාවට ආදරය පිරිලා වගේම රවීන්ගෙ මේ ආදරණීය ගායනයෙද ආදරය පිරිලා. පුදුම සතුටක් සිතට දැනෙන්නෙ. ආදරණීය යුග ගායනයක්. රවීන් ඔයාට හැමදාමත් ජයම වේවා!! ❤❤❤❤❤❤

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 9 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි මිහිරියි ගැයුම් දෙදෙනාගේම. 💖💖💖

  • @a.r5510
    @a.r5510 9 หลายเดือนก่อน +20

    හරිම ලස්සනයි, මුල් ගායනයට කිසිදු හානියක් නොකර දෙන්නම හරිම අපුරුවට ගිතය ගායනාකරා .❤ සුබ පැතුම් 👍

  • @chandrikagamage901
    @chandrikagamage901 9 หลายเดือนก่อน +15

    පුතා රවීන් කියන්න වචන නැහැ පුතේ ඔයාගේ මිහිරි හඩ ගැන
    හරිම ආදරනීය හඩක් අපි හැමෝම ඔයාට ඔයාගේ මේ හඩට ගොඩාක් ආදරෙයි ❤ PERFECT

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 9 หลายเดือนก่อน +6

    හරිම ආස කරන ගීයක්. ඔබ දෙපල අපූරුවට ගැයුවා. බුදු සරණයි.

  • @DulanjaliLakminiPereraBatawala
    @DulanjaliLakminiPereraBatawala หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ඒ දෙන්නටම බුදුසරණයි

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 9 หลายเดือนก่อน +9

    රවිින් පුතා හරිම මිහිරියි කටහඩ.සුබ අනාගතයක් .තෙරැවන් සරණයි .❤❤

  • @helanrankaduwa2645
    @helanrankaduwa2645 9 หลายเดือนก่อน +11

    හරිම ලස්සනට දෙන්නම ගයනවා.♥️♥️

  • @mtnmtn67968
    @mtnmtn67968 9 หลายเดือนก่อน +22

    හරිම මිහිරියි 😍🔥 රවීන් අයියා සහ සෙව්වන්දි අක්කි දෙන්නගෙම හඬවල් වලින් මේ ගීතය හරිම රහට පණලැබලා තියෙනව 👌❤️🔥

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 9 หลายเดือนก่อน +6

    👍👏👏👏
    තුණුරුවන්ගේ සරණින් තව
    තවත් ඉදිරියටමයාමට රවීන්ට ශක්තියත් ධෛර්යයත් ලැබේවා 🙏

  • @DamikaSamarajeeva-xg5os
    @DamikaSamarajeeva-xg5os 9 หลายเดือนก่อน +5

    Harima Lassanaei Malli. Oyata Budu saranaei.

  • @formycountry373
    @formycountry373 9 หลายเดือนก่อน +7

    කැමතිම දෙදෙනෙක් ❤
    මේ තමයි සින්දු. ඒකට අද සින්දු මාර අප්‍රියයි අහන්න

  • @thanujajanika271
    @thanujajanika271 9 หลายเดือนก่อน +11

    මම ආසම සින්දුවක් ආසම හඬින් ❤️🥰… රවීන් 😭❤️

  • @antonsanjeewa6459
    @antonsanjeewa6459 4 หลายเดือนก่อน +3

    ලංකාවේ බීහිවුන ලක්මවට අදර්ශම හොදගතී පෑවතුම් ඇතී රවීන් නම් මේම ගායකයාට මගේ ආදර ස්තුතිය.

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 9 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි.දෙදෙනාටම සුබ පැතුම්.ඉදිරියටම යන්න.

  • @user-ko8jz1hh2h
    @user-ko8jz1hh2h 3 หลายเดือนก่อน +1

    Very Beautiful ❤️❤️ Ravine Very Smart. 🌹🌹

  • @KingdomOfAnukshaLovers
    @KingdomOfAnukshaLovers 9 หลายเดือนก่อน +11

    Excellent Raween ayya❤❤❤❤❤

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 9 หลายเดือนก่อน +4

    Hari lassanai puthe ❤️💐👍Dennatama budusaranai 🙏

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 9 หลายเดือนก่อน +8

    මේ ගීතය මගේ ජීවිතයට ගොඩක්ම ළඟයි. ඒ ආදරණීය ගීතයට හානිනොවන ලෙස රවීන් අනුරාධා කළ ගායනය ට මේ ආචාරය. රවීන් පුතේ... ඔයාට හැමදාම සුභ පතනව මම...

  • @manelratnayake2656
    @manelratnayake2656 9 หลายเดือนก่อน +5

    රත්තරන් කටහඩක් පුතේ ඔයාට පිහිටලා තියෙන්නේ ,සෙව්වන්දි ගැනත් කියන්න වචන නෑ,රවීන් හැමදාම ත් ආදරෙයි පුතේ ඔයා රටටම වාසනාවක්

  • @jayanthat6121
    @jayanthat6121 9 หลายเดือนก่อน +3

    Punchi vije mathakada mawa ,lassanai sewwandi akka lassanata geetaya gayana karanawa ,adarei hamadama ts

  • @gayanafernando2663
    @gayanafernando2663 9 หลายเดือนก่อน +9

    ලස්සනයි රවීන් පුතේ❤

  • @prasadiniperera8125
    @prasadiniperera8125 9 หลายเดือนก่อน +7

    වැළද ගන්නෙමි හදවතින් ❤🎉

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 9 หลายเดือนก่อน +5

    Harima ලස්සනයි ❤️ ❤❤

  • @user-ot3kq6nw7k
    @user-ot3kq6nw7k 9 หลายเดือนก่อน +8

    ජීවිතයේ අමතක නොවන සංගීත සැදෑවක් රසවින්දා. හරිම ලස්සන ගායනයක්. ඔබ දෙපලටම සුභ පතනවා 😘😘❤️

  • @ajithanurasiri6011
    @ajithanurasiri6011 9 หลายเดือนก่อน +5

    Hi Rk mama oyata godak adare oya godak hitha hoda kenek .salli valata vada hoyanna one prekshaka adare oyata eka onavatath vada thiyenava .oya hamadamath oyata adare karana ayata adare karanna anuhas .amazing Rk love you ❤❤❤

  • @q8star618
    @q8star618 9 หลายเดือนก่อน +7

    හරිම මිහිරියි ❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 9 หลายเดือนก่อน +6

    දෙන්නගෙම ගායනය ලස්සන යි ❤🌷❤🌹

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 7 หลายเดือนก่อน +2

    රවීන් හදවත් සුවපත් කරන සිත එක්තැන් කර සිත නිවන කටහඩ.ජයෙන් ජයම වේවා

  • @sampath6581
    @sampath6581 9 หลายเดือนก่อน +6

    පට්ටම ලස්සනයි රවීන් ඉන්නවනම් මොනවා. කියන්නද

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 9 หลายเดือนก่อน +5

    Harima lassanai ❤❤

  • @user-il1gi3nb7p
    @user-il1gi3nb7p 3 หลายเดือนก่อน +1

    Uparima sadaranayak itu uwa Kiya mata NM hagei mul gethayata.jaya wewa depalatama!!

  • @prabuJayathissa-or6yt
    @prabuJayathissa-or6yt 9 หลายเดือนก่อน +6

    Véry beautiful ayyee ❤❤❤❤

  • @hnj4614
    @hnj4614 9 หลายเดือนก่อน +7

    Raween's magical voice 🥺❤

  • @deepanijayasinghe8338
    @deepanijayasinghe8338 4 หลายเดือนก่อน +1

    Best cover version I've ever heard
    ❤❤❤❤

  • @user-dc7vu6xp1f
    @user-dc7vu6xp1f 5 หลายเดือนก่อน +1

    Raveen is very humble....

  • @pradepkumara2208
    @pradepkumara2208 3 หลายเดือนก่อน +1

    රවීන්.....❤❤❤❤❤

  • @MadaraSewwandi-fb3rh
    @MadaraSewwandi-fb3rh 3 หลายเดือนก่อน +1

    Harmattan shoiii❤❤❤ husma wetenne nathuwa raveen diha bln inna puluwan😊😊😊😊

  • @daisyindrani9491
    @daisyindrani9491 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ගායනයක් මුල් ගායනය අහනවිට දැනුන සතුටම ලැබුවා,සෙව්වන්දු දුවත් අම්මා වගේම දක්ශ ගායිකාවක්,ඒවගේම රවිින් පුතාත් අතිවිශි්ෂ්ටයි ගායනය ,දෙන්නම සුපිරි ❤️🙇👍👌 🔥

  • @priyanthisamarakoon9304
    @priyanthisamarakoon9304 9 หลายเดือนก่อน +2

    godak lasanai hita godak niwenawa budu saranai ❤❤❤❤❤

  • @geethamalkanthi7735
    @geethamalkanthi7735 9 หลายเดือนก่อน +4

    Very nice putha.excellent performance.

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 9 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතේ ❤️

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 8 หลายเดือนก่อน +1

    හරී ආදරණීයයි,,,
    ලස්සනම හඬපෞරුෂයන් දෙදෙනාගේම...
    රවීන් කනිෂ්ක....
    වික්ටර් රත්නායකයන්ගේ සෘංගාරය පිරුණු ළයාන්විත ආදරණීය හඬ නොඅඩුවම
    දායාද වෙලා තියන සුවිශේෂී හඬපෞරුෂයක්...
    සුභ පැතුම්
    ‍රවීන් කනිෂ්ක.....🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @Lakaisikai123
    @Lakaisikai123 9 หลายเดือนก่อน +5

    ලස්සනයි ❤

  • @kumarigamalath380
    @kumarigamalath380 9 หลายเดือนก่อน +4

    මම ආසම ගීතයක්. හරිම මිහිරියි.❤

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 9 หลายเดือนก่อน +1

    Ok. Sewuwandi gayanayatama ipadila superb adaraneeya daksha gayana paulaka Rosa malak.mihiri rasayak..sawan pinayana gaikaw.ak.oyata budu saranai.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +1

    ලස්සනයි රවීන් ..මිහිරි යි හැමදාම ඔයාගේ හඩ
    ලස්සනයි ❤

  • @mihiriprarthana7076
    @mihiriprarthana7076 9 หลายเดือนก่อน +6

    Raween ur magical voice❤

  • @Chama961
    @Chama961 9 หลายเดือนก่อน +2

    Harima lassani raween aiya magic voice ❤️❤️

  • @user-gp9bm9gm2m
    @user-gp9bm9gm2m 9 หลายเดือนก่อน +2

    Marama lassanai hariyata bawanawak wage❤❤❤

  • @m.a7562
    @m.a7562 9 หลายเดือนก่อน +2

    A beautiful song and beautifully sung by raveen n sewandi

  • @pushpakohona5884
    @pushpakohona5884 6 หลายเดือนก่อน +1

    දෙරණින් බිහිවූ මම ආසම කරන ආදරණීය ගායකයෙක් පුතා රවීන්❤❤
    ඔයා ගායනා කරන හැම සිංදුවක්ම විශිෂ්ටයි ❤❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 9 หลายเดือนก่อน +5

    Very beautiful ❤❤

  • @indraniwickranage8730
    @indraniwickranage8730 9 หลายเดือนก่อน +4

    Very butifull budusarani

  • @dilrukshinuwarapakshage5636
    @dilrukshinuwarapakshage5636 23 วันที่ผ่านมา +1

    ❤❤❤Both are very nice ❤❤❤❤❤❤

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 9 หลายเดือนก่อน +2

    Supiri Jayawewa

  • @Love_942
    @Love_942 9 หลายเดือนก่อน +6

    The Voice 😍

  • @nethukahemachandra8303
    @nethukahemachandra8303 6 หลายเดือนก่อน +1

    Well done 👏

  • @danieaviles576
    @danieaviles576 9 หลายเดือนก่อน +3

    👌❤👌❤ravin malle ❤👌

  • @dibigfanforever4738
    @dibigfanforever4738 9 หลายเดือนก่อน +4

    Love this timeless song and of course the singing by Raween as always. Very melodious female voice too

  • @christalalani9583
    @christalalani9583 9 หลายเดือนก่อน +2

    Harima lassanai math oya wage kiwa ape get ekakdi

  • @Ndob220
    @Ndob220 9 หลายเดือนก่อน +2

    ලස්සනයි ලස්සනයි ❤❤❤

  • @WasanthaPriyadarshani-o9i
    @WasanthaPriyadarshani-o9i 18 วันที่ผ่านมา +1

    Harima lassani

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 9 หลายเดือนก่อน +3

    Great 👍

  • @midnightwomen9111
    @midnightwomen9111 9 หลายเดือนก่อน +2

    beautiful voice and combination of both great ❤

  • @ddk121
    @ddk121 9 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @biyankawathukara3544
    @biyankawathukara3544 8 หลายเดือนก่อน +1

    රවීන් මම කැමතිම ගායකයා පුතේ ඔයා .බුදුසරණයි.දෙවිපිහිටයි.

  • @dianavilashinihettiarachch2633
    @dianavilashinihettiarachch2633 9 หลายเดือนก่อน +3

    Wow ❤

  • @hfv2751
    @hfv2751 9 หลายเดือนก่อน +3

    No words explained Raveen aiyye
    Mind blowing ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🇦🇪

  • @alomafernando7028
    @alomafernando7028 9 หลายเดือนก่อน +2

    Excellent performance

  • @ashokarandeniaya6396
    @ashokarandeniaya6396 7 หลายเดือนก่อน

    Sewwandi u a brilliant ,nice voice

  • @pramilasubashini6428
    @pramilasubashini6428 9 หลายเดือนก่อน +4

    Baawanawak wage❤

  • @manomigamage7448
    @manomigamage7448 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @jayanthiginige7216
    @jayanthiginige7216 5 หลายเดือนก่อน +1

    No words to say.Both of you singing this song perfectly.I like this song also very much.wish you Raween son and Sewandi daughter all the best.

  • @tharangakumara2392
    @tharangakumara2392 2 หลายเดือนก่อน

    Raveen sinduwa nam lassanay,

  • @vijithaliyanage9339
    @vijithaliyanage9339 9 หลายเดือนก่อน +3

    So beautiful

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 7 หลายเดือนก่อน +1

    Dennam machine duwata puthata budusaranai lassanai dennagema voice

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน

    රවින් පුතා කනට මිපැණිවාගේ සශිකාගේ තැනපත් කම වාගෙමයි කටටහඩත් හරිඉහලයි.ජිවිතේතවතවත් ජයවෙන්න පුුර්ඵනාකරනවාපුතාටත්.දුවටත්.

  • @ericjayalath77
    @ericjayalath77 9 หลายเดือนก่อน +2

    Lassanai.tharuwan saranai.

  • @champiy5006
    @champiy5006 9 หลายเดือนก่อน +2

    So beautiful 👌👏👏💐💜🇺🇸

  • @songmusicprabash1856
    @songmusicprabash1856 9 หลายเดือนก่อน +2

    Woooow super ❤❤❤

  • @maureenmendis719
    @maureenmendis719 9 หลายเดือนก่อน +2

    Lovely voices

  • @sepalikanda9769
    @sepalikanda9769 9 หลายเดือนก่อน +3

    mea githayata mama godak asyi,eaka mage jiwithaye githyayi.mage phone eakea ringin tone eaka dean awrdu 12 wethra mea githyai,mea githya ahnawita hrima sathutak denune.Raween saha Sewandi lasstma ea githya geyuwaa.harima mihiryi,harima heagim baryi oyalata godak sthuthyi mata ea sathuta laba dunnata. mama mea githaya oyalage lassana hadinuth ada sita download kara geana ahannm.oyalata theruwan saranyi.jayama weawaa.

  • @Upali-yw9me
    @Upali-yw9me 9 หลายเดือนก่อน +1

    ලස්සනයි🎉🎉🎉

  • @dilaniniroshini1549
    @dilaniniroshini1549 9 หลายเดือนก่อน +2

    Superb

  • @shayakk3383
    @shayakk3383 6 หลายเดือนก่อน +1

    Woooow. Superb 👌 Sewwandi - Raveen ❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 8 หลายเดือนก่อน +1

    Hi raveen you r very romantic song i love you sooo mach

  • @user-im5qm3fp3j
    @user-im5qm3fp3j 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤🎉🎉🎉🔥🔥🔥

  • @kumaridasanayake523
    @kumaridasanayake523 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනට ගායනා කළා.

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 2 หลายเดือนก่อน

    Derana ta pin me රත්තරන් කොල්ලා ape රටට දායාද කළාට ❤❤❤

  • @dayaranidealwis251
    @dayaranidealwis251 8 หลายเดือนก่อน +1

    Raween your magical soothing voice makes all the difference. Any song comes alive with you. Good luck!!!❤

  • @m.a.perera7269
    @m.a.perera7269 9 หลายเดือนก่อน +1

    රවින්..මුල out... නමුත් සුපිරි !!!

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 หลายเดือนก่อน +1

    Kiyanne monawada raween hamadema wage harima lassanai

  • @ajanthirasika2103
    @ajanthirasika2103 9 หลายเดือนก่อน +5

    Lovely ❤