සුනාමියක් එන්න කලිං සතුන්ට දැනෙන හේතුව |The Sixth sense

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 584

  • @charindupramoda4176
    @charindupramoda4176 10 หลายเดือนก่อน +54

    මේ ටිකෙන් මට තේරුන එකම දේ.. අපි මේ ලෝකෙට වෙන කොහෙන් හරි ආපු ජීවීන් කොට්ටාසයක් කියල😊

    • @umidugimantha
      @umidugimantha 10 หลายเดือนก่อน +2

      O

    • @keerthigamage5108
      @keerthigamage5108 10 หลายเดือนก่อน +3

      මටත් ඒකම හිතුනා

    • @MahadiulweweMethHimi
      @MahadiulweweMethHimi 10 หลายเดือนก่อน +2

      එක ඇත්ත

    • @VimanthaPatrick
      @VimanthaPatrick 10 หลายเดือนก่อน +1

      වෙන්න ඇති ❤

    • @kasunmalith
      @kasunmalith 8 หลายเดือนก่อน +1

      Mata th eeka thama hithune

  • @Pawanthaheshan2008
    @Pawanthaheshan2008 10 หลายเดือนก่อน +15

    අයියා ඔයගෙ nature එක ගැන කියන විඩියො වලට මම මාර ආසයි 🖤

    • @ranjithkosala2459
      @ranjithkosala2459 10 หลายเดือนก่อน

      ,සැහෙන හොදවීඩියෝඑකක්❤

  • @ThanushaRukshan-t9d
    @ThanushaRukshan-t9d 3 วันที่ผ่านมา +1

    මට මේ විඩියෝ එක බලලා ලොකු දැණුමක් ලැබුනා අැත්තටම විශ්වාස කරන්නත් බැ සතුන්ට ටියෙන් හැකියාව ගැන බොහොම ස්තුටියි මේ වගේ විඩියෝ දානවට 🖤

  • @dasanthivirasinha9259
    @dasanthivirasinha9259 10 หลายเดือนก่อน +8

    ඔයාගෙ මහන්සියට උත්සහයට ,අනිවාර්යයෙන් සුපිරි ප්‍රතිඵලයක් ලැබෙයි මිත්‍රයා , එහෙම වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🖤

    • @sinhalapedia
      @sinhalapedia  10 หลายเดือนก่อน +2

      ❤️🫶🏽

  • @Cybersavvyinsight.136
    @Cybersavvyinsight.136 10 หลายเดือนก่อน +3

    Nice content ...😊 i like ම youtube chanal එක good luck ....s. pedia 🙋🙋

  • @nishantharanjith2007
    @nishantharanjith2007 10 หลายเดือนก่อน +5

    අයියේ ඔයා මේ සොබාදහම ගැන කියලා දේන සමහර දේවල් පොත් පත් කියවලා වත් දැන ගන්න බැ ඇත්තටම ඔයාගේන් video එකක් එනකන් බලන් ඉන්න කෙනෙක් මම මිට වාඩා හොදට ලස්සනට මේ දේවල් කරන්න පුලුවන් වෙන්න ඕනි මම සුභ පතනවා ඔයාට ❤❤

    • @sinhalapedia
      @sinhalapedia  10 หลายเดือนก่อน +1

      ❤️🫶🏻

  • @dulahansamal3386
    @dulahansamal3386 10 หลายเดือนก่อน +4

    Sinhala pedia channel එකේ හැම video එකක් ම බලලා තියෙනවා නියමයි අය්යේ තව සුපිරි video එකක් ඉක්මනට දාන්න 🖤🖤🖤🖤🖤

    • @sinhalapedia
      @sinhalapedia  10 หลายเดือนก่อน

      ❤️🫶🏻

  • @rajithachathuranga6195
    @rajithachathuranga6195 10 หลายเดือนก่อน +3

    සෑහෙන්න වටින චැනල් එක.. පැහැදිලි කිරීම් නියමයි.. කටහඬ මාර පැහැදිලී.. මේ වගේ වැදගත් දේවල් trending වෙන තරමට ලංකාව දියුණු වෙනවා නම් ඒ ඇති 😌 Good Luck 🖤❤️

    • @sinhalapedia
      @sinhalapedia  10 หลายเดือนก่อน

      ❤️🫶🏽

  • @ayeshadilshan6456
    @ayeshadilshan6456 10 หลายเดือนก่อน +3

    ගොඩක් දෙවල් දැන ගත්ත.. හොද වැදගත් දෙයක්. 😍❤🖤

  • @sachithsaranga3228
    @sachithsaranga3228 10 หลายเดือนก่อน +4

    අදත් සුපිරි.. හැම වීඩියෝ එකම බලන්න වෙලාවක් නැති උනත් පුලුවන් හැමවෙලාවෙම බලනව..🖤🖤🖤🖤🖤🖤

  • @samankumara9623
    @samankumara9623 2 วันที่ผ่านมา

    ඔබට බොහොම ස්තූතියි ❤

  • @cgtdfdffgfhh7356
    @cgtdfdffgfhh7356 10 หลายเดือนก่อน +11

    අදත් සුපිරි ඔන්න මමත් ලයික් කරා 🖤🖤❤❤❤🖤💯

  • @lokaya.3070
    @lokaya.3070 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති මෙ හැමදෙටම ❤❤❤❤

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 5 หลายเดือนก่อน

    මට ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වුණා සුනාමිය එනකොට මම ගොඩක් පොඩි ඒත් මම ලොකු වෙනකොට හිතුවා කොහොමද සත්තුන්ට ඒක දැනුනේ කොහොම කියලා දැන් දන්නා මම දවසක් දැක්කා ටිවි එකේ වැඩ සටහන වලට ගියා පුසෝ වගයක් කලබල වෙනවා ඒ කලබල වෙලා තියෙන්නේ බූමි කම්පාවක් ආපු නිසා ඒක අමතු සිදුවීමක් තව සිදු වීමක් වුණා ඉස්සර නිවුස් වල එක ගෙදරක පවුලක් හිටියා ඒ පවුලේ හිටියේ මහත්තයයි එයාගේ නෝනයි අවුරුදු 2 3 ගෑනු ලමයෙකුයි ඒ ගෙදර හිටියා ඒ මිනිස්සූ ගෙදර ඇති කරන බල්ලෙක් ඒ මිනිස්සු ගෙදර ඉන්නකොට එක පාරට බල්ලා බුරන්න පටන් ගත්තා ඊට සුළු වෙලාවකින් ඒ මිනිස්සු ඉන්න ගොඩනැගිල්ලේ විනාස වුණා ඒකෙන් තේරුනා කල් කියාම බල්ලට තේරුනා අන්තිම අර දෙන්නයි අර පුංචි කෙල්ලයි මැරුණා

  • @akarshananthmina4535
    @akarshananthmina4535 10 หลายเดือนก่อน +7

    හරියටම බැලුවොත් අපි ආහාර දාමෙ උඩින්ම නැනෙ අපි කැලෙන් අයින්වෙලා වෙනම පාරක යන සත්තු ජාතියක්නෙ මං හිතන්නෙ කලින් අපිට සෙන්සර් තියෙන්න ඇති එවගෙන් ප්‍රයොජනය ගන්න එක අඩුවෙනකොට අපෙන් නැතිවෙලා යන්න ඇති

  • @samindajayanath5191
    @samindajayanath5191 7 หลายเดือนก่อน +2

    අදත් නියම වීඩියො එකක් 🎉👍🖤

  • @asithmadushan362
    @asithmadushan362 10 หลายเดือนก่อน +2

    Man asawenma balanwa me video harima lassanata ewa therum karala denwa..hadawtinma suba ptnwa...🖤🖤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 10 หลายเดือนก่อน +3

    වැඩේ හොදයි දිගටම කරගෙන යන්න සුබපැතුම් යලුවා 🖤

  • @DulinaJayawardhana
    @DulinaJayawardhana 10 หลายเดือนก่อน +2

    Gammk ayiye adath.supiri video ekak❤🖤👍

  • @YRCRICK
    @YRCRICK 10 หลายเดือนก่อน +3

    අම්මෝ මාරම චැනල් එකක්.අන්තිමට කිව්ව එක ඇත්ත.සුපිරි චැනල් එකක් 🖤🖤🖤

  • @udithamahesha
    @udithamahesha 10 หลายเดือนก่อน +1

    හොඳ දැනුමක් ලබා ගත්තා ස්තුතියි🖤

  • @prithipriyadarshana9205
    @prithipriyadarshana9205 10 หลายเดือนก่อน +7

    super😍 Comments දැම්මෙ නැති උනාට හැම වීඩියෝ එකම වගේ බලනෝ

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 10 หลายเดือนก่อน +5

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @sehassamarasekara
    @sehassamarasekara 4 หลายเดือนก่อน +1

    Nice, super🖤

  • @gaurawachinthaka2291
    @gaurawachinthaka2291 10 หลายเดือนก่อน +3

    පරිණාමය මම විශ්වාස කරන්නෙ නැහැ හැබැයි මේ සෑමදෙයක්ම නිර්මාණයක් කියලා පිළිගන්න පුළුවන්. 👽✨️🖤

    • @nethmaiduwara
      @nethmaiduwara 10 หลายเดือนก่อน +3

      කඋද එවා නිර්මානය කලෙ

    • @gaurawachinthaka2291
      @gaurawachinthaka2291 10 หลายเดือนก่อน +2

      @@nethmaiduwara සොබාදහම නිරික්ශනය කරන්න එතකොට අවබෝධ වෙයි. 🌿♥️

    • @nethmaiduwara
      @nethmaiduwara 10 หลายเดือนก่อน

      @@gaurawachinthaka2291 ❤️

  • @KavinduFarnando
    @KavinduFarnando 10 หลายเดือนก่อน +1

    මම නම් ඇබ්බැහි වෙලා අයියෙ. ඔයාගෙ වීඩියෝ වලට.. සුපිරි 🖤

  • @wapriyanka7918
    @wapriyanka7918 7 หลายเดือนก่อน +1

    මෙවගෙ තව විඩියෝ ඔනි 🖤

  • @thamanipadmini4469
    @thamanipadmini4469 10 หลายเดือนก่อน

    ස්වභාවධර්මය නම් පුදුමාකාරයි❤.... ඒවගේම ඔයාගේ මහන්සිය කැපවීම වෙනුවෙන් 🖤🖤

  • @EleeMishelart
    @EleeMishelart 10 หลายเดือนก่อน +1

    🖤 ගොඩාක් ලස්සනයි ප්‍රයෝජනවත් වීඩියෝ එකක්

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 10 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ‍ට ❤❤❤🖤

  • @Chaby_boy
    @Chaby_boy 10 หลายเดือนก่อน +1

    සුපිරී අයියේ🖤

  • @asith6732
    @asith6732 10 หลายเดือนก่อน +5

    සුපිරියක් සගෝ 🖤

  • @LochanaRanga
    @LochanaRanga 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳ Video එකක් . Video එකට Tanks අයියෙ . මේ වගේ තව Video ඕන .🖤

  • @gayangayan512
    @gayangayan512 หลายเดือนก่อน

    Me wage api nodhanna godak dhewal oya idhiripath karanawa. Thawa thawath adyathmika dhewal samajeta aragena ena oyata godak pin saho. Mage mulu hadhinma ashirwadha saha isthuthi karanawa.

  • @upalislk6553
    @upalislk6553 10 หลายเดือนก่อน +3

    Great brother.. you are so genius.. well done brother.. I always share your videos with all my friends.🖤🖤🖤🖤

  • @DARKHARSHA11.11
    @DARKHARSHA11.11 10 หลายเดือนก่อน +2

    අවුරුදු 2කට කලින් විතර ඉදන් බලන්නෙ සුපිරි 🖤

  • @wijebaragama4444
    @wijebaragama4444 10 หลายเดือนก่อน +1

    මම ආසම දෙයක් තමයි සතුන්ගේ චාර්යන් සොයා බැලීම ආදී මානව යාගෙ සිට පවතින්නක්.

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 10 หลายเดือนก่อน

    වීඩියෝ එක සුපිරි, 👌 වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා... 💚
    මාත් කැමතිම දේ සත්තු සම්බන්ධ කරුණු තමයි. කැමති නං මටත් සත්තු ගැන මං දන්න දේ බෙදා ගන්න පුළුවන්, මං සත්වවේදීයෙක්... 👍

  • @krishanthiperrera551
    @krishanthiperrera551 10 หลายเดือนก่อน

    ස්තූතියි ! තෙරැවන් සරණයි !🖤

  • @sadevsampath
    @sadevsampath 10 หลายเดือนก่อน +2

    අයියා A.I ගැන videos ඕනී...scary විදියට.

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 10 หลายเดือนก่อน

    ස්තුතියි 💟💟❤❤❤🖤🖤🖤

  • @madushaviduranga7601
    @madushaviduranga7601 5 หลายเดือนก่อน

    අන්තිම තත්පරයත් වැදගත් 🖤

  • @DinushaSaranga-g6n
    @DinushaSaranga-g6n หลายเดือนก่อน

    ගොඩාක් වටින වීඩියෝවක්

  • @eishithapasinducreations
    @eishithapasinducreations 10 หลายเดือนก่อน +2

    සුපිරි වීඩියෝ එකක් 🖤

  • @sadevsampath
    @sadevsampath 10 หลายเดือนก่อน +2

    අයියේ ඔයාගේ videos නම් Aesome,Interesting. ඔයා Scientist කෙනෙක්ද...???

  • @Madzilla.I.K
    @Madzilla.I.K 10 หลายเดือนก่อน +4

    සුපිරි❤❤❤

  • @FRC_xDILA_EDITz
    @FRC_xDILA_EDITz 10 หลายเดือนก่อน

    අපි දන්නෙ නැති දේවල් මෙහෙම දැන ගන්න වීඩියෝ දානවට ඔයාට ගොඩක් ස්තූතියි අයියෙ😈ගොඩක්ම ඉගෙන ගන්න අයට තමා මේක වැදගත් වෙන්නෙ😲👋😍

  • @sahankavishka4
    @sahankavishka4 10 หลายเดือนก่อน

    අන්තිම ටික කියපු විදියට එකෙන්ම කොමෙන්ට් එකක් දෙන්න හිතුන.. ඔයාගෙ වීඩියෝ මන් කොහොමත් වචනයක්වත් මිස් නොකර බලනව නොකිව්වට ❤

  • @nipunhasanka2839
    @nipunhasanka2839 10 หลายเดือนก่อน +1

    Supiri🖤
    කිබුලන් ගැනත් වෙනම වීඩියෝ එකක් ඕනෙ..ආසයි දැනගන්න

  • @DularaNipun
    @DularaNipun 10 หลายเดือนก่อน

    අදත් සුපිරියක් අයියේ❤❤🖤

  • @HemanthaWickramasingha-n8u
    @HemanthaWickramasingha-n8u 10 หลายเดือนก่อน

    ❤❤❤සුපිරිම අයියේ

  • @tharangadilshan7762
    @tharangadilshan7762 10 หลายเดือนก่อน

    Proud of you... Salli gana nohitha danumak Laba dena eka gana... Man hamadama oyage videos balanava... Hohenma balala yanava... Ada thama comment ekak damme...

    • @sinhalapedia
      @sinhalapedia  10 หลายเดือนก่อน

      ❤️🫶🏻

  • @ytssjhs
    @ytssjhs 10 หลายเดือนก่อน +1

    Jayaweewaa 💖🖤

  • @tharindutharinduk3616
    @tharindutharinduk3616 10 หลายเดือนก่อน

    Thwa hoda video ekak genna thank you nodanna dewal kiyla dunnta brother 🖤🖤

  • @srilalshriyantha1509
    @srilalshriyantha1509 10 หลายเดือนก่อน

    මෙච්චර කාලෙකට නොදැන හිටිය දේවල් ටිකක් දැන ගත්ත මේ වීඩියෝ එකෙන් 🖤

  • @shageeyt
    @shageeyt 4 วันที่ผ่านมา

    ඒක තමා මිනිස්සුන්ට හිතන්න පුළුවන් මොළයක් තියෙන්නේ ඒක තමා අපේ 6 එක

  • @Tourmask
    @Tourmask 4 หลายเดือนก่อน

    Godak dewal igena gaththa 🖤

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 7 หลายเดือนก่อน

    සුපිරියක් 🖤

  • @CeylonSoloTaravela
    @CeylonSoloTaravela 10 หลายเดือนก่อน

    19:43

  • @denethnimeshana7742
    @denethnimeshana7742 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @samantharuwani7439
    @samantharuwani7439 10 หลายเดือนก่อน +4

    ගොඩාක් හොඳයි නොදන්න ගොඩක් දේවල් දැන ගත්තා ජයවේවා 🖤

  • @chamiyagaming477
    @chamiyagaming477 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි 🖤

  • @musiclife-harshanaAkLk
    @musiclife-harshanaAkLk 10 หลายเดือนก่อน +1

    thank you brother😊🖤

  • @lakshanthilina9238
    @lakshanthilina9238 8 หลายเดือนก่อน

    සුපිරී🖤🖤🖤

  • @ashanhewamanage6129
    @ashanhewamanage6129 7 หลายเดือนก่อน

    නියමයි... කලු හාට් දාන්න හිතෙන්නෙ නෑ.... ඒ නිසා මම රතු හාට් එකක්ම දාන්නම්..❤️ අවසානෙට 🖤

  • @chandanakumara4817
    @chandanakumara4817 3 หลายเดือนก่อน

    නියමයි අයියේ...🖤

  • @buddikapathum7383
    @buddikapathum7383 10 หลายเดือนก่อน

    මනුෂ්‍ය කියන්නෙ පරිනාමය උන සතවයෙක් නෙවෙයි නිර්මාණය කරපු සත්වයෙකි ❤

  • @Sudeera_Ranmina
    @Sudeera_Ranmina 10 หลายเดือนก่อน

    මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි ලොකුම වෙනස,අපි අස්වාභාවිකයි,සත්තු ස්වභාවිකයි❤

  • @alokaabaya6352
    @alokaabaya6352 10 หลายเดือนก่อน +9

    දැනගන්න ආස දෙයක් කියලා දුන්නා thank you ❤🔥

  • @BhathiyasadunRoopahinhe-ke6ep
    @BhathiyasadunRoopahinhe-ke6ep 10 หลายเดือนก่อน

    මේ ලෝක ධාතුවේ මනුෂ්‍යයාට කල නොහැකි දෙයක් නෑ. ඒ තරම් පුන්න්‍ය ශක්තිය මනුස්සයාට තීනවා.. දස දහස් ගනන් ලෝක දිහා එක මොහොතින් දකින්ඩ පුලුවන් මනුස්සයෙක් ලෝකේ අවුරුදු 2500කට කලින් පහල වුනා. ඒ මනුෂ්‍යයා.. බුද්ධ නමින් තමා මිනිස්සු දැනගන්නේ.. මේ ලෝකෙ තියෙන ශ්‍රේෂ්ඨතම උපත තාමා බුදු කෙනෙකුගෙ උපතා.. එ බුදු වරයා සුනාමියක් භූමිකාවක් විතරක් නෙවේ.. අතීතයත් වර්තමානයත් අනාගතයත් යන සියලු සත්‍යය කියා දෙන කෙනෙකි. එ කියා දෙන දේ අහන බුද්දිමත් පිං ඇති මනුස්සයෙක් වේ නම්. එයට එ හැමදේම වැටහෙනු ඇත. සතකුට කල හැක්කක් නෑ මනුස්සයෙකුට තරම්.. මොකද කිසිම සතෙකුට නැති තරම් ශක්තීන් ගොඩක් මනුස්සයෙක් ලග තීනව. බුදු හාමුදුරුවෝ කියන දේ අහල හිටපු අය ගොඩක් ශක්තීන් එයාලගෙ නුවණින් අවබෝධ කරලයි නිවිලම ගියේ.. සත්තුන්ට පුලුවන් ඒ දේවල් වලින් බේරෙන්ඩ හදන එක උනාට බුදුහාමුදුරුවෝ කියන්නේ එකෙන් ගැලවිලාම යන හැටි. එහෙම කෙනෙක් ඉන්නව නම් එයාට මේව මොන ජාතියෙ ප්‍රශ්නයක් වත් නෙවේ..

  • @tharushathathsara5499
    @tharushathathsara5499 10 หลายเดือนก่อน

    සුපිරි 🖤

  • @ksksandun9337
    @ksksandun9337 10 หลายเดือนก่อน

    ගොඩක් හොඳ Video එකක්

  • @AnytimeFitness.2
    @AnytimeFitness.2 10 หลายเดือนก่อน +1

    ගොඩක් හොද video ekk 🖤

  • @Gaming_Osa
    @Gaming_Osa 10 หลายเดือนก่อน +1

    ගොඩක් දෙවල් දැන ගත්තා අද ♠

  • @YasithDeminda
    @YasithDeminda 10 หลายเดือนก่อน

    දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා 🖤🖤🖤🖤🖤

  • @CharithAsangaSamarasekara
    @CharithAsangaSamarasekara 10 หลายเดือนก่อน

    Great work ❤❤❤

  • @Amilaprasad5677
    @Amilaprasad5677 20 วันที่ผ่านมา

    Supiri aiya ❤❤❤

  • @DilshanPushpakumara-k6s
    @DilshanPushpakumara-k6s 8 หลายเดือนก่อน +3

    එතකොට උල්කාපාතය වැටෙන කොට ඩයිනසොර්ලාට එක කලින් දැනුනාද 🤔🤨

  • @nethmagaeducation6376
    @nethmagaeducation6376 17 วันที่ผ่านมา

    නිිියමයි 🖤

  • @lakshansanju3903
    @lakshansanju3903 10 หลายเดือนก่อน

    ජයවේවා 🖤

  • @ChamindaPresad-t5g
    @ChamindaPresad-t5g 10 หลายเดือนก่อน

    නියමයි🖤

  • @gayaniumangasamarakoon7853
    @gayaniumangasamarakoon7853 10 หลายเดือนก่อน

    සුපිරියි🖤🖤🖤

  • @amilanuwan6014
    @amilanuwan6014 10 หลายเดือนก่อน

    පට්ටම වටිනවා සහෝ ♠️

  • @asirisewwandikafernando286
    @asirisewwandikafernando286 3 หลายเดือนก่อน

    ❤ මාරම විඩියෝ 1 ක්......සත්තයී

  • @vishmalanka2675
    @vishmalanka2675 10 หลายเดือนก่อน

    ජයවේවා 🖤

  • @HasinthaMaduranga-q9o
    @HasinthaMaduranga-q9o 10 หลายเดือนก่อน

    hamadama asawen balana chanel ekak nodanna godak dewal danagatta oyata jaya 🖤

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 10 หลายเดือนก่อน

    හැමදාමත් අලුත් දේවල් දැන ගන්නේ සිංහල pedia බලලා තමා……🖤

  • @ShayanLakpriya
    @ShayanLakpriya 10 หลายเดือนก่อน

    සුපිරි🖤

  • @අජිත්පිුයන්ත
    @අජිත්පිුයන්ත 10 หลายเดือนก่อน

    💚💛💜💟💟 kalu na...adarei oya danumata...

  • @indumadurage1712
    @indumadurage1712 10 หลายเดือนก่อน

    Thank you අයියේ 🖤

  • @senithamanamperi3162
    @senithamanamperi3162 10 หลายเดือนก่อน

    🤍 ada loku deyak igena gaththa thank you...... thawath me wage video Danna

  • @JananiWathsala-p9l
    @JananiWathsala-p9l 10 หลายเดือนก่อน

    මේක නම් පට්ටයි යාලු

  • @ChamalkaRodrigo
    @ChamalkaRodrigo 10 หลายเดือนก่อน

    Hodata theruna.Good Luck and thank you❤

  • @isurudilhan4732
    @isurudilhan4732 10 หลายเดือนก่อน

    🖤🖤 oyage me mahansiyata, kepaviimata godaak aadarei, 🖤🖤🖤🖤 ivara venakan beluvaa ❤️

  • @wasanachandani-m6j
    @wasanachandani-m6j 10 หลายเดือนก่อน

    මෙ දැනුම නම් සුපිරියක්

  • @DAMITH415
    @DAMITH415 10 หลายเดือนก่อน

    Oyage wenasaya mn garu keranawa bro🖤

  • @hansikawimalaweera5670
    @hansikawimalaweera5670 10 หลายเดือนก่อน

    නියමයි... ආසම channel එක 🖤

  • @user-so6rb1gk7d
    @user-so6rb1gk7d 10 หลายเดือนก่อน +1

    👍👍👍🖤🖤

  • @SadeeshDivan-e4s
    @SadeeshDivan-e4s 10 หลายเดือนก่อน

    Oya kiyapu eka hari mame thanks mama me video eka asavenbaluva🖤

  • @wasanamadu77
    @wasanamadu77 9 หลายเดือนก่อน

    Niyamai 🖤🖤