මත් කුඩු විකිණූ නිවුන් තරුණියෝ - මිනී ඔළුවාත් කොටු වෙයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    මත් කුඩු විකිණූ නිවුන් තරුණියෝ - මිනී ඔළුවාත් කොටු වෙයි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 533

  • @kalanaliyanage3824
    @kalanaliyanage3824 9 หลายเดือนก่อน +96

    අනේ හෙටත් ඕනේ මේ ටෙලිනාට්‍ය 2වනි කොටස😂😂😂😂

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน +3

      😂😂😂

    • @EdooRFF
      @EdooRFF 9 หลายเดือนก่อน +1

      Aththa okkama script neh

    • @shathakakelum203
      @shathakakelum203 9 หลายเดือนก่อน

      සිරා කතාව..😂

    • @MalinduViraj
      @MalinduViraj 9 หลายเดือนก่อน

      තව හොද ඒව තියෙනව බොක්ක. පටන් ගත්ත විතරනේ

  • @kkww3805
    @kkww3805 9 หลายเดือนก่อน +45

    මරැ මරැ යුක්තිය මේහේයුමට ජය මතට තිත හොරැ නැති කරමු.

  • @milanperera-t8f
    @milanperera-t8f 9 หลายเดือนก่อน +49

    නරකද පාර්ලිමේන්තුවේ එවුන්ගෙත් වත්කම් බැලුවොත් 😂😂😂😂

    • @Vishu_KV
      @Vishu_KV 9 หลายเดือนก่อน +1

      අන්න කතාව 😂😂

    • @ManuraKunara
      @ManuraKunara 9 หลายเดือนก่อน +1

      අඩො නියම කතාව ❤

    • @dilinapeiris8712
      @dilinapeiris8712 2 หลายเดือนก่อน

      ඒක නම් හොදයී... උන් ගෙ දෙවල් පෙන්නෙ නෑ මුන්ට..

  • @Mahina12
    @Mahina12 9 หลายเดือนก่อน +97

    මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන මොනාද කලේ?.

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +5

      ඒක තමයි ඇතුන් කතාව.මෙතරම් කාලයක් නිදාගන ඉදල

    • @nps1328
      @nps1328 9 หลายเดือนก่อน +6

      දොයිය බබා දෝයි කියලා

    • @shashirajapaksha4181
      @shashirajapaksha4181 9 หลายเดือนก่อน +2

      අන්න කතාව..

    • @nipunmadushan6816
      @nipunmadushan6816 9 หลายเดือนก่อน +3

      පොඩි රංගනයක් විතරයි🤭🤭🤭🤭

    • @rajakarunalilani6541
      @rajakarunalilani6541 9 หลายเดือนก่อน +5

      පිනට කකා හිටියේ දැන් හිරි වැටිච්ච අත පය හිරි ඇරගන්න එපැයි..පොඩි උන් ටිකක් අල්ලාගෙන ජනමාධ්‍ය ට දානවා ලොකු කරල

  • @nirmaladevi4023
    @nirmaladevi4023 9 หลายเดือนก่อน +30

    දේශබන්දු තනතුරට පත් වෙනකම් පොලීසිය නිදාගෙන ඉදලා .රටේ මේ තරම් අපරාධ වෙනකම්.

  • @mahabodhisocietyofindialum5813
    @mahabodhisocietyofindialum5813 9 หลายเดือนก่อน +27

    මහ මෝරු අල්ලන්නේ නෑ අන්න ඒකයි තියෙන වේදනාව

    • @Kumara-q7x
      @Kumara-q7x 9 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @funyjokes.
      @funyjokes. 9 หลายเดือนก่อน

      මෙකත් එක්‍තරා නාට්‍යයක් .ගෙන උන් පාඩුවේ ගහන උන් කුඩුවේ.

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน

      ​@@funyjokes.කියලා වැඩක් නෑ

  • @GeeVlogs_DXB
    @GeeVlogs_DXB 9 หลายเดือนก่อน +49

    අපේ ආදරණීය ගායක චාමර අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු❤❤

    • @WeMol
      @WeMol 9 หลายเดือนก่อน +7

      😂 koheda yanne maple pol

    • @FactTube10-e8l
      @FactTube10-e8l 9 หลายเดือนก่อน +3

      Pissu huttek 😂.

    • @shashikanirmal7004
      @shashikanirmal7004 9 หลายเดือนก่อน +1

      පිස්සද බන්

    • @ashinaprabodha4631
      @ashinaprabodha4631 8 หลายเดือนก่อน

      Pissek

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 9 หลายเดือนก่อน +15

    පොලීසිය නින්දෙන් ඇහැරිලාද එකපාරට?

  • @magichand3502
    @magichand3502 9 หลายเดือนก่อน +58

    Next ජනාධිපති අපේක්ෂක 😊 මරු පිටපතක්

    • @rk3337
      @rk3337 9 หลายเดือนก่อน +6

      ජෙප්පන්ට ඒකනේ බන් හිගන්නො කියන්නේ.

    • @Cheekynet
      @Cheekynet 9 หลายเดือนก่อน +6

      @@rk3337 😂 me okkoma රජයේ නාට්‍ය bro

    • @kusumek2261
      @kusumek2261 9 หลายเดือนก่อน +3

      😂😂jeppo kiyannema kisima deka hodak nodakina manasika leddu

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. 9 หลายเดือนก่อน

      Anurala minii maruwath hodai anurage guu kana wahallu😂

    • @thilinamadushan4200
      @thilinamadushan4200 9 หลายเดือนก่อน +2

      @@rk3337 මේ ඔක්කොම නාට්‍ය තමයි වහල් බයියෝ

  • @ravindudhanushka7678
    @ravindudhanushka7678 9 หลายเดือนก่อน +32

    ගොලයෝ අල්ලලා ඇතුලට දැම්මට මදි මේ මුහුදෙන් වට වුන දූපතට ගෙනන මහ එවුනුත් අල්ලවුවනම් තවත් වටිනවා 🤚🤘

    • @kusumkwt7255
      @kusumkwt7255 9 หลายเดือนก่อน +1

      එකනමි .ඇත්ත .

  • @reshajayasinghe729
    @reshajayasinghe729 9 หลายเดือนก่อน +11

    අදහස කුමක් උනත් කරන දේ හරියට කලොත් රටේ දරුවෝ ටික හරි බේරගන්න පුළුවන්. එ නිසා දිගටම වැටලීම් කරමු. මුහුදෙන් රට ඇතුලට එන දේවල් ගැනත් හොයමු පොලිස්පති තුමනි.

  • @thilakwasantha6625
    @thilakwasantha6625 9 หลายเดือนก่อน +18

    මොරැ අල්ලන්න තහනම් නේද පැටියෝ

  • @sunalikanchana4201
    @sunalikanchana4201 9 หลายเดือนก่อน +61

    ආරක්ෂක නිලධාරීන්ට සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නොවඩුව ලැබේවා බුදු සරනයි

    • @AsankaKarunasena-r6i
      @AsankaKarunasena-r6i 9 หลายเดือนก่อน +2

      Thopi wage gon innakan me ratata budu saranai

    • @clewz223
      @clewz223 9 หลายเดือนก่อน +1

      Aththa bn

  • @chamindabandara1995
    @chamindabandara1995 9 หลายเดือนก่อน +41

    යුක්තියට ජය වේවා❤❤ 🙏🙏🙏

  • @hs...4977
    @hs...4977 9 หลายเดือนก่อน +64

    යුක්තිය. මෙහෙයුමට.සියලුම.ජනතාවගේ.ස්තුතීය.සීයලුම.අපරාධ. කරැවන්ට.දැඩී.දඩුවමි.අවශයයී.මෙහෙයුමට.සමිබන්ධ.සීයලුම.නිලධාරීන්ට. අපගේ.ගෞරවය.

    • @suramyarathnamali8216
      @suramyarathnamali8216 9 หลายเดือนก่อน +5

      අතිගරු ජනාධිපති තුමා ආරක්ෂක ඇමතිතුමා නව වැඩබලන පොලිස්පති තුමා ඇතුලු යුක්තිය පසිදවාලන යුක්තියෙ සියලුම දෙනාට ජාතියේම ප්‍රනාමය 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි චිරන් ජයතු ...!!

    • @harshbecool480
      @harshbecool480 9 หลายเดือนก่อน

      හා හා ඔයා ස්තූතිය කර අන්න අපිටනම් පුකෙ අමාරුවක් නෑ ගොන් අත්ල් වලට ස්තුති කරන්න ..නැට්ට කැපුවෙ නෑ නෙද ඊලග පාරත් මුන්ටම චන්දෙ දීලා කෙලවපල්ල තවත් රටටම

  • @lakshandileepa8273
    @lakshandileepa8273 9 หลายเดือนก่อน +16

    රමණීයයි මේ මධුර ජවනිකා ❤❤

    • @Allion240
      @Allion240 9 หลายเดือนก่อน +4

      Pala gono yanna wedak karanakota satutu weyan

    • @D.Thennakoon-iu7bc
      @D.Thennakoon-iu7bc 9 หลายเดือนก่อน +1

      ඔහොම කමෙන්ට් දමන්නෙ ඕවා කරන උන්. මේ මත්කුඩු ජාවාරම් නිසා පවුල් විනාශ වෙලා තියෙන්නේ.

    • @wij3072
      @wij3072 9 หลายเดือนก่อน +1

      Sure උඹ 3% කුක්කෙක් jvp eken තමයි විරුද්ධ me yukthiyata

    • @jalaldeenazmi8055
      @jalaldeenazmi8055 9 หลายเดือนก่อน +1

      Malli nagaboys and penibayyala kulappuwela mewa balal ung moda choon gannawa

  • @manjula6212
    @manjula6212 9 หลายเดือนก่อน +7

    මෙතක් කාල් ලංකාවේ පොලිසිය කොහේද හිටියේ

    • @Kumara-q7x
      @Kumara-q7x 9 หลายเดือนก่อน

      Redda asse bn🤣🤣🤣

  • @anjuyapa1202
    @anjuyapa1202 9 หลายเดือนก่อน +31

    අපි මහ හොරු අල්ලා උස් අසුන් වල තබමු. කුඩා හොරු අල්ලා සිරගත කරමු

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 9 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්ම 👍 එහෙම තමයි වෙන්නේ

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 9 หลายเดือนก่อน +4

      හරියට හරි 👍👍👍.ඒක නෙවැ ඔය ලංකාවේ කෙරෙන්නේ ..අපිත් ඩුබායි කොහෙද බොල උන් hangilaa ඉන්නේ

    • @dewpahasara4424
      @dewpahasara4424 9 หลายเดือนก่อน +1

    • @nishanthilakmali9308
      @nishanthilakmali9308 9 หลายเดือนก่อน

      😊😊😊😊😊😊

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 9 หลายเดือนก่อน +19

    එක පාරටම මෙහෙම මෙහෙයුමක් කරන එකේ පිටුපස තවත් මෙහෙයුමක් තිබිය හැක 😂

  • @tipsbydesh
    @tipsbydesh 9 หลายเดือนก่อน +14

    ඇයි මෙච්චර කැපවීමක් 😂 ඇත්ත හොරු රැකගන්න විදින දුකක් 🙂

  • @nuwanchamara3816
    @nuwanchamara3816 9 หลายเดือนก่อน +9

    අන්න එහෙම වැඩ අල්ලන්නකො ...මිනී ඔළුවොයි ඇට සැකිල්ලොයි ඔක්කොම කොනක ඉදන් අල්ලමු සර් අපෙනුත් ෆුල් සපෝට් එක...ජය වේවා ♥️🥰

  • @Kumari-kq1py
    @Kumari-kq1py 9 หลายเดือนก่อน +11

    මම දන්න විදියට. හොදම දේ ලොකු මුදලාලිල ටික අල්ලපු ගමන් පොඩ්ඩන්ට. කෝ බඩු. 😂😂😂

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน

      ඒකට ඔය වැඩ්ඩෝ බයයි 😂😂😂

  • @Cheekynet
    @Cheekynet 9 หลายเดือนก่อน +4

    චන්දෙට බරටම ලෑස්ති වෙනවා...😂

  • @samankumara2654
    @samankumara2654 9 หลายเดือนก่อน +8

    ජය වේවා❤

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 หลายเดือนก่อน +30

    අසරන මිනිසුන්ගෙදේවල් අරන් මුන් විදින සැපක්😮

  • @dilumsampath7064
    @dilumsampath7064 9 หลายเดือนก่อน +5

    ජය වෙිවා ඔක්කොම එකතුවෙලා මෙි කරදරෙන් රට බෙිරගමු

  • @utube876
    @utube876 9 หลายเดือนก่อน +21

    😂😂😂 දැන් නාට්‍ය වලට රැවටෙන්නෙ මොඩයන්ගෙත් මෝඩ මිනිස්සු විතරයි.

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน

      හරියටම හරි 👍👍👍

  • @vimuwa281
    @vimuwa281 9 หลายเดือนก่อน +3

    අඩෝ ටීවි සීරිස් එකක් වගේ මේක හැමදාම බලනවා 😂😂😂😂😂

  • @ranilkumara565
    @ranilkumara565 9 หลายเดือนก่อน +3

    දේශබන්දු නියමයි

    • @ranilkumara565
      @ranilkumara565 9 หลายเดือนก่อน

      @femalefight_club උබ හුකපන්

  • @janudapasanga
    @janudapasanga 9 หลายเดือนก่อน +11

    මෙච්චර කල් ලංකාවේ පොලිසිය මේවා ඇල්ලුවේ නැත්තේ ඇයි,එතකොට මෙච්චර කල් යුක්තියක් තිබ්බේ නැද්ද ,ඡන්දෙ ලන් උනාම තම යුක්තිය මතක් වෙන්නේ මන් හිතන්නේ😂❤

    • @nethsarakiduranga3471
      @nethsarakiduranga3471 9 หลายเดือนก่อน +1

      ඔක්කොම නාට්‍ය බං ගොං බයියෝ අහු වෙනවා ඒකනේඅවුරුදු 75 ක්ම් කෙල උනේ

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 9 หลายเดือนก่อน +2

    ජයවෙවා ්ඔක්කොම කමිමුතැ කරන්න හොදම වැඩෙ බුදුසරනයි මහත්තැරිනි ජයවෙවා

  • @kumarakurukulasuriya9393
    @kumarakurukulasuriya9393 9 หลายเดือนก่อน +9

    පොඩි එවුන් අල්ලමු , ලොකු එවුන් සමග party දමමු , මධුර ජවනිකා

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน

      හරියටම හරි කතාව

  • @FernandoRock-re6rg
    @FernandoRock-re6rg 9 หลายเดือนก่อน +3

    ඇත්තටම හිනා යනවා..මෙචිචර කල් මෙ පොලිසිය ⁣ලංකාවෙ නෙවෙද ඉදලා තියෙන්නෙ අප්පා...හැම දෙම පෙන්නලා..ඒවා ආයෙ ඒ උදවියටම දෙනවා... 👌

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 9 หลายเดือนก่อน +6

    මෙහෙම බලනකොට ලංකාවේ කිසිම දෙනෙක් වෙන රස්සාවක් කරලා නෑනේ😅😅දැන් නෙ රටටම තේරෙන්නේ ජනාධිපතිතුමා එලෝ ගත්තෙ ඇයි කියලා😅😅කුඩුකාරයෝ ටික අරගල කරලා තියෙන්නේ😡අලුත් පොලිස්පතිතුමනි ඔබතුමාට ගොඩක් පින් ❤❤❤බයක් නැතුව මිනිස්සුන්ට නිදහසේ නැවත ජීවත් වෙන්න පුළුවන්😢😢

  • @ArachchiVlog
    @ArachchiVlog 9 หลายเดือนก่อน +1

    දියවන්නාවට යන්නෙ කවද්ද දන්නෑ...?

  • @DS-ds7wb
    @DS-ds7wb 9 หลายเดือนก่อน +3

    ස්තූතියි.කසිප්පු විකුනන එකත් මේ විදියටම ඉවර කරන්න තියෙන්නෙ

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 9 หลายเดือนก่อน +16

    2024 මැතිවරණ වසරකි, දේ.බ්න්දු වැඩබලන පොලිස්පති ඉදන් ස්තීර පොලිස්පති වෙන්න සිහින දකිති, 75 වසරක සාපලත් දේසපාලුවෝ සහ කලුසල්ලි මීඩියාකාරයෝ ගැන මිනිස්සු කෝපයෙනි, තව ඉරිදාවල් 26කි, මැරෙන්න කලින් හූනුනැට්ටත් වේගෙන් දගලයි, මේ දවස්වල ආන්ඩුවසහ පොලිස්පති ඉරු සහ දෙ.ණ සමග අපිට විකට නාටයක් පෙන්වති, සති 26 කින් නාට්‍ය කරුවොන්ට පනින්න රටක් හොයාගන්න වෙයි,

    • @hironirenuka1334
      @hironirenuka1334 9 หลายเดือนก่อน

      😊

    • @Rover1117
      @Rover1117 9 หลายเดือนก่อน

      ඇත්තම කතාව .👏👏👏👏

    • @NimrodYohan
      @NimrodYohan 9 หลายเดือนก่อน

      Ammi hutto 😂

  • @AnuraHewa
    @AnuraHewa 9 หลายเดือนก่อน +2

    විමර්ශන කටයුතුවල නියැලී සියලු නිලධාරීන්ට ප්‍රනාමය.

  • @kkww3805
    @kkww3805 9 หลายเดือนก่อน +8

    මාළ කඩන උන්වත් අල්ලන්න.

  • @keerthyprabath4047
    @keerthyprabath4047 9 หลายเดือนก่อน +1

    කුරුණෑගල ටත් ඉක්මනින් එන්ඩ මහව ටත් එන්ඩ

    • @ChamaraBuddika
      @ChamaraBuddika 9 หลายเดือนก่อน

      Kalula...sudula...serama ganna mahansiyak naha biyar bar aka laga ennawa hawasata naha bro

    • @Kumara-q7x
      @Kumara-q7x 9 หลายเดือนก่อน

      Kasippu joniya enna epa kiuwalu🤣🤣🤣

  • @KaveeshaGayan1
    @KaveeshaGayan1 9 หลายเดือนก่อน +1

    අල්ලපු ඒවා ප්‍රසිද්ධියේ විනාශ කරන්ඩත් ඕනෙ හැබැයි 😅👍

  • @compass6050
    @compass6050 9 หลายเดือนก่อน +3

    එක පාරම මොකද මේ ... කියල හිතන්න

  • @shanthi7774
    @shanthi7774 9 หลายเดือนก่อน +4

    ඇත්තටම, ඔයා ලට,ඉස්සර, වෙලා, හිටපු, පොලිස්, පති, මොනවගේ, කෙනෙක් ද,කියලා,හිතෙන්නේ නැද්ද, මට,නම්, හිතෙන්නේ, හිටපු, පොලිස්, පති, තුමා, මෙජාවරමි,වලට,උදව්, කරලා,නෙද,භානැද්ද,මෙ,ඔය,වැඩෙනමි,භොදයි,රැවටුන,කාලයේ, ගියා, ගෝටා,අයියා, ඇවිල්ලා, කරෙත්,ඔය,නාටකයමනේ😂😂😂

  • @dddaddd4748
    @dddaddd4748 9 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤

  • @thinuseducenter8319
    @thinuseducenter8319 9 หลายเดือนก่อน +3

    What a great mission.Respect you Sri Lanka Police.

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 9 หลายเดือนก่อน +3

    ගෑනි කොහෙද යකෝ හැංගුවෙ.😂😂

  • @janudapasanga
    @janudapasanga 9 หลายเดือนก่อน +2

    ඔව් මට ඡන්දයක් ළඟ එනවා පේනවා😂

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 9 หลายเดือนก่อน

    ජය වේවා

  • @anushasudarshani1197
    @anushasudarshani1197 9 หลายเดือนก่อน +1

    දැන්තමා හොද.ල0කාවෙ පොලිසියට කොන්දක් ඇව්ත්.නියමයි.

    • @Kumara-q7x
      @Kumara-q7x 9 หลายเดือนก่อน

      Wesa Balu bandu enawa Laga ekai me bn

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 9 หลายเดือนก่อน +2

    අපි කීවට හැම දේටම වෙලාවක් දවසක් එනවා ඒ ඇවිත් තියෙන්නේ ඒ කාලයයි දවසය් ඒක නිසා සියලු අරක්සක්‌ සියලු දෙනාටම සියලු දෙවිපිහිටයි මන් හැම දාම රැට නිදාගන්න කොට උදේට ඇහැරිනකොට ප්‍ර්ථනා කරපු ඒක දේ අද වෙමින් පවතිනවා ඒක නිසා අපේ සියලු පොලිස් හමුදා අනෙකුත් සියලු දෙනාටම උතුම් උතුම් තුනුරුවනේ සරණයි 👌👌👌👌👌👌👌👏👏👌

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana 9 หลายเดือนก่อน

    සුපිරි

  • @KapilaBandara-oc2kp
    @KapilaBandara-oc2kp 9 หลายเดือนก่อน +2

    සියළුම රණවිරුවන්ට බුදුසරණයි

    • @pererarjb
      @pererarjb 9 หลายเดือนก่อน

      හොරැ රකින්න ශක්තිය ලැබෙිවා

    • @pererarjb
      @pererarjb 9 หลายเดือนก่อน

      හොරැ රකින්න ශක්තිය ලැබෙිවා

  • @u.g....9819
    @u.g....9819 9 หลายเดือนก่อน +4

    යුක්තියට.ජය.වේවා.බුදු සරනයි පෝලිස් තුමට.❤❤❤❤

    • @thilinamadushan4200
      @thilinamadushan4200 9 หลายเดือนก่อน

      තොපි වගේ වහල් බයින්නොට ආතල් ඇති උඹලගෙ මහ එවුන් ලියන drama වලට

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 9 หลายเดือนก่อน

      කලින් නවත්වන්න තිබුනානේ.

  • @asampath2272
    @asampath2272 9 หลายเดือนก่อน

    Niyamai wadenam sar digatama karan yanna.jayawewa.

  • @sugathmunasinghe9641
    @sugathmunasinghe9641 9 หลายเดือนก่อน +11

    දේශබන්දු තුමෝ ඇයි මෙච්චර පරක්කු උනේ මෙව්වා කරන්න. පොලිස් දෙපාර්තමේන්තුවට බැදුනේ ලගිදියි .. කොහොම උනත් හොද වැඩක් ... npp ආණ්ඩුවක පොලිස් පතිතුමා වෙනවට අපි කැමතියි දැන් නම්

  • @raveenlakshan4136
    @raveenlakshan4136 9 หลายเดือนก่อน +3

    පොලිස්පති වෙනකල් විතරයි drama 1ka

  • @ShalenJames
    @ShalenJames 9 หลายเดือนก่อน +2

    😂😂😂😂Drama එක හොඳට කරනවා 😂😂😂

  • @nadinadi647
    @nadinadi647 9 หลายเดือนก่อน

    ජය වේවා හැමෝටම

  • @ashanbuddhika3062
    @ashanbuddhika3062 9 หลายเดือนก่อน +3

    මේවා පෙන්න පෙන්න වැටිලීම් කරොත්නම් තව සූක්ෂම ලෙස ඔවුන් වැඩෙ කරයි

  • @nipunmadushan6816
    @nipunmadushan6816 9 หลายเดือนก่อน +1

    ලංකාවට ගෙන එක නවත්වමු. නැත්නම් තෙරුමක් නැ

  • @ranilkumara565
    @ranilkumara565 9 หลายเดือนก่อน

    නියමයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน

    ඕව විකුණලා නැති බැරි අසරණ මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දෙන්න

  • @roshanmalli
    @roshanmalli 9 หลายเดือนก่อน +1

    Jayawewa

  • @nethsarakiduranga3471
    @nethsarakiduranga3471 9 หลายเดือนก่อน +3

    යුක්තියේ මෙහෙයුම පාරිභෝගිකයන්ට විතරයි වෙලෙන්දන්ට නැද්ද බං 😂

  • @kinsle4633
    @kinsle4633 9 หลายเดือนก่อน +1

    අපෙ පැත්ත්ට කවද්ද එන්නෙ

  • @tharangaperera8048
    @tharangaperera8048 9 หลายเดือนก่อน +1

    ඇත්ටටම සතුටුයි මේහෙම අහන්න බැබිමත් මේ වගෙම ඉන්න ඇමති හොරු ටිකත් ආල්ලන්න මේ රට දැන් හැදෙන්න ඔනේ 👍👍👍🙏

  • @samanthikawickramasinghe5855
    @samanthikawickramasinghe5855 9 หลายเดือนก่อน +6

    දැන් වත් බලදාරින්ගේ ඇස් ඇරිම ගැන සතුටුයි ..ජය වේවා 🙏🙏🙏

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 9 หลายเดือนก่อน +13

    මේකට නම් කියන්න වචන නැ.මෙවා අල්ලන්න සහාය දෙන සියලුම නිලධාරින්ට අපගෙ උත්තමාචාර.රටෙ මවුවරුන්ගෙ කදුලට අවසානයක් ලබා දුන්නාට

    • @harshbecool480
      @harshbecool480 9 หลายเดือนก่อน +2

      ගන්ජ ගහලද ඉන්නෙ...

  • @janithkaushalye7743
    @janithkaushalye7743 9 หลายเดือนก่อน +1

    එතකොට යුක්තියට කලින් මේ රටේ ආරක්ෂක අංශ නිදාගෙනද හිටියෙ🤣🤣🤣

    • @AmaNawanjali
      @AmaNawanjali 9 หลายเดือนก่อน +1

      Ou nidi un .ochchara pathirenakam.nidi.

    • @janithkaushalye7743
      @janithkaushalye7743 9 หลายเดือนก่อน

      @@AmaNawanjali ඔව්

  • @sajeewadissanayaka5399
    @sajeewadissanayaka5399 9 หลายเดือนก่อน +5

    අපරාදේ අර ගන්ජා හේන විනාශ කරේ ඩයනා ඇන්ටිට දුන්නනන් ඩොලර් කරනවනේ ඕක

  • @asankalakmal2482
    @asankalakmal2482 9 หลายเดือนก่อน

    පුලුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගේ වත්කම් පරික්ශා කරපල්ලකෝ..

  • @wijedasabadraperera1953
    @wijedasabadraperera1953 9 หลายเดือนก่อน

    thank you

  • @HACTHettiarachchi
    @HACTHettiarachchi 9 หลายเดือนก่อน +21

    තව චුට්ටයි මේ නාටකය...

  • @chathurakavinda8633
    @chathurakavinda8633 9 หลายเดือนก่อน +1

    Congratulations srilanka ❤❤❤❤❤❤

  • @mohamednilham3744
    @mohamednilham3744 9 หลายเดือนก่อน +1

    Excellent ❤

  • @dammikakumari3425
    @dammikakumari3425 9 หลายเดือนก่อน

    Harima sathutui yukthiyata jayama veevaa,,,pranamaya ape,samata

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon 9 หลายเดือนก่อน +1

    යකො ගැනු නේ මෙවා කරන්නේ මෙවුන් ට මොකද්ද දෙනදඩුවම මෙ විදියට මහ ⁣මොලකාරයොත් ඇලුලුවොත් හරියට හරි ජය වේවා කොල්ලනේ

  • @dewpahasara4424
    @dewpahasara4424 9 หลายเดือนก่อน +2

    දේශබන්දු අව්ංකවම සෙවය කරොත් අපි මල් තියලා වදිනවා

  • @ayomikumari7479
    @ayomikumari7479 9 หลายเดือนก่อน

    Great sir

  • @nilubandaranilu1951
    @nilubandaranilu1951 9 หลายเดือนก่อน

    Niyamaiii bs seyaluma niladarinta ❤❤🙏🙏🙏

  • @MalingaChathura
    @MalingaChathura 9 หลายเดือนก่อน +1

    ඒ උනාට ඕනර්ලා නිදැල්ලේ 😂😂😂 . මේ පොඩ් පොඩි මාලු ... තෝරු මෝරු නෑ..😢

  • @brexitisland39
    @brexitisland39 9 หลายเดือนก่อน

    මේවා බලනකොට පුකෙන් හිනාවෙනවා

  • @hopeoftheday-brotherakila6569
    @hopeoftheday-brotherakila6569 9 หลายเดือนก่อน

    මෙක දිගටම කරන්න

  • @WasanthaKumara-r4w
    @WasanthaKumara-r4w 5 หลายเดือนก่อน

    දේශපාලුවොන්ගේ නීති විරෝදී දේපොළ අල්ලන්නේ නැද්ද

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 9 หลายเดือนก่อน

    ❤❤We dont know how say thanku thanku very much everybody well don police officer and oll god bless you thanku ❤❤❤❤thanku

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 9 หลายเดือนก่อน +2

    ඇයි නුගේගොඩ අල්ලන්නේ නැද්ද.

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 9 หลายเดือนก่อน +12

    ජීවිතාන්තය දක්වා සිරගෙට.
    Respect Sri Lanka police 🚓🚨

    • @AngelangelKenedey
      @AngelangelKenedey 9 หลายเดือนก่อน +1

      Hirey dala wadk nha okunwa maranna ony

    • @pererarjb
      @pererarjb 9 หลายเดือนก่อน

      ජිවිතාන්තය දක්වා රාජපක්ෂලව සිරගෙට යවන්න බැරිද දේශපාලන පක්ශවලනේ ඉන්න තරමක් මත්ජාවරමි කාරයෝ ඉන්නේ

  • @ruwanisenevirathna6122
    @ruwanisenevirathna6122 9 หลายเดือนก่อน

    මේ වගේ කාලකන්නි නිසා ජිවිත කීයක් අද විනාස වෙනවා ඇතිද මේ වගේ උන් මරලා දැම්මත් පව් නැ

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน +1

    මෙපමණ කලක් පොලිසිය උඩ බලාගෙන ද හිටියේ 😅 ජාවාරම් කරයින්ගෙන් කප්පම් අරගෙන පොලිසිය උන්ට ආරක්ෂාව දුන්නා මේ ඉදිරියටත් කරගෙන ගියොත් හොදයි ❤

  • @shayamaliperera2647
    @shayamaliperera2647 9 หลายเดือนก่อน +1

    මත් ද්‍රව්‍ය ඒ වෙලේම විනාශ කරන්න එය ගබඩා කරන්න එපා නැවත එය එලියට එයි

  • @shyamapriyangika2375
    @shyamapriyangika2375 9 หลายเดือนก่อน

    අපි දුක් ව්දලයි සල්ලි හොයන්නේ මුන්ට sepa යුක්තය මෙහෙයුමට ජය වේවා

  • @hashiniperera3713
    @hashiniperera3713 9 หลายเดือนก่อน

    Hodaiiii wadeeee jaya wewaaaa

  • @sharaanew
    @sharaanew 9 หลายเดือนก่อน

    God bless All

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 9 หลายเดือนก่อน +1

    තෝරැ මෝරැත් අල්ලාගෙන පෙන්වන්න❤

  • @kumarikumari9792
    @kumarikumari9792 9 หลายเดือนก่อน +1

    සියලුම නිලධාරීන් ට දෙවිපිහිටයි🙏🙏🙏🔥💪💪💪

  • @gavindupriyadarshitha5179
    @gavindupriyadarshitha5179 9 หลายเดือนก่อน +1

    මේ කරන වැඩේනම් හොඳයි. ඒත් ජන්දෙනම් දෙන්නේ නෑ😂😢😅

  • @AsSadamali
    @AsSadamali 9 หลายเดือนก่อน

    Jaya wewa

  • @thilinamadishanka1791
    @thilinamadishanka1791 5 หลายเดือนก่อน

    Niyamai

  • @enlightenedShoebill
    @enlightenedShoebill 9 หลายเดือนก่อน

    තෝරු මෝරු පොකිරිස්සෝ අපේ දලෙන් රිංගනවා..

  • @SafrazHakam-cy5mk
    @SafrazHakam-cy5mk 9 หลายเดือนก่อน

    Big salute you sir