Kamal Addararachchi | කමල් රංගනයට සමුදෙයි ද? ඉදිරියේදී ඔබයි මමයි වෙන තැනකදි හමුවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2023
  • කමල් රංගනයට සමුදෙයි ද? ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරාආරච්චි සමග Divaina Online සිදු කළ සාකච්ඡාව.
    🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_new. .
    👉TikTok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #kamaladdarachchi
  • บันเทิง

ความคิดเห็น • 25

  • @rohanjayasingha6621
    @rohanjayasingha6621 10 หลายเดือนก่อน +5

    කලකට පසු ඔබව දැකගන්න ලැබීම සතුටක්.
    ඒ සදහා අවස්ථාව ලබදුන් සරනි මහත්මියටත් මගේ ස්තුතිය.
    රංජිත් සුදසිංහ ..,

  • @mudithabandara8575
    @mudithabandara8575 9 หลายเดือนก่อน +5

    ව්ජය කුමාරතුංග මහතාගේ රොමාන්තික රන්ගනය හැරුනාම මම දැකපු දක්ෂතම නලුවා කමල් අද්දරආරච්චි රන්ගන කුසලතව ඉතා විශාල දක්ෂ නලුවෙක් තමා කමල් අද්දරආරච්චි මහතා ඔබට සුබ පතනවා 👌👏

  • @chandanadikwella6475
    @chandanadikwella6475 10 หลายเดือนก่อน +6

    රතු රෝස පටන් ගන්නකොට අපි කොහේ හිටියත් ඒවාදනය යනකොට දුවන් එනවා බලන්න අපට ඉස්සර tv තිබුන් නැහැ අනුන්ගේ ගවල් වල දොරවල් වහනවා ඒවෙලාවට අපි ජනේලයේ එල්ලිලා කතාව බලනවා කකුල් දේකේ ඇගිලී රීදේනවා කතාව ඉවර වේනකොට ❤ආදරේ කතාවක් තමා ඉතින් කමල් අයියේ

  • @sumithrafernando1252
    @sumithrafernando1252 9 หลายเดือนก่อน +2

    අතිවිශිශ්ටයි 🎉🎉🎉🎉

  • @yuganividushika5163
    @yuganividushika5163 10 หลายเดือนก่อน +2

    Wooow good job my akka 😍😍😍😍😍 good to see you back in the screen 🥰🥰🥰🥰

  • @rushankaandellage3347
    @rushankaandellage3347 9 หลายเดือนก่อน +2

    Hey 👋
    Ever 👦 😍🤗
    After long time
    Nice to see you 🙂😊☺ 💋

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 9 หลายเดือนก่อน +4

    වචනයෙ පරිසමාප්තියෙන්ම නියම කලාකරුවෙක්.

  • @janakaruvan7457
    @janakaruvan7457 10 หลายเดือนก่อน +5

    මම කැමතිම නළුවෙක් මරු ❤❤❤ වැඩසටහන ❤️🌹❤️

  • @politicssl3550
    @politicssl3550 10 หลายเดือนก่อน +4

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 9 หลายเดือนก่อน +4

    Great actor

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน +1

    One of the best actors
    Very very clever
    No replacements

  • @sandiidavid3374
    @sandiidavid3374 9 หลายเดือนก่อน +1

    Love this character; no matter what..

  • @nilminiperera7524
    @nilminiperera7524 2 หลายเดือนก่อน

    Ape kale ihalinma age karapu naluwek api nam e adaraya adatath elesamai idiriyatath essemai jayen jayama wewa

  • @bshvhegc3455
    @bshvhegc3455 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @malaka80
    @malaka80 9 หลายเดือนก่อน +1

    Adath adath kamal Kamal mahaththaya kamathi. Dakshayek

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ranamalimedha4523
    @ranamalimedha4523 3 หลายเดือนก่อน

    කමල් ❤❤❤

  • @deliyafernando2707
    @deliyafernando2707 8 หลายเดือนก่อน +1

    mage.adaraniya.naluwa.all.rownder.keanek.mata.wada.mata.watina..mage.naluwa

  • @Prabath1
    @Prabath1 9 หลายเดือนก่อน +1

    Me keeveni Obai mamai concert eka da ?

  • @eazy-eye-srilanka
    @eazy-eye-srilanka 10 หลายเดือนก่อน +3

    රොඩ්නිටත් ඔය දෙකම පුලුවන්

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 10 หลายเดือนก่อน +2

    හොඳ නම තැන
    පතුරු ගසාය
    පිළිවෙත් බණ දම්
    නිති වනසාය
    මොකටද ආගම්
    පක්ෂ නිකාය
    ලෝකය ලස්සන
    ගැහැණු නිසාය
    --------------------------
    ජාතිය ආගම
    ලොකුකර ගත්තේ
    පන්ඩිත කමකුත්
    ඩැහගෙන ඇත්තේ
    ගැහැණිය වහළිය
    කරගත් මුත්තේ
    මිනිසත්කම නම්
    උඹ දැක නැත්තේ
    --------------------------
    ප්‍රේමය කුමක් දැයි
    නෑ උඹ අදුරන්නේ
    රාගය නිසා නිතරම
    පීලියි පැන්නේ
    ඇඹිණිය කරන්
    රැජිණියකට වද දෙන්නේ
    ඇදගෙන නාන
    උඹ කවදද බුදු වෙන්නේ
    --------------------------
    ප්‍රේමයේ මිහිර ලොව
    දස දෙස විසිර ඇත
    සාමය සමග
    බණ දම් එහි වෙළී ඇත
    රාගය නිසා සිරකර
    තැබූ සොදුරු වත
    නමින් විවාහය
    මිහිපිට අපා ඇත
    -----------------------------
    වනචර කමින් බලවත්
    වුන පිරිමි කැලේ
    පිවිතුරු කතට පරගැති
    බව පුරුදු කලේ
    රැකගෙන ඇති නමුත්
    ජඩකම් අමන රැලේ
    නැති කර දමලා මව් සෙනෙහස මවගේ පැලේ
    --------------------------
    දහමට සොභා
    ගරු කරමින්
    මිනිස්සුනේ
    වීරිය කරව්
    දැක ගන්නට
    මිනිස් ගුනේ
    දෙපා දොවා
    මව් පදවිය
    පිපුණු වනේ
    අවනත වෙයව්
    දහමයි ලොව
    මවගේ සෙනේ
    ----------------------------
    ලොව හැම
    අයිතිය ගත්
    පිරිමි වනේ
    වනසන එකද
    මිනිසත් කම්
    නැතුව සෙනේ
    පිංබර ලොවට
    අඩු පෙම්බර
    හැගුම පනේ
    මිහිකත අයිති
    ඇගේ දුවලට
    දෙන්න අනේ
    --------------------------
    අස්වාභාවික කවි කතන්දර කට පාඩම් කරලා
    ඇස් දෙකත් පොට්ට කරගෙන,
    මනසත් කුණු ගොඩවල් වලින් පුරෝගෙන,
    විදින්නට තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය විදවන,
    නැතිනම්,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන්,
    දවසේ පැය 24 පුරාවටම ඉල්ලගෙන පරිප්පු කන
    අයට,
    සදාතණික ධර්මය සරලව අවබෝධ කිරිම පිනිස
    ලියා ඇත.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @sandyamirihana8165
    @sandyamirihana8165 6 หลายเดือนก่อน +1

    නාරද දිසාසේකර

  • @roygunewardene4637
    @roygunewardene4637 8 หลายเดือนก่อน

    This woman doesn't know how to address the person
    Should be Mr.otherwise he feels offended.
    This woman requires training.

    • @newslife1501
      @newslife1501 5 หลายเดือนก่อน

      Oh are you Sure ?
      Y don’t you think that They have pre planned to do so 🤷‍♀️
      Also you better learn yourself how to address someone politely 👍

  • @geethikaambepitiya1148
    @geethikaambepitiya1148 10 หลายเดือนก่อน +3

    ❤️