ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_BarFollow my whatsapp channel 👇whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2mමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook 👇facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads 👇www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගර ...
already there sir
Joined from the begining sir
Madujith, this video is fantastic! It's wonderful to see you return with fresh content after a while.
Happy to see you Ruchira ❤️.
🙋❤️🙂
❤ yes, yes,
👍👍👍
නියමයි අග්ගන්‍ය සූත්‍රයේ කියවෙන ජීවයේ සම්බවය ගැන වීඩියෝ එකක් ඕන ඉක්මනට❤️
Thanks a lot for this valuable video
හරිම සතුටුයි .... ජය වේවා අයියා
Welcome මල්ලි 🤝
@@MadujithSagara මම ලගදිම මේ aggagngna sutta ගැන ලිපියක් ලියන්නයි ඉන්නේ මම සතිගානක ඉදන් හොයාපු කරුනු මට අද හම්බවුනා ගොඩාක් පින් අයියේ ඔයාට 🙂👍
Great lecture sir
Great video 🤝🤝🤝 thanks a lot
Perfectly explained
ආසයි විස්තර කරන විදිහට අහගෙන ඉන්න
Respect you sir
Panspermia theorm
You are an amazing genius sir. තත්පරයක්වත් skip නොකර අහගෙන හිටියා. සෑහෙන දෙයක් ඉගෙනගත්තා. ස්තුතියි මේ දේවල් මේ තරම් තේරෙන්න කියලා දෙනවට
Great analysis 🙂
Great review sir
Super task sir
Panspermia ගැන සිංහලෙන් දැකපු සුපිරිම වීඩියෝව තමයි මේක. ගින්දර වගේ තිබුනා ❤️
Great it
You are an excellent explainer
ඇබ්බැහිවෙනවා දැන් මේ channel එකට ❤️
28:33 මේ වීඩියෝව ඉක්මනින් ම ඕන. වීඩියෝ එක premiere එකේම බැලුව. නියමයි අද වීඩියෝ එක. Super
100% clear explaination. No jargons, no out of scope talks. Nailed it to the exact point.
Complete and clear review
වෙලාව යනවා තේරුනේ නෑ ❤බෞද්ධ විග්‍රහය ත් ඉක්මනට ඔනෙ 👍
දෙන්නම් ❤️
මාරම දෙයක් ඉගෙනාගත්තා මේකෙන්
Hats off sir
Superb introduce
අග්ගඥ්ඥ සූත්‍රය ගැනත් ඕනි.
🤝
Great video. These type of videos must be encouraged more and more. Gathered a good knowledge on Panspermia Hypothesis
Share among others 🤝
❤❤❤❤
Great review by a great man ☝
Wooooow
Can't human scale extra terrestrial beings come to earth ??//
Still a puzzle
ඒක ගැම්මක් 💪
Excellent review Madujith sir. Super
Thank you brother
This is real science ❤️
Finally I got the answer. මම මේ panspermia theory එක කලින් කියෝල තියේ. ඒත් මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. මේ වීඩියෝ එකෙන් තමා සීන් එක මීටර් උනේ. Brilliant task ❤
This is a super amazing wonderful video. Enjoyed it from beginning to the end. Bring us more brilliant topics like this
සර් මේකේ කියන විදියට උල්කාපාත වලින් එහෙම හොයාගන්න බැක්ටීටියා එහෙම පිටසකවල ජීවීන් විදියට ගැනෙන්නැත්තේ ඇයි...තවම පිටසක්වල පිලිබද සාක්ශි හම්බෙලා නෑ කියල කියනවා නේද.
ජීවීන් තමයි ඒ හොයාගන්නේ. But දියුණු ජීවීන් නෙමෙයිනේ
ඩාවින්ගෙ පරිණාමවාදයෙ හිස්තැන් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? වානරයන්ගෙ brain capacity එක එකපාර වැඩි උනේ කොහොමද කියල
Journal article බර ගානක් කියවන්න වෙන වැඩක්. කරන්නම් ඒකත් 🤝
Homo neanderthalensis ලයි homo homo sapiens ලයි එක කාලෙ ජීවත් වෙල තියෙනවා කියල කියෝල තියෙනවා , ඔතන යම්කිසි හේතුවක් හින්ද Homo neanderthalensis ල වද උනා නැත්තම් වද කලා කියල, කියල තියෙනවා homo homo sapiens ල, ඒකට එක හේතුවක් විදියට homo sapiens ලගෙ කපාල ධාරිතාව එකපාර වැඩි වෙච්ච කතාවක් කියනව ඔන්න ඔතන තමයි මට පැටලිලි😅😅 ඒක කොහොමද උනේ කියල
🎉🎉🎉
👍👍🙂👍👍🙂👍🙂👍🙂
🤝🤝
@@MadujithSagara අයියේ සුපිරියි ඔයාගෙ වීඩියෝ ටික. අර ඔයා කලින් කලා වගේ අභිධර්මය හා බුදු දහම අතර තියන සමපාත බව ගැන වීඩියෝ එකක් ඕන ❤️🔥👍🙂👍
සුපිරියක් සුපිරියක්
OMG 🌙🌙🌙
සියලුම සත්වයෝ ශුද්‍ර්‍ය ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය තුලින් හටගත්තා 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 🌳🌳🌳🌳🌎😊
පරිණාමය කියන ක සම්බන්ධව ගොඩක් විද්‍යානුකූල ගැටලු මතුවෙලා තියෙනවා නේද.,... මම කිව්වේ ඩාවින්ගේ concept එකේදි සමහරක් තැන් ගැලපෙන් නැති වෙන අවස්ථා තියෙනවා....ඔබතුමාට පුළුවන් නම් ඩාවින්ගේ පරිණාමවාදයේ නොගැලපෙන ස්ථාන හයිලයිට් වෙන විදිහේ එකක් කරන්න ගොඩක් සාර්ථකයි.....✓
කරන්නම් 🤝
@@MadujithSagara thank you sir,
A right-handed element could make DNA because DNA is hight-handed. Surprisingly, right-handed neutrinos are missing or undetectable, and left-handed neutrinos are like ghosts. ❤
මම හරිම ආසාවෙන් සිකුරාදා රාත්‍රය ගෙවන්නේ, ඒ සර්ගේ වීඩියෝවක් බලලා හිතන්න පුළුවන් නිසා. අද වීඩියෝව බලලා මට හිතුනා පිටසක්වල ජීවීන්ට ඇසට නොපෙනෙන සියුම් ශරීර සහිතව ඉන්න බැරිද කියලා. අපේ දෘෂ්ටි පථටය එපිටින් තියන් range එකේ ඉන්න බැරිද.සර්ට මොකද හිතෙන්නේ ඒ ගැන 🤔
වෙන්න බැරි නැහැ. Science friction එකකට නියම hint එකක්
Deja vu ගැන කතා කරන්න කෝ🙃
@@MadujithSagara❤
❤🍃👽
ඔය කථා උනේ භවුතික සංයෝජනයක් ගැනනේ එතකොට ආත්මය කොහෙන්ද ආවේ
ඒකට වෙනත් වීඩියෝවක් කරලා තිබේ. මෙය විද්‍යාව මිස ආගමික මතවාදයක් නොවේ
@@MadujithSagara කොච්චරක් කෙලවරකට ගියත් විද්‍යාවට උනත් පිලිතුරක් නැතිවෙනවානේ කොහෙන් හරි ආගමක කතාවකුත් කියන්න සිද්ධවෙනවානේ
එතකොට ඒක විද්‍යාව නෙමෙයි
ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න බෑ. this group is not accessible කියල error එකක් එනවා
t.me/Madujith_Knowledge_BarTry this
අපි aliens 🙂
Please listen to Agganna Suttaraya of Rev Madawala punnaji and preare a nice video, Thanks
I prefer to refer ත්‍රිපිටකය
whoow
Great interpretation sir
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel 👇
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook 👇
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads 👇
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
already there sir
Joined from the begining sir
Madujith, this video is fantastic!
It's wonderful to see you return with fresh content after a while.
Happy to see you Ruchira ❤️.
🙋❤️🙂
❤ yes, yes,
👍👍👍
නියමයි අග්ගන්‍ය සූත්‍රයේ කියවෙන ජීවයේ සම්බවය ගැන වීඩියෝ එකක් ඕන ඉක්මනට❤️
Thanks a lot for this valuable video
හරිම සතුටුයි .... ජය වේවා අයියා
Welcome මල්ලි 🤝
@@MadujithSagara මම ලගදිම මේ aggagngna sutta ගැන ලිපියක් ලියන්නයි ඉන්නේ මම සතිගානක ඉදන් හොයාපු කරුනු මට අද හම්බවුනා ගොඩාක් පින් අයියේ ඔයාට 🙂👍
Great lecture sir
Great video 🤝🤝🤝 thanks a lot
Perfectly explained
ආසයි විස්තර කරන විදිහට අහගෙන ඉන්න
Respect you sir
Panspermia theorm
You are an amazing genius sir. තත්පරයක්වත් skip නොකර අහගෙන හිටියා. සෑහෙන දෙයක් ඉගෙනගත්තා. ස්තුතියි මේ දේවල් මේ තරම් තේරෙන්න කියලා දෙනවට
Great analysis 🙂
Great review sir
Super task sir
Panspermia ගැන සිංහලෙන් දැකපු සුපිරිම වීඩියෝව තමයි මේක. ගින්දර වගේ තිබුනා ❤️
Great it
You are an excellent explainer
ඇබ්බැහිවෙනවා දැන් මේ channel එකට ❤️
28:33 මේ වීඩියෝව ඉක්මනින් ම ඕන. වීඩියෝ එක premiere එකේම බැලුව. නියමයි අද වීඩියෝ එක. Super
100% clear explaination. No jargons, no out of scope talks. Nailed it to the exact point.
Complete and clear review
වෙලාව යනවා තේරුනේ නෑ ❤
බෞද්ධ විග්‍රහය ත් ඉක්මනට ඔනෙ 👍
දෙන්නම් ❤️
මාරම දෙයක් ඉගෙනාගත්තා මේකෙන්
Hats off sir
Superb introduce
අග්ගඥ්ඥ සූත්‍රය ගැනත් ඕනි.
🤝
Great video. These type of videos must be encouraged more and more. Gathered a good knowledge on Panspermia Hypothesis
Share among others 🤝
❤❤❤❤
Great review by a great man ☝
Wooooow
Can't human scale extra terrestrial beings come to earth ??//
Still a puzzle
ඒක ගැම්මක් 💪
Excellent review Madujith sir. Super
Thank you brother
This is real science ❤️
Finally I got the answer. මම මේ panspermia theory එක කලින් කියෝල තියේ. ඒත් මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. මේ වීඩියෝ එකෙන් තමා සීන් එක මීටර් උනේ. Brilliant task ❤
This is a super amazing wonderful video. Enjoyed it from beginning to the end. Bring us more brilliant topics like this
සර් මේකේ කියන විදියට උල්කාපාත වලින් එහෙම හොයාගන්න බැක්ටීටියා එහෙම පිටසකවල ජීවීන් විදියට ගැනෙන්නැත්තේ ඇයි...
තවම පිටසක්වල පිලිබද සාක්ශි හම්බෙලා නෑ කියල කියනවා නේද.
ජීවීන් තමයි ඒ හොයාගන්නේ. But දියුණු ජීවීන් නෙමෙයිනේ
ඩාවින්ගෙ පරිණාමවාදයෙ හිස්තැන් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? වානරයන්ගෙ brain capacity එක එකපාර වැඩි උනේ කොහොමද කියල
Journal article බර ගානක් කියවන්න වෙන වැඩක්. කරන්නම් ඒකත් 🤝
Homo neanderthalensis ලයි homo homo sapiens ලයි එක කාලෙ ජීවත් වෙල තියෙනවා කියල කියෝල තියෙනවා , ඔතන යම්කිසි හේතුවක් හින්ද Homo neanderthalensis ල වද උනා නැත්තම් වද කලා කියල, කියල තියෙනවා homo homo sapiens ල, ඒකට එක හේතුවක් විදියට homo sapiens ලගෙ කපාල ධාරිතාව එකපාර වැඩි වෙච්ච කතාවක් කියනව ඔන්න ඔතන තමයි මට පැටලිලි😅😅 ඒක කොහොමද උනේ කියල
🎉🎉🎉
👍👍🙂👍👍🙂👍🙂👍🙂
🤝🤝
@@MadujithSagara අයියේ සුපිරියි ඔයාගෙ වීඩියෝ ටික. අර ඔයා කලින් කලා වගේ අභිධර්මය හා බුදු දහම අතර තියන සමපාත බව ගැන වීඩියෝ එකක් ඕන ❤️🔥👍🙂👍
සුපිරියක් සුපිරියක්
OMG 🌙🌙🌙
සියලුම සත්වයෝ ශුද්‍ර්‍ය ජීවීන් ගේ ක්‍රියාකාරීත්වය තුලින් හටගත්තා 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 🌳🌳🌳🌳🌎😊
පරිණාමය කියන ක සම්බන්ධව ගොඩක් විද්‍යානුකූල ගැටලු මතුවෙලා තියෙනවා නේද.,... මම කිව්වේ ඩාවින්ගේ concept එකේදි සමහරක් තැන් ගැලපෙන් නැති වෙන අවස්ථා තියෙනවා....
ඔබතුමාට පුළුවන් නම් ඩාවින්ගේ පරිණාමවාදයේ නොගැලපෙන ස්ථාන හයිලයිට් වෙන විදිහේ එකක් කරන්න ගොඩක් සාර්ථකයි.....✓
කරන්නම් 🤝
@@MadujithSagara thank you sir,
A right-handed element could make DNA because DNA is hight-handed. Surprisingly, right-handed neutrinos are missing or undetectable, and left-handed neutrinos are like ghosts. ❤
මම හරිම ආසාවෙන් සිකුරාදා රාත්‍රය ගෙවන්නේ, ඒ සර්ගේ වීඩියෝවක් බලලා හිතන්න පුළුවන් නිසා. අද වීඩියෝව බලලා මට හිතුනා පිටසක්වල ජීවීන්ට ඇසට නොපෙනෙන සියුම් ශරීර සහිතව ඉන්න බැරිද කියලා. අපේ දෘෂ්ටි පථටය එපිටින් තියන් range එකේ ඉන්න බැරිද.
සර්ට මොකද හිතෙන්නේ ඒ ගැන 🤔
වෙන්න බැරි නැහැ. Science friction එකකට නියම hint එකක්
Deja vu ගැන කතා කරන්න කෝ🙃
කරන්නම් 🤝
@@MadujithSagara❤
❤🍃👽
ඔය කථා උනේ භවුතික සංයෝජනයක් ගැනනේ
එතකොට ආත්මය කොහෙන්ද ආවේ

Try this
අපි aliens 🙂
Please listen to Agganna Suttaraya of Rev Madawala punnaji and preare a nice video, Thanks
I prefer to refer ත්‍රිපිටකය
whoow
Great interpretation sir