සතියකට සැරයක් මේ දේවල් කරන්න නම් අමතක කරන්න එපා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • www.punchicar.com
    011 7 275 275
    Presenter and Editor | Rashmina Yapa
    Camera | Sahan Derulo

ความคิดเห็น • 39

  • @heckshanamarawansa3672
    @heckshanamarawansa3672 ปีที่แล้ว +1

    Aththatama niyama dhanuwath kireemak.bohoma isthuthiy.

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්!

  • @buddikawarna5695
    @buddikawarna5695 ปีที่แล้ว +1

    Toyota alion aka giyar box oil balanna tanak. Ne ne.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 ปีที่แล้ว +4

    Wedagath video ekak 👍

  • @niluminadeeshani6501
    @niluminadeeshani6501 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි හරිම වැදගත් වීඩියෝ එකක්

  • @sandradesilva7242
    @sandradesilva7242 2 ปีที่แล้ว +1

    Thank you so much.. 😊

  • @dinushathilanka7314
    @dinushathilanka7314 2 ปีที่แล้ว +1

    Niyamai deepal aiye godak dewal denagaththa

  • @Hasitha_Asanka_Hatharasinghe
    @Hasitha_Asanka_Hatharasinghe 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි !👍

  • @lahirumadushan5337
    @lahirumadushan5337 2 ปีที่แล้ว +1

    Green 2 oil එකේ original ,fake හදුනගන්න විදිහ වීඩියෝ එකක් කරමුකෝ🙄🙄

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      අදහස අගය කරනවා. ස්තුතියි.

  • @manojasanka408
    @manojasanka408 2 ปีที่แล้ว +1

    වාහනෙ පැදගෙන යද්දි වේගෙ අඩු කරල 1 st එකට දාද්දි ගියර් එක අසාමාන්‍ය විදයට තදයි. අනෙක් ගියර් වලට මාරු කරද්දි තද නෑ. (alto indian )

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +1

      වැඩිදුර විස්තර අවශ්‍යයි. දීපාල් අමතන්න. 0776511513

    • @manojasanka408
      @manojasanka408 2 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 👍👍👍

  • @jeevanmadukanda3932
    @jeevanmadukanda3932 2 ปีที่แล้ว

    Ignition on karama,nikanma od bulb eka paththu venne ai?

  • @kamalrohitha7383
    @kamalrohitha7383 2 ปีที่แล้ว +1

    deepal mage car eaka n16 sylphy start eake teyanakota podi vibrate eakak eanawa koil hodai hamadema chic kala eath tama tekak teyanawa ea ai please thank you

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වැඩිදුර විස්තර අවශ්‍යයි. දීපාල් අමතන්න. 0776 511 513

  • @t_s_j7310
    @t_s_j7310 2 ปีที่แล้ว +1

    වාහනේ රේස් කරනකොට රෙඩියේටර් එකෙන් වතුර බුබුළු එනවා ....
    මේක ගෑස්කට් ප්‍රශ්නයක්ද?

  • @ranilsanjeewa9923
    @ranilsanjeewa9923 2 ปีที่แล้ว

    Nissa presea 97 අවුරුද්ද ඔටෝ මේකට දාන ඔටෝ ගියර් ඔයිල් එක මොකද්ද කියලා කියන්න පුලුවන්ද

  • @yakadaheena499
    @yakadaheena499 2 ปีที่แล้ว +1

    Cbr බයික් එකක රේඩියේටර් මූඩිය ඇරල නැතුව රේඩියේටර් බෝතලේ මූඩිය ඇරල coolent පිරෙව්වොත් අවුල්ද හරි level එකට බෝතලේ පෙන්නන.🤔🤔🤔🤔🤔

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      රේඩියේටර් බෝතලයට වතුර පිරවීම වරදක් නැහැ. ඒත් පළමුව රේඩියේටරයේ වතුර පරීක්ෂා කරන්න.

  • @hiru2023
    @hiru2023 2 ปีที่แล้ว +1

    Niyamai

  • @sadeepaprageeth95
    @sadeepaprageeth95 2 ปีที่แล้ว +1

    Aiya, mn echr duwan ne wahane , dnt 13000km wge duwala tiyenne, wahane Japan Alto 2018 whane, etkot 5000km duwl tibbth nathath service ek krnw masa 8kin wge , mn dnt use krnne toyota 0w 20 fully synthetic oil ek, itin me oil ek ehem podi gnk duwanawanm use krl wadak ne ned? Normal oil ekkt ynnd next service eke idn? Mnwd normal oil warga?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      සින්තටික් නොවුනාටම කමක් නැහැ. අඩු ධාවනය නිසා වෙනත් හොඳ සාමාන්‍ය oil වර්ගයකට යාම හොඳයි.

  • @TechKnowMonkeys
    @TechKnowMonkeys 2 ปีที่แล้ว +1

    5000km duwanne nathum engine oil maaru karanna onida ? maasa 6 kin ( awruddatama 3000km wage duwanne)

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහනයක් ධාවනය කළත් නොකළත් ඔබගේ සේවා වාර්තාවේ සටහන් කර ඇති කාලය ඉක්ම යාමට ප්‍රථම oil මාරු කරන්න.

  • @diluminosh7818
    @diluminosh7818 2 ปีที่แล้ว +1

    Oil wedi වුණොත් level kranna drain kranna පුළුවන් da

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      පුළුවන්. Sump එකේ ටැප් එකෙන් ඉවත් කරන්න.

  • @lalithbandara112
    @lalithbandara112 2 ปีที่แล้ว +1

    Lancer c 11 wagon eke break indicator light eka nithara nithara del wenne ai?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      1. Brake oil පරීක්ෂා කරන්න.
      2. Hand brake ලිවර් එකේ ස්විච් එක නියමිත පරිදි ක්‍රියාත්මකදැයි බලන්න.
      3. පසුපස බ්‍රේක් ලයිට් පරීක්ෂා කරන්න.
      තවදුරටත් දෝෂය පවතී නම් දීපාල් අමතන්න.
      0776 511 513

    • @lalithbandara112
      @lalithbandara112 2 ปีที่แล้ว +1

      Ok thank you so much....

  • @sachinthapansilu7252
    @sachinthapansilu7252 2 ปีที่แล้ว +1

    ලඟ දුවන වාහනේකට සින්තටික් ඔයිල් දැම්මොත් මොකද වෙන්නෙ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වීඩියෝවේ විස්තර කළා. ස්තුතියි.

  • @terax9929
    @terax9929 2 ปีที่แล้ว +1

    ගියර් ඔයිල් ලෙවල් එකට වඩා වැඩියෙන් තිබ්බම මොකද වෙන්නෙ

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว +1

      වීඩියෝවේ විස්තර කළා. සුලු ප්‍රමාණයක් වැඩිව තිබීම ප්‍රශ්නයක් නෙවෙයි.