vichara tv සද කුමාරී මගේ මනාලී ගීත විචාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 75

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +7

    ගීත රචකයා සහ ගීත විචාරකයා.. දෙදෙනාටම එකට හමුවු.. සුන්දර සෞම්‍ය රාත්‍රියක්..! ගීතය රචනාකරන්න මුල් වු.. මනලෝලි කවි පංතිය.. දෙසවන් මගේ මත්කලා..!! චීරාත් කාලයක් අප සිත් සතන් සනසන්නට.. ඔබ දීර්ඝායු..!!!

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 ปีที่แล้ว +19

    සර්ගේ කතාව 100% ක්ම නිවැරදියි.... යූ ටියුබ් පිස්සොයි මන්දමානසික Tik Tok කාරයොයි සිංහල ගීත සාහිත්‍යයේ වටිනා නිර්මාණ විනාශ කරනවා...
    අපේ ආදරණීය සිංහල ගුරුතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා....

    • @GaiyaJ1340
      @GaiyaJ1340 ปีที่แล้ว

      එකෙන්ම සහෝ. ඔය කවර් මගුල් Boycott කරන්න ඕන

  • @danueranga4528
    @danueranga4528 2 ปีที่แล้ว +17

    ඉතාමත් ලස්සන ගීත විචාරයක් 🌷🌷

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 6 หลายเดือนก่อน +1

    රචකයා ම , තම ගීතයක් විචාරයක් කල විරල , විශිෂ්ඨ අවස්තාවක්. Excellent .

  • @ranjinipkranjini1660
    @ranjinipkranjini1660 2 ปีที่แล้ว +8

    හරිම ලස්සන විචාරයක් ❤
    බුදුසරණයි ඔබතුමාට

  • @KasunPremachanfra
    @KasunPremachanfra 11 หลายเดือนก่อน +1

    Spiri sir Oba thumata pin 🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 2 ปีที่แล้ว +16

    ධම්මික බණ්ඩාර මහත්මයා ..අපිට මහගු සම්පතක් ...😘

  • @greatajayasinghe6409
    @greatajayasinghe6409 ปีที่แล้ว +2

    ලස්සනයි❤

  • @SuperRuwansampath
    @SuperRuwansampath 2 ปีที่แล้ว +7

    ලස්සන ගීතයක ලස්සන ගීත විචාරයක්... ❤️❤️

  • @HemaRathnayaka
    @HemaRathnayaka 2 ปีที่แล้ว +18

    හරිම ලස්සන විචාරයක් ❤ අහම්බයෙන් දැක්කෙ. ගොඩක් කණගාටුයි බොහොමයක් වටිනා ගීත වල වචන වෙනස් කරල ගායනා කරනව සමහරු එහි තේරුමක්වත් දන්නෙ නැතුව 🥲.

  • @coversong6526
    @coversong6526 2 ปีที่แล้ว +5

    සුපිරි අහන්න අහන්න සැපත් ධම්මික මහතාගේ විචාර

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 2 ปีที่แล้ว +8

    වටිනා විචාරයක්.. බලාපොරොත්තු වෙමී... තව දුරටත් විචාරලාගේ විචාර...

    • @Vicharatv
      @Vicharatv  2 ปีที่แล้ว

      ගාමිණි මහතා බොහොම ස්තුතිය ❤

  • @Thisumidinethra
    @Thisumidinethra 2 ปีที่แล้ว +1

    Hmmm.Wowww ❤️❤️❤️❤️ 😍😍😍😍 super

  • @tharushijeewarathna4788
    @tharushijeewarathna4788 ปีที่แล้ว +3

    ❤❤

  • @KawminiGunawardhana
    @KawminiGunawardhana 4 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ..🎉

  • @delvin__baby
    @delvin__baby 8 หลายเดือนก่อน

    "රණබර ඉදු දුනු සිතුවම් වෙලා" ගීතය පුළුවන් නම් විචාරය කරන්න 😊😢

  • @sanjayadushmantha686
    @sanjayadushmantha686 2 ปีที่แล้ว +1

    ඔබගේ විචාරයන් අගයමි..🌹🌹🌹👍

  • @ladaloyka5612
    @ladaloyka5612 2 ปีที่แล้ว +1

    Attatama a sinduwa harima lassanai
    Arutath harima vadagath yauvanaya gitayak
    Aka kolamata gatta kidanak hitiyada

  • @chamararathna1043
    @chamararathna1043 2 ปีที่แล้ว +1

    Niyamai.gunadasa kapuge mahaththayage "amme nube aes piyaunadakata" vicharayak denna

  • @YpAjith
    @YpAjith 2 หลายเดือนก่อน

    🔥💯

  • @TheCinehunter
    @TheCinehunter 2 ปีที่แล้ว +9

    අඩේ මේ channel eka කොහෙද තිබ්බේ මෙච්චරකල්...පට්ට සිංදු සෙට් එකක විචාර තියෙනවා

  • @luckydeepal4048
    @luckydeepal4048 2 ปีที่แล้ว +1

    ධම්මික බන්ඩාර මහත්මයාගේ ගීත විචාර සමාධියට සමවැදිල අහගෙන ඉන්න පුළුවන්.....හදවත පත්ලටම කා වදින ඵතුමාගේ ගීත විචාරයට සමාන කිරීමට වෙන කිසිම පුද්ගලයෙකු නොමැත යනු මගේ හැගීමයි....තව තවත් ගීත විචාර මගින් අපගේ හදවත් සනසාලීමට ඔබතුමාට නිදුක් නීරෝගි සුවය, දීර්ඝායුෂ ලැබේවා....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. 2 ปีที่แล้ว +2

    දැනට අපටසිටින විශිෂ්ඨම ගිතවිචාරකයා ඔබට අචාර කරමි ධීර්ඝායු වේවා

  • @S.W.D.
    @S.W.D. 2 ปีที่แล้ว +8

    ඔබ තුමන්ලා ප්‍රබුද්ධ ගෝල පිරිසකුත් හදන්නේ නම් සිංහල ජාතියට කරන තවත් උදාර සේවයකි.

  • @sampathbandihettige2392
    @sampathbandihettige2392 2 ปีที่แล้ว +3

    ඉස්තරම් ❤️❤️❤️

  • @chumly1083
    @chumly1083 2 ปีที่แล้ว

    Patta Damika aiya

  • @achinathabandara2069
    @achinathabandara2069 5 หลายเดือนก่อน

    harima sundari

  • @jananimadushani8262
    @jananimadushani8262 2 ปีที่แล้ว

    හරි අපූරු විචාරයක්❤️😍

  • @wolley1958
    @wolley1958 2 ปีที่แล้ว +7

    කරුණාකර තව විනාඩි 4ක් වීඩියෝව දිගුකරල ඒ විචාරය කල ගීතය ප්‍රචාරය කරන්න. කාරුනික වන්න. එය මෙතුමාගේ අනර්ඝ විචාරය රසවිඳින්න තතවත් රුකුලක් වේවි.

  • @deeparadiser2180
    @deeparadiser2180 ปีที่แล้ว +1

    අදුර නසන්නට පහනක් ලෙස දැල් වී ගීතයේ විචාරයක් ඕන

  • @KasunPremachanfra
    @KasunPremachanfra 11 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤❤❤

  • @piyawibhagyapathirana7256
    @piyawibhagyapathirana7256 2 ปีที่แล้ว

    අගෙයි ♥️

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 2 ปีที่แล้ว

    Jaya wewa...!!

  • @RATChamodi
    @RATChamodi 2 ปีที่แล้ว +1

    ට්‍ය්

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 ปีที่แล้ว

    Attatama lassani bs

  • @hmcm5741
    @hmcm5741 6 หลายเดือนก่อน

    💗💗💗💗💗😍

  • @DhammikaBelagaha
    @DhammikaBelagaha 8 หลายเดือนก่อน

    හරිම දක්ෂ මහත්මයෙක්

  • @bandupriyaanura910
    @bandupriyaanura910 2 ปีที่แล้ว +4

    අපේ රටේ සංවේදී මිනිසුන් තනන්නට උපයෝගිකර ගත යුතු මහා සම්පතක්.මහ පොලොවේ පය තබා යන සොඳුරු මිනිසෙක්.❤❤❤❤

  • @pubudusandaruwan2239
    @pubudusandaruwan2239 2 ปีที่แล้ว

    සිරි සංඝරාජ මහත්මයා ගීතයටත් විචාරයක් දෙන්න පුළුවන්ද

  • @waruniekanayake2227
    @waruniekanayake2227 6 หลายเดือนก่อน

    🙌

  • @dayaperera5239
    @dayaperera5239 6 หลายเดือนก่อน

    කවි පදවැල් ගීත වෙන්න තනුව සංගීතය හා ගායනය අවශ්‍යයි.
    ඒ අංග පිළිබද අවධානය යොමු නොකර ,කරන ගීත විචාර පද්‍ය සාහිත්‍ය විචාර ලෙස හැඳින්විය හැකිය.

  • @chaturamadushan85
    @chaturamadushan85 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @lasanthaindrakumara6249
    @lasanthaindrakumara6249 2 ปีที่แล้ว +2

    මට මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්න දුරකථන අංකයක් ඇත්නම් ලබාදෙන්න

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +1

    Budu saranai

  • @gihandharmawardhana5991
    @gihandharmawardhana5991 2 ปีที่แล้ว +2

    සදේ මායම් කවි පංතිය තියෙන කෙනෙක් දානවද

  • @bandupriyaanura910
    @bandupriyaanura910 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @sujathaekanayake215
    @sujathaekanayake215 2 ปีที่แล้ว

    👍👍👍💜️💜️💜️💜️

  • @DenishaIshani
    @DenishaIshani 9 หลายเดือนก่อน

    Siyalu de ataharenna hadu mata hita shaktimat karagena badima wadi una mage ugadiwiya raduna

  • @lashithamadusanka8885
    @lashithamadusanka8885 6 หลายเดือนก่อน +1

    ❤😂🎉😢😮😅😊

  • @sajithsamarasekara6012
    @sajithsamarasekara6012 ปีที่แล้ว

    dammika bandara mahaththayage number eka ganna beriweida

  • @besthome2479
    @besthome2479 5 หลายเดือนก่อน

    දන්න කෙනෙක් කවි පන්තිය එවන්නකො

  • @mudithabandara6838
    @mudithabandara6838 2 ปีที่แล้ว +1

    🎯🎯🎯

  • @indikacbw
    @indikacbw 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @rasangajayasundara
    @rasangajayasundara 2 ปีที่แล้ว

    👍👍👍

  • @ranjiranji2824
    @ranjiranji2824 ปีที่แล้ว

    Mata puluwan nam dammika bandara mahaththayawa hambenna eka tham lokuma sathuta

  • @nalakasaga9981
    @nalakasaga9981 ปีที่แล้ว

    Aiyee
    Sir co no denna beida

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 6 หลายเดือนก่อน

    මේ ගීතයේ වයලින් වාදනයක් තියෙන වා... මහේල හේරත් කියලා තරුණ ළමයෙකුගේ ඉතාම මිහිරියි...අහල බලන්න ගීතවල වචන වල සුන්දරත්වය ට වඩා මිහිරක් එයින් ලැබෙනවා..

  • @athulabalasooriya9834
    @athulabalasooriya9834 ปีที่แล้ว

    😅🤗

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 ปีที่แล้ว

    👍🤣❤️

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 2 ปีที่แล้ว +2

    ධමිමික බංඩාර තමන් ලියපු සිංදුවෙි තේරැම දැනගත්තෙත් සමාජ මාධයයවලින් කියලයි මම නමි හිතන්නේ-

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 2 ปีที่แล้ว

    Jathiyata sampathak .soduru minisek

  • @narayanajanaka5400
    @narayanajanaka5400 2 ปีที่แล้ว

    එක එකාගේ දුරකථන අන්න අපිට වැඩක්නැ

  • @alwismatp
    @alwismatp 2 ปีที่แล้ว

    Mahaloku bambu sinduwa nathuwata hodai

  • @nimalles2228
    @nimalles2228 3 หลายเดือนก่อน

    ඒ කවර් එකනං තූම තූ 🤮🤮🤮 අඬාවැටෙන කවර් එකක්. අප්පිරියයි. මොනවා කලත් චන්දන මහත්මයාගෙ හඬට පහර දෙන්නනම් බේරෙ වැවෙන්වත් නාලා එන්න වෙයි😂

  • @socialmediaanalyser352
    @socialmediaanalyser352 2 ปีที่แล้ว +2

    ගස් ගෙම්බො

  • @myhobby243
    @myhobby243 2 ปีที่แล้ว +1

    ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මම රත්තරන් 😊
    ඔබේ සිනා ලග 😊
    සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් 😊
    මේ ටිකත් විචාර කරන්න පුළුවන් ද 🙏🙏🙏

  • @socialmediaanalyser352
    @socialmediaanalyser352 2 ปีที่แล้ว +3

    එහෙම විනාශ වෙන්නේ කොහොමද බන්. ඕනි එකෙක්ට පලවෙනි එක අහන්න පුලුවන් ..ඒක ඒ විදියටම අහන එක නෙවේ කවර් කියන්නේ

    • @DLwickzz
      @DLwickzz 2 ปีที่แล้ว +2

      පලකැරියා යන්න
      අනුන්ගේ නිර්මාණ හොරකම්.කරන පකයි..

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 2 ปีที่แล้ว +5

      මෝඩ හුකන්නා

  • @RATChamodi
    @RATChamodi 2 ปีที่แล้ว +1

    ට්‍ය්

  • @RATChamodi
    @RATChamodi 2 ปีที่แล้ว

    ට්‍ය්