ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

ඔබගේ වාහනේ එන්ජිම ගෙවිලනම් බලාගන්නේ කොහොමද වාහන ගන්න ඉන්න අයට තියන අයයි මේක බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2023
  • nilwala motors

ความคิดเห็น • 39

  • @user-bx1xx7so5e
    @user-bx1xx7so5e 5 วันที่ผ่านมา +1

    ❤ කුඩා පැහැදිලි වුණා ඔබගේ පැහැදිලි කිරීමට අපගේ ස්තූතිය

  • @ChamindaKumara-wv7yp
    @ChamindaKumara-wv7yp ปีที่แล้ว +6

    වාහනයක් පාවිච්චි කරන අයටත්,වාහනයක් මිල දී ගන්න බලාපොරොත්තු වන අයටත් ඉතා වටිනා අදහස් ....ස්තූතියි අයියා.

  • @sahansankalpa5097
    @sahansankalpa5097 ปีที่แล้ว +3

    ශෙල් වැන් එකේ එන්ජින් vedio eka දාන්න කෝ

  • @fariscpa6282
    @fariscpa6282 ปีที่แล้ว

    Tnx very important news

  • @dilshancreation4172
    @dilshancreation4172 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා❤️

  • @sletech7281
    @sletech7281 7 หลายเดือนก่อน +1

    Toyota dyna 5L double wheel ට්‍රක් එකේ නිතර ඇතිවන දෝෂ,ඒවා නිරාකරණය කරගන්නා ආකාරය,සාමාන්‍ය නඩත්තු කරගන්නා සහ ආකාරය ගැන youtube එකේ කිසිම විස්තරයක් සොයාගන්න නැහැ..පුළුවන් නම් ඒ ගැන සවිස්තරාත්මක වීඩියෝ එකක් කරන්න පුළුවන් ද අයියේ..ගොඩාක් වටිනවා ඒක...

  • @sampathkonara
    @sampathkonara ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරණයි වැදගත් දේවල් කියල දෙනවට කැමරාවකින්ද කරන්නේ මෙ වගේ විඩියෝ කරන්න පුළුවන් එක්කෙනෙක් හොයාගන්න නැද්ද

  • @prasannakumara6504
    @prasannakumara6504 11 หลายเดือนก่อน

    ගනෙ තැන්නෙ නිල්වලා එකෙ අඉයනෙ මෙ ...සුපිරි 😮😮😊

  • @surekaedirishinha2206
    @surekaedirishinha2206 ปีที่แล้ว

    Thank you

  • @sampathkonara
    @sampathkonara ปีที่แล้ว +2

    වෙනදට වඩා විඩියෝ එකේ අමුතු කොලිටියක් තියෙනවා ලස්සනයි ඉදිරිපත් කිරීම හොදයි මෙහෙම විඩියෝ හැමදාම කරන්න

  • @ddmpraveen3167
    @ddmpraveen3167 หลายเดือนก่อน

    Godak watinw idiriyatath karamu ❤️‍🔥

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 ปีที่แล้ว

    Thanks

  • @sumanapathmasiriwelikala677
    @sumanapathmasiriwelikala677 ปีที่แล้ว

    👍😍

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 10 หลายเดือนก่อน

    Top fan

  • @yasindukanchana8192
    @yasindukanchana8192 3 หลายเดือนก่อน +1

    Nissan venette wahanee gana full wistharayak karanna koo....plz..

  • @yasinthamadusanka4130
    @yasinthamadusanka4130 ปีที่แล้ว +1

    l engine ekak gena vidiyo ekak karanako

  • @hettirachchigayan6743
    @hettirachchigayan6743 11 หลายเดือนก่อน

    🙏 ❤

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi ปีที่แล้ว

    🔥🔥

  • @RuwanDisanayaka-w3k
    @RuwanDisanayaka-w3k หลายเดือนก่อน

    R2 Engin akak hadana Oni akai

  • @user-dg4qs3iy8i
    @user-dg4qs3iy8i 5 หลายเดือนก่อน

    Liteace wala video ekak thawa onii

  • @user-qo6bv4mb2r
    @user-qo6bv4mb2r 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @anjanalakshan4269
    @anjanalakshan4269 11 หลายเดือนก่อน

    Toyota cell ekak thiyenne.brake eka kochchara heduwath wedak ne....puluwannam number ekak denawada visthara denaganna

  • @nuwankumara4893
    @nuwankumara4893 11 หลายเดือนก่อน

    ටවුන් ඵස් ගැනත් දාන්ඩකො.ඵන්ජින් බොඩි ගැන

  • @menikeekanayake6585
    @menikeekanayake6585 5 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි අයියා මමත් මේ ලඟදී Toyota Townace එකක් ගත්තා ඒක කන්දකින් දැම්මා අදින්නේ නෑ බොහොම ස්තීතියි

    • @gayashanmaduranga571
      @gayashanmaduranga571 17 วันที่ผ่านมา

      අපරාදෙ ඇයි එහෙම කලේ😮

  • @sheriffdeen175
    @sheriffdeen175 23 วันที่ผ่านมา

    Sthuthi budhusaranai

  • @JayaratnaHewage
    @JayaratnaHewage 3 หลายเดือนก่อน +1

    ලොරියක අඑන්ජිම චෙක් කරන්නෙත් ඔය විදියටමද

  • @ahamedimthiyas8752
    @ahamedimthiyas8752 4 หลายเดือนก่อน

    townace එකේ lotto කියන්නෙ මොකද්ද? lotto ද කියා. දැනගන්නේ කොහොමද?කරුණාකර කියාදෙන්න

  • @user-oc8sc4ct2m
    @user-oc8sc4ct2m 25 วันที่ผ่านมา

    WhatsApp nobarayak tiyanawanam denawada aiye oyage

  • @maheshsaranga3559
    @maheshsaranga3559 11 หลายเดือนก่อน

    ඉන්ජෙක්ටර් පොම්පය දෝෂ පරික්ෂා කරනන්නෙ කොහොමද ?

  • @hemanthaperera4884
    @hemanthaperera4884 11 หลายเดือนก่อน

    නිසාන් අැට්ලස් ලොරියක් කොහොමද චෙක් කරන්නෙ

  • @user-cr8ro4me6y
    @user-cr8ro4me6y 4 หลายเดือนก่อน

    Wadagath

  • @RuwanDisanayaka-w3k
    @RuwanDisanayaka-w3k หลายเดือนก่อน

    Oya laga 4n nambara dana පුළුවන් da

  • @jillajilla3127
    @jillajilla3127 5 หลายเดือนก่อน

    Iyya no eka denna

  • @asankasanjeewa6090
    @asankasanjeewa6090 3 หลายเดือนก่อน

    Obatumage nomber aka denawada