ශ්‍රී ලංකාවේ ලොකුම මාළුවා අවසන් ගමන් ගිය විදිහ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • ශ්‍රී ලංකාවේ ලොකුම මාළුවා අවසන් ගමන් ගිය විදිහ
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    - Facebook: / nethnews
    - Twitter: / nethnews
    - TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Dhana
    Reporter - කහවත්ත ලසන්ත නිරෝෂණ

ความคิดเห็น • 155

  • @sarathilini5523
    @sarathilini5523 27 วันที่ผ่านมา +51

    මෙහෙමයි තමන් හදපු සතා මැරුණම තමන්ට දුකයි eka ඇත්ත මොන සතෙක් උනත් 🥹

  • @rain-wi8df
    @rain-wi8df 27 วันที่ผ่านมา +29

    මාළු හදනවනවනම් කොල්ලටයි බල්ලටයි හැම එකාටම මාළුන්ව පෙන්නන්න හොද නෑ. මගෙ ලග giant snakeheadලා දෙන්නෙක් හිටියා, දවසක් එකෙක් ඇවිත් මාළුන්ව බලලා "මුන් දෙන්නව හොදි හැදුවනම් මරු" කිවා. එවලෙ මට ඌව හොද්දක් කරන්න හිතුනා, ඉවසන් හිටියා ඉතින් උගෙ මෝඩ කම නිසා. කිහොම හරි ඊට පස්සේ වැඩි දවසක් යන්න හම්බුන්නෑ මාළු දෙන්නම එකපාර කන්නැතිව ගියා. මම ජීවිතේට උන්ට live feed කලේ නෑ. අන්තිමේ මම පුංචි මාළු ටික්කුත් දැම්මා අරුන් දෙන්නා කන්නැතිව ඉන්නවා බලන් ඉන්න බැරි නිසා. ඒ කෑවෙත් නෑ... මැරිලා ගියා 🥲 හැම එකාටම මාළු පෙන්නන්න යන්න එපා

    • @wasantha-br3cb
      @wasantha-br3cb 27 วันที่ผ่านมา +5

      ඇස් වහ සහ කට වහ කියලා දෙයක් තියෙනවා

    • @SachiraBhanu
      @SachiraBhanu 26 วันที่ผ่านมา

      ithin marunata passe hodi haduwada ?

    • @user-ky1dr2zi1n
      @user-ky1dr2zi1n 26 วันที่ผ่านมา

      @@wasantha-br3cb lokuda dannaha neda

    • @Sanjana-sd4
      @Sanjana-sd4 24 วันที่ผ่านมา

      ​@@SachiraBhanulol😂

    • @Darma17690
      @Darma17690 23 วันที่ผ่านมา

      හෝ වහ​@@wasantha-br3cb

  • @d.d.w.2464
    @d.d.w.2464 27 วันที่ผ่านมา +25

    මන් අහන්නේ අයිතිකාරයා නැති අතරෙ කවුද ටැංකියෙ වතුර යවපු එකා ??🙃

  • @dulaaragimhani2830
    @dulaaragimhani2830 26 วันที่ผ่านมา +29

    අන්තිමට අපාදුකින් ඒ අසරණ සතා මිදුනා.හැරෙන්න, පීනන්න වත් බැරි ටැංකියක විදපු දුක ඉවරයි...

    • @user-fq9hr5fq4g
      @user-fq9hr5fq4g 25 วันที่ผ่านมา +1

      Eya duk windena halo .hodata kanna bonna dila hadapu sathek a inne

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 25 วันที่ผ่านมา +1

      ​@@user-fq9hr5fq4gබඩජාරියෙක්. කන එක විතරයිද ජීවිතය 😢

    • @sib1212
      @sib1212 24 วันที่ผ่านมา

      ​@@ssdissanayaka8049ane pako kanna dunne nattam kiya kanna dunne nathuwa marila giya kiyl😂😂😂mona gobbayod me cmmt danne ganunge mole puced?😂😂

    • @yy-kx9ys
      @yy-kx9ys 22 วันที่ผ่านมา +1

      nivandakinakal e satha athulu api hama sathekma apadukin mildila na💥👀

    • @samudraranasinghe4676
      @samudraranasinghe4676 3 วันที่ผ่านมา

      Dannathi reddaval nokiya inna eka thama hoda

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 21 วันที่ผ่านมา +1

    මාලුවෙක් වුනත් යම්කිසි ලොකු පිනක් කරලා තියනවා ..ඒවගෙ මිනිස්සුන්ගෙ ගරු බුහුමන් ලබන්න සහ ආදරනීය ස්වාමියෙක් ලැබෙන්න❤️🙏

  • @user-ow5co2ny2b
    @user-ow5co2ny2b 27 วันที่ผ่านมา +4

    Niwan suwa maluwo😢😢😢😢
    Mathu upadina athmeka minis athmayakma labewa
    Budu saranai🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @user-dn5zh9se1u
    @user-dn5zh9se1u 25 วันที่ผ่านมา +2

    😢තෙරුවන් සරණයි මාළුවෝ

  • @chameemunasingheprasadika3944
    @chameemunasingheprasadika3944 25 วันที่ผ่านมา +1

    හොද ආත්මභාවයක් ලැබේවා

  • @Tharu_576
    @Tharu_576 23 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා පැටියො ❤️🙏

  • @NisalaNisala-oe1ok
    @NisalaNisala-oe1ok 21 วันที่ผ่านมา

    නිවන් සුව ලැබේවාබ😢

  • @shehantharaka7441
    @shehantharaka7441 22 วันที่ผ่านมา

    නිවන් සුව මාළුවා 😢

  • @user-so9vj7vf5k
    @user-so9vj7vf5k 18 วันที่ผ่านมา +1

    Super❤❤❤❤

  • @sarigama9472
    @sarigama9472 27 วันที่ผ่านมา +2

    නිවන්සුව

  • @Optimus987
    @Optimus987 27 วันที่ผ่านมา +4

    RIP

  • @user-oi5ey6ho1c
    @user-oi5ey6ho1c 27 วันที่ผ่านมา +1

    😢😢

  • @jhonqwt4193
    @jhonqwt4193 27 วันที่ผ่านมา +1

    😢🙏

  • @SLDewmina-mn8yl
    @SLDewmina-mn8yl 27 วันที่ผ่านมา +2

    😢

  • @rushand8003
    @rushand8003 27 วันที่ผ่านมา +2

    trackland kiynne nikanda

  • @priyadarshana4207
    @priyadarshana4207 27 วันที่ผ่านมา +11

    පණපිටින් -ඇරපයිමා
    මැරුණම-හැරෆයිමා
    අඩෝ අදයි ඒක දන්නේ

  • @rajakarunaanusha8680
    @rajakarunaanusha8680 26 วันที่ผ่านมา +3

    මාලු නෙවෙයි මොන සතෙක් උනත් ආදරයෙන් හදන්න කෙනෙක් එයා නැති වීම වේදනාව ක්

  • @user-ex1gq1il3h
    @user-ex1gq1il3h 22 วันที่ผ่านมา +1

    පව්

  • @nilanthayapa9809
    @nilanthayapa9809 27 วันที่ผ่านมา +22

    නම වැරදියට කියන්න එපා. විස්තර හරියට හොයලා කියන්න. බොරු කිව්වම මිනිස්සුන්ට එපා වෙනවා. මාළුවගෙ නම - " " " ඇරපයිමා "

    • @official5260
      @official5260 7 ชั่วโมงที่ผ่านมา

      ඇරපයිමා නිවෙයි බන් අරපයිමා 😂

  • @pasagisudi4885
    @pasagisudi4885 27 วันที่ผ่านมา +1

    Rip

  • @MaheshMadhumal
    @MaheshMadhumal 27 วันที่ผ่านมา

    Ane

  • @shamalperera4875
    @shamalperera4875 24 วันที่ผ่านมา +1

    මාලුවාගේ නම,හරියට😮😮 කියපම්,හරකෝ..?

  • @ranuranu529
    @ranuranu529 27 วันที่ผ่านมา +2

    Ane psu deiyanee itin tankiye watura aduuna nisada aeya marune niwan suwaya patamu minis atmaysk aeyata labewa matu upafina bawayaka

  • @user-jb7he5ef3w
    @user-jb7he5ef3w 27 วันที่ผ่านมา +2

    Pin wantha maluwak habai paettiyaka awasana gaman Yana aka😅

  • @NuwanBalasuriya
    @NuwanBalasuriya 22 วันที่ผ่านมา

    😢😢😢❤❤❤

  • @YoshanMihiranga
    @YoshanMihiranga 24 วันที่ผ่านมา

    😞

  • @chadaihstsu
    @chadaihstsu 28 วันที่ผ่านมา +8

    Thawa kalak jeewathwana thibuna.
    😢

  • @piyantharanjan2218
    @piyantharanjan2218 27 วันที่ผ่านมา +3

    සුරන්ග දර්මය නෙදත් අවාසනාවන්තයේක් මෙන තරමි පනපිට්න් අහිංසක සත්තු මෙි මාලුවාට කන්න දෙන්න ඇද්ද කර්මය පඩිසන් දෙනකොට දෙයියන්ගෙ පිහිටයි ඔනැනි මොඩ මිනිසුන් තව කොච්චර රටේ ඉන්නවාද 😭😭😭😭😭

  • @malisha3568
    @malisha3568 25 วันที่ผ่านมา +2

    මාලු කන්නැද්ද එතකෝට 🙂

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 27 วันที่ผ่านมา +2

    Yako me saththu ape ratata maha winasayak karanawa....

  • @devamanikwt7255
    @devamanikwt7255 27 วันที่ผ่านมา +4

    කොහෙද අනේ ලොකුම මාළුවා උනේ. පුදුම ගොන් කතා නෙ කියන්නෙ

  • @samudraranasinghe4676
    @samudraranasinghe4676 3 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @aurora0534
    @aurora0534 27 วันที่ผ่านมา +5

    මගුල

  • @MadusankaDisanyaka-ip9te
    @MadusankaDisanyaka-ip9te 23 วันที่ผ่านมา

    ❤❤❤

  • @sameeramadusanka3951
    @sameeramadusanka3951 24 วันที่ผ่านมา

    Arapaima

  • @dularadahami5433
    @dularadahami5433 27 วันที่ผ่านมา

    harapaima neme Arapaima

  • @kumuduchana1003
    @kumuduchana1003 27 วันที่ผ่านมา +2

    Arapaima yako oya neth FM da mokakda halo herafaima

  • @isurujanaranga2389
    @isurujanaranga2389 27 วันที่ผ่านมา +9

    ගල් බෝතලයක් ගහන්න දැන් තියෙන්නේ .....😂😂😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 27 วันที่ผ่านมา +4

      😡😡😡 ඔයාල වගේ අය මෝහිනී දැක්කත් ඕක තමයි කියන්නෙත්

    • @user-pu4ko1kc8t
      @user-pu4ko1kc8t 27 วันที่ผ่านมา

      😅😅😅

    • @isurujanaranga2389
      @isurujanaranga2389 27 วันที่ผ่านมา

      @@renukagunawardana8335 මිථ්‍යාව විස්වාස කරන්න එපා

    • @user-ky1dr2zi1n
      @user-ky1dr2zi1n 26 วันที่ผ่านมา

      @@renukagunawardana8335 ambo ithin mokda karanna one. rest in peace kiyala hallak liyala comment karannada ona😎

  • @anushadilshan4483
    @anushadilshan4483 27 วันที่ผ่านมา +2

    Okawa hoddakk hadala ganin.

  • @anushadilshan4483
    @anushadilshan4483 27 วันที่ผ่านมา +2

    News ndda bn.

  • @LeonaMlbb-iq8zf
    @LeonaMlbb-iq8zf 25 วันที่ผ่านมา +1

    Uwa hira karal thiyagen dan duk veno

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 27 วันที่ผ่านมา

    😪😔💟

  • @NiroN99
    @NiroN99 27 วันที่ผ่านมา +1

    Nama hariyata kiyanna bro
    Harapima nemei
    Arapima hode😢😅

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 24 วันที่ผ่านมา +1

    Fry karapn😂

  • @manjulaHM-ps5tz
    @manjulaHM-ps5tz 23 วันที่ผ่านมา

    😥😥😥😥😥😥😥😥😢

  • @naveenjayasinghe5863
    @naveenjayasinghe5863 23 วันที่ผ่านมา

    නම හරියට කියන්න "ඇරපයිමා"

  • @user-bu2re5mb1x
    @user-bu2re5mb1x 21 วันที่ผ่านมา

    😢😢😢😢වතුර යවපු එකාට හොදක් නම් වෙන්න හොදනැ😡😡😂😂

  • @AshanSuranjana-ff3nw
    @AshanSuranjana-ff3nw 27 วันที่ผ่านมา +14

    ඉතින් මෙ රට දාලා යන්නෙ කොහොමද 😂👍

    • @RaisNation
      @RaisNation 27 วันที่ผ่านมา +1

      😂

  • @dagayatechshow3596
    @dagayatechshow3596 27 วันที่ผ่านมา +4

    මරණ පරීක්ෂණයකුත් තියපල්ල

  • @user-ck9yn6rf3c
    @user-ck9yn6rf3c 25 วันที่ผ่านมา +1

    පව් නේද අනේ ඒ මාළුවා

    • @user-ck9yn6rf3c
      @user-ck9yn6rf3c 25 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢😢😢😢😅😅😅😅😅😮

    • @user-ck9yn6rf3c
      @user-ck9yn6rf3c 25 วันที่ผ่านมา +1

      😢😢😢😢😢😢😢😢😢😢

    • @user-ck9yn6rf3c
      @user-ck9yn6rf3c 25 วันที่ผ่านมา +1

      😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @indikajayadewa5889
    @indikajayadewa5889 27 วันที่ผ่านมา +12

    කමෙන්ට් බලපුවම තේරෙන්නේ ලංකාවේ සක්කිලි වැඩියෙන් බෝ වී ඇති බවයි.

  • @fathiii1371
    @fathiii1371 27 วันที่ผ่านมา

    Loku mayna meren nedda

  • @WasanthaKumara-sz9ji
    @WasanthaKumara-sz9ji 27 วันที่ผ่านมา +32

    පිස්සුලන්තෙ මිනිස්සුන්ට ඇත්තටමපිස්සු

  • @thushansraneeth4606
    @thushansraneeth4606 27 วันที่ผ่านมา +2

    Minissu mechchara marana rata ovath niwsda ban

  • @Bamb188
    @Bamb188 26 วันที่ผ่านมา +7

    මාලුවට හැරෙන්න බැරිව ටැංකියක දාල හදන්නෙ ආදරයටද??
    සත්ව හිංසනය.

    • @MegaBathiya
      @MegaBathiya 24 วันที่ผ่านมา

      ටැංකි සයිස් එක දැකලා තියෙද. උ තරම් සැප වින්ද ඇරපයිමෙක වෙන නැ ලංකාවෙ. සත්තු වත්තට ගිහින් බලන්න 3 දෙනෙක් පොඩි ටැංකියකට දාල දෙන වදයක්

  • @CKBroTecnology
    @CKBroTecnology 24 วันที่ผ่านมา

    Ado game kattiyath awilla maluwage awamangallaya katayuthu karanna 😂 paw habai maluwa 😢

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 27 วันที่ผ่านมา +2

    පව් ඉපදීම දුක්ක මය්

  • @ravinduperera2967
    @ravinduperera2967 27 วันที่ผ่านมา +28

    දවස තිස්සේම phone එකේ tik tok ,fb ඉන්න අපතයොන්ට මේක තේරෙන්නෑ ඉතින්😒 ආදරෙන් හදලා නැතිවෙච්ච සතාට ඒ මනුස්සය ඒම කලේ ඒමනුස්සයගේ සල්ලි වලින් 😂ඉතින් උබලට ඇයි අමරුවක් 😂

    • @SachiraBhanu
      @SachiraBhanu 26 วันที่ผ่านมา +3

      aadaren gedara hira karagena athi karanne mokatada bn. U uge paduwe wathuraka hitiyanan sape innawane. Anika balannako uge size ekath ekka tankiye podi. Uta harennawath ida na.

    • @user-ky1dr2zi1n
      @user-ky1dr2zi1n 26 วันที่ผ่านมา +1

      @@SachiraBhanu uba komda danne maluwa sape hitiyda nadda kiyala eka dannne maluwane. ane sachin oyage mole nm hariyata gombettak wage😂

    • @SachiraBhanu
      @SachiraBhanu 25 วันที่ผ่านมา +1

      @@user-ky1dr2zi1n koheda buruwo tankiyaka hadena maluwek sape inne. Uge jeewitha kalema uwa tankiyaka hira karan idala kannna bonna dunnata wadak na. Satthu mokatada yako hira karan hadanne. Uba kamathida ubawa gedara kuduwaka dala kanna bonna deela thiya gannawata. Gona unata gon katha kiyanna epa.

    • @sib1212
      @sib1212 24 วันที่ผ่านมา

      ​@@SachiraBhanuane ponnayo ehenam gedra athi karana ballo, puso kohomada sape inne?😂😂unuth jeewitha kalema concrete gidakata hirawela waththen eliyata yanna be😂😂😂😂ane nikanponna katha kiynnepa jeewitheta maluwek hadala nathi eka dena talk🤡☝️🥴

    • @SachiraBhanu
      @SachiraBhanu 23 วันที่ผ่านมา

      @@sib1212 Ithin uba mokatada puso, ballo hira karan inne. un satthune. Un dannawa unge paduwe thaniyen jeewath wenna. Uba mokatada unawa gedara genath hira karan inne. Pissuda yako sathhu gaal karan inna.Malu Hira karan inna eka nan tirisan wada. Mahaloku kaiyanayakal bari wenakota malu genihin waw walata danawa. Ohomathama ape puthala malu hadanne. Hadana un danne bari wenakota pansalata geniyannai, pare atha arinnai thama.

  • @VajiraGunasingha-in5pd
    @VajiraGunasingha-in5pd 25 วันที่ผ่านมา

    ඔය්ට වඩා ලොකු මාලුවෙක් ඉන්නව ගාල්ලෙ,ඇත්කදුරෙ,ඔය වර්ගෙමය්

  • @noormohammed7982
    @noormohammed7982 27 วันที่ผ่านมา +2

    Gon.wassa

  • @Isurubusofficial-ls8sw
    @Isurubusofficial-ls8sw 25 วันที่ผ่านมา +1

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 27 วันที่ผ่านมา +8

    😂😂😂😂😂😂Gon වැඩ

    • @maleekasubasani8794
      @maleekasubasani8794 27 วันที่ผ่านมา +3

      ගොන් වැඩක්ම තමයි මේ මිනිහා කරලා තියෙන්නේ! බොරුවට සත්තු හිර කරගෙන ඉන්න තඩි මී නාම්බෙක්. 😂

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 27 วันที่ผ่านมา

      Owa upadana wela තිරිසන් ලෝකයේ upadinawalu owanee නිතරම oluwee thiyannee

  • @lakshithakularathna5149
    @lakshithakularathna5149 15 ชั่วโมงที่ผ่านมา

    හැරෆයිමා නෙවේ යකො ඇරපයිමා😂

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 24 วันที่ผ่านมา

    හැර ෆයිමා නෙවෙයි බං..ඇරපයිමා😢

  • @Sanathkumarasiri-ee1xe
    @Sanathkumarasiri-ee1xe 25 วันที่ผ่านมา

    apit pelmadulle

  • @lakmalmadurageeththilakara6909
    @lakmalmadurageeththilakara6909 25 วันที่ผ่านมา

    හැරෆයිමා කියන්නේ මොකාද 😂😂😂😂

  • @dagayatechshow3596
    @dagayatechshow3596 27 วันที่ผ่านมา +1

    ලකේ පංකාව

  • @HetsaraLakshah
    @HetsaraLakshah 27 วันที่ผ่านมา

    😮😮😮😮😮😮😮😮😮😮

  • @life_compass
    @life_compass 27 วันที่ผ่านมา

    Harapaima namai bn Arapima.
    Try to find the real name before making the news 😂

    • @LeonaMlbb-iq8zf
      @LeonaMlbb-iq8zf 25 วันที่ผ่านมา

      Yako munt akurak varadinn bane😂

  • @user-ch6fh4uz2s
    @user-ch6fh4uz2s 27 วันที่ผ่านมา

    😂😂😂😑💔

  • @chamara4833
    @chamara4833 25 วันที่ผ่านมา

    මේ අර මෝරැ හිටපු ටැංකියද

  • @abcd19898
    @abcd19898 27 วันที่ผ่านมา

    😂

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 27 วันที่ผ่านมา +6

    මේ ලංකාවේ ඉන්න ලොකුම මාළුවාද,ගොන් කතා අහලා එපා වෙලා මුන් වගේ කාලකණ්ණියන්ගේ,🤣🤣🤣🤣

    • @SLDewmina-mn8yl
      @SLDewmina-mn8yl 27 วันที่ผ่านมา +4

      ඔයා දන්න දෙයක් ගැන කතා කරන්න

    • @gayanrathnayake6220
      @gayanrathnayake6220 27 วันที่ผ่านมา

      @@SLDewmina-mn8yl 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 හික් හික් හහා හහා පුහුක් පුහුක්,හික්,

    • @d.d.w.2464
      @d.d.w.2464 27 วันที่ผ่านมา +1

      ලංකාවේ හදන සුරතල් මතස්‍යන්ගෙන් ලොකුම එකා කියලා කියන්නෙ

  • @KuttiK-wz9uj
    @KuttiK-wz9uj 27 วันที่ผ่านมา +1

    😂😭😭😭

  • @anushadilshan4483
    @anushadilshan4483 27 วันที่ผ่านมา

    ලංකාවේ gon news 😂

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 27 วันที่ผ่านมา

    😭😭😭😭😭😭😭😭😭

  • @yohan77777
    @yohan77777 27 วันที่ผ่านมา +8

    Mehemath wikarayak

  • @Unknown-es5eh
    @Unknown-es5eh 27 วันที่ผ่านมา +10

    හොද්දක් හදල ගත්තනම් ගමටම කන්න දෙනව අපරාදෙ😢💔

    • @indikajayakodi4007
      @indikajayakodi4007 27 วันที่ผ่านมา +13

      Me wage gobba katha me wage welawaka kiyanna epa pakayo.tho wage kalakanni makabawilama yanna one.tho wage ekek hdapu amma thaththatath esema wenna one gon pakaya

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 27 วันที่ผ่านมา +6

      මු මැරුණම හුදී හදනවද මෝඩයෝ පව් අහිංසක සතා

    • @heshcollections3106
      @heshcollections3106 27 วันที่ผ่านมา +1

      එතකොට පොඩි ප්‍රශ්නයක් තියනවා මචං. සාලයා, බලයා, කෙලවල්ලා, තලපතා, හාල් මැස්සා, දැල්ලා, වැව් මාළු, වෙල් මාලු රසට උයලා, බැදලා, ඩෙවල් දාලා කන අයට මේ මාලුවා විතරක් පව් කියලා හිතුනොත් මොකද කරන්නේ? 🤔🤔🤔

    • @Unknown-es5eh
      @Unknown-es5eh 27 วันที่ผ่านมา

      @indikajayakodi4007Ubl wage tracka penapu un inna nisa thama mekata track lanthe kiyanne gonnu tika me rata mehemawath thiyanawa athi😂 gihin maluwage 7 dawase dana kpn maalu dewal hdl thiyelu

    • @DakshithaThennakoon
      @DakshithaThennakoon 27 วันที่ผ่านมา

      Ube amma tattai ubai hoddak karala gattanam ratatama kanna denna thibba 😂

  • @harshanidilrukshi5284
    @harshanidilrukshi5284 25 วันที่ผ่านมา

    හැරෆයිමා.......😂😂😂😂😂😂

  • @HetsaraLakshah
    @HetsaraLakshah 27 วันที่ผ่านมา +1

    මරම මිනිස්සු නේ 😮😮😮 මලු කනව මදිවට . මලු අැති කරනවා

    • @user-ky1dr2zi1n
      @user-ky1dr2zi1n 26 วันที่ผ่านมา +1

      onema kenekta malu kannath puluwan onenanm athi karannath puluwan mokakda prshne🙂

  • @samirasankalpa2186
    @samirasankalpa2186 27 วันที่ผ่านมา +2

    Muta barida me nikarune viyadam karana salli ahinsaka asarana vuna minissunta denna me maluwo Tika gagakata mudakata dala

    • @renukagunawardana8335
      @renukagunawardana8335 27 วันที่ผ่านมา +3

      ඒකෙ දේ මනුස්සයාගේ විනෝදාංශය වෙන්න ඇති දැන් සමහරු ලොකු ලොකු බල්ලෝ අරන් වියදම් කරන්නේ පූසෝ

    • @NeonCat1.0
      @NeonCat1.0 27 วันที่ผ่านมา +4

      ගොන් කතා කියන්න එපා. මේ මාලු ලංකාවේ ගඟකට වැවකට දැම්මොත් ලොකු විනාශයක් වෙන්නේ.

    • @maxboy1621
      @maxboy1621 27 วันที่ผ่านมา +2

      Eka uge asawani hutto..pinata kanna balan inna epa.mahansi wela weda kron..nikama😂

    • @samirasankalpa2186
      @samirasankalpa2186 27 วันที่ผ่านมา

      Thopi wage puka Dena ewun nisa thamai me ratatama Kela wela tiyenne.nikan inna welawaka gihin balapan Ara maharagama pilika rohala patte behetak Ganna baruwa minissu ki dahak duk widinawada kiyala ponna kath kiya kiya innatuwa

    • @user-ky1dr2zi1n
      @user-ky1dr2zi1n 26 วันที่ผ่านมา +1

      @@samirasankalpa2186 salli uge nm wiyadam karanne u nam ahaka inna bota thiyena amaruwa mokakda .lajja nadda bn anunta kiya kiya inne ube salli walin dipanko respect widihata🤣

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 27 วันที่ผ่านมา +8

    පිස්සු . අපේ සමහර මිනිස්සුන්ට කල යුතු දේ නොකල යුතු දේ දන්නෙ නැහැ එක්කෝ තමන් ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ. මිනිස්සු බල්ලො බලල්ලු වගේ මැරෙනකොට මිනිස්සු වල ද මන පෙට්ටියෙ මාලු වල දමනවා. මොකක්ද මිනිස්සුන්ට දෙන ගෞරවය . මොලේ නැති .......ක් අනේ මන්දා ලංකාවෙ මිනිස්සුන්ගෙ මානසික මට්ටම ටික ටික වල් වදිනවා. මේවට හරිනම් දඩ ගහන්න ඕනෙ.

    • @user-iz8dv9vo1j
      @user-iz8dv9vo1j 27 วันที่ผ่านมา +6

      ඒක ,ඒ මලුව ඇති කරපු මනුස්සයට මාලුවෙක්ම නෙමෙයි බන්.ගෙදර ආදරෙන් සතෙක්වත් හදපු නැති උන්ට නම් මේව ගොන් ආතල්🙂

    • @user-xc2ch8tn6u
      @user-xc2ch8tn6u 27 วันที่ผ่านมา

      Eka aththa mageth hitiya adaren hadapu ballek eyath apiwa dala giya apita thama dukai mathak weddi

    • @user-ky1dr2zi1n
      @user-ky1dr2zi1n 26 วันที่ผ่านมา +1

      wiyadam karanne u nam ai me ahaka inna harakta amaruwa🥲😋

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n 26 วันที่ผ่านมา

      සල්ලි තියන පලියට හැමදේම කරන්න අපේ රටේ ඉඩ තියෙනවනෙ ඒ නිසා අනිත් දේවල් තේරෙන්නෙ නැහැ . දියුණු රටක සල්ලි තිබුන පලියට වැඩ කරන්න බැහැ . මිනිස්සු මැරුනම වල්ලන පෙට්ටියෙ මාලූ වලලන්නෙ ලංකාවෙ විතරයි මේක උන්ට ගිය රටක් නිසා ඉතිං හොදයි

    • @user-gd7rc9bt3n
      @user-gd7rc9bt3n 26 วันที่ผ่านมา

      ඒ සතා හිර ගෙයින් මිදුනා. පොඩි මාලුනම් තව ඉඩක් හරි තියෙනවා නමුත් සත්තුන්ට ආදරේ මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ නැහැ මෙච්චර ලොකු මාලුවෙක් අර ටැංකියක ඉන්නවා කියන්නෙ මොන දුකක්ද පව් ඒ සතා.

  • @nishakulasooriya4367
    @nishakulasooriya4367 27 วันที่ผ่านมา

    Math gihin thiyenawa a maluwawa balanna a aithi karu adaren hadanne a saththunwa .. thamange kenek nethi unama denena duka thama denenne sathek unath. Aka sathtuda minissuda kiyala nee mokada minissu tharam saththu kohewath neee

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 27 วันที่ผ่านมา

    Npp ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤✌

  • @user-qp4ji7qx5d
    @user-qp4ji7qx5d 27 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂pukenuth Hina yanawa ban

  • @titiit5403
    @titiit5403 27 วันที่ผ่านมา +2

    පිස්සු සත්තුන්ගෙ මල ගෙවල් ගන්න

    • @manjuladamayanthi720
      @manjuladamayanthi720 25 วันที่ผ่านมา

      උබේ සල්ලිද??

    • @titiit5403
      @titiit5403 25 วันที่ผ่านมา

      @@manjuladamayanthi720 මගෙ සල්ලි නෙමෙි තමා ඒත් මනුස්සයින්ට සමාන කරන්න බැ තිරිසන් සතා තමන්ගේ ගෙදර හදපු සතා මැරුනම දුකයි තමා ඒක කරන පිලිවෙලක් තියෙනව මමනමි අහල තියෙන්නේ බුදු බනෙ සත්තුන්ට පිං අනුමෝදන් කරාට ඒපින ලැබෙන්නැ කියල සෝබන වැඩ නිසා කිවෙි

  • @Sffhhffgfddff
    @Sffhhffgfddff 27 วันที่ผ่านมา +4

    උයලා කාපන් බල්ලෝ 😂

    • @HDNJayarathna-hx4wz
      @HDNJayarathna-hx4wz 27 วันที่ผ่านมา +6

      හුරතලේට හදපු සතා මැරුනම උයලකන්න පුලුවන්ද බල්ලො😑
      තෝනම් එහෙමකරය් වගේ

    • @Sffhhffgfddff
      @Sffhhffgfddff 27 วันที่ผ่านมา

      @@HDNJayarathna-hx4wz තොගේ අම්මට කියපන් උයයි වේසාවෝ

    • @SaduniBonikki
      @SaduniBonikki 26 วันที่ผ่านมา

      Mokakda ane oya.. 😢

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 25 วันที่ผ่านมา

    😢

  • @thineshamadushani62
    @thineshamadushani62 25 วันที่ผ่านมา

    😢