මහඋළුගෙදර යනගමන් ඥානසාර හිමි කියපු සැර කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025
  • ඥානසාර හිමි නැවත සිරගෙට
    ''පණිවිඩකරුට වෙඩි තියපු එකයි දුක"
    සිරදඬුවම් නියමවෙලා මහඋළුගෙදර යනගමන් ඥානසාර හිමි කියපු සැර කතාව
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
    Edit - Dhana
    Reportert - Colombo Niroshan

ความคิดเห็น • 233

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 23 ชั่วโมงที่ผ่านมา +15

    වරදට දඩූවම ලැබ්යයූතූයි

  • @circainidi7839
    @circainidi7839 วันที่ผ่านมา +60

    දේශපාලුවන්ගෙ සල්ලි වලට වහල් වුනු අයට මොන සැලකිලිද

  • @sujeegajanayaka2628
    @sujeegajanayaka2628 22 ชั่วโมงที่ผ่านมา +21

    හොඳ වැඩෙ

  • @nishshankapilapitiya3968
    @nishshankapilapitiya3968 วันที่ผ่านมา +21

    බණක් භාවනාවක් කරගෙන ඉන්න .😛

  • @UvinduWarnakulasooriya-v3v
    @UvinduWarnakulasooriya-v3v 19 ชั่วโมงที่ผ่านมา +8

    මනුස්සකම තිබුනනම් ඔහොම වෙන්නෙ නැහැනෙ හාමුදුරුවනේ . බුදුන් වහන්සේ දේශනා කල මනුස්සකම ඉස්සෙල්ලම භාවිතාවට ගන්න පුරුදු වෙන්න.

  • @nandani-o8s
    @nandani-o8s วันที่ผ่านมา +34

    ජාතිවාදී පසු පස යන අනිත් හාමුදුරුවන් ජාතිවාදීන් යටින් ගෙම ගසමින් එලිපිට ධර්මය දෙසානා

  • @JEENAKKA
    @JEENAKKA 19 ชั่วโมงที่ผ่านมา +31

    මාස නමයක් නෙවෙයි තෝ ජීවීතාන්තය දක්වා හිරේ කක්කුසිහෝදන්නම දාපිය.

    • @PrinaVeero-rb2qt
      @PrinaVeero-rb2qt 11 ชั่วโมงที่ผ่านมา

      ❤❤👏👏👍👍

  • @SudeshMadusankaprofile
    @SudeshMadusankaprofile 18 ชั่วโมงที่ผ่านมา +4

    හොද වැඩේ පගයට

  • @EroshanFernando-k8v
    @EroshanFernando-k8v วันที่ผ่านมา +53

    මරු පණිවිඩකරුවෝ රටේ ජාති භේද ඇති කරලා.මිනිස්සු ගානකුත් මැරුණා

    • @kumaribandara2442
      @kumaribandara2442 22 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂😂 අපි දැන් හොදටම දැන ගත්තා නේද එයාගෙ පණිවිඩය 😂😂😂

    • @Sllion-t3i
      @Sllion-t3i 17 ชั่วโมงที่ผ่านมา +3

      😂😂

  • @kumudildesilva3296
    @kumudildesilva3296 วันที่ผ่านมา +9

    Good decision

  • @GatherGlam
    @GatherGlam วันที่ผ่านมา +32

    ගොම්මංපිලගෙ වචනමයි...😂😂

  • @sooriyasanka7103
    @sooriyasanka7103 19 ชั่วโมงที่ผ่านมา +3

    රාජ පස්සලාට ක්ඩේ ගියපු කාලකණ්ණි යට හොඳම වැඩේ

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 วันที่ผ่านมา +23

    රාජපස්සලා එයි දැං බලන්න හැමදාම.තාම කට අඩුවෙලා නෑ.

    • @kumaribandara2442
      @kumaribandara2442 22 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඕකට හක්ක පටස් එකක් කන්න දෙන්න තියෙන්නේ . ජාතිවාදියෙක් බුදුන්ගේ චීවරයෙන් වහගෙන ඉන්නවා

  • @dilanchathuranga_ytb
    @dilanchathuranga_ytb วันที่ผ่านมา +29

    හිරේදිවත් මහන කරොත් රටට සෙතක් 😌😌😌

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 21 ชั่วโมงที่ผ่านมา +5

    සුබ ගමන්.....

  • @nalimsali7995
    @nalimsali7995 21 ชั่วโมงที่ผ่านมา +6

    මාලුව නහින්නෙ කට හින්දලු,

  • @lionelgunatilake
    @lionelgunatilake วันที่ผ่านมา +27

    බුදු හාමුදුරුවන්ටත් ගල් පෙරලුවෙ සිවුරක් දාගත්තු එකෙක්.

  • @denvergavin49
    @denvergavin49 วันที่ผ่านมา +26

    රටේ ඉන්න ඔක්කොම ජාතීවාදි කල්ලි ඇතුළට දාන්න ඔිිංන්..උතුරේ ඉන්න ජාතීන්ට set එකට කියන්ංන්

    • @Sllion-t3i
      @Sllion-t3i 17 ชั่วโมงที่ผ่านมา

      @@denvergavin49 ඔව් එක්කෙනෙක් තමයි අර්චුනා

  • @deepikakulasekara3840
    @deepikakulasekara3840 วันที่ผ่านมา +14

    හොරුන්ට කඩේ යන අයට රිදිලා 😂😂😂😂

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 21 ชั่วโมงที่ผ่านมา +5

    උසාවියට රින්ගුව,එක්නැලිගොඩගෙ බිරිඳට බැන්න.කවදාවත් බනක් කියල නැහැ. සිවුර විතරක් ගාඩ් එකට තියන් වැදගත් හිමි නමක් වෙන්නෙ නැහැ.රටේ පාලනය අරන් බලයේ හිටපු උන් පෝශනය වෙන්න ගහන ගේම්වල්ටත් දායක උනාම වෙන වැඩ.කීපාරක් හිරේ ගියාද?,

    • @geoconsultlanka6251
      @geoconsultlanka6251 19 ชั่วโมงที่ผ่านมา

      ඥානසාර හාමුදුරුවන්ගෙ බණ දරකල
      නැත්නම් යුටියුබ් එකේ බලන්න අදටත් ගොඩක් චැනල් වල යන පිරිත් ඥානසාර ගෙ තමයි

  • @frr2509
    @frr2509 วันที่ผ่านมา +4

    Ganasara aiyya niyama Raula

  • @ManoshaPradeep
    @ManoshaPradeep วันที่ผ่านมา +30

    හහා... ගිහින් ඇවිත්වත් මහන වෙමු

  • @anonymousplayer1540
    @anonymousplayer1540 วันที่ผ่านมา +8

    ඌට කියන්නෙ උගේ අම්මට ........

  • @nishanthahewage8019
    @nishanthahewage8019 21 ชั่วโมงที่ผ่านมา +9

    දේශපාලන උවමනාවට සිවුර දාගෙන සිංහල මුස්ලිම් මිනිස්සු කොටවපු එකට දැං ඉඩ නෑ.
    මිනිස්සු රැවටෙන්නෙ නෑ

  • @RoshanRoshan-k1g
    @RoshanRoshan-k1g วันที่ผ่านมา +8

    අනිත් කෙනා ඇල්පිටිය

    • @kumaribandara2442
      @kumaribandara2442 22 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි ගෙම්බන්පිලයා....😂😂😂

  • @DumithJagath
    @DumithJagath วันที่ผ่านมา +25

    වද කොත්තුවක් වලදල ඇතුලට වෙලා හිටියනම් රටට සෙතක්

    • @faizthaha
      @faizthaha 20 ชั่วโมงที่ผ่านมา +2

      Mu Hireme inda oone Ekek !!!!

    • @Sllion-t3i
      @Sllion-t3i 17 ชั่วโมงที่ผ่านมา +2

      එතකොට අර්චුනා එලියෙද ඉන්න ඕන

    • @lalgalabada262
      @lalgalabada262 17 ชั่วโมงที่ผ่านมา

      ​@@Sllion-t3iඅර්චුනා බෞද්ධ ආගමට අපහාස කලාද?

    • @Sllion-t3i
      @Sllion-t3i 17 ชั่วโมงที่ผ่านมา

      @@lalgalabada262 නැහැ ත්‍රස්ත්‍රවාදීන්ට සහය පල කරා

    • @Sllion-t3i
      @Sllion-t3i 17 ชั่วโมงที่ผ่านมา

      @@lalgalabada262 බෞද්ධ ආගමට අපහස කලේ නැහැ ඒවුනාට ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරා වගේම ත්‍රස්ත්‍රවාදයට සහය පල කරා

  • @kbt3831
    @kbt3831 วันที่ผ่านมา +29

    ජාතිවාදයක් ඇතිවුණා නම් මිනී මැරෙනවා අංකල්

  • @BSSAmpath
    @BSSAmpath 20 ชั่วโมงที่ผ่านมา +10

    Supiri ,❤❤❤❤❤

  • @preslynilanthapayagalawadu4403
    @preslynilanthapayagalawadu4403 วันที่ผ่านมา +16

    සිව්ර පොරව ගත්ත බල්ල😂

    • @faizthaha
      @faizthaha 20 ชั่วโมงที่ผ่านมา

      "Maina and gota's" Pin Bath kane Eka !!!!

  • @mayasenanayaka315
    @mayasenanayaka315 11 ชั่วโมงที่ผ่านมา

    අත් හැරීම වෙනුවට අල්ලා ගන්නා ආගමික වතාවත් වලට ජය

  • @tharangalakmal2700
    @tharangalakmal2700 วันที่ผ่านมา +9

    300 maruna nemai maruwa..un balayata enna ona nisa..paw minissu..

  • @SunilPeiris-u7t
    @SunilPeiris-u7t วันที่ผ่านมา +7

    ජාතිවාදින්ට නම් ඔලුව උත්සන්න දෙන්න එපා.ලත් තැනම ලොප් කරමු. අනේ මිනිසුනේ මින් පසු කවම කවදාවකවත් ජාතිවාදි බීජ නම් මේ බිමේ පැල කරන්න එපා..අපි ජාතියයි ආගමයි වෙනුවෙන් දීපු ජිවිත හෙලපු ලේ හොදටම ඇති.

    • @Sllion-t3i
      @Sllion-t3i 17 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒවුනාට හාමුදුරුවන්ව ඇතුලට දානවා අර්චුනා එලියෙ😂😂

  • @SharmanShiran
    @SharmanShiran 14 ชั่วโมงที่ผ่านมา +1

    අවසානෙට ලංකාවේ ගනයෝ ටික එකතු කරලා මිනිස්සුන්ට බන කියන්න සිද්ද උනා...😂😂😂

  • @akfo5397
    @akfo5397 14 ชั่วโมงที่ผ่านมา +1

    පණිවිඩ කාරයාට නෙවෙයි වෙඩි තියලා තියෙන්නේ ආගමක් අපහාස කලාට..දිට්ඨ දම්ම වේදනීය කර්මය පලදීලා.

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj วันที่ผ่านมา +2

    අපේ ජාතික එකමුතු කම විනාස කල සැමට සොබාදහම නඩු අහනව 🎉🎉🎉

  • @disnaw992
    @disnaw992 16 ชั่วโมงที่ผ่านมา +1

    සියල්ල අත්හල ඔබලා දැන් සියල්ල බඩ බැදගෙන නටන නාඩගමක්

  • @Buwanakalio
    @Buwanakalio วันที่ผ่านมา +2

    Jayawewa..jayawewa...ilaga....kasun...

  • @pulomanmathivannan8318
    @pulomanmathivannan8318 15 ชั่วโมงที่ผ่านมา

    Good Job

  • @sameerapasquel627
    @sameerapasquel627 17 ชั่วโมงที่ผ่านมา +10

    නීතියට අනුව වැරදි වුනත්, දේශපාලනිකව නිවැරදි නොවුනත් උන්වහන්සේ කියා තියෙන්නෙ ඇත්තක්. බොහෝ දෙනාට තිත්ත ඇත්තක්. ඉස්ලාමයෙ ඉතිහාසය, ලොව සිදුවුන හා සිදුවෙමින් පවත්නා අන්තවාදී ක්‍රියාවන්, පවතින්නාවූ අන්තවාදී මූලධර්මවාදී මත හා ඉගැන්වීම් අධ්‍යනය කරන ඕන කෙනෙක්ට මේ බව පැහැදිලි වනු ඇති

    • @OlaMohotti
      @OlaMohotti 16 ชั่วโมงที่ผ่านมา +2

      Agree

    • @luxurywavesceylon1563
      @luxurywavesceylon1563 9 ชั่วโมงที่ผ่านมา

      𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍

  • @SamanSaman-ii1ti
    @SamanSaman-ii1ti วันที่ผ่านมา +22

    තව...ඒකෙක්...ඉන්නව...මෑදගොඩය..පැපීලීයනෙ...බීස්නස්
    කරය

    • @Badsada_Edit
      @Badsada_Edit 14 ชั่วโมงที่ผ่านมา

      පැපිලියා 🙂❤️ පට්ට පොරක් කියලා හිතන් හිටපු ඝනයෙක් බන් 🙂🙂 බැලුවාම පට්ට හොරෙක් 🙂🙂

  • @SamShan-i7e
    @SamShan-i7e 20 ชั่วโมงที่ผ่านมา +1

    Excellent 🎉😂

  • @dhammikaniroshan751
    @dhammikaniroshan751 20 ชั่วโมงที่ผ่านมา +6

    සාදු සාදු සා

  • @karunarathnabandara7480
    @karunarathnabandara7480 20 ชั่วโมงที่ผ่านมา +3

    දේශපාලකයන්ට කඩේ ගියඑක ගැන එකගවිය නොහැකියි.මුස්ලිම් අන්තවාදය ගැන කිව්ව දේ තේරෙන්න තව අවු.20 ක් විතර යනකොට කොට කාටත් තේරෙයි.අපේ දරුවන්ට දෙවන පුරවැසියෝ විදියටයි ඉන්න වෙන්නෙ.

    • @OlaMohotti
      @OlaMohotti 16 ชั่วโมงที่ผ่านมา

      Ow. United nations eken e wade hondata karnw. Europe iwarai usa, canada, Australia and New Zealand ißlamic refugees la aragena e ratawal iwarai. Dan lankw allanawa. Un ekn ganata loka winase genawa. Israyel vinasa karanne un paraposhitha gasa hammas terrorists.

  • @Wikum-g2g
    @Wikum-g2g 14 ชั่วโมงที่ผ่านมา

    හරි.හරි.පවූ නොදී යනවා...අනිත් අයත් ළගදීම එයි

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 16 ชั่วโมงที่ผ่านมา +6

    හාමුදුරුවන්ගේ කතාව සම්පූර්ණයෙන් ම ඇත්ත මුළු. ලෝකයේම දැනටමත් සිද්ධ වෙමින් යන කැන්සර් එක තමයි ඕකේ ඕක කවුරුත් දන්නවා දන්නව හැබැයි කියන්නේ නෑ

  • @ruwanperera3968
    @ruwanperera3968 17 ชั่วโมงที่ผ่านมา +1

    sadu...sadu..sadu.. nanasara

  • @padminisunethra570
    @padminisunethra570 7 ชั่วโมงที่ผ่านมา

    අනේ අපේ. ශාදුට මයික් එකත් හරාම් වෙලා........😢😢😢😢😢😢

  • @preslynilanthapayagalawadu4403
    @preslynilanthapayagalawadu4403 วันที่ผ่านมา +4

    ඕක හොරෙක්

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 วันที่ผ่านมา +5

    රාජපක්ෂ ballange iththo

  • @kal4782
    @kal4782 วันที่ผ่านมา +5

    😂😂😂😂huuu

  • @nazarasm2139
    @nazarasm2139 19 ชั่วโมงที่ผ่านมา +3

    Kalutara palathota hangila inna magalkande jathivadiyavath adikaranayata genna.

  • @tuanahamed1405
    @tuanahamed1405 14 ชั่วโมงที่ผ่านมา

    This is how the law..good verdic

  • @sanjeewakumara2046
    @sanjeewakumara2046 วันที่ผ่านมา +5

    😂😂😂gihin enna😂😂😂😂😂

  • @Nafeelnawfer
    @Nafeelnawfer วันที่ผ่านมา +4

    Siwara galawanna one muge jathiwadiya mu thamai wechcha kalabalawalata lokuma hethuwa mu nisa siwratath awanambuwak kalakanniya

  • @Helasirilk
    @Helasirilk วันที่ผ่านมา +3

    mali hodatama karanawa

  • @prasadkumara343
    @prasadkumara343 วันที่ผ่านมา +5

    MUWA AI EWANNA EPA MU SATHEK

  • @ThilaksiriSamaravikrama
    @ThilaksiriSamaravikrama วันที่ผ่านมา +3

    Oka mahana karanam hari😊

  • @frr2509
    @frr2509 วันที่ผ่านมา +3

    Lasni humudurwo Raula niaymi kollaga

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 21 ชั่วโมงที่ผ่านมา

    අපි අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා ..........
    බුදු හාමුදුරුවනේ....

  • @AselaAsela-r3v
    @AselaAsela-r3v 18 ชั่วโมงที่ผ่านมา +5

    ඤාණසාර මාමෙ , දැන්වත් ඔයා මහන වෙන්න බලන්න.. තවමත් ඔයා පරක්කු නෑ.

  • @hareesgayanrohanaparanagam9047
    @hareesgayanrohanaparanagam9047 2 ชั่วโมงที่ผ่านมา

    මිනී මරන එක ඔයිට වඩා quality යකෝ😂😂😂😂

  • @capsumithfirst5345
    @capsumithfirst5345 14 ชั่วโมงที่ผ่านมา

    අපේ හාමුදුරුවෝ❤❤❤❤ ජෙප්පෝ උගේ ආණ්ඩුවකින් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බලාපොරොත්තු වෙන්න බෑ

    • @KumarKumar-d2u
      @KumarKumar-d2u 13 ชั่วโมงที่ผ่านมา

      thoge.ammata.hikuwa.nanasara.kari.ganaya..kari.balla.pana.pitin.gini.thiyanna.ona.

  • @dilkasilva38
    @dilkasilva38 11 ชั่วโมงที่ผ่านมา

    Niyamai
    😂😂

  • @mbmib155
    @mbmib155 16 ชั่วโมงที่ผ่านมา

    නිකං බොරුටොක් දෙන්ඩ එපා. වැරැද්දක් කළොත් වැරැද්දට දඩුවම විදිය යුතුමයි. නීතිය කාටත් පොදුයි. බුද්ධාගමටත් නිග්‍රහයක් මේ වගේ මිනිස්සුන්ගෙන්.

  • @kenjitakano-k9v
    @kenjitakano-k9v 17 ชั่วโมงที่ผ่านมา

    කවුරුහරි මට "අබසරණයි" කියන එකේ තේරුම මතක් කරනවද?

  • @RuwanRodrigo-s6e
    @RuwanRodrigo-s6e 15 ชั่วโมงที่ผ่านมา

    මුන්ට මෙය රටේ දානය කන්න තියන්න එපා ඇතුලේ ම තියන්න

  • @mohamedimtiyas8351
    @mohamedimtiyas8351 วันที่ผ่านมา +4

    Islam dahamen..maruwe
    ...neha..marapu.
    ewun
    ...dhannawa..karapu..widhiha

    • @OlaMohotti
      @OlaMohotti 16 ชั่วโมงที่ผ่านมา

      Ißlam kynne completion of converting to murderous religion

  • @Mahroof-y9h
    @Mahroof-y9h 13 ชั่วโมงที่ผ่านมา

    විෂබීජ. අයින් කරලා. මලීමා. රජයක් පත් කලෙ ඕකට තමා මාලීමාවට.ජය. වේවා

  • @ravee7891
    @ravee7891 วันที่ผ่านมา +5

    නිදාගෙන හිටි ජාතියක් අවධි කළ අපේ හාමුදුරුවෝ.. අවසානයේදි ඒ ජාතිය විසින්ම ඔබ වහන්සේට නින්දා අපහාස කරන මට්ටමට ආවා..
    ඔබවහන්සේගේ නිරඅධ්‍යාසයෙන් කළ කැප කිරීම් දවසක මල් ඵල දරනවා නියතයි..
    සිංහල ජාතියට ජය වේවා..!! ❤❤❤

  • @NimalPremarathna-dr2ux
    @NimalPremarathna-dr2ux 16 ชั่วโมงที่ผ่านมา

    මේ උන් හදපු උන්ගේ උවමනාවට හදපු අන්තවායය ඒකටයි දඩුවම

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 15 ชั่วโมงที่ผ่านมา

    මුන්ට සිවුර ඇදගෙන ඉන්න අමාරුවට

  • @aindu4690
    @aindu4690 8 ชั่วโมงที่ผ่านมา

    කිසිම කෙනෙක් ඥානසාරට අනුකම්පා නොකරනු ඇත........

  • @senarathbandara6105
    @senarathbandara6105 วันที่ผ่านมา +2

    Hada kampithayi saga rajune theruwan belen oba wahanseta kisidu upadrawayak nowewa, moda thakatiru sinhalayanta budduya pahalawewa

  • @kids1kids711
    @kids1kids711 14 ชั่วโมงที่ผ่านมา

    වද කොත්තුවක් එහෙම කාල සැපේ ඉන්ඩ පුලුවන්

  • @jinapriyaabeysuriya9167
    @jinapriyaabeysuriya9167 21 ชั่วโมงที่ผ่านมา

    ගොලං බඩ හා
    ගම ගල ත්
    එක්ක ගියා නම් කනක් ඇහිලා ඉන්න තිබුනා

  • @Damnedcovers
    @Damnedcovers 11 ชั่วโมงที่ผ่านมา

    කක්කුස්සි සාදු 😂😂😂😂

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 21 ชั่วโมงที่ผ่านมา +2

    මේ සිංහල බොදු ජනතාව
    වඳ කර දමනා වෑයමේ මුල්
    පියවරයි

  • @prasadkumara343
    @prasadkumara343 วันที่ผ่านมา +2

    MUGE HARI LOKUKAMA PAKE GALABODA HAMA MANUSSAYEKUTAMA THAMANGE AGAMA DAHAMA WATINAWA PARAYO UBALA HAMA DAMATH KALE E MINISSUNTA DUSTA KAMMAI MUSLIM SINHALA MALE BURGUR API DAN EKAMA SAHODARAYO

  • @wasanthawickramaarachi1771
    @wasanthawickramaarachi1771 15 ชั่วโมงที่ผ่านมา

    "ඝනසාර හාමුදුරුවෝ බුද්ධ ධර්මයේ ඇති යථාර්ථය සහ අභිමතාර්ථය තේරුම් ගන්නේ සිරකූඩුවේදී ලබාගන්නා නිදහසෙන් බව මට ස්ථිරයි।"ඔහු කිසිදිනෙක බුද්ධ ධර්මයට අනුකූලව පවතින ජීවිතයක් ගෙන ගිය බවක් නැත. මෙම දඬුවම දෙවියන් විසින් ඔහුට දුන්න එක ප්‍රාසාදයක් විය.

  • @AsnafUvais
    @AsnafUvais 14 ชั่วโมงที่ผ่านมา

    Rawla vawala dan lassanai

  • @OlaMohotti
    @OlaMohotti 16 ชั่วโมงที่ผ่านมา +1

    Meke nopenena paththak thiynw. Hithala blnn. Dan mynmar indn mußlim refugeezla enawalu. Kawuda wirudda wela parata bhinne? Kawuda ktha krnne?
    Mona wunth oya enne saranagathayo newi. Ay mußlim ratawal waln owunwa ganne naththe?
    Poddk hithala blnn.

  • @kenjitakano-k9v
    @kenjitakano-k9v 17 ชั่วโมงที่ผ่านมา

    අල් කුර්ආනයේ 8 වන පරිච්ඡේදය 30 වන වාක්‍යය කියවන්න. ඔහුට මෙය සිදුවන්නේ ඇයිද යන්න පිළිබඳ වඩාත් රසවත් කරුණු ඔබ සොයා ගනු ඇත.
    කවුරුහරි මට "අබසරණයි" කියන එකේ තේරුම මතක් කරනවද?

  • @MohamedMusthak-f8s
    @MohamedMusthak-f8s วันที่ผ่านมา

    😅 2:57

  • @prabathdhananjaya9677
    @prabathdhananjaya9677 วันที่ผ่านมา +4

    Kari ponnnaya jathiwadii pakaya ubata hena gahapan

  • @lordsj
    @lordsj 18 ชั่วโมงที่ผ่านมา

    ගනින්නාසේලට ඉඩ නෑ මෙහෙ 💀

  • @aindu4690
    @aindu4690 8 ชั่วโมงที่ผ่านมา

    කරපු පව් මේ ආත්මයේ කොටසක්ද,මරනින් පසු ඉතිරි කොටසද ලැබෙනු ඇත......මුස්ලිම් ජනතා ගම්මාන වල මුනිසුන්ට දීපු දඩුවම් මතක් වෙනවද

  • @preslynilanthapayagalawadu4403
    @preslynilanthapayagalawadu4403 วันที่ผ่านมา +1

    😂

  • @LAL-h9f
    @LAL-h9f 19 ชั่วโมงที่ผ่านมา +1

    Meka comments dana goda kattiya sinhala namin penisitina thambiyo? Okun balannema sinhala bauddayata kelinna , mewage gon sinhalayata therenne ungen gutikana dawasata ethakota wedak neha.

  • @FazmiZubair
    @FazmiZubair วันที่ผ่านมา +1

    Moo nang kawadawath hedena manushsayek nowei..

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 16 ชั่วโมงที่ผ่านมา

    හාම‌ුද‌ුරැවො ගැන තව අව‌ුරැද‌ු 20 කින් කථා කරම‌ු. හැබැයි එතකොට හාම‌ුද‌ුරැවො වයසයි රට මිත්‍යාද‌ුෂ්ඨිකයි.

  • @mohamedashroffahamed5075
    @mohamedashroffahamed5075 14 ชั่วโมงที่ผ่านมา

    Gandassara haree dukai😢 anay ayubowaywa yali hamu wenathuru😢😢😢

  • @quintusfernando7396
    @quintusfernando7396 20 ชั่วโมงที่ผ่านมา +1

    Send him to Angoda, 😂...

  • @harshajithgamachchi4227
    @harshajithgamachchi4227 12 ชั่วโมงที่ผ่านมา

    Aparade sivurak daagaththe. Budu dahamatath nigaru kireemak.

  • @Buwanakalio
    @Buwanakalio วันที่ผ่านมา +1

    Ena..gaman...kondaya..kapagena..enna.

  • @SureshMadurasinghe
    @SureshMadurasinghe 12 ชั่วโมงที่ผ่านมา

    මේ වගේම අනිත් ආගම් වාදීන්වත් ඇතුළට දාන්න ඕනි

  • @DilanNandika-d8w
    @DilanNandika-d8w วันที่ผ่านมา +1

    Gotabayage gotta

  • @NagaiRose
    @NagaiRose 17 ชั่วโมงที่ผ่านมา

    nana saara

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 วันที่ผ่านมา +1

    මෙි අන්ඩුවට කාඩෙ යන පර හැත්ත ගෙදර උන්නට හැදි ගැවිල පලයන් හොදක් වෙන්න ඒපා අාගමට බැනල යන්න නැනක් නැ තොපිට හරි😊

    • @manjulaprasanna-fl6pj
      @manjulaprasanna-fl6pj วันที่ผ่านมา +1

      උබටත් පවුලේ උන්ටත් සාප වේවා

    • @upulrathnayaka4827
      @upulrathnayaka4827 23 ชั่วโมงที่ผ่านมา

      ඉදුල් බයියෙකුට රිදිලා තුක් නොදකින් කුහක හැත්ත

    • @kumaribandara2442
      @kumaribandara2442 22 ชั่วโมงที่ผ่านมา +2

      මේ ආණ්ඩුවට බණින තොගෙ අම්මා ඇතුළු මුලු පවුලම කටේ පිළිකා හැදිල හැදිගෑවිලාම යන්න ඕන 😮😮😮

    • @kumaribandara2442
      @kumaribandara2442 22 ชั่วโมงที่ผ่านมา

      ​@@manjulaprasanna-fl6pj😂😂😂

    • @Wikum-g2g
      @Wikum-g2g 14 ชั่วโมงที่ผ่านมา

      තොගෙ අමිමගෙන් අහපන් තොගේ මොලේට අසූචි ගියේ කොහොමද කියල 😂😂

  • @FawmySheriffdeen-dd6cq
    @FawmySheriffdeen-dd6cq 19 ชั่วโมงที่ผ่านมา

    Karma is doing it’s job

  • @sanjeewarathnayaka7842
    @sanjeewarathnayaka7842 23 ชั่วโมงที่ผ่านมา

    රාජපක්ෂ මහතා ගලබඩ හිමිට හිරේ යාම ගැන සුබ පැතුම් එක් කර ඇත.😂