Oyala denna marama hodai niyama ammekui tattekui. Menaka aiya issalla birida Ata haeriyat e duwata Hemadema karanawa kiyala Tama API Danne. Oyala denna godak hodai b. S
@@cloud-lk8gw ow eka tama.winaya balaganna tiuna internet eke tina video dekkanam.messekwath wahala na wagene katwa.nehara mulin benda minihath ekka sex video page ekak kare.mun karanneth metana awilla ragapana eka tama😂😂😂.ane කවුරුවත් mewa adarsheta ganna epa.meyage malli nehan e dawas wala school giyeth naha akkage keruwawa nisa.😂
Me minissu ai me gnu dla ava pirimi dala ava lamay dala ava gaga methn vavalenne eyla hriyt blgen hitiy vge kynne dn me denn vithrd ehem krl thiyenne ane mndnnh ape lankve minissu nm prna kunu aussa ausssa anik e minissu muna dunn devl dnne egolom vithry hriyt deyk hoygena kynvnm kmk na mokk hr you tube eke yna opayak blala avilla kyvnv🥲mulinm lankve inn irisiyakra unge olu hodta hodl dnn one bluvoth aththn kta hri bninv 😂 ehem bnin unt echchr hayyak thiyenvnm gihin Parliament eke inn horu issrht gihin bninnko 😂😂 evta pana na munt anunge paul gna ky ky bninv😂😂
වචනයේ පරිසමාර්තයෙන්ම සොදුරු කතාබහක් 💖 හරි ම ලස්සනයි ප්‍රෝග්‍රෑම් එක 👍
හරිම ලස්සනයි .මමත් බැලුවා .ඇත්තටම ආදරෙයි අවංකව සැහැල්ලුවෙන් කතා කිරීම ගැන සතුටුයි .අපේ නලු නිලියෝ මවාගෙන ඉන්න විදිහ දැක්කම .
.
ඇත්තම විදියට නලුවා නිලිය නැතිව ආදරණීය බිරිඳ ස්වාමි පුරැෂයා අමිමා තාත්තා ලෙස පොලවෙ පය තබලා ජිවත් විම ගැන සතුටු යි ආදරණීය පවුලටම ජයවෙිවා ❤ සැරදේවා 💘
ආදරණීයයි ඔබ දෙදෙනාම ලස්සනයි ඔයාලට දරුවන් සමගින් හොදින් ඉන්න ලැබේවා .
ඇත්තටම නිහාරා හරිම ආදරණිය චරිතයක්.❤❤❤❤❤හැමදාම මේ වගේම ඉන්න ලැබේවා ජේසු පිහිටයි බුදුසරණයි ❤️❤️❤️❤️❤️
අනේ ආසම දෙන්නෙක්. බෝනික්කියෝ දෙන්නත් එක්ක ආවා නම් කියලා හිතුණා . ❤️❤️
මුතු කිරිල්ලී නෙහාරා මේනක අපි ආදරෙයි
Oyala denna marama hodai niyama ammekui tattekui. Menaka aiya issalla birida Ata haeriyat e duwata Hemadema karanawa kiyala Tama API Danne. Oyala denna godak hodai b. S
ඇත්තටම හරිම ලස්සනයි සරලයි සොදුරුයි.මගේ වගේම ලස්සන ආදර කතාවක්.ආදරේ නිසාමයි පරිස්සම් කරන්නෙත්.මාත් මගේ මහත්තයා පරිස්සම් කරන්නෙත් නෙහාරා ඔයා වගේමයි.ආදරෙයි ඔයාලට.මේ සසරේ වගේම හැම සසරෙහිම ඔය ආදරේ පරිස්සම් වෙන්න ඕන.
Lovely couple...wish you all the best....❤❤❤❤❤
නෙහාරා හරිම නිහතමානියි
මේනක ඔයාගේ පළමු විවාහයේ දියණියව මතක් කරන්නෙම නෑ. ඒ දරුවට ඒ දෙය දැනෙනවා ඇති.පව්
ewata reton ei mea atmedima joduwatama baba unat cute naa huratal naa
My favourites. . Tks Rupavahini lovely. ..God's blessings always !
ඇත්තටම nehara හරිම ආදරණීය චරිතයක් ඒ වගේම හොඳ සිංහල වචන කතා කරන්න බොරු posh නෑ
අනේ නෙහාරා හරීම ආදරෙයි මේනක ට ඒ දෙන්න ඇත්තම ආදරෙන් ජීවත් වෙන දෙන්නෙක්.සංසාරේ ඉස්සරහ ආත්ම වලදීත් එකටම හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
නෙහාරා මහාතට ඉන්න කොට ලස්සනයි..
හරිම සුන්දර කතා බහක්..නෙහාර හරිම ආදරණීය කෙනෙක් ..
ලස්සනයි ❤❤
Wow.... මේකප් ටික ඇත්තටම ලස්සනයි . 💗💗
නෙහාරා අැත්ත කතා කරන කෙනෙක් .දෙන්නම දැන් හරි විදියටම ජීවත් වෙන්න.ගුඩ් ලක්.
😊❤❤😊❤😊❤😊
නෙහාර කියන්නේ ඇත්ත.
විනයක් ඇතිව ඉන්න ආදරණීය
පවුලක දුවක්.අවංකයි.
එයාගේ දරුවෝ හදන්නෙත් ඒවගේ.
Amme ow vinaya nisa wenna athi menaka daruwek wai ganiwai dala me huchakkuwa bande.daruwowath hadapan anunta duk gedi nodenna
😅😅😅
@@cloud-lk8gw ow eka tama.winaya balaganna tiuna internet eke tina video dekkanam.messekwath wahala na wagene katwa.nehara mulin benda minihath ekka sex video page ekak kare.mun karanneth metana awilla ragapana eka tama😂😂😂.ane කවුරුවත් mewa adarsheta ganna epa.meyage malli nehan e dawas wala school giyeth naha akkage keruwawa nisa.😂
Aththatama nehara hinawachcha gaman enne
Hari sundara charithayak nehara kiyanne sundarama Amma kenek
Chuthi manikala dennatama Adarei❤❤❤❤❤❤
Meli ekkn awa nm shooi Budusarani 😊❤️
Mama hari kamati couple akka...wadiyanma..adara..duwata.ayat.lassanata dance.karanawa.kiyala.taranawa...❤
මන් ගොඩක් ආසයි අක්කි ඔයාට 😘
ගොඩක් ආදරෙ කරන නිලියක් ගොඩක් ආදරෙයි බාබාලා හාරි ලසන්ත යි අද ඉයියෙ නැවැයි ඔයා තරුණ කාලෙ රගපාප්පු කාත බැලුවා ලසන්ත යි ගොඩක් ආදරෙයි අල්ලා දෙව්පිහිට් ඔයා ලාට❤❤❤❤❤
ලස්සනයි...❤️❤️❤️❤️❤️❤️
ලස්සන යි.❤❤
නෙහාරා ❤ මේනක
lovely family stay blssed
💗💗💗💗
ලස්සනයි godak
අපේ කාලයේ ආදරණීය යුවල❤❤
😅😂
අනේ පලයන් ගෑනියේ යන්න.. තව දරුවෙක්ට තාත්තා කෙනෙක් නැති කරලා එනවා මෙතන පත්තිනි අම්මා වෙන්න.... මේ වගේ එඋන් වැඩසටහන් වලට ගෙන්නන එඋන් තමයි ලොකුම හරක් ටික... ආතල් දෙන්න එපා බම් මෙහෙම 😂😂
Dr.Chamod Dushshantha ගෙන්නන්කෝ❤
God bless your beautiful family amen 🙏🏼
U guys are genuine and excellent.
Nehara italy ඇවිත් ලස්සනට ඩාන්ස් කරා
ආදරෙයි දෙන්නටම❤
My favorite Nehara ❤️
සතුටින් ඉන්න හැමදාම ....❤❤❤❤❤
Aththatama mama harima asai neharata sundara hinawa kathawa hari nihathamani
ඇත්තෙන් ජීවත් වෙන අය හිතේ සැනසීමෙන් ජීවත් වෙනවා.
සුභ පැතුම් ඔයාලට.😊
Harima honda family ekak
Menaka rajapaksha danata aurudu 15 kata withara kalin mata hambuna.mata menakath ekka fhoto ekak ganna asai kiyala menakata kiuwama.menaka awa fhoto eka ganna.mata hithuna kohoma ragapanawada danna kiyala.bohoma lajjawen awe fhoto eka ganna.ekale godak lassanai menaka.Api dennatama adarei.suba anagathayak dennatama.
❤
Sound match wnne nane visual eka ekka
මගෙ ජීවිතේ දෙකපු කලකන්නිම දෙන්නෙක් තමයිමුන් කොහෙද නියම දෙමවුපියො වෙන්නෙ මේ මිනිහ අහින්සක දරුවෙකුයි ගහනියෙකුයි දාල කේ වෙසවි අරගත්තෙ මෙකිගෙ මිනිහව අට අරල මදන විසේට ඒ අහින්සල දරුවට තත්තෙග්ගෙ උනුසුමවත් ලබුනද බ්න් පදුරු වෙසියෝ මුන් මේ රටේ ඉන්න මිනිස්සුන්ටත් මේකප් උලාගෙන මද්ද්‍ය ඉස්සරහට ආපුවහම උන් මොකා උනත් මොනව කෙරුවත් කමක් නෙහෙ ඉස්මුදුනෙන් තියාගන්නෙ කරපු පවු ගෙවපිය තොපි දෙන්න තොපේ පටෞන්ට හරි ඒව ගෙවන්න වෙනවාමයි
😂 Menaka bendala kiyala denagena neda Neharath eya ekka yaalu une 😂😂
Harima asawen program eka balanna gatte.tikak baladfi abiruupana ekak unane.raidiyo eke ekak ahanawa wage ahan hitiya.tikak awl.eth a,dennata thiyena kamatta nisama baluwa.
මේ හොර ගෑනිටයි මිනිහටයි මොන සොඳුරු කතාබස් ද
නෙහාර අක්කි මන් ආසම ❤
Neharage hinawa soi ❤❤
Lassanai ane.hathara denama shoi..❤❤❤
මේ වගේ කතාබහට ගේන්න කලින් විවාහවෙලා ලමයි දාලා ආවේ නැති උදවිය
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤so cute
👍👍💐
Neharage kath hubahen adala aragena vage issara ithpu nehara nha
🙏🙏🙏❤❤❤🙏🙏🙏
නෙහාර අනුන්ගේ පව්ලක් කඩනකොට අනේ හොද නෑ කියලා හිතුනේ නැද්ද නොදකින් සක්කිලි 🙄
love ly❤
Well mannered well educated talented couple God bless you two ❤
❤❤
😘😘😘
💓💞💞💞
❤
ළමයි 3 neda a lamaya amathaka karanna epa
Hamadama adaren sathutin inna lebenna ona ♥️♥️
Me comment wala mona thibbath hamogama jevitha vala ahama kalayak anawa. Dn harima danna hambala thiyanava sathutin inna 4 denama mayala famous couple akak nisa minissu katha kiyanava wadi. Thamanga aka wachanakin hari thava knkga hithak riddana aka pawak ayala waradak karanam ayala awata vidavai . Jevitha sathutin inna oyala .jp❤
Asama dennek babalath hitiyanm maru
නෙහාරා is a good and not a proud. I like
nehara tam a asama niliya menaka harima nihatamani naluvek
𝖭𝖾𝗁𝖺𝗋𝖺 ❤❤
❤Jasupity
Godak adarei
Nehara lassani mahathata
Man Asama niliya
Sinhawalokanaya sootin dawasaka thama mama hanthane gihin menakath ekka fhoto gaththe.Ape nangila dennekuth ekay hitiya.
Asama dennek
Man kemathima dennek ❤️
Nuga sewanata budusaranai me wage un gennaddi
Nehara.❤
Paulak kadala pulak nounanam wTinewa
❤
💐💐💐
Didn't like male interviewers questions
ළමයි 3 කියලා අමතයි අනිත් ළමයත් මතක් කරන්න මෙ මන්‍රස්සා කොමද ළමයි දෙන්නේක් කියලා කොමද කියන්නේ තමන් ළමයි විතක් නෙමෙයි ළමයි
ලොකු දුුවවත් මතක්කරන්න
Mk neda hamoma akawage ne adre kiyna tana tamai jivithee tiyenne api thamai akam thna hirawela lajjawata inne meyala. Sathuta vidinwa
ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි...
එ් ප්‍රශ්නෙත් ඔයාලගේ නෙමේ එයාලගේ....
U are correct.
😂
Menakge hoda drama eakak lagade dakke naha ne... shalaneth eakk raga pawa kathawa lassanyi...eawage darama eakak ona....
Paul kadanna me dennage charithe adarshyata aran
aniwaryen.nehara wage paul kadana gon badu gennana unta gahanna one ban..
Me niwedikawa hari naha
Ada kale girls la boys Lata wada Notorious kage Hari pirimiyekge enge Ellendale balanne senior junior kiyalath ne..pawula kadanne eveready
Dr.Gayani Ranasinghe gennwannako
Nanu niliyange thorathuru samajayata etharam arthawath nee
Ane me nehara kiyana kena.mona
Niliyagda nethuwata hodai
Me manussyage kalin daruwa gena dukk nedda ath gahenu daruwak neda
Pavul dekak kadala soduru wenne kohomada
Deviyan wahanse gana viswasa thiyena kenek Anunge Paul kadala kudu hadaida
Ko melli awe nadda.ane aran enna
Chathurika aradana gayan genawanna
Me minissu ai me gnu dla ava pirimi dala ava lamay dala ava gaga methn vavalenne eyla hriyt blgen hitiy vge kynne dn me denn vithrd ehem krl thiyenne ane mndnnh ape lankve minissu nm prna kunu aussa ausssa anik e minissu muna dunn devl dnne egolom vithry hriyt deyk hoygena kynvnm kmk na mokk hr you tube eke yna opayak blala avilla kyvnv🥲mulinm lankve inn irisiyakra unge olu hodta hodl dnn one bluvoth aththn kta hri bninv 😂 ehem bnin unt echchr hayyak thiyenvnm gihin Parliament eke inn horu issrht gihin bninnko 😂😂 evta pana na munt anunge paul gna ky ky bninv😂😂
Boru posh danawa ara ganige minihawa aragena...
Pawla kadapu ekada adambara nodakin
Muta wada kochchara gather una katahaba lassanada roshan.pilapitiyage