We cannot determine what kind of person a person is by his appearance. This country will be a very beautiful and developed country the day people's thinking changes
Positive thinking , being minimalist , be grateful enough to what you got 🙏..Be energetic . Correct friends can be enemies .. beter to keep your own. Even Lord Buddha had preeched , dont be materialistic good thinking Yureni .
Yureni, I admire your honest and sincere talk regarding your past. You have a lovely personality. 😍 So much for young people to learn how to face difficult times with strength and courage. God is with you! May all your dreams come true!
Good one 😊 being transparent is power people who are open abt life must win the life people who cheat or disrespect people must loose but always wear the smile 😊❤
Ureni Noushika, the attractive, confident, independent, positive and inspiring young lady, in a candid interview, explains the vulnerable, hurt individual behind the funloving facade.
Iam a 71 year old lady I love fashion, I love to see young or old dressed beautifully and still . That's why I like you and of course your acting . Pray you find happiness SOON.
Such a lovable person! ...admired your acting in your first tele drama and years later in koombiyo so much improvement. Blessings for a lifetime of joy and happiness❤️
ජීවිතේට ලොකු හයියක් දැනුනා... ආයෙත් ඉපදුනා වගේ හැගීමක් ආවා... සතුටුයි අක්කි ඔයා ගැන... Thank you so much for this interview… All the very best for your future and I will achieve all ur dreams with a beautiful soulmate too… Waiting to read the book that you will publish one day… 🙏🏻🙏🏻🙏🏻
This is the 1st time I watched a SL television interview, from it's beginning to the end. What a meaningful interview. Got another example for not to judge a book by its cover. What an iron lady she is. Inspirational 🔥. Her angle of seeing the world and the universe is alarmingly similar to me. Hope the universe will give me a chance to have a small chat with each other & share our views. She seems to remember her roots very well. Such personalities always succeed in their lives. Wish her good luck & successful future 👍👍👍
යුරේනි අඩනවා දැක්කම මට comment නොකර ඉන්න බෑ මන් එහෙම ලොකුවටම දන්න කෙනෙක් නෙමෙයි. හැබැයි යුරේනි කියන්නේ පට්ටම හිත හයිය කෙල්ලෙක්. යුරේනි මෙච්චර openly කතා කරනවා දැකලා නෑ. තමන්ට ප්රශ්න එනකොට තමයි අපි දන්නේ අපි කොච්චර ශක්තිමද කියලා Yureni ඒකට හොද example එකක්. අපේ රටේ මිනිස්සුන්ට තව ගොඩක් දේවල් ඉගෙනගන්න තියනවා අනිත් මනුස්සයව විවේචනය කරන්න කලින්. දැනිච්ච ව්දියට Yureni ට ජීවිතේම එපා උන අවස්ථා ගොඩක් එන්නැති suicide කරගන්නත් හිතෙන්නැති ගොඩක් වෙලාවල් වල. Yureni කියන්නේ internationally නිලියක් විදියට වැඩ කරන්න හැකියාවක් ලස්සනක් තියන කෙල්ලෙක්. ගොඩක් බුද්ධිමත් කෙල්ලෙක් පිස්සු කතා කිව්වට කෙල්ලෝ ගොඩක් ඔයාට ආදරේ ඒකයි ඔයා සමාජය ගැන නොහිතා මේ විදින ජීවිතේට හැමෝම ආසයි. ලොකු දුකක් දරාගන ඉන්නකොට එක තැනකදී මිනිස්සුන්ට ඉබේටම ඇඩෙනවා.
Oyata loke gna hoda awabodayak tiyenawa💕💕💕💕
යුරෙනි ඔයා වසනාවන්ත කෙනෙක් ඔයා චරිතවත් කෙනෙක් ම්නිස්සු කාට හරි මඩ ගහන එක පුරුද්දක් ලංකාවෙ
ඉඩොරයෙන් බැටකාපු මිනිස්සුන්ට දවසක වසන්ත උදාවේනවා යුරනි ඔයත් ඒවාගේ ♥️♥️
Pp
අතීතය හය්යක් කරගෙන යුරේනි නියම ගමනක් යනවා ..ඇය අද සුපිරි ධනවත් නිලියක් ... ❤️
ඔයා ගොඩක් හොද නිහතමානි කෙනෙක්
ජේසු පිහිටයි ඔයාට😭😭 මට හරියට දුක හිතුනා 😢
We cannot determine what kind of person a person is by his appearance. This country will be a very beautiful and developed country the day people's thinking changes
අනේ මං මේක ටීවි එකේ යද්දි ම බැලුවා. පුදුම ආදරයක් ඇතිවුණේ යුරේනි ගැන. එයාගෙන් ගන්න තියෙන පාඩම හරි ම වටිනවා
යුරේනි, ඔයා කිදුරංගනා එකේ රගපාද්දි මම හිතන්නේ මම 10,11 වගේ.මට හොදටම මතකයි ඔයා ඒකේ අශ්සයෙක්ගේ පිටේ හරි ලස්සනට ඇදගෙන එනවා. එදා ඉදන් මම ආසම කෙනෙක් ඔයා.මම හැමතිස්සෙම ඔයා වගේ අදින්න try කරා.මම ඔයාට ඒ තරම් ආසයි.අදටත් ඔයාට කවුරු හරි බනිද්දි මට පුදුම දුකක් කේන්තියක් එන්නේ.මොකද මට මතකයි ඔයා එදා ඉදන්ම ඔයාගේ ජීවිත කතාව කිව්වා.ඔයා වගේ ඉගෙන ගන්න කියලා මට මගේ අම්මි හැමදාම කිව්වා.ඇත්තටම අදටත් මම ආසම චරිතයක් ඔයා.මට එදත් අදත් ඔයා ඔයාමයි.ජය් වේවා යුරේනි.ආදරෙයි ගොඩාක්💜💜 මගේ දුවත් ඔයා වගේම දක්ශ, හයිය, එඩිතර කෙනෙක්ම වේවා!!!
Yreni marama wenas kenek . Oya harima. Shakthimath kenek . Oyage anagathayata mama suba pathanawa
මන් වගේ තවත් චරිතයක් ජීවිතේ දිනලා ඉන්නවා දකිද්දි හරි ආසයි.ඔයාගෙ ජීවිතේට සුභ පතනවා ඉදිරියටම යන්න පතනවා♥️
බලන්න බලන්න ආස හිතෙනවා කතාව එපා වෙන්නේ නෑ , මන් කැමතිම කෙනා තමා යුරෙනි කියන්නේ 🙈💕
මම ආසම නිලියක් එයා හරිම ලස්සනයි .මෙයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ගොඩාක් තියෙනවා අපේ ජීවිත වලට.
Godbless ❤️
මේ ඉන්නෙ මේ මහ පොලොවෙ පයගහල ඉන්න real මිනිස්සු❤ දුක දන්න දුක අමතක නැති මිනිස්සු..මේ වගේ කලාකාරයො ඉන්න නිසා තමයි මං අපේ රටේ කලාවට ආදරේ හරිම ආඩම්බරයි වගේම හරිම සතුටුයි යුරේනි අක්කේ ඔයා ගැන හැමදාමත් ඔයාට ආදරෙයි..❤ ඔයා හරියට දියමන්තියක් වගේ ශක්තිමත් දිදුලන දුර්ලභ කෙනෙක්❤❤❤
අනිත් හැමෝම අකමැති වෙද්දී මම ගොඩක් ආදරේ කරපු කෙනෙක් යුරේනි කියන්නේ ....ගොඩක් ආදරෙයි ...❤❤❤
Uarani best
අනේ ඔයාගේ ඔය නිහතමානිකම ගැන ආඩම්බරයි .ආදරෙයි හැමදාම. ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න කියලා සුභ පතනවා නන්ගියෝ.
Respect yureni akka🥺❤💯..what a strong girl🥺💪🔥..luv uu❤💯
ඇත්තටම හරිම හරවත් කතා බහක්...යුරේනිට ආදරේ තිබුණා නමුත් මේ කතාබහ ඇහුවට පස්සෙ තවත් ආදරේ හිතුනා...කෙනෙක්ගෙ ජීවිතේට ගන්න ගොඩක් දේවල් තිබුණා...ඒ වගේම හරිම නිහතමානී චරිතයක්...ආදරෙයි ඒ නිහතමානි කමට..ඇත්තටම යුරේනි indian actress pallavi subhash වගේ...ඒ හිනාව ඒ නිහතමානීකම ඇයටත් පිහිටලා තියෙනවා...ආදරෙයි 🥰🤗😘❤️
Yes yureni is beautiful inside out Stay blessed.ඇත්ත කථාකරන හොඳ kellak...Budu Saranai puthe.
Adare yureni
Oba dairraya wantha kenek
Sathutui oba gana ❤️♥️
God bless you putha ❤️
Ane duwa oyawa vidhvaya ihalatama geniyanava.hodama adarayak labenava.sthuthi vishvayata
Love you duwa 😍😘❤️💕💜💐💓💛😘God bless!!!
Lagatama dakka katha kara harima lassanai kisima loku kamak dakke na.💖
URENIGE KATHAWA HEMOTAMA AADARSHAYAK.
ඇත්තටම මේ ලංකාවේ ඉන්න බහුතරයක් මිනිස්සු ඇදුමින් පැලදුමින් තමයි මිනිස්සු මනින්නේ.එහෙව් මිනිස්සු ඉන්න රටක් ගොඩගන්නේ කොහොමද.මටනම් හිතාගන්ඩවත් බෑ.ගොඩක් ස්තුතිය මේ වගේ වැඩසටහනට මේ වගේ වටිනා චරිතයක් ගෙනාවාට.
හරිම ආසාවෙන් අහගෙන හිටියා දෙවෙනි වතාවටත්, හරිම හරවත් කතාබහක්... අනිත් හැමදේම ලැබුණා වගේ ආදරයත් අනිවාර්යෙන්ම ලැබෙනවා ඔබට... ❤ ❤ ❤ ❤ ❤
ඔව් යුරේනි...ගැහැනියගේ දුර්වලම තැන ආදරය..
Lassana heta dawasakata hadawathinma suba pethum obata
❤️❤️❤️💖👍විශ්වයේ ආශිර්වාදය ඔයාට හැමදාම ලැබේවා... යුරේනි ඔයාට සුභ පැතුම්
Maru kellek aththamai maru math godak adare karana charithayak hitha haiya kellek😍😍😍😍😍😍😍😍
ගොඩාඩාඩාඩාක්ක් ආදරෙයි අක්කී,,❤️❤️❤️❤️
ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤️❤️❤️
සින්හල ලස්සනට කතා කරනවා 🙏😍
Heartiest congratulations most favorite character ❤
Positive thinking , being minimalist , be grateful enough to what you got 🙏..Be energetic . Correct friends can be enemies .. beter to keep your own. Even Lord Buddha had preeched , dont be materialistic good thinking Yureni .
මම බලපු හරවත්ම program එක.Yureni , සියලු බලාපොරොත්තු ඉටු වෙනවා .ආඩම්බරයකි .ඔයා නිසා මට හයියක් ආවා .ආදරෙයි .god bless you .ඔයාට තව තව හරියනවා.
නිහතමානී කමට respect කරනවා ❤️❤️🥰
I respect you the way you think you are same like me ❤
ගොඩක් පිට රට ප්රසිද්ධියට පත් අයත්, famous අයත්, homeless , disadvantaged , ඉන්න හිටින්න නැතිව දුකක් විදලාත් ආව අය තමා .
Ureni kiyanne harima nihathamani kenk. wish u all the best dear❤
Such an inspirational woman❤️💯
මුල අමතක නො උන යුරේනි
අතීතයේ අදුරු කතා වර්තමානයේ යම්කිසි තැනකට successful වෙලා මතක් කරද්දී ගන්න ගොඩක් දේවල් තියනවා. Positive mind + Hardwork = Traget successful ❤️ Super life story 🎊
ආසම නිලියක්❤️❤️❤️
I Love you Yureni God Bless
හරිම වටින කතාබහක් අපිටත් අව්රුද්දටම ඇදුම් දෙකක් හෝ එකක් තමා මැහුවෙ දෙමාපියන් හිටියත් නැතිබැරිකම් තිබුන ගොඩක් අයගෙ අතීතය හරිම දුක්බරයි
මම නම් එදා ඉඳන්ම ආදරේ කරන චරිතයක් 😍❤️
mamath eda idalama asa charithayak😍😍
Yureni, I admire your honest and sincere talk regarding your past. You have a lovely personality. 😍 So much for young people to learn how to face difficult times with strength and courage. God is with you!
May all your dreams come true!
නිහතමානී යුරේනිට යහපත් කාලයක් තව තවත් උදා වේවා සම්මා සම්බුදු සරණයි ඔයාට ආදරෙයි ගොඩාක්
Love her personality
Great
Good one 😊 being transparent is power people who are open abt life must win the life people who cheat or disrespect people must loose but always wear the smile 😊❤
Ureni Noushika, the attractive, confident, independent, positive and inspiring young lady, in a candid interview, explains the vulnerable, hurt individual behind the funloving facade.
හරිම ලස්සනයි .. අසාවෙන් අහන් හිටියේ ❤
මෙ කතාවෙන් පස්සෙ යුරේනි ගැන මාර හැගිමක් ආවේ පුදුම කාන්තාවක් ඇය 🌸
ඔයාගේ ජීවිත කතාව සම්පූර්ණ වම කිවට ස්තුති ඔයාට
ආඩම්බරයි ඔබ ගැන අපේ අයගේ පුරුද්දක් තමයි පිටින් බලලා විවේචනය කරන එක ඔබ අද හොඳ කතාවක් කියලා දුන්නේ තරුණ ළමයිට වැඩිහිටියන්ට ගන්න ගොඩාක් දේවල් තියෙනවා ඔබට සුබ අනාගතයක් ප්රාර්ථනා කරනවා ❤️❤️❤️
ඔයාගේ අදහස් මාරම වටිනවා ඔයාගේ ජීවිත කතාව තුලින් අපේ ජීවිතයට ගන්න ආදර්ශ ගොඩාක් තියෙනවා හැමදාමත් ආදරේ කරපු නියම චරිතයක් ඔයා ඔයාගෙ ගමන යන්න කවුරු මොනවා කිව්වත් ❤️😘
Wow well said 🖐️💕
Oyage.kathawa hari asawen.baluwa.jayawewa.yureni
ඔයාගෙ ජීවිතේ තව තවත් සාර්ථක වේවා... හදවතින්ම සුබ අනාගතයක් කියල ප්රාර්ථනා කරනවා... ශක්තිමත් කාන්තාවක්.... ❤️❤️❤️❤️❤️👍
ඇත්ත මරම චරිතයක් මරු ගොඩක් ආදරේයි 😍😍😍
යුරේනි.....පල්ලවි සුභාශ් ගෙ නංගි කෙනෙක් කියන්න පුළුවන් .සුබ පතනවා ඔයාගෙ ජීවිතය සුන්දර සහ යහපත් එකක්ම වෙන්න කියලා .
Oyth ekka math Eduwa Yureni.
Good Luck Sister...
Wow, I'm Speechless . Stay Blessed, My dear.
එයාගේ අදහස් හරිම වටිනවා❤
නිවේදිකාව පූර්ණිකා පීරිස් වගේ .. දක්ෂ කෙනෙක්
විනිවිද භාවයට තුති මල් මිටක්.💐
අනේ මා නම් හරිම ආදරෙයි යුරේනි දුවට...ඔයාට කවදා හෝ හරිම ආදරය ලැබෙයි.එතෙක් ඉවසීමෙන් කටයුතු කරන්න.තෙරුවන් සරණයි 🙏
God bless! Keep up the good work and be cherished with true love 💕
Iam a 71 year old lady I love fashion, I love to see young or old dressed beautifully and still . That's why I like you and of course your acting . Pray you find happiness SOON.
නිහතමානී චරිතයක් ......
අපූරැ කතාබහක් බොහෝ දේවල් කිවුනා ගැහැණියක් ආදරේ ඉදිරියෙ ගොඩක් සංවේදී උනොත් ඇයට ගමනක් යන්න අමාරැ වෙන්න පුළුවන් බව ඇගේ කතාවෙන් ඉගෙන ගත්ත..
Beautiful program 🌸
She is great 👍
යුරේනි 😍❤
යුරේනිගේ ආච්චිට සල්ලි නැතුවත් අවුරුද්දට ඇදුම් දෙකක් මහලා දිලා තියෙනවා 😍😍😍😍
මගේ අම්මට සල්ලි තිබිලත් මට අවුරුද්දට එක ඇදුමක් අරන් දීලා නෑ 😔😔😔😔
හැබැයි එයා එයාගේ කලින් කසාදේ දුවගේ පුතාට මාසෙකට සැරයක් ඇදුම් අරන් දෙනවා 😢😢😢
ඒ අතින් යුරේනිගේ ආච්චි රත්තරන් ❤️
Hithanna epa 😥
❤❤❤ හිතන්න එපා වැඩිය අභී!
හැමදේම හරියනව දවසක!
අනේ 😞
ඉක්මනට හැමදේම හරියාවී..ඔයා ඉගෙන ගන්න ළමයෙක්ද දන් නෑ..කොහොම වුනත් ඉක්මනට ස්ථාවරයක් හදා ගන්න..ඔයාගෙම දෙයක් පටන් ගන්න..ඉතින් එතකොට ඔයාට ඕනි හැමදේම ලබා ගන්න පුලුවන්..
ඔයාට දවසක හැමදේම හරියන්න ඕනේ ❤️
ජය වේවා අක්ක්කේ....
Such a lovable person! ...admired your acting in your first tele drama and years later in koombiyo so much improvement. Blessings for a lifetime of joy and happiness❤️
ඹබ හරිම ආදරනියි ❤️❤️🙏
ලස්සන හරවත් කතාබහක්..තෙරුවන් සරණයි 💕
Respect your personality and independency
Oyage jeewithedi godaak taniyama duk winda nisa, oya yakada hitak oyata labuna,ape jeewitheedi kawadawath gaaniyek andanattuwe, dukwenattuwe kawadawath ,eyage hita shakthimath wenna.in passe tamai yakada gaaniyek wenne. Oyage anagathedi oyagodaak ihalata yanakenek.bayawenneppaaaaaa.oya dewiyanwe hama mohetheema mathakkeranawa, ee aashirwaade noaduwemalabeeii Rattaranee.❤❤❤👍👍👍👍💎💎💎
Skin couler eka,,,, වාව්
Lovely looking ureni. You are ideal character for new comers.honest is the best policy
ජීවිතේට ලොකු හයියක් දැනුනා... ආයෙත් ඉපදුනා වගේ හැගීමක් ආවා... සතුටුයි අක්කි ඔයා ගැන... Thank you so much for this interview… All the very best for your future and I will achieve all ur dreams with a beautiful soulmate too… Waiting to read the book that you will publish one day… 🙏🏻🙏🏻🙏🏻
This is the 1st time I watched a SL television interview, from it's beginning to the end. What a meaningful interview. Got another example for not to judge a book by its cover. What an iron lady she is. Inspirational 🔥. Her angle of seeing the world and the universe is alarmingly similar to me. Hope the universe will give me a chance to have a small chat with each other & share our views. She seems to remember her roots very well. Such personalities always succeed in their lives. Wish her good luck & successful future 👍👍👍
I love this girl, omg she is inspirational
My forever favourite
කියපු දේවල් හැමදාම ඇත්ත
Thank you waching this program
ආදරෙයි හැමදාමත් ඔයාට යුරේනී !!!
Confident =yureni
Yureni so talented
Ureni bedalada 🙄🙄 kisima kellek me wage denila ne patta lassanai 🙄❤️
Much love💚
All time favourite 💙