Nugasewana | සොඳුරු කතාබහ - උමාලි තිලකරත්න | 2023-07-24 | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025
  • © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala
    #nugasewana#nugasewana today#nugasewana athkam#nugasewanadoctor#nugasewna athkam#nugasewana yesterday#nugasewana iwum pihum#nugasewana rupavahini#nugasewana fashion design#counseling#counselling#mahum nirmana#athkam nirmana#waidya hamuwa#entertainments#rupavahini#cake design#nugasewana sonduru horawa #2023 #umali thilakaratne#

ความคิดเห็น • 685

  • @iyanthiperera
    @iyanthiperera 11 หลายเดือนก่อน +36

    හරිම ප්රියජනක රූපයක්, කථා විලාසයක්, සංවර ඇඳුම් විලාසිතා භාවිතා කරන, දක්ෂ, බුදධිමත් ඔබ තුමිය අපේ රටට ලැබුණ වටිනා දායාදයක්. ඔබ තුමියට ජයම වේවා!

  • @NethPrathi
    @NethPrathi ปีที่แล้ว +104

    මගේ මෑණියන් ඔබේ ගුරුතුමියක්. අම්මි දවසක් යසෝදරාවත පැහැදිලි කරලා පංතියෙන් ඇහුවලු ඕගොල්ලෝ ලග ඉන්නවද මේවගේ උතුම්ගුණ තියෙන තියෙයි කියලා හිතන කෙනෙක් කියලා. අම්මි බලාපොරොත්තුවුනේ නෑලු කාගේ නමවත් කියවෙයි කියලා ඒත් මුළු පංතියම එකහඩින් උමාලි කියලා කිව්වලු. ඉදිරි දිවියට සුබ පැතුම් නැගණියනි. 💐

    • @GlhChamani-cx3lh
      @GlhChamani-cx3lh 10 หลายเดือนก่อน +1

      ඔය හිනව හිත නිවනවා හැම මෙහොතකම

    • @MaliniLiyanage-jv7ol
      @MaliniLiyanage-jv7ol 9 หลายเดือนก่อน

      ¹1¹¹
      ❤❤❤❤?¹qo2​@@GlhChamani-cx3lh

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +61

    හිත පිරෙනවා උමාලි දුව දැකීමත්. දීඝායු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @Sv25-s6m
    @Sv25-s6m 10 หลายเดือนก่อน +14

    හිත පිරෙනවා ඇයව දැක්කම. ස්වර්නා මල්ලවාරච්චි වගේමයි ,කතාවත් කටහඩත් රෑපෙත් දක්ෂකමත් .❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +88

    ආදරණීයයි උමාලි චාම් බවින් පිරිලා
    ජීවිතයම වාසනාවන්ත වේවා පතමි ❤

  • @janakisigera900
    @janakisigera900 ปีที่แล้ว +21

    අපිටත් හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයා කතාකරන විදිය අහගෙන ඉන්න සහ බලාගෙන ඉන්න😊❤

  • @ramyas19
    @ramyas19 10 หลายเดือนก่อน +6

    මම උමාලිව මේ පසුගිය කාල සීමාව තුල අද්‍යයනය කලා.සෑම චැනල් එකකම උමාලිගෙ සෑම interview එකක්ම බැලුවා.මට පෙනුන දැක්ක ඇහුන එකම දේ. උමාලි බොහොම හොද උගත් දක්ශ නිහතමානි සරල අවංක අව්‍යාජ විශේශයෙන්ම හැදියාව හොද අසන්වර නැති කාමයට ගිජුනොවුන අනුන්ට හෙන ගැහිල හරි මට හරි පලයන් යන theory එක නැති දිනක්ශිල වගේ නැති හොද හැදුන දෙමවුපින්ට දාව ඉපැදුන හොද දුවෙක්.මේ ලමයගෙ පෙර පිනකට සාරංගගෙන් මිදුනෙ.බුදු දහම අනුව මේ ලමය හොද කෙනෙක්.හොද අයට වරදිනව .නමුත් හරියන්නෙත් ඒකට පොලියත් Arias එකත් සමග.සෑම කලු වලාවකම රිදී රේකාවක් ඇත.මහා විශාල ගෝර චන්ඩ වර්ශාවකින් පසු සුන්දර වටපිටාවක් ලැබෙනව.

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +154

    ආදරණීය චරිතයක්❤❤ හරිම ලස්සන උගත් බුද්ධිමත් දියණියක්❤🎉❤👍

  • @KumudikaBalasuriya-s9m
    @KumudikaBalasuriya-s9m 10 หลายเดือนก่อน +9

    තමන්ට උන ප්‍රශ්න ජීවිතයේ හරියටම කලමනාකරනය කරලා..තමන්ගේ ජීවිතයේ උසස්ම මට්ටමට ආපු කෙනෙක්...හරි වටින නිලියක්..ඇත්තටම ගත්තොත් talent factory එකක්...

    • @ganaru2768
      @ganaru2768 9 หลายเดือนก่อน

      මොකද්ද බං උන ප්‍රශ්නේ 😂

  • @dulanifernando3771
    @dulanifernando3771 ปีที่แล้ว +55

    හරිම ලස්සන, හරිම සුන්දර, දක්ෂතාවයන් ගෙන් පිරුණ, ආදරණීය උමාලිට සුභ පැතුම...🎉

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +127

    දක්ශතාවය,හැකියාව ,සුන්දරත්වය හැමදේම සම්පූර්ණ සම්පතක් ඇය💜️💜️💜️💜️

  • @dhmmikakumari408
    @dhmmikakumari408 ปีที่แล้ว +11

    කතා කරන හැම වචනයක්ම හරිම වැදගත්...ඇගේ දැනුම තව තවත් ශක්තිමත් වෙව!!

  • @dayaniperera9645
    @dayaniperera9645 ปีที่แล้ว +157

    උමාලි දක්ශතවයන්ගෙන් පිරැනු..ආදරනිය රංගන ශිල්පිනියක් ❤️

  • @srimagunasekara-im5rs
    @srimagunasekara-im5rs ปีที่แล้ว +41

    දුව ලස්සන ...දක්ෂ...සංවර බව...මට දැනුනේ ,දුව පුංචි කාලයේදිමයි......ඒ ලස්සන ...දක්ෂතාවය...සංවර බව නිරතුරුවම රැඳේවා මගේ එකම පුාර්ථනාවයි.....තෙරුවන් සරණයි දුව ❤🙏❤

  • @vjvvhavec9089
    @vjvvhavec9089 10 หลายเดือนก่อน +7

    අාදරණියම..චරිතයක්..උමාලි...හරිම.නිහතමාණි.බුද්ධ්මත්....ලස්සන...කාන්තාවක්..
    අාදරෙයි..ගොඩක්...🙏❤❤

  • @Udboy365
    @Udboy365 ปีที่แล้ว +28

    විනාඩියක්වත් skip නොකර බැලුවා,හරිම උගත්,නිහතමානී චරිතයක්,සුභ අනාගතයක් උමාලි අක්කා❤

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +83

    ආදරණීය උගත් බුද්ධිමත් චරිතයක් ❤❤❤

  • @cwijesinghe5718
    @cwijesinghe5718 ปีที่แล้ว +53

    අවිහිම්සක චරිතයක් හරිම නිහතමානී කෙනෙක් තමා ❤

  • @malkamadumali3473
    @malkamadumali3473 ปีที่แล้ว +23

    අහන් ඉන්න ආසයි කතාකරද්දි කලාලොවෙ නිහතමානිම නිලිය ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤

  • @vihangawijekoon33
    @vihangawijekoon33 ปีที่แล้ว +31

    පොලොවෙ පය ගහලා ජිවත් වෙන කෙල්ලේක්❤❤ඇය හරිම නිහතමනි චරිතයක්.කිසිම උඩගු කමක් නැති සුන්දර ලලනවකි අැය.❤❤කොච්චර බදක අවත් ජය ගෙන ඉදිරියට යන ඇයට සුබ පතනවා හදවතින්ම❤ලංකාවට ඉන්න මැනිකක්❤අදරේයි හැමදාමත්❤

  • @nevilkadilhani4177
    @nevilkadilhani4177 ปีที่แล้ว +47

    නිහතමානී චරිතයක් ගොඩාක් ආදරෙයි...❤

  • @K.T.SepalikadeAlwis
    @K.T.SepalikadeAlwis ปีที่แล้ว +65

    Very talented and humble actress, good luck Umali!

  • @nandanisilva8986
    @nandanisilva8986 ปีที่แล้ว +6

    ඉතා දක්ෂ නිහතමානී රංගන ශිල්පිණියක් ගායිකාවන් ,නර්තන ශිල්පිණියක්...
    ජයවේවා !!!!
    ඔබේ හැකියාවන් තව තවත් වැඩි දියුණු වේවා !!!

  • @hggh8229
    @hggh8229 ปีที่แล้ว +7

    මම අහන්න ආසම කටහඬක්...ඇස් වලට දකින්න ආසම රුපයක්...ආදරෙයි අක්කි...බුදුසරණයි ඔයාට!

  • @rangirangi3056
    @rangirangi3056 ปีที่แล้ว +27

    අහන් ඉන්න ආසයි ඒ කතා විලාශය, භාවනාවක් වගේ. ආධුනික නලු නිළියන් ට ආදර්ශයක්. බුදුසරණයි.

  • @හීමා1299
    @හීමා1299 ปีที่แล้ว +9

    සුන්දර නිහතමානී ආදරනිය. චරිතයක් බොරු ආටෝප නැහැ ,,නිරුවත ප්‍රදේශයක් නැහැ වැදගත් අගය කළ යුතු ,,මම ගොඩක් ම ආදරේ කරන කෙනෙක් ඔයා ඔයාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා නිදුක් නිරෝගි දීප්තිමත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සුභ අනාගතයක් වේවා 💎🙏
    💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗උමාලී💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම තැන්පත් ගුන ගරුක ආචාරශීලී නියම ගැහැණු චරිතයක් ඈ සුබ පතනවා සියලු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙන්න කියලා ❤❤❤❤❤ප්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn ปีที่แล้ว +79

    ඇත්තටම මම හරිම ආදරණිය චරිතයක් උමාලි ඔබ‍ට තෙරුවන් සරණයි ❤❤❤❤ආදරෙයි ❤️❤️❤️❤️❤️ජයවේවා ❤❤❤

  • @sakila7099
    @sakila7099 ปีที่แล้ว +22

    හරිම චාම් ලස්සන චාම් චරිතයක් ඉදිරියට යන්න සුබ පැතුම්😍😍😍

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 ปีที่แล้ว +77

    දැකීමට ප්‍රිය රුවැත්තියක්.

  • @ashaliyanage8016
    @ashaliyanage8016 ปีที่แล้ว +31

    උගත් බුද්ධිමත් හරිම ලස්සන නිහතමානී සුන්දර ගැහැණියකි...

  • @gayaniperea4970
    @gayaniperea4970 ปีที่แล้ว +5

    හරිම ලස්සන නිහතමානි චමිබුද්දිමත් චරිතයක් දක්ෂ නිලියක් ඔබෙ ඉදිරි අනාගතය සාර්ථක වෙවායි පුරාථනා කරනවා ජය හා සතුට පතමි ඔබට❤❤❤❤❤❤❤❤

  • @raniheen281
    @raniheen281 10 หลายเดือนก่อน +3

    උමාලි එයා හරිම හුරැබුහුටිව වැඩ සටහන පැහැදිලිව තේරුම් කර දුන්නා❤❤❤❤❤❤ ඔබගේ අනාගතය ලස්සන වෙවා❤❤❤❤❤

  • @hansaneedulakshika9773
    @hansaneedulakshika9773 ปีที่แล้ว +13

    වොයිස් එක ,ඒ කතාව හරිම ලස්සන රටාවක්😍❤️

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ปีที่แล้ว +28

    සත්තකින්ම හරිම ආදරනිය බවක් දැනෙන දරුවෙක්

  • @nisansalafernando3029
    @nisansalafernando3029 ปีที่แล้ว +30

    අති දක්ෂ නිලියක් තවත් හොදින් ඉදිරියට යන්න

  • @DinelaDenela
    @DinelaDenela 10 หลายเดือนก่อน +2

    මං ආසම චරිතයක් ඇත්තමයි ඒ තමයි උමාලි අක්කා දැන් දිගටම රඟපාන්න අපි ආසයි බලන්න ජයෙන් ජයවේවා බුදු සරණයි🥰🥰🥰🥰🥰🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰🥰

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +12

    කතා කරන විදිය හරිම පැහැදිලියි.සිංහල උච්චාරණය සුපිරි.අහන් ඉන්න ආසයි.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +16

    දහමට අනුව ජීවිතය ගෙනියන්න මග පාදා ගන්නේ කීයෙන් කී දෙනාද? හරිම සතුටුයි දුව . කෙනෙක් කෙනෙක්ට කරදරයක් නොවී ඉන්න එකම වටිනවා.

  • @badrikaramanayaka1509
    @badrikaramanayaka1509 ปีที่แล้ว +4

    හරිම නිහතමානී චාම් උගත් බුද්ධිමත් කලාකාරිනියක් අනාගතය ජයෙන් ජයම වේවා. ❤❤👍👍

  • @NisaliAdithya
    @NisaliAdithya ปีที่แล้ว

    ඇත්තටම උමාලි අක්කාගෙන් මන් ජීවිතෙ ගැන හුගක් දේවල් ඉගෙනගත්තා.
    එයාගෙ ජීවිතෙ නිකන් කෝස් එකක් වගෙ.ජීවිතෙ කියන තැන අපි ඉන්න ඕනෙ කොහොමද,අපිට හම්බෙන මිනිස්සු මොන වගේද කියල අක්කා හොදට තේරුම් කලා...තෑන්ක් යූ අක්කේ.ඒ වගේම නුගසෙවණටත් බොහොම ස්තූතිය හිතට දැනිච්ච මිනිස්සුන්ගෙ ජීවත කතා පෙන්නලා motivation එකක් වෙනවට...❤

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 ปีที่แล้ว +6

    ජීවිතේ ගැන තේරුම් ගන්න අපි ඔක්කෝම මේ ගමන යනවා...ජයවේවා ❤

  • @inokasanjeewani5199
    @inokasanjeewani5199 ปีที่แล้ว

    ඔබ කතා කරන විලාශය ඇත්තටම අහන් ඉන්න හරිම ආසයි. ඔබ ඉතා දක්ෂ නිහතමානී මෙන්ම වාසනාවන්ත චරිතයක්. සියලු කටයුතු සාර්ථක වෙන්න ඔබ‍ට wish කරනවා. මේ ක්ෂේත්‍රයේ ඔබ සිටිය යුතුම කෙනෙක් good luck.

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 ปีที่แล้ว +5

    උතුම් තෙරුවනේ ආනුභාවයෙන් සියලු යහපත් සිතුම් පැතුම් ඒ ලෙසින්ම ඉටුවේවා කියල ආදරෙන් ප්‍රාර්ථනා කරනවා දූ...🙏

  • @ChamaliMaduwanthi-s7p
    @ChamaliMaduwanthi-s7p 8 หลายเดือนก่อน

    අහන්න ඉන්න ආසයි katha karanawa බුදුසරණයි akka ආදරේ ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilupadasanayaka944
    @nilupadasanayaka944 ปีที่แล้ว +53

    ගායිකාවක් ♥️ සන්වර , ලස්සන ඇය .♥️

  • @chamilakumariperera5063
    @chamilakumariperera5063 ปีที่แล้ว +29

    Asama චරිතයක් ආදරෙයි umali oba harima cham නිහතමානීව jewath wenawa budusaranai

  • @ramyas19
    @ramyas19 10 หลายเดือนก่อน +3

    සරංග කල වැඩේට වෙන සාමාන්‍ය කෙල්ලෙක්නම් එක්කෝ වහබොනව.නැත්නම් පිස්සු හැදෙනව.උමාලි නිසාම මෙහෙම අද හොදට ඉන්නව.උමාලිට හැම පැත්තෙන්ම ජයම වේවා

  • @shaleehathajudeen
    @shaleehathajudeen 10 หลายเดือนก่อน +2

    Black Roass.🌹🌹🌹🌹🌹🌹🌹

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +6

    අපි හැමෝගෙම ඉර කවදාවත් අමතක කරල ඉන්න බැහැ thanks අපිට මෙය සුදානමි කලාට,

  • @susanthawijesinghe8876
    @susanthawijesinghe8876 ปีที่แล้ว +22

    ගොඩාක් ආදරෙයි උමාලි ❤️

  • @suwarnakumari3466
    @suwarnakumari3466 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් ජයම පතනවා

  • @gasnilminikumari443
    @gasnilminikumari443 ปีที่แล้ว +24

    දක්ෂම චාම් සුන්දරත්වය පිරුනු නිලිය ඇයයි💖💖💖💖💖💖💖💖💖

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 ปีที่แล้ว +17

    ආදරණීය,උගත් චරිතයක්.❤

  • @mrsqurrel2967
    @mrsqurrel2967 10 หลายเดือนก่อน +2

    හැම කෙනෙක්ම ඔයාට හොදමයි කියලා තියෙන්නේ. ආදරෙයි දුවේ ඔයාට 🌹

  • @reetachandanie2810
    @reetachandanie2810 ปีที่แล้ว +48

    ආදරනීය චරිතයක් ❤️ සුභ අනාගතයක් දුවට 🌷💖😘😘ජේසු පිහිටයි 💕💕💕

  • @mayadevasgunawardene2770
    @mayadevasgunawardene2770 ปีที่แล้ว +7

    ආදරණීය උමාලි, ඔබගේ දක්ෂතාවයට ඉතාමත් ගරු කරමි. ඔබ‍ට සදා ජය ප්‍රාර්ථනා කරමි.

  • @savdesilva359
    @savdesilva359 ปีที่แล้ว +7

    Lovely conversation Umali .Every word had a value. Love to see a conversation in English , seems you are fluent in both languages, love listening to you. Good luck with your future endeavors

  • @digituotou9701
    @digituotou9701 10 หลายเดือนก่อน +2

    හරිම බුද්ඩිමත් දියනියක් කලාවෙ ඉන්න අයගෙන් අන්ක එකේ දක්ශ රන්ගන ශිල්පිනියක් ජය වේවා ඔබට දෝනි

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว +31

    ආදරනීය උමාලි. හදවතේ නිලිය. සතුටින් ඉන්න හැමදාම ..❤❤

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +81

    අපිට ඉන්න දක්සම නිලියක්

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +7

    ගොඩක් ආදරණිය නීහතමානි කෙනෙක් අක්කේ ඔයා .. බුදු සරණයි ❤

  • @fgffg1768
    @fgffg1768 10 หลายเดือนก่อน +3

    හරීම ආදරය කරන නිලියක් භරීම ලස්සනයි.සුදු වෙන්න ඉන්ජෙක්ෂන් ගහලා නැති නිසා මාර ලස්සන යි. නිහතමානී චරිත යක්

  • @rushanijayasena4653
    @rushanijayasena4653 ปีที่แล้ว +72

    දක්ෂ රංගන ශිල්පිනියක් ❤

  • @Yamuna_amrathunga887
    @Yamuna_amrathunga887 11 หลายเดือนก่อน +1

    ඔයා ගොඩක් ලස්සනයි. කවුරු මොනවා කිව්වත් ඔයා ගමන යන්න ඕනේ පහුගිය දේවල් අමතක කරන්න ඊට වැඩිය හොඳට ඉන්න

  • @padabey1577
    @padabey1577 ปีที่แล้ว +10

    නිහතමානි දරුවෙක් ❤❤❤

  • @wirajikumudeen3570
    @wirajikumudeen3570 ปีที่แล้ว +19

    හරිම සුන්දර ආදරණීය සරල බුද්ධිමත් හැඩ ලලනාවක් ❤

  • @RoshalaSherin
    @RoshalaSherin ปีที่แล้ว +4

    ආසම චරිතයක් ඇත්නම් ඒ තමයි උමාලී......❤❤❤

  • @rupijayasinghe340
    @rupijayasinghe340 ปีที่แล้ว +10

    නන්ගි මැණික. ආදරෙයි හැමදාම. ❤❤❤❤❤❤❤❤❤❤

  • @margaretperera6294
    @margaretperera6294 ปีที่แล้ว +37

    අපිට සම්පතක් දියණිය God bless

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 ปีที่แล้ว +31

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 ปีที่แล้ว +11

    සුබ පැතුම් බුදුසරණයි දෙවිපිහිටයි

  • @anushaniloshani7038
    @anushaniloshani7038 ปีที่แล้ว +14

    නිහතමානීව අදහස් ඉදිරිපත් කිරිමෙන්ම ඔබේ බුද්ධිමත් බව මනාව පිළිඹිබු වෙනවා.

  • @sasikanamal5245
    @sasikanamal5245 10 หลายเดือนก่อน

    එයාගෙ හැමදේම හිතනිවනවා / හිතට සැනසීම ගේනව 👌🥰👏

  • @ramyas19
    @ramyas19 10 หลายเดือนก่อน +1

    මම මෙයා දැක්කෙ ස්වර්නා මල්ලවාරච්චි වගේ.අමුතුම හැඩයක් තියෙනව රූපසොබාවෙ.චාම් ලස්සනක්.බලන්න පිට පිට කී වරක් දක්ශ නිලියට හිමි සම්මාන ගත්තද. මම ආශම බොලීවියානුවා. රගපෑම.

  • @sheltonpeiris3477
    @sheltonpeiris3477 ปีที่แล้ว +3

    මොනව කියන්නද...
    උමාලි නම් ...හොද දෙයක් තමා...ඇය වැනි අය ජාතියට වාසනාවක්.

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว +2

    umali oyata hemoma metharam adare oyage awanka kamata eda wagema heth godak ආදරෙයි පරිස්සමෙන් inna budusaranai ❤❤❤

  • @DulaniNadisha-nq7fg
    @DulaniNadisha-nq7fg ปีที่แล้ว +1

    හ්ම් නිහතමානී චරිතයක් ❤❤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +22

    පැහැදිලි වචන , ගලපන විදිය, පුදුම සරල කමක් ඹයාට මිනිසුන් කොචිචර ආදරය කරනවද? ආදරණීය දරුවන් ලෝකෙට වාසනාවක් ..ඹයාට හැමදාමත් ජීවිතය ජය ගන්න ලැබෙිවා !! තෙරුවන් සරණයි

  • @nayanirupika5429
    @nayanirupika5429 ปีที่แล้ว +4

    Obala thundenama bohoma සංයමයකින් වැදගත් විදියට වැඩසටහන karanawa, ❤

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 ปีที่แล้ว +11

    ලස්සනායි මැණික බුදුසරණයි ❤❤❤❤❤❤

  • @SamanthaRamanayaka-f2s
    @SamanthaRamanayaka-f2s ปีที่แล้ว +1

    ආදරෙයි ගොඩක් ,ලස්සනයි අහිංසකයි ඔයා .ඉදිරි අනාගතයට සුබ පතනවා .❤🎉

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em ปีที่แล้ว +8

    මම කැමතියි නිළියක එයා හරිම දක්ෂයි Budu sarani ඔයාට ❤️❤️

  • @basnayakadarsha2556
    @basnayakadarsha2556 ปีที่แล้ว +9

    හරිම සුන්දර කාන්තාවක් ඇය.❤❤❤❤

  • @භාචීසේවික්රම
    @භාචීසේවික්රම ปีที่แล้ว +2

    ආසම නිලියක් අනේ. ❤ හරිම වැදගත්, දක්ශ නිලියක්.

  • @vijithamallika3328
    @vijithamallika3328 ปีที่แล้ว +4

    වැදගත් අදර්ශමත් නිලියක් අාදරේයි හැමදාම❤❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 ปีที่แล้ว +7

    Wish u all success in yr endeavours, May u be well n happy

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว +5

    නිහතමානී ආදරයණීය චරිතය ක් ගොඩක් ආදරෙයි ❤

  • @augustm2056
    @augustm2056 ปีที่แล้ว +4

    අනේ උමාලී, ඔයා දැක්කා ම හරිම සතුටුයි. හොඳ චරිතවලින් තවත් ඉස්සරහට එන්න, අපි ඔයාට හදවතින්ම සුභ පතනවා.

  • @JanakiWeerasinghe-qy5ur
    @JanakiWeerasinghe-qy5ur 10 หลายเดือนก่อน +2

    ආදරෙයි දුව ❤❤

  • @indikakumara5564
    @indikakumara5564 ปีที่แล้ว +1

    හරිම හොඳ කෙනෙක් ආදරෙයි හැම දාම සතුටින් ඉන්න ❤❤❤❤ නංගියෝ.. බුදු සරණයි.

  • @priyanjaliparera2368
    @priyanjaliparera2368 ปีที่แล้ว +8

    Hri ලස්සනයි voice bless you

  • @vinithaph2172
    @vinithaph2172 10 หลายเดือนก่อน +1

    I'm really really proud of you dear and I personally love you so much, and you are my best and favourite actor always
    Wishing you all the very best for your future.❤❤❤.

  • @SandyaKodithuvakku
    @SandyaKodithuvakku ปีที่แล้ว

    ජයෙන් ජය වේවා.... තෙරුවණ් සරණයි.....!❤❤❤❤❤❤❤❤

  • @sandyarajapaksa3889
    @sandyarajapaksa3889 ปีที่แล้ว +13

    ඔයා කතා කරන කොට ගතයුතු දේ විශාලයි. හැමදාම සතුටින් ඉන්න. අපි ආදරෙයි. 💞💞💞🌹🌹🌹

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +7

    හරිම ලස්සන දක්ෂ උගත් නිහතමානී ආදරණිය කෙනෙක් උමාලි ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namaliweerarathna9705
    @namaliweerarathna9705 ปีที่แล้ว +1

    බුදු saranai apita oya hamadamath ලස්සනයි ආදරෙයි ❤❤❤jaya wewa

  • @KusumawathieManikeKankanamalag
    @KusumawathieManikeKankanamalag 10 หลายเดือนก่อน

    උමාලි❤❤❤❤❤❤❤මම ආදරය කරන දැයේ දියණියක්.ඔයාගේ ඉදිරි අනාගතය නිරායාසයෙන්ම මෙි රටට ලෝකයටම දිළිසෙන සබන් බෝලයක් වෙන්නේ නැහැ.රංගනය උවත් වෛද්‍ය සේවය උවත් මොනම වෘතියඋවත් කරන දේ හරියට හැදෑරිිම කරන බවක් පෙනෙනවා
    .වටිනා දියණියක්. නිරහංකාර චරිතයක්.🎉ආදරෙයි.ඉසුරින් පිරි ජිිවිතයක්. සුබ පැතුමි

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි !! දුව ඔබට ජය ❤❤

  • @swarnashanmugalingam6860
    @swarnashanmugalingam6860 10 หลายเดือนก่อน +1

    ❤Man hari asai Umali katha karanawa ahagena inna.