ගර්භනී මව්වරුන් උදෙසා ගර්භාෂ දේව මාතාවන්ට යාච්ඤාව | Prayer for Pregnant Mothers | ගර්භාෂ දේව මාතාවනි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 97

  • @chathunihansana3641
    @chathunihansana3641 10 หลายเดือนก่อน +5

    අනේ අපටත් දරුවෙකු ලබාදුන මැනව....ගර්භවාස මෑනියනි

  • @tharuakasha3025
    @tharuakasha3025 ปีที่แล้ว +5

    අනේ මගෙ අම්මේ දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියලු දෙනාට දරුපල ලබන්නට ආශිර්වාද කල මැණව...🙏🙏❤️❤️❤️

  • @shanikaperera-f8z
    @shanikaperera-f8z 5 หลายเดือนก่อน +4

    ගර්භාෂ දේව මෑණියනි මගෙ කුසෙ සිටින දරැවා කිසිදු කරදරයක් අමාරැව ක් නැතුව මට ලැබෙින්න පිහිට වෙන්න මැනියනිමාව අරක්ෂා කල මැනව ❤❤❤

  • @harshiniperera3236
    @harshiniperera3236 ปีที่แล้ว +1

    ආමෙන් 🙏🏻

  • @DilkiNimeshika
    @DilkiNimeshika 7 หลายเดือนก่อน +8

    වසර තුනහමාරක බලාපොරොත්තුව සපල කර දුන් දේව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏❤️❤️❤️

  • @ජේ.ඒ.ගෙවත්ත
    @ජේ.ඒ.ගෙවත්ත 4 หลายเดือนก่อน +1

    ජේසූ පිහිටයි !

  • @SamanSameera-sd2jw
    @SamanSameera-sd2jw ปีที่แล้ว +1

    Siyalu garbani mauwarun athulu daruwan athulu maga daru patiya araksha kala manawa oba thumiyaga ආශිර්වාද labawa❤

  • @ChandaniDasanayeka
    @ChandaniDasanayeka 7 หลายเดือนก่อน +1

    දේව මෙනියනි මටත් දරුවකු දනු මැනවි 🙏🙏

  • @kasunthilanga1831
    @kasunthilanga1831 3 หลายเดือนก่อน +1

    අවුරුදු 11ක් ගෙවුනූ මගේ කිරිසිහිනය ඉෂ්ට කර දුන් මැනියනි ඔබට ප්‍රශංසා වෙවා 🌹

  • @IreshaniPeiris
    @IreshaniPeiris 8 หลายเดือนก่อน +1

    Amen ❤️❤️❤️❤️🙏🙏🙏

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 ปีที่แล้ว +22

    මා ඇතුලු ,Daruwan bala poroththuwana siyaluma denata ගර්භාෂ දේව මෑණියන්ගේ පිහිට ලැබේවා!! ඒ බලපොරොත්තුව ඉටු වේවා🙏🙏🤲🤲

    • @sandanisonali7134
      @sandanisonali7134 6 หลายเดือนก่อน

      Wiswasen inna amma eya welawata enawa ❤

  • @muthumalifernando6810
    @muthumalifernando6810 ปีที่แล้ว +5

    ආදර මෑනියනි අපේ ඉල්ලීම වලට පිහිට වුව මැනවි ආමෙන් 🙏🙏

  • @NisansalaRathnayake-hz3si
    @NisansalaRathnayake-hz3si 2 หลายเดือนก่อน

    අප ආදර ගර්භවාස දේව මෑණියෙනි....
    අපේ බලාපොරොත්තුව ඉටු කර දුන්නාට ඔබතුමියට ස්තූතියි ❤❤

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 4 หลายเดือนก่อน +1

    අනේ අමිමෙි මම දරැවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ අමිමෙි.මට පිහිට වෙන්න .මම දුකින් ඉන්නේ අමිමෙි.මමට පිහිට වෙනු මැනව.මා ඇතුළු දැරැවන් නැති සියලු මවිවරැන්ට පිහිට වෙන්න .අපට පිහිට වෙනු මැනව.ආමෙින්🙏🙏🙏🙏🙏

  • @kasunlakmal3964
    @kasunlakmal3964 ปีที่แล้ว +4

    Maaniyani mage කුසේ inna daru patiyaava රැක denna ee vagema anth garbani මවුවරුන්ට da ඔබගේ රැකවරණය labaa දුන manava amen❤❤❤❤

  • @Vishaka-s8o
    @Vishaka-s8o หลายเดือนก่อน

    Deva ammey mage දුවට kwsema කරදරයක් නැතුව නිරෝගී දරුවෙක් බිහි kara ගැනීමට වරම් ලබා dun nesa mama deva අම්මාට thank karanava .Amen 🙏❤️🙏

  • @DineshKumar-st8ww
    @DineshKumar-st8ww 7 หลายเดือนก่อน +1

    amen

  • @NadeekaSrimali-g4b
    @NadeekaSrimali-g4b 3 หลายเดือนก่อน

    මා ඇතුලු සියලුම ගර්භණී මවුවරුන් ද දරැවන් බලාපොරොත්තු වෙන් ඉන්න සැමද ඔබ තුමියගේ කරැනා බැල්ම හෙලා අප සැම ආරක්ෂා කර මැනව ආමෙන් 🙏🙏🙏🙏

  • @tharudiwya-f1x
    @tharudiwya-f1x 8 หลายเดือนก่อน +1

    ane adara garbasha maniyni mageth kiri sihinya ikmt saba kra dua manava siyalu ammlage bala proththu oba thumiyage ashirvdayen ishta kra duna manva amen

  • @amandasandamini6406
    @amandasandamini6406 ปีที่แล้ว +9

    මගේ කුසේ සිටින දරැ පැටියාව ආරක්ෂා කර නීරෝගී දරැ උපතක් ලබා දීමට ඔබ තුමියගේ ආශීර්වාදය නොවඩුව ලැබේවා 🙏🏻✝️ සියලුම ගර්භණී මව්වරුන් ආරක්ෂා කර මැනව 🙏🏻✝️🌸

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe 6 หลายเดือนก่อน +3

    mage.podi.puthage.birindage.mage.podi.lalyge.kuse.inna.daruwavata.ashirwadaakara.araksha.kara.denu.manava....amen.

  • @Wasanamadhumalisenadeera
    @Wasanamadhumalisenadeera 3 หลายเดือนก่อน +2

    Ane දේව මාතාවණි මගේ kuse inna daruwa anga sampurna nirogimath daruwaku wewa 🙏

  • @prabadarshana6234
    @prabadarshana6234 6 หลายเดือนก่อน +4

    දේව අම්මේ මා සහා කුස තුළ වැඩේන දරුවා ආරක්ෂා කර මැනව මාගේ සියලු ලෙඩ රෝග දුරු කර මට ආශිර්වාද කළ මැනව අනේ මාගේ දේව අම්මේ මට පිහිටවූ මැනව මාගේ කුසේ වැඩෙන දරුවා ඔබතුමිය ආශිර්වාද කළ මැනව දේව අම්මගේ රැකවරණය මට සහ මාගේ දරුවට දුන මැනව ජේසු පිහිටයි ❤️

  • @sunilalwis6867
    @sunilalwis6867 7 หลายเดือนก่อน +6

    ආදර ජේසු අම්මේ මට ත් දරුවන් අපෙක්ශාවෙන් සිටින සියලු දෙනාටම නිරෝගී දරු සම්පත් ඔබ තුමියගෙ නොවරදින මද්‍යස්ත කමින් ජේසු ගේ නාමයෙන් දෙවියන් වහන්සේ ගෙන් අපිට ලබා දෙන මෙන් ද සියලු ගර්බනි මව් වරුන් ද ඔවුන්ගේ දරු සම්පත් ද පවුලේ සියලු දෙනා වද ආරක්ෂා කර දෙන මෙන් අයදිමි ආමෙන් ජේසු පිහිටයි ❤

  • @රෂිනිමධුමාලිකා
    @රෂිනිමධුමාලිකා 6 หลายเดือนก่อน +1

    ගර්භාෂ දේව මෑණියනි මගේ දරැ පැටියාව රැක දෙන්න මැනියනි අනේ මැනියෙනි දොස්තරවරැ කියනවා මගේ දරැ පැටියාට අවුලක් නෑ කියලා එ් වුනාට මා හට නොනවතින රැධිරය පිටවිමක් තියෙනවා මට බයයි මෑනියනි එ් දේ නතර වෙලා මගේ දරැවා බාර අරගෙන අරක්ෂා කරලා දෙන්න දරැවා මෙලව එළිය දකිනකම්ම මැනියනි මගේ දරැවා රකින්න විපතක් නරකක් වෙන්න දෙන්න එපා මට දැන් මස 5යි මැනියනි රැක දෙන්න මැනියනි❤🙏

  • @jesinthakumary1966
    @jesinthakumary1966 ปีที่แล้ว +3

    ආමේන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Saduniperer
    @Saduniperer 6 หลายเดือนก่อน +1

    Anee mage amme mata daruwek balaporothuwen siti ma athulu siyaluma denatama daru labannata ashirawada kala mennawa ❤❤

  • @dineshsagrika7183
    @dineshsagrika7183 ปีที่แล้ว +2

    🙏 අමෙන්

  • @AidenRiyon-sx6ch
    @AidenRiyon-sx6ch ปีที่แล้ว +2

    ගර්භාෂය දේව මෑණියන් මට දරුවෙක් ලබා ගැනීමට බලය ලබා ගැනීම වරප්‍රසාදයක් ලබා දුන මැනවි

  • @renukapriyadarshani917
    @renukapriyadarshani917 ปีที่แล้ว +2

    Mageduwata meneyange pehetendaruwaadadenede lebewa amen❤❤❤

  • @MaheshMadhusanka-r2j
    @MaheshMadhusanka-r2j 2 หลายเดือนก่อน

    අනේ ගර්භාෂ දේව අම්මේ මගේ කුසේ ඉන්නේ දරුවා සහ අනේක් සියලුම දරුවන් ආරක්ෂ කරන්න මෑණියනි

  • @RuwaniHimashai-ff8zc
    @RuwaniHimashai-ff8zc 3 หลายเดือนก่อน

    මැණියනි මගේ කුසෙ සිටින දරු පැටියා ව ආරක්ෂා කර දුන මැනවි❤

  • @sanuperera2707
    @sanuperera2707 11 หลายเดือนก่อน +1

    ශර්බාශ දෙව මැනියනි මගෙ කුසෙ සිටින පැටියා නිරොගිව අරක්ශා කර දෙනු මැනව. ❤

  • @DilkiNimeshika
    @DilkiNimeshika 8 หลายเดือนก่อน +3

    දේව මෑණියනේ මා මෙන්ම නිරෝගී දරු සම්පත් බලාපොරොත්තු වෙන් සිටින සෑම මව් කෙනෙක්ටම එම බලාපොරොත්තු ව සැබෑවක් කර දුන මැනව ආමේන් 🙏🙏🙏

  • @dishanchaman4586
    @dishanchaman4586 8 หลายเดือนก่อน +2

    Ane amme mage biridath daru patiyath araksha kala manawa 😔♥️

  • @darmarajwikram5922
    @darmarajwikram5922 ปีที่แล้ว +2

    Garbasha dewa maniyange pihitama labewa 🙏🙏🙏🙏

  • @salaninalisha2429
    @salaninalisha2429 ปีที่แล้ว +12

    අනේ ගර්භවාස දේව මාතාවෙනි මාගේ කුසෙහි පිලිසිඳගත් දරු පැටියා ආරාක්ෂා කර දුන මැනව. අනෙකුත් මව්වරුන්ගේ දරු පැටියන් වද ආරක්ෂා කරදුන මැනව.🙏🙏🙏

  • @surekasureka1036
    @surekasureka1036 11 หลายเดือนก่อน +1

    ගර්භාෂ දේව මැණියනි මගේ දුවගේ කුසෙ සිට්‍න දරුවාව කිසිම කරදරයක් නැතුව බ්හිකිරිමට මැනියනෙ මැනියන්ගේ මැදිහත්කම්න් පිහිට උව මැනව ආමේන්🙏🙏❤❤❤❤

  • @Asuntha-c4k
    @Asuntha-c4k ปีที่แล้ว +3

    Amen. ❤🌹🌹🙏🙏🙏

  • @VidushaDananjaya
    @VidushaDananjaya 8 หลายเดือนก่อน +1

    Garbasa dewa maniyaneee mage kuse wadena mage chuty patiyawa araksha kara manawa🙏

  • @Vishaka-s8o
    @Vishaka-s8o 4 หลายเดือนก่อน +2

    Mage duwage kusaye ennava daruvava raka bala duna manava .mage දුවට හොඳ daru prasutheyak ලබා දුන manava .Amen

  • @dinushikamadushani2092
    @dinushikamadushani2092 ปีที่แล้ว +1

    Adaraniya garbawasa dewa maniyani mage kusa thula wadena daru patiyawa oba thumiyage mahathma balayen ashirwada kara araksha kara. Niyamitha kalayata නිරෝගිමත් puchchi patiyeth laba duna manawa. Ma wani siyaluwa kusa dara sitina ammawarunge daruwath araksha kala manawa ❤🙏🙏🙏🙏

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 ปีที่แล้ว +7

    ආදර අම්මේ මගේ දුවට යහපත් නිරෝගි දරුවෙක් ලබා දුන මැනව.

  • @nishiolagasekara740
    @nishiolagasekara740 6 หลายเดือนก่อน +1

    අම්මේ මගේත් කිරි සිහිනය බලාපොරොත්තු වන සියලු අම්මාවරුන්ගේ ආශාව ඉශ්ට කර ගැනීමට අප නිසා යදිනු මැනවී🙏❤

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe 7 หลายเดือนก่อน +2

    Maniyani.mage.lelige.kuse.sitina.daruwa.araksha.kara.denu.manava.jesuge.namen.

  • @ChalaniHansima-fy6fw
    @ChalaniHansima-fy6fw ปีที่แล้ว +3

    Amen🙏🙏🙏

  • @senalmanora2244
    @senalmanora2244 10 หลายเดือนก่อน +1

    Garbasha dewa maniyani mage patiyata ashirwada karanna

  • @AchaniDeushani-io6yb
    @AchaniDeushani-io6yb ปีที่แล้ว +5

    මාගේ කුසේ සිටින දරු පැටියා සියලු අන්ත්‍ර වලින් අරක්ශා කර මැනව.ඒ වගේම මේ මොහොතේ දරු පැටියෙක් බලා පොරොත්තුවෙන් යාඥා කරන සියලුම දෙනාට පිහිටුව මැනව.

  • @KalayiniDamindi-gv5nz
    @KalayiniDamindi-gv5nz ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️🌹🌹

  • @ShasikalaDilruk
    @ShasikalaDilruk 2 หลายเดือนก่อน

    මගේ දරු පැටියා වගේම අනෙකුත් මවුවරුන්ගේ දරු පැටියනවද ආරක්ෂා කලා මානව දරුවන් බලාපොරොත්තු වෙන අයටද පිහිට වෙන්න ජේසු පිහිටයි 🙏🙏

  • @piumisuraji1355
    @piumisuraji1355 ปีที่แล้ว +2

    Amma apeta niroge mata drupatuak danna. Amma matae mhattue amma thatta kardanna amma apeta ma duka darnna ba.Suwauak labldanna amma.

  • @DinaliSathsarani-l3g
    @DinaliSathsarani-l3g 8 หลายเดือนก่อน +2

    Ane mage kusa thul sitin daruv araksha kara nirogi daru upathk laba denna meniyani🥺❤️amen 🥺

  • @radikaradi5734
    @radikaradi5734 ปีที่แล้ว +1

    Ane dewa amme mage kuse inna punchi kekula araksha karanna... aurudu 6k thise duk vidala deng mage kuse dawru patiyek innwa....
    Sema ammakenekgema a kiri sihinya ikkamning seba wewa.... God bless you siyalum amma warunt. 🙏

  • @fr5944
    @fr5944 ปีที่แล้ว +2

    Mage kuse inna daruwa kisidu karadarayak nathiwa bihi wenna dewa amma mang wenuwen yadinu manawa amen

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 ปีที่แล้ว +2

    Mage kuse inna daruwawa araksha kara dethwa maniyani.❤

  • @nisansalasewwandi8604
    @nisansalasewwandi8604 ปีที่แล้ว +3

    Adara garbawasa amme mage kuse sitina Daruwa araksha Kara duna menawa.niyamitha kalayata nirogi daru upatha k labadi obathumiyage ashirwadaya labaduna menawa 🙏❤

  • @nirashasanda5119
    @nirashasanda5119 ปีที่แล้ว +1

    Adara dewa amme mage kuse sitina daruwa araksha kala menawa🙏

  • @annefernando3542
    @annefernando3542 ปีที่แล้ว +1

    garbawasa maniyanee, mata pihita duna manawa .

  • @thilinishanikamadhumali3349
    @thilinishanikamadhumali3349 6 หลายเดือนก่อน +1

    garbasa dewa amme,matath daru patiyek laba denna amme

  • @kanchanalakshani4924
    @kanchanalakshani4924 ปีที่แล้ว +1

    Garbasha dewa mathaweni math daru pala laba dunamawa.

  • @ChrishnapalyPerera
    @ChrishnapalyPerera ปีที่แล้ว +3

    Amen jesu

  • @malthikacroos2632
    @malthikacroos2632 9 หลายเดือนก่อน

    Dewa amme siyulu ammalawa araksha ksra duna manawa ...mage kusath araksha karala duna manaw ❤

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว +1

    3:13

  • @VidushaDananjaya
    @VidushaDananjaya 8 หลายเดือนก่อน

    Garbasa dewa maniyaneee mage kuse wadena mage chuty patiyawa araksha kara manawa

  • @saumyaperera3055
    @saumyaperera3055 7 หลายเดือนก่อน +1

    Adara garabavasa maniyani uba thumiyaga pihitan maga kusata pamini daruva niyamitha kalaya vana thek dara ganimatada,nirogi daruvak bihi kirimatada mata pihita uva manavi

  • @senuriumayanga7631
    @senuriumayanga7631 ปีที่แล้ว +3

    labana masewath mata amma kenek wenna wasanawa laba danna mahata pihita wenna

  • @ShalomiShemelka
    @ShalomiShemelka ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @suriyahewage5745
    @suriyahewage5745 ปีที่แล้ว +3

    🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @aanya8449
    @aanya8449 ปีที่แล้ว +3

    ❤😇🙏

  • @antonsamantha822
    @antonsamantha822 ปีที่แล้ว +2

    Adara dewa amme mage kuse wedena daruwa arassakara denumena

  • @sozachung7961
    @sozachung7961 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @asunthafernando8529
    @asunthafernando8529 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @HimashaMadhushani
    @HimashaMadhushani 5 หลายเดือนก่อน +1

    Ana dawa amma maga daruwag ladak suwa kara dann amm

  • @thusithafernando8330
    @thusithafernando8330 7 หลายเดือนก่อน +1

    Me මෑණියන්ගෙ church ekak tiyenne koheda kiyanna puluwanda.

  • @srilakacedemy5346
    @srilakacedemy5346 4 หลายเดือนก่อน +1

    භාර වන්නේ කෙසේද

  • @piumalifernando2642
    @piumalifernando2642 ปีที่แล้ว +2

    සිංහල උච්චාරණය හරි නැහැ.

  • @tharuakasha3025
    @tharuakasha3025 ปีที่แล้ว +1

    අනේ මගෙ අම්මේ දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියලු දෙනාට දරුපල ලබන්නට ආශිර්වාද කල මැණව...🙏🙏❤️❤️❤️

  • @priyangibarbara7311
    @priyangibarbara7311 ปีที่แล้ว +1

    🙏❤️🙏amen

  • @VidushaDananjaya
    @VidushaDananjaya 8 หลายเดือนก่อน +1

    Garbasa dewa maniyaneee mage kuse wadena mage chuty patiyawa araksha kara manawa🙏

  • @miyukiwarnakulasuriya5542
    @miyukiwarnakulasuriya5542 ปีที่แล้ว +1

    🙏🏻

  • @remonarashmi2923
    @remonarashmi2923 9 หลายเดือนก่อน

    අනේ ගර්භවාස දේව මාතාවෙනි මාගේ කුසෙහි පිලිසිඳගත් දරු පැටියා ආරාක්ෂා කර දුන මැනව. අනෙකුත් මව්වරුන්ගේ දරු පැටියන් වද ආරක්ෂා කරදුන මැනව.🙏🙏🙏

  • @VidushaDananjaya
    @VidushaDananjaya 8 หลายเดือนก่อน +1

    Garbasa dewa maniyaneee mage kuse wadena mage chuty patiyawa araksha kara manawa

  • @LAKSHAMANIKUMARIDUGGANNARALALA
    @LAKSHAMANIKUMARIDUGGANNARALALA 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @ChandaniDasanayeka
    @ChandaniDasanayeka 7 หลายเดือนก่อน +1

    5:32

  • @tharuakasha3025
    @tharuakasha3025 ปีที่แล้ว +7

    අනේ මගෙ අම්මේ දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියලු දෙනාට දරුපල ලබන්නට ආශිර්වාද කල මැණව...🙏🙏❤️❤️❤️

  • @VidushaDananjaya
    @VidushaDananjaya 8 หลายเดือนก่อน +1

    Garbasa dewa maniyaneee mage kuse wadena mage chuty patiyawa araksha kara manawa🙏

  • @RuviniHimashi
    @RuviniHimashi 8 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @MaduLakshi-u3l
    @MaduLakshi-u3l 10 หลายเดือนก่อน

    🙏💗🙏

  • @tharuakasha3025
    @tharuakasha3025 ปีที่แล้ว +5

    අනේ මගෙ අම්මේ දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියලු දෙනාට දරුපල ලබන්නට ආශිර්වාද කල මැණව...🙏🙏❤️❤️❤️

  • @tharuakasha3025
    @tharuakasha3025 ปีที่แล้ว +1

    අනේ මගෙ අම්මේ දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියලු දෙනාට දරුපල ලබන්නට ආශිර්වාද කල මැණව...🙏🙏❤️❤️❤️

  • @tharuakasha3025
    @tharuakasha3025 ปีที่แล้ว +2

    අනේ මගෙ අම්මේ දරු පැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින මා ඇතුලු සියලු දෙනාට දරුපල ලබන්නට ආශිර්වාද කල මැණව...🙏🙏❤️❤️❤️