ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ඉස්ලාම් බක්තිකයෙක්.ඒත් මම ඔබ තුමාගේ දේශනා අහන්න ගොඩාක් කැමතියි.ඒකට හේතුව ඔබතුමා හැම ආගමක් පිලිබදව ප්රාමානික දැනුමක් තිබීම.අනිත් දේ සත්‍ය සැගවීමකින් තොරව ඉදිරිපත්කිරීම.
තෙරුවන් සරණයි පිංබර දුරුතු පොහෝදිනයක් වේවාඅපෙ ස්වාමින් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🪷🪷🪷❤️🙏🙏🙏🪷🪷
*සීලවන්තං ගුණවන්තං**පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං**දුල්ලභේන මයාලද්ධං**වන්දිතුං පස්සිතුං වරං**සාරිපුත්තාදි ථේරානං**ආගතං පටිපාටියං**සද්ධාසීලං දයාවාසං**බුද්ධපුත්තං නමාමහං**මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
තෙරුවන් සරණයි
❤🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය බාග්වතුන් බුදුරජාණන්වහන්සේ රුව සිනෙන් මට පෙනෙනවා🛐🛐🛐🛐🛐🛐 මරයේදී කිසී බියක් නොවේවා බුදුගුණ මට සිහිවේවා ගෞතම බුදුපියාණි වහන්සේ මගේ දේශයේ බුදුකරුණාවෙන් බුදුගුණ පැතිරේවා සියලුම සත්වයෝ දුකින් මෙදෙත්වා සියළුම සත්වයෝ නිරෝගීවේත්වා සියළුම සත්වයෝ සුවපත් වේත්වා 🙏🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐🛐මගේ දේශත්භුමිය ජනතාව සරණවනු පිහිටවනු උතුම් නිර්මල තුන්ලෝටම අග්රාවූ බුදුරජාණන් වහන්සේ 🛐🛐🛐🛐🛐 සුබාවික විපත් වලින් මගේ සුරක්ෂිත වේවා 🛐🛐🛐🛐🛐🛐අනන්ත ගුණ සත්ත්යායී ඒ සත්ත්‍යා අනුබවෙන් සියළුම සත්වයෝ සුවත් වේවා 🛐🛐🛐🛐🛐🛐🛐 සුවාමින් වහන්සේ ඔබවහන්සේට ශක්තිය ධෛයිහිරි ලැබී දිර්ගයුෂ ලැබේවා 🛐🛐🛐🛐🛐🛐
නවීන විද්‍යාව සහ අටුවාවල විස්තර වන පෘතුවිය අහසට පොලව වගෙ වෙනස් වුවත් සැලකිය යුතු යමකුත් තියනවා. ඒ තමයි විද්‍යාවෙන් පෘතුවිය අර්ථදැක්වීම සහ අටුවාවල පෘතුවිය අර්ථදැක්වීමත් අහසට පොලව වගෙ විය හැකිය. ඒ අනුව පඨවි සහ ආපෝ වැඩිපුර පවතින ඝන කොටස සහ ඊට ආකර්ශණයෙ පවතින වායෝ සහ තේජෝ වැඩිපුර ඇති කොටස සමහරවිට කිලෝමීටර ලක්ෂගනනක් විය හැකි ප්‍රදේශය පෘතුවිය විය හැකිය. විශේෂයෙන්ම තේජෝ කොටස වැඩිපුර පවතින ප්‍රදේශය. ඒ අනුව සාපේක්ෂව ඉර හඳ දෙකත් ඒ තුල පැවැතිය හැකිය. විද්‍යාවට අනුව පෘතුවිය අර්ථදැක්වීමට ඝන කොටස සහ කිලෝමීටර කිහිපයක් පවතින වායුගෝලය පමණයි අයත් වන්නෙ.
ඇත්තෙන්ම. උන්වහන්සේ පෘථිවිය විස්තර කරන ආකාරය මම මීට කලින් පොතක කියවල තියනව. ඒ විදිහට හිතුවොත් දැන් පෘථිවිය කියල නම් කරපු කොටස තමයි ජම්බුද්වීපය කියන්නෙ. ජමබෙුද්වීපය ගෝලාකාරයි. එතකොට උතුරුකුරුදිවයින සහ අනෙකුත් ද්වීප දෙක ප්‍රත්‍යන්ත දේශයන්. එහි බුද්ධ දේශනාව දේශනාවීමක් නැහැ. ධ්‍යාන ලැබු අය මේක ඇත්තක් කියනවනම් අපට මේක බැහැර කරන්න බැහැ. පියවි ඇසට නොපෙනෙන දිවැසට පනැසට පෙනෙන මොනතරම් දේවල් තියනවද.
No
සැම විටම බුදු දහම ඉතා ලක්ශනට විවරන කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
නිවැරදිව දහම් දෙසන ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!!!🙏🌹🙏🌹🙏🙏
සාධූ.. සාධූ.. සාධූ.. !!!අපගේ පින්වත් කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා.. 🙏🙏🙏
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස දීර්ඝ ආයුශ ලැබේවා
තෙරුවන් සරණයි 🙏
කළාතුරකින් අහන්න ලැබෙන වැදගත් පැහැදිලි කිරීමක්. බොහොම පින්.
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...ඔබ වහන්සේගේ දේශනා ශෛලිය ගැන බැලුවාම කොයි මොහොතක හරි නිර්මල බුදුදමෙන් පරිබාහිර තමන්ගෙ ක්‍රමයක් දේශනා කරාවිද කිය්ල බයයි....ඒ නිසා ඔබ වහන්සේගෙන් ධර්මය අහද්දි අවබෝධ කිරීමට උත්සහා ගන්න අතරම සෑම විටම ගැටෙනව ධර්ම කරුණු සමග...මොකද තවත් දර්ම විකෘතිය්ක්ද කිය්ල බය හිතෙන්ව...ලංකාවෙ තියෙන ධර්ම විකෘති එක්ක ගත්තාම මේ වගේ නිවැරදි දහම ගැනත් අපිට සැක කරන්න හිතෙනව...
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
🙏🙏🙏බුද්ධ පුත්තං නමාමහං !!!!
❤❤❤
සාදු සාදු සාදු .......
සාදු සාදු සාදු
සාධු සාධු සාධු 🙏🙏🙏
✨️✨️✨️
සාදු සාදු සාදු ! !! !!!
බුදු රජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ ලෝකය ගැන මිස භෞතික පෘතුවිය ගැන නොවෙන්න ඇති. ලෝක තල වශයෙන් පිහිටන නමුත් භෞතික ග්‍රහලෝක වල සැකැස්ම වෙනස් විය හැකියි.
🙏
සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏..තෙරුවන් සරණයි!!!!
SADU SADU SADU
Sadu sadu sadu 🙏🙏🙏
අවකාශයේ කෙළවර සහ ජීවයක ආරම්භය පනවන්නට නොහැකි බව අසා ඇත.
ow
නවීන විද්‍යාවට අනුව මේ සක්වල තුල වෙනත් ග්‍රහලෝක වල ජීවීන් ඉන්නවා ඇති කියා සොයා බලනවා. නමුත් බුද්ධ දේශනාවේ හැටියට නම් ජීවයක් (පියවි ඇසින් දැකිය නොහැකියි. ඔබවහන්සේලාගේ අදහස කරන්න ...
jevaya piyavi sain dakiya nohaki kiuwe kauda
මේ සක්වල තුල අපාය,මනුෂ්‍ය , දිව්‍යලෝක, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා නම් 31ක්. මනුෂ්‍ය අපට පෙනෙන්නේ මනුෂ්‍ය හා තිරිසන් අය පමණක් නම් වෙනත් ජීවයක් (මසැසින් දැකිය හැකි) තියෙන්නේ කොහිද? මාගේ පැණයයි!
කර්මය නියමයක් නොවනවා බව බුදු රජුන් කිය ඇත ජෛයින දමෙ තම එකක් වැටුනම ආනෙක වැටුනම ආරක වැටෙන් කියන එක අදල බුදගමෙ නියම දර්ම ගනනාවක් ඇත නිවන් දකින එකයි පරම දෙ ඔව හෙවුව කිය වැඩක්නැ එතුම ආනන්තයට සමවැදි නිවන නිත්‍ය වු සත්ව පුද්ගල සබවයක්නැති ආනන්ත විස්විය බවට පත්විම ගසට හිතක් වින්යනයක්නැ එතල සක්තිය පමනයි ඇතෙ එවගෙ මහ විස්ව සක්තිය හ වින්යනය මුසුවි යයි
🙏🙏🙏.මම අද සිට ඔබවහන්සේ සරණ යමි.බුදු රජාණන් වහන්සේ නමක් හිතපු දේවල් විග්රහ කරන්න තරම් ප්‍රඥාවක් තියන ඔබවහන්සේ අනිවාරෙන්ම බුදු කෙනෙකු විය හැකියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Batahira darsanaya prayogilka peththata nemburu una. Nagenahira darsanaya ethanama newathuna.
ධර්මයේ සඳහන් වන ලෝකය පෘතුවිය නෙමෙඉ . බුද්ධ ධර්මය විද්‍යාවෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමම මෝඩ කමක්. විද්‍යාවේ තත්වය සහ බුදුන්ගේ අවබෝදය සංසන්දනය කීරමට කව්රුහරි උත්සහ කරනවා නම් ඔහු ගැන අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නෑ .😊
ඔබවහන්සෙ comments අයින් කරන්න. වඩිපුර ඉන්නෙ ලන්කාවෙ මොඩයො
Eka balana angle eka hinda ehema penne mata hithena vidihata swaminvahansa, bhavana karanakota penne okkoma dimensions ekata, Buddhism vela thiyena map eke thiyenne, eka eka dimensions map out karala. Top down view eken baluvoth e dimensions okkoma stack vela kiyala penne. Ara string theory velath kiyanne dimensions godak thiyenava kiyala , thama science valin budun kiwwa thanata enna thiya hithalavath na.
eka aththa. eka nisamai loka wishaya achinthyay kiwwe🙂
ඇත්තට මෙි පිස්සෝ කවුද අප්පි මුං මෙි කගේ දහමක්ද දෙසන්නේ..තුන්පාරක් පෙරපු ම්හිදු ගෙනා දහමද හරි භාග්‍යවතුන්වහන්සේගේ 🙏🙏 මුවින් වාදල දහම එලෙසම රැගෙන ආ දහමද නිවරැදි..මේවා පිස්සෝ තමා සිරිසත්දහම ව්නාශ කරන්නේ කිසිදු දහමක් ඉතිහාසයක් නොදැන බය්ලා ගහලා මිනිසුන් ඉදිරියේ ලෝවක් ඉදිරියේ දහම හා රට හැල්ලුවන්නේ....😊😊😊😊
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ත්‍රිමාන තලයේ ඉන්න අපට සැබැවින්ම ලෝකයක් ඇත එහි අවසානයක් ඇත කියා සැබැවින්ම පවතිනවා නේද 6d මානයක මෙය වෙනස් විය හැකිද
මහායාන බුද්ධ ධර්මය Pragna paramitha කියවන්න
මොන අටුවාවෙද
තමට දනදෙන් දර්මය වටහා ගන හදන එක වැරදි සසර ආරන්බය ආපිට තෙර්නැ ආනන්තය තෙර්න් කොමද එක ආනන්තනැ කිය පිලි ආරන් එතකොට ආනන්තය දනෙ විස්වයයි විස්වයයි ආනන්තය සර්වඥ නනය කුමක්ද එය ආනන්ත ආවබොදය
Reverend thero you are trying to explain what the Buddha said not to go into extremes of 4 subjects The subject of Buddha, The subject of Karma, the subject of the universe and the capabilities of Abikgnalabin.
තවත් , දැල වියන්නෙක්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !මහ මෙරුවට සතර දෙසින් තියෙන ජම්බුද්වීපය,උතුරුකුරු දිවයින ,පුර්වවිදේහය,අපරගොයානය කියන දිවයින් හතර ගෝලාකාර වස්තු හතරක් විදිහට ගත්තොත් ඔය ගැටලුව විසඳෙනවා නේද ස්වාමීන් වහන්ස!.මේ සක්වලම පාත්‍රයක් විදිහට ඇරගෙන පාත්‍රය මැද මහමෙරුව තියලා.හතර පැත්තෙන් ගෝලාකාර වස්තු හතරක් තිබ්බොත්. ගොඩක් උඩ ඉඳලා බැලුවොත් පේන්නෙ අර ගෝලාකාර වස්තු හතරත් පැතලි විදිහටනේ.සමාධියෙන් බලපු ස්වාමීන් වහන්සේලා ප්ලැට් මැප් එකක් විදිහට දැකලා තියෙන්නෙ මුළු සක්වලටම අදාල පොළවනේ.නමුත් විද්‍යාවෙන් අපේ ඇසට ගෝචර වෙන්නෙ ජම්බුද්වීපය නැමති පෘථිවිය පමණයිනේ.
ඒව ගෝලාකාරයි කියල අට්ඨකථා ටීකා විස්තර වල නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය එකක් ගන්න බැහැ. කියල තියෙන එක එපැයි ගන්න.
Mekama thamai matath hithenne. Top down view eken ne balanne meditation vela, ethakota okkoma stack vela penne.
@@thushanwickramarachchi3152eke flat kiyalath na ne? 🤔🤔
@@nimeshaperera8819 flat කියලත් සෘජුව නැහැ. කරන්න තියෙන්නෙ ගෝලාකාර ආකෘතියකුයි පැතලි ආකෘතියකුයි හදල අටුවා ටීකා වචන ඒ ආකෘති දෙකට දාල බලන්න. එතකොට පැහැදිලි වෙයි. නැතුව ඉතින් කොච්චර කතා කලත් වැඩක් නෑ. කතා කරන ගොඩක් අය අටුවා ටීකා කියවල තියෙන්නෙ බාගෙට
අපේ හාමුදුරුවනේ, තපෝවනයේ රතන හිමියන් හමුවී ධර්මය ඉගෙන ගන්ඩ..ත්‍රිපිටකය ට නිගරු කරන්ඩ එපා..බන පොතේ තියෙන ලෝක විවරණය අද දැනුම ඉක්මවා ගිහින් තියෙන්නේ.. මේ හාමුදුරුවන් ගේ වටපිටාව ගැන මම දැනුවත් නැහැ..හැබැයි ඉදිරියේ දී තවත් සමන්තභද්‍ර කෙනෙක් වෙන පාටයි..
රතන ස්වාමින් වහන්සෙට වඩා මටනම් මුන් වහන්සේ හොඳයි🙂
වැරැද්දක් නැතුවම නිර්මල ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සෙලා අතර උඩින්ම ඉන්නෙ කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සෙ
ධර්මයේ හෙවනැල්ලවත් නොදැක ධර්මයේ හරයන් කතාකිරීමක් ය. නමුත් ධර්මය දෙසන අනෙත් දේශන වලට වඩා යමක් ඇත. බත් වෙනුවෙන් බන කියන එක තියලා ධර්මය වැඩුවොත් යමක් සොයාගත් හැක
තෙරුවන් සරනයි
ආතල් කෝටියයි 😂😂😂😂😂😂😂😂😂😂😂
ස්වාමීන් වහන්ස, කාලෝචිතදර්ම දේශනාවක් අපට හොදින්තේරුම් ගතහැකි ආකාරයටදේශනා කිරීම ගැන පින් සිදුවේවා.ඔබ වහන්සේට මෙවැනිධර්ම දේශනා කිරීමට ආයු,වර්ණසැප,බල,ප්‍රඤ්ඤා ලැබේවා.සමාධිසිතෙන් තණ්හාව ප්රහාණයකර.ලබන අමා මහ නිර්වානයමඅවබෝධවේවා. සාදු..සාදු...සාදු...
@@hildasomakanthi6234 He is creating fake dhamma.
@@chlfilmsfind who is the Magga vihari thero.
බුදු දහම අවබෝධ කර නොගෙන තමන් දන්න බව හිතල බණ දෙසන්න ගියාම ඔය වගේ අමරුවේ වැටෙනවා. මෙයා කියන්නේ එයාට හිතෙන හිතෙන පච ගොතල මිසක බුදු දහම් නොවේ. බුදු හිමියන් කළ විශ්ලෙශනය අනුව බුදු දහම තමන් සාක්ෂාත් කර ගත්ත නම් සසරේ ආරම් භය ඉතා පැහැදිලිව තේරෙයි. පොත් කියවල ඕව කරන්න බෑ. තමන් නොදුටු නිවනක් ගැන අනුන්ට දෙසන්න කලින් නිවන කෙසේ වෙතත් නිවන යනු කුමක් ද කියලාවත් සාක්ෂාත් කරගැනීම බුද්ධිමත් ක්‍රියාවකි.
දැන් එතකොට ඔයා හිතන එකද අපි අහන්න ඕනෙ. එහෙමද ආස?
නැ.බුදුහිමියන් සසරෙ ආරම්බය දකින්න පුලුවන් බව කිව්වෙ නැ.ඔබ ඉගනගන ඉන්න හරියට
පොඩි විග්‍රහයක් කරන්න කෝ ඔයා කෝ ඔයා ඔච්චර උගතෙක් නම් නිවන ගැන,ස්වාමීන් වහන්සේ කියන දේ ගැන වත්තේරුමක් ගන්න බැරි ඔයා ද නිවන ගැන කියන්නේ
බුදුරජාණන් වහන්සේ කෙළවරක් පනවන්න බෑ කියලා දේශනා කරා නම් ඒක එසේමයි🙂 බුදුරජාණන් වහන්සේ අබමල් රේණුවක් වත් තියෙන දෙයක් නැ කියන්නෙ නැ. කෙළවරක් ගැන නොකිව්වෙ එහම එකක් නැති නිසා🙂
ලෝකය පැතලී 😂😂😂 , කොහෙද මනුස්සයො එහෙම කියලා තියෙන්නෙ 😁😁, හරියට ධර්මය තේරෙන්නැත්තන් විමසලා තේරුම්ගන්න. කර්මය කොහොමද න්‍යායක් වෙන්නෙ, සංසාරය අනන්තවත් බව හොයන්න කලින් "අනන්තය" කියන වචනෙ තේරුම්ගන්න , එහෙම නැතුව රාමානුජන් ගෙ බුදු දහම තියා රාමානුජන්ගෙ සමීකරණ ටික ගැන අදහසක් ගන්න බෑ 😂😂😂 බටහිර විද්‍යාව (පට්ටපල් බොරු ) කියන බටහිර අනුභුතීයෙන් කොහොමද බං බුද්ධාගමෙ ප්රත්යක්ෂ විග්රහ කරන්නෙ. මිෂනාරි වහල්කම 😂😂😂මෙයාගෙ ශිෂ්‍යන්ට අබසරණයිත්රිපිටක සංරක්ෂණ පනතේ වැදගත්ම
උදකසන්ධාරක වාතය කියන්නෙ මොකක්ද🤔
මාන ගැන දැනිමක් අපට.නැ.ත්‍රිමාන ලොකෙක ඉන්දන් අපි කොහොමද බුදුන්ට අබියොග කරන්නෙ ඉතින් ස්වමින් වහන්සෙට බැනල නිකන් පව් පුරවගන්න එපා..අපිදන්න දෙ කොතරම් ටිකද
ස්වාමීන් වහන්සේ වැරදිනං ඔබතුමා පැහැදිලි කරල දෙන්නකො මෙතනම මොකක්ද හරිද කියලා හරිද කියලා කොහොමද ඔබතුමා නිර්වචනය කරන්නේ ඔය පැතලි පෘථිවිය සම්බන්ධව අටුවාවෙ තියෙන,,,
සසරෙ ආරම්භයක් දුන්නොත් හේතුඵල වාදය නැතිවෙනවනෙ☹️අනන්තය කියන ගණිත සංකල්පය නෙවේ මෙතන අනන්තය කියන්නෙ කෙළවරක් නැ කියන එකමයි
🙏🙏🙏
මම ඉස්ලාම් බක්තිකයෙක්.ඒත් මම ඔබ තුමාගේ දේශනා අහන්න ගොඩාක් කැමතියි.ඒකට හේතුව ඔබතුමා හැම ආගමක් පිලිබදව ප්රාමානික දැනුමක් තිබීම.අනිත් දේ සත්‍ය සැගවීමකින් තොරව ඉදිරිපත්කිරීම.
තෙරුවන් සරණයි පිංබර දුරුතු පොහෝදිනයක් වේවාඅපෙ ස්වාමින් වහන්ස නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🪷🪷🪷❤️🙏🙏🙏🪷🪷
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
තෙරුවන් සරණයි
❤🙏
සාදු සාදු සාදු මගේ නමස්කාරය බාග්වතුන් බුදුරජාණන්වහන්සේ රුව සිනෙන් මට පෙනෙනවා🛐🛐🛐🛐🛐🛐 මරයේදී කිසී බියක් නොවේවා බුදුගුණ මට සිහිවේවා ගෞතම බුදුපියාණි වහන්සේ මගේ දේශයේ බුදුකරුණාවෙන් බුදුගුණ පැතිරේවා සියලුම සත්වයෝ දුකින් මෙදෙත්වා සියළුම සත්වයෝ නිරෝගීවේත්වා සියළුම සත්වයෝ සුවපත් වේත්වා 🙏🙏🙏🙏🙏🛐🛐🛐🛐🛐🛐🛐මගේ දේශත්භුමිය ජනතාව සරණවනු පිහිටවනු උතුම් නිර්මල තුන්ලෝටම අග්රාවූ බුදුරජාණන් වහන්සේ 🛐🛐🛐🛐🛐 සුබාවික විපත් වලින් මගේ සුරක්ෂිත වේවා 🛐🛐🛐🛐🛐🛐අනන්ත ගුණ සත්ත්යායී ඒ සත්ත්‍යා අනුබවෙන් සියළුම සත්වයෝ සුවත් වේවා 🛐🛐🛐🛐🛐🛐🛐 සුවාමින් වහන්සේ ඔබවහන්සේට ශක්තිය ධෛයිහිරි ලැබී දිර්ගයුෂ ලැබේවා 🛐🛐🛐🛐🛐🛐
තෙරුවන් සරණයි
නවීන විද්‍යාව සහ අටුවාවල විස්තර වන පෘතුවිය අහසට පොලව වගෙ වෙනස් වුවත් සැලකිය යුතු යමකුත් තියනවා. ඒ තමයි විද්‍යාවෙන් පෘතුවිය අර්ථදැක්වීම සහ අටුවාවල පෘතුවිය අර්ථදැක්වීමත් අහසට පොලව වගෙ විය හැකිය. ඒ අනුව පඨවි සහ ආපෝ වැඩිපුර පවතින ඝන කොටස සහ ඊට ආකර්ශණයෙ පවතින වායෝ සහ තේජෝ වැඩිපුර ඇති කොටස සමහරවිට කිලෝමීටර ලක්ෂගනනක් විය හැකි ප්‍රදේශය පෘතුවිය විය හැකිය. විශේෂයෙන්ම තේජෝ කොටස වැඩිපුර පවතින ප්‍රදේශය. ඒ අනුව සාපේක්ෂව ඉර හඳ දෙකත් ඒ තුල පැවැතිය හැකිය. විද්‍යාවට අනුව පෘතුවිය අර්ථදැක්වීමට ඝන කොටස සහ කිලෝමීටර කිහිපයක් පවතින වායුගෝලය පමණයි අයත් වන්නෙ.
ඇත්තෙන්ම. උන්වහන්සේ පෘථිවිය විස්තර කරන ආකාරය මම මීට කලින් පොතක කියවල තියනව. ඒ විදිහට හිතුවොත් දැන් පෘථිවිය කියල නම් කරපු කොටස තමයි ජම්බුද්වීපය කියන්නෙ. ජමබෙුද්වීපය ගෝලාකාරයි. එතකොට උතුරුකුරුදිවයින සහ අනෙකුත් ද්වීප දෙක ප්‍රත්‍යන්ත දේශයන්. එහි බුද්ධ දේශනාව දේශනාවීමක් නැහැ. ධ්‍යාන ලැබු අය මේක ඇත්තක් කියනවනම් අපට මේක බැහැර කරන්න බැහැ. පියවි ඇසට නොපෙනෙන දිවැසට පනැසට පෙනෙන මොනතරම් දේවල් තියනවද.
තෙරුවන් සරණයි
No
සැම විටම බුදු දහම ඉතා ලක්ශනට විවරන කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏
තෙරුවන් සරණයි
නිවැරදිව දහම් දෙසන ගෞරවනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!!!🙏🌹🙏🌹🙏🙏
තෙරුවන් සරණයි
සාධූ.. සාධූ.. සාධූ.. !!!
අපගේ පින්වත් කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා.. 🙏🙏🙏
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්ස දීර්ඝ ආයුශ ලැබේවා
තෙරුවන් සරණයි 🙏
කළාතුරකින් අහන්න ලැබෙන වැදගත් පැහැදිලි කිරීමක්. බොහොම පින්.
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...ඔබ වහන්සේගේ දේශනා ශෛලිය ගැන බැලුවාම කොයි මොහොතක හරි නිර්මල බුදුදමෙන් පරිබාහිර තමන්ගෙ ක්‍රමයක් දේශනා කරාවිද කිය්ල බයයි....ඒ නිසා ඔබ වහන්සේගෙන් ධර්මය අහද්දි අවබෝධ කිරීමට උත්සහා ගන්න අතරම සෑම විටම ගැටෙනව ධර්ම කරුණු සමග...මොකද තවත් දර්ම විකෘතිය්ක්ද කිය්ල බය හිතෙන්ව...ලංකාවෙ තියෙන ධර්ම විකෘති එක්ක ගත්තාම මේ වගේ නිවැරදි දහම ගැනත් අපිට සැක කරන්න හිතෙනව...
තෙරුවන් සරණයි
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
තෙරුවන් සරණයි
🙏🙏🙏
බුද්ධ පුත්තං නමාමහං !!!!
තෙරුවන් සරණයි 🙏
❤❤❤
සාදු සාදු සාදු .......
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි
✨️✨️✨️
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු ! !! !!!
තෙරුවන් සරණයි
බුදු රජාණන් වහන්සේ දේශනාකර තිබෙන්නේ ලෝකය ගැන මිස භෞතික පෘතුවිය ගැන නොවෙන්න ඇති. ලෝක තල වශයෙන් පිහිටන නමුත් භෞතික ග්‍රහලෝක වල සැකැස්ම වෙනස් විය හැකියි.
තෙරුවන් සරණයි
🙏
තෙරුවන් සරණයි 🙏
සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏..තෙරුවන් සරණයි!!!!
තෙරුවන් සරණයි
SADU SADU SADU
තෙරුවන් සරණයි
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි
අවකාශයේ කෙළවර සහ ජීවයක ආරම්භය පනවන්නට නොහැකි බව අසා ඇත.
ow
තෙරුවන් සරණයි
නවීන විද්‍යාවට අනුව මේ සක්වල තුල වෙනත් ග්‍රහලෝක වල ජීවීන් ඉන්නවා ඇති කියා සොයා බලනවා. නමුත් බුද්ධ දේශනාවේ හැටියට නම් ජීවයක් (පියවි ඇසින් දැකිය නොහැකියි. ඔබවහන්සේලාගේ අදහස කරන්න ...
jevaya piyavi sain dakiya nohaki kiuwe kauda
මේ සක්වල තුල අපාය,මනුෂ්‍ය , දිව්‍යලෝක, රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා නම් 31ක්. මනුෂ්‍ය අපට පෙනෙන්නේ මනුෂ්‍ය හා තිරිසන් අය පමණක් නම් වෙනත් ජීවයක් (මසැසින් දැකිය හැකි) තියෙන්නේ කොහිද? මාගේ පැණයයි!
කර්මය නියමයක් නොවනවා බව බුදු රජුන් කිය ඇත ජෛයින දමෙ තම එකක් වැටුනම ආනෙක වැටුනම ආරක වැටෙන් කියන එක අදල බුදගමෙ නියම දර්ම ගනනාවක් ඇත නිවන් දකින එකයි පරම දෙ ඔව හෙවුව කිය වැඩක්නැ එතුම ආනන්තයට සමවැදි නිවන නිත්‍ය වු සත්ව පුද්ගල සබවයක්නැති ආනන්ත විස්විය බවට පත්විම ගසට හිතක් වින්යනයක්නැ එතල සක්තිය පමනයි ඇතෙ එවගෙ මහ විස්ව සක්තිය හ වින්යනය මුසුවි යයි
තෙරුවන් සරණයි
🙏🙏🙏.මම අද සිට ඔබවහන්සේ සරණ යමි.බුදු රජාණන් වහන්සේ නමක් හිතපු දේවල් විග්රහ කරන්න තරම් ප්‍රඥාවක් තියන ඔබවහන්සේ අනිවාරෙන්ම බුදු කෙනෙකු විය හැකියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Batahira darsanaya prayogilka peththata nemburu una. Nagenahira darsanaya ethanama newathuna.
තෙරුවන් සරණයි
ධර්මයේ සඳහන් වන ලෝකය පෘතුවිය නෙමෙඉ . බුද්ධ ධර්මය විද්‍යාවෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමම මෝඩ කමක්. විද්‍යාවේ තත්වය සහ බුදුන්ගේ අවබෝදය සංසන්දනය කීරමට කව්රුහරි උත්සහ කරනවා නම් ඔහු ගැන අනුකම්පා කරනවා හැර වෙන කරන්න දෙයක් නෑ .😊
තෙරුවන් සරණයි
ඔබවහන්සෙ comments අයින් කරන්න. වඩිපුර ඉන්නෙ ලන්කාවෙ මොඩයො
Eka balana angle eka hinda ehema penne mata hithena vidihata swaminvahansa, bhavana karanakota penne okkoma dimensions ekata, Buddhism vela thiyena map eke thiyenne, eka eka dimensions map out karala. Top down view eken baluvoth e dimensions okkoma stack vela kiyala penne. Ara string theory velath kiyanne dimensions godak thiyenava kiyala , thama science valin budun kiwwa thanata enna thiya hithalavath na.
තෙරුවන් සරණයි
eka aththa. eka nisamai loka wishaya achinthyay kiwwe🙂
ඇත්තට මෙි පිස්සෝ කවුද අප්පි මුං මෙි කගේ දහමක්ද දෙසන්නේ..තුන්පාරක් පෙරපු ම්හිදු ගෙනා දහමද හරි භාග්‍යවතුන්වහන්සේගේ 🙏🙏 මුවින් වාදල දහම එලෙසම රැගෙන ආ දහමද නිවරැදි..මේවා පිස්සෝ තමා සිරිසත්දහම ව්නාශ කරන්නේ කිසිදු දහමක් ඉතිහාසයක් නොදැන බය්ලා ගහලා මිනිසුන් ඉදිරියේ ලෝවක් ඉදිරියේ දහම හා රට හැල්ලුවන්නේ....😊😊😊😊
තෙරුවන් සරණයි!
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ත්‍රිමාන තලයේ ඉන්න අපට සැබැවින්ම ලෝකයක් ඇත එහි අවසානයක් ඇත කියා සැබැවින්ම පවතිනවා නේද 6d මානයක මෙය වෙනස් විය හැකිද
තෙරුවන් සරණයි
මහායාන බුද්ධ ධර්මය
Pragna paramitha කියවන්න
තෙරුවන් සරණයි
මොන අටුවාවෙද
තමට දනදෙන් දර්මය වටහා ගන හදන එක වැරදි සසර ආරන්බය ආපිට තෙර්නැ ආනන්තය තෙර්න් කොමද එක ආනන්තනැ කිය පිලි ආරන් එතකොට ආනන්තය දනෙ විස්වයයි විස්වයයි ආනන්තය සර්වඥ නනය කුමක්ද එය ආනන්ත ආවබොදය
තෙරුවන් සරණයි
Reverend thero you are trying to explain what the Buddha said not to go into extremes of 4 subjects The subject of Buddha, The subject of Karma, the subject of the universe and the capabilities of Abikgnalabin.
තෙරුවන් සරණයි
තවත් , දැල වියන්නෙක්.
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !
මහ මෙරුවට සතර දෙසින් තියෙන ජම්බුද්වීපය,උතුරුකුරු දිවයින ,පුර්වවිදේහය,අපරගොයානය කියන දිවයින් හතර ගෝලාකාර වස්තු හතරක් විදිහට ගත්තොත් ඔය ගැටලුව විසඳෙනවා නේද ස්වාමීන් වහන්ස!.
මේ සක්වලම පාත්‍රයක් විදිහට ඇරගෙන පාත්‍රය මැද මහමෙරුව තියලා.හතර පැත්තෙන් ගෝලාකාර වස්තු හතරක් තිබ්බොත්. ගොඩක් උඩ ඉඳලා බැලුවොත් පේන්නෙ අර ගෝලාකාර වස්තු හතරත් පැතලි විදිහටනේ.
සමාධියෙන් බලපු ස්වාමීන් වහන්සේලා ප්ලැට් මැප් එකක් විදිහට දැකලා තියෙන්නෙ මුළු සක්වලටම අදාල පොළවනේ.
නමුත් විද්‍යාවෙන් අපේ ඇසට ගෝචර වෙන්නෙ ජම්බුද්වීපය නැමති පෘථිවිය පමණයිනේ.
ඒව ගෝලාකාරයි කියල අට්ඨකථා ටීකා විස්තර වල නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය එකක් ගන්න බැහැ. කියල තියෙන එක එපැයි ගන්න.
Mekama thamai matath hithenne. Top down view eken ne balanne meditation vela, ethakota okkoma stack vela penne.
@@thushanwickramarachchi3152eke flat kiyalath na ne? 🤔🤔
තෙරුවන් සරණයි
@@nimeshaperera8819 flat කියලත් සෘජුව නැහැ. කරන්න තියෙන්නෙ ගෝලාකාර ආකෘතියකුයි පැතලි ආකෘතියකුයි හදල අටුවා ටීකා වචන ඒ ආකෘති දෙකට දාල බලන්න. එතකොට පැහැදිලි වෙයි. නැතුව ඉතින් කොච්චර කතා කලත් වැඩක් නෑ. කතා කරන ගොඩක් අය අටුවා ටීකා කියවල තියෙන්නෙ බාගෙට
අපේ හාමුදුරුවනේ, තපෝවනයේ රතන හිමියන් හමුවී ධර්මය ඉගෙන ගන්ඩ..
ත්‍රිපිටකය ට නිගරු කරන්ඩ එපා..
බන පොතේ තියෙන ලෝක විවරණය අද දැනුම ඉක්මවා ගිහින් තියෙන්නේ..
මේ හාමුදුරුවන් ගේ වටපිටාව ගැන මම දැනුවත් නැහැ..
හැබැයි ඉදිරියේ දී තවත් සමන්තභද්‍ර කෙනෙක් වෙන පාටයි..
රතන ස්වාමින් වහන්සෙට වඩා මටනම් මුන් වහන්සේ හොඳයි🙂
වැරැද්දක් නැතුවම නිර්මල ධර්මය දේශනා කරන ස්වාමින් වහන්සෙලා අතර උඩින්ම ඉන්නෙ කොත්මලේ කුමාරකස්සප ස්වාමින් වහන්සෙ
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
ධර්මයේ හෙවනැල්ලවත් නොදැක ධර්මයේ හරයන් කතාකිරීමක් ය. නමුත් ධර්මය දෙසන අනෙත් දේශන වලට වඩා යමක් ඇත. බත් වෙනුවෙන් බන කියන එක තියලා ධර්මය වැඩුවොත් යමක් සොයාගත් හැක
තෙරුවන් සරනයි
ආතල් කෝටියයි 😂😂😂😂😂😂😂😂😂😂😂
ස්වාමීන් වහන්ස, කාලෝචිත
දර්ම දේශනාවක් අපට හොදින්
තේරුම් ගතහැකි ආකාරයට
දේශනා කිරීම ගැන පින් සිදු
වේවා.ඔබ වහන්සේට මෙවැනි
ධර්ම දේශනා කිරීමට ආයු,වර්ණ
සැප,බල,ප්‍රඤ්ඤා ලැබේවා.සමාධි
සිතෙන් තණ්හාව ප්රහාණයකර
.ලබන අමා මහ නිර්වානයම
අවබෝධවේවා.
සාදු..සාදු...සාදු...
@@hildasomakanthi6234 He is creating fake dhamma.
තෙරුවන් සරණයි
@@chlfilmsfind who is the Magga vihari thero.
බුදු දහම අවබෝධ කර නොගෙන තමන් දන්න බව හිතල බණ දෙසන්න ගියාම ඔය වගේ අමරුවේ වැටෙනවා. මෙයා කියන්නේ එයාට හිතෙන හිතෙන පච ගොතල මිසක බුදු දහම් නොවේ.
බුදු හිමියන් කළ විශ්ලෙශනය අනුව බුදු දහම තමන් සාක්ෂාත් කර ගත්ත නම් සසරේ ආරම් භය ඉතා පැහැදිලිව තේරෙයි. පොත් කියවල ඕව කරන්න බෑ. තමන් නොදුටු නිවනක් ගැන අනුන්ට දෙසන්න කලින් නිවන කෙසේ වෙතත් නිවන යනු කුමක් ද කියලාවත් සාක්ෂාත් කරගැනීම බුද්ධිමත් ක්‍රියාවකි.
දැන් එතකොට ඔයා හිතන එකද අපි අහන්න ඕනෙ. එහෙමද ආස?
තෙරුවන් සරණයි
නැ.බුදුහිමියන් සසරෙ ආරම්බය දකින්න පුලුවන් බව කිව්වෙ නැ.ඔබ ඉගනගන ඉන්න හරියට
පොඩි විග්‍රහයක් කරන්න කෝ ඔයා කෝ ඔයා ඔච්චර උගතෙක් නම් නිවන ගැන,ස්වාමීන් වහන්සේ කියන දේ ගැන වත්
තේරුමක් ගන්න බැරි ඔයා ද නිවන ගැන කියන්නේ
බුදුරජාණන් වහන්සේ කෙළවරක් පනවන්න බෑ කියලා දේශනා කරා නම් ඒක එසේමයි🙂 බුදුරජාණන් වහන්සේ අබමල් රේණුවක් වත් තියෙන දෙයක් නැ කියන්නෙ නැ. කෙළවරක් ගැන නොකිව්වෙ එහම එකක් නැති නිසා🙂
ලෝකය පැතලී 😂😂😂 , කොහෙද මනුස්සයො එහෙම කියලා තියෙන්නෙ 😁😁, හරියට ධර්මය තේරෙන්නැත්තන් විමසලා තේරුම්ගන්න.
කර්මය කොහොමද න්‍යායක් වෙන්නෙ,
සංසාරය අනන්තවත් බව හොයන්න කලින් "අනන්තය" කියන වචනෙ තේරුම්ගන්න ,
එහෙම නැතුව රාමානුජන් ගෙ බුදු දහම තියා රාමානුජන්ගෙ සමීකරණ ටික ගැන අදහසක් ගන්න බෑ 😂😂😂
බටහිර විද්‍යාව (පට්ටපල් බොරු ) කියන බටහිර අනුභුතීයෙන් කොහොමද බං බුද්ධාගමෙ ප්රත්යක්ෂ විග්රහ කරන්නෙ.
මිෂනාරි වහල්කම 😂😂😂
මෙයාගෙ ශිෂ්‍යන්ට අබසරණයි
ත්‍රිපිටක සංරක්ෂණ පනතේ වැදගත්ම
උදකසන්ධාරක වාතය කියන්නෙ මොකක්ද🤔
තෙරුවන් සරණයි
මාන ගැන දැනිමක් අපට.නැ.ත්‍රිමාන ලොකෙක ඉන්දන් අපි කොහොමද බුදුන්ට අබියොග කරන්නෙ ඉතින් ස්වමින් වහන්සෙට බැනල නිකන් පව් පුරවගන්න එපා..අපිදන්න දෙ කොතරම් ටිකද
ස්වාමීන් වහන්සේ වැරදිනං ඔබතුමා පැහැදිලි කරල දෙන්නකො මෙතනම මොකක්ද හරිද කියලා හරිද කියලා කොහොමද ඔබතුමා නිර්වචනය කරන්නේ ඔය පැතලි පෘථිවිය සම්බන්ධව අටුවාවෙ තියෙන,,,
සසරෙ ආරම්භයක් දුන්නොත් හේතුඵල වාදය නැතිවෙනවනෙ☹️
අනන්තය කියන ගණිත සංකල්පය නෙවේ මෙතන අනන්තය කියන්නෙ කෙළවරක් නැ කියන එකමයි
🙏🙏🙏
තෙරුවන් සරණයි