චිත්ත වීථියක් ඇතිවන ආකාරය ඉතා සරලව | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 60

  • @chandralathaprathapage3824
    @chandralathaprathapage3824 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @IndraniMallika-kv7vp
    @IndraniMallika-kv7vp วันที่ผ่านมา

    කලන මිතු දමි වැට. සදා. වාසනාවන්. සාදු. සාදු. සාදු. ❤❤❤❤❤🎉🎉

  • @dinanjalieabeywardena3610
    @dinanjalieabeywardena3610 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @namakelegama2574
    @namakelegama2574 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.,,🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏽🙏🏽

  • @SriLankanBrassBandMusic
    @SriLankanBrassBandMusic หลายเดือนก่อน +7

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @srimathikulasekera8061
    @srimathikulasekera8061 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි, ස්වාමින් වහන්ස 🙏🙏🙏.

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka หลายเดือนก่อน +5

    Gawravaniya pijaniya pinwath swami nvahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @Populartiktox
    @Populartiktox หลายเดือนก่อน +3

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🙏🌺🌺🌺🌺💮💮💮💮🌸🌸🌸🌸🌼🌼🌼🌼

  • @leelawickramasinghe5851
    @leelawickramasinghe5851 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස 🎉

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි 🌷🌷🌷🙏🙏🙏

  • @viragihemapala1681
    @viragihemapala1681 23 วันที่ผ่านมา

    Theruwan sarani obawahanseta 🙏🏻

  • @vasanamanoratne9619
    @vasanamanoratne9619 หลายเดือนก่อน

    BOHOMA PUNYA SAMPATH WADEWA, SWAMINWAHANSA
    SAADU SAADU SAADU 🙏

  • @ratoones5979
    @ratoones5979 หลายเดือนก่อน +2

    Pinwath swaminwahansa obawahanse ta theruwan saranai Maage namaskaaraya wewa sadhu sadhu sadhu

  • @amaragunawardana8723
    @amaragunawardana8723 หลายเดือนก่อน +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 27 วันที่ผ่านมา

    💕🙏🙏🙏💕

  • @dhampalparapura
    @dhampalparapura หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

    • @namakelegama2574
      @namakelegama2574 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි,,,,,,,,,,,🙏🏽🙏🏽🙏🏾🙏🏾

  • @padmakumari8352
    @padmakumari8352 หลายเดือนก่อน +2

    🙏🙏🌹🌷🙏🙏🌹🌷🙏🙏

  • @upulfernando6238
    @upulfernando6238 25 วันที่ผ่านมา

    මේ ආකාරයට චිත්ත වීථියක් පිළිබඳ අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාවක් පෙන්වා දෙන්න

  • @wikramarathnamenike4238
    @wikramarathnamenike4238 หลายเดือนก่อน +2

    සවාමින්වහන්ස අපිට අකුසලවිපාක අරමුනක් ගැටුනත් අපිඑයද ත්‍රිලක්ශනය අනුව බැලුවොත් අපිට කුසල සිතක් උපදවාගත හැකියි නේද.චිත්තව්දියක්.අවසන් වනවිට අපේ සිතද 17 වාරයක් ඇතිවි නැතිවි යනවා නේද .ඔබ වහන්සේට තිසරන සරනයි

  • @rosebowala8547
    @rosebowala8547 หลายเดือนก่อน +2

    Sadoo sadoo sadoo

  • @lalithjayalath5041
    @lalithjayalath5041 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @bekirtas5421
    @bekirtas5421 หลายเดือนก่อน

    Türkiye Türkiye'den büyüktür.

  • @KanthiAthapattu
    @KanthiAthapattu หลายเดือนก่อน +1

    Bawanga chalana upachcheda neththe mokada,?

  • @lakmalkumara8187
    @lakmalkumara8187 หลายเดือนก่อน

    th-cam.com/video/L49oULHzc4I/w-d-xo.htmlfeature=shared

    මේ වගේ දේශනා වල හරයක් තොයෙනවාද මේ දේවල් විකාරයක් නේද?

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 หลายเดือนก่อน

    ඔය කතාව විභාගයට උත්තර දෙන්න හොඳයි. නමුත් නිවන ට වැඩක් නැත

    • @wirurps3744
      @wirurps3744 หลายเดือนก่อน

      මටනම් චේතනාත්මක සංස්කරනයන්ගේඑ අතිසය අනාත්ම ස්වභාවය තේරෙන්න මේක මගෝපකාරී උනා. ලෝකයයනු සිතින් සකස්කරගන්නා ස්වභායක්. හේතුප්‍රත්‍යන් නිසා මේ සකස්වීම ඉතා නිරවුල් වෙනවා මේ චිත්ත වීථි නිසා

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน

      @wirurps3744 ඔබ කියන සංස්කරණයන්, අනාත්ම ස්වභාවය යනාදිය බුදුන්වහන්සේ දේසනා කරල නැත. ඒ නිසා පලමුව බුද්ධ දේසනාව හදුනාගැනීමට ක්‍රියා කරන්න. ලෝකය යන්න බුද්ධ දේසනාවට අනුව අඳුර යි. ( අ ලොක = එළිය)

    • @dhammaramadhammarama1948
      @dhammaramadhammarama1948 28 วันที่ผ่านมา

      වැඩක් නැත්නම් ඇයි බුදුහාමුදුරුවෝ වැඩක් නැති දේවල් දේශනා කළේ?

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 28 วันที่ผ่านมา

      @dhammaramadhammarama1948 බුදුන්වහන්සේ අභිධර්මය කියල සූත්‍රයක් දේසනා කරල නැත. උන්වහන්සේ සසර ගමන නවත්වන්න ආකාරයයි දේසනා කලේ. අභිධර්මය අහල මගඵල අවබෝධ කරගත්ත කෙනෙක් නැත

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 หลายเดือนก่อน +2

    චිත්ත වීථි සූත්‍ර පිටකයේ නෑ නේද? ඔබත් අතරමං වී ශ්‍රාවකයන් අතරමං කරමින් යන ගමන කොහේ නවතීදෝ.... නිවන් මගට ඔය විස්තර කෙසේ උදව් වේද?

    • @SaralaAbidahama
      @SaralaAbidahama หลายเดือนก่อน +6

      චිත්තවීති ඉගන ගත්තම නිවන් අවබෝදයට ඉතාම පහසු වෙනවා ,ඉගනගන බලන්න ,හැබැයි චිත්තවීති වැටහෙන්නෙ ත්‍රිහේතුක පුද්ගලයනට පමනයි

    • @chrishanthacosta4093
      @chrishanthacosta4093 หลายเดือนก่อน +2

      @@SaralaAbidahama ඔබ කියන අදහස් දෙකම සූත්‍ර පිටකයේ මොන සූත්‍රයේ ද තියෙන්නේ. චිත්ත වීතී හා ත්‍රිහේතුක පුද්ගලයා ගැන විස්තර කිරීම සූත්‍ර පිටකයේ බුදු හිමියන් නොකලේ ඇයි. ත්‍රිපිටකයේ ඉතිහාසය කියවන්න. විචාරශීලි වන්න. තෙරුවන් සරනයි

    • @ART-dd8hl
      @ART-dd8hl หลายเดือนก่อน +4

      ​@@chrishanthacosta4093ඔබට ඔය මතය කීවේ ත්‍රිපිටකධාරී තෙරුන් වහන්සේලාද? නැත්නම් කෙලෙස් බරිත නූතන විචාරකයෝද?

    • @chrishanthacosta4093
      @chrishanthacosta4093 หลายเดือนก่อน

      @ART-dd8hl තෙරුවන් සරනයි, මේ මතය කවුරු කීවත් මා එය මා විසින්ම කරුනු සොයා බලා, ඉතිහාසය ගවේෂණය කර බැස ගත් මතයක්. අපි ඔය කවුරුත් කියන දේවල් එහෙමම පිලිගන්නේ නෑ. මට පොඩ්ඩක් කියන්න කෙලෙස් ප්‍රහානයට සූත්‍ර පිටකයේ මොකක්ද තියෙන අඩුපාඩුව කියල. ඔබ වැනි අය සූත්‍ර පිටකය වත් බොහෝවිට තමා විසින්ම නොකියවූ අයයි. ඉතින් ඔබ විසින්ම ගවේෂණය පටන් ගන්න. අන් මත විචාරශීලි ව ගන්න.

    • @Dharmacha
      @Dharmacha หลายเดือนก่อน

      ත්‍රිහේතුක කුසල්,පුද්ගලයන් ආදීන් ගැන සදහන් වන්නේ අභිධර්ම පිටකයේ.සර්වඥයන් වහන්සේගේ පරමාර්ථ දේශනාව අභිධර්මයයි.සූත්‍ර පිටකය වොහාර දේශනාව එනම් සම්මුති සත්‍ය මත පිහිටා කල දේශනාව

  • @manoharihapuarachchi2368
    @manoharihapuarachchi2368 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sanjeewakarunarathna4662
    @sanjeewakarunarathna4662 หลายเดือนก่อน +1

    🙏

  • @paramiewickramage95
    @paramiewickramage95 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @isharaprasadi1
    @isharaprasadi1 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @HansiUdeni
    @HansiUdeni หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @rajineeatapattu5244
    @rajineeatapattu5244 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kamanimendis1474
    @kamanimendis1474 หลายเดือนก่อน +1

    🙏🙏🙏