වයඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ධර්ම දේශනාව | බුදු දහම යනු දර්ශනයක්ද? ආගමක්ද? පරම සත්‍යද? |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පූජ්‍ය මග්ගවිහාරි ස්වාමීන්වහන්සේ |
    ජීවිතය,සසර නිවන පරම සැපය වේ නිවනට පත්වන්නේ කෙසේද
    ☸️"සබ්බං රසං ධම්ම රසෝ ජිනාති"
    "ධර්ම රසය සියලු රසයන්ට වඩා අගනේය" ☸️
    ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලබන සුමධුර ධර්ම දේශනාව,
    පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේගේ*
    ගෞරවනීය මෙහෙයවීමෙන් පීඨ ශ්‍රවණාගාරයේ දී
    බෞද්ධ සංගමය
    කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය
    ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
    වර්ෂ 2023 ක් වූ වෙසක් මස 31 වන දින සවස 1 ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ මාකඳුර පරිශ්‍රයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පූජ්‍ය වටගොඩ මග්ගවිහාරි ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය මෙහෙයවීමෙන් පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ සුමධුර ධර්ම දේශනාව.
    Ven. Watagoda Maggavihari Thero | වයඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ධර්ම දේශනාව ‍ 2023
    #නිවන #නිවන්මග #සසරඉමේනිවනසොයා #සසර #ජීවිතයඑපා #ජීවිත #මරණින්මතුජීවිතය #නිවන්මඟ #නිවන්දැකීම #නිවන්දකිමු #අනිත්‍යධර්මයෙන්නිවනකරා #සිත

ความคิดเห็น • 539

  • @thusharidissanayake381
    @thusharidissanayake381 4 หลายเดือนก่อน +8

    ස්වාමිනි බුදුපියාණන් වහන්ස උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමක් දුටුවෙමි. 🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @utedirisinghe3946
    @utedirisinghe3946 ปีที่แล้ว +76

    මා ඇසූ විශිෂ්ටතම දේශණාවක් තමයි මේ දේශණාව. ඔබ වහන්සේගෙ සෑම දේශණාවක්ම අදාල මාතෘකාවට අදාලව විශිෂ්ටයි. මට මේ දෙශණාව ගැන කෙටියෙන් කියන්න තියෙන්නෙ ඔබවහන්සේගෙ මේ දේශණාව මෙතරම් නිරවුල්ව පැහැදිලිවූවානම් එදා බුදුන්වහන්සේගෙ දේශණා කෙසේ වන්න ඇතිද? එම දේශණා ඇසූ අය මාර්ගඵල ලැබුවා කියන එක අරුමයක් නොවේ.

    • @champikaalahakoon6181
      @champikaalahakoon6181 10 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි ..!!!

    • @dinithisenevirathne5628
      @dinithisenevirathne5628 7 หลายเดือนก่อน +1

      0@😊😊0😊

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 6 หลายเดือนก่อน +1

      ඒ කාලෙ උග්ගටිතඥ්ඥ විපටිතඥ්ඥ පුද්ගලයන් බහුලයි

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i 6 หลายเดือนก่อน +2

      මට මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන හැම වෙලාවකම ඒ සිතිවිල්ල එනවා අයියා. ඔයා කියන දේ හරියටම හරි.

  • @ranjanigunarathne5250
    @ranjanigunarathne5250 8 หลายเดือนก่อน +10

    සාදු ...සාදු ...සාදු ...පැහැදිලියි හාමුදුරුවනේ .ඔබවහන්සේ සියලු දෙවියෝ රකීවා. තෙරුවන්සරණයි .

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @samanthakapugama8811
    @samanthakapugama8811 7 หลายเดือนก่อน +16

    🙏🙏🙏
    ගෞරවනීය පින්වත් ස්වාමීනවහන්ස ,
    අදුරේ අතපත ගාමින් නිවැරැදි ව දහම් මගට බැසීමට වෙර දරන, සසරේ අතරමංව සිටින දහස් සංඛ්‍යාත අසරණ මනුෂ්‍යයන්ට ඔබවහන්සේගේ මේ දේශනාවේ වටිනාකම ලියන්න භාෂාව පොහොසත් මදියි ස්වාමීනවහන්ස .
    මේ කුසලය ඔබවහන්සේට ඒ උතුම් නිවන තවදුරටත් පරිපූර්ණ කරගැනීමට යම් තැනක් වේ නම්, එය සුවසේම
    ලගම දිනක ඉෂ්ඨ සිද්ධ කරගැනීමට මහත් සේ හේතු වාසනා වේව!!
    ඔබවහන්සේ සතු ඤාණය අවබෝධය මුලු ලොවටම නිර්මල දහම දෙසීම පිනිසම යෙදවීමට හැකි වේවා !!!
    පින්වත් ස්වාමීනවහන්සේට තෙරුවනේ අනන්ත ආශිර්වාදයත් සියලු දෙවි රැකවරනයත් ලැබේවා !!!
    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!

    • @theravada2
      @theravada2  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

    • @swarnawanniarachchi6081
      @swarnawanniarachchi6081 หลายเดือนก่อน

      අපුමාන සතුටින් මේ දේශනාව ඇසුවෙමි.තෙරැවන්සරණයි ! පිංවත් ස්වාමින්වහන්ස .🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว +41

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @arsisilat5715
    @arsisilat5715 3 หลายเดือนก่อน +3

    බුදු දහමේ නිවැරැදි සත්‍ය මුළු බුද්ද දර්ශනය ම කැට් කර දේශනා කළා .🙏🙏🙏 සාදු සාදු සාදු අති උත්තරීතර දේසනා වකි .මාගේ නමස්කාර ය වේවා ..තෙරුවන්සරනයි .ඔබවහන්සේට නිවන්සුව අත්වේවා ..නිවනම අවබෝධ වේවා .🙏🙏🙏♥️

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @anushakumari9099
    @anushakumari9099 ปีที่แล้ว +32

    ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේ බෞද්ධ දර්ශනයම කෙටියෙන් පැහැදිලි කළා.ගත්ත උදාහරණ උපමා අති විශිෂ්ඨයි.හිතේ මායාව එනම් ශබ්දය රූපය නිසා හට ගන්න මායාව අවබෝධ කළ කෙනාට ඔබ වහන්⁣සේ දේශනා කළ ධර්මය පැහැදිලි වනවා නොවනුමානය.මේ ගෞතම බුද්ධ ශාසනය බැබලෙන කාලයි.නිවන් දකින කාලයයි.පින් ඇත්තෝ එය අවබෝධ කරනවා නොවනු මානයි.ඔබ වහන්සේලා මේ දර්ශනය වෙනදා නොතිබූ වෙනස්ම ආකාරයකට සත්වයාට අවබෝධ කරවීමට කැප වී ඇත.ගෞතම බුද්ධ ශාසනයේ නැගිටීම වළක්වා ලීමට කිසිවෙකුට නවතා ලිය නොහැක.තව තවත් මේ ප්‍රායෝගික දහම මිනිසුන්ට අවබෝධ කරලීමට බුද්ධ ස්වභාවයටම පත් වේවා 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @DSS8513
    @DSS8513 8 หลายเดือนก่อน +5

    සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල ශ්‍රී සද්ධර්මය මෙලෙස අති විශිෂ්ඨ අන්දමින් අප හට පැහැදිලි කර දෙන උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 7 หลายเดือนก่อน +7

    🙏🙏🙏 බුද්ධ ශාසනන් චිරං තිට්ඨතු.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවණ් සරණයි

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +12

    ධර්මය දේශනාවක් මිසක් සාම්ප්‍රදායික බණක් නොවිය යුතුයි. බණත් දේසනය්ක් ම විය යුතුයි. ඔබ වහන්සේගෙ දේශනය තමා දාර්ශනික ප්‍රවේශය. ඉතාම ලස්සන හරවත් දේශනා විලාසයක්. දැන් දැන් උගත් භික්ෂූන් වහන්සේලා වැඩි වෙන බව පැහැදිලියි. එනම් චන්දිමා සූත්‍රයේ කියනවා වගේ විවරවෙන්න විවරවෙන්න ධර්මය බැබලෙන්න ගන්නවා.
    ස්තූතිය සියලු දෙනාට 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

    • @gawesi-
      @gawesi- ปีที่แล้ว

      පන්සල් වල කබඩ් වල හිර කර තිබූ ධර්මය දූවිලි පිසදමා එලියට ගන්නා අවස්ථාවක්. මෙය රැක ගැනීම ඔබතුමාලගෙ යුතුකමක්.

  • @aluranarveez9021
    @aluranarveez9021 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු...!!!! අතිවිශිඨ දේශනාවක් ස්වාමින්වහන්ස......!!!

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @vindyavithanage5075
    @vindyavithanage5075 11 หลายเดือนก่อน +9

    විශිෂ්ට දම් දෙසුමක්..ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @KDS-c6y
    @KDS-c6y ปีที่แล้ว +32

    ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකුගේ විශිෂ්ට පැහැදිලි කිරීමක්... සාධු සාධු 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @SusanthaKumara-tq5yb
    @SusanthaKumara-tq5yb 2 หลายเดือนก่อน +1

    ථේරවාද දහම තරැණ පිරිස අතරෙ ආපහු තැන්පත් වේවා..මෙපමණ කල් ඔවුන් තුල දහම කියල විකෘතීන් පැල කරපු කාලයේ අවසානය දැන් ඇවිත්...❤❤❤

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @kamaldealwis8386
    @kamaldealwis8386 ปีที่แล้ว +9

    මෙවැනි බුද්ධ පුත්‍රයන් වහන්සේලා සම්බුදු සසුන පවත්වාගෙන යාමට අමිල දායාදයක්. එම මව් පිය දෙපලට බොහෝම පිං. මම අෑතක සිට පාදාභිවන්දනය කර නිරෝගි සම්පතත් දීර්ඝායුවේවා!.... යි පතමි. දේශපාලුවන් පස්සේ ලාභසත්කාර සදහා පස්සේ යන හාමුදුරුවරුත් බුදුසමිදු පෙන්වා වදාල මග ගන්න. ගෑණු සමග නිදාගත් චීවර ධාරීන් ප්‍රමාද වැඩියි. (සතර පාරාජිකාවන්ටම අදාලයි)

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @ramyaramanayake9531
      @ramyaramanayake9531 2 หลายเดือนก่อน

      ඔබ වහන්සේට මගේ නමො නමස්කාරය වේවා!!!

  • @pushpakumari4319
    @pushpakumari4319 5 หลายเดือนก่อน +3

    ඉතා වටිනා දේශනාවක්.. නොදන් කරුණු දැනගත්තා සේම දැනසිටි කරැණු තවත් ප්‍රත්‍යක්ෂ කරගැනීමට උපකාර වූ වටිනා ධර්ම දේශනාවවක්,.
    පින්වත් ස්වාමීන් වහන්සේට සුවසේ නිවනින් සැනසීමට මේපින් හේතු වේවා..
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු. දැන සිටි දහම් කරුණු වෙනස් ක්‍රමයකින් ශ්‍රවණය කර පැහැදිලි කර ගතිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @yohanj25
    @yohanj25 ปีที่แล้ว +22

    අතිවිශ්ෂ්ධ විස්තර කිරිමක් අපේ හමුදුරුවනේ ! නිවන ගැන හරියටම අදහසක් හරි ආවේ අද තමයි, ඔබ වහන්සේට බොහොම පිං මේ ධර්ම දානයට, තවත් වේවැනිම ධර්ම සකච්චා ඉදිරියටත් අපිට මේ නාලිකාව හරහා දෙන්න.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු....විෂිශ්ඨ විෂ්ලේෂණාත්මක ගම්භීර ධර්ම දේශනාවක්....අප ස්වාමීන්වහන්සේගේ නිවන පූර්ණත්වයට මේ කුසල් උපනීශ්‍රය වේවා...මේ ප්‍රචාරක කටයුතු කළ සැමට ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ වේවා....සියළු සත්වයෝ සුවපත් වේවා...තෙරුවන් සරණයි...🙏🌼🙏

    • @theravada2
      @theravada2  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි...🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 ปีที่แล้ว +31

    ගැඹුරු ධර්ම දේශනාවක් ,කීප වරක් ඇසීමෙන් අවබෝධය කර ගත යුතුය .ඔබවහන්සේට තේරුවන් සරනයි !🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 6 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa

    • @theravada2
      @theravada2  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 ปีที่แล้ว +17

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අති ශ්‍රේෂ්ඨයි 🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @IsharaMadushanka-td1uu
    @IsharaMadushanka-td1uu ปีที่แล้ว +41

    අප අමාමැනී බුදු පියානන්ගේ බුද්ධියේ දර්ශනයේ අති විශිෂ්ට පැහැදිලි කිරිමක්.. ඔබ වහන්සේට අප්‍රමාණ පිං🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @chaandi2222
    @chaandi2222 10 หลายเดือนก่อน +3

    ඉතාමත් නිරවුල් පැහැදිලි කීමක් සහිතවූ වටිනා දාර්ශනික ධර්ම දේශනාවක් බොහෝ කලකට පසු අසන්නට ලැබීම මා ලද් මහා භාග්‍යයක් ලෙස දකිමි. බුදු සසුනට සහ වෙසෙසින් මහා සංඝරත්නය විශයෙහි වටිනාම රත්නයක් බඳු ඔබවහන්සේ දැණුම සත්‍යාවබෝධය කරන්නවුන් සඳහා අමා දියක් වැනියයි මම සිතමි.අපෙ ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂම ලැබේවා🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ..!!!

  • @The04prasanga
    @The04prasanga ปีที่แล้ว +23

    One of the best sermons I've ever heard in my life

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +12

    🙏🙏🙏
    අති විශිෂ්ට පැහැදිලි කිරීමත් ..පින්වත් ඔබ වවහන්සේට උතුම් තුනුරුවන් සරනය් !!!
    🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @shyamapeiries4518
    @shyamapeiries4518 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු! !! !!! නුවණැත්තන් අසත්වා, අවබෝධ කරගනිත්වා

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pradeepchathuranga2641
    @pradeepchathuranga2641 ปีที่แล้ว +8

    බුදුසසුන බබලවන්නට බඹලොවින් හෝ දෙව්ලොවින් වැඩි තවත් එක් උත්තමයෙක් යැයි ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසෙන විට හිතෙනවා !!
    තවත් මෙවැනි දේශනා කිහිපයක් හෝ මෙවැනි සමාජ තලයන් කේන්ද්‍රකරගෙන කරගෙන කළොත් ගොඩක් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස,
    ඒ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා
    තෙරුවන් සරණයි

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @lalithgolp
    @lalithgolp 9 หลายเดือนก่อน +3

    අතිවිශිෂ්ඨ දෙශණයක්🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 ปีที่แล้ว +30

    අති විශිෂ්ටතම පැහැදිලි කිරීම අපේ හාමුදුරුවනේ .....

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @PJ-2014
    @PJ-2014 ปีที่แล้ว +12

    සද්ධර්මය සත්පුරුශයෝම අසත්වා !
    ෴ නමො තෙ පුරිසාජඤ්ඤ, නමො තෙ පුරිසුත්තම ෴
    “යන්කින්චි සමුධය ධම්මං - සබ්බන්තං නිරෝධ ධම්මං”
    චතුචක‍්කං, නවද‍්වාරං, පුණ‍්ණං, ලොභෙන සංයුතං, පඞ‍්කජාතං -
    මේ ශරීරයානය, සක් සතරක් ඇත්තේ ය. නවදොරක් ඇත්තේ ය.
    අශුචියෙන් පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපණේ ය
    ගෞරවණීය ස්වාමීන්වහන්සේට, තෙරුවන් සරණ බෙලෙන්, නිදුක් නීරෝගී, ධීර්ඝායුෂ ලැබේවා. බුද්ධ සාසනං චිරං තිට්ඨතූ! ! !🙏🏽

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @DhammaUSA
    @DhammaUSA 8 หลายเดือนก่อน +2

    ඉතාම විශිෂ්ට ධර්ම දේශනාවක්. විදග්ධ සභාවක් මැද ඉතාම ඉහළ මට්ටමේ ආත්ම විශ්වාසයකින් එවැනි දේශනාවක් කිරීමට තරම් ශක්තිමත් තරුණ ප්‍රතිබල සම්පන්න ස්වාමින් වහන්සේලා අපේ රටේ සිටීම මොන තරම් වාසනාවක්ද? ධර්මඥානය, භාෂාඥානය සහ විද්‍යාත්මක දැනුම යන හැම පැත්තෙන්ම ප්‍රාමාණික අවබෝධයක් ඇති ස්වාමින් වහන්සේලා අතිශයින්ම විරල යුගයක ධර්මවිකෘතින්ට ද ප්‍රබල පිළිතුරක් දෙමින් සැබෑ දහම් දැනුම සොයා යන බොහෝ දෙනෙකුට මේ දේශනාව අතිශය ප්‍රයෝජනවත් වන බව කිව යුතුමයි. ඔබ වහන්සේට තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා! තව තවත් ලෝක ශාසනික සේවය කරන්නට සියලු ශක්තිය ධෛර්යය සැලසේවා! තෙරුවන් සරණයි! (භන්තේ සුමිත්ත)

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @chandanasumith6976
    @chandanasumith6976 2 หลายเดือนก่อน

    මෙවැනි විශිෂ්ට පැහැදිලි කිරිමක් තෙරැමිගැනිමට බැරි යමි කෙනෙක් වෙිනමි එය සසරේ අකුසලයක විපාකයක්.ඒ ගැන කණගාටුවෙලා වැඩක් නැ.නමස්කාර පුර්ව ස්තුතිය අති ගෙෘරවනිිය ස්වාමිින්වහන්සේට

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @LaknkaNo01
    @LaknkaNo01 ปีที่แล้ว +6

    විශිෂ්ඨතම දේශනාවක්.❤

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @damayanthibatawala5300
    @damayanthibatawala5300 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙවැනි ධර්යක් ඇසිමත් පෙර කර්මයක විපාකයක්මයි

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @priyanilakshmi471
    @priyanilakshmi471 ปีที่แล้ว +2

    සාදු !සාදු !!සාදු !!!

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @DHARMATV955
    @DHARMATV955 ปีที่แล้ว +17

    විශිෂ්ඨ ධර්ම දේශනාවක්...
    බුදු දහමේ පැවැත්මට මෙවැනි බුද්ධ පුත්‍රයන් තව තවත් මේ ලොව බිහිවිය යුතුමයි.. ❤🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว +4

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වේවා !!!
    🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 หลายเดือนก่อน

    උත්තම ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරයඋතුම් budu පියාණන් මහන්සේට මාගේ නමස්කාරය වේවා මාගේ පළවෙනිම දෙවනුව තුන්වෙනුවද නමස්කාරඒ වගේම බුද්ධ පුත්‍රයන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා ඇත්තටම අපිට ප්‍රශ්න අහන්න උත්තර අහන්ඩ අය හිටියේ නෑ අපි භාවනා කරනකොට ඒ කමටහන ආචාර්යවරුන්ටත් හිතාගන්න බැහැ සමහර දේවල් වලට උත්තර නැතුව හිටිය ඔබ වහන්සේගෙන් අද පිළිතුරු මෙහෙන් මෙන් දැන් කාලයකට පස්සේ ඒ කියන්නේ මගේ මැදිවී යත් පහුවුනාට පස්සේ තමයි මට ගොඩක් දේවල් දැනුම් තේරුම් මේ පොත්පත් බලලා මේ ෆෝන් එකක් එහෙම අරගෙන ඒවට පස්සේ තමයි බණ ධර්මයට ඇහුම්කන් දීලා තවත් සොයන්න ගත්තට පස්සෙයි මේවා ලැබුණේ මේවා නම් සත්‍යයි සත්‍යයි හාමුදුරුවනේ භාවනා කරලා මමත් හැමදෙයක්ම ඔබ වහන්සේ සමහර වෙලාවට කිව්වා ලොකු කන්දක් මුදුනෙනමමත් සමහර යටගිරියෙන් කෑ ගහනවා එතකොට භාවනා කුටිවල එතකොට තොරවල් ඇරෙන ශබ්දයි එනවා එතකොට එතකොට මම එතකොට මම මෛත්‍රී භාවනාව කරල තියෙනව තියෙනව ගෙදර ඉඳන්ම මේ ගොඩක් අය කිව්වා කරන්න එපා එච්චර ගැඹුරින් මම කිසිම දෙයක් හිතන්නෙ නැතුව හිතන්නෙ නැතුව හදවතටම මං හිතන්නේ හිතන්නේ හදවතින්මගේ හදවතින්මගේ ඔක්කොම දේවල් අත්හැරලා අත්හැරලා පුදුම පුදුම විදිහට යට අබිච්චියේ ඉඳන් ඉඳන් අයට අයට ගොඩක්ම පින් දෙන්න පින් දෙන්න ගත්තා මෛත්‍රී මෛත්‍රී කරන්න කරන්න ගත්තක්ම උඩ බවක් ග්‍රහයට යනකම්ම මම සේරම භාවනාව වැඩුවා ගොඩක් මට ගොඩක් මට මට වැඩිය මං පෙන්නුන්නේ අවීචේ අවීචේ ඉඳන් ඉඳන් ඒ කියන්නේ මටම මටම ආහාර පුදුම අනුකම්පාවක් දැනුනා භාවනා භාවනා භාවනා කරනකොට භාවනා කරනකොට මේ අවීචියේ අවීචියේ ඉන්න මිනිස්සු පව් නේද කියලා? කියලා? එයාලට පින් දෙන්න ඕන නේද කියලා භාවනා කරලම ගෙදරදි ගොඩාක් පිදුන්නා. ඉතින් සමහර සමහර හොඳ අයත් ඉන්නවා එහා . මම ඒ වගේ මට ඒවා ඇත්තටම තේරෙන්නේ නැති නිසා මම අත්හැරලා දැම්මා ගොඩක් භයානක ශබ්දවල් යටිගිරියෙන් සමහර අය මා ළඟට එනවා මට එක මම හොඳට ඇස් පියාගෙනත් නෙමේ පාන්දර වගේ ජාමෙට මං පියවි ඇසින් දකිනවා මේ සමහරු මාව අල්ලන්න හදනවා ඒගොල්ලන්ට අල්ලන්න බැහැ මාව සමහර අයව ගොඩාක් ගොඩාක් ශබ්ද ගල් ගහනවා ගල් ගහපු ගලකුත් නෑනේ වහලෙට ඒ වගේ දේවල් ගොඩක් ඒ වගේම හොඳ දේවලුත් දැක්කා ලස්සන උයන්පොකුණු දැක්කා මේ ගොඩක් හොඳ දේවලුත් කියන්න කියන්න කියන්නනම් මේ වගේ කියලා ඒ වගේම ආශ්චර්ය දේවල් ඇත්තටම ධර්මයහරි ආශ්චාත්මයත් අපි දේවල් බලන්න ඕනේ බලල ඉවරද ඇත්තටම බුදු දහමේ ඒවා අරගෙන යන්න කියන්නෑ අවුරුදු හතරක් පහක් යනකම්ම මට මේ දේවල් දැනෙන්න පෙනෙන්න ගත්තා ඒත් ඒත් ධර්මය උනත් දැන් උනත් මගේ හිතට කයට කා වැටිලා වගේ මට ධර්මය දේශනාවක් ඇහෙනකොටත් මගේ හිත පාර විදියට පාලනය වෙනවා පාලනය වෙනවා. වෙනවා. සිත කය දෙකම මම සමහර දේවල් කරනවා ඇත්තටම මං දැකපු දේවල් නිසා මට අදත් භාවනා කරන්න නම් ගොඩක් බයයි හාමුදුරුවනේ හාමුදුරුවනේ, භාවනා කරන්න යන්නත් හිතන්නත් කුටිවලට තනිවෙලා අනේ ඉන්නේ ඇත්ත දැන ගත්තට පස්සේ බයයි ඇත්ත දැනගන්න ඉස්සෙල්ලා නම් හරි සතුටෙන් ගිහින් හිටිය මොකද මම පොත්පත් කියවලත් නෑ එතකොට දන්නෙත් නෑ නෑ කිසිම දෙයක් දෙයක් තේරුමක් නැහැ හරිම හරීම ඒක නිසා මං හැම ආශ්චර්ය දේවල්ම ඉවසගෙන විඳෙව්වාඑක්තරාත් නෙමෙයි මේ මහ පාරේ ඇවිදගෙන ඇවිදගෙන ගියොත් වර්ණ ලස්සන වර්ණ ඉර දිහා බැලුවත් මට බලාගෙන ඉන්න පුළුවන් ඉර දිහා ගොඩක් වෙලා මගේ ඇස් ස්ථාව ආශ්චර්ය ආශ්චර්ය දේවල් බලත බලත හැකි ඒ වගේම ඒවා දැකීමෙන් ඇත්තම වැඩක් නෑ අන්තිමට මම මේ සතර කමටහනුත් කමටහනුත් කමටහනුත් අද වෙලා වෙලා තියෙනවා භාවනා කරලා තියෙනවා හැමදෙයක්ම හැමදෙයක්ම කරලා තියෙන නිසා නිසා තමයි මට මට මේ අත්දැකීම් ලැබුණේ අවංක මං දහමට ආදරේ කරනවා කරනවා පොඩි පොඩි කාලෙත් ආදරේ ආදරේ දැනුත් ආදරේ දැනුත් ආදරෙයි මේ බුදු දහමට

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @yasadecosta8957
    @yasadecosta8957 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namaskaraya wewa. 🙏🙏🙏

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @rasikajayamanne2857
    @rasikajayamanne2857 ปีที่แล้ว +10

    හොඳ පැහැදිලි කිරීමක් ගාල්ලේ ඤාණෝභාශ ස්වාමීන් වහන්සේ ත් මෙවැනි පැහැදිලි කිරීමක් සිදු කලා. 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @bhantew.kashyapa.
    @bhantew.kashyapa. 7 หลายเดือนก่อน +2

    හරිම අපූරුයි ස්වාමීනි .🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ShiromiNadeeka-ch6mz
    @ShiromiNadeeka-ch6mz 3 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ දේශනා කල නිර්මල ශ්‍රී සද්දර්මය ඔබවහන්සේගෙ හඩින් ගලාගෙන යන්නේ,ඒ ගම්බිර බාවයට හානියක් නොවන ලෙසයි 🙏. ඔබවහන්සේ අප වෙනුවෙන් නැවත නැවත දහම් දේශනා කරත්වා 🙏🙏🙏

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @user-bobee
    @user-bobee ปีที่แล้ว +8

    So far best ever 💚🙏 පුදුම සතුටක් සැනසීමක් දැනෙනව ඒ විග්‍රහය සහ දැනුම තුල..

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Lasan_Prabodha
    @Lasan_Prabodha 11 หลายเดือนก่อน +2

    සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

    • @PunsaraSenavirathna
      @PunsaraSenavirathna 6 หลายเดือนก่อน

      ආ වහරක හාමුදුරුවො කරන්නෙ ධර්ම විකෘතියක්☹️🙂

  • @ideasofwisdom
    @ideasofwisdom ปีที่แล้ว +9

    සුපිරියක් තමයි ඉතිං ❤❤❤ සාදු සාදු සාදු 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @anomavithanage9533
    @anomavithanage9533 7 หลายเดือนก่อน +2

    Theruwan saranai , swaminwahansa.🙏🙏🙏

    • @theravada2
      @theravada2  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.🙏

  • @thusharidissanayake381
    @thusharidissanayake381 4 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @shiranidias7181
    @shiranidias7181 ปีที่แล้ว +9

    This is very clear sermon 👏 i heard in my life swaminwahansa 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ireeabey6633
    @ireeabey6633 ปีที่แล้ว +5

    ඉතා සාර්ථක හරවත් දේශනාවක්. විශේෂයෙන් අපේ තරුණ පරපුරට අවශ්‍ය සහ සුදුසු වූ දේශනාවක්. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින්වහන්ස.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි

  • @lumbinipathirage733
    @lumbinipathirage733 ปีที่แล้ว +7

    One of the best lectures I heard. Very interesting and clear.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @flashColour
    @flashColour ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි!අති ගෞරවනීය ස්වාමීන් වහන්ස ඉතා විශිෂ්ට පැහැදිලී කිරීමක්

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @geethaniratnayake4227
    @geethaniratnayake4227 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 ปีที่แล้ว +1

    Saadhu obawahanseta namaskaara karami...

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +2

    තෙරූවාමිසාරනායි.පින්වාත්ස්වාමින්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @minolibasnayake6885
    @minolibasnayake6885 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @RaviPrasanna-x1y
    @RaviPrasanna-x1y ปีที่แล้ว +2

    ඔබවහන්සෙ ගෙ විස්තර කිරීමෙ හැකියාව ඉතාම අගෙය්..ගැබුරු දහම මනාව විශ්ලේෂණය කරනව..ඔබවහන්සෙ මෙන් තව ස්වාමින්වහන්සෙ ලා බිහිවිය යුතුය

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @sanduninirodha849
    @sanduninirodha849 ปีที่แล้ว +3

    සුපිරිම දේශනාවක් 🙏❤️. විශිෂ්ටයි ❤️

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @chandrapanditharathne2217
    @chandrapanditharathne2217 ปีที่แล้ว +1

    Excellent dhamma දේශනාවක්.theruvan saranai oba vahanseta.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @mallikamenike1809
    @mallikamenike1809 ปีที่แล้ว +3

    oba wahanse gana puduma gawrawayak athi wenne swamin wahansa boho gatalu walata pilithuru labuna.mage namaskaraya wewa.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @hashanisuru301
    @hashanisuru301 ปีที่แล้ว +4

    man ahapu hodama darma deshanawa sadhu sadhu sadhuuuu oba wahanseta uthum darmadeshanawata pin

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @thanujaudukalage875
    @thanujaudukalage875 4 หลายเดือนก่อน

    අති ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරීමට සැලැස්වූ සියලු දෙනාටමත් බෙහෙවින් පිං සිදුවේවා🙏

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ගැඹුරු ගැටයක් ලිහිවිවා. බොහෝ දුරට ජීවිතය ගැන අවබෝධයක් ලැබුනා. එහෙත් එක පර්ශ්නයක් තිබෙනවා. මේ භවයේ. සිරිපාලද ඊලග භවයේ උපදින්නේ. මහා කරුණාවෙන් පහදා දෙන්න. බුදුසරණයි. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @darmawalokanaya.
    @darmawalokanaya. ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @shanthiilangakoon6165
    @shanthiilangakoon6165 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu..theruvan sarnai.ape hamuduruwan.excellent explanation regarding impermance and nonself.showed a very clearway to understand ,the truth.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b ปีที่แล้ว

    සාදු සාදු සාදු !

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 ปีที่แล้ว +3

    Sadu sadu sadu

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kushannimesh2077
    @kushannimesh2077 ปีที่แล้ว +2

    විශිෂ්ඨයි ❤

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @thilinabandara-pm3fo
    @thilinabandara-pm3fo 7 หลายเดือนก่อน +1

    Brilliant explanation.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවණ් සරණයි

  • @trimallakmal9303
    @trimallakmal9303 ปีที่แล้ว +1

    Darmaya nodanna balayo obawahanseta apahasakaranawa akusal karaganne a aya anukampa ksramu sadu sadu sadu
    Panadura chandralatha

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sriyagamage9001
    @sriyagamage9001 8 หลายเดือนก่อน

    Gawrawaneeya uthuman wahanseta mage namaskaraya wewa.sadu sadu sadu.

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @priyankasamarananda1716
    @priyankasamarananda1716 ปีที่แล้ว +2

    එක වරක් නෙමෙයි සිය වරක් හෝ අසන්න . තෙරුවන් සරනයි

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @rukshansooriyarachchi3614
    @rukshansooriyarachchi3614 5 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @theravada2
      @theravada2  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ranathungak.g9710
    @ranathungak.g9710 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු.........

    • @theravada2
      @theravada2  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +3

    amazing.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kasunrangawijeweera7295
    @kasunrangawijeweera7295 8 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @kuseetha.
    @kuseetha. ปีที่แล้ว +2

    විශිෂ්ඨ දේශනාවක්, excellent!! 🙏 හිතන්න පුළුවන් අයට විතරයි මේක මීටර් වෙන්නේ, හැමෝටම සෙට් වෙන්නේ නෑ. සමහර කොමෙන්ට් වලිනුත් ඒක පේනවා.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරනයි

  • @shantharamaniedias8789
    @shantharamaniedias8789 ปีที่แล้ว +2

    ithama watina deshanayak ape hamuduruwane ..🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 ปีที่แล้ว +1

    Athi wisita desanawak seasta guruwarayek obe wahanseata ma his nama pada namaskara kerami ahapu hodema desanawa බුදු සරණයි 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @nimalanandagoda9543
    @nimalanandagoda9543 ปีที่แล้ว +2

    Excellent explanation,suwapathwewa.

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @ruwanmunasinghe1172
    @ruwanmunasinghe1172 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @weragoda98
    @weragoda98 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්සේ දර්ශනය පිළිබද යම් මට්ටකම පැහැදිලි අර්ථ විග්‍රහයක් ඉදිරිපත් කරන නමුදු සෑම තැනකම අර්ථය ථේරවාදී දර්ශනය හා නොගැලපෙන බවයි මගේ අදහස. විශේෂයෙන්ම උන්වහන්සේ ලෝකය, විශ්වය, අවකාශය වැනි මාතෘකා පිළිබද ඉදිරිපත් කරන අර්ථ විග්‍රහයට එකගවිය නොහැකියි. උන්වහන්සේ ඉදිරිපත් කරන මතය අට්ඨකථාවේ ඇති ස්ථානය ඉදිරිපත් කරන්නේනම් අගයකරමි. එම ස්ථානය බැලීමට සහ සැකය දුරුකර ගැනීමේ කැමැත්ත ඇත. ප්‍රශ්නවලට පිළිතුරු දීමේ දී උන්වහන්සේ ඉදිරිපත් කරන යම් යම් කාරණා (මට තේරෙන ආකාරයට) උන්වහන්සේගේ මුල් දේශනය හා පරස්පර වන බව පෙනෙයි.
    කෙසේ නමුත්, සමස්ථයක් වශයෙන් පැහැදිලි අර්ථ විවරණයක් ඉදිරිපත් කරන තෙරුන්වහන්සේගේ ධර්මඥානය තව තවත් දියුණු කරමින් කටයුතු කිරීමට තුනුරුවනෙහි ආශීර්වාදය සැලසේවා!

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @Nssss72
    @Nssss72 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @user-eh9su4ik7t
    @user-eh9su4ik7t 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @ravidudilshan4522
    @ravidudilshan4522 ปีที่แล้ว +1

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 ปีที่แล้ว +1

    adikalyanan majjekalyanan pariyosanekalyanan sadu sadu sadu swamin wahansa theruwan saranai

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dayarathnesenanayake6588
    @dayarathnesenanayake6588 ปีที่แล้ว

    ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @kasunabey
    @kasunabey ปีที่แล้ว +4

    🙏🙏🙏🙏. ස්වාමීන් වහන්ස පෘතුවිය ගැන තපෝවන රතන ස්වාමීන් වහන්සේ ගෝලාකාර බව පෙන්වා දෙනවා ත්‍රිපිටක, අටුවා හා අට්ටකතා අනුව. කෙසේ වෙතත් ඔබ වහන්සේගේ දේශනා ව ඉතා වටිනවා. පෙර ඔබ වහන්ස පිලිබදව අපහැදීමක් ඇති වූවා නම් මා හට සමාවන සේක්වා. තෙරුවන් සරනයි

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ඒ දේශනාව ඉදිරිපත් කරන්න පුලුවන්ද?

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

    • @jvgidananjaya7565
      @jvgidananjaya7565 ปีที่แล้ว

      ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ ලෝකය ගෝලාකාර බව

    • @jvgidananjaya7565
      @jvgidananjaya7565 ปีที่แล้ว

      ​@@theravada2ත්‍රිපිටක ධර්මයේ තියෙන්නේ ලෝකය ගෝලාකාර බව

    • @hapangesirirathna428
      @hapangesirirathna428 6 หลายเดือนก่อน

      අනේ කොතැනද එහෙම සදහන් කරලා තියෙන්නේ ???​@@jvgidananjaya7565

  • @chandraaa3849
    @chandraaa3849 ปีที่แล้ว +1

    🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻☸🙏🙏🙏☸

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @amilapriyadarshanahettiara452
    @amilapriyadarshanahettiara452 4 หลายเดือนก่อน

    ✨️✨️✨️✨️

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @SunilEkanayaka-o4e
    @SunilEkanayaka-o4e 2 หลายเดือนก่อน

    ධර්මා බොධයක් නැති අයට විසිස්ට දේශනයක් වුවත් වචන බාවිතයේ වැරදි තියනවා. නාම රූපකියන්නේ මනස හෙවත් අධාත්මය ගොඩනගන නාම රූප හෙවත් සිත හා බැදුන රූපධර්මතය .සිතේ පවත්නා නෘෂ්ණාවෙන් මිදි අධ්‍යාත්මික ශූන්‍යතාවය පත්වීම නිර්වානයයි.

    • @theravada2
      @theravada2  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @dakshinahettiarachchi8628
    @dakshinahettiarachchi8628 ปีที่แล้ว +2

    මම මේ වෙනකම් අහපු බුද්ධ දර්ශනයේ හරය ගැන වඩාත් විශ්ලේෂණාත්මක හා ඉතාම සරලව පැහැදිලි කිරීමක්..

    • @KDS-c6y
      @KDS-c6y ปีที่แล้ว

      💯

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @pathumrathnayaka6486
    @pathumrathnayaka6486 ปีที่แล้ว +1

    Sabba dukka nissarana nibbana sachcha karanaththaya 🙏❤🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dithmisanulima744
    @dithmisanulima744 10 หลายเดือนก่อน

    Saadu saadu saadu....

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @halohalo7461
    @halohalo7461 10 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!

  • @TheSwedishwerewolf
    @TheSwedishwerewolf 7 หลายเดือนก่อน +2

    මෙච්චර වටින දේශනාවක්..
    මේ යක්කුන්ට බැරි උනා නෙ අර බෝඩ් එකේ ලියන ඒවා පේන විදියට වීඩියෝ කරන්න...

    • @theravada2
      @theravada2  6 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි.🙏

  • @bandulaliyanagama3299
    @bandulaliyanagama3299 4 หลายเดือนก่อน +1

    Sadu.Sadu.Sadu.

    • @theravada2
      @theravada2  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @shyamavithanage1895
    @shyamavithanage1895 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් 🙏🙏🙏. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @theravada2
      @theravada2  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @theravada2
      @theravada2  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..!!!