දෙවියන්ට අදහුවහොත් තිසරණය නතිවෙනවද ? | දේව රූප වල සිටින ආකාරයේ දෙවිවරු ඉන්නවද ? ජෝතිශය මතය
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- #දෙවිවරු #ජෝතිශය
➠ ඔබ මෙම දේශනා මාලාවට සජීවීව සම්බන්ධ වීමට කැමතිද?
එසේනම් පහත විස්තරය කියවන්න.
ථේරවාද බුදු දහමේ මූලික සිද්ධාන්ත
පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවන දේශන මාලාව
2023 දෙසැම්බර් 22 වන සිකුරාදා දින
සවස 03:30 සිට 05:00 දක්වා
සජීවීව බලාපොරොත්තු වන්න.
🎦 ZOOM හරහා සම්බන්ධ වීමට සබැඳිය 🖇;
tinyurl.com/56...
🆔 Meeting ID : 526 900 5415
🔑 Passcode : dhamma
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
/ instituteoftheravada
➤ IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
යූටියුබ් චැනලය ඔස්සේ සජීවීව නැරඹීමට; 🖇
/ iitinternationalinstit...
✺ ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත ✺
දේශනා මාලාව
🆔 Zoom ID : 526 900 5415
🔑 Passcode : dhamma
↪️ ZOOM ඔස්සේ කෙලින්ම දේශනාවට සම්බන්ධ වීමට 🖇️;
tinyurl.com/56...
➨ පහත සබැඳි භාවිතා කර අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන නිල සමාජ මාධ්‍ය ගිණුම් සමඟ එකතු වී වැඩසටහන් පිළිබඳ තොරතුරු නිසි වේලාවට දැනුවත් වන්න.
#වටගොඩමග්ගවිහාරී #වටගොඩමග්ගවිහාරීහිමි #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි #මග්ගවිහාරී #මග්ගවිහාරීහිමි #වයඹවිශ්වවිද්‍යාල
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් 🌼🙏🏻
තෙරුවන් සරණයි 🙏
0@@theravada2
දෙවියන් ඉන්න බවට පෙන්වන්න කෝ සාධක කථා විතරයි
@@sarathtalagala6077 කැප්ෂන් එකවත් කියවල ඇවිත් ලිව්වනම් හොඳ යි. යන්නෙ කොහෙද මල්ලේ පොල්.
@@sarathtalagala6077ඔබතුමාටම ඇත්තද බොරුද කියල බලාගන්න පුළුවන් අභිඥා උපදවා ගත්තොත්
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏නමෝ ධම්මාය 🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏නමෝ සංඝාය 🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏අති පූජනීය වන්දනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මගේ නමස්කාරයම වේවා 🙏🙏🙏ඉතාම නිරවුල් පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ට ගොඩක් පින් සිදු වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියලු සත්වයෝ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏ඉතාම ඉකමනින් සසර දුක් කෙලෙවර අමා නිවන් සුවය ම වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි
නූතන රේරුකානේ ස්වාමීන් වහන්සේ........🙏🙏🙏
ඒ නිම්හිම් නොමැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ උතුම් දහමේ සම්මා දිට්ටිය නිරවුල්ව පැහැදිලි කරන පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
🙏💐❤️💐🙏💐❤️🙏6
තෙරුවන් සරණයි 🙏
අති පූජ්‍ය ගව්රවනීය ස්වාමින් වහන්ස, ඔබවහන්සේ ට මෙම ධර්මය කියා දීමට දිගාසිරි වේවා. ❤️❤️❤️❤️❤️❤️❤️😄😄😄♥️💞💞💞💞💞💞♥️♥️සීල වන්තන් ගුණ වන්තන්...........
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු !සිල්වත් වූ ගුණවත් වු ඔබවහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් සම්පත් ලබාගනිත්වා!සාදු සාදු සාදු !
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු බොහොම පින් පිංවත් ස්වාමීන් වහන්ස ❤️🙏🙏
තෙරුවන් සරණයි
ගෞරවණිය පිංවත් ස්වාමින්වහන්ස දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🪷🪷🪷🌸🌷🌸 බොහොම පිං ඉතා වට්නා දේසනා අපිට කියා දෙනවා!!!
තෙරුවන් සරණයි
අලුත් තරුණ පරම්පරාවටඔබ වහන්සේමේඅහන ප්‍රශ්න වලටදෙන පිළිතුරු ඉතාමත්මපැහැදිලියිතර්කයෙන් යුතුවබුද්ධ දේශනාව හාදෙවිවරු පිළිබඳවකතා කිරීම තුළින්අපේ දරුවන්ප්‍රඥාව වැඩිය යුතුයි
තෙරුවන් සරණයි 🙏
මාගේ බුදු පියාණන්වහසේට මාගේ උතුම් නමස්කාරය වෙිවා !!!🙏🙏🙏 අපේ පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
හේතු පල දහමට අනුව හිතනකොට මොන නැකත් ස්වාමින්වහන්ස චෙිතනාව මුල් වෙින්නේ .තෙරැවන් සරනයි .
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි ප්‍රශ්නය අහපු මහත්මයටත් ගොඩාක් පින් ස්වාමීන් වහන්සේටත් ගොඩාක් පින් මට තිබ්බ ප්‍රශ්නෙට හරිම උත්තරේ හම්බුනේ අද
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි අපෙ හාමුදුරුවනේ හොද පැහැදිලි කිරීමක් බොහොම පින් නමස්කාර කරමි
තෙරුවන් සරණයි
අපේ හාමුදුරුවනේ ඹබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේ වා,,
තෙරුවන් සරණයි 🙏
ශ්‍රේෂ්ඨයි ගරු ස්වාමීන්වහන්ස ! 🙏 මේ සත්‍ය දේශණා කලාට බොහෝ පින් ! 🙏 මාගේ නමස්කාරය හා පුණ්‍යානුමෝදනය ! 🙏
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ බෞද්ධයන්ට විශාල සේවාවක් කලා මේ පැහැදිලි කිරීමෙන්. බෞද්ධයන් දෙවියන්ගෙන් උදව් ඉල්ලීමට පැකිලෙමින් ඉන්නේ මෙතෙක් කල් විශාල වශයෙන් මෙය හෙලා දකිමින් තිබුණ නිසා.
ඔබ වහන්සේ ට හුගාක් පිං!
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි 🙏
ඉතාම හොද පැහැදිලි කිරීමක්.
ඔබ වහන්සේ තරම් දක්ශ ව්නයධර ස්වාමීන්වහන්සේලා ඉතාම දුර්ලභය.අපි මොනතරම් වාසනාවන්තද?🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බලු.ඔබ වහන්සේගේ පෙනුම හා බැදි බුද්ධිය මාර ආකර්ෂණීයයි ස්වාමීන්වහන්ස
තෙරුවන් සරණයි 🙏
නත්ථි මේ සරනං ........බුද්ධො මේ සරනං වරං.....
නත්ථිමේ චරනංඅඤ්ඤං බද්ධෝමේ චරනංවරං.මෙහි මාර්ග ඵලයට, නිවනට උපකාර වන තේරුම; සසර සැරි සැරීම (චර බව ) නැ වත් වීම ට බව උදුරා දැමීම (බුද්ධෝ) හැර අනෙකක් නැත .ගාථා වල සූත්‍රවල පිරිත් වල සියළුම තැන්වල ඇත්තේ 'චරනං' යනුවෙන් නේද?
නත්ථිමේ චරනංඅඤ්ඤං බුද්ධෝමේචරනං වරං.මෙහි මාර්ග ඵලයට, නිවනට, උපකාර වන තේරුම ; සසර සැරිසැරීම (චර බව) නැති කිරීම ට බව උදුරා (බව උද්ධ) දැමීම හැර අනෙකක් නැත. යන්නයි.බව යනු කුමක්ද?උදා; වත්තෙ බව බෝග=බෝග යනු ගෙඩි ජාති,පලා,පැල නොවන අල, ආදියයි.බව යනු ඉදිරි පරම්පරාව බිහිකිරීමට හේතුවන ඇට, අල, බීජ, බිත්තර, ආදියයි.හේතුව නැති කිරීම බුද්ධ ධර්මයයි.
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
සියල්ල ඇත්තේ නියාම ධර්ම සහ පෙර පසු නොවිි හටගන්නා සිතුවිලි සහ සිත තුලයි.
තෙරුවන් සරණයි
බොහෝම පින් ඔබ වහන්සේගේ පැහැදිලි කිරිමට 🙏🙏🙏
තෙරුවන් සරණයි ..!!!
මැරුණම නැවත ඉපදෙනවා කියන එක ඇත්තක් ද කියලා සාකච්ඡා කර කර ඉඳිද්දි තමයි මේ වගේ දේශනාවක් අහන්න ලැබුණේ සාදු 🙏🙏🙏🙏🙏🙏 සාදු
Maranin passe yali ipadimaya kiyanne Punaruth paththiya kiyala, namuth bududahame eththe punar bawayai. medeke wenasa danna kenekgen denaganna. Thanks 😊
@@dulakithjayampathi1276 ඔලුව අවුල් වෙනවා දන්න කෙනා මොනවා කියයිද ඒක නිසා
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
නැවත උපදින්නේ මම ත් නොවේ වෙන කෙනෙකු ත් නොවේ අලුත් කෙනෙක් ඒක මගේ කර ගන්න එපා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප්‍රමාණ පින් ලෑබේවා ස්වාමින්වහන්ස.
ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
තෙරුවන් සරණයි 🙏
ගරු ස්වමින් වහන්ස සැම විටම මෙන් ඔබ වහන්සේගෙන් ඉතා වැදගත් කාලින විග්‍රහයක් අපට ලැබුනා .
සාදු සාදු සාදු !
අපි එසේ පූජා සත්කාර කර යුත්තේ සම්‍යදෘශ්ඨික දෙවිවරුන්ට පමනද යන්නද ප්‍රශ්නයක් ය !
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ස්වාමීන් වහන්සේගේ මේ පැහැදිලි කිරීම කාලීනව ඉතාම වැදගත්. සමහර ස්වාමීන් වහන්සේලා දෙවියන් පිදීම මිත්‍යා දෘෂ්ටිකයි කියලා ඉතාම පහත් විදිහට කතා කරනවා.
පිං දෙන්නට දෙවියන් කොයිනද
මත් එහෙම හිතුන අවස්ථා තියනවා . ඒත් මට දෙවියන්ගේ උදව් ලැබුණ අවස්ථා කීපයක් තියනවා මට පුදුම හිතුන.
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
සුවපත් වේවා !!! ජාති සෝතාපන්න අය ඒ බව කියන්නෙ ඒ බව පිලිගන්නා කෙනෙකුට පමණයි එතනම එය අහලා පිලි ගන්න කෙනාට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මය ගැන පැහැදිමක් ඇති වෙලා එතැන් පටන් එතැත්තා සෝවාන් මාර්ගය යෙ සිටිනවා. කමෙන්ට් එකෙන් ලියන්න බැරි තරම් දීර්ගයි ලියාගෙන යද්දි මෙ ස්වාමින් වහන්සේ ගෙ දේශනා බොහොම මදුරයි සුවපත් වේවා !!!
තෙරුවන් සරණයි!
සාදූ...! සාදූ...! සාදූ...!
තෙරුවන් සරණයි
සාදූ...!
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි...🙏
අවුරුදු ගානක් මට ඇත්තටම බයයි ඉටිසරණය නැතිවෙයි කියලා මොකද මම තිසරණය ගැනත් ගොඩාක් උනන්දු වෙනවා නිවන් මාර්ගය ගැන ධර්මය සොයා ස්වාමීන් වහන්සේලාගේ බණ අසාගෙන ඒ දේවල් සොයමින්ම මේ ගමනත් යන්න ඒත් අපිට දෙවියන්ට මම පින් දෙනවා ගොඩක් ඒ වුනාට හරිම දේවාලයකට යන්න කියන එකට නිකන් හරි ලැජ්ජාවක් වගේ හිතෙනවා මොකද මේ ඒක එපා කරලා තියෙන නිසා තිසරණයත් එක්ක ඉන්න අයට ඒක නිසා එකෙන් අපිට අපි නින්දාවල් එන්නත් පුළුවන් අන්න අරයා පන්සල් යනවා දෙයියොත් වඳිනවා කියලා කියයි දෙවියන්ට පින් දෙනවා ගොඩක් පින් දෙනවා ඒත් ඉක්මනට ආශිර්වාදයක් අපි වෙන අයට ලබාගන්න පුළුවන් කියලා මට හිතෙනවා උන්වහන්සේලා 🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි,ගෞරවනීය ස්වාමීන් වහන්ස.නිරෝගිී වේවා🙏🙏😂
තෙරුවන් සරණයි 🙏
Sadu Sadu Sadu. Pahidili kireema ithama wishistai. Swaminwahanseta samma sambudu saranai. Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
තෙරුවන් සරණයි 🙏
මෙය සත්‍යයක්. බොහෝ දෙනා දෙවියන්ට පුද පූජා තියනවාට බනිනවා. ගරහා කරනවා. ඒ තුලින් තිසරණය නැති වෙනවා කියලා........... ඒත් එහෙම දෙයක් සිද්ද වෙන්නේ නැහැ..... අපි දෙවියන් වදින්නේ නිවන් ලැබීම ට නෙමෙයිනෙ.පින් රැස් කරගෙන සුගතියේ යන්න නෙමෙයි. අනුත්තර පින් කෙත සංඝ රත්නයයි........ අපි දෙවියන් වදින්නේ ලෙඩ දුක් අඩු වෙන්න මෙලොව වශයෙන්, කරදර බාදා නැති වෙන්න...............................
අපිට පින් කරන්නත් ලෙඩක් දුකක් නැතිව ඉන්න එපැයි..........
එම නිසා දෙවියන් වැදීම කිසිසේත් මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි... 🌹🌹🌹මේ වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය, සියලු සෙත ශාන්තිය උදා වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹අපේ බෞද්ධයන්ට සත්‍ය ධර්මය කියලා දෙනවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
දෙවියන් යනු බොහෝ කලක් මිනිසුන් අතර පවතින සම්මතයක් බව බුදුන් වහන්සේ සංගාරව සුත්‍රයෙදි
පැහැදිලි කරදි ඇත.
කිසිදා නොදුටු කාන්තාවකට
ප්‍රෙම කරන තරුණයකු
වැන්න.
නැති ගොඩනැගිල්ලකට බදින පලංචියක් වැනිය .
බ්‍රහ්මයා විස්වාස කරන උන් ජාති අන්ධයන්ය.
බුදුන් වහන්සේ දෙවියන් පිලිබදව දැක්වු අදහස් කිපයකි ඉහතින් සදහන් කලෙ.ත්‍රිපිටකයෙ මෙවැනි කරුණු සදහන් වන අතර බහුතර අදහස් දෙවියන් ඇතිබව සනාථ කරමින් ය.
එනමුදු එවා හින්දු ආගමික බලපෑම් මත සිදුවුවකි.
ලෙඩට දුකට බෙහෙත් ගන්නවා විනා නැති දෙවියකු
අපව ආරක්ෂා කරන්නෙ කෙසෙද
ජානමය කය ඉතාමත් නිරොගිව තබා ගැනිම සත්‍ය අවබෝධය කරායන අයකුගේ අත්‍යවශ්‍ය අංගයකි. දැනුම යතාර්තවාදි දැනුම හෙවත් නුවන කරා මෙහෙයවිමෙදි අපගෙ මොලය දක්වන කාරබාරය
ඉමහත්ය.මත්පැන් වැනි අහිතකර දෙයින් වැලකිසිටිමට බුදුන් වහන්සේ උපදෙස් දුන්නෙ එ හෙයිනි .එදිනෙදා එන කම් කටලු දැනුමෙන් අවබෝධ කර ගන්නවා විනා දෙවියන්ට කල හැක්කක් නොමැත.
@@kaveeshafernando7125 දෙවියන්ගේ පැවැත්ම පිලිගැනිම නියත මිත්‍යා දුශ්ථික මතයකි
@@kaveeshafernando7125 දෙවියන්ගේ පැවැත්ම පිලිගැනිම නියත මිත්‍යා දුශ්ථික මතයකි
@@kaveeshafernando7125 පරිනිර්වාණය පිනිස බුදුන් වහන්සේ කුසිනාරාව බලා
යන ගමනෙදි ජලය ලබා
ගැනිම සදහා බොහෝ
අපහසුතාවයන් ඇති වු බව
ත්‍රිපිටකයෙ සදහන් .වතුර
පොදක් සොයා දෙන්නට උදවු නොකල දෙවියන් ඔබෙ ලෙඩට දුකට පිහිට වෙයිද
බුදුන් වහන්සේ ගිලන්ව සිටි
අවස්ථාවල ජිවකගෙන්
ප්‍රතිකාර ගත් බව සදහන් .
දෙවියන්ට ලෙඩට දුකට පිහිට වෙන්න පුළුවන් නම්
බුදුන් වහන්සේට පිහිට
නොවුනෙ ඇයි
🌸🌸🌸සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
තෙරුවන් සරණයි
SRI VISHNU DEVI PIHITAI! 🙏🙏🙏💐
තෙරුවන් සරණයි 🙏
samma sambudhu saranai oba wahanseta!!!much respect from europe....
තෙරැවන් සරණයි 🙏
Oba wahanseta godak pin....
Bushu Saranai....
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu
තෙරුවන් සරණයි
Bohomath pin sawaminwahanseta
තෙරුවන් සරණයි 🙏
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කලා වර්ථමානයෙ දෙවියන්ට පුද පුජා සත්කාර කරන එක බෞද්ධ සමාජය නිර්දය ලෙස ප්‍රතික්ශේප කරනවා කියල ස්වාමින් වහන්ස මමත් ඒ සමාජයේ අදහසමයි දරන්නෙ හේතුව ස්වාමින් වහන්ස වර්තමානයෙ බොහෝ බෞද්ධ මිනිසුන් තමන්ට වැදගත් සියලු අවස්තාවන්හිදි දෙවියන් පලමු කොට තකනවා සේම බුදුන් වහන්සේ බැහැ දැකීමට ඔවුන් වෙන් කරන කාලයට වඩා සෑහෙන්න කාලයක් දෙවියන් වෙනුවෙන් වෙන් කරන්වා ඉතින් ස්වාමින් වහන්ස ඔවුන්ගෙ සරණ බිඳින්නෙ නැතිද ඉමහත් ගෞරව ආදරයෙන් අසමි
Excellent Explanation
තෙරුවන් සරණයි 🙏
Sri Vishnu Deviyanta pin anumodan vetwa! 🙏🙏🙏💐
තෙරුවන් සරණයි 🙏
අයියෝ බුදු පිළිමයට කරන විකෘතියක්....!!!!
තෙරුවන් සරණයි 🙏
එහෙම හිතන්න එපා. කෙසෙල් වල ප්‍රමාණය මතයි ආස්වාදය පවතින්නේ. කෙලෙස් සහිත සත්වයා කෙලෙස් සහිතයයි පමණක් දකින්න . ප්‍රතිමාව කුමක් උවත් ඔබ අප සිත තුල ඇතිකර ගත යුත්තේ මහා පුරුශ ලක්ශන 32 සහිත ජීවමාණ සංකල්පයමයි.☸️🙏
Sadu sadu 🙏🙏🙏 oba vahanseagea pahadili kirima itha nivaradi visistai.
තෙරුවන් සරණයි
A
🙏🙏🙏
තෙරුවන් සරණයි
Sadu Sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි
Durlaba himewaryek🎉🎉🎉 18:23
තෙරුවන් සරණයි
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Sadu sadu sadu🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
Stuti Suwamin vahansa ! 🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
🌼🙏🌸🙏🌸🙏🌼
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
බුදු දහමේ ඉගැන්වීම් සම්බන්ධව ගැටළු නිරාකරණයේදී දහම පිළිබඳ දැනුම වගේම ආධ්‍යාත්මික ධර්ම ඥානය නැතහොත් භාවනාමය සත්‍යාවබෝධයද අත්‍යාවශ්‍ය කාරණාවක් බව පැහැදිලි වේ.
තෙරුවන් සරණයි 🙏
❤❤❤❤Theruwan.saranai .❤❤❤
තෙරුවන් සරණයි 🙏
මේ දේශනාවේ සම්පූර්ණ දේශනාව ලබාගන්න පුළුවන්ද
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
දේවත්වයට පත්වන්නේ උතුම් ගුණධර්ම පිරීම නිසා ඒ අය කෙරෙහි ගරුත්වයෙන් යුතුව කටයුතු කිරීම අප තුල ඇති මාන්නය තුනී කරගන්නටද හේතුවන නිසාද මම දෙවියන්ටද බුද්ධ පූජාවට පසුව පුණ්‍යානුමෝදනා කරමි..
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
❤❤❤ 🎉🎉🎉
තෙරුවන් සරණයි 🙏
🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතාම හොද ධර්මානුකූල පැහැදිලි කිරීමක් කරන්නෙ.අපගේ ස්වාමීන් වහන්සේ ලා සියලු දෙනාම මේ ආකාරයෙන් අප කෙරෙහි අනුකම්පාවෙන් මෙයාකාරයෙන් ධර්ම කරුණු පැහැදිලි කරන්නේනම් කොතරම් වටිනවද?
ඔබ වහන්සේට නීරෝගී සම්පත්තිය දීර්ඝායු ලැබේවා .
තෙරුවන් සරණයි
දෙවියන් වැඩසිටිය හැක මනුෂ්‍ය ලොකයේද උසස් මනසකින් මනුෂ්‍ය යන්ටද ඒ වගේම දෙවියන් ටද අප ගරුසත්කාර කිරීම යහපතක් සිදුවිය හැකියි අපි දෙමාපියන් ට සැලකීමෙන් ලැබෙන පින මෙන් ,
තෙරුවන් සරණයි
දෙවියෝ කෙලෙස් බර අය. ඇයි දෙවියෝ පස්සේ ගිහින් සල්ලී කාලය නැති කරගන්නේ
ලිච්ඡවිකුමාර සූත්‍රය කියවන්න
තෙරුවන් සරණයි 🙏
පෘතජන සත්වයා දෙවියන්ට ගරහනව කියන්නෙ .ඔහු එම ස්තානයට පත්උන මනුස්ස ලෝකයේ උප්පත්තියට වඩා බලගතු ත්‍රිහේතුක මූ චිත්තක්ශනයක්නයේ සිට සමස්ත බවයටම කරන නිගාවක්. එහිද බොහෝසෙයින් මාර්ගඵල ලාබී දෙවියන් සිටී. අදික අයිරය තරහව කිසිත් නැති දෙවියන් කොහොමද කෙලෙස් බරයි කියන්නේ. දෙවියන් අතර ඉපදී සිට මනුලොව පහල උන ලමයෙක්ගේ වීඩියෝවක් youtube එකේ තියනව අවශ්‍ය නම් කියන්න ☸️🙏
නෙකත් යන්ත්‍ර මන්ත්‍ර ලොක්කත් වෙඩි කාල චුත උනා තවත් මෙ වාපස්සෙ දුවනවා
තෙරුවන් සරණයි 🙏
ඒ කියන්නේ අවුරුද්දට නැකතට ලිප ගිණි මොලවලා කිරි ඉතිරෙව්වම රටටම කිරි ඉතිරෙනවා . දැන් නියමෙට කිරි ඉතිරිලා තියෙන්නේ.බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වුණාට පස්සේ වෙලාව බලලා නැකතට කරපු කිසිම දෙයක් ධර්මයේ සඳහන් වෙන්නේ නැහැ.තුනුරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක් නම් දෙවියන්ට පුද පූජා පැවැත්විය යුත්තේ බුදු දහමට සම්බන්ධ දෙවියන්ට පමණයි . මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට පුද පූජා පැවැත්වීම මිථ්‍යා දෘෂ්ටියක්.තුනුරුවන් සරණ ගියා කියන්නේ ඔවුන් මේ ලෝකයේ ඉන්න අභිමානවත් පුන්‍යවන්තම නුෂ්‍යයන්. තුනුරුවන් සරණ ගියා කියන්නේ පුණ්‍ය ගංගාවක් ජීවිතයට ගලා එනවා කියන එක එහෙම කෙනෙක්ට දෙවියන්ට අනුමෝදන් කරන්න පින් ඕනෑ තරම් තියෙනවා දේවාල ගානේ යන්න ඕන නෑ ඒ විතරක් නෙමෙයි
බුදුරජාණන් වහන්සේ ගිහියන්ට උපදෙස් දීල තියෙන්නෙ උග්ග සිටුතුමා , වේලුකන්ටකී නන්ද මාතා වගේ වෙන්න කියලා ඔවුන් දෙවියන් එක්ක ගනුදෙනු කලේ කොහොමද කියලා හොයලා බලන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ සැරියුත් මුගලන් පරපුරෙන් පැවතෙන ආර්ය වූ මහා සංඝරත්නය සරණ යෑමයි. අනික ඔබවහන්සේ බුදු දහමේ බොහෝ කරුණු බටහිර අවිද්‍යාව (බටහිර විද්‍යාව = අවිද්‍යාව / අවිද්‍යා පච්චයා සංකාරා) එක්ක ගලපන්න හදන එකේ නැකත කියන එකෙත් විද්‍යාත්මක පදනම ගලපන්න බලන්නෙ නැත්තේ ඇයි.
තෙරුවන් සරණයි
මනුෂ්‍ය නගේත් ,දෙවියන්ගේ ද සරන භාග්‍යවතුන් වහන්සෙ වේ, දෙවියන් ද අප සත්කාර කලයුතු උසස් මනසකින් යුත්තෙ ද වේ
තෙරුවන් සරණයි
උඹ වහන්සේ කියන්නේ සත්‍යයි මොකද දෙවියන්ට පූජා නැතිවුණාම යක්ෂය භූතයෝ අරක් එන මේ ලංකාව දැන් ඒක තමයි මේ විනාශ වෙන්නේ ඇයි දෙවියන් ගැන තිසරණයේ පිහිටන අයට එපැයි කියනවා. සෝවාන් වුනොත් ඒක සෝවාන වෙන්නත් වැරැද්දක් වෙනවයි කියනවා. දෙවියන්ට පුද පූජා පවත්වන ඒක මේ අපේ තිසරණයෙන් බුද්ධා ධර්මයෙන් ගොඩක් අයින් කරනවා. මේ එක තමයි යක්ෂය භූතයි ගොඩක් මේ අමනුස්සයෝ අරක්ගෙන මේ ලංකාවේ සිටින්නේ දේව පූජාවක් මිනිස්සු කියන්න බයයි මේ කියන දහමඔබවහන්සේට ගොඩක් පින් දහම බැබලෙන්නේ දහම දහමදහම ඇරෙන තරමට සත්‍ය දේශනා කරන🙏🙏🙏🌷🌼🌼🌼
තෙරුවන් සරණයි
ස්වාමින්වහන්ස බුදුහිමියන් නක්ෂස්ත්‍රය ගැන දැනගෙන එහෙත් බාහිර ලෝකයට ඒ ගැන නොකිවා ය කියා රේරුකාණේ හිමියන් දන්නේ කොහොමද? ඊට වඩා නැකත් බලා වඩා කිරීම වැඩකට නැති නිසා ඒගැන යමක් නොකීවාය කියා හිතන්න බැරිද?
තෙරුවන් සරණයි 🙏
අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්න කැමතියි.මිත්‍යා දෘෂ්ටික දෙවියන්/යක්ෂයින් බුදුදහමට විරුද්ධව කටයුතු කරන බව ත්‍රිපිටකයේ සදහන් වී තියෙනවා නේද.එහෙම තියෙද්දි කොහොමද තිසරණ ගිය අයෙක්ට ඔවුන් පිහිට වෙන්නෙ .සරණාගමනය බිදෙන්නෙ නෑ කියලා කියන්නෙ.අනික රේරුකාණේ ස්වාමින්වහන්සෙ විසින්ම කියලා තියෙනවා උන්වහන්සේ ලියූ පොත් නැවත වැරදි නිවැරැදි කිරීම් බලලා නෑ,ලියාගෙන යනවිට පැමිනි අදහස් පමණයි ලිව්වෙ කියලා.උන්වහන්සේ ධර්මය නොදන්නවා නෙමෙ උනත් පවතින සමාජ වටපිටාව අනුව අත්දැකීම් අනුව සුලු හෝ වැරදි තියෙන්න පුලුවන් .දෙවියන් ඇදහීමේදි උන්වහන්සේ ගෙනෙන තර්කය නිවැරැදි උනත් ඒවා ප්‍රායෝගිකව සිදුවන්නෙ නෑ.සම්‍යදෘශ්ඨික දෙවිවරුන් කොපමණ හිටියත් අපේ මිනිස්සු ඔවුන්ගෙ නම්වත් නොදනි.ඔවුන්ට පුදපූජා නොකරයි.මිත්‍යා දෘෂ්ටික හෝ සම්‍යදෘශ්ඨික වේවා මොන දෙවියන්ට පුදපූජා කලත් යම් යම් පිහිටක් ලැබීමට හැකියාවක් පවතිනවා .නමුත් සරණාගමනට මිත්‍යා දෘෂ්ටික දෙවියන් ඇදහීම බාදාවක් නේද 21:13
ඔබේ ප්‍රශ්නය මේවගේ කවුරුහරි 5 වසරේ ලමයෙක් අහනවා...... හාමුදුරුවනේ විජය පත්තරේ හොදද???? එතකොට හාමුදුරුවෝ කියන්න කලින් බලනවා... මෙයා 5 වසරේ චූටි එකෙක්නේ.... අනික කාටවත් කියන්නෙ බෑනේ විජය පත්තරේ හොද නෑම කියලා... එතකොට හාමුදුරුවෝ කියනවා අහ්හ්...හොදයි හොදයි බබා....විජය පත්තරේ කියවලා දැනුමක් ගන්න.... හැබැයි ඔන්න වයස මුහුකුරා ගිය තරුණයෙක් ඉන්නවා.. එයාට විජය පත්තරෙන් ගන්න ලොකු දෙයක් නෑ....එයා ට ඕනී ඩොක්ඩර් කෙනෙක් වෙන්න... එයා ඔය මහාචාර්‍ය කෙනෙකුගේ ඒ ඒ විශයට අවශ්‍ය පොත් ටිකක් බලනවා..මොකද එයාගේ ටාර්ගට් එක දොස්තර නිසා....
ඒ වගේ සාමාන්‍ය ශ්‍රාද්ධාවට නොපැමිනි...අයට මේ මිත්‍යාදුශ්ටික දෙවියෙක් ගෙන් උදව්වක් ගත්තට කමක් නෑ.... නමුත් ඒවා භයානකයි... මොකද ඒ ඒ දෙවියන්ට තරහ ගියොත් ආපස්සට වින කරනවා....
හොදම දේ ආර්‍ය ශාවකත්වයට පැමිනීම....
@@chagedara3045 මට නම් හාමුදුරුවන් කියපු මේ දේ වැඩක් නෑ.මම ප්‍රශ්න කරේ නිවැරැදි බුදුදහම අවබෝධ කරන්න උත්සාහ නොගන්න පිරිසගෙ දැනුවත් වීම උදෙසා.සම්‍යදෘශ්ඨික වෙයන් කියලා කොච්චර කිව්වත් ඒ අය මිත්‍යා දෘෂ්ටිය අත්හරින්න කැමති නෑ.හාමුදුරුවන් මේ ප්‍රකාශය ඒ අයට අනුබල දීමක් විදිහටයි මම දකින්නෙ .
ලිච්ඡවිකුමාර සූත්‍රය බලන්න
@@chagedara3045එහෙම දෙවියන් කරදර කරන්නෙ නෑ පරිවාර යක්ෂයන් මිසක්
තෙරුවන් සරණයි 🙏
පින්වත් ස්වාමීන් වහන්ස. .. මෙහෙ ඉන්නවා නැකත් කේන්ද්‍රය බලන හමුදුරුවෝ
අම්බට්ට සුත්‍රය බලන්න එහි තියෙන්නේ නැකත් තිරච්චින් දේවල් ගැන පැහැදිලි විස්තර
තෙරුවන් සරණයි 🙏
දේශපාලනය,නැකැත් ආදිය ගැන ස්වාමින්වහන්සේලාට නුසුදුසු බව දේශනා කරල තිබේ. 🙏
සියල්ල නියාම ධර්ම 5අනුව සිදුවෙිි තොලි බයිල් පුද පුඡා කර මෙිිවා නැවැත්තිය නොහැකියි.ධර්මය අනුව.
තෙරුවන් සරණයි 🙏
Sadu! Sadu! Sadu!
තෙරුවන් සරණයි 🙏
ස්වාමීන් වහන්ස දෙවියන්ට අවශ්‍ය අපි දෙන පිං නොවෙිද.පලතුරු වට්ටි වැනි දෙ එ අයට කුමටද.අනික එ අයගෙ ආහාර ඒවාද.මියගිය අයට පවා අපි දෙන්නේ පිං නේද.මුලින්ම අපි පින් කරලා එ පින දෙවියන්ට මියගිය අයට අනුමෝදන් කිරිම නෙවෙිද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ
ඒක හරි. පළතුරු වට්ටී පුජා කරීමත්, ඒකරලා එක එක දේ ඉල්ලීම භාර වීම හින්දු සංකල්පයක්. හිංදු දෙවිවරු හිංදු සංකල්ප බුදුධහම සමග මිශ්‍ර වීම තමයී ගොඩක් සුවාමින්වහන්සේලා දෙවිවරු පූජාවට අකමැති. නමුත් මේ සූවාමින් වහන්සේ දේශණාකල විදිහටම, දෙවින්ට පිං දීම හා ආරක්ශාව සලසා ගැනීම ගිහි අයට කැපයී.
දෙවියන් අනුකම්පා කරනවා කියලා තියෙන්නෙ ලිච්ඡවි කුමාර සූත්‍රය බලන්න
තෙරුවන් සරණයි 🙏
පලතුරු වට්ටි තැබීම අවැඩක් නෙවේ. සමහර බූමාටු දෙවියන් සිටිනව ඔවුන්ගේ ආහාරය පලතුරු වැනි දෑවල සුවද . බුදුරජාණන්වහන්සේ සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයාට(අද කතරගම පිහිටි සැබෑ කතරගම දෙවියන්ගේ නම) පවසල තියෙනව ඔබවිසින් ආරක්ශා කරන ලෙසත් ඔබට මනුස්සයන් විසින් පූජා සත්කාර කරයි කියා පවසල තිබේ.☸️🙏 පිනක් කරල පිංදීමද වඩා උතුම්.
බෝසතාණන් වහන්සේ ඉපදුනු අවස්ථාවේදී මේ මහා උත්තමයෙක් බුදු බවට පත්වෙනවා නැත්නම් සක්විති රජෙක් වෙනවා කියලා බමුණන් කිව්වේ නැකැත් ශාස්ත්‍රය බලලා තමයි .
තෙරුවන් සරණයි 🙏
ගෞරවනීය ස්වාමීන් වහන්ස,බුදුරජාණන් වහන්සේ ගේ උත්පත්තිය සදහන් සූත්‍රයක් තිබේද.පහදා දෙන්න
අච්ඡරිය අබ්භූත ධම්ම සූත්‍රය
තෙරුවන් සරණයි 🙏
@@moonstars5081 බොහෝම පිං🙏
👉 බලාපොරොත්තු ඇති වැ දෙවියන් ට හො පුදපූජා පැවැත්ම තමයි Bribery and corruption වලට මුළ 😅
තෙරුවන් සරණයි 🙏
දිගායු .කුමාරයාගෙ කතාවෙනුත් තෙරෙනවා දෙවියන්ට විසාල බලයක් තිබෙනබව
තෙරුවන් සරණයි 🙏
Hi Guys youtube නාලිකාවේ පුනුරුත්පත්ති කතාවක් තිබේ එය ඔබගේ දර්ම මාර්ගයේ ගමන් කිරීමට උදව්වක් වෙයි 😊☸️🙏
supiri
තෙරුවන් සරණයි 🙏
Sadoo sadoo sadoo
තෙරුවන් සරණයි
18:38
තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏☸️☸️☸️
තෙරුවන් සරණයි 🙏
රේණුකාවේ චන්ද්විමල හිමිත් දෙවියන් අතර ඉපදිල ඉන්නව කියල මම youtiub eke dakka..
තෙරුවන් සරණයි
හැබැයි ඉතිං දේව උපත තියෙන ඉංදියාවෙ ලක්ෂ ගනන් කොවිඩ් හැදිලා මැරුනා .එක දෙවියෙකුටවත් බැරිවුණා බෙහෙතක් දෙන්න .ලංකාවේ නම් දම්මික පැනි හැදුවා කාලි මෑණියන් ඇවිත් 😂
තෙරුවන් සරණයි 🙏
කර්මයෙන් ගැලවෙන්න බුදුරජාණන්වහන්සේ ටවත් අමාරුයි. බැමිණිතියා සාය නම් දුර්බීක්ශ කාලේ රහතන් වහන්සේලා අපවත් උන එකේ. අපි වගේ කෙලෙස් සහිත පුද්ගලයන්ට අකුසල කර්මයෙන් බේරගන්න පර්වත කුහර වල හැංගුණත් බේරෙන්න බෑ. ☸️🙏
ධර්මයේ කොහෙද සදහන් වෙලා තියෙන්නේ දෙවිවරුන් ට පුද පූජා පවත්වන්න කියලා....
අංගුත්තර නිකායේ ලිච්ඡවිකුමාර සූත්‍රය
තෙරුවන් සරණයි 🙏
බුදුන් වහන්සේ සොවාන් වුයෙ කවදාද කොතැනක ද
බෝධි මූලයේ දී.සෝවාන්, සකෘදාගාමී අනාගාමි වෙලා තමයි සම්බුද්ධත්වයට පත් වුණේ
තෙරුවන් සරණයි 🙏
@@harshakumara9950 එලෙස සදහන් කොට තිබෙනවා ද
එලෙසින් සධන්වතියනවා@@devapriyaellawala4101
@@devapriyaellawala4101එසේ නොමැතිව අර්හත් මාර්ගඥානය ලබනවාද
අපේ හමුදුරැවනේ මෙිි බලි ටක කරපුවහම සක්කාය. දිට්ඨිය සීලබ්බත පරාමාස වලට වැටෙිිනවනි.ඉන් කොහොමද සෝවන් මාර්ගයටවත් වැටෙන්නේ.බුදු දහම මනෝ මුලික දහමක් නේද .බුදුන් වහන්සේ දේශනා කලේ දුකින් මිදිමෙිි මාර්ගය නේද.
තෙරුවන් සරණයි 🙏
19:28
😊
තෙරුවන් සරණයි 🙏
Campas. උද්ඝෝෂණ. කරනවිට සිවුර. උස්සන්. දුවන. එවුන්. හාමුදුරුවරු ද???.. මේ වගේ. අයගෙන්. පරිස්සම් වෙන්න.
තෙරුවන් සරණයි 🙏
මම කොච්චර පිං කරලා ඇතිද මේ වගේ chanel එකක් මුනගැහෙන්න.
තෙරැවන් සරණයි 🙏
දෙවියන් යනු බොහෝ කලක් මිනිසුන් අතර පවතින සම්මතයක් පමණි .
සංගාරව සුත්‍රය
සම්මුති ධර්ම පරමාර්ථ ධර්ම නොදැන බහුබූත කියවන්න එපා
තෙරුවන් සරණයි 🙏
@@Divineknowledeg8459 සංගාරව සුත්‍රය සම්මුතියක්ද,පරමාර්ථයක්ද්
සම්මුති සහ පරමාර්ථ පමනක් නොව උත්තරිතර සත්‍ය ද හදාරන්න එවිට ඔබට සම්මුතිය සහ පරමාර්ථ යන සංකල්ප ද බැහැර කරන්නට සිදුවෙ.පරමාර්ථ ස්වභාවයෙදි ඔබ ගන්නා
අනිත්‍ය සහ හෙතුපල දර්මතා උත්තරිතර ස්වභාවයෙදි බැහැර කරන්නට සිදුවෙ.
ඔබට තෙරුම් යන ලෙසින් කිවහොත් අනිත්‍ය නොවන සහ හෙතුපල දහමට ගැලපිමට නොහැකි ස්වභාවියක් චිත්ත හෙවත් භවයන් හැදැරීම මෙදි ඔබට හමුවෙ. @@Divineknowledeg8459
සම්මතයක් නොවේ .මමද ද්‍යානයෙන් සිටිකාලයේ දේවතා ආලෝක යම් අදිශ්ටානයක් කර අහසෙහිම නවත්වා තිබේ.එය ලොකු විස්තරයක්.ඔබට උනන්දුව ඇත්නම් පමණක් සම්ප්‍රේෂණයෙන්ම කියන්නම් 😊🙏
Rathana sutta yea diwacha rath thocha haranthiyea balin thasmahinaea rakkatha appa maththa
තෙරුවන් සරණයි 🙏
ඩජ්ග්ග සුත්තරයෙ .ද්‍ර්වියන්ගෙ නම් පවා තියෙනවා
තෙරුවන් සරණයි 🙏
බුදුන්වහසේ ගෙන් පසු රේණුකානේ කියන ඒ වද පිළිගන්න ඕනෙ
තෙරුවන් සරණයි
ඉස්සල්ලා හරියකට නමවත් ලිව්වනම් හරි. දන්නැති බකපණ්ඩිතකම් කියවන්න නෙවෙයි, පෙළ සහ පර්‍ය්‍යාප්තධර යතිඋතුමන්ගේ අදහස් ගැන කියල තියෙද්දී බකපණ්ඩිතකම් කියවනවා.
ඔයා කියන එක තමයි පිළිගන්නෝනි. ලංකාව පමණක් නෙමේ ලංකාවටත් වඩා ථේරවාද බුදු දහම ඉතා සුරක්ෂිතව පැවති බුරුමයේ ඇති ධර්මය සම්බන්ධ පොත්පත්, දැනුම පවා සිංහලයට නගමින්, ධර්මය පිළිබඳ මධ්‍යස්ථ වශයෙන් මත විමසීමක් කළ උන්වහන්සේ කියන ඒවා නොපිළිගත යුතුයි.
එහෙමද?
තේරවාද අන්තවාදය නැතිකල යුතුයි නිවන් දැකිය හැකි ඒක යානයක් වේ එනම් බුද්දත්වයයි විශ්වයේ මහා බුද්ද කාය තුල අප එක් විය යුතුයි ඒක යාන් මහායාන නිබ්බනයාන් බුද්දත්වය පමනි
ඉතින් මේ කමෙන්ට් එකත් අන්තවාදිනෙ 😂
තෙරුවන් සරණයි 🙏
නැහැ බුදු සරන පමනයි අපි ශාවක බෝධිය පිලිගන්නෑ ඒක හීන යාන් වේ ඒක නිසා අපිට බුදු සරන හා බෝධිසත්ව සරන පමනයි ඇත්තේ ඕම් මනි පත්මේ හුම් 🙏
අත්තාහි අත්තනෝ නාථූ කියපු බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ පිහිට පතන්න කියල නැහැ
රතන සූත්‍රයේදී කියන්නේ දෙවියන්ට පින්දෙන මිනිස්සු ආරක්ෂා කරන්න කියලා. ඒ කියන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඔය පන්සලේ ඉන්න දෙවිවරු නෙමෙයි නැකතට අනුව වැඩකරන්න කියලා බුදුහාමුදුරුවෝ කියලා නෑ පුලුවන්නම් සූත්‍රය පෙන්නන්න හාමුදුරුවනේ, දෙවියො මනුෂ්‍යයන්ට පිහිට වෙනවාවා නම් බුදුහාමුදුරුවන්ට ගලපරලෙන වෙලාවේ මොන දෙවියෝ ද කිව්වේ ස්වාමීනි ඔතනින් වඩින්න එපා මස්සිනා ඉන්නවා කියලා
බුදුහාමුදුරුවන්ට උනත් පූර්ව කර්ම සංචිත වලින් ගැලවීමට නොහැකි වුණ තැන් ධර්මයේ බොහෝ තැන්වල හමුවෙනව
කර්මයේ ප්‍රභල බව අවම කිරීමක් විනා කර්මය හමුවේ දෙවියන්ට කල හැක්කක් නොමැත . 🙏
දෙවියන් කියා ඇසුණු පමණින් සිහිය විකල්වන මිනිසුන් ඉන්නවා. ඔවුන්ට බුද්ධ දේශනාව මෙතරම් සරලව පැහැදිලි කරද්දී අර විකල් තත්වය නිසා කරුණු කාරනා වටහා ගැනීමට අසීරු බව පෙනෙනවා. ඔවුන් කිසිම ගවුරවයකින් තොරව භික්ෂුවට අභියෝග කරන්නේ සියල්ල දත් බක පණ්ඩිතයින් ලෙසයි.බුදුන් වහන්සේට මස්සිනා කෙනෙක් සිටින බව පැවසීමෙන්ම ඔවුන්ගේ දැනුම සහ ශ්‍රද්දාව පිළිබද මනාව පැහැදිලි වෙනවා. අනෙක් අතට බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ශ්‍රී ලංකවේ වෙසෙන සිංහල බෞද්දයින් කියන කොටසට පමණයි කියා ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා ඔවුන්ට දෙවියන්ගේ ජාතකේ පවා සිහිවෙනවා සුත්‍ර දේශනා විග්‍රහ කරනකොට. හික්............
දෙවියන් කියා ඇසුණු පමණින් සිහිය විකල්වන මිනිසුන් ඉන්නවා. ඔවුන්ට බුද්ධ දේශනාව මෙතරම් සරලව පැහැදිලි කරද්දී අර විකල් තත්වය නිසා කරුණු කාරනා වටහා ගැනීමට අසීරු බව පෙනෙනවා. ඔවුන් කිසිම ගවුරවයකින් තොරව භික්ෂුවට අභියෝග කරන්නේ සියල්ල දත් බක පණ්ඩිතයින් ලෙසයි.බුදුන් වහන්සේට මස්සිනා කෙනෙක් සිටින බව පැවසීමෙන්ම ඔවුන්ගේ දැනුම සහ ශ්‍රද්දාව පිළිබද මනාව පැහැදිලි වෙනවා. අනෙක් අතට බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ ශ්‍රී ලංකවේ වෙසෙන සිංහල බෞද්දයින් කියන කොටසට පමණයි කියා ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා ඔවුන්ට දෙවියන්ගේ ජාතකේ පවා සිහිවෙනවා සුත්‍ර දේශනා විග්‍රහ කරනකොට. හික්............
භාග්‍යවතුන් වහන්සේ කියන්නෙ මනුෂ්‍යයෙක්.ඒක මුලින්ම මතක තියාගන්න.
@@ManojKodithuwakku බුදුන් වහන්සේ සහ බ්‍රාහ්මණයකු අතර සංවාදය. - "ඔබ මනුෂ්‍යයෙක්ද? "නැත". "එහෙනම් දෙවියෙක්ද?" "නැත". "ඔබ කවරෙක්ද?". "මම තථාගත බුද්ධ වෙමි". මනෝජ්, ඔබට ඉගෙනගැනීමට තව බොහෝ දේ ඇත.
මුන් ද්ශ්
තෙරුවන් සරණයි 🙏
ඉහල දෙවියන්ට පුද පූජා නෙවෙය් , ඉහල දෙවියන්ට show some respect (ආවතේව). උදාහරණයක් කියනවනම්, හරියට උපාසක කෙනෙක් හාමුදුරුවන්ට උපස්තාන, ගරුත්වය පුද කර්නව වගේ. එතකොට අර හාමුදුරුවෝ උපාසක මහතාට කරුනාව පහල කරල දර්මය දේශ්නා කරන්න පෙලබෙනව. ඒක හරියටම කියනවනම win-win situation as a result of mutual respect . But what we see today is in Buddhist temples, are shocking! We go to temple to pray for Gods , ask for things and completely go away from the true meaning or purpose of the existence of Buddhism . So, please do not entertain God worshipping or God praying idiocy
තෙරුවන් සරණයි
මෙ ප්‍රස්න අහන බෞද්ධයෝ අහිම විකෘර්ති
තෙරුවන් සරණයි
මිත්‍යා දුශ්ටික දෙවිවරු.
මිත්‍යාවම කියන්නේ බොරුවක් කියන එක නේද..
එසේනම් මේ කියමනේ..
විදියට..
එහෙම මිත්‍යාවක දෙවිවරුත් ඉන්න බෑ නේ..
දුශ්ටියම මිත්‍යාවක්..
වැරදි මිත්‍යාදෘෂ්ටික දෙවියන් ගැන තියෙනවා නානාතිථිර්‍ය ශ්‍රාවක සූත්‍රය
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏
මේ හාමුදුරුවරු පොත්පත් හෝදලා බීලා උගත්කම් හදාගෙන ඉන් ඔබ්බට විචාරපූර්වක නොවී නියම හේතු ගවේෂණයක් නොකර සාම්ප්‍රදායික සංස්කෘතික වීම බුදු දහමට මොනතරම් අසාධාරණයක් වෙනවා ද?රේරුකානෙ නායක හාමුදුරුවෝ කී දේද හරි පංච ඉට්ඨ ධම්ම සූත්‍රය ද හරි
රේරුකානේ හාමුදුරුවන් කියන්නෙ ත්‍රිපිටකය අටුවා අනුව දේශනා කරන හාමුදුරුවන් කෙනෙක්
තෙරුවන් සරණයි 🙏
Me kale eka eka unwahnse lage hithalu bana daham walin wela tiyena haniya diha baluwama mun wahanse karana Sathya Dahama mathukaradeema bohoma watinawa. Mahathmayo apita Nirnayakayak nathuwa sathya asathya gana ktha karanna puluwan kamk na, me swaminwhnsege Nirnayakaya Rerunakane Hamduruwange Pusthaka weema ma loku jayagranayak!!! Adupadu tiyenna puluwan namuth darma vikurthiyak nathi ekama madai, ithuru tika apita pudgalikaw bawun wadala aththa naththa hoyaganna puluwani neda!!! Mata nam me nirapeksha nobiya pahadilikireem tikama lankwatama suba aranchiyak kiyna eka nam pahadili una!!! ME Unwahanse lawa rakaganna balanna.
ඔබතුමා ගිහි කෙනෙක් නම්. උපසම්පදා ශීලය දරන පැවිද්දකු විවේචනය කිරීමට කලින් කිහිප වරක් හිතන්න. මොකද ඔය massage එක type කරන වෙලාවෙ කුසල් සිතක් අහලකවත් තිබෙන්න විදියක් නැහැ. මෙවැනි ස්වාමීන්වහන්ස නමකට වචනයක් කීමට පෙර ඒ ස්වාමීන්වහන්ස ගැන ටිකක් හොයල බැලුව නම් නේද හොඳ. නාඋයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේගේ ලඟ පැවිදි වුනු, ඒ ස්වාමීන්වහන්සේගේ උපාද්‍යග්‍රහනය යටතේ ලංකාවේ අවුරුදු 6ට වඩා ඉගෙනගෙන, වැඩිදුර අධ්‍යයන සඳහා බුරුමයේ අවුරුදු 10කට ආසන්න කාලයක් ගුරු ඇසුරෙහි ඉගෙනගෙන, විනය සහ අභිධර්මය අටුවා ටීකා සහිතව (ගුරු ඇසුරෙහි) ඉගෙනගෙන පරතෙරට ගිය ස්වාමීන්වහන්ස නමක්. මග ලොකු පට්ටම් ගොඩක් නැති වුනාට පට්ටම් තිබෙන ගොඩක් ස්වාමීන්වහන්සේලාට ලංවීමටවත් නොහැකි මට්ටමේ දැනුමකින් යුතු ස්වාමීන්වහන්ස නමක්. ඒ නිසා තව ටිකක් කරුණු විමසා බලා විවේචනය කරන සේක්වා!! තෙරුවන් සරණයි ..!!!
@@theravada2 උපසම්පදා ,ලංකාවේ අධ්‍යාපනය ,බුරුමේ අධ්‍යාපනය .අභිධර්මය ,මේවා සපුරාගෙන තියෙන උත්තරී මනුස්ස ධර්ම වෙන්න ඇති ,තරුණ හාමුදුරුවෝ නමක් නිසා අදහසක් ලියන්න හිතුනේ ,අනේ මන්ද ,හොදයි හොදයි සාධූ සාධූ සාධූ ,