Idly Recipe | South Indian Breakfast (Part 1) | ඉඩ්ලියේ රහස් | How to make Idly (English Subtitle)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 177

  • @ravifernando1637
    @ravifernando1637 3 ปีที่แล้ว +4

    හරි දක්ෂ විදිහට කියලා දෙන්නවා, අපිට කියලා දෙනවට ගොඩක් පින්. හරි සතුටුයි. ගොඩක් දක්ෂතාවයන් ලැබේවා!
    ස්තුතියි 😊

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි රවි මහත්මයා. මගේ Channel එකේ අනික් video ත් බලන්න . කැමති හිතෙයි. ඉන්දියාවේ ගොඩක් විස්තර තියෙනව. 😊🙏බොහොම පින්. Subscribe කලාට

  • @chandimakaushali4360
    @chandimakaushali4360 2 ปีที่แล้ว +1

    මම ඔයාගෙ recipe එකට හැදුවා වෙනසකට කරේ උයපු බත් මේස හැදි දෙකකුත් එකතු කරා හාල් පෙගෙන්න දාපු එකටම. නියමෙටම ආවා. ගොඩාක් ස්තූතියි මම මෙච්චර කල් හෙව්වේ මෙහෙම ලේසි recipe එකක් තමයි. මේකට photos upload කරන්න බැහැ. ස්තුතියි ගොඩාක් 😘❤️

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි . හාල් දැම්මාම ඉඩ්ලි තව soft වෙනවා නේද . Thank you tip එකට.මමත් බලන්නම් එහෙම කරලා

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දෙනව ඇත්තටම ආස හිතෙනව අනිවාර්යයෙන් හදනව ඔයටෙ ගොඩක් ස්තුතියි මෙවැනි දෙයින් දැනුවත් කරාට මගේ ආසම කෑම❤❤❤

  • @prashadikaamarathunge3882
    @prashadikaamarathunge3882 3 ปีที่แล้ว +1

    Sok ane oya lassnata program eka karanawa asai balagana inna harrima pahadilliwa kiyala denawa oya harrima ciut anae akke tnx oyata tc

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      අනේ thank you nangi. ඔයා මගේ අනිත් videos බලන්න. ගොඩාක් enjoy කරයි. මොකද මම ඔක්කොම මෙහෙ විස්තර ලංකාවේ කෙනෙකු දකින විදියටනේ කියාන්නේ. Thank you again for appreciating.

  • @RemiseRemise
    @RemiseRemise 9 หลายเดือนก่อน +2

    Full course & all about idly,....many tks. ...

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 ปีที่แล้ว +4

    හරිම පැහැදිළියි අනේ♥️, ස්තූතියි ඔයාට ♥️

  • @justinap4234
    @justinap4234 7 หลายเดือนก่อน +1

    Thank you very much.

  • @indranikumariranasinghe3019
    @indranikumariranasinghe3019 ปีที่แล้ว

    Thank you very much for your explanations. I like this video.

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 ปีที่แล้ว

    💕💕thenks........oya katha kna vidiyata ahaninna asai.........mn heta iettlie hadanwa.....thenk deiyea

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 ปีที่แล้ว

      Thank you so much for your encouragement. Sure. Oya mage anitha videos balanna. Lot of new things.

  • @SigithiTV
    @SigithiTV 3 ปีที่แล้ว +2

    හම්ම්ම් රසයි වගේ.... ඔයා ලස්සනට වීඩියෝ එක කරනවා හරිම ලයිව්...

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි . ඔයා මගේ අනික් video ත් බලන්න.. කැමති හිතෙයි .☺️

    • @SigithiTV
      @SigithiTV 3 ปีที่แล้ว

      @@amazingsundarindia9900 ow ow Baluwa api pani poori th haduwa...

  • @jenniferjansze2494
    @jenniferjansze2494 2 ปีที่แล้ว

    Good explain Thank you very much.

  • @sewwithreena2387
    @sewwithreena2387 3 ปีที่แล้ว

    Super.thankyou vry much.2 dy i clear my doughts

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +1

    Theruwan saranai!!
    Harima sokne.. Sthuthi godak 🙏💖💐👌😘

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  4 ปีที่แล้ว +1

      තෙරුවන් සරනයි. බොහොම පින් ඇගයීමට !

  • @greenaccessde5820
    @greenaccessde5820 4 ปีที่แล้ว +6

    I subscribed you today after seeing your lovely presentation.

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  4 ปีที่แล้ว +1

      Thank you so much... its so great to hear your words . thanks for encouraging me this way.

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි හදලා බලලා රස කියන්නං

  • @ransirinipremaratna6767
    @ransirinipremaratna6767 3 ปีที่แล้ว

    Most wanted recipe. Thank you for all the tips.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 4 ปีที่แล้ว +1

    great sharing yummyy💖🍎303✅✅👍🙏

  • @desikanilupul4396
    @desikanilupul4396 3 ปีที่แล้ว +2

    Thanks

  • @josephinetajanela7190
    @josephinetajanela7190 ปีที่แล้ว

    Thank you for sharing this recipe 🙏 I keep remembering with this ..I eat and made when I was in Malaysia.. but I hope I can find that grains here in Romania

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  ปีที่แล้ว +1

      You are welcome. You will find in any Indian grocery shop. Ask for URAD Dal and IDLY rice/boiled rice

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 ปีที่แล้ว

    Voice eka hari lassanai ❤️❤️👌

  • @laksiriperera6182
    @laksiriperera6182 2 ปีที่แล้ว

    It’s very nice thank.

  • @yoosufamhar897
    @yoosufamhar897 3 ปีที่แล้ว +1

    Your explanation is very clear keep it up
    Nice recipe

  • @Teng-q3q
    @Teng-q3q 3 ปีที่แล้ว +2

    Thanks for the presentation!
    Learnt all the points well! 😌 Gonna try! I think the best idli making method presented here!

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +2

      Thank you so much.. surely you should try and get used to. Then use can have once a week 😎

    • @nimeshasilva4073
      @nimeshasilva4073 3 ปีที่แล้ว

      Tinkiri podi tin ekata uduata akata naduhal ekanma 3 k kamak nadda

  • @kavinupatabandi6808
    @kavinupatabandi6808 3 ปีที่แล้ว +2

    Crisp paper dosa hadanina mekenima puluwanda

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +2

      ඔව්. හැබැයි හොදින් grind කරගන්න batter එක සිනිදු වෙන්නම.
      Dosa හදනකොට හොදින් spread කරන්න තුනීවට. මද ගින්නෙ තියන්න . එතකොට crispy වෙනවා .

    • @kavinupatabandi6808
      @kavinupatabandi6808 3 ปีที่แล้ว +2

      Thank you

  • @hashithamadawala6814
    @hashithamadawala6814 ปีที่แล้ว +1

    I tried . Idli came out so soft and nice

  • @uzmanihab6778
    @uzmanihab6778 ปีที่แล้ว

    Is Badapath nadu rice good or white rice is good for idli batter?

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  ปีที่แล้ว

      Badapath nadu rice is ok. Ideally speaking you can use nay rice. I even make ragi idly I which is made out of kurakkan. So no problem

  • @kavinupatabandi6808
    @kavinupatabandi6808 3 ปีที่แล้ว +1

    Kola patata hadana sambal aka keyala denina

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      මින්චි කොල හරි කොත්තමල්ලි කොල හරි පාවිච්චි කරන්න. Blender එකට කොල ටිකයි , කොලපාට මිරිස් කරල් , පොල්, ලුනු කුඩු, වතුර දාල grind karaganna.

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว

    Thank you obata ❤

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      You are welcome. Tawath recipes tiyenaa mahathmiya .. balanna.

  • @vishwadhara6295
    @vishwadhara6295 3 ปีที่แล้ว

    ඔබ කියලා දීපු විදිහටම අද ඉඩ්ලි හැදුවා. හොඳටම ආවා. ටිකක් උඩින් පුපුරලා තිබුණා. ඒ ඇයි කියලා කියන්න පුළුවන් ද? තැම්බෙන්න විනාඩි දහයක් තිබ්බා. මම උඳු කෝප්පයකට තම්බපු හාල් කෝප්ප තුනක් එකතු කරා. කිසිම ගුරුමුෂ්ඨියක් නැතුව කියලා දීපු එකට ඔබතුමියට බොහෝමත්ම ස්තුතියි. 🙏🙏🙏🙏🙏

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      මහත්මිය , පුපුරලා තියෙන්නේ.. වතුර මදි නිසා. ටිකක් තව වතුර එකතු කරන්න grind කරනකොට.
      අනික මිශ්‍රණය හොදට මෘදු වෙන්න grind කරගන්න. ටිකක් වැඩිපුර වෙලා. කැට අහුවෙන්නේ නැති වෙන්න

  • @pushpakanthi8983
    @pushpakanthi8983 ปีที่แล้ว

    Good job නංගී bs

  • @suranjigunawardana8351
    @suranjigunawardana8351 4 ปีที่แล้ว +1

    Wow awesome 👏

  • @neetaghodekar3177
    @neetaghodekar3177 3 ปีที่แล้ว +1

    Wow yammi

  • @atrafernando7552
    @atrafernando7552 ปีที่แล้ว

    Rulan walinuth itli hadanawada?.

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  ปีที่แล้ว

      Owu hadthahaki.. kaleth aduwen yanne . Mana ikmanata ee recipe ekath geennam

  • @harshanidilhanidilhani7638
    @harshanidilhanidilhani7638 3 ปีที่แล้ว

    Eta kota samba hal walin beride හදන්න

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      පුළුවන්, try කරලා බලන්න. හොදට හදන්න පුලුවන් නාඩු හාල් , . අපේ අක්කා හදනවා සුදු කැකුලු.

    • @mayasamaratunge653
      @mayasamaratunge653 ปีที่แล้ว

      Uluhal oona pramanayakata teaspoon 1da?

  • @m.b.s.k3215
    @m.b.s.k3215 4 ปีที่แล้ว +3

    Looks good😋will try all this for sure🤗

  • @shamilapremakanthi6311
    @shamilapremakanthi6311 ปีที่แล้ว +1

    👍👍👍♥️

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 2 หลายเดือนก่อน

    Pahadili ❤

  • @maheshil2505
    @maheshil2505 3 ปีที่แล้ว +2

    Good❤😘❤😘❤😘❤

  • @iranidilhara5476
    @iranidilhara5476 4 ปีที่แล้ว +1

    Super

  • @mallikasankaranarayane1882
    @mallikasankaranarayane1882 ปีที่แล้ว

    There are s o many indian recipes like murukku

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  ปีที่แล้ว

      Yes true. Variety of sweets and snacks. Will bring those in the near future'.

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว

    Ane akka loku deyak oyawage kenek mewa kiyadeneka tosa hadana vidiyo ekakuth danna adarei bs

  • @vindyadharmaweera7185
    @vindyadharmaweera7185 3 ปีที่แล้ว

    Miss Meka pipenna 14 hours tiyanne eliyeda fridge ekeda..

  • @nilukamanohari1736
    @nilukamanohari1736 2 ปีที่แล้ว

    Superb

  • @disneyprincesselsaandanna2938
    @disneyprincesselsaandanna2938 3 ปีที่แล้ว

    Thank dear ,sambaru and chattni akath denna me akkama .

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      Yes...it's there.
      In my channel.all 3 තියෙනවා .ඉඩ්ලි,සාම්බාර්, චට්නි 3 න තියෙනවා ...please බලන්න .

  • @POONAMKUMARI-ny3wi
    @POONAMKUMARI-ny3wi ปีที่แล้ว

    Mam I also want to eat, when I visit to your home.

  • @nimeshasilva4073
    @nimeshasilva4073 3 ปีที่แล้ว

    uduata Tinkiri podi tin ekata nadu hall 3k kamak nadda

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      හරියට මැනලා දාන්න. හාල් සහ උදුඇට 3:1 හෝ 2:1 අනුපාතයෙන්

  • @mi1277
    @mi1277 2 ปีที่แล้ว

    Wassa dawasata pipenne nadda?

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 ปีที่แล้ว

      Heetala dawaswalata wadi wela pipenna tiyannA. Amathrawa paya 5 k withara.

  • @chathurikaliyanage8288
    @chathurikaliyanage8288 3 ปีที่แล้ว +1

    ane mage idli eka hadaddi idli pan eke Thel gawath galawanna bari unane.thawa abul rahakuth enwane

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      තෙල් අඩුවෙන් ගෑවහම සහ හොදටම paste වෙන්න blender කරගත්තේ නැති උනාම ඇලෙනවා.
      ඇඹුල් වෙන්නත් හේතු කීපයක්..රස්නේ ප්‍රදේශයක නම් ඉන්නේ පැය 5ක් විතර පිපෙන්න තිබ්බම ඇති.
      ගොඩක් පිපීම, measurement වැරදීම නිසා ඇඹුල් වෙනවා

    • @chathurikaliyanage8288
      @chathurikaliyanage8288 3 ปีที่แล้ว

      @@amazingsundarindia9900 thank you so much

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      @@chathurikaliyanage8288 you are welcome

  • @sheshanianuradha3538
    @sheshanianuradha3538 3 ปีที่แล้ว

    rais cukar aeke itli hdnna barida

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      Rice cooker eke nam baha.මොකද steam වෙන්න ඕනේනේ idly..
      ඉදිආප්ප steamer eka use කරන්නකෝ

  • @udenianavaratne3648
    @udenianavaratne3648 4 ปีที่แล้ว +2

    උළුදු පිටි වලින් හදන්නේ කොහොමද?

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  4 ปีที่แล้ว +4

      හාල්පිටි සමඟ මිශ්‍ර කරලා හදන්න උත්සාහ කල හැකියි. හැබැයි ඉඩ්ලි පිපෙයිද දන්නේ නැහැ. මම නම් හදලා නැහැ. ඒකයි.

  • @akbusinesshouse
    @akbusinesshouse 2 หลายเดือนก่อน

    This isnone ofbthe easy ways to make idli

  • @melanirathnayaka5932
    @melanirathnayaka5932 2 ปีที่แล้ว

    Good me idili achchu ලංකාවේ කොහෙද තියෙන්නේ

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 ปีที่แล้ว

      ලංකාවේ ආර්පිකෝ, වැල්ලවත්ත, පිට්කොටුවේ කඩ, ඕනෑම භාජන විකුනන කඩවල් වල තියෙනවා

  • @priyankaweerasinghe3769
    @priyankaweerasinghe3769 5 หลายเดือนก่อน

    උළුහාල් අමු එකද? බැදපු එකද? ගන්නේ

  • @harshanimadushani6586
    @harshanimadushani6586 3 ปีที่แล้ว +1

    Thambapu hal kiwwe naduda

  • @indrajeevapussewela1715
    @indrajeevapussewela1715 ปีที่แล้ว

    ❤️❤️❤️😇😇

  • @gayathris.pathirana244
    @gayathris.pathirana244 2 ปีที่แล้ว

    අක්කා ,උදු පෙගෙන්න ඇතිව පිටි කරගෙන අවශ්‍ය වෙලවට එම පිටි ටිකක් ගෙන අවශ්‍ය මිෂ්‍රනය හදලා පිපෙන්නෙ දීලා හදන්න බැරි වෙයිද ? ව්‍යාපාරයක් කරන්න බැලුවේ.

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 ปีที่แล้ว +1

      මම එහෙමනම් හදලා නැහැ නංගි. අනික රස හරියන්නෙ නැති වේවි

    • @gayathris.pathirana244
      @gayathris.pathirana244 2 ปีที่แล้ว

      @@amazingsundarindia9900 ❤️❤️❤️❤️

    • @gayathris.pathirana244
      @gayathris.pathirana244 2 ปีที่แล้ว

      @@amazingsundarindia9900 එහෙම ලේසි නිසා බැලුවේ අක්කා .. හැමදාම පිටි කොටන එක අමාරු නිසා. .ඔයට හිතෙන විදියට අක්කා සයිවර් කලින් මේ දේවල් කරලා තියන්නෙ නැතිද? අක්කා , අපිට උදු ගන්න පුලුවන් බුත්තල පැත්තෙන් , ඒත් එවා කලු පොත්ත එක්ක තියෙන්නේ. ඒ කලු පොත්ත අයින් කරන්න කොහොමද.

  • @sajininuwanthika4859
    @sajininuwanthika4859 3 หลายเดือนก่อน +1

    මේකට සම්බා හාල් ගත්‍තට කමක් නැද්ද

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 หลายเดือนก่อน

      Texture එක ඉඩ්ලි එකේ වෙනස් වෙනවා. තම්බපු හාල් වලින් soft idly එනවා . සම්බා වලින් කරන්න.ත් පුලුවන්. වඩා හොද තම්බපු හාල්

  • @indrakumari1093
    @indrakumari1093 2 หลายเดือนก่อน

    ග්‍රයින්ඩ් කරන්නෙ පෙගෙන්න දාපු වතුර යොදාගෙනද

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 หลายเดือนก่อน +1

      ඔවු . ඒ වතුරම යොදාගන්න

    • @indrakumari1093
      @indrakumari1093 2 หลายเดือนก่อน

      Thank you 😊

  • @naturelife1200
    @naturelife1200 2 ปีที่แล้ว

    හාල්,උදුඅැට එකට පෙගෙන්න දැම්මට කමක් නැද්ද

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 ปีที่แล้ว

      කමක් නැහැ. දෙක වෙනම දාන්නේ හාල් ඇඹරෙන්න වෙලා ඕනේ උදු ඇට වලට වඩා. ඒ උනාට ටිකක් වැඩියෙන් අඹරගන්න . එතකොට හරි

  • @safnapatty7136
    @safnapatty7136 ปีที่แล้ว

    Nadu hal neda

  • @priyankapriyamalie167
    @priyankapriyamalie167 3 ปีที่แล้ว

    මටත් ඉන්දියාවෙ ජිවත් වෙන්න අාසයි

  • @jeewasilva6404
    @jeewasilva6404 11 หลายเดือนก่อน

  • @shirincareem5780
    @shirincareem5780 2 ปีที่แล้ว

    Mage battery pipunnehe mokada kiyannako

  • @thiyagakaluarachchi1655
    @thiyagakaluarachchi1655 ปีที่แล้ว

    👍👏👍

  • @desikanilupul4396
    @desikanilupul4396 3 ปีที่แล้ว +2

    Mewata පිපෙන්න mukuth dannedda thambanakota.

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      No.. දාන්නේ නැහැ මුකුත් ..පිපෙන්න. උදු ඇට නිසා පිපෙනවා . හදලා බලන්නකෝ..

  • @කළණබ්ම්සර-ත2ද
    @කළණබ්ම්සර-ත2ද ปีที่แล้ว

    2:00

  • @කළණබ්ම්සර-ත2ද
    @කළණබ්ම්සර-ත2ද ปีที่แล้ว

    2:10

  • @malkanthipathirathna1729
    @malkanthipathirathna1729 ปีที่แล้ว

    ඉට්ලි අච්චු ගන්න තැනක් ලිපිනය සමග කියන්න ස්තූතිය

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  ปีที่แล้ว

      පිටකොටුවෙන් හරි වැල්ලවත්ත පැත්තේ..හම්බ වෙනවා

  • @thusithasanjeewa6974
    @thusithasanjeewa6974 3 ปีที่แล้ว

    👍👍👍😋😋😋

  • @laxmiwijethunga9857
    @laxmiwijethunga9857 3 ปีที่แล้ว

    තව මොනා හරි කැම වර්ග. කියා දෙන්න

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මම තව පෙන්නන්ම් කෑම වර්ග.

  • @sujathathilakarathna7957
    @sujathathilakarathna7957 3 ปีที่แล้ว

    Voice eka saddey bainva vage ne instruction nm Hari

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      සමවෙන්න ..මම mike එකක් ගන්න තමයි ඉන්නේ.

  • @hamshie1335
    @hamshie1335 3 ปีที่แล้ว

    Pp

  • @devilkakarunatilleke8844
    @devilkakarunatilleke8844 2 หลายเดือนก่อน

    නාඩු හාල් ද හොඳ ? නැත්නම් තම්බපු සම්බා හාල්ද හොඳ ?

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 หลายเดือนก่อน

      තම්බපු සම්බා වඩා හොදයි

  • @harshanidilhanidilhani7638
    @harshanidilhanidilhani7638 3 ปีที่แล้ว

    Ane reply danna

  • @mirzahashim5177
    @mirzahashim5177 2 ปีที่แล้ว

    Idly hadanna uldhu gaanan

  • @vishwadhara6295
    @vishwadhara6295 3 ปีที่แล้ว

    ඔබගේ වීඩියෝස් ඉතාමත් ආසාවෙන් නරඹනවා. පොඩි යෝජනාවක් කරන්න කැමතියි. පොඩි මයික් එකක් පාවිච්චි කරන්න ඔතරම් හයියෙන් කතා නොකර. මං හිතන්නේ මගේ යෝජනාවට ඔබ අමනාප වෙන එකක් නෑ. ස්තූතියි.

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබට. යෝජනාව ඉතාමත් හොදයි ..මම ඉක්මන්ට ඒ ගැන කටයුතු කරන්නම්.
      යෝජනාවන් අගයනවා නිතරම , අමනාප නොවෙමි.😊

    • @vishwadhara6295
      @vishwadhara6295 3 ปีที่แล้ว

      @@amazingsundarindia9900 මහත්මිය, ඉන්දියානු ශාඛාහාරි ආහාර වලට ඉතාමත් ප්‍රිය කරන කෙනෙක් මම. ඔබට පුළුවන් නම්, දෝසා, පනීර්, ගිතෙල් වැනි දේ ත් සාදන විදිය පෙන්වන්න.

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว

      මහත්මයා අනිවාර්යයෙන්ම. ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

    • @vishwadhara6295
      @vishwadhara6295 3 ปีที่แล้ว

      @@amazingsundarindia9900 මගේ නම විශ්වධරා මහත්මිය 😃

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      සමාවෙන්න ..මහත්මිය..ලස්සන නමක්.

  • @pinidipinidi5339
    @pinidipinidi5339 3 ปีที่แล้ว +1

    අයියෝ ඔච්චර කෑ ගහන්න එපා පිස්සුවෙන් වගේ එතකොට විඩියෝ එක හරිම කැතයි

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  3 ปีที่แล้ว +1

      සමාවෙන්න. මේ.මගෙ channel එක ඇරපු මුල් දවස් වල කරපු එකක්. ගොඩාක් අය කිව්ව තමයි සද්දේ වැඩියි කියලා මම උත්සාහ කරන්නම් අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න. Mike එකක් ගන්නත් බලාපොරොත්තු වෙනවා..😊

  • @thisuu4101
    @thisuu4101 2 ปีที่แล้ว

    Mis, mama ඉඩ්ලි ,තෝසේ, ව්‍යාපාරය ක් අරම්බ කරන්න කැමතියි. මට හාල් , උදු (දවස් 3 විතර අවශ්‍ය ප්‍රමාණය ) පෙගෙන්න දාලා , ෂීතකරනයේ තියගෙන, අවශ්‍ය වෙලවට ගන්න පුලුවන් නෙද? පුලුවන් නම් phone number eka denavada

    • @amazingsundarindia9900
      @amazingsundarindia9900  2 ปีที่แล้ว

      ඔව් .මේ මිශ්‍රණය ශීතකරනයේ දවස් 2 ක් විතර තියගන්න පුලුවන්

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 2 ปีที่แล้ว

    Superb