Masala Dosa I මසාලා තෝසේ කඩේ විදියටම නිවැරදිව හදමු I Masala Dosa recipe Sinhala I Episode 59

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 173

  • @udithacosta288
    @udithacosta288 9 หลายเดือนก่อน +7

    මෙච්චර ලස්සනට පැහැදිලිව හරිම විදිහට කියල දෙන සිංහල වීඩීයෝ එකක් මීට කලින් දැකලා නෑ. ස්තුතියි ඔබට .

  • @somaarachige788
    @somaarachige788 ปีที่แล้ว +5

    හොඳට පැහැදිලිව කියා දුන්නා .නොදන අයට හොඳට තේරැනා .ඔබට ඡයෙන් ඡය 🎉🎉

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 7 วันที่ผ่านมา

    ගොඩාක් ඉස්තුති නිවරදිව කියලා දුන්නා ට පලවෙනි පාරදුටුවේ ඔබ තුමිය ට බුදු සරන යි ❤

  • @motivatevideo
    @motivatevideo 3 ปีที่แล้ว +6

    ඇත්තටම හොදටම කියලා දෙනවා. ගොඩාක්ම වටිනවා. මම නම් මේක හදලා කනවාමයි. තව තව මේ වගේ දේවල් කරන්න. බොහොම ස්තුතියි.

  • @sunidias1510
    @sunidias1510 29 วันที่ผ่านมา

    හරිම ලස්සනට පැහැදිලිව පෙන්වා දුන්නා, වෙන අය වගේ හැඩ වෙවී වෙලා ගත්තෙත් නෑ නියමයි!!!
    Thank you

  • @wajirawishwajith8374
    @wajirawishwajith8374 15 วันที่ผ่านมา +1

    simple and complete steps

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි ව ලස්සනට කියලා දෙනවා ස්තුතියි 💖💖

  • @pdnuwannirmala5173
    @pdnuwannirmala5173 ปีที่แล้ว

    හොදට පැහැදිලි කරාට ස්තූතියි❤

  • @savundraniwaduge3617
    @savundraniwaduge3617 6 หลายเดือนก่อน +1

    හොඳයි මේ විදිහට හදන්න්ම් ඔයා හොඳට විස්තර කරනවා. ඔබට ජයෙන් ජය !

    • @virkalskitchen2425
      @virkalskitchen2425  5 หลายเดือนก่อน

      @@savundraniwaduge3617 Thank you❤🙂

  • @dini9529
    @dini9529 3 ปีที่แล้ว +1

    ekane man hithuwa godak amaruyi kiyala.. thank you..will try

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +1

    නියමයි ලස්සනට කියල දුන්නා ,,,ඉදිරියටම කරන්න ජයවේවා

  • @wishmalokecricket8604
    @wishmalokecricket8604 3 ปีที่แล้ว +2

    ගොඩාක්ම හොද විඩියෝ එකක්. ඉදිරියටම යමු. තවත් මේ වාගේ විඩියෝ දිගටම අරන් එන්න. ජයම වේවා. බුදු සරණයි.

  • @ridmikakalalpitiya4096
    @ridmikakalalpitiya4096 2 ปีที่แล้ว +1

    Lassanata kiyala denawa
    Thanks

  • @chefslbandare777
    @chefslbandare777 3 ปีที่แล้ว +1

    ආශාවෙන් රසට කන්න හැකි අදම හදන්න ඕනි ස්තුතියි

  • @ChiliBrother
    @ChiliBrother 3 ปีที่แล้ว +2

    ආස හිතේනවා කන්න

  • @srikanthidias2306
    @srikanthidias2306 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි dr

  • @futuresmile4580
    @futuresmile4580 3 ปีที่แล้ว +1

    තෙරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙනවා.ගොඩක් ආස කැමක්.

  • @samidunpamula8608
    @samidunpamula8608 3 ปีที่แล้ว +1

    Jesu pehitai..gidak vatinaa vada satahanak.

  • @d_boy_dila
    @d_boy_dila 3 ปีที่แล้ว +1

    Niyamai

  • @nalandagirls6920
    @nalandagirls6920 3 ปีที่แล้ว +2

    Smells good. Thank you for sharing

  • @StellaStellaindrani
    @StellaStellaindrani 7 หลายเดือนก่อน +1

    Woow niwaradiwa kiyala denawa hadala balannam oya hadanawa dakinakotama hari yata badagine awa.jp bs.rasa patai

  • @brogimhan
    @brogimhan 3 ปีที่แล้ว +1

    hoda rasa kemak tamay masala thosa.hadana widiya pennuwa eka hoday.good luck.

  • @kamanijayasinghe1576
    @kamanijayasinghe1576 3 ปีที่แล้ว +2

    Really helpful recipe video

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    Anneh thanks petiyo....🙏❤🤗 dekkma asawe be..🤗🤗

  • @Asian-Music-Tune
    @Asian-Music-Tune 2 ปีที่แล้ว

    Perfect 👌Thanks for sharing your knowledge.

  • @Q2TV415
    @Q2TV415 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @navodmadusara4316
    @navodmadusara4316 3 ปีที่แล้ว +2

    wow super recipe

  • @ThushEducation
    @ThushEducation 3 ปีที่แล้ว +1

    Thankz for sharing... very nice..

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. ❤️❤️👍👍

  • @legionplay6557
    @legionplay6557 3 ปีที่แล้ว +1

    එල එල සහෝ good luck bro තව කරමු you can bro එල video එක සුපිරි තව

  • @JuniorCafeKids
    @JuniorCafeKids 3 ปีที่แล้ว +1

    Thosa.my favorite .yammy..

  • @wasanthawarnakula5606
    @wasanthawarnakula5606 3 ปีที่แล้ว +1

    රසා..............යි...........දෝසේ

  • @tutugallange2296
    @tutugallange2296 3 ปีที่แล้ว +1

    රස ඇති කියල හතෙනව

  • @lakmateacher725
    @lakmateacher725 3 ปีที่แล้ว +1

    I like so much masala dosai. I'll try this. thanks a lot !

  • @HGGLP
    @HGGLP 3 ปีที่แล้ว +1

    Good sharing.. Good Luck..

  • @chathumdacookingstyle2302
    @chathumdacookingstyle2302 3 ปีที่แล้ว +1

    ලස්සනට විඩොයෝ එක කරා ...
    ... ගොඩාක් රස පාටයි ... සුභ පතනවා ලස්සන තව විඩියෝ ඉදිරියට කරන්න හැකියාව ලැබේවා කියා...

  • @tukuwasong6240
    @tukuwasong6240 3 ปีที่แล้ว +1

    ඒක මරු

  • @chefslbandare777
    @chefslbandare777 3 ปีที่แล้ว +1

    නියමයි සුපිරියට කියලා දෙනවා ඉදිරියට යමු ඉදිරියට මේවගේ විඩියෝ කරමු සුබ පැතුම්

  • @theproduction1149
    @theproduction1149 3 ปีที่แล้ว +2

    නියමයි මරු

  • @yamunadegamboda8485
    @yamunadegamboda8485 2 ปีที่แล้ว +1

    Thanks 👍 well explained 🙂🙂

  • @SLBROSAMAA
    @SLBROSAMAA 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්. ඉදිරියට යන්න සුබ පතනවා

  • @malithmadu1410
    @malithmadu1410 3 ปีที่แล้ว +1

    සුපිරි කෑමක් අක්කේ

  • @jerusalam09
    @jerusalam09 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා ඇත්තටම

  • @dula5309
    @dula5309 3 ปีที่แล้ว +1

    woow nice one keep it up

  • @mallikathisera7830
    @mallikathisera7830 5 หลายเดือนก่อน +1

    Obage pehedili kirima nam manram.bohoma istuti iiii

    • @virkalskitchen2425
      @virkalskitchen2425  5 หลายเดือนก่อน

      @@mallikathisera7830 Thank you❤🙂

  • @tharuart8145
    @tharuart8145 3 ปีที่แล้ว +1

    හරිම රසවත් ඇති කියලා හිතෙනවා අක්කි.අනියාරෙන්ම හදලා ඔයාට කියන්නම්...❤️

  • @samaraweerawenu8345
    @samaraweerawenu8345 3 ปีที่แล้ว +1

    Useful video 🙏🙏🙏

  • @englishwithnature-supun5706
    @englishwithnature-supun5706 3 ปีที่แล้ว +1

    Mmm..yummy yummy. Upload more videos like this

  • @ranjanisenanayake2100
    @ranjanisenanayake2100 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි

  • @ChampikaRanasinghe-e2r
    @ChampikaRanasinghe-e2r 8 หลายเดือนก่อน

    මම මේ වගේම ඉන්ඩියන් වීඩියෝ එකක් බැලුවා. හඩ කවල්ද මන්දා.

  • @mayajayathunga4364
    @mayajayathunga4364 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි රෙසිපි එක දුන්නාට
    හාල් ගන්නේ කැකුළු ද නාඩු හාල් ද?

  • @kaviyaa_official
    @kaviyaa_official 3 ปีที่แล้ว +1

    Lassanai e wage godak hodhata video Eka krnawa

  • @kumarikumari4139
    @kumarikumari4139 2 ปีที่แล้ว +1

    ඇත්තටම මම මේ ඔයාගෙ පේපර් තෝසෙ එක හැදුවා අනේඒඒඒඒඒඒහ් කියන්න ගොඩාආආආආආආආආආඅක් සතුටුයි මට හොදට හදාගන්න පුලුවන් උනාමට👍Thank you sooooo much ඔයාට 😘😘😘😘😘😘😘😘😘😘😘❤❤❤❤❤❤❤ ගොඩක් කාලයක් තිස්සෙ මම හොය හොයා හිටිය රෙසපි එකක් මේ 👍👍👍ඔයාගේ සියලුම කටයුතු සාර්තක වේවා බුදුසරණ යි දෙව්පිහිටයි ඔයාටත්🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹😘😘😘

    • @virkalskitchen2425
      @virkalskitchen2425  2 ปีที่แล้ว

      ගොඩක් ස්‍තුතියි ඔයාගෙ feedback එකට. ඔයාටත් බුදුසරනයි❤️❤️❤️

  • @lahirumadushan8452
    @lahirumadushan8452 3 ปีที่แล้ว +1

    Wow 👍

  • @junglecookbook46
    @junglecookbook46 3 ปีที่แล้ว +1

    Ammooo eaka dakala bada awissuna kanna asa hithenawa jaya wewa❤❤🍜🍜🍛

  • @michellesamuvel1709
    @michellesamuvel1709 3 ปีที่แล้ว +1

    well explained

  • @glitzygirls8124
    @glitzygirls8124 3 ปีที่แล้ว +1

    සුපිරිම රසට ඇති 😍

  • @savisudarshan6689
    @savisudarshan6689 3 ปีที่แล้ว +1

    Superb video 😍❤

  • @smartladyslife
    @smartladyslife 3 ปีที่แล้ว +1

    Woooow good video 👍

  • @lankagarden1270
    @lankagarden1270 3 ปีที่แล้ว +1

    Pahadiliwa karanawa.godak hodai..

  • @shanika01perera88
    @shanika01perera88 3 ปีที่แล้ว +1

    Superb👌

  • @isharakalum4342
    @isharakalum4342 3 ปีที่แล้ว +1

    Wawooo

  • @KNOWLEDGEX_0
    @KNOWLEDGEX_0 3 ปีที่แล้ว +2

    Looks tasty

  • @sinhalaapiuk
    @sinhalaapiuk 3 ปีที่แล้ว +1

    හරිම රසයි වගේ.. දැක්කම ආසාවේ බැහැ. නිකන් තොසේ නම් අපි හදාගෙන කනවා. all the best . මගේ පැත්තේත එන්න පුළුවන් නම්.

  • @nissankasltv8089
    @nissankasltv8089 3 ปีที่แล้ว +1

    Good job

  • @sithumwindi6521
    @sithumwindi6521 2 ปีที่แล้ว

    Can please give me descriptions for why we addd "හබල පෙති"

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 3 ปีที่แล้ว +1

    Cooking sooking wagema hondata kiyala dunna.

  • @uslattalottalatta9650
    @uslattalottalatta9650 3 ปีที่แล้ว +1

    Good vediyo

  • @cookwithsulaihadeen1906
    @cookwithsulaihadeen1906 3 ปีที่แล้ว +1

    Keep it up akka nice dosa

  • @hip-hop6940
    @hip-hop6940 3 ปีที่แล้ว +1

    Keep it up sis...

  • @pudumavishwaya1031
    @pudumavishwaya1031 3 ปีที่แล้ว +1

    yummy

  • @suhanthaks4375
    @suhanthaks4375 2 ปีที่แล้ว +1

    Kekulu hal da ganna one.all the best

  • @Parisnuwara
    @Parisnuwara 3 ปีที่แล้ว +1

    Math asama kemak

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f หลายเดือนก่อน

    උළුඳු වඩේ හදන හැටි කියලා දෙන්න

  • @rlchef30
    @rlchef30 3 ปีที่แล้ว +1

    Rasai rasii

  • @sunilfernando3776
    @sunilfernando3776 2 ปีที่แล้ว +1

    ♥️

  • @Nadeeshandewthilina-z1y
    @Nadeeshandewthilina-z1y 3 ปีที่แล้ว +1

    😋

  • @destiagolk6984
    @destiagolk6984 3 ปีที่แล้ว +1

    😋😋

  • @birunthakannan
    @birunthakannan 3 ปีที่แล้ว +1

    Nice sister. What rice can we use?

  • @mohamedshiyam6079
    @mohamedshiyam6079 3 ปีที่แล้ว +1

    Can we take any type of rice?

  • @kumarikumari7136
    @kumarikumari7136 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @mallikathisera7830
    @mallikathisera7830 5 หลายเดือนก่อน +1

    Meka terum kkirima harima rasawath tosa eka wgema 2parakma sawan dunna.hemoyama mehema bene.d.pi

    • @virkalskitchen2425
      @virkalskitchen2425  5 หลายเดือนก่อน

      @@mallikathisera7830 Thank you❤🙂

  • @surangakumara8037
    @surangakumara8037 2 ปีที่แล้ว +1

    Kakulu halda tambapu halda ganne

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 3 ปีที่แล้ว +1

    😎✌️♥️

  • @nimalsedar5513
    @nimalsedar5513 7 หลายเดือนก่อน +1

    Hal wargaya monawada

  • @prabhashininishshanka1745
    @prabhashininishshanka1745 3 ปีที่แล้ว

    me pramanayen dosa kiyak hada gnna puluwanda?

  • @dharshana1
    @dharshana1 3 ปีที่แล้ว +1

    හොඳට කියලා දෙනවා.. මේ පැන් එක මොකක්ද? නොන් ස්ටික් එකක් ද? තාවා කියන එකද?

    • @virkalskitchen2425
      @virkalskitchen2425  3 ปีที่แล้ว +1

      Thank you. Nonstick pan ekak thamai mama use karanne. Oyata tawa ekak gannath puluwan🙂

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 ปีที่แล้ว

    Thanks

  • @nimeshalappen1865
    @nimeshalappen1865 2 ปีที่แล้ว +1

    හාල් වර්ගයක් තියනවද

  • @yasanthigangani6418
    @yasanthigangani6418 3 ปีที่แล้ว +1

    හබල පෙති වෙනුවට බත් කෝප්පයක් දැම්මට කමක් නැද්ද

  • @Itdesidiaries
    @Itdesidiaries 2 ปีที่แล้ว

    මේකට අපිට රතුහාල් වගේ ඕනම හාල් වර්ගයක් භාවිතා කරන්න පුලුවන් ද

  • @yasanthigangani6418
    @yasanthigangani6418 3 ปีที่แล้ว +1

    මේ දීල තියෙන පුමානවලින් තෝස කීයක් හදන්න පුලුවන්ද.කප්1ට g කීයක් අල්ලනවද.මාගාව මනින කප් නැතිනිසා.😊

    • @virkalskitchen2425
      @virkalskitchen2425  3 ปีที่แล้ว

      පීරිසි කෝප්පයකින් මැනල ගන්න. Loku dosa 10k withara hadanna puluwan

    • @yasanthigangani6418
      @yasanthigangani6418 3 ปีที่แล้ว

      Thanks❤️❤️❤️😊

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    👍🏻👍🏻🌹

  • @sujathamalawana2979
    @sujathamalawana2979 2 ปีที่แล้ว +1

    අවශ්‍ය ද්‍රවය මුලින් සදහන් කරන්න

    • @virkalskitchen2425
      @virkalskitchen2425  2 ปีที่แล้ว

      අවශ්‍ය ද්‍රව්‍ය ලිස්ට් එක වීඩියෝ එකේ මුල තියෙනවා . Description වලත් තියෙනවා

  • @nijen.youtube
    @nijen.youtube 2 ปีที่แล้ว

    මම තෝසේ එක අද හදල බැලුව. පොඩි තිත්ත ගතියක් තියෙනවා. මට හිතේන්නේ උළුහාල් වලට කියලයි.

    • @virkalskitchen2425
      @virkalskitchen2425  2 ปีที่แล้ว

      මට එහෙම තිත්ත රසක් ආවෙ නැහැ. එහෙම උනා නම් ආයෙමත් හදද්දි උලූහාල් ටිකක් අඩුවෙන් ගන්න. තෝසෙ එක හරියට ආව කියලා හිතනවා. 🙂❤

  • @NalendraVilla
    @NalendraVilla ปีที่แล้ว

    Niyamai

  • @wasanthawarnakula5606
    @wasanthawarnakula5606 3 ปีที่แล้ว

    රසා..............යි...........දෝසේ