Masala Dosa I මසාලා තෝසේ කඩේ විදියටම නිවැරදිව හදමු I Masala Dosa recipe Sinhala I Episode 59

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • *තෝසේ මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
    හාල් කප් 1 1/2
    උඳු ඇට කප් 1/2
    හබල පෙති කප් 1/4
    කඩල පරිප්පු මේස හැඳි 2
    උළුහාල් තේ හැඳි 2
    ලුණු කුඩු තේ හැඳි 2
    සීනි තේ හැඳි 2
    වතුර කප් 1 1/4
    පොල් තෙල්
    *සාම්බාරු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
    එළවළු (මුරුංගා, වම්බටු,
    වට්ටක්කා, අල, කැරට්)
    තම්බපු පරිප්පු කප් 1/4
    රටළුනු ගෙඩි 1
    තක්කාලි ගෙඩි 1
    වියලි මිරිස් කරල් 2
    කරපිංචා කොළ
    අබ ඇට තේ හැඳි 1/2
    සුදුරු තේ හැඳි 1/2
    පෙරුම්කායම් තේ හැඳි 1/8
    සාම්බාරු පව්ඩර් තේ හැඳි 2
    මිරිස් කුඩු තේ හැඳි 1
    කහ කුඩු තේ හැඳි 1/2
    ලුණු කුඩු
    පොල් තෙල්
    සියඹලා යුෂ කප් ¼
    *අල මසාල සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
    අල 400g
    කපා ගත් රටළුනු ගෙඩි 1
    තක්කාලි ගෙඩි 1/2
    අමුමිරිස් කරල් 2
    කොත්තමල්ලි කොළ මිටක්
    කහ කුඩු තේ හැඳි 1/2
    ලුණු කුඩු
    අබ ඇට තේ හැඳි 1/2
    පොල් තෙල්
    *තෝසේ සම්බෝලය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
    පොල් කප් 2
    රට ළුනු ගෙඩි 1/2
    අමු මිරිස් කරල් 1
    වියලි මිරිස් කරල් 1
    සියඹලා ඉස්ම මේස හැඳි 2
    කරපිංචා
    පොල් තෙල්
    මිරිස් කුඩු තේ හැඳි 1/2
    ලුණු කුඩු
    අබ ඇට තේ හැඳි 1/2
    *Ingredients for Dosa Batter
    1 ½ Cup Raw Rice
    ½ Urad Dal
    ¼ Cup Rice Flakes
    2 Tbsp Chana Dal
    2 Tsp Fenugreeks Seeds
    2 Tsp Salt
    2 Tsp Sugar
    1 ¼ Cup water
    Coconut oil
    *Ingredients for Sambar
    Vegetables (drumsticks, eggplant,
    Pumpkins, potatoes, carrots, Beans)
    1/4 cup of boiled Dhal
    1 onion
    1 Tomato
    2 Dried Chilies
    Currant leaves
    1/2 Tsp of Mustard Seeds
    ½ Tsp Cumin Seeds
    ½ Tsp of Garlic
    1/8 Tsp of Asafoetida
    2 Tsp of sambar powder
    1 Tsp of Chilli powder
    1/2 tsp of Turmeric powder
    Salt
    Coconut oil
    ¼ Cup Tamarind Juice
    *Ingredients for Dosa Sambol
    2 Cups Grated Coconut
    ½ Onions
    1 Green Chilli
    1 Dried Chilli
    2 Tbsp of Tamarind Juice
    Curry leaves
    Coconut oil
    1/2 Tsp of chilli powder
    Salt
    1/2 Tsp of mustard seeds
    *Ingredients for Potato Masala
    400g of mashed potatoes
    1 Chopped onion
    ½ Tomatoes
    2 Chopped Green Chilies
    A handful of coriander leaves
    1/2 teaspoon of Turmeric
    Salt
    1/2 teaspoon of Mustard seeds
    Coconut Oil

ความคิดเห็น • 168